Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුද්ගලික පරිගණක ලෝකයේ ආදීවාසීන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුද්ගලික පරිගණක ලෝකයේ ආදීවාසීන්

පුද්ගලික පරිගණක ලෝකයේ ආදීවාසීන්

පුද්ගලික පරිගණක නැතිනම් පර්සනල් කොම්පියුටර් (personal computer) අද හැමෝටම හුරුපුරුදු මෙවලමක්. අද පුද්ගලික පරිගණකයක් නැති ගෙදරක් හොයාගන්නවත් නැති තරම්. ඒත් මීට අවුරුදු 20කට කලින්, පුද්ගලික පරිගණයක් කියන මෙවලම කිහිපදෙනෙකුට විතරක් මිළදීගැනීමේ හැකියාව තිබුණු, බොහෝවිට BASIC කියන අඩුබල පරිගණක භාශාවෙන් ක්‍රියාත්මකවුනු, එම පරිගණක භාශාවෙන් මුදෘකාංග තමන්ටම ලියාගන්නට හැකියාවක්, එනම් ප්‍රෝග්‍රැමින් හැකියාවක් තිබුණු අතලොස්සකගේ විනෝදාස්වාදය වෙනුවෙන් නිමැවුනු, මිළ අධික සෙල්ලම් භාණ්ඩයක් (expensive toy) වූවා.

ඒ කාලයේ ජනප්‍රියවුනු කුඩා පුද්ගලික පරිගණක මාදිලි කිහිපයක්, නැතිනම් අද දකින්නට තිබෙන අති නවීන ලැප්ටොප් හා ඩෙස්ක්ටොප් විතරක් නෙමෙයි ටැබ්ලට් වලත් ආදිවාසීන් විධියට හඳුනාගන්න පුලුවන් වන පරිගණක මාදිලි කිහිපයක් පිලිබඳව විස්තර කියන්නට සිතුනා. මේ සිතුවිල්ල ඇතිවෙන්නට හේතුව මා මේ දවස්වල කියවමින් සිටින පොතක්. ඒ පොත තමයි, ඇපල් පරිගණක සමාගමේ පුරෝගාමියෙකුවූ, ඇපල් I,ඇපල් II පරිගණක නිර්මාතෲ හා ස්ටීව් ජෝබ්ස් සමග ඇපල් සමාගම ආරම්භකල ස්ටීව් වොස්නියැක්ගේ "I Woz" නම් ස්වයං චරිතාපදානය. ස්ටීව් වොස්නියැක්, ස්ටීව් ජෝබ්ස් සමග ඇපල් පරිගණක සමාගම ආරම්භකල සමයේ (1974-1984 දශකය තුල) ඔවුන්ගේ තරඟකරුවන් වූ සමාගම් හා ඔවුන්ගේ නිර්මාණ පිලිබඳ අපූරු විස්තර ස්ටීව් වොස්නියැක් සිය චරිතාපදානයේ සටහන් කොට තිබෙනවා, එම මූලාශයත්, විකිපීඩියා විශ්වකෝෂයත් පාදක කරගෙන මෙම ලිපිය ලියැවෙනවා.

පරිගණක විප්ලවය අරම්භකල ස්ටීව් ජෝබ්ස්, ස්ටීව් වොස්නියැක් වැන්නවුන් ගැන ලියවුනු "අධිතාක්ශණික ලොවේ අප්‍රකට සිටුවරු සිටුවරු හඳුනාගන්න" ලිපියට මෙතනින්න යන්න.

Apple I & Apple II (USA)

ස්ටීව් වොස්නියැක් විසින් තනිවම නිර්මාණය කල මෙම පරිගණක දෙක (බොහෝ තැන්වල මෙම පරිගණක දෙක ස්ටීව් ජෝබ්ස් හා ස්ටීව් වොස්නියැක් දෙදෙනා එකතුව නිර්මාණය කල බව පැවසුනත් එය වැරදි බව ස්ටීව් වොස්නියැක් සිය චරිතාපදානයේ ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා), ලෝකයේ පුද්ගලික පරිගණක විප්ලවය ඇතිකල පරිගණක දෙකයි. මේ අතරින් ඇපල් II ,මිලියනයක් අලෙවිවූ පලමු පරිගණකය ලෙස ලෝක වාර්තාවක් තබා තිබෙනවා.

ඒ කාලයේ අලෙවිවූ බොහෝ පරිගණක වගේම පරිගණක දෙකම නිවසේ රූපවාහිණී යන්ත්‍රයට සවිකොට එය මොනිටරයක් ලෙස භාවිතා කරන්නට පුලුවන් ආකාරයට නිර්මාණය කොට තිබුණා. ඇපල් II පරිගණකය, වර්ණ ග්‍රැෆික්ස්, සවුන්ඩ් හා ගේම් කොට්රෝලර් සවිකරීම සඳහා පහසුකම් වලින්ද සමන්විතවූ විප්ලවකාරි නිර්මාණයක් වූ අතර ඔවුන්ගේ තරඟකරුවන්ට, එවැනි නිර්මාණයක් බිහිකිරීමට ඇපල් II එලිදක්වා වසර කිහිපයක් යනතුරුත් බැරිවුනා. පරිගණක දෘඩතැටි දැවැන්ත මේන්ෆ්‍රේම් පරිගණකවලට පමණක් සීමාවුනු සමයේ ඇපල් I මෙන්ම II පරිගණකයද පරිගණක වැඩසටහන් ගබඩා කිරීම සඳහා සාමාන්‍ය කැසට් පටි ධාවක යන්ත්‍ර බාවිතාකල අතර පරිගණක වැඩසටහන් කැසට් පටිවල රෙකෝඩ් කෙරුනා. ඇපල් II නිකුත්වී වසරකට

පමණ පසුව ඇපල් II පරිගණකයට සවිකල හැකි, අඟල් 5.5 ෆ්ලොපී ඩිස්ක් ධාවක යන්ත්‍රයක් හඳුන්වා දුන් අතර, එවක ෆ්ලොපී ඩිස්ක භාවිතාකල හැකි එකම පුද්ගලික පරිගණකය වුනේ ඇපල් II

Commodore PET & Commodore 64 (USA)

1977දී අමෙරිකාවේ කොමඩෝර් සමාගම හඳුන්වාදුන් COMMODORE PET පුද්ගලික පරිගණකය මොනිටරයක් හා කැසට් ධාවකයන්ත්රයක් බද්ධව වෙළඳපොලට ඉදිරිපත්වූනු පලමුවන පුද්ගලික පරිගණකය වනවා. අමෙරිකාවේ හා කැනඩාවේ විශාල ලෙස අලෙවිවුනු කොම්ඩෝර් පෙට් පරිගණකය පාසැල්වල ඉතා ජනප්රියවූයේ වෙනම මොනිටර් හා කැසට් සම්බන්ධ කිරීම වැනි කරදරකාරී ගැටලුවලින් තොර, භාවිතයට ඉතා පහසු පරිගණකයක් වීම නිසයි.

Commodore BASIC ලෙස හැඳින්වුනු බේසික් පරිගණක භාශාවේ අනුවර්තනයක් මෙහි ප්‍රධාන විධාන භාශාව වුනා. මේ කාළයේ පරිගණකවල මෙහෙයුම් පද්ධතිය හෙවත් එක, පරිගණකයේ ROM චිපයක අඩංගුකල එකක් බව මතක්කල යුතුයි. boot-up ක්‍රියාදාමයෙන් පසු පරිගණය බේසික් භාශාවේ අතුරු මුහුණත වෙත පිවිසෙනවා. පෙට් පරිගණකයේ මොනිටරය මොනොක්‍රෝම් හෙවත් එක්වර්ණ මොනිටරයක් වූ අතර එහි අකුරු කළු පසුබිමක සුදු පැහැයෙන් දිස්වුනා.

1MHz වේගයෙන් ධාවනය වූ මොටොරෝලා 6502 ප්‍රොසෙසරයකින් ක්‍රියාත්මකවූ මෙම පරිගණකයේ රැම් මතකය කිලෝබයිට් 8, 16 හා 32 ධාරිතාවලින් යුතු වූවා. මෙගාබයිට නොව කිලෝබයිට ලෙස මතක ධාරිතාවය සටහන් කොට ඇත්තේ වැරදීමකින් නොව එකල පරිගණකවල මතක ධාරිතාවය කිලෝබයිට 8ත් 64ත් අතරට සීමා වුනු නිසායි.

Commodore 64

1982දී වෙළඳපොලට ඉදිරිපත් කල කොමොඩෝර් 64 පරිගණකය කෙලින්ම ඇපල් II පරිගණකයට අභියෝගයක් ලෙස කිලෝබයිට 64ක රැම් මතකයකින්ද, දීප්තිමත් වර්ණ ග්‍රැෆික්ස් හා හොඳ සවුන්ඩ් පද්ධතියකින් මෙන්ම කොමොඩෝර් පෙට් පරිගණකයට වඩා හොඳ යතුරුපුවරුවකින්ද සමන්විත වුනා. එහෙත් මිල අඩුවෙන් තබාගත යුතු නිස ඇපල් II පරිගණකය මෙන්ම කොමොඩෝර් 64 පරිගණකයද නිවසේ රූපවාහිණියට සම්බන්ධකල හැකිලෙස නිර්මාණය කොට තිබුණා.

1982 සිට 1994 දක්වා වසර 12ක් කාලයක් තුල මිලියන 17ක් පමණ විකිණුනු කොමොඩෝර් 64 ලොව වැඩියෙන්ම විකිණුනු පුද්ගලික පරිගණකය ලෙස නොබිඳුනු වාර්තාවක් තබා තිබෙනවා. ඇපල් II පරිගණකයට වඩා හොඳ වර්ණ ග්‍රැෆික්ස් හා තීව්ර සවුන්ඩ් පද්ධතියක් තිබූ කොමොඩෝර් 64 පරිගණක ක්‍රීඩා සඳහා එකල හොඳම පරිගණකය වූ අතර එම පරිගණක මාදිලිය සඳහා දහස්ගණනක් පරිගණක ක්‍රීඩා ලියැවී තිබුණා.

RadioShack TRS 80 & RadioShack TRS 80 Color (USA)

TRS 80 පරිගණකය 1977දී අමෙරිකාවේ ටැන්ඩි නම් සමාගම මගින් නිර්මාණය කොට එවක අමෙරිකාව පුරා ව්‍යාප්තව තිබූ "රේඩියෝ ශැක්" නම් ඉලෙක්ට්‍රොණික උපකරණ වෙළඳ සමාගමේ අලෙවිහල් ජාලය තුලින් විකුණන ලදී.

1979 වනවිට TRS-80 පරිහණකය අමෙරිකාවේ වැඩියෙන්ම අලෙවිවන පරිගණකය වූ අතර වැඩිම ප්‍රමාණයක් මෘදුකාංග නිර්මාණය කරතිබූ පරිගණක මාදිලියද වූවා.

සීලොග් සමාගමේ Zilog Z-80 ප්‍රොසෙසරයකින් බලගැන්වුනු -80 පරිගණකය 1.77 MHz වේගයකින් ධාවනය වූ අතර කිලෝබයිට් 4 සිට 16 දක්වා රැම් ධාරිතාවලින් මිලදී ගන්නට පුලුවන් වුනා.

වර්ණ හෝ ග්‍රැෆික්ස් නොමැති අඩු මිල පරිගණකයක් වූ මෙය සාමාන්‍ය කලුසුදු රූපවාහිණියකට සවිකල හැකිව තිබුණ අතර කැසට්පටිවල පරිගණක වැඩසටහන් ගබඩා කිරීමේ හැකියාව තිබුණා. 1981දී මෙම මාදිලිය නිශ්පාදනය නවතා දැමුනු අතර 1980දී වෙළඳපොලට හඳුන්වාදුන් RadioShack TRS 80 Color වර්ණ පරිගණකය එහි තැන අරගත්තා.

RadioShack TRS 80 Color

වඩාත් බලසම්පන්න මෝටොරෝලා 6800 කාණ්ඩයේ ප්‍රොසෙසරයකින් බලගැන්වුනු TRS-80 Color වර්ණ පරිගණකයද, නිවසේ භාවිතා කරන වර්ණ රූපවාහිණියකට සවිකල හැකි ආකාරයට නිමවා තිබුණා.

කිලෝබයිට් 16 හෝ 32 රැම් ධාරිතාවලින් සමන්විත වූ TRS-80 වර්ණ පරිගණකය මයික්‍රෝසොෆ්ට් සමාගම නිර්මාණය කල Microsoft Color BASIC නම් බේසික් පරිගණක භාශාවේ මයික්‍රෝසොෆ්ට් අනුවර්තනය සමග වෙළඳපොලට ඉදිරිපත්වුනා.

ඇපල් II, ඇටාරි 800 හා කොමඩෝර් 64, TRS-80 වර්ණ පරිගණකයේ ප්‍රධාන තරඟකරුවන් වූවා.1980 සිට 1991 දක්වා වසර 11ක කාලයක් මාදිලි 3කින් ඉදිරිපත්වූ TRS-80 වර්ණ පරිගණකය, කුඩා 8-BIT පරිගණක ලෝකයේ තවත් අලෙවි වාර්තා තැබූ කුඩා පරිගණකයක් වුනා.

Sinclair ZX80/81 & Sinclair ZX Spectrum (UK)

මහා බ්‍රිතාන්‍යයේ සින්ක්ලෙයා රීසර්ච් සමාගම 1980දී ඉදිරිපත්කල ZX80 හා 1981දී ඉදිපත්කල වඩාත් වැඩි දියුණුකල ZX81 පරිගණකය 1980 ගණන්වල හඳුන්වාදුන් කුඩා පුද්ගලික පරිගණක අතර අපූර්වම නිර්මාණයකි. සින්ක්ලෙයා රීසර්ච් සමාගමේ නිර්මාතෲ සර් ක්ලයිව් සින්ක්ලෙයා විසින් නිර්මාණය කරනලද එකවට ලෝකයේ අඩුම මිල (පවුම් 100කට අඩු ) පරිගණකය විය. ඉතාම ලාභදායි ලෙස, ඕනෑම කෙනෙකුට මිලදීගත හැකිව තිබූ ZX80/81 පරිගණක බ්‍රිතාන්‍යයේ පරිගණක හා මෘදුකාංග කර්මන්තයට කරන ලද අමිල සේවය නිසාම ක්ලයිව් සින්ක්ලෙයාට 1983දී බ්‍රිතාන්‍ය මහරැජින විසින් නයිට් පදවියක් ලබාදෙන ලදී.

Z80 ප්‍රොසෙසරයෙන් බලගැන්වුනු ZX80/81 පරිගණක වල අපූර්වම අංගයවූයේ එහි අඩංගුකොට තිබූ ඉතා අඩු ධාරිතාවයේ 1 Kilobyte රැම් මතකයයි.

එවක ඉදිරිපත්වුනු බොහෝ පරිගණක අඩුම ගණනේ 8කිලෝ බයිට් මතකයකින් යුතුවූ බැවින් ZX80/81 පරිගණකය වෙළඳපොලෙහි අසමත්වනු ඇතැයි එවක විචාරකයින් අණාවැකි පලකලත් එම අනාවැකි බොරු කරමින් ZX80/81 පරිගණක බ්‍රිතාන්‍යයේ මෙන්ම රටවල් ගණනාවක වාර්තා තබමින් අලෙවිවුනා. එකල ලංකාවෙද ZX81 පරිගණකය ඉතා ජනප්‍රියවූ අතර අද පරිගණක ලෝකයේ ඉහලින් වැජබෙන 1980 ගණන්වල පාසැල් යන වයසේ සිටි ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු පරිගණක ලෝකයට අත්පොත් තැබුවේ එකල රු.1500ක් වැනි පුදුම සහගත මිළකට විකුණුනු ZX81 පරිගණකය මගින්.

ZX80/81 හි අඩු ධාරිතාවයේ 1 Kilobyte රැම් මතකය, බ්‍රිතාන්‍යය පරිගණක මෘදුකාංග ලෝකයේ ඉහලට ඔසවා තබමින් විශිෂ්ඨ පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවන් හා ප්රෝග්රැමර්වරුන් බිහිකිරීමට හේතුපාදකවූ බව මෑතකදී එක් බ්‍රිතාන්‍ය පරිගණක විශේෂඥයෙකු පවසා සිටියා. ඔහු පවසන අන්දමට 1කිලෝබයිට් ධාරිතාවයක් තුල වැදගත් කාර්යයක් ඉටුකල හැකි පරිගණක වැඩසටහනක් නිපදවීත ඉතා අපහසුයි. එබැවින් ZX80 හා ZX81 පරිගණක භාවිත කරමින් පරිගණක මෘදුකාංග ලියන්නට එවක පුරුදුවූ තරුණ තරුණියන්, ඉතා කාර්යක්ශම හා නවමු ආකාරයේ ක්‍රම පිලිබඳව අත්හදා බලමින් කුඩා, බලසම්පන්න පරිගණක වැඩ්සටහන් ලියන්නට ඉගෙනගත් බවත්, එමගින් ඉතා දක්ශ පරිගණක ඉන්ජිනෙරුවන් බ්‍රිතාන්‍යයට බිහිවූබව ඔහු පැවසූවා.

1981 සිට 1984 දක්වා මිලියන 1.5ක් අලෙවිවුනු ZX80/81 ඇලුම්කරන්නන් තවමත් සිටිනවා.

Sinclair ZX Spectrum

1982දී හඳුන්වාදුන් ZX ස්පෙක්ට්‍රම් පරිගණකය වර්ණ හා හඬ පහසුකම් තිබූ, වර්ණ රූපවාහිණියකට සවිකල හැකිවූ ZX81ට වඩ බොහෝ සෙයින් බලසම්පන්නවූ පරිගණකයක්. කිලෝබයිට් 16, 48 හා 128 ධාරිතාවලින් අලෙවිවුනු ස්පෙක්ට්‍රම් පරිගණකය අතිශයින්ම ජනප්‍රියවූ අතර මිලියන 5කට අධික ප්‍රමාණයක් අලෙවිවුනා. වර්ණ හා ශබ්ද හැකිවා ඇති නිසාත්, බලසම්පන්නවූ නිසාත් අතිවිශාල පරිගණක ක්‍රීඩා ප්‍රමාණයක් ස්පෙක්ට්‍රම් පරිගණකය සඳහ ලියවීතිබූ අතර ස්පෙක්ට්‍රම් පරිගණක භාවිතා කරන්නන් සඳහා වෙන්වූ සඟරා කිහිපයක්ද එකල බ්‍රිතාන්‍යයේ තිබුණා.

මෙයින් වඩාත්ම ජනප්රියවූයේ "ක්‍රෑෂ්" නම් සඟරාවයි. 1984දී ආරම්භවූ මෙය 1992 දක්වා කාලය තුල දල වශයෙන් මසකට පිටපත් 80,000-100,000 දක්වා අලෙවිවූවා. ස්පෙක්ට්‍රම් පරිගණකය බ්‍රිතාන්‍යය තුල ලබා තිබූ ජනප්‍රියත්වයට මෙම අලෙවි වාර්තා හොඳම නිදසුනක්.

සමහර විචාරකයින් පවසන අන්දමට ඇපල් II පරිගණකය අමෙරිකාවේ ඇතිකල තොරතුරු තාක්ශණ විප්ලවය බ්‍රිතාන්‍යයේ ප්‍රතිනිර්මාණය වූයේ, මිලෙන් අඩු, බලසම්පන්න ස්පෙක්ට්‍රම් පරිගණකය තුලිනුයි. ස්පෙක්ට්‍රම් පරිගණකයට ක්‍රීඩා හා වෙනත් මෘදුකාංග මෙන්ම හාර්ඩ්වෙයාර් උපාංග (peripherals) නිර්මාණය කරන සමාගම් විශාල ප්‍රමාණයක් එකල බ්‍රිතාන්‍යයේ බිහිව තිබුණා.

ස්පෙක්ට්‍රම් පරිගණකය ශ්‍රී ලංකාවේද ඉතා ජනප්‍රිය වූ අතර ZX81 යන්ත්‍රයෙන් පරිගණක ලෝකයට එබී බැලූ එකල බොහෝ ශ්‍රී ලාංකික තරුණ පරිගණක ලෝලීන්ගේ එකම අරමුණ වූයේ කෙසේ හෝ සිය දෙමව්පියන් ලවා රු.4500-8500 අතර මිලකට විකිණුනු ස්පෙක්ට්‍රම් පරිගණක මාදිලි තුනෙක් එකක් හිමිකර ගැනීමයි.

එකල (1980 ගණන්වල ) ලංකාවේද සින්ක්ලෙයාර් පරිගණක සමාජයක් (Sinclair User Club) තිබුණු අතර එය සංවිධානය කර තිබුණේ සින්ක්ලෙයාර් පරිගණක ලංකාවට ආනයනය කල වෙදර්බී ට්‍රේනින් සර්විසස් නම් සමාගමයි. මෙම ලේඛකයාද එහි සාමාජිකයෙකු වූ අතර සමාජයේ මුල් පුටුව හෙබවූයේ කැස්පර්ස් මහතා (Mr. Casperz) ලෙසින් හැඳින්වූ (ඔහුගේ මුල් නම අමතකයි ) කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වූ ගණිතඥයෙක්.

SOURCE: http://vidya-gaweshana.blogspot.com/2015/06/blog-post_22.html

[QUOTE="Vidya Gaweshana, post: 20866843, member: 558004"] [b]පුද්ගලික පරිගණක ලෝකයේ ආදීවාසීන්[/b] [B][SIZE="7"][COLOR="Blue"]පුද්ගලික පරිගණක ලෝකයේ ආදීවාසීන්[/COLOR][/SIZE][/B] [SIZE="5"]පුද්ගලික පරිගණක නැතිනම් පර්සනල් කොම්පියුටර් (personal computer) අද හැමෝටම හුරුපුරුදු මෙවලමක්. අද පුද්ගලික පරිගණකයක් නැති ගෙදරක් හොයාගන්නවත් නැති තරම්. ඒත් මීට අවුරුදු 20කට කලින්, පුද්ගලික පරිගණයක් කියන මෙවලම කිහිපදෙනෙකුට විතරක් මිළදීගැනීමේ හැකියාව තිබුණු, බොහෝවිට BASIC කියන අඩුබල පරිගණක භාශාවෙන් ක්‍රියාත්මකවුනු, එම පරිගණක භාශාවෙන් මුදෘකාංග තමන්ටම ලියාගන්නට හැකියාවක්, එනම් ප්‍රෝග්‍රැමින් හැකියාවක් තිබුණු අතලොස්සකගේ විනෝදාස්වාදය වෙනුවෙන් නිමැවුනු, මිළ අධික සෙල්ලම් භාණ්ඩයක් (expensive toy) වූවා. ඒ කාලයේ ජනප්‍රියවුනු කුඩා පුද්ගලික පරිගණක මාදිලි කිහිපයක්, නැතිනම් අද දකින්නට තිබෙන අති නවීන ලැප්ටොප් හා ඩෙස්ක්ටොප් විතරක් නෙමෙයි ටැබ්ලට් වලත් ආදිවාසීන් විධියට හඳුනාගන්න පුලුවන් වන පරිගණක මාදිලි කිහිපයක් පිලිබඳව විස්තර කියන්නට සිතුනා. මේ සිතුවිල්ල ඇතිවෙන්නට හේතුව මා මේ දවස්වල කියවමින් සිටින පොතක්. ඒ පොත තමයි, ඇපල් පරිගණක සමාගමේ පුරෝගාමියෙකුවූ, ඇපල් I,ඇපල් II පරිගණක නිර්මාතෲ හා ස්ටීව් ජෝබ්ස් සමග ඇපල් සමාගම ආරම්භකල ස්ටීව් වොස්නියැක්ගේ "I Woz" නම් ස්වයං චරිතාපදානය. ස්ටීව් වොස්නියැක්, ස්ටීව් ජෝබ්ස් සමග ඇපල් පරිගණක සමාගම ආරම්භකල සමයේ (1974-1984 දශකය තුල) ඔවුන්ගේ තරඟකරුවන් වූ සමාගම් හා ඔවුන්ගේ නිර්මාණ පිලිබඳ අපූරු විස්තර ස්ටීව් වොස්නියැක් සිය චරිතාපදානයේ සටහන් කොට තිබෙනවා, එම මූලාශයත්, විකිපීඩියා විශ්වකෝෂයත් පාදක කරගෙන මෙම ලිපිය ලියැවෙනවා.[/SIZE] [SIZE="5"][COLOR="Red"][URL="http://vidya-gaweshana.blogspot.com/2015/05/blog-post_18.html"]පරිගණක විප්ලවය අරම්භකල ස්ටීව් ජෝබ්ස්, ස්ටීව් වොස්නියැක් වැන්නවුන් ගැන ලියවුනු "අධිතාක්ශණික ලොවේ අප්‍රකට සිටුවරු සිටුවරු හඳුනාගන්න" ලිපියට මෙතනින්න යන්න. [/URL][/COLOR][/SIZE] [B][SIZE="5"]Apple I & Apple II (USA)[/SIZE][/B][SIZE="5"] ස්ටීව් වොස්නියැක් විසින් තනිවම නිර්මාණය කල මෙම පරිගණක දෙක (බොහෝ තැන්වල මෙම පරිගණක දෙක ස්ටීව් ජෝබ්ස් හා ස්ටීව් වොස්නියැක් දෙදෙනා එකතුව නිර්මාණය කල බව පැවසුනත් එය වැරදි බව ස්ටීව් වොස්නියැක් සිය චරිතාපදානයේ ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා), ලෝකයේ පුද්ගලික පරිගණක විප්ලවය ඇතිකල පරිගණක දෙකයි. මේ අතරින් ඇපල් II ,මිලියනයක් අලෙවිවූ පලමු පරිගණකය ලෙස ලෝක වාර්තාවක් තබා තිබෙනවා.[/SIZE] [IMG]http://1.bp.blogspot.com/-WnDHuIMKYXg/VYRjshB5yaI/AAAAAAAAGm0/MLdk5gg4kEI/s320/Apple-II-cassette-TV.png[/IMG] [SIZE="5"]ඒ කාලයේ අලෙවිවූ බොහෝ පරිගණක වගේම පරිගණක දෙකම නිවසේ රූපවාහිණී යන්ත්‍රයට සවිකොට එය මොනිටරයක් ලෙස භාවිතා කරන්නට පුලුවන් ආකාරයට නිර්මාණය කොට තිබුණා. ඇපල් II පරිගණකය, වර්ණ ග්‍රැෆික්ස්, සවුන්ඩ් හා ගේම් කොට්රෝලර් සවිකරීම සඳහා පහසුකම් වලින්ද සමන්විතවූ විප්ලවකාරි නිර්මාණයක් වූ අතර ඔවුන්ගේ තරඟකරුවන්ට, එවැනි නිර්මාණයක් බිහිකිරීමට ඇපල් II එලිදක්වා වසර කිහිපයක් යනතුරුත් බැරිවුනා. පරිගණක දෘඩතැටි දැවැන්ත මේන්ෆ්‍රේම් පරිගණකවලට පමණක් සීමාවුනු සමයේ ඇපල් I මෙන්ම II පරිගණකයද පරිගණක වැඩසටහන් ගබඩා කිරීම සඳහා සාමාන්‍ය කැසට් පටි ධාවක යන්ත්‍ර බාවිතාකල අතර පරිගණක වැඩසටහන් කැසට් පටිවල රෙකෝඩ් කෙරුනා. ඇපල් II නිකුත්වී වසරකට පමණ පසුව ඇපල් II පරිගණකයට සවිකල හැකි, අඟල් 5.5 ෆ්ලොපී ඩිස්ක් ධාවක යන්ත්‍රයක් හඳුන්වා දුන් අතර, එවක ෆ්ලොපී ඩිස්ක භාවිතාකල හැකි එකම පුද්ගලික පරිගණකය වුනේ ඇපල් II [/SIZE] [B][SIZE="5"]Commodore PET & Commodore 64 (USA)[/SIZE][/B][SIZE="5"] [IMG]http://oldcomputers.net/pics/pet4032-12.jpg[/IMG] 1977දී අමෙරිකාවේ කොමඩෝර් සමාගම හඳුන්වාදුන් COMMODORE PET පුද්ගලික පරිගණකය මොනිටරයක් හා කැසට් ධාවකයන්ත්රයක් බද්ධව වෙළඳපොලට ඉදිරිපත්වූනු පලමුවන පුද්ගලික පරිගණකය වනවා. අමෙරිකාවේ හා කැනඩාවේ විශාල ලෙස අලෙවිවුනු කොම්ඩෝර් පෙට් පරිගණකය පාසැල්වල ඉතා ජනප්රියවූයේ වෙනම මොනිටර් හා කැසට් සම්බන්ධ කිරීම වැනි කරදරකාරී ගැටලුවලින් තොර, භාවිතයට ඉතා පහසු පරිගණකයක් වීම නිසයි. Commodore BASIC ලෙස හැඳින්වුනු බේසික් පරිගණක භාශාවේ අනුවර්තනයක් මෙහි ප්‍රධාන විධාන භාශාව වුනා. මේ කාළයේ පරිගණකවල මෙහෙයුම් පද්ධතිය හෙවත් එක, පරිගණකයේ ROM චිපයක අඩංගුකල එකක් බව මතක්කල යුතුයි. boot-up ක්‍රියාදාමයෙන් පසු පරිගණය බේසික් භාශාවේ අතුරු මුහුණත වෙත පිවිසෙනවා. පෙට් පරිගණකයේ මොනිටරය මොනොක්‍රෝම් හෙවත් එක්වර්ණ මොනිටරයක් වූ අතර එහි අකුරු කළු පසුබිමක සුදු පැහැයෙන් දිස්වුනා. 1MHz වේගයෙන් ධාවනය වූ මොටොරෝලා 6502 ප්‍රොසෙසරයකින් ක්‍රියාත්මකවූ මෙම පරිගණකයේ රැම් මතකය කිලෝබයිට් 8, 16 හා 32 ධාරිතාවලින් යුතු වූවා. මෙගාබයිට නොව කිලෝබයිට ලෙස මතක ධාරිතාවය සටහන් කොට ඇත්තේ වැරදීමකින් නොව එකල පරිගණකවල මතක ධාරිතාවය කිලෝබයිට 8ත් 64ත් අතරට සීමා වුනු නිසායි. [/SIZE] [B][SIZE="5"]Commodore 64 [/SIZE][/B][SIZE="5"] [IMG]http://www.computermuseum.li/Testpage/Commodore64-Frontview.jpg[/IMG] 1982දී වෙළඳපොලට ඉදිරිපත් කල කොමොඩෝර් 64 පරිගණකය කෙලින්ම ඇපල් II පරිගණකයට අභියෝගයක් ලෙස කිලෝබයිට 64ක රැම් මතකයකින්ද, දීප්තිමත් වර්ණ ග්‍රැෆික්ස් හා හොඳ සවුන්ඩ් පද්ධතියකින් මෙන්ම කොමොඩෝර් පෙට් පරිගණකයට වඩා හොඳ යතුරුපුවරුවකින්ද සමන්විත වුනා. එහෙත් මිල අඩුවෙන් තබාගත යුතු නිස ඇපල් II පරිගණකය මෙන්ම කොමොඩෝර් 64 පරිගණකයද නිවසේ රූපවාහිණියට සම්බන්ධකල හැකිලෙස නිර්මාණය කොට තිබුණා. 1982 සිට 1994 දක්වා වසර 12ක් කාලයක් තුල මිලියන 17ක් පමණ විකිණුනු කොමොඩෝර් 64 ලොව වැඩියෙන්ම විකිණුනු පුද්ගලික පරිගණකය ලෙස නොබිඳුනු වාර්තාවක් තබා තිබෙනවා. ඇපල් II පරිගණකයට වඩා හොඳ වර්ණ ග්‍රැෆික්ස් හා තීව්ර සවුන්ඩ් පද්ධතියක් තිබූ කොමොඩෝර් 64 පරිගණක ක්‍රීඩා සඳහා එකල හොඳම පරිගණකය වූ අතර එම පරිගණක මාදිලිය සඳහා දහස්ගණනක් පරිගණක ක්‍රීඩා ලියැවී තිබුණා. [/SIZE] [B][SIZE="5"]RadioShack TRS 80 & RadioShack TRS 80 Color (USA)[/SIZE][/B] [IMG]http://lowendmac.com/wp-content/uploads/trs-80-coco-2.jpg[/IMG] [SIZE="5"]TRS 80 පරිගණකය 1977දී අමෙරිකාවේ ටැන්ඩි නම් සමාගම මගින් නිර්මාණය කොට එවක අමෙරිකාව පුරා ව්‍යාප්තව තිබූ "රේඩියෝ ශැක්" නම් ඉලෙක්ට්‍රොණික උපකරණ වෙළඳ සමාගමේ අලෙවිහල් ජාලය තුලින් විකුණන ලදී. 1979 වනවිට TRS-80 පරිහණකය අමෙරිකාවේ වැඩියෙන්ම අලෙවිවන පරිගණකය වූ අතර වැඩිම ප්‍රමාණයක් මෘදුකාංග නිර්මාණය කරතිබූ පරිගණක මාදිලියද වූවා. සීලොග් සමාගමේ Zilog Z-80 ප්‍රොසෙසරයකින් බලගැන්වුනු -80 පරිගණකය 1.77 MHz වේගයකින් ධාවනය වූ අතර කිලෝබයිට් 4 සිට 16 දක්වා රැම් ධාරිතාවලින් මිලදී ගන්නට පුලුවන් වුනා. වර්ණ හෝ ග්‍රැෆික්ස් නොමැති අඩු මිල පරිගණකයක් වූ මෙය සාමාන්‍ය කලුසුදු රූපවාහිණියකට සවිකල හැකිව තිබුණ අතර කැසට්පටිවල පරිගණක වැඩසටහන් ගබඩා කිරීමේ හැකියාව තිබුණා. 1981දී මෙම මාදිලිය නිශ්පාදනය නවතා දැමුනු අතර 1980දී වෙළඳපොලට හඳුන්වාදුන් RadioShack TRS 80 Color වර්ණ පරිගණකය එහි තැන අරගත්තා.[/SIZE] [B][SIZE="5"]RadioShack TRS 80 Color[/SIZE][/B][SIZE="5"] [IMG]http://2.bp.blogspot.com/-3HqK4x6nomE/VYUW2d2chwI/AAAAAAAAGnI/Gll9_UB8N58/s320/Capture.JPG[/IMG] වඩාත් බලසම්පන්න මෝටොරෝලා 6800 කාණ්ඩයේ ප්‍රොසෙසරයකින් බලගැන්වුනු TRS-80 Color වර්ණ පරිගණකයද, නිවසේ භාවිතා කරන වර්ණ රූපවාහිණියකට සවිකල හැකි ආකාරයට නිමවා තිබුණා. කිලෝබයිට් 16 හෝ 32 රැම් ධාරිතාවලින් සමන්විත වූ TRS-80 වර්ණ පරිගණකය මයික්‍රෝසොෆ්ට් සමාගම නිර්මාණය කල Microsoft Color BASIC නම් බේසික් පරිගණක භාශාවේ මයික්‍රෝසොෆ්ට් අනුවර්තනය සමග වෙළඳපොලට ඉදිරිපත්වුනා. ඇපල් II, ඇටාරි 800 හා කොමඩෝර් 64, TRS-80 වර්ණ පරිගණකයේ ප්‍රධාන තරඟකරුවන් වූවා.1980 සිට 1991 දක්වා වසර 11ක කාලයක් මාදිලි 3කින් ඉදිරිපත්වූ TRS-80 වර්ණ පරිගණකය, කුඩා 8-BIT පරිගණක ලෝකයේ තවත් අලෙවි වාර්තා තැබූ කුඩා පරිගණකයක් වුනා.[/SIZE] [B][SIZE="5"]Sinclair ZX80/81 & Sinclair ZX Spectrum (UK)[/SIZE][/B][SIZE="5"] [IMG]http://3.bp.blogspot.com/-gMmZ7PusQl8/VYUavdSSoAI/AAAAAAAAGnU/MhNffED3Wx4/s400/Untitled.jpg[/IMG] මහා බ්‍රිතාන්‍යයේ සින්ක්ලෙයා රීසර්ච් සමාගම 1980දී ඉදිරිපත්කල ZX80 හා 1981දී ඉදිපත්කල වඩාත් වැඩි දියුණුකල ZX81 පරිගණකය 1980 ගණන්වල හඳුන්වාදුන් කුඩා පුද්ගලික පරිගණක අතර අපූර්වම නිර්මාණයකි. සින්ක්ලෙයා රීසර්ච් සමාගමේ නිර්මාතෲ සර් ක්ලයිව් සින්ක්ලෙයා විසින් නිර්මාණය කරනලද එකවට ලෝකයේ අඩුම මිල (පවුම් 100කට අඩු ) පරිගණකය විය. ඉතාම ලාභදායි ලෙස, ඕනෑම කෙනෙකුට මිලදීගත හැකිව තිබූ ZX80/81 පරිගණක බ්‍රිතාන්‍යයේ පරිගණක හා මෘදුකාංග කර්මන්තයට කරන ලද අමිල සේවය නිසාම ක්ලයිව් සින්ක්ලෙයාට 1983දී බ්‍රිතාන්‍ය මහරැජින විසින් නයිට් පදවියක් ලබාදෙන ලදී. Z80 ප්‍රොසෙසරයෙන් බලගැන්වුනු ZX80/81 පරිගණක වල අපූර්වම අංගයවූයේ එහි අඩංගුකොට තිබූ ඉතා අඩු ධාරිතාවයේ 1 Kilobyte රැම් මතකයයි. එවක ඉදිරිපත්වුනු බොහෝ පරිගණක අඩුම ගණනේ 8කිලෝ බයිට් මතකයකින් යුතුවූ බැවින් ZX80/81 පරිගණකය වෙළඳපොලෙහි අසමත්වනු ඇතැයි එවක විචාරකයින් අණාවැකි පලකලත් එම අනාවැකි බොරු කරමින් ZX80/81 පරිගණක බ්‍රිතාන්‍යයේ මෙන්ම රටවල් ගණනාවක වාර්තා තබමින් අලෙවිවුනා. එකල ලංකාවෙද ZX81 පරිගණකය ඉතා ජනප්‍රියවූ අතර අද පරිගණක ලෝකයේ ඉහලින් වැජබෙන 1980 ගණන්වල පාසැල් යන වයසේ සිටි ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු පරිගණක ලෝකයට අත්පොත් තැබුවේ එකල රු.1500ක් වැනි පුදුම සහගත මිළකට විකුණුනු ZX81 පරිගණකය මගින්. ZX80/81 හි අඩු ධාරිතාවයේ 1 Kilobyte රැම් මතකය, බ්‍රිතාන්‍යය පරිගණක මෘදුකාංග ලෝකයේ ඉහලට ඔසවා තබමින් විශිෂ්ඨ පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවන් හා ප්රෝග්රැමර්වරුන් බිහිකිරීමට හේතුපාදකවූ බව මෑතකදී එක් බ්‍රිතාන්‍ය පරිගණක විශේෂඥයෙකු පවසා සිටියා. ඔහු පවසන අන්දමට 1කිලෝබයිට් ධාරිතාවයක් තුල වැදගත් කාර්යයක් ඉටුකල හැකි පරිගණක වැඩසටහනක් නිපදවීත ඉතා අපහසුයි. එබැවින් ZX80 හා ZX81 පරිගණක භාවිත කරමින් පරිගණක මෘදුකාංග ලියන්නට එවක පුරුදුවූ තරුණ තරුණියන්, ඉතා කාර්යක්ශම හා නවමු ආකාරයේ ක්‍රම පිලිබඳව අත්හදා බලමින් කුඩා, බලසම්පන්න පරිගණක වැඩ්සටහන් ලියන්නට ඉගෙනගත් බවත්, එමගින් ඉතා දක්ශ පරිගණක ඉන්ජිනෙරුවන් බ්‍රිතාන්‍යයට බිහිවූබව ඔහු පැවසූවා. 1981 සිට 1984 දක්වා මිලියන 1.5ක් අලෙවිවුනු ZX80/81 ඇලුම්කරන්නන් තවමත් සිටිනවා. [/SIZE] [B][SIZE="5"]Sinclair ZX Spectrum[/SIZE][/B] [IMG]http://www.retrogamesshop.com/images/slider_images/Spectrum_S1.jpg[/IMG] [SIZE="5"]1982දී හඳුන්වාදුන් ZX ස්පෙක්ට්‍රම් පරිගණකය වර්ණ හා හඬ පහසුකම් තිබූ, වර්ණ රූපවාහිණියකට සවිකල හැකිවූ ZX81ට වඩ බොහෝ සෙයින් බලසම්පන්නවූ පරිගණකයක්. කිලෝබයිට් 16, 48 හා 128 ධාරිතාවලින් අලෙවිවුනු ස්පෙක්ට්‍රම් පරිගණකය අතිශයින්ම ජනප්‍රියවූ අතර මිලියන 5කට අධික ප්‍රමාණයක් අලෙවිවුනා. වර්ණ හා ශබ්ද හැකිවා ඇති නිසාත්, බලසම්පන්නවූ නිසාත් අතිවිශාල පරිගණක ක්‍රීඩා ප්‍රමාණයක් ස්පෙක්ට්‍රම් පරිගණකය සඳහ ලියවීතිබූ අතර ස්පෙක්ට්‍රම් පරිගණක භාවිතා කරන්නන් සඳහා වෙන්වූ සඟරා කිහිපයක්ද එකල බ්‍රිතාන්‍යයේ තිබුණා. [IMG]http://2.bp.blogspot.com/-YVHrBnNVQko/VYevJ_3qT8I/AAAAAAAAGnw/FivK8pkg4ds/s320/CRCover28.jpg[/IMG] මෙයින් වඩාත්ම ජනප්රියවූයේ "ක්‍රෑෂ්" නම් සඟරාවයි. 1984දී ආරම්භවූ මෙය 1992 දක්වා කාලය තුල දල වශයෙන් මසකට පිටපත් 80,000-100,000 දක්වා අලෙවිවූවා. ස්පෙක්ට්‍රම් පරිගණකය බ්‍රිතාන්‍යය තුල ලබා තිබූ ජනප්‍රියත්වයට මෙම අලෙවි වාර්තා හොඳම නිදසුනක්. සමහර විචාරකයින් පවසන අන්දමට ඇපල් II පරිගණකය අමෙරිකාවේ ඇතිකල තොරතුරු තාක්ශණ විප්ලවය බ්‍රිතාන්‍යයේ ප්‍රතිනිර්මාණය වූයේ, මිලෙන් අඩු, බලසම්පන්න ස්පෙක්ට්‍රම් පරිගණකය තුලිනුයි. ස්පෙක්ට්‍රම් පරිගණකයට ක්‍රීඩා හා වෙනත් මෘදුකාංග මෙන්ම හාර්ඩ්වෙයාර් උපාංග (peripherals) නිර්මාණය කරන සමාගම් විශාල ප්‍රමාණයක් එකල බ්‍රිතාන්‍යයේ බිහිව තිබුණා. ස්පෙක්ට්‍රම් පරිගණකය ශ්‍රී ලංකාවේද ඉතා ජනප්‍රිය වූ අතර ZX81 යන්ත්‍රයෙන් පරිගණක ලෝකයට එබී බැලූ එකල බොහෝ ශ්‍රී ලාංකික තරුණ පරිගණක ලෝලීන්ගේ එකම අරමුණ වූයේ කෙසේ හෝ සිය දෙමව්පියන් ලවා රු.4500-8500 අතර මිලකට විකිණුනු ස්පෙක්ට්‍රම් පරිගණක මාදිලි තුනෙක් එකක් හිමිකර ගැනීමයි. [B]එකල (1980 ගණන්වල ) ලංකාවේද සින්ක්ලෙයාර් පරිගණක සමාජයක් (Sinclair User Club) තිබුණු අතර එය සංවිධානය කර තිබුණේ සින්ක්ලෙයාර් පරිගණක ලංකාවට ආනයනය කල වෙදර්බී ට්‍රේනින් සර්විසස් නම් සමාගමයි. මෙම ලේඛකයාද එහි සාමාජිකයෙකු වූ අතර සමාජයේ මුල් පුටුව හෙබවූයේ කැස්පර්ස් මහතා (Mr. Casperz) ලෙසින් හැඳින්වූ (ඔහුගේ මුල් නම අමතකයි ) කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වූ ගණිතඥයෙක්.[/B] SOURCE: [url]http://vidya-gaweshana.blogspot.com/2015/06/blog-post_22.html[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom