Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුද්ගලික_දේපල_අස්ථානගත_වීමක් :P
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම පොලිස් entry එකක් දාගන්න නැති උන NIC, Driving licence නම්බර් එහෙම දාලා. ගොඩක් වටිනවා නම්බර් ටික මතක නම්.. පස්සේ ඒකේ කොපියක් අරන් ඒක සනාථ කරගන්න true copy කියලා police station එකේදිම. Certify කරන්න රු.25/=ක් යනවා. මාරු සල්ලි ගෙනියපන් හරියටම 25ක් නැත්නම් කූඩුවේ දායි.

දැන් ඔය කොපියයි, ඔරිජනල් එකයි, උප්පැන්නේ ඔරිජිනල්, ඒකෙ කොපි එකයි අරන් ග්රාමසේවක හම්බෙලා කියන්න සිද්දිය. එයා form එකක් දෙයි NIC එක ගන්න ප්රාදේශීය සභාවට ගිහින් බාරදෙන්න කියලා. ග්රාමසේවක හම්බෙන්න යද්දී NIC photo ටික අරන් යන්න. 4ක් ඕනා වැඩේට. තව long envelope දෙකක් අරන් යන්න.

දැන් මුද්දරත් ඕනා රු. 50/=ක වගේ. හරියටම මුදල මතක නෑ මට මචන්.  ප්රාදේශීය සභාවෙන් ඕක certify කරගත්තට පස්සේ උදෙන්ම දුවන්න බත්තරමුල්ලේ තියෙන NIC Office එකට. පහලම තට්ටුවේ ඇති One day/ normal line එක. කැමති එකකට යන්න. මෙතැනදී එයාලා ඔයාගේ documents ටික check කරනවා. ඊට පස්සේ උබට 9 තට්ටුවට යන්න පාස් එකක් දෙනවා ටිකට් එකක් එක්ක.. මේක උබ ගෙදර එනකන්ම නැති කරගන්න එපා. ඒකත් අරන් 9 තට්ටුවේ reception counter එකෙන් ටක් ගාලා one day service ticket එකක් ගන්න.

අදාළ department එකට යද්දි security එකෙන් entrance එකේදී ticket number & documents check කරලා තමා ඇතුලට ගන්නේ. දැන් සුටුස් ගාලා පුටුවක් අල්ලන් වාඩි වෙලා ඉන්න තියෙන්නේ. මතක ඇතුව original documents with certified copies 1ක් වත් ගෙනියන්න. නැත්නම් උබට තවත් දවසක් රස්තියාදු වෙන්න වෙයි.

One day Rs. 1000/= ගන්නේ. මතක ඇතුව වතුර බෝතලයක්, 100% charged phone එක, හොද headset එකක් එහෙම ගෙනියන්න. මොකද ඇතුලේ පැය 3ක් වගේ බලන් ඉන්න ඕනා NIC එක ගන්න. මතක් කරලා pen එකක් එහෙම අරන් යන්න. ඕකකට අම්බානකට demand ඇතුළේදී.

මෙච්චරයි මට මතක මචන්. පොඩි පොඩි අඩු පාඩු ටිකක් ඇති.. ඒ Application form එක ග්රාමසේවක දෙනවද කියන එක විතරයි... මේවා අනික් අයගේ අත්දැකීම් එක්ක හදලා කියයි නේ.

[QUOTE="The_Killer, post: 22537588, member: 497820"] [SIZE="3"][COLOR="#960606"] මුලින්ම පොලිස් entry එකක් දාගන්න නැති උන NIC, Driving licence නම්බර් එහෙම දාලා. ගොඩක් වටිනවා නම්බර් ටික මතක නම්.. පස්සේ ඒකේ කොපියක් අරන් ඒක සනාථ කරගන්න true copy කියලා police station එකේදිම. Certify කරන්න රු.25/=ක් යනවා. මාරු සල්ලි ගෙනියපන් හරියටම 25ක් නැත්නම් කූඩුවේ දායි. :rofl: දැන් ඔය කොපියයි, ඔරිජනල් එකයි, උප්පැන්නේ ඔරිජිනල්, ඒකෙ කොපි එකයි අරන් ග්රාමසේවක හම්බෙලා කියන්න සිද්දිය. එයා form එකක් දෙයි NIC එක ගන්න ප්රාදේශීය සභාවට ගිහින් බාරදෙන්න කියලා. ග්රාමසේවක හම්බෙන්න යද්දී NIC photo ටික අරන් යන්න. 4ක් ඕනා වැඩේට. තව long envelope දෙකක් අරන් යන්න. දැන් මුද්දරත් ඕනා රු. 50/=ක වගේ. හරියටම මුදල මතක නෑ මට මචන්. :sorry: ප්රාදේශීය සභාවෙන් ඕක certify කරගත්තට පස්සේ උදෙන්ම දුවන්න බත්තරමුල්ලේ තියෙන NIC Office එකට. පහලම තට්ටුවේ ඇති One day/ normal line එක. කැමති එකකට යන්න. මෙතැනදී එයාලා ඔයාගේ documents ටික check කරනවා. ඊට පස්සේ උබට 9 තට්ටුවට යන්න පාස් එකක් දෙනවා ටිකට් එකක් එක්ක.. [U]මේක උබ ගෙදර එනකන්ම නැති කරගන්න එපා.[/U] ඒකත් අරන් 9 තට්ටුවේ reception counter එකෙන් ටක් ගාලා one day service ticket එකක් ගන්න. අදාළ department එකට යද්දි security එකෙන් entrance එකේදී ticket number & documents check කරලා තමා ඇතුලට ගන්නේ. දැන් සුටුස් ගාලා පුටුවක් අල්ලන් වාඩි වෙලා ඉන්න තියෙන්නේ. මතක ඇතුව original documents with certified copies 1ක් වත් ගෙනියන්න. නැත්නම් උබට තවත් දවසක් රස්තියාදු වෙන්න වෙයි. One day Rs. 1000/= ගන්නේ. මතක ඇතුව වතුර බෝතලයක්, 100% charged phone එක, හොද headset එකක් එහෙම ගෙනියන්න. මොකද ඇතුලේ පැය 3ක් වගේ බලන් ඉන්න ඕනා NIC එක ගන්න. මතක් කරලා pen එකක් එහෙම අරන් යන්න. ඕකකට අම්බානකට demand ඇතුළේදී. :D:D මෙච්චරයි මට මතක මචන්. පොඩි පොඩි අඩු පාඩු ටිකක් ඇති.. ඒ Application form එක ග්රාමසේවක දෙනවද කියන එක විතරයි... මේවා අනික් අයගේ අත්දැකීම් එක්ක හදලා කියයි නේ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom