Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුද්ගලික ආරක්ෂාවේ අයිතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය කියන්නේ කියන්නේ තමන්ට හෝ වෙනත් අයකුට හෝ තමන්ගේ දේපළට හෝ වෙනත් අයකුගේ දේපළක් වෙත වෙනත් පුද්ගලයකුගෙන් හරි පුද්ගල කණ්ඩායමකින් හරි එල්ල වෙන්න පුලුවන් ප්‍රහාරයක් / හානියක් තම බලය යොදාගෙන මැඩ පැවැත්වීම සඳහා නීතිය මගින් පුද්ගලයකු වෙත ලබා දීලා තියෙන බලය..

මේ අයිතිය දෙයාකාරයි.

1.මනුෂ්‍ය ශරීරයට එරෙහි අපරාධ සඳහා පුද්ගලික ආරක්ෂාවේ අයිතිය

(මනුෂ්‍ය ශරීරයට එරෙහි ඕනෑම වරදක් සඳහා පුද්ගලික ආරක්ෂාවේ අයිතිය තියෙනවා)

2.දේපල වලට එරෙහි අපරාධ සඳහා පුද්ගලික ආරක්ෂාවේ අයිතිය

(දේපළ සම්බන්ධව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය යෙදෙන්නේ විශේෂ අවස්ථා වලදී විතරයි.එම අවස්ථාවන් වෙන්නේ සොරකම , කොල්ල කෑම , අනර්ථය , සාපරාධි අයුතු ඇතුළු වීම කියන වැරදි)

මේ අයිතිය පිළිබඳව දණ්ඩ නීති සංග්‍රහයේ 89-99 දක්වා වගන්ති වල දක්වලා පැහැදිලි කරලා තියෙනවා.

මේ අයිතිය අසීමාන්තික අයිතියක්ද ...???

නැහැ..මේ අයිතිය භාවිත කරන්න පුලුවන් කුමන අවස්ථා වලදී ද කුමන ආකාරයටද යන්න පිළිබදව පැහැදිලි ලෙස නීතියේ දක්වලා තියෙනවා.

දණ්ඩ නීති සංග්‍රහයේ 92 වගන්තියේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය සම්බන්ධව තියෙන සීමා දක්වලා තියෙනවා.

(1) තමාගේ නිලයේ නාමයෙන් , රජයේ සේවකයකු විසින් සද්භාවයෙන් කරනු ලැබූ හෝ කිරීමට තැත් කරනු ලැබූ මරණය හෝ බරපතළ තුවාල කිරීමක් විය හැකියැයි සාධාරණ ලෙස සිතිය හැකි ක්‍රියාවකට එරෙහිව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක නොවේ.

(2) තමාගේ නිලයේ නාමයෙන් සද්භාවයෙන් ක්‍රියාකරන රජයේ සේවකයකුගේ නියමය ලෙස කරනු ලැබූ හෝ කිරීමට තැත් කරනු ලැබූ මරණය හෝ බරපතළ තුවාල කිරීමක් විය හැකියැයි සාධාරණ ලෙස සිතිය හැකි ක්‍රියාවකට එරෙහිව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක නොවේ.

මේ වගන්ති දෙකෙන් කියන්නේ මොකක්ද කියන එක වඩාත් පැහැදිලි වෙනවා රජය එදිරිව වන්නකු තිසාහාමි කියන නඩුවෙන්

මේ නඩුවේදී වන්නකු තිසා හාමි කියන පුද්ගලයා මිනීමැරීමේ චෝදනාවක් සම්බන්ධව නඩු විභගයක් මග හැරලා හැංගිලා ඉන්න අවස්ථාවක පොලිසිය යනවා තිසා හාමිව අත් අඩංගුවට ගන්න.පොලිසිය එනවා දැක්ක තිසා හාමි බේරෙන්න පැනලා දුවනවා.එතකොට පොලිසිය තිසා හමිට වෙඩි තියනවා.ඒ වෙලාවේ තිසා හාමිත් අතේ තිබ්බ තුවක්කුවෙන් පොලිසියට වෙඩි තියනවා.මේ පිළිබද නඩු විභාගයේදී පොලිස් වෙඩි ප්‍රහාර වලින් තම ජීවිතය බේරා ගැනීමට පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කරන ලද බවට තිසා හාමි ඉදිරිපත් කරන ලද විත්ති වාචකය අධිකරණය ප්‍රතිකේෂ්ප කරනවා.එම නඩුවේදී අධිකරණය පැහැදිලිව ප්‍රකාශ කරනවා තමාගේ නිලයේ නාමයෙන් , රජයේ සේවකයකු විසින් සද්භාවයෙන් කරනුලබන ක්‍රියා වලට එරෙහිව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය නොමැති බව.

ඒ කියන්නේ රජයේ සේවකයකු සද්කභාවයෙන් කරන කිසිම ක්‍රියාවකට විරුද්ධව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය නැතිද ...??

තියෙනවා..එකී රජයේ සේවකයාගේ ක්‍රියාව නියම වශයෙන්ම නීත්‍යානුකූල නොවන්නේ නම් හා එකී ක්‍රියාව හේතු කොට ගෙන තම්න්ට මරණය හෝ බරපතල තුවාල සිදු වේයැයි යම් තැනැත්තෙකුට හැඟී ගිය අවස්ථාවලදී ඒ තැනැත්තාට පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා කරන්න පුලුවන්..

මෙම අයිතිය යෙදෙන්නේ කුමන අවස්ථාවලදීද යන්න පිළිබදව පැහැදිලි නිගමනයකට එන්න පුලුවන් ඒ පිළිබඳව වූ නඩු තීන්දු අධ්‍යයනය කිරීම මගින්.

රජය එදිරිව ඩයස් කියන නඩුවේදී මෝටර් රථවාහන ආඥාපනත යටතේ වරදක් සම්බන්ධව පුද්ගලයකු අත් අඩංගුවට ගෙන පොලිස් ස්ථානය කරා ගෙන යාමට පොලිස් නිළධාරියකු උත්සාහ කරන එම තනැත්තා එකී පොලිස් නිළධාරියාට පහර දී ඇති අතර ඒ පිළිබද නඩු විභාගයේදී පුද්ගලික ආරක්ෂාවේ අයිතිය විත්ති වාචකයක් ලෙස යොදා ගැනීම අධිකරණය විසින් ප්රත්ක්ෂේප කරලා තියෙනවා.එම නඩුවේදී අධිකරණය තවදුරටත් ප්‍රකාශ කලේ එකී අත් අඩංගුවට ගැනීම නියම වශයෙන්ම නීත්‍යානුකූල නොවුන නමුත් එකී අත් අඩංගුවට ගැනීම තුලින් අදාල තැනැත්තාට මරණය හෝ බරපතළ තුවාල සිදු වීමක් පිළිබදව සාධාරන ලෙස උපකල්පනය කිරීමට හැකියාවක් නොමැති බවයි.

(3)ආණ්ඩුවේ බලධරයන්ගේ රැකවරණය ලබා ගැනීමට ප්‍රමාණවත් කාලය තිබේ නම් එවැනි අවස්ථාවලදී පුද්ගලික ආරක්ෂාවේ අයිතිය බල නොපැවැත්වේ.

(4)ආරක්ෂාවේ කාර්ය සඳහා අවශ්‍ය වන ප්‍රමාණයට වඩා වැඩි පීඩාවක් කිරීම සඳහා පුද්ගලික ආරක්ෂාවේ අයිතිය නොමැත්තේය.

මනුෂ්‍ය ශරීරයට එරෙහිව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය මරණය සිදු කිරීම දක්වා පැතිරෙන අවස්ථා මොනවද කියලා දණ්ඩ නීති සංග්‍රහයේ 93 වගන්තියේ දක්වලා තියෙනවා..

A.තමන්ට මරණය හෝ බරපතර තුවාල සිදු වේයැයි සාධාරණ ලෙස අනුමාන කල

හැකි අවස්ථාවකදී

B.ස්ත්‍රී දූෂණය කිරීමේ අදහසින් කල පහර දීමකදී

C.අස්වාභාවික ලෙස කාමය සංසිදුවා ගැනීමේ අදහසින් කරන පහර දීමකදී

D.අපහරණය හෝ පැහැරගෙන යාමේ අරමුණින් කරන පහර දීමකදී

E.අයුතු ලෙස සිරකර තබා ගැනීමකදී වැනි අවස්ථා වලදී පුද්ගලික ආරක්ෂාවේ

අයිතිය මරණය සිදු කිරීම දක්වා සිදු කිරීමට ඉඩ ලබා දීලා තියෙනවා

දේපළ පිළිබඳව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය මරණය සිදු කිරීම දක්වා පැතිරෙන්නේ කොල්ලකෑම, රාත්‍රියේ ගෙවල් බිදීම, මනුෂ්‍ය වාසස්ථානයක් ගින්නෙන් හෝ පුපුරණ ද්‍රව්‍ය වලින් අනර්ථයක් සිදුකිරීම වැනි අවස්ථා කිහිපයකදී විතරයි.එම අවස්ථා පැහැදිලිව ද.නී.සං 96 වගන්තියේ දක්වලා තියෙනවා.

[QUOTE="hector@troy, post: 24593481, member: 469774"] [b]පුද්ගලික ආරක්ෂාවේ අයිතිය[/b] [SIZE="3"][LEFT]පුද්ගලික ආරක්ෂාවේ අයිතිය කියන්නේ කියන්නේ තමන්ට හෝ වෙනත් අයකුට හෝ තමන්ගේ දේපළට හෝ වෙනත් අයකුගේ දේපළක් වෙත වෙනත් පුද්ගලයකුගෙන් හරි පුද්ගල කණ්ඩායමකින් හරි එල්ල වෙන්න පුලුවන් ප්‍රහාරයක් / හානියක් තම බලය යොදාගෙන මැඩ පැවැත්වීම සඳහා නීතිය මගින් පුද්ගලයකු වෙත ලබා දීලා තියෙන බලය.. මේ අයිතිය දෙයාකාරයි. 1.මනුෂ්‍ය ශරීරයට එරෙහි අපරාධ සඳහා පුද්ගලික ආරක්ෂාවේ අයිතිය (මනුෂ්‍ය ශරීරයට එරෙහි ඕනෑම වරදක් සඳහා පුද්ගලික ආරක්ෂාවේ අයිතිය තියෙනවා):rolleyes: 2.දේපල වලට එරෙහි අපරාධ සඳහා පුද්ගලික ආරක්ෂාවේ අයිතිය (දේපළ සම්බන්ධව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය යෙදෙන්නේ විශේෂ අවස්ථා වලදී විතරයි.එම අවස්ථාවන් වෙන්නේ සොරකම , කොල්ල කෑම , අනර්ථය , සාපරාධි අයුතු ඇතුළු වීම කියන වැරදි):rolleyes: මේ අයිතිය පිළිබඳව දණ්ඩ නීති සංග්‍රහයේ 89-99 දක්වා වගන්ති වල දක්වලා පැහැදිලි කරලා තියෙනවා. [COLOR="Red"]මේ අයිතිය අසීමාන්තික අයිතියක්ද ...???:confused:[/COLOR] නැහැ.:no:.මේ අයිතිය භාවිත කරන්න පුලුවන් කුමන අවස්ථා වලදී ද කුමන ආකාරයටද යන්න පිළිබදව පැහැදිලි ලෙස නීතියේ දක්වලා තියෙනවා.;) දණ්ඩ නීති සංග්‍රහයේ 92 වගන්තියේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය සම්බන්ධව තියෙන සීමා දක්වලා තියෙනවා. (1) තමාගේ නිලයේ නාමයෙන් , රජයේ සේවකයකු විසින් සද්භාවයෙන් කරනු ලැබූ හෝ කිරීමට තැත් කරනු ලැබූ මරණය හෝ බරපතළ තුවාල කිරීමක් විය හැකියැයි සාධාරණ ලෙස සිතිය හැකි ක්‍රියාවකට එරෙහිව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක නොවේ.:no: (2) තමාගේ නිලයේ නාමයෙන් සද්භාවයෙන් ක්‍රියාකරන රජයේ සේවකයකුගේ නියමය ලෙස කරනු ලැබූ හෝ කිරීමට තැත් කරනු ලැබූ මරණය හෝ බරපතළ තුවාල කිරීමක් විය හැකියැයි සාධාරණ ලෙස සිතිය හැකි ක්‍රියාවකට එරෙහිව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක නොවේ. මේ වගන්ති දෙකෙන් කියන්නේ මොකක්ද කියන එක වඩාත් පැහැදිලි වෙනවා [COLOR="Navy"]රජය එදිරිව වන්නකු තිසාහාමි [/COLOR]කියන නඩුවෙන් මේ නඩුවේදී වන්නකු තිසා හාමි කියන පුද්ගලයා මිනීමැරීමේ චෝදනාවක් සම්බන්ධව නඩු විභගයක් මග හැරලා හැංගිලා ඉන්න අවස්ථාවක පොලිසිය යනවා තිසා හාමිව අත් අඩංගුවට ගන්න.පොලිසිය එනවා දැක්ක තිසා හාමි බේරෙන්න පැනලා දුවනවා.එතකොට පොලිසිය තිසා හමිට වෙඩි තියනවා.ඒ වෙලාවේ තිසා හාමිත් අතේ තිබ්බ තුවක්කුවෙන් පොලිසියට වෙඩි තියනවා.මේ පිළිබද නඩු විභාගයේදී පොලිස් වෙඩි ප්‍රහාර වලින් තම ජීවිතය බේරා ගැනීමට පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කරන ලද බවට තිසා හාමි ඉදිරිපත් කරන ලද විත්ති වාචකය අධිකරණය ප්‍රතිකේෂ්ප කරනවා.එම නඩුවේදී අධිකරණය පැහැදිලිව ප්‍රකාශ කරනවා තමාගේ නිලයේ නාමයෙන් , රජයේ සේවකයකු විසින් සද්භාවයෙන් කරනුලබන ක්‍රියා වලට එරෙහිව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය නොමැති බව. [COLOR="red"]ඒ කියන්නේ රජයේ සේවකයකු සද්කභාවයෙන් කරන කිසිම ක්‍රියාවකට විරුද්ධව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය නැතිද ...??:confused:[/COLOR] තියෙනවා.:yes:.එකී රජයේ සේවකයාගේ ක්‍රියාව නියම වශයෙන්ම නීත්‍යානුකූල නොවන්නේ නම් හා එකී ක්‍රියාව හේතු කොට ගෙන තම්න්ට මරණය හෝ බරපතල තුවාල සිදු වේයැයි යම් තැනැත්තෙකුට හැඟී ගිය අවස්ථාවලදී ඒ තැනැත්තාට පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා කරන්න පුලුවන්.. මෙම අයිතිය යෙදෙන්නේ කුමන අවස්ථාවලදීද යන්න පිළිබදව පැහැදිලි නිගමනයකට එන්න පුලුවන් ඒ පිළිබඳව වූ නඩු තීන්දු අධ්‍යයනය කිරීම මගින්. [COLOR="navy"]රජය එදිරිව ඩයස් [/COLOR]කියන නඩුවේදී මෝටර් රථවාහන ආඥාපනත යටතේ වරදක් සම්බන්ධව පුද්ගලයකු අත් අඩංගුවට ගෙන පොලිස් ස්ථානය කරා ගෙන යාමට පොලිස් නිළධාරියකු උත්සාහ කරන එම තනැත්තා එකී පොලිස් නිළධාරියාට පහර දී ඇති අතර ඒ පිළිබද නඩු විභාගයේදී පුද්ගලික ආරක්ෂාවේ අයිතිය විත්ති වාචකයක් ලෙස යොදා ගැනීම අධිකරණය විසින් ප්රත්ක්ෂේප කරලා තියෙනවා.එම නඩුවේදී අධිකරණය තවදුරටත් ප්‍රකාශ කලේ එකී අත් අඩංගුවට ගැනීම නියම වශයෙන්ම නීත්‍යානුකූල නොවුන නමුත් එකී අත් අඩංගුවට ගැනීම තුලින් අදාල තැනැත්තාට මරණය හෝ බරපතළ තුවාල සිදු වීමක් පිළිබදව සාධාරන ලෙස උපකල්පනය කිරීමට හැකියාවක් නොමැති බවයි. (3)ආණ්ඩුවේ බලධරයන්ගේ රැකවරණය ලබා ගැනීමට ප්‍රමාණවත් කාලය තිබේ නම් එවැනි අවස්ථාවලදී පුද්ගලික ආරක්ෂාවේ අයිතිය බල නොපැවැත්වේ. (4)ආරක්ෂාවේ කාර්ය සඳහා අවශ්‍ය වන ප්‍රමාණයට වඩා වැඩි පීඩාවක් කිරීම සඳහා පුද්ගලික ආරක්ෂාවේ අයිතිය නොමැත්තේය. මනුෂ්‍ය ශරීරයට එරෙහිව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය මරණය සිදු කිරීම දක්වා පැතිරෙන අවස්ථා මොනවද කියලා දණ්ඩ නීති සංග්‍රහයේ 93 වගන්තියේ දක්වලා තියෙනවා..:rolleyes: A.තමන්ට මරණය හෝ බරපතර තුවාල සිදු වේයැයි සාධාරණ ලෙස අනුමාන කල හැකි අවස්ථාවකදී B.ස්ත්‍රී දූෂණය කිරීමේ අදහසින් කල පහර දීමකදී C.අස්වාභාවික ලෙස කාමය සංසිදුවා ගැනීමේ අදහසින් කරන පහර දීමකදී D.අපහරණය හෝ පැහැරගෙන යාමේ අරමුණින් කරන පහර දීමකදී E.අයුතු ලෙස සිරකර තබා ගැනීමකදී වැනි අවස්ථා වලදී පුද්ගලික ආරක්ෂාවේ අයිතිය මරණය සිදු කිරීම දක්වා සිදු කිරීමට ඉඩ ලබා දීලා තියෙනවා දේපළ පිළිබඳව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය මරණය සිදු කිරීම දක්වා පැතිරෙන්නේ කොල්ලකෑම, රාත්‍රියේ ගෙවල් බිදීම, මනුෂ්‍ය වාසස්ථානයක් ගින්නෙන් හෝ පුපුරණ ද්‍රව්‍ය වලින් අනර්ථයක් සිදුකිරීම වැනි අවස්ථා කිහිපයකදී විතරයි.:yes:එම අවස්ථා පැහැදිලිව ද.නී.සං 96 වගන්තියේ දක්වලා තියෙනවා.:cool: [/LEFT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom