Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුද්ගලික විශ්ව විද්‍යාල(පොන්නයාට-පිලිතුර&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන ප්‍රශ්නේ තියෙන්නේ බන් රජයේ විශ්වවිද්‍යාල වලට යන උන්ගෙවත් ප්‍රයිවට් වලට යන උන්ගෙවත් නෙමේ .මොකද ? මම කලින් ත්‍රෙඩ් එකක කිව්වා එක දෙයක් .ඒක මම ආයෙත් කියන්නම් .ඒතමා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා "බඩගින්නේ ඉන්න මිනිහට කන්න මාළුවෙක් දෙන්නේ නැතිව බිලීපිතක් දෙන්න කියලා . "

…ඒකෙන් කියන්නේ මාළුවෙක් දුන්නොත් ඒ මිනිහා ඒ මාළුවා කාලා ඉවර කරනවා .පස්සෙ ආයෙත් බඩගිනි උනෝත් ආයෙත් මාළු දි දි ඉන්න වෙනවා .ඒත් බිලී පිත්තක් දුන්නොත් ඒ මනුස්සයා මාළු තනියම අල්ලගන්නවා වගේම වැඩි වුනොත් වෙලඳාමක් හරි කරලා දියුණු වෙයි .

…ඒත් අපේ රටේ නිකන් දෙන අධ්‍යාපන ක්‍රම වේදයක් තියෙන්නේ .ඒත් ඒක හොඳයි .ඒකේ කිසි වැරැද්දක් නැහැ .මොකද අපි උනත් ඒ නිකන් ලැබුන අධ්‍යාපනයේ පන්නරය නිස තමා මෙහෙම වචනයක් හරි කොටා ගන්නේ .හැබැයි එ නිදහස් අධ්‍යාපනය තුල ළමයාට සෑම විටකම උගන්වන්නේ හැම දේම නිකන් ඉල්ලගෙන ජීවත් වෙන්න මිසක් තනියෙන් ගොඩ නැඟෙන්නේ කොහොමද කියන එක නෙමේ .උදාහරන ලෙස .දැන් බලන්න 1 වසරෙන් ඉස්කොලේට ඇතුලත් වෙනකොටම ළමයාව 5 වසරේ ශිෂ්‍යත්වෙට මරවනවා .මොකටද ? ඉන්න ඉස්කොලේට වඩා හොඳ පහසුකම් ඇති ඉස්කෝලයක් නිකන් ලබා ගන්න .පස්සේ 6 වසරේ ඉඳන් O/L වෙනකම් ටියුෂන් පන්ති යව යව මරවනවා .මොකටද ? දැනුම වර්ධනයටද ? නිර්මාණ ශිලී කුසලතා වර්ධනයටද ? නැහැ .එකේන් කරන්නේ නිකන් තියෙන උසස්පෙළ කරන්න පිරිසක් තෝරාගන්නත් උසස්පෙළ කරන්න ඉස්කොලේට වඩා වැඩි පහසුකම් තියෙන ඉස්කොලේයක් නිකන් ලබා ගන්නත් .

…මොකක්ද මේ උසස් පෙළ ? මොකක්ද මෙකේන් ඇත්තටම වෙන්නේ ? උසස් පෙළ කියලා කියන්නේ නිකන් දෙන උසස් අධ්‍යාපනයේ ඇති පහසුකම් සීමිත නිසාත් එය ලබාගැනිමට සිසුන් අතර ඇති තරඟය අසීමිත නිසාත් .එම තර්ඟ කරන සියල්න්ටම පහසුකම් ලබා දිය නොහැකි නිසාත් ඇති පහසුකම් වලට සරිලන ප්‍රමාණාත්මක පිරිසක් තෝරා ගැනීමට පවත්තනු ලබන කප්පාදු විභාගයක් .ඒකෙදි ළමයා කරන්නේ උදේ හවහා මැරීගෙන අවුරුදු දෙකක් තිස්සේ කටපාඩම් කර කර Z එකයි සාමාර්ථයයි ගැන හිත හිත වැඩ කරන එක .ඒකේදි කිසිම නිර්මාණ ශීලිත්වයක් ඇත්තෙම නැහැ ,සොභාවික චින්තනයක් පේන්නවත් නැහැ .නව සංකල්ප බිහිවෙන්නේත් නැහැ .බිහි වෙන්නේ හුදෙකම් ගිරව් සෙට් එකක් .ඒත් හැම ගිරවටම එකවගේ කටපාඩම වමාරන්න බැහැ .එහෙම බැරි උන් ෆේල් වෙනවා .පුළුව්න් උන් පාස් වෙනවා .හැබැයි කට පාඩම වමාරන්නත් යම් දක්ෂ කමක් තියෙන්න ඕනේ .මොකද ඒක කරන්න හැමෝන්ටම බැහැ නේ ,ඒත් ඒ කෙන් විතරක් බලල අනික් හැමදේටම වැඩ්ඩා කියලා තීරණය කරන එක එච්චර ගැළ පෙන දෙයක් නෙමේ .මොකද ඒක නිකන් හරියට කුමාර් සංගක් කාරගේ බැටින් දිහා බලලා ඔහු බේස් බෝල් ගහන්නත් පුළුවන් කියලා තීරණය කළා වගේ වැඩක් .කොහෙත්ම හරියන්නේ නැහැ නේ .ඉතිං ඔහොම නිකන් දෙන උසස් අධ්‍යාපනයට පිරිසක් පෙරලා ගන්න කොට හැලෙන උන් ඉන්නවා අම්බානක .එතකොට උන් කැමති නැහැ ජීවිතේ කාළකණ්නි කර ගන්න ,උන් කැමති නැහැ සවුත්තු වෙන්න .ඉතිං අන ඒ වගේ එවුන් වෙනුවෙන් ව්‍යාපාරික අරමුණු ඇති අය විසින් පටන් ගන්නවා පෞද්ගලික අධ්‍යාපන ආයතන .ඉතිං ගොඩක් උන් එව්වටත් යනවා .යන හැම එකාම කෝටි පතියෝන්ගේ ළමයිනුත් නෙමේ .ගොඩක් උන් පර්ට් ටයිම් ජොබ් කර කර තමා ඔව්වයේ ෆීස් ගෙවන්නෙ .ඒකත් මෙතන කියන්න ඕනේ .ඉතිං ඔන්න ඕකයි තත්වේ .මොකද නිකන් දෙන අධ්‍යාපනයෙන් ඉගැන්නුවේ හැම් දේම නිකන් ඉල්ලපන් කියලා .හැමදාම අපිට මාළු දුන්නා මිසක් බිලී පිත්තවල් දුන්නේ නැහැ .ඒක නිසා කැම්පස් අවුට් වෙච්ච හැටිය රස්සාවත් නිකන් ඉල්ලන්න පුරුදුවෙලා තියෙනවා අපේ උන්දලා .

…දැන් මම එන්නම් අඉක් කාරණාවට .අපි බලමු ඇයි මේ පෞද්ගලික අධ්‍යාපනය ඇති වුනේ ? සරලම උත්තරේ තමා ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවල පහසුකම් නැහැ හැම ළමයටම අ උසස් ධ්‍යාපනය දෙන්න .එතකොට කවුරු කියයි "ඉතිං රජයේ කැම්පස් වල පහසුකම් වැඩි කරලා හදලා ගත්තනම් හරිනේ .එතකොට ඔය ප්‍රශ්නේ නැහැ නේ ." ඔව් ඒක තමා අරිම උත්තරේ .එත්කොට කවුද මේ පහසු කම් වැඩි කරන්න ඕනේ කියලා ඇහැව්වොත් කවුරු උනත් දෙන උත්තරේ තමා ආණ්ඩුව කියලා . ඒත් මම නම් ඒකට පොඩ්ඩක් එකඟයි .ඒත් සම්පූර්ණයෙන් එකඟ නැහැ .ඒ මොකද දන්නවද ? ලංකාවේ මොන පක්ෂෙක මොන ආණ්ඩු තිබ්බත් ඔය විද්යට වියදම් කරන්න බැහැ .මේ දැන් තියෙන තුප්පහි ආණ්ඩුවට නම් කොහොමත් බැහැ .ආණ්ඩුවට වියදම් කරන්න පුළුවන් සීමාවන් තියෙනවා .එත කොට කවුරු හරි අහයි .එහෙනම් යකෝ කවුද මෙව්වා හදලා දෙන්නේ ? කියලා

එව්වා කරන්න ඕනේ පරිත්‍යාග වලින් .ඒ කියන්නේ රටේ ඉන්න ධනවතුන්ගේයි ,සහ විශ්ව විද්‍යාල වලින් ඉගෙන ගෙන ඉහලට ගියා කියන අයගේයි පරිත්‍යාග වලින් .උදාහරණ කියනවානම් .හාර්වර්ඩ් උනිවර් සිටි එකේ වාර්ෂිකව පරිත්‍යාග වලින් ලැබෙන මුදල ඩොලර් බිලියන 32.7 යි .ඒ කියන්නේ ලංකාවේ වාර්ෂික දල ජාතිඅ නිෂ්පාදිත අගයෙන් භාගෙක අගය .ස්ටෑන්ෆර්ඩ් යුනිවර්සිටිඑකේ වාර්ෂිකව පරිත්‍යාග වලින් ලැබෙන මුදල ඩොලර් බිලියන 17.04 යි. MIT එකේ වාර්ෂිකව පරිත්‍යාග වලින් ලැබෙන මුදල ඩොලර් බිලියන11 යි.

…මේ තුනේම පරිත්‍යාග මුදල එක්කහු කළොට් අපෙ රටේ දළ්ජාතික නිෂ්පාදිත අගයට සමාන වෙනවා .ඉතිං ඒ විශ්ව විද්‍යාල වලට ආණ්ඩුවෙන් නෙමේ ඒ සල්ලි දෙන්නේ .එව්වයේ ඉගෙන ගත්ත මිනිස්සු , එව්වයේ ඉගෙන ගන්න ළමයින්ගේ දෙමාපියන් ,අරමුදල් ආයතන ,සහ ධනවතුන් (බිල්ගේට්ස් ,ලොව්රන්ස් එලිසන් ,වොරන් බෆට් වගේ අය ....) .එතකොට ඉන්දියාව් තත්වෙත් එහෙම තමා .ඉතිං අපේ රටේ විශ්ව විද්‍යාලවලින් බිහිවුණා කියන ශ්‍රේෂ්ඨ මිනිස්සු නිකන් ඉගෙන ගන්න ලැබිච්ච තැනට හරි ආකාරව කෙළේගුණේ දැක්වුවා නම් මෙහෙම වෙනවද ? .හැබැයි ඉතිං ඒ මිනිස්සුන්ට බැනලාවැඩකුත් නැහැ එක අතකට .මොකද අපෙ රටේ මේ වයසට යවා අධ්‍යාපන ක්‍රම වේදය නිසා වයස පැන්නාහාම ඕනිම එකෙක් බලන්නේ තමනේ පෞද්ගලික සුඛවිහරණය ගැන විතරයි ,ඉතිං තෙරෙනවා ඇතිනේ කොතනද වෙනස් වෙන්න ඕනේ කියලා ? ඒක නිසා මේක ඇතුලේ පෞද්ගලික රජයේ කියලා බෙදිලා බොරුවට එක එකාගේ ලොකුකම පෙන්න පෙන්න මරා ගත්තට තේරුමක් නැහැ .පුළුවන්නම් මේ ක්‍රමේ වෙනස් කරන්න බලපන් ඒකතු වෙලා .

[QUOTE="BruceWayne92, post: 15895351, member: 491755"] [SIZE=5][COLOR=Blue][B]මෙතන ප්‍රශ්නේ තියෙන්නේ බන් රජයේ විශ්වවිද්‍යාල වලට යන උන්ගෙවත් ප්‍රයිවට් වලට යන උන්ගෙවත් නෙමේ .මොකද ? මම කලින් ත්‍රෙඩ් එකක කිව්වා එක දෙයක් .ඒක මම ආයෙත් කියන්නම් .ඒතමා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා "බඩගින්නේ ඉන්න මිනිහට කන්න මාළුවෙක් දෙන්නේ නැතිව බිලීපිතක් දෙන්න කියලා . " …ඒකෙන් කියන්නේ මාළුවෙක් දුන්නොත් ඒ මිනිහා ඒ මාළුවා කාලා ඉවර කරනවා .පස්සෙ ආයෙත් බඩගිනි උනෝත් ආයෙත් මාළු දි දි ඉන්න වෙනවා .ඒත් බිලී පිත්තක් දුන්නොත් ඒ මනුස්සයා මාළු තනියම අල්ලගන්නවා වගේම වැඩි වුනොත් වෙලඳාමක් හරි කරලා දියුණු වෙයි . …ඒත් අපේ රටේ නිකන් දෙන අධ්‍යාපන ක්‍රම වේදයක් තියෙන්නේ .ඒත් ඒක හොඳයි .ඒකේ කිසි වැරැද්දක් නැහැ .මොකද අපි උනත් ඒ නිකන් ලැබුන අධ්‍යාපනයේ පන්නරය නිස තමා මෙහෙම වචනයක් හරි කොටා ගන්නේ .හැබැයි එ නිදහස් අධ්‍යාපනය තුල ළමයාට සෑම විටකම උගන්වන්නේ හැම දේම නිකන් ඉල්ලගෙන ජීවත් වෙන්න මිසක් තනියෙන් ගොඩ නැඟෙන්නේ කොහොමද කියන එක නෙමේ .උදාහරන ලෙස .දැන් බලන්න 1 වසරෙන් ඉස්කොලේට ඇතුලත් වෙනකොටම ළමයාව 5 වසරේ ශිෂ්‍යත්වෙට මරවනවා .මොකටද ? ඉන්න ඉස්කොලේට වඩා හොඳ පහසුකම් ඇති ඉස්කෝලයක් නිකන් ලබා ගන්න .පස්සේ 6 වසරේ ඉඳන් O/L වෙනකම් ටියුෂන් පන්ති යව යව මරවනවා .මොකටද ? දැනුම වර්ධනයටද ? නිර්මාණ ශිලී කුසලතා වර්ධනයටද ? නැහැ .එකේන් කරන්නේ නිකන් තියෙන උසස්පෙළ කරන්න පිරිසක් තෝරාගන්නත් උසස්පෙළ කරන්න ඉස්කොලේට වඩා වැඩි පහසුකම් තියෙන ඉස්කොලේයක් නිකන් ලබා ගන්නත් . …මොකක්ද මේ උසස් පෙළ ? මොකක්ද මෙකේන් ඇත්තටම වෙන්නේ ? උසස් පෙළ කියලා කියන්නේ නිකන් දෙන උසස් අධ්‍යාපනයේ ඇති පහසුකම් සීමිත නිසාත් එය ලබාගැනිමට සිසුන් අතර ඇති තරඟය අසීමිත නිසාත් .එම තර්ඟ කරන සියල්න්ටම පහසුකම් ලබා දිය නොහැකි නිසාත් ඇති පහසුකම් වලට සරිලන ප්‍රමාණාත්මක පිරිසක් තෝරා ගැනීමට පවත්තනු ලබන කප්පාදු විභාගයක් .ඒකෙදි ළමයා කරන්නේ උදේ හවහා මැරීගෙන අවුරුදු දෙකක් තිස්සේ කටපාඩම් කර කර Z එකයි සාමාර්ථයයි ගැන හිත හිත වැඩ කරන එක .ඒකේදි කිසිම නිර්මාණ ශීලිත්වයක් ඇත්තෙම නැහැ ,සොභාවික චින්තනයක් පේන්නවත් නැහැ .නව සංකල්ප බිහිවෙන්නේත් නැහැ .බිහි වෙන්නේ හුදෙකම් ගිරව් සෙට් එකක් .ඒත් හැම ගිරවටම එකවගේ කටපාඩම වමාරන්න බැහැ .එහෙම බැරි උන් ෆේල් වෙනවා .පුළුව්න් උන් පාස් වෙනවා .හැබැයි කට පාඩම වමාරන්නත් යම් දක්ෂ කමක් තියෙන්න ඕනේ .මොකද ඒක කරන්න හැමෝන්ටම බැහැ නේ ,ඒත් ඒ කෙන් විතරක් බලල අනික් හැමදේටම වැඩ්ඩා කියලා තීරණය කරන එක එච්චර ගැළ පෙන දෙයක් නෙමේ .මොකද ඒක නිකන් හරියට කුමාර් සංගක් කාරගේ බැටින් දිහා බලලා ඔහු බේස් බෝල් ගහන්නත් පුළුවන් කියලා තීරණය කළා වගේ වැඩක් .කොහෙත්ම හරියන්නේ නැහැ නේ .ඉතිං ඔහොම නිකන් දෙන උසස් අධ්‍යාපනයට පිරිසක් පෙරලා ගන්න කොට හැලෙන උන් ඉන්නවා අම්බානක .එතකොට උන් කැමති නැහැ ජීවිතේ කාළකණ්නි කර ගන්න ,උන් කැමති නැහැ සවුත්තු වෙන්න .ඉතිං අන ඒ වගේ එවුන් වෙනුවෙන් ව්‍යාපාරික අරමුණු ඇති අය විසින් පටන් ගන්නවා පෞද්ගලික අධ්‍යාපන ආයතන .ඉතිං ගොඩක් උන් එව්වටත් යනවා .යන හැම එකාම කෝටි පතියෝන්ගේ ළමයිනුත් නෙමේ .ගොඩක් උන් පර්ට් ටයිම් ජොබ් කර කර තමා ඔව්වයේ ෆීස් ගෙවන්නෙ .ඒකත් මෙතන කියන්න ඕනේ .ඉතිං ඔන්න ඕකයි තත්වේ .මොකද නිකන් දෙන අධ්‍යාපනයෙන් ඉගැන්නුවේ හැම් දේම නිකන් ඉල්ලපන් කියලා .හැමදාම අපිට මාළු දුන්නා මිසක් බිලී පිත්තවල් දුන්නේ නැහැ .ඒක නිසා කැම්පස් අවුට් වෙච්ච හැටිය රස්සාවත් නිකන් ඉල්ලන්න පුරුදුවෙලා තියෙනවා අපේ උන්දලා . …දැන් මම එන්නම් අඉක් කාරණාවට .අපි බලමු ඇයි මේ පෞද්ගලික අධ්‍යාපනය ඇති වුනේ ? සරලම උත්තරේ තමා ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවල පහසුකම් නැහැ හැම ළමයටම අ උසස් ධ්‍යාපනය දෙන්න .එතකොට කවුරු කියයි "ඉතිං රජයේ කැම්පස් වල පහසුකම් වැඩි කරලා හදලා ගත්තනම් හරිනේ .එතකොට ඔය ප්‍රශ්නේ නැහැ නේ ." ඔව් ඒක තමා අරිම උත්තරේ .එත්කොට කවුද මේ පහසු කම් වැඩි කරන්න ඕනේ කියලා ඇහැව්වොත් කවුරු උනත් දෙන උත්තරේ තමා ආණ්ඩුව කියලා . ඒත් මම නම් ඒකට පොඩ්ඩක් එකඟයි .ඒත් සම්පූර්ණයෙන් එකඟ නැහැ .ඒ මොකද දන්නවද ? ලංකාවේ මොන පක්ෂෙක මොන ආණ්ඩු තිබ්බත් ඔය විද්යට වියදම් කරන්න බැහැ .මේ දැන් තියෙන තුප්පහි ආණ්ඩුවට නම් කොහොමත් බැහැ .ආණ්ඩුවට වියදම් කරන්න පුළුවන් සීමාවන් තියෙනවා .එත කොට කවුරු හරි අහයි .එහෙනම් යකෝ කවුද මෙව්වා හදලා දෙන්නේ ? කියලා එව්වා කරන්න ඕනේ පරිත්‍යාග වලින් .ඒ කියන්නේ රටේ ඉන්න ධනවතුන්ගේයි ,සහ විශ්ව විද්‍යාල වලින් ඉගෙන ගෙන ඉහලට ගියා කියන අයගේයි පරිත්‍යාග වලින් .උදාහරණ කියනවානම් .හාර්වර්ඩ් උනිවර් සිටි එකේ වාර්ෂිකව පරිත්‍යාග වලින් ලැබෙන මුදල ඩොලර් බිලියන 32.7 යි .ඒ කියන්නේ ලංකාවේ වාර්ෂික දල ජාතිඅ නිෂ්පාදිත අගයෙන් භාගෙක අගය .ස්ටෑන්ෆර්ඩ් යුනිවර්සිටිඑකේ වාර්ෂිකව පරිත්‍යාග වලින් ලැබෙන මුදල ඩොලර් බිලියන 17.04 යි. MIT එකේ වාර්ෂිකව පරිත්‍යාග වලින් ලැබෙන මුදල ඩොලර් බිලියන11 යි. …මේ තුනේම පරිත්‍යාග මුදල එක්කහු කළොට් අපෙ රටේ දළ්ජාතික නිෂ්පාදිත අගයට සමාන වෙනවා .ඉතිං ඒ විශ්ව විද්‍යාල වලට ආණ්ඩුවෙන් නෙමේ ඒ සල්ලි දෙන්නේ .එව්වයේ ඉගෙන ගත්ත මිනිස්සු , එව්වයේ ඉගෙන ගන්න ළමයින්ගේ දෙමාපියන් ,අරමුදල් ආයතන ,සහ ධනවතුන් (බිල්ගේට්ස් ,ලොව්රන්ස් එලිසන් ,වොරන් බෆට් වගේ අය ....) .එතකොට ඉන්දියාව් තත්වෙත් එහෙම තමා .ඉතිං අපේ රටේ විශ්ව විද්‍යාලවලින් බිහිවුණා කියන ශ්‍රේෂ්ඨ මිනිස්සු නිකන් ඉගෙන ගන්න ලැබිච්ච තැනට හරි ආකාරව කෙළේගුණේ දැක්වුවා නම් මෙහෙම වෙනවද ? .හැබැයි ඉතිං ඒ මිනිස්සුන්ට බැනලාවැඩකුත් නැහැ එක අතකට .මොකද අපෙ රටේ මේ වයසට යවා අධ්‍යාපන ක්‍රම වේදය නිසා වයස පැන්නාහාම ඕනිම එකෙක් බලන්නේ තමනේ පෞද්ගලික සුඛවිහරණය ගැන විතරයි ,ඉතිං තෙරෙනවා ඇතිනේ කොතනද වෙනස් වෙන්න ඕනේ කියලා ? ඒක නිසා මේක ඇතුලේ පෞද්ගලික රජයේ කියලා බෙදිලා බොරුවට එක එකාගේ ලොකුකම පෙන්න පෙන්න මරා ගත්තට තේරුමක් නැහැ .පුළුවන්නම් මේ ක්‍රමේ වෙනස් කරන්න බලපන් ඒකතු වෙලා .:yes::yes::yes::yes::yes: …[/B][/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=15868599"][IMG]http://www.elakiri.com/forum/images/fun/buttons/quote.gif[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom