Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුද්ගලිකයි රහසිගතයි 18+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශිෂ්ණයේ ඇතිවෙන පිළිකා

ශිෂ්ණයේ ඇතිවෙන පිළිකා...

කලින් කියුවා 'ස්මැග්මා' කියන ශ්‍රාවයන් එකතු වී මෙන් පිලිකා හැදෙන්න පුලුවන් කියලා. දැන් බලමු වෙන්නේ කොහොමද කියලා...

මේවා බොහොම කළාතුරකින් ඇතිවෙන පිළිකාමය තත්ත්වයක්.  සුන්නත් කරපු අය අතර මේ පිළිකා ඇතිවීමේ අවධානම ගොඩක් අඩුයි කියලයි කියන්නේ. යුදෙව්වන්ගේ දකින්නම නැති තරම්ලු. ඔවුන් උපන් ගමන් සුන්නත් කරන නිසා. මුස්ලිම්වරුන්ගේ ගොඩක් අඩුයිලු.  ඔවුන් පොඩි කාලෙම සුන්නත් කරන නිසා.  පිළිකාවේ වර්ධනය ගොඩක් වැඩි අවස්ථවලදී ශිෂ්ණය කපා ඉවත් කරන්ඩ සිද්ද වෙනවා.  බොහෝ විට මේත් සමඟ වෘෂණත් ඉවත් කරන්නේ ඒ අයට ලිංගික ආශාවන් ඇති වීම නැති කරන්ඩලු.  මෙව්වා එක අයින් කළාට පස්සේ ආශාවන් ආවාම මොනවා කියලා කරන්ඩද?  ඒ වගේ මනුස්සයෙක් කොච්චර අසරණ වෙනවද කියලා දන්නවානේ!

ඔබගේ ජීවන රටාව තුළ මේ සිරිත් ඇත්දැයි බලන්න..?

ස්නානය කරන විට ඇඟ සෝදනවිට ශිෂ්ණයේ පෙරසම මෑත්කර එහි බැඳී ඇති 'ස්මැග්මා' ලෙස හැඳින්වෙන තෛලමය අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කිරීමේ පුරුද්ද ඇතිකර ගන්න... මතක තබා ගන්න...

රෝග තත්වය දැනගන්නේ කොහොමද?

ශිෂ්ණය මත තද ගතියක් සහිත සුව නොවන හා පැතිරී යන වණයක් හෝ තුවාලයක් පැවතීම.

රෝග විනිශ්චය සහ ප්‍රතිකාර

සම්මත රුධිර පරීක්ෂණ සහ තුවාලය සහිත ප්‍රදේශයෙන් ලබාගත් සෛල ජෛවේක්ෂා (බයොප්සි) පරීක්ෂණයට ලක් කිරීම මඟින් රෝග විනිශ්චය කළ හැකිය.

ශිෂ්ණ පිළිකාව සඳහා ප්‍රතිකාරය වන්නේ උපද්‍රවයට පත් ශිශ්න කොටස හා පිළිකාව පැතිරෙන්නට ඇතැයි අනුමාන කරන අවට පටක කොටසේ ශල්‍යකර්මයක් මඟින් ඉවත් කිරීම. විකිරණ ප්‍රතිකාර මෙන්ම රසායනික ඖෂධ ප්‍රතිකාර මඟින්ද එතරම් ප්‍රතිඵල බලාපොරොත්තු විය නොහැක.

ඉක්මනින් හඳුනාගෙන උපද්‍රවයට පත් ශිෂ්ණ කොටස, පැතිරී ඇතැයි සැක කරන පටක කොටස් සහ වසා ග්‍රන්ථි ඉවත් කළහොත් යහපත් ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකිය.

වැළැක්වීමට ගත යුතු පියවර....

ශිෂ්ණ පෙරසම මෑත්කර ඒ තුළ රැඳී ඇති 'ස්මැග්මා' ද්‍රව්‍ය ඉවත් කිරීම.

ස්නානය කරන විට සහ ඇඟ සෝදන විට පුරුද්දක් කර ගැනීම.

ශිෂ්ණ පෙරසම ඉවත් කිරීමේ (චර්ම ජේදනය හෙවත් සුන්නත් කිරීමේ) සැත්කමට ලක්වීම.

ශිෂ්ණයේ තුවාලයක් වණයක් ඇතිවූ විට වහාම වෛද්‍ය ප්‍රතිකාර පැතීම.

SP Tks : පෑලදොර දිනුක සහ sinhalamag...

[QUOTE="ElaMans, post: 17735140, member: 507858"] [b]ශිෂ්ණයේ ඇතිවෙන පිළිකා[/b] [SIZE="5"][B][COLOR="Blue"]ශිෂ්ණයේ ඇතිවෙන පිළිකා... :eek:[/COLOR][/B][/SIZE] [SIZE="5"][B]කලින් කියුවා 'ස්මැග්මා' කියන ශ්‍රාවයන් එකතු වී මෙන් පිලිකා හැදෙන්න පුලුවන් කියලා. දැන් බලමු වෙන්නේ කොහොමද කියලා... මේවා බොහොම කළාතුරකින් ඇතිවෙන පිළිකාමය තත්ත්වයක්. :yes: සුන්නත් කරපු අය අතර මේ පිළිකා ඇතිවීමේ අවධානම ගොඩක් අඩුයි කියලයි කියන්නේ. යුදෙව්වන්ගේ දකින්නම නැති තරම්ලු. ඔවුන් උපන් ගමන් සුන්නත් කරන නිසා. මුස්ලිම්වරුන්ගේ ගොඩක් අඩුයිලු. :lol: ඔවුන් පොඩි කාලෙම සුන්නත් කරන නිසා. :rofl: පිළිකාවේ වර්ධනය ගොඩක් වැඩි අවස්ථවලදී ශිෂ්ණය කපා ඉවත් කරන්ඩ සිද්ද වෙනවා. :oo: බොහෝ විට මේත් සමඟ වෘෂණත් ඉවත් කරන්නේ ඒ අයට ලිංගික ආශාවන් ඇති වීම නැති කරන්ඩලු. :baffled: මෙව්වා එක අයින් කළාට පස්සේ ආශාවන් ආවාම මොනවා කියලා කරන්ඩද? :eek: ඒ වගේ මනුස්සයෙක් කොච්චර අසරණ වෙනවද කියලා දන්නවානේ! :sorry:[/B][/SIZE] [B][SIZE="5"][COLOR="Blue"]ඔබගේ ජීවන රටාව තුළ මේ සිරිත් ඇත්දැයි බලන්න..?[/COLOR][/SIZE][/B] [B][SIZE="5"] ස්නානය කරන විට ඇඟ සෝදනවිට ශිෂ්ණයේ පෙරසම මෑත්කර එහි බැඳී ඇති 'ස්මැග්මා' ලෙස හැඳින්වෙන තෛලමය අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කිරීමේ පුරුද්ද ඇතිකර ගන්න... මතක තබා ගන්න... :yes:[/SIZE][/B] [SIZE="5"][B][COLOR="blue"]රෝග තත්වය දැනගන්නේ කොහොමද?[/COLOR][/B][/SIZE] [SIZE="5"][B]ශිෂ්ණය මත තද ගතියක් සහිත සුව නොවන හා පැතිරී යන වණයක් හෝ තුවාලයක් පැවතීම.[/B][/SIZE] [SIZE="5"][B][COLOR="blue"]රෝග විනිශ්චය සහ ප්‍රතිකාර[/COLOR][/B][/SIZE] [SIZE="5"][B]සම්මත රුධිර පරීක්ෂණ සහ තුවාලය සහිත ප්‍රදේශයෙන් ලබාගත් සෛල ජෛවේක්ෂා (බයොප්සි) පරීක්ෂණයට ලක් කිරීම මඟින් රෝග විනිශ්චය කළ හැකිය. ශිෂ්ණ පිළිකාව සඳහා ප්‍රතිකාරය වන්නේ උපද්‍රවයට පත් ශිශ්න කොටස හා පිළිකාව පැතිරෙන්නට ඇතැයි අනුමාන කරන අවට පටක කොටසේ ශල්‍යකර්මයක් මඟින් ඉවත් කිරීම. විකිරණ ප්‍රතිකාර මෙන්ම රසායනික ඖෂධ ප්‍රතිකාර මඟින්ද එතරම් ප්‍රතිඵල බලාපොරොත්තු විය නොහැක. ඉක්මනින් හඳුනාගෙන උපද්‍රවයට පත් ශිෂ්ණ කොටස, පැතිරී ඇතැයි සැක කරන පටක කොටස් සහ වසා ග්‍රන්ථි ඉවත් කළහොත් යහපත් ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකිය.[/B][/SIZE] [SIZE="5"][B][COLOR="blue"]වැළැක්වීමට ගත යුතු පියවර....[/COLOR][/B][/SIZE] [SIZE="5"][B]ශිෂ්ණ පෙරසම මෑත්කර ඒ තුළ රැඳී ඇති 'ස්මැග්මා' ද්‍රව්‍ය ඉවත් කිරීම. :yes: ස්නානය කරන විට සහ ඇඟ සෝදන විට පුරුද්දක් කර ගැනීම. :yes: ශිෂ්ණ පෙරසම ඉවත් කිරීමේ (චර්ම ජේදනය හෙවත් සුන්නත් කිරීමේ) සැත්කමට ලක්වීම. :lol: ශිෂ්ණයේ තුවාලයක් වණයක් ඇතිවූ විට වහාම වෛද්‍ය ප්‍රතිකාර පැතීම.[/B][/SIZE] :yes: [IMG]http://25.media.tumblr.com/tumblr_me2qf1JIXh1rr4kvio1_500.jpg[/IMG] [IMG]http://www.urologybangalore.com/images/Penile_cancer_img_1.jpg[/IMG] [IMG]https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcTzxq_vEmMvSPNWiwKS8ZVDTuk8a3O-JfIjr01QsWhiTbDAypKQmw[/IMG] [IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcQhDNuqUOn-Xu_AzAgRZ52WwT4SyEsy7IUnb0UHR_T7gpL5v19T[/IMG] [IMG]http://www.elsevierimages.com/images/vpv/000/000/037/37010-0550x0475.jpg[/IMG] SP Tks : පෑලදොර දිනුක සහ sinhalamag... :cool: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom