Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුද්ගලික විශ්ව විද්‍යාල(පොන්නයාට-පිලිතුර&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම රජයේ විශ්වවිද්‍යාලයක හතරවෙනි වසරේ ඉගෙනගන්නේ ....මම පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධත්වයක් නෑ...ප්‍රමිතිය තියේනං එච්චරයි...ලකුණක් එහෙ මෙහෙ වුනානං සමහරවිට මමත් අද ලංකාවේ බහුතරයක් වගේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක පිහිට පතනවා වෙන්න පිළිවන්...අනික ඕවට යන මිනිස්සු සල්ලි උතුරන්න තියෙන අය නෙවේ හැමෝම....ඉඩකඩම් විකුණලත් එක්ක යන්නේ....එහෙම අය මම පෞද්ගලිකව දන්නවා...තමන්ගේ දරුවගේ අනාගතේ ගැන මොන අම්ම තාත්තද නොහිතන්නේ....

අනික අපි UGC එකෙන් ගහන පොත බැලුවනං දන්නවා විශ්ව විද්‍යාලයට යන්න තියෙන අවම සුදුසුකම්....හුගක් ඉහලම Z ස්කෝර් ඉල්ලන පාට්මාලා කරන්නත් අවම සුදුසුකම S තුනක් ...ඒ අනුව පැහැදිලි මේ තරගේ තියෙන්නේ විශ්වවිද්‍යාල වල පහසුකම් සැපයීමේ සීමාව හින්ද කියල ....

මම ඉගෙනගන්න පාටමාලාව පෞද්ගලිකව හදාරන්නත් පුළුවන්...බර වියදම්...එලියට ගියහම තරගෙ තමයි....ඒත් වැඩ ටික හරියට කරනවානං තැන තියෙනව....ලංකාවේ ජොබ් මාකට් එකට ටාගට් කරලයි තමන්ගේ ගමන්මාර්ගය හදාගන්න ඕන...ඒකයි යතාර්ථය...

අනික මම තව දන්න දෙයක් තමයි නිදහස් අධ්‍යාපනයෙන් අපිට මේ නොමිලේ ලැබෙන නිදහස් අධ්‍යාපනය සමහරුන්ට කිසි අගයක් නෑ...පිස්සු කෙල කෙල රිපීට් වේවි ඇතුලේ නාකි වෙනවා...සමහරුනන් අන්තරේ තෙල් කාලා ජෙප්පොන්ට පුක දිදී පෝස්ටර් අලව අලවා ඉන්නව...අන්තරේ මහ කෙරුමොන්ට නම් ජෙප්පෝ ගෙවනවා...එලියට ගියහම පක්ෂේ ජොබ් එකත් සෙට්...ඒත් ඌට කඩේ යන එවුන්ටනං සොරිම තමයි....ඒ නිසා අපි මේ නොමිලේ ලැබෙන ලක්ෂ ගානක ඩිග්‍රිය නියමිත කාලේදී එළටම කරන්න ඕන...

ප්‍රමිතිය Standard නම් මම කියන්නෙ පෞද්ගලික විශ්ව විද්‍යාල තිබුනට කමක් නෑ....

[QUOTE="kaushala1988, post: 15243571, member: 137855"] [SIZE="4"]මම රජයේ විශ්වවිද්‍යාලයක හතරවෙනි වසරේ ඉගෙනගන්නේ ....මම පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධත්වයක් නෑ...ප්‍රමිතිය තියේනං එච්චරයි...ලකුණක් එහෙ මෙහෙ වුනානං සමහරවිට මමත් අද ලංකාවේ බහුතරයක් වගේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක පිහිට පතනවා වෙන්න පිළිවන්...අනික ඕවට යන මිනිස්සු සල්ලි උතුරන්න තියෙන අය නෙවේ හැමෝම....ඉඩකඩම් විකුණලත් එක්ක යන්නේ....එහෙම අය මම පෞද්ගලිකව දන්නවා...තමන්ගේ දරුවගේ අනාගතේ ගැන මොන අම්ම තාත්තද නොහිතන්නේ.... අනික අපි UGC එකෙන් ගහන පොත බැලුවනං දන්නවා විශ්ව විද්‍යාලයට යන්න තියෙන අවම සුදුසුකම්....හුගක් ඉහලම Z ස්කෝර් ඉල්ලන පාට්මාලා කරන්නත් අවම සුදුසුකම S තුනක් ...ඒ අනුව පැහැදිලි මේ තරගේ තියෙන්නේ විශ්වවිද්‍යාල වල පහසුකම් සැපයීමේ සීමාව හින්ද කියල .... මම ඉගෙනගන්න පාටමාලාව පෞද්ගලිකව හදාරන්නත් පුළුවන්...බර වියදම්...එලියට ගියහම තරගෙ තමයි....ඒත් වැඩ ටික හරියට කරනවානං තැන තියෙනව....ලංකාවේ ජොබ් මාකට් එකට ටාගට් කරලයි තමන්ගේ ගමන්මාර්ගය හදාගන්න ඕන...ඒකයි යතාර්ථය... අනික මම තව දන්න දෙයක් තමයි නිදහස් අධ්‍යාපනයෙන් අපිට මේ නොමිලේ ලැබෙන නිදහස් අධ්‍යාපනය සමහරුන්ට කිසි අගයක් නෑ...පිස්සු කෙල කෙල රිපීට් වේවි ඇතුලේ නාකි වෙනවා...සමහරුනන් අන්තරේ තෙල් කාලා ජෙප්පොන්ට පුක දිදී පෝස්ටර් අලව අලවා ඉන්නව...අන්තරේ මහ කෙරුමොන්ට නම් ජෙප්පෝ ගෙවනවා...එලියට ගියහම පක්ෂේ ජොබ් එකත් සෙට්...ඒත් ඌට කඩේ යන එවුන්ටනං සොරිම තමයි....ඒ නිසා අපි මේ නොමිලේ ලැබෙන ලක්ෂ ගානක ඩිග්‍රිය නියමිත කාලේදී එළටම කරන්න ඕන... ..... ප්‍රමිතිය Standard නම් මම කියන්නෙ පෞද්ගලික විශ්ව විද්‍යාල තිබුනට කමක් නෑ....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom