Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුද්ගලිකයි රහසිගතයි 18+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිංගික සංසර්ගය

ලිංගිකව එක්වන්නේ කොහොමද?

ලිංගික සංසර්ගය, ලිංගික එක්වීම, රමණය, මෛථූන්‍යය, සයනය කිරීම, සංසර්ගය, සසඟ, අඹුසැමි ඇසුර වගේ සභ්‍ය වචන රාශියක් සහ අසභ්‍ය යැයි කියන වචන රාශියකින් මෙන්ම සාමාන්‍ය එදිනෙදා අපි කතා කරන වචන රාශියක් ව්‍යංගව භාවිතා කරලා මේ ක්‍රියාව හඳුන්වන එකෙන්ම මිනිස්සු මේක ගැන කොච්චර උනන්දුයිද කියලා තේරෙණවා.නමුත් ගැටළුව තියෙන්නේ කොච්චර උනන්දු උනත් මේ ගැන පැහැදිලි දැනුමක් ලබා ගන්ඩ තියෙන මාර්ග හරි අඩුයි.

ගුරුවරු වැඩිහිටියෝ සහ දෙමව්පියෝ මේ ගැන කතා කරන එක ප්‍රතික්ෂේප කරද්දි මිත්‍රයින්ගෙන් ලැබෙන්නේ හරිම අපැහැදිලි ව්‍යාකූල තොරතුරු සමුදායක්.ඒ වගේම අනිකුත් තොරතුරු ලැබෙන මාධ්‍ය බොහොමයක තියෙන්නේ අතිශයෝක්තියෙන් කෙරෙන විස්තරයක් (නිල් චිත්‍රපට හෙවත් වැල, සහ අසැබි පත්තර ).ඉතින් මේ විදිහට දැනුම අතින් අසම්පූර්ණව ලිංගික ජීවිතයට පිවිසෙන්න වෙන එක දකින්නේ අපරාධයක් විදිහට.මොකද අපි කරන හැම ක්‍රියාවක්ම අවසානයේ සංකේන්ද්‍රණය වෙන්නේ ලිංගිකත්වයටයි කියලා 'ගැනොන් මහත්මයා ලියපු වෛද්‍ය විද්‍යා භෞතවේදය කෘතියේ සඳහන් වෙනවා.

ඉතින් එහෙව් එකේ මේ ගැන හොඳ දැක්මක් සහ අවබෝධයක් ඇත්නම් ජීවිතේ තෘප්තිමත් කරගන්ඩ ලොකු පිටිවහලක් වේවි කියලා හිතනවා.කට්ටිය බලලා ඇතිනේ 'බ්ලූ ලැගූන්' කියන චිත්‍රපටිය.ඒකෙ දැක්වෙන විදිහටම තමයි ඇත්තටම ලිංගික සම්බන්ධයක් සඳහා පෙර දැනීමක් අවශ්‍ය නෑ.නමුත් තෘප්තිමත් ලිංගික සම්බන්ධයක් සඳහා හොඳ අවබෝධයක් තියෙන එක වැදගත්.ඒ වගේම සමහරුන්ට මේ අවබෝධය නිකම්ම ඇතිවෙන්නෙත් නෑ.ඒ නිසා තමයි බැඳපු අය ළමයි නෑ කියලා ක්ලින්ක් එකට ආවම ඒ අය නිසි ආකාරයෙන් ලිංගිකව එක්වෙනවද කියලා අපි හරියටම ප්රත්යක්ෂ කරගත යුතු වෙන්නේ.

හරි ඔන්න මූලිකම තැන ඉඳලා විස්තර කරන්ඩයි යන්නේ

ලිංගික සංසර්ගය කියන්නේ පිරිමියාගේ සෘජු වෙච්ච ශිෂ්ණය ගැහැනියගේ යෝනි මාර්ගයට ඇතුළු කිරීමෙන් ඇරඹෙන ක්‍රියාවලියක්.ඊට පස්සේ ඉන්පසු පුරුෂයාගේ හෝ ස්ත්‍රියගේ (බොහෝවිට පුරුෂයාගේ) කටී ප්‍රදේශය ඒ කියන්නේ උකුල් ප්‍රදේශය රිද්මයානුකූලව චලනය කිරීම මගින් ශිෂ්ණය යෝනි මාර්ගය තුලම ඉදිරියට හා පසුපසට චලනය කරවීම සිද්ධ වෙනවා.මෙහිදී පුරුෂයාගේ ශිෂ්ණ මුණ්ඩය ප්‍රදේශයේ ඇති ස්නායු අග්‍ර යෝනි බිත්තියේ ඇතිල්ලීම නිසා ජනනය වෙන ස්නායු ආවේග මොළය කරා ගමන් කිරීමෙන් පස්සේ තෘප්තිමත් එහෙම නැත්නම් සතුටුදායක හැඟීමක් මොළයේ ජනනය වෙනවා.

ඒ වගේම ස්ත්‍රියගේ යෝනි බිත්තියේ ඇති ඇදීමට සංවේදී ස්නායු අග්‍ර මෙන්ම අනෙකුත් සංවේදී ස්ථාන (පස්සේ විස්තර කරන්නම් ) උත්තේජනය වෙලා ඒ ස්නායු ආවේග මොළයට ගෙන ගොස් තෘප්තිය නම් හැඟීම ජනිත කරවනවා.

පුරුෂයාගේ සුරාන්තය හෙවත් Orgasm සිද්ධ වෙන්නේ ශුක්‍ර තරලය පිටත් වීමත් සමඟමයි.සුරාන්තය කියන්නේ ලිංගික තෘප්තියේ උච්චතම අවස්ථාව විදිහට හඳුන්වන්න පුළුවන්.පුරුෂයෙක්ට සාමාන්‍ය යෝනික සංසර්ගයකදී සුරාන්තයට පත්වෙන්ඩ ගතවෙන්නේ මිනිත්තු 4ක් විතර කියලා තමයි කියන්නේ.ඒත් ගැහැනු කෙනෙක්ට මේ සඳහා මිනිත්තු 10-15ක් විතර ගත වෙනවලු.මෙන්න මේ වගේ තැන්වලදි තමයි දැනුම අවශ්‍ය වෙන්නේ.ලිංගිකත්වය ඇත්තටම තියෙන්නේ ඊළඟ පරම්පරාව ජනිත කිරීමට උනාට මිනිස්සු ඒක පාවිච්චි කරන්නේ සතුට ලබා ගැනීමේ සහ එකිනෙකා අතර ලොකු බැඳීමක් ඇති කර ගැනීමේ මාර්ගයක් විදිහටයි.ඒකනේ අනිත් සත්තු බොහොමයකගේ ලිංගික ක්‍රියා වසරේ යම් කාලයකට සීමා වෙලා තිබුණට මිනිස්සු වසර පුරාම ලිංගිකව එක් වීම සිද්ධ වෙන්නේ.ඉතින් පිරිමියා තමන්ගේ තෘප්තිය ලබාගෙන අනිත් පැත්ත හැරිලා නිදා ගන්නවනම් ගැහැනියට ඒ තෘප්තිය ලැබෙන්නේ නැත්නම් ඇය කලකිරීමට පත්වීම හෝ වෙන තැනකින් ඒ සතුට සොයා යන්ඩ ඉඩ තියෙනවා.

එතකොට මේ ලිංගික ක්‍රියාව මේ කියන ශිෂ්ණ යෝනි සංසර්ගයට සීමා වෙනවද? අපෝ නෑ.මිනිස්සු මේ ක්‍රියාවට විකල්ප රාශියක් හොයාගෙන තියෙන්නේ.

ස්වයං වින්දනය

මළලසේකර ශබ්ද කෝෂයේ ස්වයං වින්දනය විස්තර කරන්නේ අතින් පිරිමැද කරන ශුක්‍ර මෝචනය කියලා.ඒ උනාට මේක ගැහැනුන්ටත් අදාලයි.අපේ සංස්කෘතියේ ගැහැනුන්ගේ කන්‍යාභාවයට ලොකු අවධානයක් තියෙන නිසා සහ ගැහැනුන් එවැනි ක්‍රියා කිරීම අශ්ලීල යැයි මතයක් ගොඩ නගා ඇති නිසාත් බොහොමයක් ගැහැනු ඒ ක්‍රියාවට යොමු වෙන්ඩ බියක් දක්වනවා.පිරිමින් බොහොමයක් ස්වයං වින්දනයේ යෙදෙන්නේ සිය අතින් ශිෂ්ණය අල්ලාගෙන අත ඉදිරියට සහ පසුපසට චලනය කරවීමෙන්.ගැහැනුන්ට මේ සඳහා ඔවුන්ගේ ක්ලිටොරිසය හෙවත් භගමණිය අතින් පිරි මැදීමෙන් මෙන්ම කන්‍යාභාවය නැති අයට යෝනි මාර්ගයේ ඉදිරිපස බිත්තියේ ඇතුල් පැත්තේ ඇති 'G ස්පොට්' ලෙස හඳුන්වන සංවේදී ස්ථානය පිරිමැදීමෙන් සහ ශිෂ්ණයට සමාන වෙනත් උපකරණ භාවිතයෙන් සුරාන්තයට එළඹෙන්න පුළුවන්.

ඒ සඳහා විවිධ වර්ගවල කෘත්‍රීම උපකරණ හදලා තියෙනවා.ලංකාවේ මේවා හොයාගන්න එක එච්චර පහසු නැති උනාට ලෝකේ අනිත් රටවල මේවා පහසුවෙන් ලබා ගන්ඩ පුලුවන්.මේ උපකරණ අතර කෘත්‍රිමව කම්පණය වෙන ඒවා වගේම ක්ලිටොරිසය උත්තේජනය කරන සහ G ස්පොට් එක උත්තේජනය කිරීම සඳහාම විශේෂයෙන් නිපදවූ උපකරණත් දකින්න පුළුවන්.

පිරිමින්ටත් කෘත්‍රීම යෝනි මිළදී ගන්ඩ පුළුවන්.ඒවාත් විවිධ වර්ගවලින් දකින්ඩ ලැබෙනවා.

දැන් මේවා ගැන කිව්වේ මේවා ලංකාවේ හොයාගන්ඩ අපහසු උනාට මේවා ලංකාවට අවශ්‍යයි කියන මතේ මම ඉන්න නිසා.මොකද මිනිස්සුන්ගේ ලිංගික අවශ්‍යතා නිසි ලෙස සැපිරුනේ නැති උනාම මානසිකව ආතතියක් නිර්මාණය වෙන්ඩ පුළුවන්.ගොඩක් වෙලාවට සමහරු සමාජයේදි පුපුරා හැලෙන්නේ මේ ලිංගික තෘප්තිය ප්‍රමාණවත්ව නොලැබීම නිසා වෙන්ඩ පුළුවන්.ඉතින් මේ ආතතිය වෙනත් විදිහකට පිට කරන්ඩ උත්සාහ කිරීම තුලින් වෙනත් සමාජීය ප්‍රශ්න නිර්මාණය වෙනවා වගේම ලිංගික අඩන්තේට්ටම් කිරීම් අපචාර ක්‍රියා ආදියටත් හේතුවක් වෙන්ඩ පුළුවන්.මේ කියන ස්වයං වින්දන ක්‍රමවේදය හැමදාටම පාවිච්චි කළයුතු දෙයක්ය කියලා මම කියන්නේ නෑ.ඒත් බිරිඳ දරු ප්‍රසූතියකට සූදානමින් ඉද්දි වගේම ඉන් පසුව ටික කාලයක් යනකං, හමුදාවේ ඉන්න සැමියා නිවාඩුවට ගෙදර එනකන් වගේම මැදපෙරදිග ගිය බිරිඳ ගෙදර එනකං වගේ අපි දකින ප්‍රයෝගික අවස්ථාවලට ස්වයං වින්දනය කියන්නේ බොහොම හොඳ විකල්පයක්.

ගුද රමණය

මේ කියන්නේ පුරුෂයාගේ ලිඟුව ස්ත්‍රියගේ හෝ වෙනත් පුරුෂයෙකුගේ ගුද මාර්ගයට ඇතුළු කිරීමෙන් සිදුකරන සංසර්ගයයි.යෝනි මාර්ගයට වඩා ගුද මාර්ගයේ ඇති තද භාවය සහ එම ක්රියාවේ ඇති අශ්ලීල භාවය සමහරුන් මේ ක්‍රමය වෙත යොමු කරවනවා.ඒ වගේම පිරිමි සමලිංගිකයින් ගුද මාර්ගය හරහා පුරස්ථිති ග්‍රන්ථිය උත්තේජනය කරවා ගැනීමටත් මේ ක්‍රියාව යොදා ගන්නවා.නමුත් මෙහිදී ගුද මාර්ගයේ මෙන්ම ශිෂ්ණයේ ද තුවාල ඇති වීම මෙන්ම ගුද මාර්ගය විශබීජවල තෝතැන්නක් වීම බොහෝ විට ලිංගිකව සම්ප්‍රේශනය වන වගේම වෙනත් සාමාන්‍ය මුත්‍රා ආසාදන වැනි තත්ත්ව ඇති කිරීමට සමත් වෙනවා.මෙහිදී පැවසිය යුතු කරුණක් වන්නේ සමාජ රෝගයක් බෝවීමේ අවධානම සාමාන්‍ය ශිෂ්ණ යෝනි සංසර්ගයකදී මෙන් 50 ගුණයක වැඩි වීමක් ගුද සංසර්ගයේදී තියෙනවා කියන එක.

මෞඛ සංසර්ගය

මෙහිදී පුරුෂයාගේ ලිංගය ස්ත්‍රිය විසින් තොල් හා දිව ආශ්‍රිතව උත්තේජනය කරනවා.එමෙන්ම ස්ත්‍රියගේ ක්ලිටොරිසය හා අනෙකුත් සංවේදී ස්ථාන පුරුෂයා සිය දිවෙන් හා තොල් ඇසුරින් උත්තේජනය කිරීමත් අයත් වෙන්නේ මේ කාණ්ඩයටමයි.මේ ක්‍රියාවෙන් ස්ත්‍රියක් සුරාන්තයට පත් කිරීමට ද හැකි නිසා ස්ත්‍රියකට උපරිම ලිංගික තෘප්තිය ලබා දෙන්න මේ ක්‍රමය භාවිතා කරන්ඩ පුළුවං.වැදගත්ම දේ තමයි ස්ත්‍රීන් සුරාන්තයට පත් උනාට පිරිමින්ට වගේ ලිංගික හැඟීම් නැතිවෙලා යන්නේ නෑ.ඒ අයට අවශ්‍යනම් පිට පිට සුරාන්ත කීපයක් උනත් ලබාගන්ඩ පුලුවන්.ඒ නිසා ශිෂ්ණ යෝනි සංසර්ගයට පෙර ස්ත්‍රිය සුරාන්තයට පත් කිරීම ඇය තෘප්තිමත් කිරීමේ හොඳ ක්‍රමයක්.මුඛ සංසර්ගයේදීත් සමාජ රෝග පැතිරීමේ අවධානමක් තියෙනවා.ඒක නිසා තමයි විවිධ රසවලින් සහ සුවඳින් යුක්ත කොන්ඩම් (උපත් පාලන කොපු ) නිර්මාණය කරලා තියෙන්නේ.

කළවා අතර සිදු කරන සංසර්ගය

මෙහිදී ස්ත්‍රියගේ කළවා අතරට යම් ලිහිසි කාරකයක් දමා එකට ළං කළ කළවා අතරින් ශිෂ්ණය ගමන් කරවා සංසර්ගයේ යෙදෙනවා.මේ ක්‍රියාව බොහෝ විට සිද්ධ කරන්නේ ස්ත්‍රියගේ කන්‍යාභාවය රැක ගැනීමට සහ දරු පිළිසිඳීමක් වළක්වා ගැනීමට.මේ වගේම පියයුරු අතර ශිෂ්ණය තබා සංසර්ගයේ යෙදීමත් දකින්ඩ පුළුවන්.මේ කුමන ක්‍රමය භාවිතා කලත් යෝනි මාර්ගය අවට ශුක්‍ර තරලය ගෑවීමෙන් දරු පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙන්ඩ පුළුවන්.ඒ නිසා ඒ ගැනත් සැළකිලිමත් වෙන එක හොඳයි.

සමලිංගිකත්වය මානසික රෝගයක් විදිහට දැං සැලකෙන්නේ නෑ.ඒ උනත් එහෙම නොවෙන එක එහෙම වෙනවට වඩා හොඳයිනේ.ඒත් ඉතිං සමහරුන්ට එහෙම නැතුවම බැරි වෙනවා.ඉතිං එහෙම අය අනිත් අයව පොළඹවා ගන්නැතුව තමුන් වගේම වෙන කෙනෙක් හොයාගන්නවනං තමයි හොඳ.

එයිට අමතරව සතුන් එක්ක ලිංගිකව එකතු වීම සහ මෘත ශරීර සමඟ ලිංගිකව එකතු වීම ආදී මානසික රෝගමය තත්ත්ව ඇති අයත් සමාජයේ ඉන්නවා.අනිත් භයානකම කට්ටිය තමයි බාල අපරාධ සිද්ධ කරන්නන්.ඔවුන් කුඩා දරුවන් සිය ලිංගික අවශ්‍යතා සඳහා භාවිතා කරන්නේ කුඩා දරුවන්ගේ ප්‍රතිරෝධය අවම වීම නිසා වගේම මානසිකව ඔවුන් රෝගීන් වීම නිසයි.

කෙසේ වෙතත් ලංකාවේ ශිෂ්ණ යෝනි සංසර්ගය හැර අනෙකුත් සියළුම ආකාරයේ ලිංගික ක්‍රියා දණ්ඩ නීති සංග්‍රහයේ 365A වගන්තිය යටතේ නීතිය ඉදිරියේ වරදක්.ඒ කියන්නේ ස්වයං වින්දනය, ගුද රමණය, මෞඛ සංසර්ගය ආදී සියල්ලම අශ්ලීල ක්‍රියා ලෙස නම් කරලා දඬුවම් කරන්ඩ පුළුවන්.මේවා ආගමික බලපෑම් මත සෑහෙන කාලෙකට ඉස්සර සම්මත උනු නමුත් සංශෝධනය විය යුතු යල් පැනගිය නීති.නමුත් කවුරුත් ඒ ගැන අවධානයක් දක්වන්නේ නෑ.ඒ නිසා කරන දෙයක් පරිස්සමෙන් හොඳේ...

මේ රූපේ තියෙන්නේ ලිංගික ක්‍රියාවේදී භාවිතා වෙන ලිංගික ඉරියව් කීපයක්.ඒවා අතරින් මුලින්ම තියෙන ඉරියව්ව තමයි බහුලවම භාවිතා වෙන්නේ.තමංගේ සහකරු/සහකාරියගේ කැමැත්ත ඇතුව අනිත් ඕනෑම ඉරියව්වක් භාවිතා කළාට ගැටළුවක් නෑ.වැදගත්ම දේ තමයි අන්‍යොන්‍ය අවබෝධය.

විශේෂ ස්තුතිය : දිනුක සහෝදරයාට

[QUOTE="ElaMans, post: 18717859, member: 507858"] [b]ලිංගික සංසර්ගය[/b] [COLOR="DarkGreen"][SIZE="5"][B]ලිංගිකව එක්වන්නේ කොහොමද? :shocked:[/B][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"][B]ලිංගික සංසර්ගය, ලිංගික එක්වීම, රමණය, මෛථූන්‍යය, සයනය කිරීම, සංසර්ගය, සසඟ, අඹුසැමි ඇසුර වගේ සභ්‍ය වචන රාශියක් සහ අසභ්‍ය යැයි කියන වචන රාශියකින් මෙන්ම සාමාන්‍ය එදිනෙදා අපි කතා කරන වචන රාශියක් ව්‍යංගව භාවිතා කරලා මේ ක්‍රියාව හඳුන්වන එකෙන්ම මිනිස්සු මේක ගැන කොච්චර උනන්දුයිද කියලා තේරෙණවා.නමුත් ගැටළුව තියෙන්නේ කොච්චර උනන්දු උනත් මේ ගැන පැහැදිලි දැනුමක් ලබා ගන්ඩ තියෙන මාර්ග හරි අඩුයි. ගුරුවරු වැඩිහිටියෝ සහ දෙමව්පියෝ මේ ගැන කතා කරන එක ප්‍රතික්ෂේප කරද්දි මිත්‍රයින්ගෙන් ලැබෙන්නේ හරිම අපැහැදිලි ව්‍යාකූල තොරතුරු සමුදායක්.ඒ වගේම අනිකුත් තොරතුරු ලැබෙන මාධ්‍ය බොහොමයක තියෙන්නේ අතිශයෝක්තියෙන් කෙරෙන විස්තරයක් (නිල් චිත්‍රපට හෙවත් වැල, සහ අසැබි පත්තර ).ඉතින් මේ විදිහට දැනුම අතින් අසම්පූර්ණව ලිංගික ජීවිතයට පිවිසෙන්න වෙන එක දකින්නේ අපරාධයක් විදිහට.මොකද අපි කරන හැම ක්‍රියාවක්ම අවසානයේ සංකේන්ද්‍රණය වෙන්නේ ලිංගිකත්වයටයි කියලා 'ගැනොන් මහත්මයා ලියපු වෛද්‍ය විද්‍යා භෞතවේදය කෘතියේ සඳහන් වෙනවා. ඉතින් එහෙව් එකේ මේ ගැන හොඳ දැක්මක් සහ අවබෝධයක් ඇත්නම් ජීවිතේ තෘප්තිමත් කරගන්ඩ ලොකු පිටිවහලක් වේවි කියලා හිතනවා.කට්ටිය බලලා ඇතිනේ 'බ්ලූ ලැගූන්' කියන චිත්‍රපටිය.ඒකෙ දැක්වෙන විදිහටම තමයි ඇත්තටම ලිංගික සම්බන්ධයක් සඳහා පෙර දැනීමක් අවශ්‍ය නෑ.නමුත් තෘප්තිමත් ලිංගික සම්බන්ධයක් සඳහා හොඳ අවබෝධයක් තියෙන එක වැදගත්.ඒ වගේම සමහරුන්ට මේ අවබෝධය නිකම්ම ඇතිවෙන්නෙත් නෑ.ඒ නිසා තමයි බැඳපු අය ළමයි නෑ කියලා ක්ලින්ක් එකට ආවම ඒ අය නිසි ආකාරයෙන් ලිංගිකව එක්වෙනවද කියලා අපි හරියටම ප්රත්යක්ෂ කරගත යුතු වෙන්නේ.[/B][/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"][SIZE="5"][B]හරි ඔන්න මූලිකම තැන ඉඳලා විස්තර කරන්ඩයි යන්නේ :)[/B][/SIZE][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"][B]ලිංගික සංසර්ගය කියන්නේ පිරිමියාගේ සෘජු වෙච්ච ශිෂ්ණය ගැහැනියගේ යෝනි මාර්ගයට ඇතුළු කිරීමෙන් ඇරඹෙන ක්‍රියාවලියක්.ඊට පස්සේ ඉන්පසු පුරුෂයාගේ හෝ ස්ත්‍රියගේ (බොහෝවිට පුරුෂයාගේ) කටී ප්‍රදේශය ඒ කියන්නේ උකුල් ප්‍රදේශය රිද්මයානුකූලව චලනය කිරීම මගින් ශිෂ්ණය යෝනි මාර්ගය තුලම ඉදිරියට හා පසුපසට චලනය කරවීම සිද්ධ වෙනවා.මෙහිදී පුරුෂයාගේ ශිෂ්ණ මුණ්ඩය ප්‍රදේශයේ ඇති ස්නායු අග්‍ර යෝනි බිත්තියේ ඇතිල්ලීම නිසා ජනනය වෙන ස්නායු ආවේග මොළය කරා ගමන් කිරීමෙන් පස්සේ තෘප්තිමත් එහෙම නැත්නම් සතුටුදායක හැඟීමක් මොළයේ ජනනය වෙනවා. ඒ වගේම ස්ත්‍රියගේ යෝනි බිත්තියේ ඇති ඇදීමට සංවේදී ස්නායු අග්‍ර මෙන්ම අනෙකුත් සංවේදී ස්ථාන (පස්සේ විස්තර කරන්නම් ) උත්තේජනය වෙලා ඒ ස්නායු ආවේග මොළයට ගෙන ගොස් තෘප්තිය නම් හැඟීම ජනිත කරවනවා. පුරුෂයාගේ සුරාන්තය හෙවත් Orgasm සිද්ධ වෙන්නේ ශුක්‍ර තරලය පිටත් වීමත් සමඟමයි.සුරාන්තය කියන්නේ ලිංගික තෘප්තියේ උච්චතම අවස්ථාව විදිහට හඳුන්වන්න පුළුවන්.පුරුෂයෙක්ට සාමාන්‍ය යෝනික සංසර්ගයකදී සුරාන්තයට පත්වෙන්ඩ ගතවෙන්නේ මිනිත්තු 4ක් විතර කියලා තමයි කියන්නේ.ඒත් ගැහැනු කෙනෙක්ට මේ සඳහා මිනිත්තු 10-15ක් විතර ගත වෙනවලු.මෙන්න මේ වගේ තැන්වලදි තමයි දැනුම අවශ්‍ය වෙන්නේ.ලිංගිකත්වය ඇත්තටම තියෙන්නේ ඊළඟ පරම්පරාව ජනිත කිරීමට උනාට මිනිස්සු ඒක පාවිච්චි කරන්නේ සතුට ලබා ගැනීමේ සහ එකිනෙකා අතර ලොකු බැඳීමක් ඇති කර ගැනීමේ මාර්ගයක් විදිහටයි.ඒකනේ අනිත් සත්තු බොහොමයකගේ ලිංගික ක්‍රියා වසරේ යම් කාලයකට සීමා වෙලා තිබුණට මිනිස්සු වසර පුරාම ලිංගිකව එක් වීම සිද්ධ වෙන්නේ.ඉතින් පිරිමියා තමන්ගේ තෘප්තිය ලබාගෙන අනිත් පැත්ත හැරිලා නිදා ගන්නවනම් ගැහැනියට ඒ තෘප්තිය ලැබෙන්නේ නැත්නම් ඇය කලකිරීමට පත්වීම හෝ වෙන තැනකින් ඒ සතුට සොයා යන්ඩ ඉඩ තියෙනවා. එතකොට මේ ලිංගික ක්‍රියාව මේ කියන ශිෂ්ණ යෝනි සංසර්ගයට සීමා වෙනවද? අපෝ නෑ.මිනිස්සු මේ ක්‍රියාවට විකල්ප රාශියක් හොයාගෙන තියෙන්නේ.[/B][/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"][SIZE="5"][B]ස්වයං වින්දනය[/B][/SIZE][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"][B]මළලසේකර ශබ්ද කෝෂයේ ස්වයං වින්දනය විස්තර කරන්නේ අතින් පිරිමැද කරන ශුක්‍ර මෝචනය කියලා.ඒ උනාට මේක ගැහැනුන්ටත් අදාලයි.අපේ සංස්කෘතියේ ගැහැනුන්ගේ කන්‍යාභාවයට ලොකු අවධානයක් තියෙන නිසා සහ ගැහැනුන් එවැනි ක්‍රියා කිරීම අශ්ලීල යැයි මතයක් ගොඩ නගා ඇති නිසාත් බොහොමයක් ගැහැනු ඒ ක්‍රියාවට යොමු වෙන්ඩ බියක් දක්වනවා.පිරිමින් බොහොමයක් ස්වයං වින්දනයේ යෙදෙන්නේ සිය අතින් ශිෂ්ණය අල්ලාගෙන අත ඉදිරියට සහ පසුපසට චලනය කරවීමෙන්.ගැහැනුන්ට මේ සඳහා ඔවුන්ගේ ක්ලිටොරිසය හෙවත් භගමණිය අතින් පිරි මැදීමෙන් මෙන්ම කන්‍යාභාවය නැති අයට යෝනි මාර්ගයේ ඉදිරිපස බිත්තියේ ඇතුල් පැත්තේ ඇති 'G ස්පොට්' ලෙස හඳුන්වන සංවේදී ස්ථානය පිරිමැදීමෙන් සහ ශිෂ්ණයට සමාන වෙනත් උපකරණ භාවිතයෙන් සුරාන්තයට එළඹෙන්න පුළුවන්.[/B][/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-xS9rRXBGN80/UK3Tvu17onI/AAAAAAAAAfw/cKfeGjIJ36c/s640/gspot.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"][B]ඒ සඳහා විවිධ වර්ගවල කෘත්‍රීම උපකරණ හදලා තියෙනවා.ලංකාවේ මේවා හොයාගන්න එක එච්චර පහසු නැති උනාට ලෝකේ අනිත් රටවල මේවා පහසුවෙන් ලබා ගන්ඩ පුලුවන්.මේ උපකරණ අතර කෘත්‍රිමව කම්පණය වෙන ඒවා වගේම ක්ලිටොරිසය උත්තේජනය කරන සහ G ස්පොට් එක උත්තේජනය කිරීම සඳහාම විශේෂයෙන් නිපදවූ උපකරණත් දකින්න පුළුවන්.[/B][/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"][B]පිරිමින්ටත් කෘත්‍රීම යෝනි මිළදී ගන්ඩ පුළුවන්.ඒවාත් විවිධ වර්ගවලින් දකින්ඩ ලැබෙනවා.[/B][/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-HjJeF3ZXBZQ/UK3dYjEFXfI/AAAAAAAAAgI/-I8PU9oKxmw/s400/Untitled-1.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-8GuRbDXxuvQ/UK3dgr6VSUI/AAAAAAAAAgQ/AIigLTvdWJo/s400/Untitled-2.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"][B]දැන් මේවා ගැන කිව්වේ මේවා ලංකාවේ හොයාගන්ඩ අපහසු උනාට මේවා ලංකාවට අවශ්‍යයි කියන මතේ මම ඉන්න නිසා.මොකද මිනිස්සුන්ගේ ලිංගික අවශ්‍යතා නිසි ලෙස සැපිරුනේ නැති උනාම මානසිකව ආතතියක් නිර්මාණය වෙන්ඩ පුළුවන්.ගොඩක් වෙලාවට සමහරු සමාජයේදි පුපුරා හැලෙන්නේ මේ ලිංගික තෘප්තිය ප්‍රමාණවත්ව නොලැබීම නිසා වෙන්ඩ පුළුවන්.ඉතින් මේ ආතතිය වෙනත් විදිහකට පිට කරන්ඩ උත්සාහ කිරීම තුලින් වෙනත් සමාජීය ප්‍රශ්න නිර්මාණය වෙනවා වගේම ලිංගික අඩන්තේට්ටම් කිරීම් අපචාර ක්‍රියා ආදියටත් හේතුවක් වෙන්ඩ පුළුවන්.මේ කියන ස්වයං වින්දන ක්‍රමවේදය හැමදාටම පාවිච්චි කළයුතු දෙයක්ය කියලා මම කියන්නේ නෑ.ඒත් බිරිඳ දරු ප්‍රසූතියකට සූදානමින් ඉද්දි වගේම ඉන් පසුව ටික කාලයක් යනකං, හමුදාවේ ඉන්න සැමියා නිවාඩුවට ගෙදර එනකන් වගේම මැදපෙරදිග ගිය බිරිඳ ගෙදර එනකං වගේ අපි දකින ප්‍රයෝගික අවස්ථාවලට ස්වයං වින්දනය කියන්නේ බොහොම හොඳ විකල්පයක්.[/B][/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"][B]ගුද රමණය[/B][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"][B]මේ කියන්නේ පුරුෂයාගේ ලිඟුව ස්ත්‍රියගේ හෝ වෙනත් පුරුෂයෙකුගේ ගුද මාර්ගයට ඇතුළු කිරීමෙන් සිදුකරන සංසර්ගයයි.යෝනි මාර්ගයට වඩා ගුද මාර්ගයේ ඇති තද භාවය සහ එම ක්රියාවේ ඇති අශ්ලීල භාවය සමහරුන් මේ ක්‍රමය වෙත යොමු කරවනවා.ඒ වගේම පිරිමි සමලිංගිකයින් ගුද මාර්ගය හරහා පුරස්ථිති ග්‍රන්ථිය උත්තේජනය කරවා ගැනීමටත් මේ ක්‍රියාව යොදා ගන්නවා.නමුත් මෙහිදී ගුද මාර්ගයේ මෙන්ම ශිෂ්ණයේ ද තුවාල ඇති වීම මෙන්ම ගුද මාර්ගය විශබීජවල තෝතැන්නක් වීම බොහෝ විට ලිංගිකව සම්ප්‍රේශනය වන වගේම වෙනත් සාමාන්‍ය මුත්‍රා ආසාදන වැනි තත්ත්ව ඇති කිරීමට සමත් වෙනවා.මෙහිදී පැවසිය යුතු කරුණක් වන්නේ සමාජ රෝගයක් බෝවීමේ අවධානම සාමාන්‍ය ශිෂ්ණ යෝනි සංසර්ගයකදී මෙන් 50 ගුණයක වැඩි වීමක් ගුද සංසර්ගයේදී තියෙනවා කියන එක.[/B][/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"][B]මෞඛ සංසර්ගය[/B][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"][B]මෙහිදී පුරුෂයාගේ ලිංගය ස්ත්‍රිය විසින් තොල් හා දිව ආශ්‍රිතව උත්තේජනය කරනවා.එමෙන්ම ස්ත්‍රියගේ ක්ලිටොරිසය හා අනෙකුත් සංවේදී ස්ථාන පුරුෂයා සිය දිවෙන් හා තොල් ඇසුරින් උත්තේජනය කිරීමත් අයත් වෙන්නේ මේ කාණ්ඩයටමයි.මේ ක්‍රියාවෙන් ස්ත්‍රියක් සුරාන්තයට පත් කිරීමට ද හැකි නිසා ස්ත්‍රියකට උපරිම ලිංගික තෘප්තිය ලබා දෙන්න මේ ක්‍රමය භාවිතා කරන්ඩ පුළුවං.වැදගත්ම දේ තමයි ස්ත්‍රීන් සුරාන්තයට පත් උනාට පිරිමින්ට වගේ ලිංගික හැඟීම් නැතිවෙලා යන්නේ නෑ.ඒ අයට අවශ්‍යනම් පිට පිට සුරාන්ත කීපයක් උනත් ලබාගන්ඩ පුලුවන්.ඒ නිසා ශිෂ්ණ යෝනි සංසර්ගයට පෙර ස්ත්‍රිය සුරාන්තයට පත් කිරීම ඇය තෘප්තිමත් කිරීමේ හොඳ ක්‍රමයක්.මුඛ සංසර්ගයේදීත් සමාජ රෝග පැතිරීමේ අවධානමක් තියෙනවා.ඒක නිසා තමයි විවිධ රසවලින් සහ සුවඳින් යුක්ත කොන්ඩම් (උපත් පාලන කොපු ) නිර්මාණය කරලා තියෙන්නේ.[/B][/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"][B]කළවා අතර සිදු කරන සංසර්ගය[/B][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"][B]මෙහිදී ස්ත්‍රියගේ කළවා අතරට යම් ලිහිසි කාරකයක් දමා එකට ළං කළ කළවා අතරින් ශිෂ්ණය ගමන් කරවා සංසර්ගයේ යෙදෙනවා.මේ ක්‍රියාව බොහෝ විට සිද්ධ කරන්නේ ස්ත්‍රියගේ කන්‍යාභාවය රැක ගැනීමට සහ දරු පිළිසිඳීමක් වළක්වා ගැනීමට.මේ වගේම පියයුරු අතර ශිෂ්ණය තබා සංසර්ගයේ යෙදීමත් දකින්ඩ පුළුවන්.මේ කුමන ක්‍රමය භාවිතා කලත් යෝනි මාර්ගය අවට ශුක්‍ර තරලය ගෑවීමෙන් දරු පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙන්ඩ පුළුවන්.ඒ නිසා ඒ ගැනත් සැළකිලිමත් වෙන එක හොඳයි. සමලිංගිකත්වය මානසික රෝගයක් විදිහට දැං සැලකෙන්නේ නෑ.ඒ උනත් එහෙම නොවෙන එක එහෙම වෙනවට වඩා හොඳයිනේ.ඒත් ඉතිං සමහරුන්ට එහෙම නැතුවම බැරි වෙනවා.ඉතිං එහෙම අය අනිත් අයව පොළඹවා ගන්නැතුව තමුන් වගේම වෙන කෙනෙක් හොයාගන්නවනං තමයි හොඳ. එයිට අමතරව සතුන් එක්ක ලිංගිකව එකතු වීම සහ මෘත ශරීර සමඟ ලිංගිකව එකතු වීම ආදී මානසික රෝගමය තත්ත්ව ඇති අයත් සමාජයේ ඉන්නවා.අනිත් භයානකම කට්ටිය තමයි බාල අපරාධ සිද්ධ කරන්නන්.ඔවුන් කුඩා දරුවන් සිය ලිංගික අවශ්‍යතා සඳහා භාවිතා කරන්නේ කුඩා දරුවන්ගේ ප්‍රතිරෝධය අවම වීම නිසා වගේම මානසිකව ඔවුන් රෝගීන් වීම නිසයි. කෙසේ වෙතත් ලංකාවේ ශිෂ්ණ යෝනි සංසර්ගය හැර අනෙකුත් සියළුම ආකාරයේ ලිංගික ක්‍රියා දණ්ඩ නීති සංග්‍රහයේ 365A වගන්තිය යටතේ නීතිය ඉදිරියේ වරදක්.ඒ කියන්නේ ස්වයං වින්දනය, ගුද රමණය, මෞඛ සංසර්ගය ආදී සියල්ලම අශ්ලීල ක්‍රියා ලෙස නම් කරලා දඬුවම් කරන්ඩ පුළුවන්.මේවා ආගමික බලපෑම් මත සෑහෙන කාලෙකට ඉස්සර සම්මත උනු නමුත් සංශෝධනය විය යුතු යල් පැනගිය නීති.නමුත් කවුරුත් ඒ ගැන අවධානයක් දක්වන්නේ නෑ.ඒ නිසා කරන දෙයක් පරිස්සමෙන් හොඳේ... [/B][/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/-X9vnuDgkaRw/UK392Ytce2I/AAAAAAAAAgo/PXXU1WYPhZY/s640/Untitled-sex.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"][B]මේ රූපේ තියෙන්නේ ලිංගික ක්‍රියාවේදී භාවිතා වෙන ලිංගික ඉරියව් කීපයක්.ඒවා අතරින් මුලින්ම තියෙන ඉරියව්ව තමයි බහුලවම භාවිතා වෙන්නේ.තමංගේ සහකරු/සහකාරියගේ කැමැත්ත ඇතුව අනිත් ඕනෑම ඉරියව්වක් භාවිතා කළාට ගැටළුවක් නෑ.වැදගත්ම දේ තමයි අන්‍යොන්‍ය අවබෝධය. [/B][/SIZE][/COLOR] විශේෂ ස්තුතිය : දිනුක සහෝදරයාට [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom