Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුද්ගලික විශ්ව විද්‍යාල(පොන්නයාට-පිලිතුර&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොල්

A/L කියන්නෙ සරල විභාගයක්. ඒකෙ අවම C3ක් වත් නැත්තන් වැඩක් නෑ. එතකොට උඹ කියනව එහෙනම් A3ක් දාපු එකෙකුත් වැඩක් නෑලු. මොන හරක් කතාවක්ද? නැතුව මොන මගුල් ප්‍රතිඵලයක් ගන්නද? හෝඩියට තව අකුරක් මූලට දාගන්න වෙයි. මෝඩ කතා කියන්න එපා. ඊට පස්සෙ කියනව A3 ගන්න කෙනයි B3 ගන්න කෙනයි අතරත් වැඩි වෙනසක් නෑලු. මෙහෙම කියන කෙනෙක් අනිවාර්යයෙන්ම උපරිම B3කින් නැවතිලා ඇති. B3 pass කරල A3 ට ගිය කෙනෙක් දන්නව ඒ දෙක අතරෙ තියන වෙනස. උඹ කියන්නෙ 0 ඉඳල 100 වෙනකන් ලකුණු පරිමාණය අරන් A3 යි B3 යි අතර ලකුණු පරතරය අඩුයි කියල. පස්සෙ කියයිද දන්නෑ රික්ටර් මාපකේ 5 සහ 6 භූමිකම්පා වල වැඩි වෙනසක් නෑ කියල. අපේ පේපර් (maths bio only) හදල තියන්නෙ ලකුණු ගන්න, ඔහොම ලකුණු එකතු කරං යනකොට 70 පන්නන්න අමාරු වන විදිහට සැඟවුණූ ඉතා සංවේදී දේවල් ප්‍රශ්ණ අස්සෙ හංගල තමා එවන්නෙ.ඒ සීමාව පන්නන්න අන්වාර්යයෙන්ම හොඳට වැඩ කරල තියෙන්න ඕනෙ B3 කෙනාට වඩා. අනික B3 දාන කෙනා දාන්නෙ ප්‍රශ්ණ 7ක් කරන්න තියන පේපර් එකේ ප්‍රශ්ණ 4ක් complete කරල නෙමෙයිනෙ. එහෙම කලානම් පොරක්. ප්‍රශ්ණ 7න්ම කෑලි කෑලි කරලයි B එක ගන්නෙ. ඔය බාගෙට කරපු ප්‍රශ්ණෙ complete කරන තත්වෙට එන්න උට තව ගොඩාක් වැඩ කරන්න ඕනෙ.

x අක්ෂයේ පේපර් එකට ගන්න ලකුණුයි y අක්ෂයේ අදාල ලකුණ ගන්න තියෙන්න ඕන දක්ෂතාවයි ප්‍රස්ථාර ගතකලොත් එන්නෙ y=x^2 වගේ හැඩයක් තියන ප්‍රස්ථාරයක්. තේරෙන්නැති කියල හිතෙනව.

A3 ගන්න අය රට යනව තමයි, ගන්න A3 නියම rank එකකුත් එක්කනම් scholarship එකකින් රට යන්න පුළුවන්නම් හොඳයි. ඒත් ඔයා පිටරට තියන westminister වගේ university එකක් මෙහෙ තියන SLIIT වගේ එකක් එක්ක පටලවගන. මේ දෙකේ වෙනසක් නෑ කියලද කියන්න හදන්නෙ.? ඒ මෝඩ ප්‍රශ්ණෙට මේ ත්‍රෙඩ් එකේ ඉස්සෙල්ල උත්තර දුන්න ආයි උත්තර දෙන්න කැමති නෑ පස්සට ගිහින් බලන්න.

SLIIT එකේ කරල අර ඕස්ට්‍රේලියාවෙ උපාධිය හම්බෙනව. උපාධිය හොඳයි. ඒත් අර university එකේ internal students ල 100ක් උපාධි ගන්න එකයි SLIIT එකෙන් අරෙහෙට transfer වෙලා අර උපාධියම ගන්න 100 දෙනෙකුයි සලකා බැලුවොත් පැහැදිලිවම ඒ සිසුන්ට වඩා මෙහෙන් යන සිසුන්ගෙ මද්‍යන දක්ෂතාවය අඩුයි. මොකද මෙහෙන් එහෙ ඔය විදිහට යන්න හිටපු දක්ෂයො ටික මෙහෙ රජයේ කැම්පස් වලට කලින්ම ඇදල ගත්ත නිසා. අර පිරිස් දෙකම අර එකම ඕස්ට්‍රේලියන් උපාධිය අරන් graduate වෙනව. ඒක ඒ university එකෙන් හිතන්න ඕන ප්‍රශ්ණයක්. අනික අර internal students ල 100 ගෙ research papers 4ක් publish වෙනකොට මුන්ගෙන් එකක්වත් publish වෙයිද කියල ඒ university එකෙන්ම හිතන්න ගත්ත දාට බලමුකො

මේ ත්‍රෙඩ් එකේ ඉන්න කෙනෙකුටයි අපේ scurvy ටයි නියම graphic softwares දාපු සුපිරි කොම්පියුටර් 2ක් දුන්නොත් හැමෝම පිළිගනී වඩාත් හොඳ නිර්මාණය බිහිවෙන්නෙ scurvy අතින් බව.........

අපේ කැම්පස් ගැනනම් කියන්න එන්න එපා. සලකා බැලිය යුතු හේතු කිපයක් නිසා ඒව වල global ranks පහත තිබ්බට ඉස්සරහට අනිවාර්යයෙන්ම rank එක උඩට එන එක එනව. එදාට ආයි ත්‍රෙඩ් එක බම්ප් කරන්නම්. ප්‍රධාන හේතුව තමා මෙහෙන් graduate වෙච්ච අය රට පනින එක රටේ දේශපාලනයයි අරවයි මේවයි කියල. ඒ ගැන මෙතන ඉන්න ගොං හරක් ගොඩේ කතා කරන්න කිසිම අමාරුවක් නෑ.

දාල තිබ්බෙ මෝඩ ප්‍රශ්ණයක් නිසයි උත්තර නොදී හිටියෙ. නත්තන් අපේ කාලෙ නාස්ති වෙනව අපිට ලැබෙන ප්‍රයෝජනයක් නැති නිසා, දැන් මගෙ උත්තරේට පුළුවන්නම් උත්තර දෙන්නකො

[QUOTE="hancok, post: 15256979, member: 119642"] [SIZE="4"][B] ලොල් A/L කියන්නෙ සරල විභාගයක්. ඒකෙ අවම C3ක් වත් නැත්තන් වැඩක් නෑ. එතකොට උඹ කියනව එහෙනම් A3ක් දාපු එකෙකුත් වැඩක් නෑලු. මොන හරක් කතාවක්ද? නැතුව මොන මගුල් ප්‍රතිඵලයක් ගන්නද? හෝඩියට තව අකුරක් මූලට දාගන්න වෙයි:lol:. මෝඩ කතා කියන්න එපා. ඊට පස්සෙ කියනව A3 ගන්න කෙනයි B3 ගන්න කෙනයි අතරත් වැඩි වෙනසක් නෑලු. මෙහෙම කියන කෙනෙක් අනිවාර්යයෙන්ම උපරිම B3කින් නැවතිලා ඇති. B3 pass කරල A3 ට ගිය කෙනෙක් දන්නව ඒ දෙක අතරෙ තියන වෙනස. උඹ කියන්නෙ 0 ඉඳල 100 වෙනකන් ලකුණු පරිමාණය අරන් A3 යි B3 යි අතර ලකුණු පරතරය අඩුයි කියල. පස්සෙ කියයිද දන්නෑ රික්ටර් මාපකේ 5 සහ 6 භූමිකම්පා වල වැඩි වෙනසක් නෑ කියල:rofl:. අපේ පේපර් (maths bio only) හදල තියන්නෙ ලකුණු ගන්න, ඔහොම ලකුණු එකතු කරං යනකොට 70 පන්නන්න අමාරු වන විදිහට සැඟවුණූ ඉතා සංවේදී දේවල් ප්‍රශ්ණ අස්සෙ හංගල තමා එවන්නෙ.ඒ සීමාව පන්නන්න අන්වාර්යයෙන්ම හොඳට වැඩ කරල තියෙන්න ඕනෙ B3 කෙනාට වඩා. අනික B3 දාන කෙනා දාන්නෙ ප්‍රශ්ණ 7ක් කරන්න තියන පේපර් එකේ ප්‍රශ්ණ 4ක් complete කරල නෙමෙයිනෙ. එහෙම කලානම් පොරක්. ප්‍රශ්ණ 7න්ම කෑලි කෑලි කරලයි B එක ගන්නෙ. ඔය බාගෙට කරපු ප්‍රශ්ණෙ complete කරන තත්වෙට එන්න උට තව ගොඩාක් වැඩ කරන්න ඕනෙ. x අක්ෂයේ පේපර් එකට ගන්න ලකුණුයි y අක්ෂයේ අදාල ලකුණ ගන්න තියෙන්න ඕන දක්ෂතාවයි ප්‍රස්ථාර ගතකලොත් එන්නෙ y=x^2 වගේ හැඩයක් තියන ප්‍රස්ථාරයක්. තේරෙන්නැති කියල හිතෙනව. A3 ගන්න අය රට යනව තමයි, ගන්න A3 නියම rank එකකුත් එක්කනම් scholarship එකකින් රට යන්න පුළුවන්නම් හොඳයි. ඒත් ඔයා පිටරට තියන westminister වගේ university එකක් මෙහෙ තියන SLIIT වගේ එකක් එක්ක පටලවගන. මේ දෙකේ වෙනසක් නෑ කියලද කියන්න හදන්නෙ.? ඒ මෝඩ ප්‍රශ්ණෙට මේ ත්‍රෙඩ් එකේ ඉස්සෙල්ල උත්තර දුන්න ආයි උත්තර දෙන්න කැමති නෑ පස්සට ගිහින් බලන්න. SLIIT එකේ කරල අර ඕස්ට්‍රේලියාවෙ උපාධිය හම්බෙනව. උපාධිය හොඳයි. ඒත් අර university එකේ internal students ල 100ක් උපාධි ගන්න එකයි SLIIT එකෙන් අරෙහෙට transfer වෙලා අර උපාධියම ගන්න 100 දෙනෙකුයි සලකා බැලුවොත් පැහැදිලිවම ඒ සිසුන්ට වඩා මෙහෙන් යන සිසුන්ගෙ මද්‍යන දක්ෂතාවය අඩුයි. මොකද මෙහෙන් එහෙ ඔය විදිහට යන්න හිටපු දක්ෂයො ටික මෙහෙ රජයේ කැම්පස් වලට කලින්ම ඇදල ගත්ත නිසා. අර පිරිස් දෙකම අර එකම ඕස්ට්‍රේලියන් උපාධිය අරන් graduate වෙනව. ඒක ඒ university එකෙන් හිතන්න ඕන ප්‍රශ්ණයක්. අනික අර internal students ල 100 ගෙ research papers 4ක් publish වෙනකොට මුන්ගෙන් එකක්වත් publish වෙයිද කියල ඒ university එකෙන්ම හිතන්න ගත්ත දාට බලමුකො:rolleyes::) මේ ත්‍රෙඩ් එකේ ඉන්න කෙනෙකුටයි අපේ scurvy ටයි නියම graphic softwares දාපු සුපිරි කොම්පියුටර් 2ක් දුන්නොත් හැමෝම පිළිගනී වඩාත් හොඳ නිර්මාණය බිහිවෙන්නෙ scurvy අතින් බව......... අපේ කැම්පස් ගැනනම් කියන්න එන්න එපා. සලකා බැලිය යුතු හේතු කිපයක් නිසා ඒව වල global ranks පහත තිබ්බට ඉස්සරහට අනිවාර්යයෙන්ම rank එක උඩට එන එක එනව. එදාට ආයි ත්‍රෙඩ් එක බම්ප් කරන්නම්. ප්‍රධාන හේතුව තමා මෙහෙන් graduate වෙච්ච අය රට පනින එක රටේ දේශපාලනයයි අරවයි මේවයි කියල. ඒ ගැන මෙතන ඉන්න ගොං හරක් ගොඩේ කතා කරන්න කිසිම අමාරුවක් නෑ. දාල තිබ්බෙ මෝඩ ප්‍රශ්ණයක් නිසයි උත්තර නොදී හිටියෙ. නත්තන් අපේ කාලෙ නාස්ති වෙනව අපිට ලැබෙන ප්‍රයෝජනයක් නැති නිසා, දැන් මගෙ උත්තරේට පුළුවන්නම් උත්තර දෙන්නකො[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom