Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධද???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]මාත් පිලිගන්නවා....කොළඹ තරමටම දියුණු පහසුකම් තියෙන....පෞද්ගලික රෝහල් ප්‍රමාණයක් ලංකාවේ අනිත් පළාත් වල නැහැයි කියන එක.ඒ ගැන කිසි තර්කයක් නෑ සහෝදරයා...ඒත් කොළඹ වගේ මහ ලොකුවට නොවුනත් හතු පිපෙන ගානට ප්‍රයිවට් චැනල් සෙන්ටර්ස්,ඩිස්පැන්සරි වල අඩුවක් නැහැ...ගමේ පොඩි මිනිහට ආසිරි,නවලෝක,ලංකා හෝස්පිට්ල්,සෙන්ට්‍රල් හොස්පිට්ල් වගේ තැන්වලට දුවලා එන්න බැරි වුනත්....අසනීපයට හරියටම බෙහෙතක් ගන්න ප්‍රයිවට් චැනල් සෙන්ටර් ගානේ දුවන්න වෙනවා.ඒ තැන් වල දවස ගානේ ආණ්ඩුවේ ඉස්පිරිත්තාල වල ඕපීඩී එකේ පෝලීම ගානට සෙනඟ පිරිලා ඉතිරිලා....ඒත් එතැන ඉන්නේ ආණ්ඩුවේ ඉස්පිරිත්තාලේ උන්න දොස්තර මහත්තයාම වෙනකොට ප්‍රයිවට් චැනල් එකේ මොනරු කොළ වලට විතරක් අසනීප හොද වෙන එක ගැනයි පුදුමේ. රජයේ රෝහල් වල ගුණාත්මක සේවාවක් සමහර වෛදවරුන් අතින් සිදු වෙනවා නම්...පෞද්ගික වෛද්‍ය රෝගීසත්කාර සේවාව ලාභ ලබන ව්‍යාපාරයක් තරමක වර්ධන වෙන්නේ කොහොමද? [/FONT]

[FONT=&quot]ආණ්ඩුවේ ඉස්පිරිත්තාල වල රෝගීන් එක්ක කිසි සුහඳත්වයක් නැති වෛද්‍යවරු මේ වගේ තැන්වල පවුල උදවිය ගානයි.ආණ්ඩුවේ ඉස්පිරිත්තාල වල සමහර වාට්ටු වලට රෝගීන් ඇතුලත් කරගන්නේ මේ පෞද්ලික ස්ථාන වලදි වෛද්‍යවරයා ලබාදෙන තුන්ඩුව මතයි....ඒ විතරක් නෙමෙයි....ලෙඩක අලගිය මුලගිය තැන් හීන්සිරුවේ වෙලාව අරගෙන කියන්න පුළුවන් තරමටම වෛද්‍යවරයා රෝගියා සමඟ කුළුපගයි..[/FONT]

[FONT=&quot](තත්ත්වය එහෙම වුනත් සමහර දොස්තර මහත්වරු ලෙඩා අසනීපේ කියාගෙන එනකොටම චිට් එක ලියලා බෙහෙත ගන්න ඕන ෆාමසිය විතරක් නෙමෙයි.....කම්පැනී නමින[FONT=&quot]්ම[/FONT] බෙහෙතත් ලියලා ඉවරයි.) [/FONT]

[FONT=&quot]මගේ ප්රශ්නය ඔය තැන් දෙකේම ඉන්නේ එකම දොස්තර මහත්වරු වෙන කොට.....ආණ්ඩුවේ ඉස්පිරිත්තාලෙන් රෝගීයාට ,වෛද්‍යවරයාගෙන් නැති සැලකිල්ල ප්‍රයිවට් චැනල් සෙන්ටර් එකෙන් ලැබෙන්නේ කියන එකයි....[/FONT]

[FONT=&quot]සමහර වෛද්‍යවරුන්ගේ සේවාගේ ඉහල ගුණාත්මකභාවය පෙන්නුම් කරන්නේ පෞද්ගලික රෝහල්,චැනල් සෙන්ටර්,ඩිස්පැන්සරි වල වෙච්චි එකයි......[/FONT]

[FONT=&quot]වෛද්‍ය සේවාවේ ගුණාත්මකභාවය වෙනුවෙන් නම් සියලුම අරගල......පාලන අධිකාරිය එක්ක ඇතිවන ගැටළු වලට දුප්පත් අසරණ රෝගී ජීවිත ඇපයට ගන්න එකයි....[/FONT]

[FONT=&quot]වෛද්‍යවරු වෙන්නේ උසස් පෙළ ඉහලම දක්ෂතා පෙන්නුම් කර විශ්වවිද්‍යාල වලට ඇතුලත් වූ ශිෂ්‍යයෝ වුනත් රටේ දුප්පත් මිනිහා බලුදුක් විදලා ගෙවන බදු මුදලින් අධ්‍යාපනය ලබලා වෛද්‍ය ශිෂ්‍යන්ගේ දක්ෂතාවය මත වෛද්‍යවරුන් වුනත් රජයේ රෝහල් වලදීම වෛද්‍ය සේවාවේ ඉහලම ගුණාත්මකභාවය මානුෂිකභාවය නොපෙන්වා.....පෞද්ලික රෝහල් වලදී පමණක් ඒ ප්‍රාතිහාරය පෙන්වන එකයි.....[/FONT]

[FONT=&quot]ඉතින් ඒ අතින් බලන කොට රජයේ රෝහල් වල ඉන්න සමහර වෛද්‍යවරුන්ගේ වෛද්‍ය සේවාගේ ගුණාත්මකභාව පෙන්නුම් කරන්නේ පෞද්ලික රෝහල් වල, චැනලින් සෙන්ටර් වල, ඩිස්පැන්සරි වල නම්...පෞද්ලික වෛද්‍ය විද්‍යාල හරහා වෛද්‍යවරු බිහි වෙන එකේ වරද මොකක්ද.....? පෞද්ලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ ??? වීම ගැන ප්‍රශ්න කරන්න පෝස්ට් එක දැම්ම අපේ සහෝදරයාගේ ප්‍රශ්නයට නිසි උත්තරයක් වෙනුවට සමහර අපේ සහෝදරයෝ අදහස් දුන්නේ සයිටම් එකක් අල්ලගෙන. සයිටම් කියන්නේ දැනට තියෙන පෞද්ලික වෛද්‍ය විද්‍යාලයක් මිස ලංකාවේ තියෙන එකම හොදම...එක නෙමෙයි...අනික කාටද කියන්න පුළුවන් හෙට දවසේ තවත් වෛද්‍ය විද්‍යාල බිහි නොවෙයි කියලා...මොකද ලංකාවේ මේ වෙනකොට ජීව වෛද්‍ය ඉංජිනේරු,පරිපූරක වෛද්‍ය සේවාව,හෙද සේවාව කියන ක්ෂේත්‍ර ආවරණ වන පාඨමාලා විවිධ පෞද්ගලික ආයතන වල පවත්වනවා..[/FONT]

[FONT=&quot]හැබැයි මේ දේත් මා කිව යුතුමයි........තමන්ගේ වෘත්තීය ගරුත්වයත් ආරක්ෂා කරගෙන රෝගී ජිවිත සුවපත් කරන්න ඇපකැප වුන වෛද්‍යවරුන් පිරිසකුත් මේ රටේ ඉන්නවා.ඒ වෛද්‍යවරුන් එක්ක උරෙන් උර ගැටි රැයක් දවාලක් නැතිව තමන්ගේ පෞද්ගලික ජිවිත පවා කැප කරන හෙද සේවාවේ මහත්මහත්මීන්,කණිෂ්ඨ කාර්යය මණ්ඩල මහත්ම මහත්මීන් වගේම පරිපූරක වෛද්‍ය සේවාවේ මහත්ම මහත්මීන් ඇතුළු පෞද්ගික පිරිසිදු කිරීමේ සේවා වල මහත්ම මහත්මීන්ට සියලු දෙනාට පිං සිද්ධ වෙන්න දකුණු ආසියාවේ හොදම සෞඛ්‍ය සේවය වෙන්න අපේ රට වාසනාවන්ත වෙලා තියෙනවා.[/FONT]

[QUOTE="sudeshp4, post: 20538623, member: 557589"] ;);)..............:love::love::love::love:...................:love::love::love::love:..............;);) [FONT="]මාත් පිලිගන්නවා....කොළඹ තරමටම දියුණු පහසුකම් තියෙන....පෞද්ගලික රෝහල් ප්‍රමාණයක් ලංකාවේ අනිත් පළාත් වල නැහැයි කියන එක.ඒ ගැන කිසි තර්කයක් නෑ සහෝදරයා...ඒත් කොළඹ වගේ මහ ලොකුවට නොවුනත් හතු පිපෙන ගානට ප්‍රයිවට් චැනල් සෙන්ටර්ස්,ඩිස්පැන්සරි වල අඩුවක් නැහැ...ගමේ පොඩි මිනිහට ආසිරි,නවලෝක,ලංකා හෝස්පිට්ල්,සෙන්ට්‍රල් හොස්පිට්ල් වගේ තැන්වලට දුවලා එන්න බැරි වුනත්....අසනීපයට හරියටම බෙහෙතක් ගන්න ප්‍රයිවට් චැනල් සෙන්ටර් ගානේ දුවන්න වෙනවා.ඒ තැන් වල දවස ගානේ ආණ්ඩුවේ ඉස්පිරිත්තාල වල ඕපීඩී එකේ පෝලීම ගානට සෙනඟ පිරිලා ඉතිරිලා....ඒත් එතැන ඉන්නේ ආණ්ඩුවේ ඉස්පිරිත්තාලේ උන්න දොස්තර මහත්තයාම වෙනකොට ප්‍රයිවට් චැනල් එකේ මොනරු කොළ වලට විතරක් අසනීප හොද වෙන එක ගැනයි පුදුමේ. රජයේ රෝහල් වල ගුණාත්මක සේවාවක් සමහර වෛදවරුන් අතින් සිදු වෙනවා නම්...පෞද්ගික වෛද්‍ය රෝගීසත්කාර සේවාව ලාභ ලබන ව්‍යාපාරයක් තරමක වර්ධන වෙන්නේ කොහොමද? [/FONT] [FONT="]ආණ්ඩුවේ ඉස්පිරිත්තාල වල රෝගීන් එක්ක කිසි සුහඳත්වයක් නැති වෛද්‍යවරු මේ වගේ තැන්වල පවුල උදවිය ගානයි.ආණ්ඩුවේ ඉස්පිරිත්තාල වල සමහර වාට්ටු වලට රෝගීන් ඇතුලත් කරගන්නේ මේ පෞද්ලික ස්ථාන වලදි වෛද්‍යවරයා ලබාදෙන තුන්ඩුව මතයි....ඒ විතරක් නෙමෙයි....ලෙඩක අලගිය මුලගිය තැන් හීන්සිරුවේ වෙලාව අරගෙන කියන්න පුළුවන් තරමටම වෛද්‍යවරයා රෝගියා සමඟ කුළුපගයි..[/FONT] [FONT="](තත්ත්වය එහෙම වුනත් සමහර දොස්තර මහත්වරු ලෙඩා අසනීපේ කියාගෙන එනකොටම චිට් එක ලියලා බෙහෙත ගන්න ඕන ෆාමසිය විතරක් නෙමෙයි.....කම්පැනී නමින[FONT="]්ම[/FONT] බෙහෙතත් ලියලා ඉවරයි.) [/FONT] [FONT="]මගේ ප්රශ්නය ඔය තැන් දෙකේම ඉන්නේ එකම දොස්තර මහත්වරු වෙන කොට.....ආණ්ඩුවේ ඉස්පිරිත්තාලෙන් රෝගීයාට ,වෛද්‍යවරයාගෙන් නැති සැලකිල්ල ප්‍රයිවට් චැනල් සෙන්ටර් එකෙන් ලැබෙන්නේ කියන එකයි....[/FONT]:frown: [FONT="]සමහර වෛද්‍යවරුන්ගේ සේවාගේ ඉහල ගුණාත්මකභාවය පෙන්නුම් කරන්නේ පෞද්ගලික රෝහල්,චැනල් සෙන්ටර්,ඩිස්පැන්සරි වල වෙච්චි එකයි......[/FONT]:angry: [FONT="]වෛද්‍ය සේවාවේ ගුණාත්මකභාවය වෙනුවෙන් නම් සියලුම අරගල......පාලන අධිකාරිය එක්ක ඇතිවන ගැටළු වලට දුප්පත් අසරණ රෝගී ජීවිත ඇපයට ගන්න එකයි....[/FONT]:no: [FONT="]වෛද්‍යවරු වෙන්නේ උසස් පෙළ ඉහලම දක්ෂතා පෙන්නුම් කර විශ්වවිද්‍යාල වලට ඇතුලත් වූ ශිෂ්‍යයෝ වුනත් රටේ දුප්පත් මිනිහා බලුදුක් විදලා ගෙවන බදු මුදලින් අධ්‍යාපනය ලබලා වෛද්‍ය ශිෂ්‍යන්ගේ දක්ෂතාවය මත වෛද්‍යවරුන් වුනත් රජයේ රෝහල් වලදීම වෛද්‍ය සේවාවේ ඉහලම ගුණාත්මකභාවය:oo: මානුෂිකභාවය නොපෙන්වා.....පෞද්ලික රෝහල් වලදී පමණක් ඒ ප්‍රාතිහාරය පෙන්වන එකයි.....[/FONT] [FONT="]ඉතින් ඒ අතින් බලන කොට රජයේ රෝහල් වල ඉන්න සමහර වෛද්‍යවරුන්ගේ වෛද්‍ය සේවාගේ ගුණාත්මකභාව පෙන්නුම් කරන්නේ පෞද්ලික රෝහල් වල, චැනලින් සෙන්ටර් වල, ඩිස්පැන්සරි වල නම්...පෞද්ලික වෛද්‍ය විද්‍යාල හරහා වෛද්‍යවරු බිහි වෙන එකේ වරද මොකක්ද.....? පෞද්ලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ ??? වීම ගැන ප්‍රශ්න කරන්න පෝස්ට් එක දැම්ම අපේ සහෝදරයාගේ ප්‍රශ්නයට නිසි උත්තරයක් වෙනුවට සමහර අපේ සහෝදරයෝ අදහස් දුන්නේ සයිටම් එකක් අල්ලගෙන. සයිටම් කියන්නේ දැනට තියෙන පෞද්ලික වෛද්‍ය විද්‍යාලයක් මිස ලංකාවේ තියෙන එකම හොදම...එක නෙමෙයි...අනික කාටද කියන්න පුළුවන් හෙට දවසේ තවත් වෛද්‍ය විද්‍යාල බිහි නොවෙයි කියලා...මොකද ලංකාවේ මේ වෙනකොට ජීව වෛද්‍ය ඉංජිනේරු,පරිපූරක වෛද්‍ය සේවාව,හෙද සේවාව කියන ක්ෂේත්‍ර ආවරණ වන පාඨමාලා විවිධ පෞද්ගලික ආයතන වල පවත්වනවා..[/FONT] [B][SIZE=4][COLOR=DarkRed][FONT="]හැබැයි මේ දේත් මා කිව යුතුමයි........තමන්ගේ වෘත්තීය ගරුත්වයත් ආරක්ෂා කරගෙන රෝගී ජිවිත සුවපත් කරන්න ඇපකැප වුන වෛද්‍යවරුන් පිරිසකුත් මේ රටේ ඉන්නවා.ඒ වෛද්‍යවරුන් එක්ක උරෙන් උර ගැටි රැයක් දවාලක් නැතිව තමන්ගේ පෞද්ගලික ජිවිත පවා කැප කරන හෙද සේවාවේ මහත්මහත්මීන්,කණිෂ්ඨ කාර්යය මණ්ඩල මහත්ම මහත්මීන් වගේම පරිපූරක වෛද්‍ය සේවාවේ මහත්ම මහත්මීන් ඇතුළු පෞද්ගික පිරිසිදු කිරීමේ සේවා වල මහත්ම මහත්මීන්ට සියලු දෙනාට පිං සිද්ධ වෙන්න දකුණු ආසියාවේ හොදම සෞඛ්‍ය සේවය වෙන්න අපේ රට වාසනාවන්ත වෙලා තියෙනවා.[/FONT][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom