Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුද්ගලික විශ්ව විද්‍යාල(පොන්නයාට-පිලිතුර&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උන්ට කියන්නේ තියෙන්නේ ඇත්තට මොලේ කචල් කියලා තමයි .....

රජයේ කැම්පස් ,නැත්තම් private කැම්පස් කියලා වෙනසක් නෑ ... ප්‍රමිතිය දෙකම එකයි ...අපේ දියුණු වෙමින් පවතින රටක් අපි තාමත් රජයෙන් යැපෙනවා අද්යපනයට S 3ක් කියන්නේ හොඳටම ඇති තව ඉහලට යන්න ..එනම් මුන් කියන විදියට බැලුවොත් සමහර A 3ක් ගත්ත එවුනුත් මෝඩයි කියනඑක ..මොකද ළමයි pass වෙන ගණන වැඩි උනාම ඉඩ මදිවෙනවා කැම්පස් වල ...........දියුණු රටවල කෙලින්ම degree එක ගහන්නේ private වල මොකද අපිට ඕනේ දැනුම සහ හොඳ ප්‍රමිතියක් තියෙන ආයතනයක් ...

ඔය private කරන්නෙත් රජයේ කැම්පස් වල lectures ළමා තමයි මටනම් හිතෙන්නේ උන් lecture කරනවා සාපේක්ෂව හොඳයි private තැන්වල රජයේ කැම්පස් වලට වඩා ..........

අනික රජයේ degree එක ගත්ත මදිවට රජයේ රක්ෂාවකට මැරෙනවා පිකටින්ග් කරනවා ඉතින් කොහොමද මචං රටක් ගොඩ යන්නේ ............

දැන් තියෙන අද්යාපන ක්‍රමය වෙනස් A / L ඉවරද Dual HND එකක් කරනවා (Level 5 )

with 2 year පළපුරුද්ද එක්ක (Level 7 ) කරනවා ....ඊටපස්සේ අවරුද්දකට අඩු කාලෙකින් MBA Msc කරනවා .....

මේවා අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම පිලිගන්නවා ........... මුන් ඔය කියන කතා දැක්කම ඇත්තටම ඉගෙන ගත්ත එවුන්ද කියලත් සැකයි ..........

[QUOTE="mil rox, post: 15788526, member: 428071"] [B][SIZE="4"][COLOR="Magenta"]උන්ට කියන්නේ තියෙන්නේ ඇත්තට මොලේ කචල් කියලා තමයි ..... රජයේ කැම්පස් ,නැත්තම් private කැම්පස් කියලා වෙනසක් නෑ ... ප්‍රමිතිය දෙකම එකයි ...අපේ දියුණු වෙමින් පවතින රටක් අපි තාමත් රජයෙන් යැපෙනවා අද්යපනයට S 3ක් කියන්නේ හොඳටම ඇති තව ඉහලට යන්න ..එනම් මුන් කියන විදියට බැලුවොත් සමහර A 3ක් ගත්ත එවුනුත් මෝඩයි කියනඑක ..මොකද ළමයි pass වෙන ගණන වැඩි උනාම ඉඩ මදිවෙනවා කැම්පස් වල ...........දියුණු රටවල කෙලින්ම degree එක ගහන්නේ private වල මොකද අපිට ඕනේ දැනුම සහ හොඳ ප්‍රමිතියක් තියෙන ආයතනයක් ... ඔය private කරන්නෙත් රජයේ කැම්පස් වල lectures ළමා තමයි මටනම් හිතෙන්නේ උන් lecture කරනවා සාපේක්ෂව හොඳයි private තැන්වල රජයේ කැම්පස් වලට වඩා .......... අනික රජයේ degree එක ගත්ත මදිවට රජයේ රක්ෂාවකට මැරෙනවා පිකටින්ග් කරනවා ඉතින් කොහොමද මචං රටක් ගොඩ යන්නේ ............ දැන් තියෙන අද්යාපන ක්‍රමය වෙනස් A / L ඉවරද Dual HND එකක් කරනවා (Level 5 ) with 2 year පළපුරුද්ද එක්ක (Level 7 ) කරනවා ....ඊටපස්සේ අවරුද්දකට අඩු කාලෙකින් MBA Msc කරනවා ..... මේවා අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම පිලිගන්නවා ........... මුන් ඔය කියන කතා දැක්කම ඇත්තටම ඉගෙන ගත්ත එවුන්ද කියලත් සැකයි ..........[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom