Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුද්ගලිකයි රහසිගතයි III
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුද්ගලිකයි රහසිගතයි III

මිනිසුන් ලිංගිකව එක්වන්නේ කුමක් අරබයා ද??

සෑම ජීවියෙකුම තම වර්ගයා බෝ කරන්නේ ප්‍රජනනය මඟින්. එකම විශේෂයට අයත් ස්ත්‍රී සහ පුරුෂ ජීවීන් දෙදෙනෙකු විසින් නිපදවනු ලබන ස්ත්‍රී සහ පුරුෂ බීජ එක්වීමෙන් තවත් ජීවීයෙකු බිහිකිරීමේ ක්‍රියාවලිය හඳුන්වනු ලබන්නේ ලිංගික ප්‍රජනනය නමිනි.

ක්ෂීරපායි සතුන් කාණ්ඩයට අයත් වන අප, අපේ වර්ගයා බෝ කරන්නේ ලිංගික ප්‍රජනනය මඟිනි. ක්ෂීරපායි සතුන් අතරින් මිනිසා සහ වානර කුලයට අයත් සත්ත්ව විශේෂ කිහිපයක් හැරෙන්නට අනෙකුත් සියලුම සතුන් ලිංගිකව

එක්වන්නේ තම වර්ගයා බෝ කිරීම සඳහා පමණි.

ඒ සඳහා එම සතුන් වසරකට ලිංගිකව එක්වන්නේ දින කිහිපයක් පමණි. එබැවින් බොහෝ සතුන්ගේ ලිංගික ච්ර්යාවන් සංසර්ගික සමයෙන් පිටත පැහැදිලිව හඳුනා ගැනීමට අපහසුය.

එහෙත් මිනිසාට ඕනෑම අවස්ථාවකදී ලිංගිකව එක්වීමේ හැකියාව ඇත.

ඔවුන් ලිංගිකව එක්වන්නේ තම වර්ගයා බෝ කිරීම සඳහා පමණක් නොවේ. ලිංගිකව එක්වීමෙන් ලැබෙන තෘප්තිය ද සඳහා ය.

තම සහකරු හෝ සහකාරිය සමඟ ආදර බැඳිම දිගටම පවත්වාගෙන යාම සඳහාය. එබැවින් මිනිසාගේ ලිංගික ක්‍රියාවලිය පාලනය වන්නේ ඔහුගේ හෝ ඇයගේ මානසික මට්ටම, කායික යෝග්‍යතාව, සංස්කෘතිය සහ සභ්‍යත්වය අනුව ය.

පොදුවේ ගත් කල පිරිමින් සහ ගැහැනුන් ලිංගික ක්‍රියාවලියේදී දක්වන ප්‍රතිචාර බොහෝ දුරට එක සමානය.

ප්‍රථමයෙන් දෙදෙනාම මානසික වශයෙන් ලිංගිකව එක්වීම සඳහා සූදානම් විය යුතුය. ඉන්පසු සිරුරෙහි විවිධ සංවේදී ඉන්ද්රියයන්ගේ උත්තේජනය මඟින් සුවදායි තෘප්තිමත් හැඟීම් වඩවා ගන්නේය. එම ක්‍රියාවලිය අවසානයේ ඔවුහූ උපරිම තෘප්තිමත්භාවයට හෙවත් සුරාන්තයට ළඟා වෙති.

දැනට වසර දස දහසකට පමණ පෙර ස්ත්‍රියක සහ පුරුෂයෙකු ලිංගිකව එකතුවීම නිසා දරුවන් හටගන්නා බව මිනිසුන් දැන සිටියේ නැත. මිනිසුන් ලිංගිකව එකතුවූයේ ඉන් ලැබෙන තෘප්තිය සඳහා ය. දරුවන් බිහිවීම එහි අතුරු ඵලයක් විය.

අද මිනිසා විසින් ලිංගිකත්වය පිළිබඳ ලබා ඇති විද්‍යාත්මක දැනුම තවදුරටත් දරුවන් බිහිවීම වැළැක්වීම හෙවත් පවුල් සැලසුම් සඳහා ද යොදාගෙන ඇති බව පෙනේ. එබැවින් අද මිනිසුන් පවුල් සංවිධාන ක්‍රම භාවිතය මඟින් දරුවන් නොලබා තෘප්තිය පමණක් ලබා ගැනීමට පෙළඹී ඇති බව පෙනේ.

මිනිසාට සුවිශේෂී වූ මෙම ක්‍රියාවලිය සිදුකිරීමට මූලික වශයෙන්ම උපකාරි වන්නේ ඔවුන්ගේ බාහිර ලිංගේන්ද්රියයන්ට සැපයී ඇති සංවේදී ස්නායු ජාලයයි. මෙම ස්නායු ජාලය කෙළින්ම සම්බන්ධ වන්නෙ මොළය සමගයි.

එබැවින් ලිංගික තෘප්තිය ඇති වීමේදී මුල්වන ලිංගේන්ද්‍රිය මොළයයි.

ලිංගික ක්‍රියාවලිය නිවැරදිව සිදුකිරීමට ලිංගේන්ද්‍රියන්ට හොඳින් රුධිරය ගලා යායුතු අතර, අන්තරාසර්ග පද්ධතිය මඟින් නිපදවන හෝමෝන වර්ග ද නිසිසේ ක්‍රියා කළ යුතුය. එමෙන්ම මොළයේ ක්‍රියාකාරීතවය ද හොඳින් සිදුවිය යුතුය. මෙම කරුණු එකක් හෝ නිසි ලෙස සිදුනොවේ නම් ලිංගික ගැටළු ඇතිවේ.

නව ජීවියෙකු බිහිවීම!!

නිවැරදි ලිංගික ක්‍රියාවලියකින් පසුව එළඹෙන සුරාන්ත අවස්ථාවේදී පිරිමියාගේ වෘෂණ තුල නිපදවන ශුක්‍රාණු කෝටි ගණනක් ගැහැනියගේ යෝනි මාර්ගය තුලට මුදාහැරේ. එසේ මුදාහැරෙන ශුක්‍රාණු ගර්භාෂයේ ගෙලෙහි මැද පිහිටි කුඩා සිදුරෙන් ඇතුල් වී පැලෝපීය නාල දිගේ ගමන් කරන විට ඩිම්බ කෝෂයෙන් පිටවූ ඩිම්බයක් සමග සංසේචනය වී යුක්තානුවක් හටගනී. එය නව ජීවියෙකුගේ ආරම්භයයි. එම යුක්තානුව නැවත බෙදෙමින් පෙරලී ගෙනවිත් ගර්භාෂය තුල තැන්පත් වී තවදුරටත් වර්ධනය වී දරුවකු බවට පත්වේ.

සාමාන්‍යයෙන් යුක්තානුවක් ඇතිවී දින 280 (සති40 හෝ දස මසකට) පසු දරු ප්‍රසූතිය ඇතිවේ.

පුද්ගලිකයි රහසිගතයි I

පුද්ගලිකයි රහසිගතයි II

ඊළඟ නූලෙන් පිරිමියාගේ සිරුර තුල සිදුවන දෑ....

මතු සබැඳේ.

[QUOTE="Fire Dragon, post: 11571400, member: 374780"] [b]පුද්ගලිකයි රහසිගතයි III[/b] [U][B][SIZE=5][COLOR=Red]මිනිසුන් ලිංගිකව එක්වන්නේ කුමක් අරබයා ද??[/COLOR][/SIZE][/B][/U] [SIZE=3][COLOR=DarkRed]සෑම ජීවියෙකුම තම වර්ගයා බෝ කරන්නේ ප්‍රජනනය මඟින්. එකම විශේෂයට අයත් ස්ත්‍රී සහ පුරුෂ ජීවීන් දෙදෙනෙකු විසින් නිපදවනු ලබන ස්ත්‍රී සහ පුරුෂ බීජ එක්වීමෙන් තවත් ජීවීයෙකු බිහිකිරීමේ ක්‍රියාවලිය හඳුන්වනු ලබන්නේ [COLOR=DarkOrchid][I]ලිංගික ප්‍රජනනය[/I][/COLOR] නමිනි. ක්ෂීරපායි සතුන් කාණ්ඩයට අයත් වන අප, අපේ වර්ගයා බෝ කරන්නේ ලිංගික ප්‍රජනනය මඟිනි. ක්ෂීරපායි සතුන් අතරින් මිනිසා සහ වානර කුලයට අයත් සත්ත්ව විශේෂ කිහිපයක් හැරෙන්නට අනෙකුත් සියලුම සතුන් ලිංගිකව එක්වන්නේ තම වර්ගයා බෝ කිරීම සඳහා පමණි. ඒ සඳහා එම සතුන් වසරකට ලිංගිකව එක්වන්නේ දින කිහිපයක් පමණි. එබැවින් බොහෝ සතුන්ගේ ලිංගික ච්ර්යාවන් සංසර්ගික සමයෙන් පිටත පැහැදිලිව හඳුනා ගැනීමට අපහසුය. [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=DarkRed][I][COLOR=DarkOrchid]:)එහෙත් මිනිසාට ඕනෑම අවස්ථාවකදී ලිංගිකව එක්වීමේ හැකියාව ඇත.[/COLOR][/I][/COLOR][/SIZE]:) [/CENTER] [SIZE=3][COLOR=DarkRed] ඔවුන් ලිංගිකව එක්වන්නේ තම වර්ගයා බෝ කිරීම සඳහා පමණක් නොවේ.[/COLOR][/SIZE][I][SIZE=3][COLOR=DarkRed][COLOR=DarkOrchid] [COLOR=DarkRed]ලිංගිකව එක්වීමෙන් ලැබෙන තෘප්තිය ද සඳහා ය.[/COLOR][/COLOR][/COLOR][/SIZE][/I][COLOR=DarkRed] [/COLOR][CENTER] [/CENTER] [SIZE=3][COLOR=DarkRed] තම සහකරු හෝ සහකාරිය සමඟ ආදර බැඳිම දිගටම පවත්වාගෙන යාම සඳහාය. එබැවින් මිනිසාගේ ලිංගික ක්‍රියාවලිය පාලනය වන්නේ ඔහුගේ හෝ ඇයගේ මානසික මට්ටම, කායික යෝග්‍යතාව, සංස්කෘතිය සහ සභ්‍යත්වය අනුව ය. [I][COLOR=DarkOrchid][COLOR=DarkRed]පොදුවේ ගත් කල පිරිමින් සහ ගැහැනුන් ලිංගික ක්‍රියාවලියේදී දක්වන ප්‍රතිචාර බොහෝ දුරට එක සමානය. [/COLOR] [/COLOR][/I]ප්‍රථමයෙන් දෙදෙනාම මානසික වශයෙන් ලිංගිකව එක්වීම සඳහා සූදානම් විය යුතුය. ඉන්පසු සිරුරෙහි විවිධ සංවේදී ඉන්ද්රියයන්ගේ උත්තේජනය මඟින් සුවදායි තෘප්තිමත් හැඟීම් වඩවා ගන්නේය. එම ක්‍රියාවලිය අවසානයේ ඔවුහූ උපරිම තෘප්තිමත්භාවයට හෙවත් සුරාන්තයට ළඟා වෙති. දැනට වසර දස දහසකට පමණ පෙර ස්ත්‍රියක සහ පුරුෂයෙකු ලිංගිකව එකතුවීම නිසා දරුවන් හටගන්නා බව මිනිසුන් දැන සිටියේ නැත. මිනිසුන් ලිංගිකව එකතුවූයේ ඉන් ලැබෙන තෘප්තිය සඳහා ය. දරුවන් බිහිවීම එහි අතුරු ඵලයක් විය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]අද මිනිසා විසින් ලිංගිකත්වය පිළිබඳ ලබා ඇති විද්‍යාත්මක දැනුම තවදුරටත් දරුවන් බිහිවීම වැළැක්වීම හෙවත් පවුල් සැලසුම් සඳහා ද යොදාගෙන ඇති බව පෙනේ. එබැවින් අද මිනිසුන් පවුල් සංවිධාන ක්‍රම භාවිතය මඟින් දරුවන් නොලබා තෘප්තිය පමණක් ලබා ගැනීමට පෙළඹී ඇති බව පෙනේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]මිනිසාට සුවිශේෂී වූ මෙම ක්‍රියාවලිය සිදුකිරීමට මූලික වශයෙන්ම උපකාරි වන්නේ ඔවුන්ගේ බාහිර ලිංගේන්ද්රියයන්ට සැපයී ඇති සංවේදී ස්නායු ජාලයයි. මෙම ස්නායු ජාලය කෙළින්ම සම්බන්ධ වන්නෙ මොළය සමගයි. [COLOR=DarkOrchid][I]එබැවින් ලිංගික තෘප්තිය ඇති වීමේදී මුල්වන ලිංගේන්ද්‍රිය මොළයයි. [/I][/COLOR] ලිංගික ක්‍රියාවලිය නිවැරදිව සිදුකිරීමට ලිංගේන්ද්‍රියන්ට හොඳින් රුධිරය ගලා යායුතු අතර, අන්තරාසර්ග පද්ධතිය මඟින් නිපදවන හෝමෝන වර්ග ද නිසිසේ ක්‍රියා කළ යුතුය. එමෙන්ම මොළයේ ක්‍රියාකාරීතවය ද හොඳින් සිදුවිය යුතුය. මෙම කරුණු එකක් හෝ නිසි ලෙස සිදුනොවේ නම් ලිංගික ගැටළු ඇතිවේ. [B][SIZE=4][COLOR=Red]නව ජීවියෙකු බිහිවීම!! [/COLOR][/SIZE][/B]නිවැරදි ලිංගික ක්‍රියාවලියකින් පසුව එළඹෙන සුරාන්ත අවස්ථාවේදී පිරිමියාගේ වෘෂණ තුල නිපදවන ශුක්‍රාණු කෝටි ගණනක් ගැහැනියගේ යෝනි මාර්ගය තුලට මුදාහැරේ. එසේ මුදාහැරෙන ශුක්‍රාණු ගර්භාෂයේ ගෙලෙහි මැද පිහිටි කුඩා සිදුරෙන් ඇතුල් වී පැලෝපීය නාල දිගේ ගමන් කරන විට ඩිම්බ කෝෂයෙන් පිටවූ ඩිම්බයක් සමග සංසේචනය වී යුක්තානුවක් හටගනී. එය නව ජීවියෙකුගේ ආරම්භයයි. එම යුක්තානුව නැවත බෙදෙමින් පෙරලී ගෙනවිත් ගර්භාෂය තුල තැන්පත් වී තවදුරටත් වර්ධනය වී දරුවකු බවට පත්වේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] සාමාන්‍යයෙන් යුක්තානුවක් ඇතිවී දින 280 (සති40 හෝ දස මසකට) පසු දරු ප්‍රසූතිය ඇතිවේ.[/COLOR][/SIZE] [LIST] [*][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1263679"]පුද්ගලිකයි රහසිගතයි I[/URL] [*][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1264837"]පුද්ගලිකයි රහසිගතයි II[/URL] [/LIST] [COLOR=DarkSlateBlue][I][COLOR=Black]ඊළඟ නූලෙන් පිරිමියාගේ සිරුර තුල සිදුවන දෑ....[/COLOR] [/I] [/COLOR] [RIGHT][SIZE=2][I]මතු සබැඳේ.[/I][/SIZE] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom