Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුද්ගලික විශ්ව විද්‍යාල(පොන්නයාට-පිලිතුර&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පටන් ගත්ත දවසේ ඉඳල බොහොම අසාවෙන් කියවන Thread 1ක් .

බොහොමයක් දෙනා හදන්නේ තමන් කරන දේ විතරක් හරි කියල ඔප්පු කරන්න.

කතාවෙන් නම් ගොඩක් දැනුම ඇති අය ඉන්නවා කියල පේනවා...

මගේ අදහස අනුව නම් තමන් ඉගෙන ගත්තේ private ද Gov Uni එකකින්ද සහ ඒවාය් වර්ණනාවට වඩා වටින්නේ තමන් එම ආයතන වලින් ලබාගත් දැනුම තමන්ගේ සහ පව්ලේ අයගේ දියුනුවට යොදාගත්තේ කොහොමද කියන එකයි.

මුලින්ම කියනවා මේක මගේ අතිශය පුද්ගලික අදහස .........

අපි හිතමු private & Gov Uniදෙකෙන් එකකටවත් යන්න බැරිවෙච්ච එකෙක් ගැන....

හැබැයි පොර කාටවත් අතනොපා ගෙයක් දොරක් හදාගෙන යානවාහන අරගෙන ජීවත් වෙනවනම් මොන Degree ගැහුවත් අනුන්ට වාතයක් වෙන එකාට වඩා මූ හොඳ නැද්ද?..

ඇත්තටම මට එහෙම යාලුවෙක් ඉන්න නිසි කියන්නේ..

මගේ යාළුවා O/L වත් Pass නැද්ද කොහෙද. ඉස්සර හිටියේ ලෑලි ගහපු ගෙදරක. මූ මුලින්ම car sale එකක වාහන හෝදන්න ගියේ...

ඊට පස්සේ labour's ලගේ manager වගේ හිටියා ..

මෙන්න අව්රුදු ගනකට පස්සේ මට මේකා මේ සෙනෙසුරද හම්බුනා..... අප්පටසිරි මූ දැන් එකේ Manager. කඩු විදිනවා කිසි කිසි ගාල..

ඉතින් හිතල බලන්න බොහොමයක් දෙනාග සැඟවුණ දක්ෂතා තියනව...... හැම දේම Exam's වලින් මනින්න බැ......

දැන් ඉතින් මට බැනපල්ලා මේක කිව්වා කියලා ... හැබැයි ඉටකලින් ටිකක් හොයල බලපන් තමන් අච්චර දක්ෂයි මෙච්චර දක්ෂයි පාරම් බබා ඉන්නේ නැතුව, අරව නෑ මේවා නෑ කියා කියා තැවී තැවී ඉන්නේ නැතුව උත්සාහයෙන් ගොඩගිය අය කොච්චර ඉන්නවද කියල...

තවද මේකේ මහලොකුවට comment දාපු මහාචාර්ය උත්තමයන් ටික තමතමන් කෙළ පැමිණියා වූ විෂයයන් ගැන ඇති දැනුම සියලු ELAKIRI වාසීන්ගේ හිතසුවපිනිස එළකිරියේ පලකල හැකිනම් බොරු වාද විවාද වලට වඩා කාටත් දැනුම ලබාගත හැකි අගනා කාර්යයක් නොවන්නේද ?

මගේ මෙම කොමෙන්ටුවෙන් Gov හෝ Pvt යන අංශ වල සියලු විභාග වලින් ඉහලම ලකුනුලබා මහා ඉහලින් සමත් වූ

මහාචාර්ය උත්තමයන්ගේ හිත රිදුන නම් දහස් වාරයක් සමාවුව මැනවි.

[QUOTE="ManOfSteel, post: 15807960, member: 455418"] [SIZE="4"]පටන් ගත්ත දවසේ ඉඳල බොහොම අසාවෙන් කියවන Thread 1ක් . බොහොමයක් දෙනා හදන්නේ තමන් කරන දේ විතරක් හරි කියල ඔප්පු කරන්න. කතාවෙන් නම් ගොඩක් දැනුම ඇති අය ඉන්නවා කියල පේනවා... මගේ අදහස අනුව නම් තමන් ඉගෙන ගත්තේ private ද Gov Uni එකකින්ද සහ ඒවාය් වර්ණනාවට වඩා වටින්නේ තමන් එම ආයතන වලින් ලබාගත් දැනුම තමන්ගේ සහ පව්ලේ අයගේ දියුනුවට යොදාගත්තේ කොහොමද කියන එකයි. මුලින්ම කියනවා මේක මගේ අතිශය පුද්ගලික අදහස ......... අපි හිතමු private & Gov Uniදෙකෙන් එකකටවත් යන්න බැරිවෙච්ච එකෙක් ගැන.... හැබැයි පොර කාටවත් අතනොපා ගෙයක් දොරක් හදාගෙන යානවාහන අරගෙන ජීවත් වෙනවනම් මොන Degree ගැහුවත් අනුන්ට වාතයක් වෙන එකාට වඩා මූ හොඳ නැද්ද?.. ඇත්තටම මට එහෙම යාලුවෙක් ඉන්න නිසි කියන්නේ.. මගේ යාළුවා O/L වත් Pass නැද්ද කොහෙද. ඉස්සර හිටියේ ලෑලි ගහපු ගෙදරක. මූ මුලින්ම car sale එකක වාහන හෝදන්න ගියේ... ඊට පස්සේ labour's ලගේ manager වගේ හිටියා .. මෙන්න අව්රුදු ගනකට පස්සේ මට මේකා මේ සෙනෙසුරද හම්බුනා..... අප්පටසිරි මූ දැන් එකේ Manager. කඩු විදිනවා කිසි කිසි ගාල.. ඉතින් හිතල බලන්න බොහොමයක් දෙනාග සැඟවුණ දක්ෂතා තියනව...... හැම දේම Exam's වලින් මනින්න බැ...... දැන් ඉතින් මට බැනපල්ලා මේක කිව්වා කියලා ... හැබැයි ඉටකලින් ටිකක් හොයල බලපන් තමන් අච්චර දක්ෂයි මෙච්චර දක්ෂයි පාරම් බබා ඉන්නේ නැතුව, අරව නෑ මේවා නෑ කියා කියා තැවී තැවී ඉන්නේ නැතුව උත්සාහයෙන් ගොඩගිය අය කොච්චර ඉන්නවද කියල... තවද මේකේ මහලොකුවට comment දාපු මහාචාර්ය උත්තමයන් ටික තමතමන් කෙළ පැමිණියා වූ විෂයයන් ගැන ඇති දැනුම සියලු ELAKIRI වාසීන්ගේ හිතසුවපිනිස එළකිරියේ පලකල හැකිනම් බොරු වාද විවාද වලට වඩා කාටත් දැනුම ලබාගත හැකි අගනා කාර්යයක් නොවන්නේද ? මගේ මෙම කොමෙන්ටුවෙන් Gov හෝ Pvt යන අංශ වල සියලු විභාග වලින් ඉහලම ලකුනුලබා මහා ඉහලින් සමත් වූ මහාචාර්ය උත්තමයන්ගේ හිත රිදුන නම් දහස් වාරයක් සමාවුව මැනවි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom