Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුද්ගලයෙකුට මරණ දඬුවම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රිස්තු පූර්ව 2 වෙනි සියවසේ

ඔන්න එකමත් එක රටක් තිබුනලු.

නම "අඹදීපය".

ඒ රටේ ආදර්ශ පාඨය වුනේ

"එක රටක් - නීති දෙකක්" කියන එකලු.

ඊට පස්සේ ඔහොම ගිහින්, ඔහොම ගිහින්, ඔහොම ගිහින්, ඔහොම ගිහින්, ඔහොම ගිහින්

කාලයක් ගියාලු.

ඊට පස්සේ චාන්ස් එකක් උදා වුනාලු

ඒ රටේ දඬුවම් තීන්දු දෙන අයට

පිටරට යන්න.

හයියෝ!

ඔක්කොම දුන්නු තීන්දු වලට පින් සිද්ධ වෙන්න

ට්‍රැවල් බෑන් එකක් වැටිලලු.

හමුදාවේ එවුන්ට ට්‍රැවල් බෑන් දානකොට සතුටු වෙච්ච එවුන්

දැන් අඬන්න පටන් ගත්තලු.

ඊටත් පස්සේ තවත් කාලයක්

ඔහොම ගිහින්, ඔහොම ගිහින්, ඔහොම ගිහින්, ඔහොම ගිහින්,

ඒ රටේ අර්බුදයක් ආවලු.

අපායේ යම රජ්ජුරුවෝ කිව්වලු

උඹලගේ අර්බුදය විසඳන්න අවශ්‍ය සල්ලි ඔක්කොම අපි දෙන්නම් කියලා.

ඒත් එක දෙයක් ඕනේ කිව්වලු.

දූපතක් වුනත් දෙන්නම් කියල රටේ නායකයා කිව්වලු.

නැහැ, නැහැ, අවශ්‍ය නැහැ, යමරජ්ජුරුවෝ කිව්වලු.

උඹලගේ තීන්දු දෙන එවුන් හන්දා

අපායේ ජනගහන ප්‍රශ්නයක් ඇවිල්ල තියෙනවලු.

උඹලා උන්ව ආපහු අරගත්තොත්

අපි සල්ලි දෙන්නම් කිව්වලු.

ඊට පස්සේ රටේ නායකයා

කල්පනා කළාලු.

කල්පනා කරලා, කල්පනා කරලා, කල්පනා කරලා, කල්පනා කරලා,

ජාතිය ඇමතුවලු.

වෙනදට ඌ ජාතිය ඇමතුවත් තරහ ගන්න ජනතාව

එදා ඉඳලා ඌට කිව්වේ

රට බේරාගත් විරුවා කියලලු.

ඌ කියල තිබුනේ

වෙන මොන බක්කක් වත් නෙමෙයි.

අපායේ සල්ලි අපට එපා,

අරුන්ව දිගටම අපායේ තියාගන්න කියපු එකලු!!!

[QUOTE="RedProMaxxa_2, post: 27774155, member: 580562"] [CENTER][B][SIZE=6]ක්‍රිස්තු පූර්ව 2 වෙනි සියවසේ[/SIZE][/B] [SIZE=6][B]ඔන්න එකමත් එක රටක් තිබුනලු. නම "අඹදීපය". ඒ රටේ ආදර්ශ පාඨය වුනේ "එක රටක් - නීති දෙකක්" කියන එකලු. ඊට පස්සේ ඔහොම ගිහින්, ඔහොම ගිහින්, ඔහොම ගිහින්, ඔහොම ගිහින්, ඔහොම ගිහින් කාලයක් ගියාලු. ඊට පස්සේ චාන්ස් එකක් උදා වුනාලු ඒ රටේ දඬුවම් තීන්දු දෙන අයට පිටරට යන්න. හයියෝ! ඔක්කොම දුන්නු තීන්දු වලට පින් සිද්ධ වෙන්න ට්‍රැවල් බෑන් එකක් වැටිලලු. හමුදාවේ එවුන්ට ට්‍රැවල් බෑන් දානකොට සතුටු වෙච්ච එවුන් දැන් අඬන්න පටන් ගත්තලු. ඊටත් පස්සේ තවත් කාලයක් ඔහොම ගිහින්, ඔහොම ගිහින්, ඔහොම ගිහින්, ඔහොම ගිහින්, ඒ රටේ අර්බුදයක් ආවලු. අපායේ යම රජ්ජුරුවෝ කිව්වලු උඹලගේ අර්බුදය විසඳන්න අවශ්‍ය සල්ලි ඔක්කොම අපි දෙන්නම් කියලා. ඒත් එක දෙයක් ඕනේ කිව්වලු. දූපතක් වුනත් දෙන්නම් කියල රටේ නායකයා කිව්වලු. නැහැ, නැහැ, අවශ්‍ය නැහැ, යමරජ්ජුරුවෝ කිව්වලු. උඹලගේ තීන්දු දෙන එවුන් හන්දා අපායේ ජනගහන ප්‍රශ්නයක් ඇවිල්ල තියෙනවලු. උඹලා උන්ව ආපහු අරගත්තොත් අපි සල්ලි දෙන්නම් කිව්වලු. ඊට පස්සේ රටේ නායකයා කල්පනා කළාලු. කල්පනා කරලා, කල්පනා කරලා, කල්පනා කරලා, කල්පනා කරලා, ජාතිය ඇමතුවලු. වෙනදට ඌ ජාතිය ඇමතුවත් තරහ ගන්න ජනතාව එදා ඉඳලා ඌට කිව්වේ රට බේරාගත් විරුවා කියලලු. ඌ කියල තිබුනේ වෙන මොන බක්කක් වත් නෙමෙයි. අපායේ සල්ලි අපට එපා, අරුන්ව දිගටම අපායේ තියාගන්න කියපු එකලු!!! [/B][/SIZE] [B][SIZE=6]:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:[/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom