Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුද්ගලික විශ්ව විද්‍යාල(පොන්නයාට-පිලිතුර&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම බය නැතිව කියනවා .ලංකාවේ විභාග පාස් වෙන ෆේල් වෙන එකෙක්වත් හරියට life එක enjoy කරන්නේ නැහැ .හැබැයි enjoy කියලා හිතාගෙන ඉන්නවා .ඇයි මම එහෙම කිව්වෙ ? එක හේතුවක් තමා මචං ලා ..ලයිෆ් එක enjoy කරනවා කියන්නේ ,ට්‍රිප් ගිහින් ,කෑල්ලත් එක්ක ෆිල්ම් බලන්න ගිහින් ,කොල්ලොත් එක්ක නාන්න ගිහින් ,එහෙම නැතිනම් computer games ,TV Series වගේ එව්වා බල බල ,ඉන්න එකම විතරක්ම නෙමේ .එහෙම නැත්තම් ඉස්කොලේ තියෙන බාරිහ දෙවල් වලට පැන පැන ගිහින් එව්වයේ එක එක එව්වා කරලා ආතල් ගන්න එක විතරක් ම නෙමේ .හැබැයි මේ කලිn කියපු එව්වා කරන්නත් ඕනේ පොඩ්ඩ පොඩ්ඩ ,තමන්ට ගැළපෙන විදියට .හැබැයි නියම enjoy එක තමා තමන් කරන විෂය හරි වෘතිය හරි කරනවානම් අන්න ඒ විෂයේ හෝඅ වෘතියේ තියෙන ක්‍රියාකාර කම් තුළින් වින්දනය ලැබීම .එහෙම නැත්තම් ආත්ම තෘප්තිය ලැබීම .ඒත් ඒකද වෙන්නේ බලන්න .? නැහැ නේ ? ඇයි ඒ ? මොකද අපි A/L කරද්දි යම් කිසි විෂයක් තෝරගත්ත දවසේ ඉඳන් කරන්නේ ටියුෂන් යන එක.ඊට පස්සේ ට්යුෂන් ගියායින් පස්සේ ඇති තරඟය ඔලුවට වැටුනාහාම කොහොම හරි බලන්නේ ලකුණු වැඩි කරගන්නයි Z-Score එක වැඩි කරගනයි .ඉතිං ඒකට කරන්නේ ගිරවා වගේ කටපාඩම් කරලා එක දවසකදි කොළ කෑල්ලකට එව්වා වමාරන එක .ඒකට තමා අපි විභාගේ කියලා කියන්නේ .ඉතිං හොඳටම කටපාඩම් කරලා එව්වා හොඳටම වමාරන එකා පාස්(හැබැයි මේ දේ කරන්නත් යම් දක්ෂ කමක් තියෙන්න ඕනේ .ඒත් මේ දේම නෙමේ හැමදේම .) .එහෙම බැරි උන් ෆේල් .ඉතිං කවුරුවත් විෂය තුල වින්දනයක් ලබනවද ? පැහැදිළිවම නැහැ .ඇයි විෂය ගැන නෙමේ නේ හිතන්නේ ..ලකුණු ගැන .ඉතිං පාස් වෙන ෆේල් වෙන එකෙක්වත් මම කිව්වා වගේ life එක හරි විදියට enjoy කරන්නේ නැහැ .උන් enjoy කියලා හිතාගෙන ඉන්නේ අර මම මුලින්ම කිව්ව එව්වා ටික විතරමයි .ඒටික enjoy කියන දේ එක දෙයක් විතරයි .දැන් බලපන් කැම්පස්(private and government) යන උන් .උනුත් එහෙමනේ .කරන්නෙ මොකක්ක්ද ? .උන් හිතන්නේම එකට ක්‍රෙඩිට් ගාන ගැන ගැන සහ ඒක ගන්නේ කොහ්මද ? එහෙම නැත්තම් ඩිග්‍රී එකේ ක්ලාස්ක වැඩි කරගන්නේ කොහොමද ? මේ ඩිග්‍රී එකෙන් යන්න පුළුවන් කම්පැණීස් මොනවාද ? එව්වයෙන් ලැබෙන වරප්‍රසාද මොනවද ? වගේ එව්වනේ .එව්වත් හිතන්න ඕනේ තමා .ඒත් බලපන් හරි හමන් එකෙක් ඒ කරන විෂයෙන් තෘප්තියක් ලබන්න කටයුතු කරනවද ? නැහැ නේ .එහෙම උනානම් බිල් ගෙට්ස් ල Steve jobs ලා ඇල්බට් අයින්ස්ටයින්ලා ඉන්න ඕනේ අපේ රටේ .එත් එහෙම නැහැ නේ ? .හැබයි හැමොන්ටම එහෙම වෙන්න බැහැ .ඒත් හැමොන්ටම පුළුවන් තමන් කරන ජොබ් එකේ හරි ,කර්න විෂයේ හරි ආශ්චර්ය සොයා යන්න සහ ඒ තුළින් වින්දනයක් ලබන්න .හැබැයි එහෙම කරපු මිනිස්සු නැතිවම් නෙමේ .ඒත් දැන් දැන් එන්න එන්නම වෙන්නේ අර කිව්ව වගේ life enjoyment එක වැරදි විදියට අර්ථකතනය විම සහ ඒතුළින් නොමඟ යාම .මම කියන දේ හරියටම තෙරුම් ගන්න නම් මෙන්න උදාහරනය .

ඩිග්‍රී නැහැ .ලොකු ලොකු පට්ටම් නැහැ .හැබැයි mea මනුස්සයා තමන් කරන වෘතියෙන් නියම වින්දනයක් ලබනවා .අන්න ඒක තමා මචං නියම life enjoyment එක කියන්නේ .සහ මේ දේ තමා මවංලා අපි මොනවා ඉගෙන ගත්තත් වෙන්න ඕනේ ,,ඒ තමා කරන දේ කුමක් වුවත් ඒ තුළින් අහින්සක වින්දනයක් ලැබිම

A Sri Lankan has emerged as the happiest man alive through a Youtube video contest.

Walipenna Withanage, a security guard has won the title "Happiest Man Alive" with 258,000 votes cast in favor of him.

The company he works for, Maggona New Monis, has received worldwide recognition because of him.

60 year old Sugathapala, a father of three, is a resident in Beruwala Duwa, Balawatte, Karandagoda area. Educated until 8th grade, he was employed at Asian Cotton Mills in Mt. Lavinia from 1990, before joining Maggona Monis Company as a security guard 8 years ago.

His youtube video - http://www.youtube.com/watch?v=kIwk5M6fp-g

[QUOTE="BruceWayne92, post: 15800004, member: 491755"] [SIZE=5][B]මම බය නැතිව කියනවා .ලංකාවේ විභාග පාස් වෙන ෆේල් වෙන එකෙක්වත් හරියට life එක enjoy කරන්නේ නැහැ .හැබැයි enjoy කියලා හිතාගෙන ඉන්නවා .ඇයි මම එහෙම කිව්වෙ ? එක හේතුවක් තමා මචං ලා ..ලයිෆ් එක enjoy කරනවා කියන්නේ ,ට්‍රිප් ගිහින් ,කෑල්ලත් එක්ක ෆිල්ම් බලන්න ගිහින් ,කොල්ලොත් එක්ක නාන්න ගිහින් ,එහෙම නැතිනම් computer games ,TV Series වගේ එව්වා බල බල ,ඉන්න එකම විතරක්ම නෙමේ .එහෙම නැත්තම් ඉස්කොලේ තියෙන බාරිහ දෙවල් වලට පැන පැන ගිහින් එව්වයේ එක එක එව්වා කරලා ආතල් ගන්න එක විතරක් ම නෙමේ .හැබැයි මේ කලිn කියපු එව්වා කරන්නත් ඕනේ පොඩ්ඩ පොඩ්ඩ ,තමන්ට ගැළපෙන විදියට .හැබැයි නියම enjoy එක තමා තමන් කරන විෂය හරි වෘතිය හරි කරනවානම් අන්න ඒ විෂයේ හෝඅ වෘතියේ තියෙන ක්‍රියාකාර කම් තුළින් වින්දනය ලැබීම .එහෙම නැත්තම් ආත්ම තෘප්තිය ලැබීම .ඒත් ඒකද වෙන්නේ බලන්න .? නැහැ නේ ? ඇයි ඒ ? මොකද අපි A/L කරද්දි යම් කිසි විෂයක් තෝරගත්ත දවසේ ඉඳන් කරන්නේ ටියුෂන් යන එක.ඊට පස්සේ ට්යුෂන් ගියායින් පස්සේ ඇති තරඟය ඔලුවට වැටුනාහාම කොහොම හරි බලන්නේ ලකුණු වැඩි කරගන්නයි Z-Score එක වැඩි කරගනයි .ඉතිං ඒකට කරන්නේ ගිරවා වගේ කටපාඩම් කරලා එක දවසකදි කොළ කෑල්ලකට එව්වා වමාරන එක .ඒකට තමා අපි විභාගේ කියලා කියන්නේ .ඉතිං හොඳටම කටපාඩම් කරලා එව්වා හොඳටම වමාරන එකා පාස්(හැබැයි මේ දේ කරන්නත් යම් දක්ෂ කමක් තියෙන්න ඕනේ .ඒත් මේ දේම නෙමේ හැමදේම .) .එහෙම බැරි උන් ෆේල් .ඉතිං කවුරුවත් විෂය තුල වින්දනයක් ලබනවද ? පැහැදිළිවම නැහැ .ඇයි විෂය ගැන නෙමේ නේ හිතන්නේ ..ලකුණු ගැන .ඉතිං පාස් වෙන ෆේල් වෙන එකෙක්වත් මම කිව්වා වගේ life එක හරි විදියට enjoy කරන්නේ නැහැ .උන් enjoy කියලා හිතාගෙන ඉන්නේ අර මම මුලින්ම කිව්ව එව්වා ටික විතරමයි .ඒටික enjoy කියන දේ එක දෙයක් විතරයි .දැන් බලපන් කැම්පස්(private and government) යන උන් .උනුත් එහෙමනේ .කරන්නෙ මොකක්ක්ද ? .උන් හිතන්නේම එකට ක්‍රෙඩිට් ගාන ගැන ගැන සහ ඒක ගන්නේ කොහ්මද ? එහෙම නැත්තම් ඩිග්‍රී එකේ ක්ලාස්ක වැඩි කරගන්නේ කොහොමද ? මේ ඩිග්‍රී එකෙන් යන්න පුළුවන් කම්පැණීස් මොනවාද ? එව්වයෙන් ලැබෙන වරප්‍රසාද මොනවද ? වගේ එව්වනේ .එව්වත් හිතන්න ඕනේ තමා .ඒත් බලපන් හරි හමන් එකෙක් ඒ කරන විෂයෙන් තෘප්තියක් ලබන්න කටයුතු කරනවද ? නැහැ නේ .එහෙම උනානම් බිල් ගෙට්ස් ල Steve jobs ලා ඇල්බට් අයින්ස්ටයින්ලා ඉන්න ඕනේ අපේ රටේ .එත් එහෙම නැහැ නේ ? .හැබයි හැමොන්ටම එහෙම වෙන්න බැහැ .ඒත් හැමොන්ටම පුළුවන් තමන් කරන ජොබ් එකේ හරි ,කර්න විෂයේ හරි ආශ්චර්ය සොයා යන්න සහ ඒ තුළින් වින්දනයක් ලබන්න .හැබැයි එහෙම කරපු මිනිස්සු නැතිවම් නෙමේ .ඒත් දැන් දැන් එන්න එන්නම වෙන්නේ අර කිව්ව වගේ life enjoyment එක වැරදි විදියට අර්ථකතනය විම සහ ඒතුළින් නොමඟ යාම .මම කියන දේ හරියටම තෙරුම් ගන්න නම් මෙන්න උදාහරනය . [COLOR=DarkRed]ඩිග්‍රී නැහැ .ලොකු ලොකු පට්ටම් නැහැ .හැබැයි mea මනුස්සයා තමන් කරන වෘතියෙන් නියම වින්දනයක් ලබනවා .අන්න ඒක තමා මචං නියම life enjoyment එක කියන්නේ .:yes::yes::yes::yes::yes::yes::yes:[/COLOR][COLOR=DarkRed]සහ මේ දේ තමා මවංලා අපි මොනවා ඉගෙන ගත්තත් වෙන්න ඕනේ ,,ඒ තමා කරන දේ කුමක් වුවත් ඒ තුළින් අහින්සක වින්දනයක් ලැබිම [/COLOR][/B][/SIZE] [IMG]http://ns1.asianmirror.com/english/images/stories/demo/hot_news/cap-sugathapala-01.jpg[/IMG] A Sri Lankan has emerged as the happiest man alive through a Youtube video contest. Walipenna Withanage, a security guard has won the title "Happiest Man Alive" with 258,000 votes cast in favor of him. The company he works for, Maggona New Monis, has received worldwide recognition because of him. 60 year old Sugathapala, a father of three, is a resident in Beruwala Duwa, Balawatte, Karandagoda area. Educated until 8th grade, he was employed at Asian Cotton Mills in Mt. Lavinia from 1990, before joining Maggona Monis Company as a security guard 8 years ago. His youtube video - [URL]http://www.youtube.com/watch?v=kIwk5M6fp-g[/URL] [IMG]http://ns1.asianmirror.com/english/images/stories/demo/hot_news/cap-sugathapala-2.jpg[/IMG] [IMG]http://ns1.asianmirror.com/english/images/stories/demo/hot_news/cap-sugathapala-3.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom