Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුද්ගලික විශ්ව විද්‍යාල(පොන්නයාට-පිලිතුර&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්‍රේඩ් එකේ එක එක්කෙනා එක එක දෙවල් කියනවා .සමහරු කියනව A/L පාස් වෙන එවුන් වැඩ්ඩෝ නෙමේ .රජයේ කැම්පස් යන්නේ පොත්ගුල්ලෝ කියලා .තව සමහරු කියනවා " A/L පාස් වෙන්න බැරි අඩු ලකුණු තියෙන උන් තමා ප්‍රයිවට් කැම්පස් වල ඉන්නේ .උන් හෙන මැටොටෝ " කියලා .ඒ අතර තව අය කියනවා " ආණ්ඩුවේ කැම්පස් යන්නේ පොත්ගුල්ලෝ ,උන්ට කිසිම ප්‍රායෝගික න්‍යායක් නැහැ .ඒත් ප්‍රයිවට් එව්වයෙ උන්ට ප්‍රැක්ටිකල් දැනුම තියෙනවා " කියලා .තව අය මෙහෙමත් කියනවා "හිහ් ඔය සමහරක් උන්ට නරියා මිදි තිත්තයි කිව්ව වගේ ආන්ඩුවේ කැම්පස් යන්න පුළුවන් වෙච්ච උන්ට ඉරිසියා කර කර බැණ බැණ ඉන්නවා " කියලා.මේ අතර කිහිප දෙනේක් ප්‍රයිවට් කැම්පස් යන අයට සල්ලි ගෙවල යන නිසා උපාධි කඩ කාරයෝ කියලා බනිනවා .ආණ්ඩුවේ කැම්පස් වලට යන අයට පිනට ඉගෙන ගන්න හිඟන්නො කියලා .

…හරි මෙව්වා එක එක්කෙනා අදහස් .දැන් මම යටින් පල කරන්න යන්නේ මේ රටේ ඉන්න කීර්තිමත් විද්වතෙක් වෙච්ච මහාචාර්ය නලින් ද සිල්වා මහතා අධ්‍යාපනය හා සම්බන්ධ කිව්ව වචන ටිකක් .පොඩ්ඩක් ඒකත් කියවල බලන්න .

…" බටහිර ගණිතය බටහිර දැනුමෙහි වඩාත් ම වියුක්ත දැනුම් පද්ධතිය වෙයි. අද ලෝකයේ දක්ෂතම බටහිර ගණිතඥයන් ඇත්තේ රුසියාව ඇතුළු නැගෙනිර යුරෝපයෙහි ය. බොහෝ විට උතුරු ඇමරිකාවෙහි හා බටහිර යුරෝපයෙහි ජීවත්වන ද’ක්‍ෂතම බටහිර ගණිතඥයන්ගේ සම්භවය

නැගෙනහිර යුරෝපයෙහි ය. ඔවුහු එම රටවලට නැගෙනහිර යුරෝපීය රටවලින් සංක්‍රමණය වුවෝ වෙති. වඩාත් ම දක්ෂ බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෝ හා බටහිර දාර්ශනිකයෝ බටහිර යුරෝපයේ නැගෙනහිරට වූ රටවල් වන ඕස්ට්‍රියාව (සුප්‍රසිද්ධ වියනා කවය නම් දාර්ශනිකයන්ගේ කවය ඕස්ට්‍රියාවෙහි අගනුවර වූ වියනා නගරය ආශ්රිත ව බිහිවිය.) හා ජර්මනිය ජන්මභූමි කොට ඇත්තෝ වෙති.

මෙහි දී දක්ෂ යනුවෙන් හැඳින්වෙන්නේ උසස් පෙළ පරීක්ෂණයෙන් A සාමාර්ථ තුනක් ලබාගැනීම හෝ උපාධි පරීක්ෂණයෙන් ප්‍රථම පංතියේ(first class) සාමාර්ථයක් ලබාගැනීම හෝ නො වේ. චීනය, ඉන්දියාව හා ලංකාව වැනි රටවල සිසුහු බටහිර දැනුම සම්බන්ධ විභාගවලින් ඉතා ඉහළින් සමර්ථ වෙති. එහෙත් ඔවුහු බටහිර දැනුම නිර්මාණයෙහි දක්ෂයෝ නො වෙති. දක්ෂයා යනුවෙන් මෙහි දී හැඳින්වෙන්නේ දැනුම නිර්මාණය කිරීමෙහි ලා දක්ෂයෙකි.

උතුරු ඇමරිකාවට ගිය ද අපේ සිසුහු ඉතා ඉහළින් විභාග සමත් වෙති. එහෙත් ඔවුන්ට බටහිර දැනුමෙහි කේන්ද්‍රයෙහි දැනුම නිර්මාණය කළ හැකි නො වේ. මේ බව විශ්වවිද්‍යාලවල උගන්වන ඇමරිකානුවෝ ද දනිති. ඔවුන්ගේ නිරක්ෂණය වී ඇත්තේ ඉන්දිය හා චීන සිසුන් විභාගවලින් ඉහළින් සමත්වන නමුත් පර්යේෂණයෙහි ලා දක්ෂයන් නොවන බව ය. මෙය ලංකාවෙන් ඇමරිකාවට යන සිසුන් සම්බන්ධයෙන් ද වලංගු ය.

මෙයින් අදහස් වන්නේ අපේ සිසුන්ට ආචාර්ය උපාධි ලබාගැනීමේ අවහිරයක් ඇති වන බව නො වේ. බොහෝ විට ආචාර්ය උපාධියක් සඳහා කෙරෙනුයේ අදාළ ක්ෂෙත්රයෙහි පරිධියෙහි ඇති ගැටළුවක් විසඳීම ය. විභාගවලින් සමත්වීමේ හැකියාවක් ඇති සිසුන්ට එය විශාල ගැටළුවක් නො වේ. එහෙත් බටහිර දැනුම් ක්ෂෙත්රවල කේන්ද්‍රයෙහි නව සංකල්පයක්, නව ප්‍රවාදයක් නිර්මාණය කිරීමෙහි ලා ආසියාතික සිසුහු දක්ෂතාවක් නො පෙන්වති. "

" කිසිම සිංහලයකුට නොබෙල් ත්‍යාගයක් ලැබී නොමැතිවා පමණක් නො වේ. මෙරට විද්‍යාඥයන් යැයි කියාගන්නා අය මහත් ඉහළින් සලකන ලංඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය ලබාගැනීමට හැකි වී තිබෙන්නේ එකම එක සිංහලයකුට පමණකි. ඔහු ද සිංහල බෞද්ධයෙක් නො වේ."

" මෙරට විශ්වවිද්‍යාලවලින්(පෞද්ගලික රජයේ දෙකම ) සිදු වී ඇත්තේ සිදුවන්නේ කරුණු දෙකක් පමණ ය.

එකක් ඇතැමුනට සමාජ හිණිමගේ ඉහළට යෑමට අවස්ථාව ලබාදීම ය. අනෙක ඇතැමුනට තම අනාගත සහකරු හෝ සහකාරිය හෝ මුණ ගැසීමේ අවස්ථාව ලබා දීම ය .

…මෙරට විශ්වවිද්‍යාල හැඳින්විය යුත්තේ මංගල සේවා ආයතන ලෙසය ."

…ඉතිං මේ මම කියන එව්වා නෙමේ නලින් ද සිල්වා මහත්තය කියන එව්වා .කවුද මේ නලින්  ද සිල්වා කියන්නේ ලංකාවෙ පළපුරුදු මහාචර්ය වරයෙක් වගේන ගණිතය භෞතික විද්‍යාව පිළිබඳ විශාරදයෙක් ,ඒ වගේම විශ්වවේදය පිළිබඳව ආචාර්ය උපාධි දාරියෙක් .මේ ආචාර්ය උපාධිය මොහු අවස කරලා තියෙන්නේ අවුරුදු එකහාමාරෙන්

(සාමන්ය්යෙන් ආචාර්ය උපාධිය සඳහා අවුරුදු 3 ක් අවමයෙන් ගත කරයි).

…අපි කියන විදියට කියනවානම් "වැඩ්ඩෙක් ".හැබැයි මෙයා ආණ්ඩුවට කඩේ යනවා .ඒක්ට නම් මම කැමති නැහැ .ඒත් මෙ වගේ අධ්‍යාපනික කාරණාවලදි මෙතුමා කියන එව්වට මම එකඟ වෙනවා .ඉතිං මගේ තර්කය තමා තාම් කිසිම පෞද්ගලික ,රජයේ කැම්පස් වලින් හරි හමන් වැඩ්ඩෙක් බිහිවී නැති බවයි .

මොකද ලංකාවෙ නමටවත් තාම අපේ දෙයක් බිහි වෙලා නැහැ .ගෙනාවොත් දෙයක් පිට රටින් .හැදුවොත් දෙයක් ඒක අම්බානක කොපියක්. රටේ ප්‍රධාන ආදායම මාර්ගය වෙලා තියෙන්නේ විදේශ විනිමය .කවුද මේ විදේශ විනිමය ගෙන්නේ ? කෙළින්ම කියනවනම් උසස් අධ්‍යාපනයෙන් ඉහලට යන්න බැරි වෙච්ච මිනිස්සු .ea මිනිස්සු පිට රට වැඩ කරන්නේ කම්කරුවෝ විදියට .ඉතිං අපේ රටේ මෙච්චර ප්‍රයිවට් රජයේ එව්වයෙන් බිහි වුණා කියන පොර්වල් මොකද කරලා තියෙන්නේ ? මොකුත් නැහැ .නේ ? හැබැයි මතක තියාගනිල්ලා මේකත් .ප්රභාකරන් උතුරේ යුද්ධේ කාලෙදී ගුවන් යානා හැදුවා ,පතරොම් ,අවි ආයුධ හැදුවා .හැබයි අපි ?

පොඩ්ඩක් හිතන්න වෙනවා ඔය වැඩර් ලාට .මොකද "ගන්න අපේ දේ " කියලා පොඩි පොඩි සමහරක් දේවල් හැදෙනවා දවස ගානේ .එව්ව අපි අගය කරනවා .ඒත් එව්වා ගැන නෙමේ මම මේ කතා කරන්නේ .ඊට එහා ගිය දෙයක් .ඊට එහා ගිය දෙයක් කිව්වේ රටක් විදියට ගැම්මක් ඇතුව ඉස්සරහට යන්න පුළුවන් දෙයක් .ඉතිං එහෙම දෙයක් හැදුන දවසට තමා නියම වැඩර් කෙනෙක් කියලා කියන්න පුළුවන් වෙන්නේ

[QUOTE="BruceWayne92, post: 15787507, member: 491755"] [COLOR=RoyalBlue][B][SIZE=4][COLOR=Blue]මේ ත්‍රේඩ් එකේ එක එක්කෙනා එක එක දෙවල් කියනවා .සමහරු කියනව [COLOR=Red]A/L [/COLOR]පාස් වෙන එවුන් වැඩ්ඩෝ නෙමේ .රජයේ කැම්පස් යන්නේ පොත්ගුල්ලෝ කියලා .තව සමහරු කියනවා " [COLOR=Red]A/L[/COLOR] පාස් වෙන්න බැරි අඩු ලකුණු තියෙන උන් තමා ප්‍රයිවට් කැම්පස් වල ඉන්නේ .උන් හෙන මැටොටෝ " කියලා .ඒ අතර තව අය කියනවා " ආණ්ඩුවේ කැම්පස් යන්නේ පොත්ගුල්ලෝ ,උන්ට කිසිම ප්‍රායෝගික න්‍යායක් නැහැ .ඒත් ප්‍රයිවට් එව්වයෙ උන්ට ප්‍රැක්ටිකල් දැනුම තියෙනවා " කියලා .තව අය මෙහෙමත් කියනවා "හිහ් ඔය සමහරක් උන්ට නරියා මිදි තිත්තයි කිව්ව වගේ ආන්ඩුවේ කැම්පස් යන්න පුළුවන් වෙච්ච උන්ට ඉරිසියා කර කර බැණ බැණ ඉන්නවා " කියලා.මේ අතර කිහිප දෙනේක් ප්‍රයිවට් කැම්පස් යන අයට සල්ලි ගෙවල යන නිසා උපාධි කඩ කාරයෝ කියලා බනිනවා .ආණ්ඩුවේ කැම්පස් වලට යන අයට පිනට ඉගෙන ගන්න හිඟන්නො කියලා . …හරි මෙව්වා එක එක්කෙනා අදහස් .දැන් මම යටින් පල කරන්න යන්නේ මේ රටේ ඉන්න කීර්තිමත් විද්වතෙක් වෙච්ච මහාචාර්ය නලින් ද සිල්වා මහතා අධ්‍යාපනය හා සම්බන්ධ කිව්ව වචන ටිකක් .පොඩ්ඩක් ඒකත් කියවල බලන්න . … [COLOR=SeaGreen]…[COLOR=Purple]" බටහිර ගණිතය බටහිර දැනුමෙහි වඩාත් ම වියුක්ත දැනුම් පද්ධතිය වෙයි. අද ලෝකයේ දක්ෂතම බටහිර ගණිතඥයන් ඇත්තේ රුසියාව ඇතුළු නැගෙනිර යුරෝපයෙහි ය. බොහෝ විට උතුරු ඇමරිකාවෙහි හා බටහිර යුරෝපයෙහි ජීවත්වන ද’ක්‍ෂතම බටහිර ගණිතඥයන්ගේ සම්භවය නැගෙනහිර යුරෝපයෙහි ය. ඔවුහු එම රටවලට නැගෙනහිර යුරෝපීය රටවලින් සංක්‍රමණය වුවෝ වෙති. වඩාත් ම දක්ෂ බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෝ හා බටහිර දාර්ශනිකයෝ බටහිර යුරෝපයේ නැගෙනහිරට වූ රටවල් වන ඕස්ට්‍රියාව (සුප්‍රසිද්ධ වියනා කවය නම් දාර්ශනිකයන්ගේ කවය ඕස්ට්‍රියාවෙහි අගනුවර වූ වියනා නගරය ආශ්රිත ව බිහිවිය.) හා ජර්මනිය ජන්මභූමි කොට ඇත්තෝ වෙති. මෙහි දී දක්ෂ යනුවෙන් හැඳින්වෙන්නේ උසස් පෙළ පරීක්ෂණයෙන් [COLOR=Red]A[/COLOR] සාමාර්ථ තුනක් ලබාගැනීම හෝ උපාධි පරීක්ෂණයෙන් ප්‍රථම පංතියේ[COLOR=Red](first class)[/COLOR] සාමාර්ථයක් ලබාගැනීම හෝ නො වේ. චීනය, ඉන්දියාව හා ලංකාව වැනි රටවල සිසුහු බටහිර දැනුම සම්බන්ධ විභාගවලින් ඉතා ඉහළින් සමර්ථ වෙති. එහෙත් ඔවුහු බටහිර දැනුම නිර්මාණයෙහි දක්ෂයෝ නො වෙති. දක්ෂයා යනුවෙන් මෙහි දී හැඳින්වෙන්නේ දැනුම නිර්මාණය කිරීමෙහි ලා දක්ෂයෙකි. උතුරු ඇමරිකාවට ගිය ද අපේ සිසුහු ඉතා ඉහළින් විභාග සමත් වෙති. එහෙත් ඔවුන්ට බටහිර දැනුමෙහි කේන්ද්‍රයෙහි දැනුම නිර්මාණය කළ හැකි නො වේ. මේ බව විශ්වවිද්‍යාලවල උගන්වන ඇමරිකානුවෝ ද දනිති. ඔවුන්ගේ නිරක්ෂණය වී ඇත්තේ ඉන්දිය හා චීන සිසුන් විභාගවලින් ඉහළින් සමත්වන නමුත් පර්යේෂණයෙහි ලා දක්ෂයන් නොවන බව ය. මෙය ලංකාවෙන් ඇමරිකාවට යන සිසුන් සම්බන්ධයෙන් ද වලංගු ය. මෙයින් අදහස් වන්නේ අපේ සිසුන්ට ආචාර්ය උපාධි ලබාගැනීමේ අවහිරයක් ඇති වන බව නො වේ. බොහෝ විට ආචාර්ය උපාධියක් සඳහා කෙරෙනුයේ අදාළ ක්ෂෙත්රයෙහි පරිධියෙහි ඇති ගැටළුවක් විසඳීම ය. විභාගවලින් සමත්වීමේ හැකියාවක් ඇති සිසුන්ට එය විශාල ගැටළුවක් නො වේ. එහෙත් බටහිර දැනුම් ක්ෂෙත්රවල කේන්ද්‍රයෙහි නව සංකල්පයක්, නව ප්‍රවාදයක් නිර්මාණය කිරීමෙහි ලා ආසියාතික සිසුහු දක්ෂතාවක් නො පෙන්වති. " " කිසිම සිංහලයකුට නොබෙල් ත්‍යාගයක් ලැබී නොමැතිවා පමණක් නො වේ. මෙරට විද්‍යාඥයන් යැයි කියාගන්නා අය මහත් ඉහළින් සලකන ලංඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය ලබාගැනීමට හැකි වී තිබෙන්නේ එකම එක සිංහලයකුට පමණකි. ඔහු ද සිංහල බෞද්ධයෙක් නො වේ." " මෙරට විශ්වවිද්‍යාලවලින්[COLOR=Red](පෞද්ගලික රජයේ දෙකම )[/COLOR] සිදු වී ඇත්තේ සිදුවන්නේ කරුණු දෙකක් පමණ ය. එකක් ඇතැමුනට සමාජ හිණිමගේ ඉහළට යෑමට අවස්ථාව ලබාදීම ය. අනෙක ඇතැමුනට තම අනාගත සහකරු හෝ සහකාරිය හෝ මුණ ගැසීමේ අවස්ථාව ලබා දීම ය . …මෙරට විශ්වවිද්‍යාල හැඳින්විය යුත්තේ මංගල සේවා ආයතන ලෙසය ." :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:[/COLOR][/COLOR] … …ඉතිං මේ මම කියන එව්වා නෙමේ නලින් ද සිල්වා මහත්තය කියන එව්වා .කවුද මේ නලින් [/COLOR][/SIZE][/B][/COLOR][COLOR=RoyalBlue][B][SIZE=4][COLOR=Blue][COLOR=RoyalBlue][B][SIZE=4][COLOR=Blue] ද[/COLOR][/SIZE][/B][/COLOR] සිල්වා කියන්නේ ලංකාවෙ පළපුරුදු මහාචර්ය වරයෙක් වගේන ගණිතය භෞතික විද්‍යාව පිළිබඳ විශාරදයෙක් ,ඒ වගේම විශ්වවේදය පිළිබඳව ආචාර්ය උපාධි දාරියෙක් .මේ ආචාර්ය උපාධිය මොහු අවස කරලා තියෙන්නේ අවුරුදු එකහාමාරෙන් (සාමන්ය්යෙන් ආචාර්ය උපාධිය සඳහා අවුරුදු 3 ක් අවමයෙන් ගත කරයි). …අපි කියන විදියට කියනවානම් "වැඩ්ඩෙක් ".හැබැයි මෙයා ආණ්ඩුවට කඩේ යනවා .ඒක්ට නම් මම කැමති නැහැ .ඒත් මෙ වගේ අධ්‍යාපනික කාරණාවලදි මෙතුමා කියන එව්වට මම එකඟ වෙනවා .ඉතිං මගේ තර්කය තමා තාම් කිසිම පෞද්ගලික ,රජයේ කැම්පස් වලින් හරි හමන් වැඩ්ඩෙක් බිහිවී නැති බවයි . [/COLOR][/SIZE][/B][/COLOR][COLOR=Blue][SIZE=4][B]මොකද ලංකාවෙ නමටවත් තාම අපේ දෙයක් බිහි වෙලා නැහැ .ගෙනාවොත් දෙයක් පිට රටින් .හැදුවොත් දෙයක් ඒක අම්බානක කොපියක්. රටේ ප්‍රධාන ආදායම මාර්ගය වෙලා තියෙන්නේ විදේශ විනිමය .කවුද මේ විදේශ විනිමය ගෙන්නේ ? කෙළින්ම කියනවනම් උසස් අධ්‍යාපනයෙන් ඉහලට යන්න බැරි වෙච්ච මිනිස්සු .ea මිනිස්සු පිට රට වැඩ කරන්නේ කම්කරුවෝ විදියට .ඉතිං අපේ රටේ මෙච්චර ප්‍රයිවට් රජයේ එව්වයෙන් බිහි වුණා කියන පොර්වල් මොකද කරලා තියෙන්නේ ? මොකුත් නැහැ .නේ ? හැබැයි මතක තියාගනිල්ලා මේකත් .ප්රභාකරන් උතුරේ යුද්ධේ කාලෙදී ගුවන් යානා හැදුවා ,පතරොම් ,අවි ආයුධ හැදුවා .හැබයි අපි ? :shocked::shocked::shocked::shocked::shocked::shocked: පොඩ්ඩක් හිතන්න වෙනවා ඔය වැඩර් ලාට .මොකද "ගන්න අපේ දේ " කියලා පොඩි පොඩි සමහරක් දේවල් හැදෙනවා දවස ගානේ .එව්ව අපි අගය කරනවා .ඒත් එව්වා ගැන නෙමේ මම මේ කතා කරන්නේ .ඊට එහා ගිය දෙයක් .ඊට එහා ගිය දෙයක් කිව්වේ රටක් විදියට ගැම්මක් ඇතුව ඉස්සරහට යන්න පුළුවන් දෙයක් .ඉතිං එහෙම දෙයක් හැදුන දවසට තමා නියම වැඩර් කෙනෙක් කියලා කියන්න පුළුවන් වෙන්නේ :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: …[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom