Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුද්ගලික විශ්ව විද්‍යාල(පොන්නයාට-පිලිතුර&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකෙ පෝල් වල ඒවා විශ්වාස කරන්න එපා

හොදම උදාහරනෙ මේකෙ පෝල් එකක් දැම්මොත් කවුද මීළග ජනාධිපති කියලා හැමදාම දිනන්නෙ ෆොන්සේකා මහත්තයා

ඒ වගේ තමයි මේකත්

මධ්‍යප පන්තියේ බොහෝ දෙනෙක් අද කාලෙ බොහොම අමාරුවෙන් ජීවත්වෙන්නෙ

ඒ අයට තව අවුරුද්දු 4 ට 5 ට ලක්ශ 15 ක් 20 ක් කියන්නෙ හීනයක්

ඔය බහුතරය

මීට අමතරව සුළුතරයක් ඉන්නවා අන්ත දුගී මිනිස්සු හා , පෞද්ගලික විශ්වවිද්‍යාල වලට වියදම් කරන්න පුළුවන් මිනිස්සු

මේ වියදම් කරන්න පුළුවන් මිනිස්සුන් ගෙ දරුවො තමා ඕගොල්ලො

ඕගොල්ලොන්ට එහෙම වියදමක් දරන්න පුලුවන් හින්දා ඕගොල්ලො හිතනවා මේවා ඕනේ කියලා

නමුත් එහෙම බැරි බහුතරය ගැන ඔගොල්ලො පොඩ්ඩක්වත් හිතනවද ?

දැන් කියන්න එයලට ආණ්ඩුවෙ ඒවා තියෙනවා කියලා

ඒත් මේ ආන්ඩුව එවට කරන එක පැහැදිලි නේ , පහුගිය අවුරුද්දෙත් අධ්‍යාපනයට 1 % යි එයිනුත් විශ්වවිද්‍යාල වලට සියට දශම ගාණක්, ආන්ඩුවම කියනවා අපේ ප්‍රතිපත්තිය අධ්‍යාපනය පෞද්ගලීකරණය කියලා, එතකොට හොදටම පැහැදිලි ආණ්ඩුවෙ විශ්වවිද්‍යාල තව අවුරුදු 5 කින් 10 කින් ලංගම වගේම වෙනවා.

එතකොට කැම්පස් එකකට යන්න පුළුවන් සල්ලි තියෙන මනිස්සයෙක් ගෙ ළමයෙක්ට විතරයි

මේක සාධාරණද ?

මට සල්ලි තියෙනවා මගේ කොල්ලව ඕකකට යවන්න. ඒත් ?

මගේ එකාට වැඩිය දක්ශ ළමයි සල්ලි නැති හින්දා හැලෙන හින්දා, මං මේවට විරුද්ධයි

දැන් බැනපල්ලා මට

ගමේ මනුස්සයටත් තමුන්ගෙ ළමයව ඕකකට යවන්න පුළුවන් උන දාට අපි මේක කතාකරමු

ඒතකං .......

[QUOTE="Ridila, post: 15815488, member: 478115"] [SIZE=5]මේකෙ පෝල් වල ඒවා විශ්වාස කරන්න එපා :rofl::rofl::rofl::rofl: හොදම උදාහරනෙ මේකෙ පෝල් එකක් දැම්මොත් කවුද මීළග ජනාධිපති කියලා හැමදාම දිනන්නෙ ෆොන්සේකා මහත්තයා :P:P:P:P:P:P ඒ වගේ තමයි මේකත් මධ්‍යප පන්තියේ බොහෝ දෙනෙක් අද කාලෙ බොහොම අමාරුවෙන් ජීවත්වෙන්නෙ ඒ අයට තව අවුරුද්දු 4 ට 5 ට ලක්ශ 15 ක් 20 ක් කියන්නෙ හීනයක් ඔය බහුතරය මීට අමතරව සුළුතරයක් ඉන්නවා අන්ත දුගී මිනිස්සු හා , පෞද්ගලික විශ්වවිද්‍යාල වලට වියදම් කරන්න පුළුවන් මිනිස්සු මේ වියදම් කරන්න පුළුවන් මිනිස්සුන් ගෙ දරුවො තමා ඕගොල්ලො ඕගොල්ලොන්ට එහෙම වියදමක් දරන්න පුලුවන් හින්දා ඕගොල්ලො හිතනවා මේවා ඕනේ කියලා නමුත් එහෙම බැරි බහුතරය ගැන ඔගොල්ලො පොඩ්ඩක්වත් හිතනවද ? දැන් කියන්න එයලට ආණ්ඩුවෙ ඒවා තියෙනවා කියලා ඒත් මේ ආන්ඩුව එවට කරන එක පැහැදිලි නේ , පහුගිය අවුරුද්දෙත් අධ්‍යාපනයට 1 % යි එයිනුත් විශ්වවිද්‍යාල වලට සියට දශම ගාණක්, ආන්ඩුවම කියනවා අපේ ප්‍රතිපත්තිය අධ්‍යාපනය පෞද්ගලීකරණය කියලා, එතකොට හොදටම පැහැදිලි ආණ්ඩුවෙ විශ්වවිද්‍යාල තව අවුරුදු 5 කින් 10 කින් ලංගම වගේම වෙනවා. එතකොට කැම්පස් එකකට යන්න පුළුවන් සල්ලි තියෙන මනිස්සයෙක් ගෙ ළමයෙක්ට විතරයි මේක සාධාරණද ? මට සල්ලි තියෙනවා මගේ කොල්ලව ඕකකට යවන්න. ඒත් ? මගේ එකාට වැඩිය දක්ශ ළමයි සල්ලි නැති හින්දා හැලෙන හින්දා, මං මේවට විරුද්ධයි දැන් බැනපල්ලා මට ගමේ මනුස්සයටත් තමුන්ගෙ ළමයව ඕකකට යවන්න පුළුවන් උන දාට අපි මේක කතාකරමු[/SIZE] [SIZE=5]ඒතකං [/SIZE]....... [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom