Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුද්ගලික විශ්ව විද්‍යාල(පොන්නයාට-පිලිතුර&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට අන්තිමට කියන්න තියෙන්නේ මේ පිංතූරේ තියෙන දේ !!!

මේකයි කවදාවත් ප්‍රවට් යුනිවසිටි එකක කොල්ලෙක් කියන්නේ නැහැ රජය කැම්පස් අසාදාරනයි වහන්න ඔනේ කියලා !!!!

ඉතින් මොන මගුලටද රජයේ යුනිවර්සිටි වල උන් ප්‍රයිවට් ඒවා වහන්න හදන්නේ???

රජයේ යුනිවර්සිටි වල ඉන්නේ සුපිරිම වැඩ්ඩෝ නම් ඉතින් රැකියා වෙළදපොලෙන් නිකන්ම එයාලට හොද මිලක් නියම වෙයි !!!

මෙතන සීන් එක තියෙන්නේ මැත්ස් බයෝ කරපු මිනිස්සුන්ට මොලේ තියෙනවා කොමස් ආර්ට් කරපු අයටයි ප්‍රයිවට් යුනි වලට ගිය උන්ටයි මොලේ නැහැ කියන එකනේ,එත් මේකනේ ඇත්ත බයෝ කරපු ඩොක්ටස්ලා සමජයට ඔනේ,මැත්ස් කරපු ඉන්ජිනේරුවෝ ඉන්න ඔනේ, ඒ විතරක් මදිනේ..... ඉන්ජිනේරුවෝ හිටියට වැඩක් තියෙනවාද ව්‍යවසායකයෙක් නැතුව??? ඉන්ජිනේරුවන්ට ජොබ් කොහෙද ?? ඒකට කොමස් විෂයට අදාල ව්‍යවසායකයෙක් ඔනේ,ආයතනේ පරිපාලන කටයුතු හරියට ගෙනියන්න කොමස් කරපු කළමණාකරුවෝ ඔනේ,සැලරි හදන්න යන්තමින් හරි ඒලෙවල් ගොඩ දාගත්ත එකවුන්ටන් කෙනෙක් ඔනේ !!! ඔකනේ සත්‍ය කතාව !!!

ඔක වහන්න තමයි මැත්ස් කාරයෝ කෑ ගහන්නේ කොමස්කාරයෝ මෝඩයෝ කියලා, හැබැයි ඇත්ත බලද්දි ආයතනයක විධායක පුටුවේ ඉදන්,ඉහල කලමණාකරනේ ඉදන් පහල කලමනාකරණය වෙනකන් ඉන්නේ කොමස් විෂය ධාරාවට සම්භන්ද අය !!! බොරු කියලා හිතෙනවා නම් ආයතනයකට ගිහින් බලන්න !!!!

තව කියනවා නම් ශේයාස් වලට වෙනකන් යනවා !!! ඉතින් ගොන්නු වගේ කෑ නොගහා යුනි ගියානම් දෙය්යනේ කියලා ඉගෙන ගනින්,අනිත් උන් සල්ලි දීලා ඉගෙන ගත්තයි කියලා උබේ අතින් සල්ලි යන්නේ නැහැනේ !!! එතනින් එලියට එන උන් ගොන්නුද නැද්ද කියලා ඒ මිනිස්සුන්ව වැඩට ගන්න ආයතන වලින් තීරණය කරයි!!!

[QUOTE="වැඩ්ඩා, post: 15268478, member: 388598"] [COLOR="Red"][SIZE="4"]මට අන්තිමට කියන්න තියෙන්නේ මේ පිංතූරේ තියෙන දේ !!! [CENTER][IMG]http://asnailinmypocket.files.wordpress.com/2013/02/equality-and-justice.jpg[/IMG][/CENTER] මේකයි කවදාවත් ප්‍රවට් යුනිවසිටි එකක කොල්ලෙක් කියන්නේ නැහැ රජය කැම්පස් අසාදාරනයි වහන්න ඔනේ කියලා !!!! ඉතින් මොන මගුලටද රජයේ යුනිවර්සිටි වල උන් ප්‍රයිවට් ඒවා වහන්න හදන්නේ??? රජයේ යුනිවර්සිටි වල ඉන්නේ සුපිරිම වැඩ්ඩෝ නම් ඉතින් රැකියා වෙළදපොලෙන් නිකන්ම එයාලට හොද මිලක් නියම වෙයි !!! මෙතන සීන් එක තියෙන්නේ මැත්ස් බයෝ කරපු මිනිස්සුන්ට මොලේ තියෙනවා කොමස් ආර්ට් කරපු අයටයි ප්‍රයිවට් යුනි වලට ගිය උන්ටයි මොලේ නැහැ කියන එකනේ,එත් මේකනේ ඇත්ත බයෝ කරපු ඩොක්ටස්ලා සමජයට ඔනේ,මැත්ස් කරපු ඉන්ජිනේරුවෝ ඉන්න ඔනේ, ඒ විතරක් මදිනේ..... ඉන්ජිනේරුවෝ හිටියට වැඩක් තියෙනවාද ව්‍යවසායකයෙක් නැතුව??? ඉන්ජිනේරුවන්ට ජොබ් කොහෙද ?? ඒකට කොමස් විෂයට අදාල ව්‍යවසායකයෙක් ඔනේ,ආයතනේ පරිපාලන කටයුතු හරියට ගෙනියන්න කොමස් කරපු කළමණාකරුවෝ ඔනේ,සැලරි හදන්න යන්තමින් හරි ඒලෙවල් ගොඩ දාගත්ත එකවුන්ටන් කෙනෙක් ඔනේ !!! ඔකනේ සත්‍ය කතාව !!! ඔක වහන්න තමයි මැත්ස් කාරයෝ කෑ ගහන්නේ කොමස්කාරයෝ මෝඩයෝ කියලා, හැබැයි ඇත්ත බලද්දි ආයතනයක විධායක පුටුවේ ඉදන්,ඉහල කලමණාකරනේ ඉදන් පහල කලමනාකරණය වෙනකන් ඉන්නේ කොමස් විෂය ධාරාවට සම්භන්ද අය !!! බොරු කියලා හිතෙනවා නම් ආයතනයකට ගිහින් බලන්න !!!! තව කියනවා නම් ශේයාස් වලට වෙනකන් යනවා !!! ඉතින් ගොන්නු වගේ කෑ නොගහා යුනි ගියානම් දෙය්යනේ කියලා ඉගෙන ගනින්,අනිත් උන් සල්ලි දීලා ඉගෙන ගත්තයි කියලා උබේ අතින් සල්ලි යන්නේ නැහැනේ !!! එතනින් එලියට එන උන් ගොන්නුද නැද්ද කියලා ඒ මිනිස්සුන්ව වැඩට ගන්න ආයතන වලින් තීරණය කරයි!!! [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom