Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුද්ගලික විශ්ව විද්‍යාල(පොන්නයාට-පිලිතුර&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මම කාටවත් කුහක කම් කලේ නැහැ .කරන්නෙත් නැහැ කරලා වැඩකුත් නැහැ .කුහක කම් කරාහම මට පඩියක් හම්බ වෙනවානම් අන්න සළකා බලනවා .මම කිව්වේ බන් අපේ රටේ එදා ඉඳ අධ්‍යාපන ක්‍රම වේදයේ තිබ්බ පොදු අවුල .ඒ අවුලට වග කියන්න ඔනේ මේ රටේ අධ්‍යාපන ක්‍රම වේදය හා විෂය නිර්දේශය සකස් කරපු හා කරන ඇත්ම් උන්දලා .ළමයි කරන්නේ එව්වයේ පව් ගෙවන එක .පාස් වෙන එකත් ෆේල් වෙන එකත් දෙන්නාම පව් ගෙවනවා .මම කිව්ව එක වැටහෙවි උඹට මේ වගේ ත්‍රේඩ් වල මම පළ කරපු පොස්ට් දැක්කා නම් .ආයෙත් මම බය නැතිව කියනවා ,මේ විභාගේ කිසිම නිර්මාණ ශීලීත්වයක් නැහැ ,ප්රායෝඅගික බවක් නැහැ කියලා.ඒ වගේම මේ විභාග කියන එව්වට මුහුණ දෙන හැමෝම කරන්නේ ගිරව් වගේ අවුරුදු 2 ක් තිස්සේ කට පාඩම් කරන එක(Maths, Bio ,Commerce ,Arts) .හිතන්නේ විෂය ගැන නෙමේ ලකුණු ගැන ,Z-Score එක ගැන .පුළුවන් නම් නැහැයි කියපන් .දැන් බලපන් A/L කාලේ ගණිතය කරද්දි අවකලනයේදි අපිට යම්කිසි බලයක් තියෙන විචල්‍යක් අවකලනය කරද්දි උගන්වන්නේ කොහොමද ? බලයේ ඇති අගය විචල්‍ය ඉස්සරහින් ලියන්න බලයෙන් එකක් අඩු කරන්න .ඔන්න ඕකනේ තියරිය කියල කර්න්නේ ?අපි දන්නවද ඇයි එහෙම ගන්නේ කියලා ? අපිට කිසිම හේතුවක් කියනවද කවුරුවත් ? නැහැ

තව උදාහරණයක් කියන්නම් මම උඹට .

.ඒ තමා දවසක් අපිට ඉස්කොලේ ඉගැන්නුවා කේන්ද්‍ර අභිසාරී බල ගැන පාඩම .එකේදි අපිට කිව්වා කේන්ද්‍ර අභිසාරි බලය යෙදන තැන්වල උදාහරණ දෙන්න කියලා . අපි එක එක එව්ව කිව්වා .පස්සේ ඒ උත්තර ගැන සාකච්ඡා කරලා මිස් කේන්ද්‍ර අභිසාරී බලයැ ගැන ගාණක් දුන්නා.එකේ තිබ්බේ සූර්ය වටා ග්‍රහලෝක ගමන් කරන් කේස් එකක් .passe ම්ama මිස් ගෙන් ඇහැව්වා :"මිස් අප කතා කරපු උදාහරණ වල කේන්ද්‍ර අභිසාරී බලය යෙදෙන්නේ වෘතාකාර පථයකනේ ..ea කියන්නේ හැම පැත්තටම බලය සමානයි නේ .ඒත් මිස් සූර්යා වටා ග්‍රහලෝක ගමන් ගන්නේ ඉලිප්සයකනේ .එතකොට බලය වෙනස් වෙනවා නේද ? " කියලා .මිස් කිව්වා මට "ඔයාට් එකේන් වැඩක් නැහැ නේ .කට වහගෙන දුන්න ගාණ හදන්න ..හදලා උත්තරේ මට කියන්න . " කියලා .

පස්සෙ මම ඇහැව්වා ."ඉතිං මිස් එහෙම බැහැ නේ අපි හර් තියරිය දැන ගන්න එපැයි .ගානේ උත්තරේනම් ගත්ත හැකී ඒත් මෙකේ තියරිය වැරදි නේ " කියලා . ඊට පස්සේ මිස් මට කිව්වා "මේ ඔය ඔව්වා ගැන හිතන ඕනේ නැහැ .ඔව්වා ගැන හිතන්න ගෙදර ගිහින් .දැන් මේ දුන්න ගාන හදන්න " කියලා .

ඔන්න මචං තේරුම් ගනින් තත්වේ .අනික් ඉස්කෝල වල එවුන්ටත් මේ කේස් එකම තමා. ඔනි නම් තව උදාහරණයක් දෙන්නම් . තවත් දවසක් අපෙ පන්තියේ එක එකාගෙන් ඇහැව්වා බ'නූලි ප්‍රමේය ගැන .ඒකෙන් කරන්න කිව්වේ බ'නූලි ප්‍රමේය කට පාඩමින් කියන්න . ඉතිත්ං උඹ\ලා දන්නවානේ ඒක ටිකක් දිගයි කියලා .එකෙක් ගෙන් ඇහැව්වාහම ඌ ඒ ප්රමෙය කට පාඩ්මින් කියාගෙන යන්නේ නැතිව ඒ සිද්ධාන්තයෙන් වෙන දේ පැහැදිලි කලා . මිස් ඌට බැන්න එහෙම කරන්න එපා .ආයෙත් මම පාඩම් ගන්නවා ඔයාගෙන් ඒක නිසා පොත බලලා පුරුදු වෙන්න කියලා .මූ ඊට පස්සේ ට්‍රයි ක්ල කියන්න වැඩේ හරි ගියේ නැහැ .පස්සේ මූට මළ පැනලා මිස් එක්ක මූ ටෝක දැම්ම "මිස් මෙහෙම කට පාඩම් අරං වැඩක් තියෙනවද ? " කියලා .පස්සේ මිස් කියනවා "ඔව්වා තමා විභාගෙට එන්නේ .ප්‍රශ්නයක් ආවොත් බ්'නූලි ප්‍රමේයය මොකක්ක්ද කියලා ..ඔඔයා කියන්න උත්තරේ විදියට  කට පාඩම් කරලා වැඩක් තියෙනවද කියලා .එහෙම හොඳයි නේ? " .

ඔන්න ඕකයි මචං තත්වේ .අනික් ඉස්කොල වලත් ඔය සීන් එකම තමා .අහ් තව දෙයක් .මම දැන් යටින් දාන්නම් අපේ රටේ ප්‍රසිද්ධ මහාචාර්ය වරයෙක් A/L A3 ගන්න අයයි ඩිග්‍රී ගන්න අය ගැනයි කියපු වදන් සෙට් එකක් .උබ කලින් දැකලත් ඇති මේ වචන සෙට් එක කමක් නැහැ ආයෙත් බලපන් මචං

" බටහිර ගණිතය බටහිර දැනුමෙහි වඩාත් ම වියුක්ත දැනුම් පද්ධතිය වෙයි. අද ලෝකයේ දක්ෂතම බටහිර ගණිතඥයන් ඇත්තේ රුසියාව ඇතුළු නැගෙනිර යුරෝපයෙහි ය. බොහෝ විට උතුරු ඇමරිකාවෙහි හා බටහිර යුරෝපයෙහි ජීවත්වන ද’ක්‍ෂතම බටහිර ගණිතඥයන්ගේ සම්භවය

නැගෙනහිර යුරෝපයෙහි ය. ඔවුහු එම රටවලට නැගෙනහිර යුරෝපීය රටවලින් සංක්‍රමණය වුවෝ වෙති. වඩාත් ම දක්ෂ බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෝ හා බටහිර දාර්ශනිකයෝ බටහිර යුරෝපයේ නැගෙනහිරට වූ රටවල් වන ඕස්ට්‍රියාව (සුප්‍රසිද්ධ වියනා කවය නම් දාර්ශනිකයන්ගේ කවය ඕස්ට්‍රියාවෙහි අගනුවර වූ වියනා නගරය ආශ්රිත ව බිහිවිය.) හා ජර්මනිය ජන්මභූමි කොට ඇත්තෝ වෙති.

මෙහි දී දක්ෂ යනුවෙන් හැඳින්වෙන්නේ උසස් පෙළ පරීක්ෂණයෙන් A සාමාර්ථ තුනක් ලබාගැනීම හෝ උපාධි පරීක්ෂණයෙන් ප්‍රථම පංතියේ(first class) සාමාර්ථයක් ලබාගැනීම හෝ නො වේ. චීනය, ඉන්දියාව හා ලංකාව වැනි රටවල සිසුහු බටහිර දැනුම සම්බන්ධ විභාගවලින් ඉතා ඉහළින් සමර්ථ වෙති. එහෙත් ඔවුහු බටහිර දැනුම නිර්මාණයෙහි දක්ෂයෝ නො වෙති. දක්ෂයා යනුවෙන් මෙහි දී හැඳින්වෙන්නේ දැනුම නිර්මාණය කිරීමෙහි ලා දක්ෂයෙකි.

උතුරු ඇමරිකාවට ගිය ද අපේ සිසුහු ඉතා ඉහළින් විභාග සමත් වෙති. එහෙත් ඔවුන්ට බටහිර දැනුමෙහි කේන්ද්‍රයෙහි දැනුම නිර්මාණය කළ හැකි නො වේ. මේ බව විශ්වවිද්‍යාලවල උගන්වන ඇමරිකානුවෝ ද දනිති. ඔවුන්ගේ නිරක්ෂණය වී ඇත්තේ ඉන්දිය හා චීන සිසුන් විභාගවලින් ඉහළින් සමත්වන නමුත් පර්යේෂණයෙහි ලා දක්ෂයන් නොවන බව ය. මෙය ලංකාවෙන් ඇමරිකාවට යන සිසුන් සම්බන්ධයෙන් ද වලංගු ය.

මෙයින් අදහස් වන්නේ අපේ සිසුන්ට ආචාර්ය උපාධි ලබාගැනීමේ අවහිරයක් ඇති වන බව නො වේ. බොහෝ විට ආචාර්ය උපාධියක් සඳහා කෙරෙනුයේ අදාළ ක්ෂෙත්රයෙහි පරිධියෙහි ඇති ගැටළුවක් විසඳීම ය. විභාගවලින් සමත්වීමේ හැකියාවක් ඇති සිසුන්ට එය විශාල ගැටළුවක් නො වේ. එහෙත් බටහිර දැනුම් ක්ෂෙත්රවල කේන්ද්‍රයෙහි නව සංකල්පයක්, නව ප්‍රවාදයක් නිර්මාණය කිරීමෙහි ලා ආසියාතික සිසුහු දක්ෂතාවක් නො පෙන්වති. "

" කිසිම සිංහලයකුට නොබෙල් ත්‍යාගයක් ලැබී නොමැතිවා පමණක් නො වේ. මෙරට විද්‍යාඥයන් යැයි කියාගන්නා අය මහත් ඉහළින් සලකන ලංඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය ලබාගැනීමට හැකි වී තිබෙන්නේ එකම එක සිංහලයකුට පමණකි. ඔහු ද සිංහල බෞද්ධයෙක් නො වේ."

" මෙරට විශ්වවිද්‍යාලවලින්(පෞද්ගලික රජයේ දෙකම ) සිදු වී ඇත්තේ සිදුවන්නේ කරුණු දෙකක් පමණ ය.

එකක් ඇතැමුනට සමාජ හිණිමගේ ඉහළට යෑමට අවස්ථාව ලබාදීම ය. අනෙක ඇතැමුනට තම අනාගත සහකරු හෝ සහකාරිය හෝ මුණ ගැසීමේ අවස්ථාව ලබා දීම ය .

…මෙරට විශ්වවිද්‍යාල හැඳින්විය යුත්තේ මංගල සේවා ආයතන ලෙසය ."

-මහාචාර්ය නලින් ද සිල්වා-

දැන් මචං උඹ නලින් ද සිල්වා ටත් කියපන් කුහකයා කියලා .

[QUOTE="BruceWayne92, post: 15892613, member: 491755"] [SIZE=5][COLOR=Blue][B] මචං මම කාටවත් කුහක කම් කලේ නැහැ .කරන්නෙත් නැහැ කරලා වැඩකුත් නැහැ .කුහක කම් කරාහම මට පඩියක් හම්බ වෙනවානම් අන්න සළකා බලනවා .මම කිව්වේ බන් අපේ රටේ එදා ඉඳ අධ්‍යාපන ක්‍රම වේදයේ තිබ්බ පොදු අවුල .ඒ අවුලට වග කියන්න ඔනේ මේ රටේ අධ්‍යාපන ක්‍රම වේදය හා විෂය නිර්දේශය සකස් කරපු හා කරන ඇත්ම් උන්දලා .ළමයි කරන්නේ එව්වයේ පව් ගෙවන එක .පාස් වෙන එකත් ෆේල් වෙන එකත් දෙන්නාම පව් ගෙවනවා .මම කිව්ව එක වැටහෙවි උඹට මේ වගේ ත්‍රේඩ් වල මම පළ කරපු පොස්ට් දැක්කා නම් .ආයෙත් මම බය නැතිව කියනවා ,මේ විභාගේ කිසිම නිර්මාණ ශීලීත්වයක් නැහැ ,ප්රායෝඅගික බවක් නැහැ කියලා.ඒ වගේම මේ විභාග කියන එව්වට මුහුණ දෙන හැමෝම කරන්නේ ගිරව් වගේ අවුරුදු 2 ක් තිස්සේ කට පාඩම් කරන එක[COLOR=DarkRed](Maths, Bio ,Commerce ,Arts)[/COLOR] .හිතන්නේ විෂය ගැන නෙමේ ලකුණු ගැන ,[COLOR=Red]Z-Score[/COLOR] එක ගැන .පුළුවන් නම් නැහැයි කියපන් .දැන් බලපන් A/L කාලේ ගණිතය කරද්දි අවකලනයේදි අපිට යම්කිසි බලයක් තියෙන විචල්‍යක් අවකලනය කරද්දි උගන්වන්නේ කොහොමද ? බලයේ ඇති අගය විචල්‍ය ඉස්සරහින් ලියන්න බලයෙන් එකක් අඩු කරන්න .ඔන්න ඕකනේ තියරිය කියල කර්න්නේ ?අපි දන්නවද ඇයි එහෙම ගන්නේ කියලා ? අපිට කිසිම හේතුවක් කියනවද කවුරුවත් ? නැහැ තව උදාහරණයක් කියන්නම් මම උඹට . .ඒ තමා දවසක් අපිට ඉස්කොලේ ඉගැන්නුවා කේන්ද්‍ර අභිසාරී බල ගැන පාඩම .එකේදි අපිට කිව්වා කේන්ද්‍ර අභිසාරි බලය යෙදන තැන්වල උදාහරණ දෙන්න කියලා . අපි එක එක එව්ව කිව්වා .පස්සේ ඒ උත්තර ගැන සාකච්ඡා කරලා මිස් කේන්ද්‍ර අභිසාරී බලයැ ගැන ගාණක් දුන්නා.එකේ තිබ්බේ සූර්ය වටා ග්‍රහලෝක ගමන් කරන් කේස් එකක් .passe ම්ama මිස් ගෙන් ඇහැව්වා :"මිස් අප කතා කරපු උදාහරණ වල කේන්ද්‍ර අභිසාරී බලය යෙදෙන්නේ වෘතාකාර පථයකනේ ..ea කියන්නේ හැම පැත්තටම බලය සමානයි නේ .ඒත් මිස් සූර්යා වටා ග්‍රහලෝක ගමන් ගන්නේ ඉලිප්සයකනේ .එතකොට බලය වෙනස් වෙනවා නේද ? " කියලා .මිස් කිව්වා මට "ඔයාට් එකේන් වැඩක් නැහැ නේ .කට වහගෙන දුන්න ගාණ හදන්න ..හදලා උත්තරේ මට කියන්න . " කියලා . පස්සෙ මම ඇහැව්වා ."ඉතිං මිස් එහෙම බැහැ නේ අපි හර් තියරිය දැන ගන්න එපැයි .ගානේ උත්තරේනම් ගත්ත හැකී ඒත් මෙකේ තියරිය වැරදි නේ " කියලා . ඊට පස්සේ මිස් මට කිව්වා "මේ ඔය ඔව්වා ගැන හිතන ඕනේ නැහැ .ඔව්වා ගැන හිතන්න ගෙදර ගිහින් .දැන් මේ දුන්න ගාන හදන්න " කියලා .:cool::cool::cool::cool::cool: ඔන්න මචං තේරුම් ගනින් තත්වේ .අනික් ඉස්කෝල වල එවුන්ටත් මේ කේස් එකම තමා. ඔනි නම් තව උදාහරණයක් දෙන්නම් . තවත් දවසක් අපෙ පන්තියේ එක එකාගෙන් ඇහැව්වා බ'නූලි ප්‍රමේය ගැන .ඒකෙන් කරන්න කිව්වේ බ'නූලි ප්‍රමේය කට පාඩමින් කියන්න . ඉතිත්ං උඹ\ලා දන්නවානේ ඒක ටිකක් දිගයි කියලා .එකෙක් ගෙන් ඇහැව්වාහම ඌ ඒ ප්රමෙය කට පාඩ්මින් කියාගෙන යන්නේ නැතිව ඒ සිද්ධාන්තයෙන් වෙන දේ පැහැදිලි කලා . මිස් ඌට බැන්න එහෙම කරන්න එපා .ආයෙත් මම පාඩම් ගන්නවා ඔයාගෙන් ඒක නිසා පොත බලලා පුරුදු වෙන්න කියලා .මූ ඊට පස්සේ ට්‍රයි ක්ල කියන්න වැඩේ හරි ගියේ නැහැ .පස්සේ මූට මළ පැනලා මිස් එක්ක මූ ටෝක දැම්ම "මිස් මෙහෙම කට පාඩම් අරං වැඩක් තියෙනවද ? " කියලා .පස්සේ මිස් කියනවා "ඔව්වා තමා විභාගෙට එන්නේ .ප්‍රශ්නයක් ආවොත් බ්'නූලි ප්‍රමේයය මොකක්ක්ද කියලා ..ඔඔයා කියන්න උත්තරේ විදියට [COLOR=Red] කට පාඩම් කරලා වැඩක් තියෙනවද[/COLOR] කියලා .එහෙම හොඳයි නේ? " .:lol::lol::lol::lol::lol::lol::lol::lol: ඔන්න ඕකයි මචං තත්වේ .අනික් ඉස්කොල වලත් ඔය සීන් එකම තමා .අහ් තව දෙයක් .මම දැන් යටින් දාන්නම් අපේ රටේ ප්‍රසිද්ධ මහාචාර්ය වරයෙක් A/L A3 ගන්න අයයි ඩිග්‍රී ගන්න අය ගැනයි කියපු වදන් සෙට් එකක් .උබ කලින් දැකලත් ඇති මේ වචන සෙට් එක කමක් නැහැ ආයෙත් බලපන් මචං [COLOR=DarkRed] " බටහිර ගණිතය බටහිර දැනුමෙහි වඩාත් ම වියුක්ත දැනුම් පද්ධතිය වෙයි. අද ලෝකයේ දක්ෂතම බටහිර ගණිතඥයන් ඇත්තේ රුසියාව ඇතුළු නැගෙනිර යුරෝපයෙහි ය. බොහෝ විට උතුරු ඇමරිකාවෙහි හා බටහිර යුරෝපයෙහි ජීවත්වන ද’ක්‍ෂතම බටහිර ගණිතඥයන්ගේ සම්භවය නැගෙනහිර යුරෝපයෙහි ය. ඔවුහු එම රටවලට නැගෙනහිර යුරෝපීය රටවලින් සංක්‍රමණය වුවෝ වෙති. වඩාත් ම දක්ෂ බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෝ හා බටහිර දාර්ශනිකයෝ බටහිර යුරෝපයේ නැගෙනහිරට වූ රටවල් වන ඕස්ට්‍රියාව (සුප්‍රසිද්ධ වියනා කවය නම් දාර්ශනිකයන්ගේ කවය ඕස්ට්‍රියාවෙහි අගනුවර වූ වියනා නගරය ආශ්රිත ව බිහිවිය.) හා ජර්මනිය ජන්මභූමි කොට ඇත්තෝ වෙති. මෙහි දී දක්ෂ යනුවෙන් හැඳින්වෙන්නේ උසස් පෙළ පරීක්ෂණයෙන් A සාමාර්ථ තුනක් ලබාගැනීම හෝ උපාධි පරීක්ෂණයෙන් ප්‍රථම පංතියේ(first class) සාමාර්ථයක් ලබාගැනීම හෝ නො වේ. චීනය, ඉන්දියාව හා ලංකාව වැනි රටවල සිසුහු බටහිර දැනුම සම්බන්ධ විභාගවලින් ඉතා ඉහළින් සමර්ථ වෙති. එහෙත් ඔවුහු බටහිර දැනුම නිර්මාණයෙහි දක්ෂයෝ නො වෙති. දක්ෂයා යනුවෙන් මෙහි දී හැඳින්වෙන්නේ දැනුම නිර්මාණය කිරීමෙහි ලා දක්ෂයෙකි. උතුරු ඇමරිකාවට ගිය ද අපේ සිසුහු ඉතා ඉහළින් විභාග සමත් වෙති. එහෙත් ඔවුන්ට බටහිර දැනුමෙහි කේන්ද්‍රයෙහි දැනුම නිර්මාණය කළ හැකි නො වේ. මේ බව විශ්වවිද්‍යාලවල උගන්වන ඇමරිකානුවෝ ද දනිති. ඔවුන්ගේ නිරක්ෂණය වී ඇත්තේ ඉන්දිය හා චීන සිසුන් විභාගවලින් ඉහළින් සමත්වන නමුත් පර්යේෂණයෙහි ලා දක්ෂයන් නොවන බව ය. මෙය ලංකාවෙන් ඇමරිකාවට යන සිසුන් සම්බන්ධයෙන් ද වලංගු ය. මෙයින් අදහස් වන්නේ අපේ සිසුන්ට ආචාර්ය උපාධි ලබාගැනීමේ අවහිරයක් ඇති වන බව නො වේ. බොහෝ විට ආචාර්ය උපාධියක් සඳහා කෙරෙනුයේ අදාළ ක්ෂෙත්රයෙහි පරිධියෙහි ඇති ගැටළුවක් විසඳීම ය. විභාගවලින් සමත්වීමේ හැකියාවක් ඇති සිසුන්ට එය විශාල ගැටළුවක් නො වේ. එහෙත් බටහිර දැනුම් ක්ෂෙත්රවල කේන්ද්‍රයෙහි නව සංකල්පයක්, නව ප්‍රවාදයක් නිර්මාණය කිරීමෙහි ලා ආසියාතික සිසුහු දක්ෂතාවක් නො පෙන්වති. " " කිසිම සිංහලයකුට නොබෙල් ත්‍යාගයක් ලැබී නොමැතිවා පමණක් නො වේ. මෙරට විද්‍යාඥයන් යැයි කියාගන්නා අය මහත් ඉහළින් සලකන ලංඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය ලබාගැනීමට හැකි වී තිබෙන්නේ එකම එක සිංහලයකුට පමණකි. ඔහු ද සිංහල බෞද්ධයෙක් නො වේ." " මෙරට විශ්වවිද්‍යාලවලින්(පෞද්ගලික රජයේ දෙකම ) සිදු වී ඇත්තේ සිදුවන්නේ කරුණු දෙකක් පමණ ය. එකක් ඇතැමුනට සමාජ හිණිමගේ ඉහළට යෑමට අවස්ථාව ලබාදීම ය. අනෙක ඇතැමුනට තම අනාගත සහකරු හෝ සහකාරිය හෝ මුණ ගැසීමේ අවස්ථාව ලබා දීම ය . …මෙරට විශ්වවිද්‍යාල හැඳින්විය යුත්තේ මංගල සේවා ආයතන ලෙසය ." -මහාචාර්ය නලින් ද සිල්වා-[/COLOR] දැන් මචං උඹ නලින් ද සිල්වා ටත් කියපන් කුහකයා කියලා .:lol::lol::lol::lol::lol::lol::lol::):):):) [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom