Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුතෙක් මට ඕන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ආසයි පුංචි පුතෙකුට

අතේ එල්ලගෙන හැම තැනම ඇවිදින්න....

පිට රටවල ගෙනියන්න....

යුනිවර්සල්, ඩිස්නිලන්ඩ් පෙන්වන්න.....

බැට්මෑන් වගේ අන්දන්න....

බැට්රි කාර් එකක් එලවන්න....

දෙන්නා එකට ඉඳ....

කාටූන් බලන්න.....

බෙන් ටෙන් ටී ෂර්ට්...

ඔරලෝසු පළඳන්න.....

Concert ගෙනියන්න

සුපිරි තරු පෙන්වන්න

දුර දක්නයක් ගෙනැත්

රෑ අහස පෙන්වන්න

තරු රටා එළි දෙන්න

චූටි ඇස් දිලිසෙන්න

සැටියේ දෙපස ඉඳගෙන....

ප්ලේ ස්ටේෂන් ගේම් ගහන්න....

ගහන හැම ගේමම...

මම ඌට පරදින්න.....

උගේ අම්මිට හොරෙන්....

බර්ගර් කිංග් රිංගන්න.....

මහත් වේගෙන එතොත්....

ජිම් එකට ගෙනියන්න....

ඉස්කෝලෙ දම්මන්න.....

හොඳට වැඩ පෙන්නන්න....

වෙන මුකුත් නොකරතත්....

ගේම ඉල්ලන උන්ට....

මැඳැඟිල්ල පෙන්නන්න

උන් මූට බයවෙන්න....

මුගේ දඟ වැඩ නිසා....

මිස් මාව ගෙන්නන්න....

නව යොවුන් විය එද්දි....

කෙල්ලන්ගෙ හද ගැස්ම....

මොහොතකට නවතන්න....

තාත්තා වාගේම...

හැන්ඩි කොලුවෙක් වෙන්න....

ලොකු උනාම....

ඌ එක්ක සෙට් වෙන්න....

ෆිල්ම් ගැන දොඩවන්න...

ආස සෙක්සිම නිළිය...

මොකීදැයි අහගන්න....

ඒකිගේ අඟ පසඟ....

කියන හැටි දැක ගන්න....

"ඇයි යකෝ යුනි එකේ

සුද්දි කෙල්ලෙක් නැද්ද

තෝ එක්ක සෙට් වෙන්න? "

උගෙ කටින් අහගන්න....

"ඉන්නවා තාත්තී"

කියලා ඌ කිව්වාම

"එක්ක පළ ඩිනර් එකට

මැටි පිළිමේ වගෙ නොඉඳ....

එහෙමනේ දා ගන්නේ....

දන් නැද්ද ඒවා උඹ...?"

ඔය වගේ දොඩවන්න....

ඉඳ හිටලා කට් වෙන්න....

ගෙදර වැනි වැනි ඇවිත්....

"අනේ මගෙ දෙයියනේ

මරු තාත්තයි, පුතයි!"

බැණුම් පොදි අහගන්න....

කවද හරි දුර දිනක....

පළමු ලෝකෙ රටක....

පියවරුන්ගේ දිනට....

ඌ ගේන කාඩ් එක....

"ඩැඩී ලව්ස් යූ ටූ"

කියා ඔළුව සිඹ පිළිගන්න...

කුමන රස්සාවක් කළත්....

ඌ කොහේ නැවතුනත්....

අවසාන පණිවිඩය...

"Know that I`ve always being proud of You !"

රෝහලේ ඇඳක සිට...

උගේ ෆෝන් එකට යවන්න....

කවදා හරි සොහොන ළඟ...

ඌ ඇවිත් හවසකට...

විස්කි වීදුරුවක් තබා....

ෂොට් එකක් ඌත් බී...

"Wish you were here Dad !" කියන

පොඩි පුතෙක් මට ඕන..... ^_^

[QUOTE="csharp, post: 22891799, member: 560481"] [SIZE="5"] මම ආසයි පුංචි පුතෙකුට අතේ එල්ලගෙන හැම තැනම ඇවිදින්න.... පිට රටවල ගෙනියන්න.... යුනිවර්සල්, ඩිස්නිලන්ඩ් පෙන්වන්න..... බැට්මෑන් වගේ අන්දන්න.... බැට්රි කාර් එකක් එලවන්න.... දෙන්නා එකට ඉඳ.... කාටූන් බලන්න..... බෙන් ටෙන් ටී ෂර්ට්... ඔරලෝසු පළඳන්න..... Concert ගෙනියන්න සුපිරි තරු පෙන්වන්න දුර දක්නයක් ගෙනැත් රෑ අහස පෙන්වන්න තරු රටා එළි දෙන්න චූටි ඇස් දිලිසෙන්න සැටියේ දෙපස ඉඳගෙන.... ප්ලේ ස්ටේෂන් ගේම් ගහන්න.... ගහන හැම ගේමම... මම ඌට පරදින්න..... උගේ අම්මිට හොරෙන්.... බර්ගර් කිංග් රිංගන්න..... මහත් වේගෙන එතොත්.... ජිම් එකට ගෙනියන්න.... ඉස්කෝලෙ දම්මන්න..... හොඳට වැඩ පෙන්නන්න.... වෙන මුකුත් නොකරතත්.... ගේම ඉල්ලන උන්ට.... මැඳැඟිල්ල පෙන්නන්න උන් මූට බයවෙන්න.... මුගේ දඟ වැඩ නිසා.... මිස් මාව ගෙන්නන්න.... නව යොවුන් විය එද්දි.... කෙල්ලන්ගෙ හද ගැස්ම.... මොහොතකට නවතන්න.... තාත්තා වාගේම... හැන්ඩි කොලුවෙක් වෙන්න.... ලොකු උනාම.... ඌ එක්ක සෙට් වෙන්න.... ෆිල්ම් ගැන දොඩවන්න... ආස සෙක්සිම නිළිය... මොකීදැයි අහගන්න.... ඒකිගේ අඟ පසඟ.... කියන හැටි දැක ගන්න.... "ඇයි යකෝ යුනි එකේ සුද්දි කෙල්ලෙක් නැද්ද තෝ එක්ක සෙට් වෙන්න? " උගෙ කටින් අහගන්න.... "ඉන්නවා තාත්තී" කියලා ඌ කිව්වාම "එක්ක පළ ඩිනර් එකට මැටි පිළිමේ වගෙ නොඉඳ.... එහෙමනේ දා ගන්නේ.... දන් නැද්ද ඒවා උඹ...?" ඔය වගේ දොඩවන්න.... ඉඳ හිටලා කට් වෙන්න.... ගෙදර වැනි වැනි ඇවිත්.... "අනේ මගෙ දෙයියනේ මරු තාත්තයි, පුතයි!" බැණුම් පොදි අහගන්න.... කවද හරි දුර දිනක.... පළමු ලෝකෙ රටක.... පියවරුන්ගේ දිනට.... ඌ ගේන කාඩ් එක.... "ඩැඩී ලව්ස් යූ ටූ" කියා ඔළුව සිඹ පිළිගන්න... කුමන රස්සාවක් කළත්.... ඌ කොහේ නැවතුනත්.... අවසාන පණිවිඩය... "Know that I`ve always being proud of You !" රෝහලේ ඇඳක සිට... උගේ ෆෝන් එකට යවන්න.... කවදා හරි සොහොන ළඟ... ඌ ඇවිත් හවසකට... විස්කි වීදුරුවක් තබා.... ෂොට් එකක් ඌත් බී... "Wish you were here Dad !" කියන පොඩි පුතෙක් මට ඕන..... ^_^ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom