Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුද්ගලික විශ්ව විද්‍යාල(පොන්නයාට-පිලිතුර&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජයේ කැම්පස් යන උන් හිගන්නෝ කියල කොහෙද බන් මම කියල තියෙන්නේ. හරියට කියවපන් ඉස්සෙල්ලම. මමත් රජයේ කැම්පස් ගිය එකෙක් තමයි යකෝ. හැබැයි pvt uni ලංකාවේ තහනම් කරන්න හෝ, අලුතින් පටන් ගැනීම නවත්වන්න හෝ කියන්න තරම් ඊරිසියාකාර කුහකයෙක් නෙමෙයි මම. අනිත් එක pvt uni යන බහුතරයක් සල්ලි කාරයෝ නෙමෙයි. ඒක දැන ගන්න ගිහිල්ලම බලන්න ඕනේ.

එතකොට රජයේ uni වල ඉන්න දුප්පත් එවුන්ගෙන් බහුතරයක් මහපොළ ගත්ත ගමන් කරන්නේ උන්ගේ දෙමවුපියන්ට සල්ලි යවන එකද, එහෙම නැත්නම් පොත් පත් ගන්න එකද.....??? උන් ඉස්සෙලම කරන්නේ මොබයිල් ෆෝන් එකක් ගන්න එක. (උන් මොබයිල් ෆෝන් ගැනීම ගැන මම සන්තෝස වෙනවා, නමුත් කතාව සහ හැසිරීම අතර වෙනස පෙන්නන්නයි මම ඒ කතාව කිව්වේ)

මම මේ දැන් කියන්න යන කතාවට uni යන හිත හොඳ දුප්පත් කොල්ලෝ අමනාප වෙන්න එපා මාත් එක්ක. උන්ට මගේ ආචාරය.

රජයේ uni වල කරන තරමක් බලු වැඩ කරන්නේ ඔය දුප්පත් කියල එන සෙට් එක තමයි. උන්ගේ ශරීර කූඩුත් නිකන් සොමාලියාවෙන් ඇවිත් වගේ පෙනුම වගේම උන්ගේ හිත් වල ඊරිසියාවයි කුහක කමයි පිරිලා. හැබැයි උන් කෙළවන්නේ සල්ලි තියෙන උන්ට නෙමෙයි, උන්ගේම පන්තියේ උන්ට.

සමහර හිගන්නෝ ඉන්නවා, සෙට් කර ගන්නවා උන්ගේම පන්තියේ දුප්පත් කෙල්ලෙක්ව. ඊට පස්සේ කොල්ල යනවා විප්ලවය කරන්න, අර කෙල්ල තමයි මුගේ ඇඳුම් හෝදන්නේ-මදින්නේ, නෝට්ස් ලියන්නේ, දවල්ට බත් එක ගේන්නේ, ඊට අමතරව උගේ ලිංගික අවශ්‍යතා.... මේ ඔක්කොම කරලා මූ කැම්පස් එකෙන් ගිය දාට කෙල්ලට හුලන්. ඌව ඉන්න තැනක් වත් හොයා ගන්න නැහැ. උන් දුප්පත් වෙලා තියෙන්නේ ඇයි කියන එක කර්මය විශ්වාස කරන එකෙක්ට නම් පුදුමයක් නෙමෙයි.

[QUOTE="SahanJ123, post: 15208250, member: 396052"] [SIZE=3][COLOR=DarkGreen][B]රජයේ කැම්පස් යන උන් හිගන්නෝ කියල කොහෙද බන් මම කියල තියෙන්නේ. හරියට කියවපන් ඉස්සෙල්ලම. මමත් රජයේ කැම්පස් ගිය එකෙක් තමයි යකෝ. හැබැයි pvt uni ලංකාවේ තහනම් කරන්න හෝ, අලුතින් පටන් ගැනීම නවත්වන්න හෝ කියන්න තරම් ඊරිසියාකාර කුහකයෙක් නෙමෙයි මම. අනිත් එක pvt uni යන බහුතරයක් සල්ලි කාරයෝ නෙමෙයි. ඒක දැන ගන්න ගිහිල්ලම බලන්න ඕනේ. [/B][/COLOR][/SIZE] [B][SIZE=3][COLOR=DarkGreen]එතකොට රජයේ uni වල ඉන්න දුප්පත් එවුන්ගෙන් බහුතරයක් මහපොළ ගත්ත ගමන් කරන්නේ උන්ගේ දෙමවුපියන්ට සල්ලි යවන එකද, එහෙම නැත්නම් පොත් පත් ගන්න එකද.....??? උන් ඉස්සෙලම කරන්නේ මොබයිල් ෆෝන් එකක් ගන්න එක. (උන් මොබයිල් ෆෝන් ගැනීම ගැන මම සන්තෝස වෙනවා, නමුත් කතාව සහ හැසිරීම අතර වෙනස පෙන්නන්නයි මම ඒ කතාව කිව්වේ) [/COLOR][/SIZE][/B] [SIZE=4][B][COLOR=DarkGreen][COLOR=Red]මම මේ දැන් කියන්න යන කතාවට uni යන හිත හොඳ දුප්පත් කොල්ලෝ අමනාප වෙන්න එපා මාත් එක්ක. උන්ට මගේ ආචාරය. [/COLOR] [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=DarkGreen]රජයේ uni වල කරන තරමක් බලු වැඩ කරන්නේ ඔය දුප්පත් කියල එන සෙට් එක තමයි. උන්ගේ ශරීර කූඩුත් නිකන් [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=DarkGreen]සොමාලියාවෙන් ඇවිත් වගේ පෙනුම වගේම උන්ගේ හිත් වල ඊරිසියාවයි කුහක කමයි පිරිලා. හැබැයි උන් කෙළවන්නේ සල්ලි තියෙන උන්ට නෙමෙයි, උන්ගේම පන්තියේ උන්ට. [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=DarkGreen]සමහර හිගන්නෝ ඉන්නවා, සෙට් කර ගන්නවා උන්ගේම පන්තියේ දුප්පත් කෙල්ලෙක්ව. ඊට පස්සේ කොල්ල යනවා විප්ලවය කරන්න, අර කෙල්ල තමයි මුගේ ඇඳුම් හෝදන්නේ-මදින්නේ, නෝට්ස් ලියන්නේ, දවල්ට බත් එක ගේන්නේ, ඊට අමතරව උගේ ලිංගික අවශ්‍යතා.... මේ ඔක්කොම කරලා මූ කැම්පස් එකෙන් ගිය දාට කෙල්ලට හුලන්. ඌව ඉන්න තැනක් වත් හොයා ගන්න නැහැ. උන් දුප්පත් වෙලා තියෙන්නේ ඇයි කියන එක කර්මය විශ්වාස කරන එකෙක්ට නම් පුදුමයක් නෙමෙයි. [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom