Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුද්ගලික විශ්ව විද්‍යාල(පොන්නයාට-පිලිතුර&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සහෝදරයා ට මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා විවෘත කතිකාවතකට ආරාධනා කිරීම ගැන...

මුලින්ම මට පෙනෙන්න තියෙන්නේ හැමතැනම පුද්ගලික විශ්වවිද්‍යාල ගැන ධනාත්මක ආකල්ප දරන බහුතරයක් පුද්ගලික විශ්වවිද්‍යාල වල විතරක් අධ්‍යාපනය ලබපු අය කියන කාරණය..

ඒ වගේම පුද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධව සෘණාත්මක ආකල්ප දරන අයත් බහුතරය පුද්ගලික විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලබපු අය කියන කාරණයත් පැහැදිලියි..

මම දකින විදියට දැනුම කියන දේ සාපේක්ෂයි.. ඒ කියන්නේ දැනුම කියන දේ පුද්ගලයා අනුව වෙනස් වෙනවා ඒ වගේම දැනුමේ ස්වභාවයත් ඒ වගේමයි කියලා මට වැටහෙන්නේ.. ඒ කිව්වේ ඒකම විෂයක් ඒකම ගුරුවරයෙක් සමාන තත්ව යටතේ ඉන්න සිසුන් දෙදෙනෙකුට ඉගැන්නුවත් අවසානයේ ප්‍රතිපල සමාන වෙන්නේ නෑ කියන කාරණය... උපතින් ගෙනා දැනුම සහ සහජ හැකියාව , ඒ වගේම තමන් අවට පරිසරයෙන් ලබා ගන්නා දැනුම සහ තමාගේ හෝ වෙනත් අයගේ අත්දැකීම් ඇසුරෙන් ලබන අධ්‍යාපනයට අදාළ සාධක දෙන්නගේ එකිනෙකට වෙනස් වෙනවා... ඒ වගේම තමා කිසිදු මිනුම් දණ්ඩකින් මනින්න බැරි දැනුමේ සිමාත් තියෙනවා..

ඒ නිසා පුද්ගලික විශ්ව විද්‍යාල වල ලබන අධ්‍යාපනයයි රජයේ විශ්වවිද්‍යාලයක ලබන අධ්‍යාපනයයි සංසන්දනය කිරීම සාධාරණ නෑ කියන එකයි මගේ අදහස..

අනික තමා ඔය නමට ඉස්සරහින් තියෙන university කියන කෑල්ල තියෙන හැම පුද්ගලික ආයතනයක්ම විශ්වවිද්‍යාල විදියට සලකන්න බෑ කියන කාරණය... සමහරක් ඇත්තටම විශ්වවිද්‍යාල වන අතරේ අනික් ආයතන වැටෙන්නේ සාමාන්‍ය අධ්‍යාපන ආයතන යටතට... ඒ කාරණා නිසා ඒ සාමාන්‍ය අධ්‍යාපන ආයතන වල උගන්වන සමහර දේවල් වල ප්‍රමිතියක් ගැන අපිට කියන්න අමාරුයි..ඒවගේ ප්‍රමිතිය ගැන හොයා බැලීමත් රජයේ වගකීමක් වෙනවා.. ඒකයි සමහර degrees විතරක් රජයේ ආයතනවලින් පිලිගන්නත් අනික්වා පිලි නොගන්නත් හේතුව..

එතකොට අපි ගත්තොත් එහෙම වෛද්‍ය ක්ෂේත්රය වගේ මිනිස්සුන්ට වඩා සංවේදී විෂයයක්, ප්‍රමිතියක් නැති පාඨමාලා ඒවත් එක්ක සම්බන්ධ උනොත් මොකද වෙන්නේ...??

රට ඩිග්රි කරලා එන MD වෛද්‍යවරුන්ට මෙහෙ SLMC එකෙන් තියෙන aptitude test එක සමත් වීම අනිවාර්ය කාරණාවක් වෙන්නේ ඒ නිසා.. බැරි වෙලාවත් එහෙම ටෙස්ට් එකක් නොතිබ්බොත් මොකද වෙන්නේ?? ඒ ගැන හිතාගන්න පුළුවන් ඇති කියල මම විශ්වාස කරනවා..

අනික අපි ගත්තොත් එහෙම හද්ද පිටිසර ගමක දුප්පත් කොල්ලෙක් / කෙල්ලක් , ඒ කෙනා අධ්‍යාපනය ලබන්නේ ගමේ පාසලෙන්... අපි හිතමු එයා සාර්ථකව ඉගෙන ගෙන උසස්පෙළ සමත් උනා කියලා.. එතකොට එයාගේ ඊලග පියවර විදියට තියෙන්නේ රජයේ විශ්ව විද්‍යාලයක් විතරමයි .. කොහෙත්ම පුද්ගලික විශ්වවිද්‍යාලයක් නෙවෙයි..මොකද රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙලා මහපොළ /ශිෂ්‍යාධාර තමාගේ එකම විමුක්තිය කියල හිතාගෙන ඉන්න ඒ දුප්පත් කොල්ලට / කෙල්ලට කවදාවත් රුසියාවේ හෝ චීනයේ තියෙන විශ්වවිද්‍යාලයක් හෝ අඩුම ගානේ ලංකාවේ තියෙන පුද්ගලික විශ්වවිද්‍යාලයක් යථාර්තයක් වෙන්නේ නෑ..එතකොට ලංකාවේ පුද්ගලික විශ්වවිද්‍යාල විතරක් තිබ්බොත් වෙන්නේ මොකද්ද?? ගමේ මල් ගමේම පරවෙන එක නෙවෙයි ද??

අනික් කාරණය මහාමාන්‍ය DS සේනානයක මහත්මයාට පිං සිද්ධ වෙන්න මම ත් ඇතුළු ව මෙතන ඉන්න බහුතරයක් උසස්පෙළ දක්වාවත් අධ්‍යාපනය ලබල ඇත්තේ රජයේ පාසලකින් නේද?? එතකොට ඒවත් පුද්ගලික උනානම් ගමේ ඉන්න දුප්පත් සාමල අමරලට මොකද වෙන්නේ?? ඒකයි අපි හිතන්න ඕනේ කාරණය..

අනික තමා මේ ලංකාවේ පුද්ගලික විශ්වවිද්‍යාල විතරක් තියෙන රටක් බවට පත් කරන්න විවිධ ආයතනවල කුමන්ත්‍රණ තියෙනවා කියන කාරණය.. මේකට රජයේ ප්‍රබල චරිතත් සම්බන්ධයි කියන දේ අද ගොඩක් අය දන්නා කරුණක්.. ඒකට හේතුව ඒ ආයතන වලින් රජයට ලැබෙන කමිෂන් එක .. තවත් කාරණයක් තමා නිදහස් අධ්‍යාපනය දැනට ඉතිරිවෙලා තියෙන්නේ ලංකාවත් ඇතුළුව අතේ ඇගිලි පහටත් අඩු රටවල් ගානක කියන දේ.. ඒ ඉතිරි වෙලා තියෙන රටවල් වල තියෙන නිදහස් අධ්‍යාපනය නැති කරන්න දේශීය වගේම විදේශිය බලවේගත් මාන බලනවා කියන දේ..

එයාලගේ අරමුණ මේ රටේ නැවත වැඩ වසම් ක්‍රමයකට රට තල්ලු කරගෙන යාමේ යටි අරමුණ.. එතකොට එයාලට ඕනේ කරන මිනිස් ශ්‍රමය ලාබෙට ගන්න පුළුවන් වෙනවා මිනිස්සුන්ගේ ශ්‍රමය හුරගෙන කාලා..

ඒ නිසා විශ්ව විද්‍යාල වල ඉන්න සහෝදර සහෝදරියෝ බඩට කෑම නැතුව , පන්ති තහනම් වලට ලක්වෙමින් ගිනි අවුවේ පිච්චි පිච්චි උගුර ලේ රහ වෙනකල් කෑ ගහන්නේ තමා වෙනුවෙන් නොවේ මේ රටේ ජීවනාලිය වෙච්ච පුංචි එවුන්ගේ අනාගතය වෙනුවෙන් කියන දේ ටිකක් හිතල බැලුවම තේරුම් ගන්න පුළුවන් වෙයි..

මේ අතරේ දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් මේ සහෝදර සහෝදරියන්ව මුලා කරලා එයාලගේ පටු අරමුණු ඉෂ්ට කරගන්න බලන දේශපාලන කුහකයෝ නැත්තේ නෑ කියන කාරණයත් වැදගත්...

මං ගැන කිවොත් මම රජයේ විශ්වවිද්‍යාලයක මුලික උපාධිය ලබාගෙන තියෙන ඒ වගේම පුද්ගලික ආයතන කීපයකත් අධ්‍යාපනය ලබපු කෙනෙක්..ඒත් මම හද්ද පිටිසර ගමකින් කොලබ ඇවිත් බඩට කන්න නැතුව ඇගට අදින්න නැතුව ඒ ලෙවල් ගොඩ දාගෙන කැම්පස් එකකට රිංගගෙන නොකා නොබී දුක් විදලා ඩිග්‍රිය ගොඩ දා ගත්තු ගමේ කොල්ලෙක්...

නිදහස් අධ්‍යාපනයට විරුද්ධව වචනයක් කියද්දී මේ තරම් රිදෙන්නෙත් ඒකයි...

කොටින්ම කිව්වොත් නිදහස් අධ්‍යාපනය නැතිඋනා නම් මමත් ගමට වෙලා කුඹුරක් කොටන ගොවියෙක් එහෙම නැත්නම් කුලී වැඩ කරන කෙනෙක් වෙන්න තිබ්බා...

ඒ නිසා මං මෙතන ඉන්නේ නිදහස් අද්යාපනයට පිං සිද්ධ වෙන්නයි...

මගේ පුද්ගලික මතය තමා මං පුද්ගලික විශ්ව විද්‍යාල වලට කිසි සේත් විරුද්ධ නෑ... ඒත් සීමාව ඉක්මවා ගිහින් නිදහස් අද්යාපනයේ මළගම එකෙන් තීරණයවෙනවා නම් මං ඒකට එක හෙලාම විරුද්ධයි..

මේ කාරනා ඔය සහෝදර සහෝදරියන්ගේ බුද්ධියය ගෝචර වෙනවනම් කියවල බලල ටිකක් හිතන්න කියන දේ මං යෝජනා කරනවා..

[QUOTE="nuwanwyb99, post: 15256024, member: 367513"] [SIZE="5"] [COLOR="Blue"]මේ සහෝදරයා ට මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා විවෘත කතිකාවතකට ආරාධනා කිරීම ගැන...[/COLOR] මුලින්ම මට පෙනෙන්න තියෙන්නේ හැමතැනම පුද්ගලික විශ්වවිද්‍යාල ගැන ධනාත්මක ආකල්ප දරන බහුතරයක් පුද්ගලික විශ්වවිද්‍යාල වල විතරක් අධ්‍යාපනය ලබපු අය කියන කාරණය.. ඒ වගේම පුද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධව සෘණාත්මක ආකල්ප දරන අයත් බහුතරය පුද්ගලික විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලබපු අය කියන කාරණයත් පැහැදිලියි.. මම දකින විදියට දැනුම කියන දේ සාපේක්ෂයි.. ඒ කියන්නේ දැනුම කියන දේ පුද්ගලයා අනුව වෙනස් වෙනවා ඒ වගේම දැනුමේ ස්වභාවයත් ඒ වගේමයි කියලා මට වැටහෙන්නේ.. ඒ කිව්වේ ඒකම විෂයක් ඒකම ගුරුවරයෙක් සමාන තත්ව යටතේ ඉන්න සිසුන් දෙදෙනෙකුට ඉගැන්නුවත් අවසානයේ ප්‍රතිපල සමාන වෙන්නේ නෑ කියන කාරණය... උපතින් ගෙනා දැනුම සහ සහජ හැකියාව , ඒ වගේම තමන් අවට පරිසරයෙන් ලබා ගන්නා දැනුම සහ තමාගේ හෝ වෙනත් අයගේ අත්දැකීම් ඇසුරෙන් ලබන අධ්‍යාපනයට අදාළ සාධක දෙන්නගේ එකිනෙකට වෙනස් වෙනවා... ඒ වගේම තමා කිසිදු මිනුම් දණ්ඩකින් මනින්න බැරි දැනුමේ සිමාත් තියෙනවා.. ඒ නිසා පුද්ගලික විශ්ව විද්‍යාල වල ලබන අධ්‍යාපනයයි රජයේ විශ්වවිද්‍යාලයක ලබන අධ්‍යාපනයයි සංසන්දනය කිරීම සාධාරණ නෑ කියන එකයි මගේ අදහස.. අනික තමා ඔය නමට ඉස්සරහින් තියෙන university කියන කෑල්ල තියෙන හැම පුද්ගලික ආයතනයක්ම විශ්වවිද්‍යාල විදියට සලකන්න බෑ කියන කාරණය... සමහරක් ඇත්තටම විශ්වවිද්‍යාල වන අතරේ අනික් ආයතන වැටෙන්නේ සාමාන්‍ය අධ්‍යාපන ආයතන යටතට... ඒ කාරණා නිසා ඒ සාමාන්‍ය අධ්‍යාපන ආයතන වල උගන්වන සමහර දේවල් වල ප්‍රමිතියක් ගැන අපිට කියන්න අමාරුයි..ඒවගේ ප්‍රමිතිය ගැන හොයා බැලීමත් රජයේ වගකීමක් වෙනවා.. ඒකයි සමහර degrees විතරක් රජයේ ආයතනවලින් පිලිගන්නත් අනික්වා පිලි නොගන්නත් හේතුව.. එතකොට අපි ගත්තොත් එහෙම වෛද්‍ය ක්ෂේත්රය වගේ මිනිස්සුන්ට වඩා සංවේදී විෂයයක්, ප්‍රමිතියක් නැති පාඨමාලා ඒවත් එක්ක සම්බන්ධ උනොත් මොකද වෙන්නේ...?? රට ඩිග්රි කරලා එන MD වෛද්‍යවරුන්ට මෙහෙ SLMC එකෙන් තියෙන aptitude test එක සමත් වීම අනිවාර්ය කාරණාවක් වෙන්නේ ඒ නිසා.. බැරි වෙලාවත් එහෙම ටෙස්ට් එකක් නොතිබ්බොත් මොකද වෙන්නේ?? ඒ ගැන හිතාගන්න පුළුවන් ඇති කියල මම විශ්වාස කරනවා.. අනික අපි ගත්තොත් එහෙම හද්ද පිටිසර ගමක දුප්පත් කොල්ලෙක් / කෙල්ලක් , ඒ කෙනා අධ්‍යාපනය ලබන්නේ ගමේ පාසලෙන්... අපි හිතමු එයා සාර්ථකව ඉගෙන ගෙන උසස්පෙළ සමත් උනා කියලා.. එතකොට එයාගේ ඊලග පියවර විදියට තියෙන්නේ රජයේ විශ්ව විද්‍යාලයක් විතරමයි .. කොහෙත්ම පුද්ගලික විශ්වවිද්‍යාලයක් නෙවෙයි..මොකද රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙලා මහපොළ /ශිෂ්‍යාධාර තමාගේ එකම විමුක්තිය කියල හිතාගෙන ඉන්න ඒ දුප්පත් කොල්ලට / කෙල්ලට කවදාවත් රුසියාවේ හෝ චීනයේ තියෙන විශ්වවිද්‍යාලයක් හෝ අඩුම ගානේ ලංකාවේ තියෙන පුද්ගලික විශ්වවිද්‍යාලයක් යථාර්තයක් වෙන්නේ නෑ..එතකොට ලංකාවේ පුද්ගලික විශ්වවිද්‍යාල විතරක් තිබ්බොත් වෙන්නේ මොකද්ද?? ගමේ මල් ගමේම පරවෙන එක නෙවෙයි ද?? අනික් කාරණය මහාමාන්‍ය DS සේනානයක මහත්මයාට පිං සිද්ධ වෙන්න මම ත් ඇතුළු ව මෙතන ඉන්න බහුතරයක් උසස්පෙළ දක්වාවත් අධ්‍යාපනය ලබල ඇත්තේ රජයේ පාසලකින් නේද?? එතකොට ඒවත් පුද්ගලික උනානම් ගමේ ඉන්න දුප්පත් සාමල අමරලට මොකද වෙන්නේ?? ඒකයි අපි හිතන්න ඕනේ කාරණය.. අනික තමා මේ ලංකාවේ පුද්ගලික විශ්වවිද්‍යාල විතරක් තියෙන රටක් බවට පත් කරන්න විවිධ ආයතනවල කුමන්ත්‍රණ තියෙනවා කියන කාරණය.. මේකට රජයේ ප්‍රබල චරිතත් සම්බන්ධයි කියන දේ අද ගොඩක් අය දන්නා කරුණක්.. ඒකට හේතුව ඒ ආයතන වලින් රජයට ලැබෙන කමිෂන් එක .. තවත් කාරණයක් තමා නිදහස් අධ්‍යාපනය දැනට ඉතිරිවෙලා තියෙන්නේ ලංකාවත් ඇතුළුව අතේ ඇගිලි පහටත් අඩු රටවල් ගානක කියන දේ.. ඒ ඉතිරි වෙලා තියෙන රටවල් වල තියෙන නිදහස් අධ්‍යාපනය නැති කරන්න දේශීය වගේම විදේශිය බලවේගත් මාන බලනවා කියන දේ.. එයාලගේ අරමුණ මේ රටේ නැවත වැඩ වසම් ක්‍රමයකට රට තල්ලු කරගෙන යාමේ යටි අරමුණ.. එතකොට එයාලට ඕනේ කරන මිනිස් ශ්‍රමය ලාබෙට ගන්න පුළුවන් වෙනවා මිනිස්සුන්ගේ ශ්‍රමය හුරගෙන කාලා.. ඒ නිසා විශ්ව විද්‍යාල වල ඉන්න සහෝදර සහෝදරියෝ බඩට කෑම නැතුව , පන්ති තහනම් වලට ලක්වෙමින් ගිනි අවුවේ පිච්චි පිච්චි උගුර ලේ රහ වෙනකල් කෑ ගහන්නේ තමා වෙනුවෙන් නොවේ මේ රටේ ජීවනාලිය වෙච්ච පුංචි එවුන්ගේ අනාගතය වෙනුවෙන් කියන දේ ටිකක් හිතල බැලුවම තේරුම් ගන්න පුළුවන් වෙයි.. මේ අතරේ දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් මේ සහෝදර සහෝදරියන්ව මුලා කරලා එයාලගේ පටු අරමුණු ඉෂ්ට කරගන්න බලන දේශපාලන කුහකයෝ නැත්තේ නෑ කියන කාරණයත් වැදගත්... මං ගැන කිවොත් මම රජයේ විශ්වවිද්‍යාලයක මුලික උපාධිය ලබාගෙන තියෙන ඒ වගේම පුද්ගලික ආයතන කීපයකත් අධ්‍යාපනය ලබපු කෙනෙක්..ඒත් මම හද්ද පිටිසර ගමකින් කොලබ ඇවිත් බඩට කන්න නැතුව ඇගට අදින්න නැතුව ඒ ලෙවල් ගොඩ දාගෙන කැම්පස් එකකට රිංගගෙන නොකා නොබී දුක් විදලා ඩිග්‍රිය ගොඩ දා ගත්තු ගමේ කොල්ලෙක්... නිදහස් අධ්‍යාපනයට විරුද්ධව වචනයක් කියද්දී මේ තරම් රිදෙන්නෙත් ඒකයි... කොටින්ම කිව්වොත් නිදහස් අධ්‍යාපනය නැතිඋනා නම් මමත් ගමට වෙලා කුඹුරක් කොටන ගොවියෙක් එහෙම නැත්නම් කුලී වැඩ කරන කෙනෙක් වෙන්න තිබ්බා... ඒ නිසා මං මෙතන ඉන්නේ නිදහස් අද්යාපනයට පිං සිද්ධ වෙන්නයි... [COLOR="Blue"]මගේ පුද්ගලික මතය තමා මං පුද්ගලික විශ්ව විද්‍යාල වලට කිසි සේත් විරුද්ධ නෑ... ඒත් සීමාව ඉක්මවා ගිහින් නිදහස් අද්යාපනයේ මළගම එකෙන් තීරණයවෙනවා නම් මං ඒකට එක හෙලාම විරුද්ධයි..[/COLOR] [COLOR="Red"]මේ කාරනා ඔය සහෝදර සහෝදරියන්ගේ බුද්ධියය ගෝචර වෙනවනම් කියවල බලල ටිකක් හිතන්න කියන දේ මං යෝජනා කරනවා..[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom