Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුද්ගලික විශ්ව විද්‍යාල(පොන්නයාට-පිලිතුර&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුද්ගලික විශ්ව විද්‍යාල හා රජයේ විශ්ව විද්‍යාල කියන සබ්ජෙක්ට් එකට මගේ අදහසුත් දෙන්න කැමතියි.

මුලින්ම කියන්න ඕනි මම රජයේ විශ්ව විද්‍යාලයකට ගියා (මෝරා ඉන්ජි). රජයේ එකකට ගියා කියලා මට මහ අවුලක් වෙලා නෑ. මට ජොබ් එකක් සෙට් වුණා. නමුත් ඉගෙන ගත්ත විශය පථයට අදාළව නෙමෙයි. නමුත් මට හොඳ රස්සාවක් තියෙනවා දෙයියනේ කියලා කාලා බීලා ඉන්න පුළුවන්.

අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන වැරැද්ද මොකක්ද දන්නවා ද? අපේ එවුන් පට්ට ඉරිසියයි බං අපේ එවුන්ටම! විශේෂයෙන් සිංහලයින්! අපේ රටේ එකෙක් ගොඩ යනවා නම් මම මාර කැමතියි.

1. රජයේ එවුන් තමා හොඳ private එවුන් මෙලෝ කියන තර්කය මම පිළිගන්නේ නෑ.

2. රජයේ එවුන් කට පාඩම් කරලා ගියේ උන්ට මෙලෝ අනාගතයක් නෑ කියන එක මම පිළිගන්නේත් නෑ.

3. හැම දෙයක්ම සාපේක්ෂයි. පුද්ගලයා ගේ හැකියාව, උත්සාහය අනුව මේවා වෙනස් වෙනවා. අනික ඩිග්රි කාරයෝ කියලා මිනිස්සුන්ව අපහාස කරන එකත් වැරදියි. ඩ්‍රිගියක් කියන්නේ මොකක් හරි දෙයක් ගැන ක්රමානුකූල විදිහට දැනීමක් ලබාදීලා කියන එක.

4. අපේ රට දුප්පත් රටක් අපි කොහොම හරි බලන්න ඕනි, අපේ කර්මාන්ත දියුණු කරලා ඉස්සරාහට එන විදිහ. අපි පිටරටකට ගියොත් අපි මොන විශ්ව විද්‍යාලෙද කියලා උන් ගනන් ගන්නේ නෑ. මොකද අපේ ඒවා උන් අහලාත් නෑ. Ranking එක්ක බලද්දි අපි පැත්ත පලාතක නෑ.

5. private යුනි වල හොඳ වගේම නරකත් තියෙනවා. ඒ වගේම තමා රජයේ ඒවාත්. හැම දේකම හොඳ වගේම නරකත් තියෙනවා. කිසි දෙයක් නෑ 100% හොඳ.

Private යුනි ගැන,

1. හොඳ ප්‍රයිවට් යුනි ගේනවා නම් මම සෑහෙන්න කැමතියි. ඒ කියන්නේ මෙහෙ දාන ඒවා පිට රටවල හොඳ ඒවා නම් මම කැමතියි. උදාහරණ විදිහට අඩුම ගානේ මොනෑෂ් (ඔසී එකක්), හාවඩ්, එම් අයි ටී වගේ. ලෝකේ හොඳ යයි සම්මත විශ්ව විද්‍යාල තියෙනවා නේ. ඒවායින් ගේනවා නම් තමා කැමති.

2.නමුත් ලංකාවේ තියන අවුල මෙහෙ දාන ඒවා හොඳද නැද්ද කියලා හරියට බලලා ගේන්නේ නැති එක.

3. විශ්ව වි. ක ප්‍රධාන අරමුණ අධ්‍යාපනය ලබාදීම. සල්ලි සෙවීම නෙමෙයි.ලාභය නෙමෙයි. මෙහෙ එස් බි යා ගේන ඒවා වල ඒ පිළිබඳ ලොකු අවුලක් තියෙනවා. විශේෂයෙන් මේවා ගේන්නේ BOI (board of investment) යටතේ මිසක් හරි විදිහට ministry of education යටතේ නෙමෙයි. මේක ලොකු ප්‍රශ්නයක්. අපේ එවුන් සල්ලි ගෙවලා මේවායින් අනාත වෙන්නේ නැතිව පොඩ්ඩක් කල්පනා කරන්න.

4. private මෙඩිකල් නම් පොඩි සීන් එකක් එනවා. Private හොස්පිටල් ගත්තම හුඟක් වෙලාවට ඉන්නේ private(පිටරට) එවුන් ඔපීඩී එකේ. උන් ඇත්තටම එච්චරම හරි නෑ. එතන වෙනසක් තියෙනවා. නමුත් private මෙඩි වලට ගන්නවා නම්, AL රිසල්ට්ස් බලලා යාන්තමින් යුනි යන්න බැරි වෙච්ච අය නම් කමක් නෑ.

5. IT, Eng වලදි ඒක ඒ තරම්ම නැ කියලායි මම කියන්නේ. උදාහරණයගට ගත්තොත් එකෙක් ඉන්නවා ඌට හොඳට pure maths පුළුවන්. හැබැයි applied, chemistry වගේ ඒවා එච්චර හොඳ නෑ. එතකොට ඒ වගේ ඩයල් එකකට ඒ ලෙවල් ගොඩ ගිහින් යුනි යන්න බෑ. නමුත් IT and computer වගේ ඒවා පුළුවන් වෙයි.

6. Business management නම් කිසිම අවුලක් නෑ.

7. අනික ඇයි මචං medicine, eng, Business management වලට විතරක් තියෙන්නේ. තව හොඳ ඔප්ෂන්ස් තියෙනවා. ගොඩ යනවා නම්.

[QUOTE="saradiel1, post: 15895156, member: 465221"] [LEFT][FONT=Iskoola Pota][SIZE=5]පුද්ගලික විශ්ව විද්‍යාල හා රජයේ විශ්ව විද්‍යාල කියන සබ්ජෙක්ට් එකට මගේ අදහසුත් දෙන්න කැමතියි. [/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5]මුලින්ම කියන්න ඕනි මම රජයේ විශ්ව විද්‍යාලයකට ගියා (මෝරා ඉන්ජි). රජයේ එකකට ගියා කියලා මට මහ අවුලක් වෙලා නෑ. මට ජොබ් එකක් සෙට් වුණා. නමුත් ඉගෙන ගත්ත විශය පථයට අදාළව නෙමෙයි. නමුත් මට හොඳ රස්සාවක් තියෙනවා දෙයියනේ කියලා කාලා බීලා ඉන්න පුළුවන්. [/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5]අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන වැරැද්ද මොකක්ද දන්නවා ද? අපේ එවුන් පට්ට ඉරිසියයි බං අපේ එවුන්ටම! විශේෂයෙන් සිංහලයින්! අපේ රටේ එකෙක් ගොඩ යනවා නම් මම මාර කැමතියි. [/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [SIZE=5][FONT=Iskoola Pota]1. රජයේ එවුන් තමා හොඳ [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]private [/FONT][/FONT][FONT=Iskoola Pota]එවුන් මෙලෝ කියන තර්කය මම පිළිගන්නේ නෑ. [/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5]2. රජයේ එවුන් කට පාඩම් කරලා ගියේ උන්ට මෙලෝ අනාගතයක් නෑ කියන එක මම පිළිගන්නේත් නෑ. [/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5]3. හැම දෙයක්ම සාපේක්ෂයි. පුද්ගලයා ගේ හැකියාව, උත්සාහය අනුව මේවා වෙනස් වෙනවා. අනික ඩිග්රි කාරයෝ කියලා මිනිස්සුන්ව අපහාස කරන එකත් වැරදියි. ඩ්‍රිගියක් කියන්නේ මොකක් හරි දෙයක් ගැන ක්රමානුකූල විදිහට දැනීමක් ලබාදීලා කියන එක.[/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [SIZE=5][FONT=Iskoola Pota]4. අපේ රට දුප්පත් රටක් අපි කොහොම හරි බලන්න ඕනි, අපේ කර්මාන්ත දියුණු කරලා ඉස්සරාහට එන විදිහ. අපි පිටරටකට ගියොත් අපි මොන විශ්ව විද්‍යාලෙද කියලා උන් ගනන් ගන්නේ නෑ. මොකද අපේ ඒවා උන් අහලාත් නෑ. [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]Ranking [/FONT][/FONT][FONT=Iskoola Pota]එක්ක බලද්දි අපි පැත්ත පලාතක නෑ. [/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]5. [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]private[/FONT][/FONT][FONT=Iskoola Pota] යුනි වල හොඳ වගේම නරකත් තියෙනවා. ඒ වගේම තමා රජයේ ඒවාත්. හැම දේකම හොඳ වගේම නරකත් තියෙනවා. කිසි දෙයක් නෑ 100% හොඳ. [/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota][FONT=Calibri]Private[/FONT][/FONT][FONT=Iskoola Pota] යුනි ගැන,[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=5]1. හොඳ ප්‍රයිවට් යුනි ගේනවා නම් මම සෑහෙන්න කැමතියි. ඒ කියන්නේ මෙහෙ දාන ඒවා පිට රටවල හොඳ ඒවා නම් මම කැමතියි. උදාහරණ විදිහට අඩුම ගානේ මොනෑෂ් (ඔසී එකක්), හාවඩ්, එම් අයි ටී වගේ. ලෝකේ හොඳ යයි සම්මත විශ්ව විද්‍යාල තියෙනවා නේ. ඒවායින් ගේනවා නම් තමා කැමති. [/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5]2.නමුත් ලංකාවේ තියන අවුල මෙහෙ දාන ඒවා හොඳද නැද්ද කියලා හරියට බලලා ගේන්නේ නැති එක. [/SIZE][/FONT] [SIZE=5][FONT=Iskoola Pota]3. විශ්ව වි. ක ප්‍රධාන අරමුණ අධ්‍යාපනය ලබාදීම. සල්ලි සෙවීම නෙමෙයි.ලාභය නෙමෙයි. මෙහෙ එස් බි යා ගේන ඒවා වල ඒ පිළිබඳ ලොකු අවුලක් තියෙනවා. විශේෂයෙන් මේවා ගේන්නේ [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]BOI (board of investment) [/FONT][/FONT][FONT=Iskoola Pota]යටතේ මිසක් හරි විදිහට ministry of education යටතේ නෙමෙයි. මේක ලොකු ප්‍රශ්නයක්. අපේ එවුන් සල්ලි ගෙවලා මේවායින් අනාත වෙන්නේ නැතිව පොඩ්ඩක් කල්පනා කරන්න. [/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]4. [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]private[/FONT][/FONT][FONT=Iskoola Pota] මෙඩිකල් නම් පොඩි සීන් එකක් එනවා. [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]Private[/FONT][/FONT][FONT=Iskoola Pota] හොස්පිටල් ගත්තම හුඟක් වෙලාවට ඉන්නේ [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]private[/FONT][/FONT][FONT=Iskoola Pota](පිටරට) එවුන් ඔපීඩී එකේ. උන් ඇත්තටම එච්චරම හරි නෑ. එතන වෙනසක් තියෙනවා. නමුත් [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]private[/FONT][/FONT][FONT=Iskoola Pota] මෙඩි වලට ගන්නවා නම්, [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]AL [/FONT][/FONT][FONT=Iskoola Pota]රිසල්ට්ස් බලලා යාන්තමින් යුනි යන්න බැරි වෙච්ච අය නම් කමක් නෑ.[/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]5. [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]IT, Eng [/FONT][/FONT][FONT=Iskoola Pota]වලදි ඒක ඒ තරම්ම නැ කියලායි මම කියන්නේ. උදාහරණයගට ගත්තොත් එකෙක් ඉන්නවා ඌට හොඳට [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]pure maths [/FONT][/FONT][FONT=Iskoola Pota]පුළුවන්. හැබැයි [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]applied, chemistry [/FONT][/FONT][FONT=Iskoola Pota]වගේ ඒවා එච්චර හොඳ නෑ. එතකොට ඒ වගේ ඩයල් එකකට ඒ ලෙවල් ගොඩ ගිහින් යුනි යන්න බෑ. නමුත් [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]IT and computer [/FONT][/FONT][FONT=Iskoola Pota]වගේ ඒවා පුළුවන් වෙයි.[/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]6. [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]Business management [/FONT][/FONT][FONT=Iskoola Pota]නම් කිසිම අවුලක් නෑ. [/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [SIZE=5][FONT=Iskoola Pota]7. අනික ඇයි මචං [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]medicine, eng, Business management[/FONT][/FONT][FONT=Iskoola Pota] වලට විතරක් තියෙන්නේ. තව හොඳ ඔප්ෂන්ස් තියෙනවා. ගොඩ යනවා නම්. [/FONT][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom