Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුද්ගලික විශ්ව විද්‍යාල(පොන්නයාට-පිලිතුර&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.  exam එකක් පාස් වෙන්න බැරි නම් අනිත් උන්ට බනින්න එපා බන්. උඹේ නොහැකියාවට අනිත් මිනිස්සු පලි නෑ. උඹට එක පාරින් පාස් වෙන්න බැරි වුනාට, බංග්ලා මෙඩිසින් කරපු එක පාරින් පාස් වෙච්ච ලොකු ලොකු කනෙක්ශන් නැති එවුන් මමත් දැකලා තියෙනවා. ප්රොෆ්ලගේ පුතාලා තවම පාස් නොවුන එවුන් ඉන්නවා. ඕන නම් කියපන් මමත් PM කරන්නම්. උඹටත් ඕන නම් හොයලා බලන්නත් පුලුවන්. ඔන්න එක උදාහරණයක් > O & G senior Prof කෙනෙක්ගේ පුත්‍ර රත්නය  හොයලා බලලා පුලුවන් නම් නෑ කියපන්  එක එකාට ඕන විදියට පාස් වෙනවා නම්, පොර මෙලහකට පාස් වෙන්න ඕන.

අනිත් එක 30%, 50% ගැන කියනවා නම් අපෙත් 50%න් තමයි පාස් වෙන්නේ. වෙනස තියෙන්නේ MCQ එකේ 50% ටෝටල් එකට එනකොට 30% වෙන එක. මොකද ෆයිනල් එකේ තව components තියෙනවා. ඉතුරු 20% ෆයිනල් අපොයිමන්ට්ස් කරන කාලේ එකතු වෙනවා. Cases/OSCE/ MCQ/ Case presentation/ Shadow house officer etc වගේ schemes වලින් ඒවා එකතු වෙන්නේ  නැතුව පේපර් එක 30%න් පාස් කරන්නේ නෑ

2.  වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා බන්  උඹලා වගේ සිරා පොරවල් මොකටද මෙහෙට හරියන දේවල් ඉගෙන ගන්න ක්ලාස් යන්නේ  උඹලා පට්ට බ්‍රයිට් පට්ට මීටර් නේ . උඹ කියන විදියට VIVA නාගන්න එවුන්ගෙන් මොනවා ඉගෙන ගන්නද කන්න ඕන වුනාම කබරයා තලගොයා වෙනවා නේද??

3. පොල් කඩන්නේ 1% ටත් අඩු ගානක්  අපේ බැච් එකේ ෆයිනල් කරන්න කලින් පොල් කැඩුවේ 2න්නයි. (180කින් )  උඹ කොහෙන් හරි එකක් දෙකක් අහුල ගත්තම ඒක හැමෝටම ඇප්ලයි කරන්න එපා. පොල් කඩපු එවුන් දෙන්නත් සල්ලි නැති නිසා තමයි ඕක කොරේ.  හැබැයි උන්ගෙ බෙහෙත් නම් වැරදිලා නෑ

4. හැමෝම එක ගානට දක්ශ නෑ නේ. රිපීට් වෙන උන් ඉන්නවා.  මට තියෙන ප්‍රශ්නේ ලකාවේ මෙඩ් ස්කූළ් වල 1100න් වැඩිම වුනොත් 100-200 රිපීට් වෙනකොට, උඹලාගේ 1500න් 1400ක්ම වැඩේ අනාගන්නේ කොහොමද  බොරු බයිලා නැතුව පුලුවන් නම් statistics අරන් වරෙන් ලංකාවේ මොකක් හරි මෙඩ් ෆැක් එකක 10%ක් වත් බැච් මිස් වෙනවා කියලා. මම උබ කියන දේ පිලි ගන්නම්

5. ලයිෆ් එක එන්ජෝයි කරා කියන එක තමංගේ failure වහගන්න කියලා වැඩක් නෑ ලොක්කා.  මිනිස්සු ලයිෆ් එක එන්ජෝයි කරන්න ඕන අනිත් දේවල් කරන ගමන්  ෆන් එකයි, රස්සාවයි බැලන්ස් කරගන්න දන්නේ නැත්නම් ලිඳේ තමයි. උඹ හිතනවා නම් උඹලා විතරයි බීලා තියෙන්නේ, බඩු ගහලා තියෙන්නේ, කාර් වල යන්නේ කියලා උඹ පව්.    ඒ කාලේ කරපු කියපුවා මෙතන කියන්නත් බෑ

5.  මට තේරෙන්නේ නැත්තේ, මෙහේ මෙඩ් ෆැක් සිලෙක්ට් වෙලා, මෙරිට් ලිස්ට් එකේ උඩින් පාස් වෙලා, හොඳ හොස්පිට්ල් එකක වැඩ කරන අය, අමාරුවෙන් පාස් වෙලා, ඩොටේ හොස්පි එකක වැඩ කරන කෙනෙක්ට ඉරිසියා කරන්නේ මොකද කියන එක උඹ හිතන විදියේ මොකක් හරි අවුලක් තියෙනවා. මට තේරෙන විදියට ඕකේ අනිත් පැත්ත නේද වෙන්න ඕන

6.  මම එලකිරියට ආපු දවසේ ඉඳලම දැකලා තියෙනවා, උඹ මේ ගැන පෝස්ට් එකක් දැම්මොත් දාන්නේ ලෝකල් ග්‍රැඩ්ලට බැනලා. පුලුවන් නම් එක පෝස්ට් එකක් පෙන්නපන් එහෙම නොකරපු  ඉරිසියාවෙන් , කුහක - කමින් පිරිලා තියෙන්නේ උඹද මමද?? මට කොන්ද පන තියෙනවා, ප්‍රයිවට් යුනි ලංකාවට ඕන කියන්න. උඹට අඩුම ගානේ උඹට වඩා හොඳ රිසල්ට් ගන්නේ , උඹට වඩා දක්ශ අය කියලා පිලිගන්නවත් ධෛර්යය නෑ.  අපේ පවුලෙත් Russian Gradලා 3ක් ඉන්නවා. ගම්පහ, කලුතර, ගාල්ලේ වැඩ කරන අය. උන් කවදාවත් උඹ වගේ කතා කරලා නෑ. උඹට සිරාවට මොකක් හරි අවුලක් තියෙනවා

7. උඹ සිරා මීටර් එකක් නේ. ඉක්මනට PG එකක් කරලා කොන්සෙක් වෙලා අරූට මූට බැන බැන ඉන්නේ නැතුව,තමංගේ colleagueලට respect කරන ( මේක වුනොත් නම් ලෝක පුදුමයක් ) රටට වැඩ දායක කෙනෙක් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා

8. බීරි අලින්ට වීනා වාදනය කරලා වැඩක් නැති නිසා මම තවත් රිප්ලයි කරන්නේ නෑ.( මේ ටික දැම්මෙත් උඹේ රිප්ලයි දැකපු මිනිස්සු වැරදි ආකල්ප ඇති කරගන්න නිසා ) තමං හරි කියලා හිතාගෙන ඉන්න මිනිස්සු එක්ක forum එකක argue කරලා වැඩක් නෑ

මෙහෙම කරමු. උඹ හරි. මම වැරදියි  ඔබේ වෙලාව නාස්ති කරාට සමාව බාජනය කරන්න වෛද්‍ය තුමනි

[QUOTE="බින්දු, post: 15799611, member: 369021"] [SIZE=4]1. :D:D exam එකක් පාස් වෙන්න බැරි නම් අනිත් උන්ට බනින්න එපා බන්. උඹේ නොහැකියාවට අනිත් මිනිස්සු පලි නෑ. උඹට එක පාරින් පාස් වෙන්න බැරි වුනාට, බංග්ලා මෙඩිසින් කරපු එක පාරින් පාස් වෙච්ච ලොකු ලොකු කනෙක්ශන් නැති එවුන් මමත් දැකලා තියෙනවා. ප්රොෆ්ලගේ පුතාලා තවම පාස් නොවුන එවුන් ඉන්නවා. ඕන නම් කියපන් මමත් PM කරන්නම්. උඹටත් ඕන නම් හොයලා බලන්නත් පුලුවන්. ඔන්න එක උදාහරණයක් > O & G senior Prof කෙනෙක්ගේ පුත්‍ර රත්නය :D හොයලා බලලා පුලුවන් නම් නෑ කියපන් :rofl: එක එකාට ඕන විදියට පාස් වෙනවා නම්, පොර මෙලහකට පාස් වෙන්න ඕන. අනිත් එක 30%, 50% ගැන කියනවා නම් අපෙත් 50%න් තමයි පාස් වෙන්නේ. වෙනස තියෙන්නේ MCQ එකේ 50% ටෝටල් එකට එනකොට 30% වෙන එක. මොකද ෆයිනල් එකේ තව components තියෙනවා. ඉතුරු 20% ෆයිනල් අපොයිමන්ට්ස් කරන කාලේ එකතු වෙනවා. Cases/OSCE/ MCQ/ Case presentation/ Shadow house officer etc වගේ schemes වලින් ඒවා එකතු වෙන්නේ :baffled::baffled: නැතුව පේපර් එක 30%න් පාස් කරන්නේ නෑ 2. :P:P වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා බන් :D උඹලා වගේ සිරා පොරවල් මොකටද මෙහෙට හරියන දේවල් ඉගෙන ගන්න ක්ලාස් යන්නේ :eek::eek: උඹලා පට්ට බ්‍රයිට් පට්ට මීටර් නේ . උඹ කියන විදියට VIVA නාගන්න එවුන්ගෙන් මොනවා ඉගෙන ගන්නද:rofl::rofl: කන්න ඕන වුනාම කබරයා තලගොයා වෙනවා නේද?? 3. පොල් කඩන්නේ 1% ටත් අඩු ගානක් :P අපේ බැච් එකේ ෆයිනල් කරන්න කලින් පොල් කැඩුවේ 2න්නයි. (180කින් ) :rofl::rofl: උඹ කොහෙන් හරි එකක් දෙකක් අහුල ගත්තම ඒක හැමෝටම ඇප්ලයි කරන්න එපා. පොල් කඩපු එවුන් දෙන්නත් සල්ලි නැති නිසා තමයි ඕක කොරේ. :P:P හැබැයි උන්ගෙ බෙහෙත් නම් වැරදිලා නෑ 4. හැමෝම එක ගානට දක්ශ නෑ නේ. රිපීට් වෙන උන් ඉන්නවා. :P මට තියෙන ප්‍රශ්නේ ලකාවේ මෙඩ් ස්කූළ් වල 1100න් වැඩිම වුනොත් 100-200 රිපීට් වෙනකොට, උඹලාගේ 1500න් 1400ක්ම වැඩේ අනාගන්නේ කොහොමද :rofl::rofl::P:P බොරු බයිලා නැතුව පුලුවන් නම් statistics අරන් වරෙන් ලංකාවේ මොකක් හරි මෙඩ් ෆැක් එකක 10%ක් වත් බැච් මිස් වෙනවා කියලා. මම උබ කියන දේ පිලි ගන්නම් 5. [B][COLOR=Red]ලයිෆ් එක එන්ජෝයි කරා කියන එක තමංගේ failure වහගන්න කියලා වැඩක් නෑ ලොක්කා. :D:D මිනිස්සු ලයිෆ් එක එන්ජෝයි කරන්න ඕන අනිත් දේවල් කරන ගමන් :D ෆන් එකයි, රස්සාවයි බැලන්ස් කරගන්න දන්නේ නැත්නම් ලිඳේ තමයි[/COLOR][/B]. උඹ හිතනවා නම් උඹලා විතරයි බීලා තියෙන්නේ, බඩු ගහලා තියෙන්නේ, කාර් වල යන්නේ කියලා උඹ පව්. :P :rolleyes: :rofl: ඒ කාලේ කරපු කියපුවා මෙතන කියන්නත් බෑ :D:D 5. :rolleyes::rolleyes: [B][COLOR=Teal]මට තේරෙන්නේ නැත්තේ, මෙහේ මෙඩ් ෆැක් සිලෙක්ට් වෙලා, මෙරිට් ලිස්ට් එකේ උඩින් පාස් වෙලා, හොඳ හොස්පිට්ල් එකක වැඩ කරන අය, අමාරුවෙන් පාස් වෙලා, ඩොටේ හොස්පි එකක වැඩ කරන කෙනෙක්ට ඉරිසියා කරන්නේ මොකද කියන එක[/COLOR][/B] :confused::confused:උඹ හිතන විදියේ මොකක් හරි අවුලක් තියෙනවා. මට තේරෙන විදියට ඕකේ අනිත් පැත්ත නේද වෙන්න ඕන :rofl: 6. :rolleyes: මම එලකිරියට ආපු දවසේ ඉඳලම දැකලා තියෙනවා, උඹ මේ ගැන පෝස්ට් එකක් දැම්මොත් දාන්නේ ලෝකල් ග්‍රැඩ්ලට බැනලා. පුලුවන් නම් එක පෝස්ට් එකක් පෙන්නපන් එහෙම නොකරපු :baffled::baffled: ඉරිසියාවෙන් , කුහක - කමින් පිරිලා තියෙන්නේ උඹද මමද?? [COLOR=Red][B]මට කොන්ද පන තියෙනවා, [U]ප්‍රයිවට් යුනි ලංකාවට ඕන කියන්න[/U]. උඹට අඩුම ගානේ උඹට වඩා හොඳ රිසල්ට් ගන්නේ , උඹට වඩා දක්ශ අය කියලා පිලිගන්නවත් ධෛර්යය නෑ.[/B][/COLOR] :baffled::baffled: අපේ පවුලෙත් Russian Gradලා 3ක් ඉන්නවා. ගම්පහ, කලුතර, ගාල්ලේ වැඩ කරන අය. උන් කවදාවත් උඹ වගේ කතා කරලා නෑ. උඹට සිරාවට මොකක් හරි අවුලක් තියෙනවා :confused: 7. උඹ සිරා මීටර් එකක් නේ. ඉක්මනට PG එකක් කරලා කොන්සෙක් වෙලා අරූට මූට බැන බැන ඉන්නේ නැතුව,තමංගේ colleagueලට respect කරන ( මේක වුනොත් නම් ලෝක පුදුමයක් ) රටට වැඩ දායක කෙනෙක් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා :yes::yes: 8. බීරි අලින්ට වීනා වාදනය කරලා වැඩක් නැති නිසා මම තවත් රිප්ලයි කරන්නේ නෑ.( මේ ටික දැම්මෙත් උඹේ රිප්ලයි දැකපු මිනිස්සු වැරදි ආකල්ප ඇති කරගන්න නිසා ) තමං හරි කියලා හිතාගෙන ඉන්න මිනිස්සු එක්ක forum එකක argue කරලා වැඩක් නෑ මෙහෙම කරමු. උඹ හරි. මම වැරදියි :D:yes: ඔබේ වෙලාව නාස්ති කරාට සමාව බාජනය කරන්න වෛද්‍ය තුමනි :lol::lol: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom