Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුද්ගලික විශ්ව විද්‍යාල(පොන්නයාට-පිලිතුර&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ විසඳුම ..

සිරා කතව මචං ..ඕඅකනේ මේ එකෙක්වත් තෙරුම් ගනේ නැත්තේ .කොච්චර මිනිස්සු ඉන්නවද ඔය විභාග ,අනන් මනන් නැතුව .එකෙන් කියන්නේ නෑ විභාග කරන්න එප උපාධි කරන්න එපා කියලා .ඒත් වැදගත් වෙනේ තමන් ලබාගන්න දැනුම ,සහ ඒ ලබාගත් දැනුම තම්න්ගෙත් අනුන්ගෙත් යහප්ත් පිණිස යොදාගන්නේ කොහොම්ද කියන එක. මේ ත්‍රෙඩ් එකේ පොස්ට් වලින් පෙන්වා ගොඩක් දැනුම් තේරුම් ඇති අයත් ඉන්නවා කියලා .ඒත් ඒ අය තමන්ගේ දැනුම් තේරුම් බව යොදාගන්නේ තමන් කරන දේ පමණක් උසස්ය අනික් එව්වා පහත්ය කියන මතය සමාජ ගත කරන්න .ඇත්තම කිව්වොත් මෙතන සැබැ අවුල තියෙන්නේ ප්‍රයිවට් නවත් රජයේවත් කියන එකේ නෙමේ .මේ වර්ග දෙකේම ඉගෙන ගන්න උන් කරන්නේ අන්තිමට ජොබ් වලට යන එකනේ .හරියට බැළුවොත් ප්‍රශ්නේ තියෙන්නේ එතම .මොකද ප්‍රයිව්ට් ගවන්මන්ට් කැම්පස් යන උන් දෙගොල්ලොගෙන්ම ඇහැව්වොත් කියන්නේ "හොඳ ජොබ් එකක් කරන්න තමා මේ ඩිග්‍රී එක කරන්නේ කියලා ".කමක් නැහැ .ඒත් මෙහෙම්,අ හැමොම ජොබ් කරන්න ගියාහාම ජොබ් දෙන්නේ කවුද ? අන්න ඒකයි ගැටළුව .ජොබ් කරන්න හිටියට කට්ටියා ,ජොබ් දෙන්න කට්ටිය ඉන්නේ හරි අඩුවෙන් .අන්න ජොබ් දෙන්න පුළුවන් කට්ටිය වැඩි වුනා නම් එහෙමත් නැත්තම් ජොබ් ඇති ක්අරන්න පුළුවන් ක්‍රමවේදයක් තිබ්බානම් මේ ප්‍රශ්නේ හරි .ඒත් එහෙම එකක් නැතිනිසා ඇතිවන තරඟය තුළ වෙන්නේ එක එකා මරාගන්නවා ,අපහාස කරගන්නවා .හැබැයි හැමොන්ටම ජොබ් දෙන මිනිස්සු වෙන්න බැහැ .ඒත් ඔය කැම්පස් යන හැමොන්ගෙම 100ක් වත් මේ කිව්ව අදහසේ ඉන්නවා නම් ගොඩක් හොඳ වෙයි .ඒත් එහෙම කාටවත් හිතෙයිද කියලා කියන්න බැහැ .මොකද අපේ වයසට යවන අධ්‍යාපන ක්‍රමවේදය නිසා ඒ අධ්‍යාපනය ලබන ළමයි ඩිග්‍රී එක අරගට්තායින් බලන්නේ කොහෙන් හරි ජොබ් එකක් කරලා තමන්ට තියෙන ගැටළු වලට විසඳුම් හොයන්න .ඒක්ල එක පැත්තකින් වැරදි කියන්න බැහැ .ඉතිං මෙතන මුලින්ම මේ වයසට යවන අධ්‍යාපන ක්‍රම වේදය වෙනස් කරල රැකියා උත්පාදන ක්‍රම වේදයක් නිර්මාණය වුණොත් මේ පෞද්ගලික සහ රජයේ විශ්වවිද්‍යාල වල ගැටළුව විසඳෙයි .ඒකයි මගේ අදහස .එක නිසා පුළුවන් නම් අන ඒ ක්‍රමවෙදය සම්පූර්ණයෙන් බැරිවුණත් සුළුවෙන් හෝ වෙනස් කිරීමට දායක වෙයල්ලා ..

[QUOTE="BruceWayne92, post: 15808072, member: 491755"] [b]මගේ විසඳුම ..[/b] [B][SIZE=5][COLOR=Blue]සිරා කතව මචං ..ඕඅකනේ මේ එකෙක්වත් තෙරුම් ගනේ නැත්තේ .කොච්චර මිනිස්සු ඉන්නවද ඔය විභාග ,අනන් මනන් නැතුව .එකෙන් කියන්නේ නෑ විභාග කරන්න එප උපාධි කරන්න එපා කියලා .ඒත් වැදගත් වෙනේ තමන් ලබාගන්න දැනුම ,සහ ඒ ලබාගත් දැනුම තම්න්ගෙත් අනුන්ගෙත් යහප්ත් පිණිස යොදාගන්නේ කොහොම්ද කියන එක. මේ ත්‍රෙඩ් එකේ පොස්ට් වලින් පෙන්වා ගොඩක් දැනුම් තේරුම් ඇති අයත් ඉන්නවා කියලා .ඒත් ඒ අය තමන්ගේ දැනුම් තේරුම් බව යොදාගන්නේ තමන් කරන දේ පමණක් උසස්ය අනික් එව්වා පහත්ය කියන මතය සමාජ ගත කරන්න .ඇත්තම කිව්වොත් මෙතන සැබැ අවුල තියෙන්නේ ප්‍රයිවට් නවත් රජයේවත් කියන එකේ නෙමේ .මේ වර්ග දෙකේම ඉගෙන ගන්න උන් කරන්නේ අන්තිමට ජොබ් වලට යන එකනේ .හරියට බැළුවොත් ප්‍රශ්නේ තියෙන්නේ එතම .මොකද ප්‍රයිව්ට් ගවන්මන්ට් කැම්පස් යන උන් දෙගොල්ලොගෙන්ම ඇහැව්වොත් කියන්නේ "හොඳ ජොබ් එකක් කරන්න තමා මේ ඩිග්‍රී එක කරන්නේ කියලා ".කමක් නැහැ .ඒත් මෙහෙම්,අ හැමොම ජොබ් කරන්න ගියාහාම ජොබ් දෙන්නේ කවුද ? අන්න ඒකයි ගැටළුව .ජොබ් කරන්න හිටියට කට්ටියා ,ජොබ් දෙන්න කට්ටිය ඉන්නේ හරි අඩුවෙන් .අන්න ජොබ් දෙන්න පුළුවන් කට්ටිය වැඩි වුනා නම් එහෙමත් නැත්තම් ජොබ් ඇති ක්අරන්න පුළුවන් ක්‍රමවේදයක් තිබ්බානම් මේ ප්‍රශ්නේ හරි .ඒත් එහෙම එකක් නැතිනිසා ඇතිවන තරඟය තුළ වෙන්නේ එක එකා මරාගන්නවා ,අපහාස කරගන්නවා .හැබැයි හැමොන්ටම ජොබ් දෙන මිනිස්සු වෙන්න බැහැ .ඒත් ඔය කැම්පස් යන හැමොන්ගෙම 100ක් වත් මේ කිව්ව අදහසේ ඉන්නවා නම් ගොඩක් හොඳ වෙයි .ඒත් එහෙම කාටවත් හිතෙයිද කියලා කියන්න බැහැ .මොකද අපේ වයසට යවන අධ්‍යාපන ක්‍රමවේදය නිසා ඒ අධ්‍යාපනය ලබන ළමයි ඩිග්‍රී එක අරගට්තායින් බලන්නේ කොහෙන් හරි ජොබ් එකක් කරලා තමන්ට තියෙන ගැටළු වලට විසඳුම් හොයන්න .ඒක්ල එක පැත්තකින් වැරදි කියන්න බැහැ .ඉතිං මෙතන මුලින්ම මේ වයසට යවන අධ්‍යාපන ක්‍රම වේදය වෙනස් කරල රැකියා උත්පාදන ක්‍රම වේදයක් නිර්මාණය වුණොත් මේ පෞද්ගලික සහ රජයේ විශ්වවිද්‍යාල වල ගැටළුව විසඳෙයි .ඒකයි මගේ අදහස .එක නිසා පුළුවන් නම් අන ඒ ක්‍රමවෙදය සම්පූර්ණයෙන් බැරිවුණත් සුළුවෙන් හෝ වෙනස් කිරීමට දායක වෙයල්ලා ..:):):):):):):):) [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom