Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුද්ගලික විශ්වවිද්‍යාල යතාර්ථය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුද්ගලික විශ්වවිද්‍යාල යතාර්ථය

බොහෝ පිරිසක් පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා කැමැත්ත ප්‍රකාස කර තිබීමෙන් මම විමතියට පත් නොවීමි. එය හුදෙක් ආණ්ඩුවේ මාද්‍ය ව්‍යාපාරයේ ජයග්‍රහණයක් පමණක් නිසා කමක් නැත.

පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා හඬ නගන බොහෝ දෙනෙකුගේ තර්කය පිටරට ඇදීයන මුදල් ඉතිරි කරමු යන්නයි. කුරහන් සාටකයක් දමා ගත් නායකයෙකු ඉන්නා මෙරටේ පිට රටින් කුරක්කන් ආනයනය කිරීමට යන මුදල අද්යාපනය සඳහා පිට රට යන සිසුන් නිසා යන මුදලට ආසන්න වශයෙන් සමාන බව ඔවුහු නොදනිත්. රට වටේටම සාගරය ඇති මෙරටේ ආනයනික මාළු සඳහා දරන වියදම , පිට රට යන සිසුන් නිසා යන මුදලට වඩා කිහිප ගුණයක් වැඩි බවද නොදනිති.එනිසා මුදල් පිලිබඳ තර්කය පුස්සකි.

දෙවැනි තර්කය නම් ලෝකයේ ශ්‍රේණිගත කිරීම් වල ඉහළ තැන් ගන්නා විශ්ව විද්‍යාල මෙරටට පැමිණීම මගින් අප රට ආසියාවේ ආශ්චර්ය කරා තවත් ලං වන බවය. උතුරු කොළඹ පුද්ගලික වෛදය විද්‍යාලයෙන් ඇරඹි ඉතිහාසයේ එවන් විශ්ව විද්‍යාල තවමත් නොපැමිණීම හාස්‍යට කරුණකි.පුද්ගලික විශ්ව විද්‍යාල බුරුතු පිටින් ඇති ඉන්දියාව, බංග්ලාදේශය තවමත් ආශ්චර්ය කරා ලං නොවූ බව ඔවුන් දත යුතුය.

ජාත්‍යන්තර කේබල් නාලිකා නරබන බොහෝ දෙනෙකු ඉන්දියාවේ lovely Professional University නම් ආයතනය පලකරන දැන්වීම් දැක ඇතුවාට සැක නැත. එහි නමින්ම මෙය හුදෙක් තරුණ්‍යයේ සිසුන් ඇදගැනීමට වෙර දරන ව්‍යාපාරයක් මිස ඔය කියනා පර්යේෂණ කෙරෙන විශ්වවිද්‍යාලයක් නොවන බව වැටහෙනු ඇත මේවා ඉස්මතු කරන්නේ පාඩම් නොකර ව්නොදයෙන් කාලය ගත කරන විශ්ව විද්‍යාලක් බවය.

මේ පුද්ගලිකව හෝ ආණ්ඩුවේ හෝ ව්‍යාපාරික අරමුණකින් අද්යාපන අයතන ඇතිවීමේ ප්‍රතිවිපාකයි.

ඔවුන් නොදන්නා අනික් කරුණ නම් සිය අද්යාපන අයිතීන් වෙනුවෙන් රජයට බදු ගෙවමින් සිටියදීම සිය කැමැත්තෙන්ම නිදහස් අද්යාපනය නොව මුදලට අද්යාපනය තෝරා ගෙන ඇති බවයි.

මවැනි මොන තර්ක තිබුනත් සල්ලි තිබේනම් අපි උපාදි ගන්න එක ගැන කාටවත් ඇති කැක්කුම කුමක්දැයි ඔවුහූ පෙරලා ප්‍රශ්න කරති. බැලු බැල්මට එය සාදාරන තර්කයකි.ඔවුන් හම්බ කල මුදල් ඔවුන් කැමති අකාරයකට වියදම් කිරීමට නිදහස ඉල්ලීම සාදාරන බව පෙනේ.නමුත් පුද්ගලික විශ්ව විද්‍යාල වැඩෙන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල විනාශ කරමින් නම් පුද්ගලික විශ්ව විද්‍යාල වලට යා නොහැකි බහුතරයක් වෙනුවෙන් එය නැවත් විය යුතුය.

උසස් පෙළ සඳහා පෙනී සිටන ලක්ෂ දෙකකට ආසන්න සිසු පිරිසකගෙන් රජයේ විශ්ව විද්‍යාල සඳහා වාර්ෂිකව තෝරා ගනු ලබන්නේ 20000 ක් පමණ සුළු තරයකි. ඉතිරි පිරිස සඳහා විකල්පයක් ලෙස ඔවුහූ පුදලික විශ්ව විද්‍යාල යෝජනා කරති.නමුත් එක වසරට ඇතුළුවන්නා වූ සිසුනි 100 කින් උසස් පෙලටත් පෙර 60% ත් 70% අතර ප්‍රමාණයක් පාසල් අවසන් කරන බව ඔවුන් දන්නා මුත් එම පිරිසට කල යුත්තේ කුමක් දැයි ඔවුන් නොකියයි. හේතුව පැහැදිලිය එනම් මුදල් සෙවිය හැකි ව්‍යාපාරය ඇත්තේ මෙතන බවය.

අද්යාපනයට 1% පමණ වෙන් කරන රජයකට කෙසේ නම් විසදුම් සෙවිය හැකි වේද?නමුත් ඔවුන්ට ල්ම්බෝගිනි සඳහා බදු මුදල් කොටි ගණන් නිදහස් කල හැක. කොටි ගනන් වටිනා ගුවන් යානා ගැනීමට මුදල් ආණ්ඩුවට ඇත. යුද්දයට යටකළ මුදල් දැන් යොදවන්නේ චන්ද්‍රිකා යැවීමට විය යුතුය. තව තවත් අද්යාපන අවස්ථා වැඩි කරගැනීමට ආණ්ඩුවට බල නොකර කට පියාගෙන අතේ ඇති සල්ලි ටික වියදම් කරමින් පුද්ගලික උපාදි ගැනීමට කැමති වීම රටට කරන වරදකි.

[QUOTE="Diya Rakus, post: 15201869, member: 456594"] [b]පුද්ගලික විශ්වවිද්‍යාල යතාර්ථය[/b] [SIZE=4][I][B][FONT=DejaVu Sans][COLOR=Blue] බොහෝ පිරිසක් පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා කැමැත්ත ප්‍රකාස කර තිබීමෙන් මම විමතියට පත් නොවීමි[/COLOR][/FONT][COLOR=Blue]. [/COLOR][FONT=DejaVu Sans][COLOR=Blue]එය හුදෙක් ආණ්ඩුවේ මාද්‍ය ව්‍යාපාරයේ ජයග්‍රහණයක් පමණක් නිසා කමක් නැත[/COLOR][/FONT][COLOR=Blue]. [/COLOR][FONT=DejaVu Sans][COLOR=Blue]පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා හඬ නගන බොහෝ දෙනෙකුගේ තර්කය පිටරට ඇදීයන මුදල් ඉතිරි කරමු යන්නයි[/COLOR][/FONT][COLOR=Blue]. [FONT=DejaVu Sans]කුරහන් සාටකයක් දමා ගත් නායකයෙකු ඉන්නා මෙරටේ පිට රටින් කුරක්කන් ආනයනය කිරීමට යන මුදල අද්යාපනය සඳහා පිට රට යන සිසුන් නිසා යන මුදලට ආසන්න වශයෙන් සමාන බව ඔවුහු නොදනිත්[/FONT]. [FONT=DejaVu Sans]රට වටේටම සාගරය ඇති මෙරටේ ආනයනික මාළු සඳහා දරන වියදම [/FONT], [FONT=DejaVu Sans]පිට රට යන සිසුන් නිසා යන මුදලට වඩා කිහිප ගුණයක් වැඩි බවද නොදනිති[/FONT].[FONT=DejaVu Sans]එනිසා මුදල් පිලිබඳ තර්කය පුස්සකි[/FONT]. [FONT=DejaVu Sans]දෙවැනි තර්කය නම් ලෝකයේ ශ්‍රේණිගත කිරීම් වල ඉහළ තැන් ගන්නා විශ්ව විද්‍යාල මෙරටට පැමිණීම මගින් අප රට ආසියාවේ ආශ්චර්ය කරා තවත් ලං වන බවය[/FONT]. [FONT=DejaVu Sans]උතුරු කොළඹ පුද්ගලික වෛදය විද්‍යාලයෙන් ඇරඹි ඉතිහාසයේ එවන් විශ්ව විද්‍යාල තවමත් නොපැමිණීම හාස්‍යට කරුණකි[/FONT].[FONT=DejaVu Sans]පුද්ගලික විශ්ව විද්‍යාල බුරුතු පිටින් ඇති ඉන්දියාව[/FONT], [FONT=DejaVu Sans]බංග්ලාදේශය තවමත් ආශ්චර්ය කරා ලං නොවූ බව ඔවුන් දත යුතුය[/FONT].[/COLOR][/B][/I] [I][B][COLOR=Blue][FONT=DejaVu Sans]ජාත්‍යන්තර කේබල් නාලිකා නරබන බොහෝ දෙනෙකු ඉන්දියාවේ [/FONT]lovely Professional University [FONT=DejaVu Sans]නම් ආයතනය පලකරන දැන්වීම් දැක ඇතුවාට සැක නැත[/FONT]. [FONT=DejaVu Sans]එහි නමින්ම මෙය හුදෙක් තරුණ්‍යයේ සිසුන් ඇදගැනීමට වෙර දරන ව්‍යාපාරයක් මිස ඔය කියනා පර්යේෂණ කෙරෙන විශ්වවිද්‍යාලයක් නොවන බව වැටහෙනු ඇත මේවා ඉස්මතු කරන්නේ පාඩම් නොකර ව්නොදයෙන් කාලය ගත කරන විශ්ව විද්‍යාලක් බවය[/FONT]. [FONT=DejaVu Sans]මේ පුද්ගලිකව හෝ ආණ්ඩුවේ හෝ ව්‍යාපාරික අරමුණකින් අද්යාපන අයතන ඇතිවීමේ ප්‍රතිවිපාකයි[/FONT]. [FONT=DejaVu Sans]ඔවුන් නොදන්නා අනික් කරුණ නම් සිය අද්යාපන අයිතීන් වෙනුවෙන් රජයට බදු ගෙවමින් සිටියදීම සිය කැමැත්තෙන්ම නිදහස් අද්යාපනය නොව මුදලට අද්යාපනය තෝරා ගෙන ඇති බවයි[/FONT]. [FONT=DejaVu Sans]මවැනි මොන තර්ක තිබුනත් සල්ලි තිබේනම් අපි උපාදි ගන්න එක ගැන කාටවත් ඇති කැක්කුම කුමක්දැයි ඔවුහූ පෙරලා ප්‍රශ්න කරති[/FONT]. [FONT=DejaVu Sans]බැලු බැල්මට එය සාදාරන තර්කයකි[/FONT].[FONT=DejaVu Sans]ඔවුන් හම්බ කල මුදල් ඔවුන් කැමති අකාරයකට වියදම් කිරීමට නිදහස ඉල්ලීම සාදාරන බව පෙනේ[/FONT].[FONT=DejaVu Sans]නමුත් පුද්ගලික විශ්ව විද්‍යාල වැඩෙන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල විනාශ කරමින් නම් පුද්ගලික විශ්ව විද්‍යාල වලට යා නොහැකි බහුතරයක් වෙනුවෙන් එය නැවත් විය යුතුය[/FONT]. [FONT=DejaVu Sans]උසස් පෙළ සඳහා පෙනී සිටන ලක්ෂ දෙකකට ආසන්න සිසු පිරිසකගෙන් රජයේ විශ්ව විද්‍යාල සඳහා වාර්ෂිකව තෝරා ගනු ලබන්නේ [/FONT]20000 [FONT=DejaVu Sans]ක් පමණ සුළු තරයකි[/FONT]. [FONT=DejaVu Sans]ඉතිරි පිරිස සඳහා විකල්පයක් ලෙස ඔවුහූ පුදලික විශ්ව විද්‍යාල යෝජනා කරති[/FONT].[FONT=DejaVu Sans]නමුත් එක වසරට ඇතුළුවන්නා වූ සිසුනි [/FONT]100 [FONT=DejaVu Sans]කින් උසස් පෙලටත් පෙර [/FONT]60% [FONT=DejaVu Sans]ත් [/FONT]70% [FONT=DejaVu Sans]අතර ප්‍රමාණයක් පාසල් අවසන් කරන බව ඔවුන් දන්නා මුත් එම පිරිසට කල යුත්තේ කුමක් දැයි ඔවුන් නොකියයි[/FONT]. [FONT=DejaVu Sans]හේතුව පැහැදිලිය එනම් මුදල් සෙවිය හැකි ව්‍යාපාරය ඇත්තේ මෙතන බවය[/FONT]. [FONT=DejaVu Sans]අද්යාපනයට [/FONT]1% [FONT=DejaVu Sans]පමණ වෙන් කරන රජයකට කෙසේ නම් විසදුම් සෙවිය හැකි වේද[/FONT]?[FONT=DejaVu Sans]නමුත් ඔවුන්ට ල්ම්බෝගිනි සඳහා බදු මුදල් කොටි ගණන් නිදහස් කල හැක[/FONT]. [FONT=DejaVu Sans]කොටි ගනන් වටිනා ගුවන් යානා ගැනීමට මුදල් ආණ්ඩුවට ඇත[/FONT]. [FONT=DejaVu Sans]යුද්දයට යටකළ මුදල් දැන් යොදවන්නේ චන්ද්‍රිකා යැවීමට විය යුතුය[/FONT]. [FONT=DejaVu Sans]තව තවත් අද්යාපන අවස්ථා වැඩි කරගැනීමට ආණ්ඩුවට බල නොකර කට පියාගෙන අතේ ඇති සල්ලි ටික වියදම් කරමින් පුද්ගලික උපාදි ගැනීමට කැමති [/FONT]වීම[FONT=DejaVu Sans] රටට කරන වරදකි[/FONT].[/COLOR][/B][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom