Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුද්ගලික විශ්ව විද්‍යාල(පොන්නයාට-පිලිතුර&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="banda065" data-source="post: 15786934" data-attributes="member: 27834"><p><span style="font-size: 22px"><span style="color: Red">මෙතන ප්රනයිවේට් කැම්පස් වලට හොදයි කියල කෑ ගහන අය ගොඩ දෙනෙක්ගෙ දෙමව්පියො සල්ලි තියෙන පොසත් අය තමයි. සමහරවිට උබලගෙ අම්මල තාත්තල ඔය තත්වෙට ආවෙත් රජයෙන් නිකම් ඉගෙන ගෙන වෙන්නත් පුලුවන්. කැම්පස් වල කොල්ලො 1000ක් මැරුනත් ප්රමයිවට් කැම්පස් ගේනව කියන එස්. බී. ත් එහෙම එකෙක්නෙ. උගෙ දරුවන්ට ගවමන්ට් යුනි යන්න ඔනි උනේ නෑ තමයි. ඔව් මචන් එහෙම අයගේ දරුවො විදියට උබල ගොඩක් වාසනා වන්තයි තමයි. උබලට ඉගෙන නොගත්තත් පිස්සු කෙලින්න තරම් සල්ලි තියෙනව තමයි. ඒත් මචන් මේ රටේම ඉන්නව උබල කිව වගෙ හිගන මිනිස්සුත්. උන් එදා වේල හොයගෙන කන්නෙත් බොහොම අමරුවෙන්. සෑහෙම එවුන්ගෙ දරුවෙක්ට ස්කොලෙ යවාගනත් විය්දම් කරගන්නෙ අමරුවෙන්. මෙතන රජයෙ කැම්පස් වලට යන එවුන්ට හිගන්නො මොඩයො කියල බනින උබලට රජයෙ කැම්පස් එකකට යන්න සෙට් උනත් උබලට එකෙ වටිනකමක් නැ තමයි. එත් මචන් එකෙ වටිනකමක් දැනෙන දුප්පත් එවුනුත් මේ රටේම ඉන්නව. ගොඩක් වෙලාවට උබලට ඔහොම සල්ලි හයියක් ලැබුනෙ උබලගෙ දෙමව්පියො ඒ අසරනයින්ගේ දෙමව්පියන්ගෙන් සල්ලි හූරගෙන කාල වෙන්නත් පුලුවන්. ඒ වගේම ඔය ප්‍ර යිවෙට් යුනිවසිට්ය් එපා කියල කෑ ගහන ගවමන්ට් යුනිවසිටි වල ඉන්න එවුන් කැම්පස් ඇවිල්ලයි ඉන්නෙ. උන්ට කොහොමත් ඩිග්රිකය ගන්න පුලුවන්. උන් එහෙම කෑ ගැහුවම උන්ට ලැබෙන්නෙ පොලු පාරවල් විතරයි. උන් කොහොම හරි ඉගෙන ගෙන කවද හරි යම් මට්ටමකට ඒවි. උන්ගෙ දරුවොන්ටත් රජයේ නොමිලේ අධ්යානපනය නොලැබුනා උනත් උගන්වන්න පුලුවන් මට්ටමකට උන් ඒවි. ඒ දරුවොත් උබල වගෙම අම්මල තාත්තලගෙ සල්ලි වලින් පිස්සු කෙලල ඉගෙන නොගෙන උනත් උබල වගේම ප්රනයිවට් යුනි. ඔනි කියල ගවමන්ට් යුනිවලට බනීවි. එදාට ඔය අද ගවමන්ට් යුනි එප කියන එවුනුත් ප්රඋයිවට් ඒව ඔනි කියල උබලගෙ අම්මල තාත්තල වගේම කෑ ගහයි. ඒත් මචන් මෙ රටේ ඉන්නවා තවත් උන්ගෙ අම්මල තත්තල වගෙ ඩුප්පත් එවුන් උන්ටත් දරුවො ඉන්නව. උන්ට ඉගෙන ගන්නනම් මේ නිදහස් අධ්යාපපනය රැකිල තියෙන්න ඔනි. ඒක අහෙම නොතිබුනනම් සමහරවිට උබලට අද මෙතන මෙහෙම නිදහස් අධ්‍යා පනයට විරුද්ධව කෑ ගහන්න හයියක් දෙන්න උබලගෙ අම්මල තාත්තල ඉගෙන ගෙන මට්ටමකට නෑවිත් ඉන්නත් ඉඩ තිබුන කියල මතක තියගනිල්ලා. උන්ට උබල ඉගෙන ගන්න එකෙ ඉරිසියවක් තියෙන්න විඩ්යක් නැ. ඈත් ඉස්සරහට උන් වගෙ දුප්පත් එවුන්ට ඉගෙන ගන්න නිදහස් අධ්යා්පනය නැති වෙන එක ගැන වේදනාවක්නම් උන් ගාව ඇති. ප්රගයිවට් බස් ආපුවම සී.ටී.බී. එකට වුන දේ උබල දන්නවනෙ. ඒ සී.ටී.බී. වල නොමිලේ ට්රාදන්ස්පොට් කරලත් නෙමේනෙ. උබලට මේක කියෙව්වම මාවත් හිගන්නෙක් වෙන්න ප්ව්ඩ්යට පේන්න පුලුවන්. ඔව් මචන් මාත් අඩ මෙතන ඉන්නෙ නිදහස් අධ්යාගපනය නිසඉ. එහෙම නොවුනනම් මගෙ අම්මල තත්තලට මව මේඉ තත්වෙට ගේන්න පුලුවන් කමක් නෑ. ඒත් මට මගෙ දරුවන්ට උගන්වන්න නිදහස් අධ්‍යා පනේ නැතුවත් හොදටම පුලුවන්. ඒත් තවත් දුප්පත් අම්මල තත්තල මේ රටෙ ඉන්නව. උන්ගෙ දරුවොත් ඉගෙනගන්න ඔනි කියලයි මම හිතන්නෙ.ඒ දෙමව්පියන්ට ඉන්න උබල වගේ මැට්ටො වගෙ එව්වන්ටත් නෙමෙයි. ඉගෙන ගන්න පුලුවන් උනත් දුප්පත්කම නිස උබලට වගෙ ඩිග්රි්යට ලක්ශ 7, 8 ක් තියා එක ලක්ශයක්වත් බැරි එවුන්ට.</span></span></p></blockquote><p></p>
[QUOTE="banda065, post: 15786934, member: 27834"] [SIZE="6"][COLOR="Red"]මෙතන ප්රනයිවේට් කැම්පස් වලට හොදයි කියල කෑ ගහන අය ගොඩ දෙනෙක්ගෙ දෙමව්පියො සල්ලි තියෙන පොසත් අය තමයි. සමහරවිට උබලගෙ අම්මල තාත්තල ඔය තත්වෙට ආවෙත් රජයෙන් නිකම් ඉගෙන ගෙන වෙන්නත් පුලුවන්. කැම්පස් වල කොල්ලො 1000ක් මැරුනත් ප්රමයිවට් කැම්පස් ගේනව කියන එස්. බී. ත් එහෙම එකෙක්නෙ. උගෙ දරුවන්ට ගවමන්ට් යුනි යන්න ඔනි උනේ නෑ තමයි. ඔව් මචන් එහෙම අයගේ දරුවො විදියට උබල ගොඩක් වාසනා වන්තයි තමයි. උබලට ඉගෙන නොගත්තත් පිස්සු කෙලින්න තරම් සල්ලි තියෙනව තමයි. ඒත් මචන් මේ රටේම ඉන්නව උබල කිව වගෙ හිගන මිනිස්සුත්. උන් එදා වේල හොයගෙන කන්නෙත් බොහොම අමරුවෙන්. සෑහෙම එවුන්ගෙ දරුවෙක්ට ස්කොලෙ යවාගනත් විය්දම් කරගන්නෙ අමරුවෙන්. මෙතන රජයෙ කැම්පස් වලට යන එවුන්ට හිගන්නො මොඩයො කියල බනින උබලට රජයෙ කැම්පස් එකකට යන්න සෙට් උනත් උබලට එකෙ වටිනකමක් නැ තමයි. එත් මචන් එකෙ වටිනකමක් දැනෙන දුප්පත් එවුනුත් මේ රටේම ඉන්නව. ගොඩක් වෙලාවට උබලට ඔහොම සල්ලි හයියක් ලැබුනෙ උබලගෙ දෙමව්පියො ඒ අසරනයින්ගේ දෙමව්පියන්ගෙන් සල්ලි හූරගෙන කාල වෙන්නත් පුලුවන්. ඒ වගේම ඔය ප්‍ර යිවෙට් යුනිවසිට්ය් එපා කියල කෑ ගහන ගවමන්ට් යුනිවසිටි වල ඉන්න එවුන් කැම්පස් ඇවිල්ලයි ඉන්නෙ. උන්ට කොහොමත් ඩිග්රිකය ගන්න පුලුවන්. උන් එහෙම කෑ ගැහුවම උන්ට ලැබෙන්නෙ පොලු පාරවල් විතරයි. උන් කොහොම හරි ඉගෙන ගෙන කවද හරි යම් මට්ටමකට ඒවි. උන්ගෙ දරුවොන්ටත් රජයේ නොමිලේ අධ්යානපනය නොලැබුනා උනත් උගන්වන්න පුලුවන් මට්ටමකට උන් ඒවි. ඒ දරුවොත් උබල වගෙම අම්මල තාත්තලගෙ සල්ලි වලින් පිස්සු කෙලල ඉගෙන නොගෙන උනත් උබල වගේම ප්රනයිවට් යුනි. ඔනි කියල ගවමන්ට් යුනිවලට බනීවි. එදාට ඔය අද ගවමන්ට් යුනි එප කියන එවුනුත් ප්රඋයිවට් ඒව ඔනි කියල උබලගෙ අම්මල තාත්තල වගේම කෑ ගහයි. ඒත් මචන් මෙ රටේ ඉන්නවා තවත් උන්ගෙ අම්මල තත්තල වගෙ ඩුප්පත් එවුන් උන්ටත් දරුවො ඉන්නව. උන්ට ඉගෙන ගන්නනම් මේ නිදහස් අධ්යාපපනය රැකිල තියෙන්න ඔනි. ඒක අහෙම නොතිබුනනම් සමහරවිට උබලට අද මෙතන මෙහෙම නිදහස් අධ්‍යා පනයට විරුද්ධව කෑ ගහන්න හයියක් දෙන්න උබලගෙ අම්මල තාත්තල ඉගෙන ගෙන මට්ටමකට නෑවිත් ඉන්නත් ඉඩ තිබුන කියල මතක තියගනිල්ලා. උන්ට උබල ඉගෙන ගන්න එකෙ ඉරිසියවක් තියෙන්න විඩ්යක් නැ. ඈත් ඉස්සරහට උන් වගෙ දුප්පත් එවුන්ට ඉගෙන ගන්න නිදහස් අධ්යා්පනය නැති වෙන එක ගැන වේදනාවක්නම් උන් ගාව ඇති. ප්රගයිවට් බස් ආපුවම සී.ටී.බී. එකට වුන දේ උබල දන්නවනෙ. ඒ සී.ටී.බී. වල නොමිලේ ට්රාදන්ස්පොට් කරලත් නෙමේනෙ. උබලට මේක කියෙව්වම මාවත් හිගන්නෙක් වෙන්න ප්ව්ඩ්යට පේන්න පුලුවන්. ඔව් මචන් මාත් අඩ මෙතන ඉන්නෙ නිදහස් අධ්යාගපනය නිසඉ. එහෙම නොවුනනම් මගෙ අම්මල තත්තලට මව මේඉ තත්වෙට ගේන්න පුලුවන් කමක් නෑ. ඒත් මට මගෙ දරුවන්ට උගන්වන්න නිදහස් අධ්‍යා පනේ නැතුවත් හොදටම පුලුවන්. ඒත් තවත් දුප්පත් අම්මල තත්තල මේ රටෙ ඉන්නව. උන්ගෙ දරුවොත් ඉගෙනගන්න ඔනි කියලයි මම හිතන්නෙ.ඒ දෙමව්පියන්ට ඉන්න උබල වගේ මැට්ටො වගෙ එව්වන්ටත් නෙමෙයි. ඉගෙන ගන්න පුලුවන් උනත් දුප්පත්කම නිස උබලට වගෙ ඩිග්රි්යට ලක්ශ 7, 8 ක් තියා එක ලක්ශයක්වත් බැරි එවුන්ට.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom