Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුද්ගලික විශ්ව විද්‍යාල(පොන්නයාට-පිලිතුර&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් උඹට කවුද කිව්වේ ලක්ෂ 20ක් දුන්නම BSc එක නිකන්ම අතට දෙනවා කියල. ලංකාවේ තියෙන reputed pvt. uni. එකක් කියපන් ඔහොම ලේසියෙන් BSc එකක් දෙන. ???????

උඹ හිගන්නෙක් හින්ද යන්න බැරි උනාට, NIBM, SLIIT, APIIT ගිය උන් දන්නවා ඒවායෙන් ගොඩ යන්න තියෙන අමාරුව.

උඹේ කුහක කම පෙන්නන්නේ නැතුව මෙන්න මේක කියවල පුළුවන් නම් උත්තර දීපන්. අර නන්දන ගුණතිලක කියන එකා උඹේ නෑයෝද බන්. උඹල දෙන්නගෙම අදහස් සමානයි.

අපි ගමු උදාහරණයක්. පවුල් දෙකක සම වයසේ ළමයි දෙන්නෙක් ඉන්නවා. එක පවුලක් පාරම්පරිකව පොහොසත් (ඉහල මද්යම පන්තිය) , එක පවුලක් දුප්පත් (පහල මද්යම පන්තිය). දැන් මේ ළමයි දෙන්නම විද්‍යා අංශයෙන් උසස් පෙළ කරලා දෙන්නම ගන්නවා එකම ලකුණු. දෙන්නටම සාමාන්‍ය වයිදය උපාදියක් කරන්න ලකුණු මදි. ඉතින් දුප්පත් එකා යනවා දන්ත වෛද්‍ය විද්‍යාව කරන්න රජයේ වෛද්‍ය විද්‍යාලයට. පොහොසත් එකා යනවා සාමාන්‍ය වෛද්‍ය උපාදිය කරන්න පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට.

දැන් උඹ කියන්නේ අර දුප්පත් එකාට යන්න බැරි වෙන නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නවත්වන්න ඕනේ කියලද. ඒක මහා අසාදාරන කුහක කතාවක්නේ බන්. උඹේ (ප්‍රයෝගිත්වය 0%, කර්මය කියන එක නොහදුනන) සමාජවාදී හිතට ඔහොම හිතුනට ඔය විදියට කීයක් කියල නවත්වන්නද?

එහෙනම් ඉතින් යම් කිසි රටක තියෙන්න ඕනේ එකම කාර් ජාතියක් විතරයි. නිදාගන්න එකම මෙට්ට ජාතියක්, හැමෝටම කන්න එකම විදියේ හෝටල්, එකම කෑම, ලෙඩට එකම විදියේ බෙහෙත්, ඉස්පිරිතාල වල ඔක්කොම කාමර එකම විදියයි, හෝටල් වල කාමර එකම විදියයි එකම පහසුකම් හැමෝටම, ප්ලේන් වල ව්‍යාපාරික පන්තියක් නැහැ. ගමේ ඉස්කෝලේ පරිගණක නැති නිසා නගරේ ඉස්කොලෙට පරිගණක තහනම්. කඩ වලට ගියාම ගන්න තියෙන්නේ එකම ඇඳුම්.

තව ලියන්නම් පිටු සිය ගානක් උනත්.

උඹට හිතෙන්නේ නැද්ද පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්දයෙන් උඹේ තියෙන්නේ මෝඩ, ප්‍රයෝගික නොවන අඳබාල තර්කයක් කියල.

උඹට කියන්න පුළුවන් කිසිම සුදුසුකමක් නැති සල්ලි තියෙන හොරෙකුටත් වෛද්‍ය උපාදියක් සල්ලි දීල කරන්න පුළුවන් නේද කියල. ඔව් අනිවාර්යෙන් එහෙම දුර්වලතා මේකේ තියෙන්න පුළුවන්, අපි ඔක්කොම එකතු වෙලා අන්න ඒ දේ නොවෙන්න සටන් කරමු. ඒ වගේ දෙයක් ආරංචි උන වෙලාවට මුළු සමාජෙම ඒ සම්බන්ද කතිකාවතකට ගමු. නමුත් අර හොරෙක් දෙන්නෙක් යනවා කියල පෞද්ගලික විශ්ව විද්‍යාල තහනම් කරන එක නම් නෙමෙයි විකල්පය. මොකද පාරේ මාරක අනතුරු උනා කියල අපි වාහන වල යන එක නවත්වන්නේ නැහැනේ. ප්ලේන් කඩා වැටුන කියල අපි යන එක නවත්වන්නේ නැහැනේ, ඉස්කෝලේ ගුරා පොඩි එකෙක්ට පු% ඇරිය කියල අපි ළමයි ඉකොලේ නොයවා ඉන්නේ නැහැනේ. එහෙම නේද ????

මම හිතනවා උඹ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක් නොදී මම කියපුවටම පැහැදිලි උත්තර දෙයි කියල.

[QUOTE="SahanJ123, post: 15207701, member: 396052"] [SIZE=4][COLOR=Red][B]දැන් උඹට කවුද කිව්වේ ලක්ෂ 20ක් දුන්නම BSc එක නිකන්ම අතට දෙනවා කියල. ලංකාවේ තියෙන reputed pvt. uni. එකක් කියපන් ඔහොම ලේසියෙන් BSc එකක් දෙන. ???????[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][B]උඹ හිගන්නෙක් හින්ද යන්න බැරි උනාට, NIBM, SLIIT, APIIT ගිය උන් දන්නවා ඒවායෙන් ගොඩ යන්න තියෙන අමාරුව. [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][B] උඹේ කුහක කම පෙන්නන්නේ නැතුව මෙන්න මේක කියවල පුළුවන් නම් උත්තර දීපන්. අර නන්දන ගුණතිලක කියන එකා උඹේ නෑයෝද බන්. [/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][B]උඹල දෙන්නගෙම අදහස් සමානයි. [/B][/COLOR][/SIZE] [B][COLOR=#006400] [/COLOR][/B][SIZE=3][COLOR=#006400][B]අපි ගමු උදාහරණයක්. පවුල් දෙකක සම වයසේ ළමයි දෙන්නෙක් ඉන්නවා. එක පවුලක් පාරම්පරිකව පොහොසත් (ඉහල මද්යම පන්තිය) , එක පවුලක් දුප්පත් (පහල මද්යම පන්තිය). දැන් මේ ළමයි දෙන්නම විද්‍යා අංශයෙන් උසස් පෙළ කරලා දෙන්නම ගන්නවා එකම ලකුණු. දෙන්නටම සාමාන්‍ය වයිදය උපාදියක් කරන්න ලකුණු මදි. ඉතින් දුප්පත් එකා යනවා දන්ත වෛද්‍ය විද්‍යාව කරන්න රජයේ වෛද්‍ය විද්‍යාලයට. පොහොසත් එකා යනවා සාමාන්‍ය වෛද්‍ය උපාදිය කරන්න පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට. [/B][/COLOR][/SIZE][COLOR=#006400][SIZE=3][B]දැන් උඹ කියන්නේ අර දුප්පත් එකාට යන්න බැරි වෙන නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නවත්වන්න ඕනේ කියලද. ඒක මහා අසාදාරන කුහක කතාවක්නේ බන්. උඹේ (ප්‍රයෝගිත්වය 0%, කර්මය කියන එක නොහදුනන) සමාජවාදී හිතට ඔහොම හිතුනට ඔය විදියට කීයක් කියල නවත්වන්නද? [/B][/SIZE][SIZE=3][B]එහෙනම් ඉතින් යම් කිසි රටක තියෙන්න ඕනේ එකම කාර් ජාතියක් විතරයි. නිදාගන්න එකම මෙට්ට ජාතියක්, හැමෝටම කන්න එකම විදියේ හෝටල්, එකම කෑම, ලෙඩට එකම විදියේ බෙහෙත්, ඉස්පිරිතාල වල ඔක්කොම කාමර එකම විදියයි, හෝටල් වල කාමර එකම විදියයි එකම පහසුකම් හැමෝටම, ප්ලේන් වල ව්‍යාපාරික පන්තියක් නැහැ. ගමේ ඉස්කෝලේ පරිගණක නැති නිසා නගරේ ඉස්කොලෙට පරිගණක තහනම්. කඩ වලට ගියාම ගන්න තියෙන්නේ එකම ඇඳුම්. [/B][/SIZE] [/COLOR][SIZE=3][COLOR=#006400][B]තව ලියන්නම් පිටු සිය ගානක් උනත්. [/B][/COLOR][/SIZE][COLOR=#006400][SIZE=3][B]උඹට හිතෙන්නේ නැද්ද පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්දයෙන් උඹේ තියෙන්නේ මෝඩ, ප්‍රයෝගික නොවන අඳබාල තර්කයක් කියල. [/B][/SIZE] [/COLOR][COLOR=#ff0000][SIZE=3][B]උඹට කියන්න පුළුවන් කිසිම සුදුසුකමක් නැති සල්ලි තියෙන හොරෙකුටත් වෛද්‍ය උපාදියක් සල්ලි දීල කරන්න පුළුවන් නේද කියල. ඔව් අනිවාර්යෙන් එහෙම දුර්වලතා මේකේ තියෙන්න පුළුවන්, අපි ඔක්කොම එකතු වෙලා අන්න ඒ දේ නොවෙන්න සටන් කරමු. ඒ වගේ දෙයක් ආරංචි උන වෙලාවට මුළු සමාජෙම ඒ සම්බන්ද කතිකාවතකට ගමු. නමුත් අර හොරෙක් දෙන්නෙක් යනවා කියල පෞද්ගලික විශ්ව විද්‍යාල තහනම් කරන එක නම් නෙමෙයි විකල්පය. මොකද පාරේ මාරක අනතුරු උනා කියල අපි වාහන වල යන එක නවත්වන්නේ නැහැනේ. ප්ලේන් කඩා වැටුන කියල අපි යන එක නවත්වන්නේ නැහැනේ, ඉස්කෝලේ ගුරා පොඩි එකෙක්ට පු% ඇරිය කියල අපි ළමයි ඉකොලේ නොයවා ඉන්නේ නැහැනේ. එහෙම නේද ????[/B][/SIZE] [/COLOR] [B][SIZE=4][COLOR=sienna]මම හිතනවා උඹ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක් නොදී මම කියපුවටම පැහැදිලි [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=sienna]උත්තර දෙයි කියල. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom