Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුදුමයි_නේද...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

,,,,,,,ඔන්න ඔබේ දැනුම පොතට තව විස්තර ටිකක් කියවලා හොදද කියන්න,,,,,,,,,,,

#සූර්යයා, පෘථිවිය මෙන් 330,330ක ප්‍රමාණයක් විශාලත්වයෙන් වැඩිය.

#ලෝක ජනගහනයෙන් කිසිවිටක දුරකථන ඇමතුමක් ලබානොගත් හෝ ලැබී නැති සංඛ්‍යාව 50%කට අධිකය.

#ලෝකයේ පුවත්පත් වලින් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ප්රකාශනයට පත් කෙරෙන්නේ එක්සත් ජනපදය හා කැනඩාව තුලයි.

#ඇඟිලි සළකුණු මෙන්ම එකිනෙකා වෙන්වෙන්ව හඳුනාගත හැකි, තමන්ටම පමණක් ආවේනික තවත් යම් හඳුනාගැනීමේ මගක් වේ නමි ඒ මුඛයේ දිව සළකුණයි. එයද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන්නකි.

#ලෝකයේ වැඩිම දෙනෙක් භාවිතා කරන පෙලපත් නාමය- මොහොමඩ් ය.

#ඔබ පැයකට අධික කාලයක් Headphone පැළද සිටියේනම්, ඔබේ කණ තුළ ඇති බැක්ටීරියාවන් එමෙන් 700 ක ගුණයකින් වැඩිවේ.

#කිවිසුමක් පිටවන සෑම අවස්ථාවකදීම “Bless you” යනුවෙන් පැවසීමට යුරෝපීයයන් පුරුදුව සිටින්නේ, සෑම කිවිසුමකදීම මිලිතත්පරයක කාලයක් ඔබේ හදවත අක්‍රීයවන නිසාවෙනි.

#ඉතා හොඳින් තම මුඛය විවර කරන හිපපොටේමස් සතෙකුට අඩි 4ක් පමණ උස දරුවෙකු එකවර ගිලදැමිය හැකිය.

#පිහිනීමට සමත්, එහෙත් පියාසර කිරීමට නොහැකි එකම කුරුල්ලා යනුවෙන් පෙන්ගුවින් හැඳින්වෙයි.

#ඉත්තෑවන්ට දිය මත පාවීමේ හැකියාව ඇත.

මීයන්ට හා අශ්වයන්ට වමනය කිරීමේ හැකියාව නොපවතී.

මීයන් යනු අධිවේගයෙන් බෝවන්නාවු සත්ව කොට්ඨාශයකි. හෙතෙම මාස 18ක් වැනි කෙටි කාලයක් ඇතුළත දශ ලක්ෂයක පරපුරක් බිහිකරන්නට මීයන් දෙදෙනෙකුට හැකි බව ඔබ දන්නේද?

#තාරාවන් පිටකරන “ක්වැක් ක්වැක්” ශබ්දය කිසිසේත්ම දෝංකාර නොදෙන්නකි. ඒ මන්දැයි කිසිවෙකු දන්නේද නැත.

#බෝයිං 747 දරණ ගුවන්යානයට ඉන්ධන ගැලුම් 57,285ක් රඳවාගැනීමේ හැකියාව පවතී.

#වයලිනයක් නිමකිරීමට දැවමය කොටස් 70ක් පමණ අවශ්‍ය වේ.

#තායිවානයේ එක්තරා සමාගමක් වී යොදාගනිමින් අපූරු පිඟන් වර්ගයක් නිර්මාණය කරයි. ආහාර ගෙන නිමාවූ විගස පිඟානද කා නිමකළ හැකිය

[QUOTE="EHDEHD, post: 17587994, member: 57610"] [SIZE="5"][SIZE="6"][COLOR="Navy"],,,,,,,ඔන්න ඔබේ දැනුම පොතට තව විස්තර ටිකක් කියවලා හොදද කියන්න,,,,,,,,,,, [/COLOR][/SIZE] #සූර්යයා, පෘථිවිය මෙන් 330,330ක ප්‍රමාණයක් විශාලත්වයෙන් වැඩිය. [IMG]http://ohpmartin.files.wordpress.com/2010/03/earths-size-compared-to-sun.jpg[/IMG] #ලෝක ජනගහනයෙන් කිසිවිටක දුරකථන ඇමතුමක් ලබානොගත් හෝ ලැබී නැති සංඛ්‍යාව 50%කට අධිකය. [IMG]http://stockfresh.com/files/i/iofoto/m/78/33558_stock-photo-man-taking-cell-phone-picture.jpg[/IMG] #ලෝකයේ පුවත්පත් වලින් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ප්රකාශනයට පත් කෙරෙන්නේ එක්සත් ජනපදය හා කැනඩාව තුලයි. [IMG]http://www.honduras.com/wp-content/uploads/2012/05/newspaper.jpg[/IMG] #ඇඟිලි සළකුණු මෙන්ම එකිනෙකා වෙන්වෙන්ව හඳුනාගත හැකි, තමන්ටම පමණක් ආවේනික තවත් යම් හඳුනාගැනීමේ මගක් වේ නමි ඒ මුඛයේ දිව සළකුණයි. එයද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන්නකි. #ලෝකයේ වැඩිම දෙනෙක් භාවිතා කරන පෙලපත් නාමය- මොහොමඩ් ය. #ඔබ පැයකට අධික කාලයක් Headphone පැළද සිටියේනම්, ඔබේ කණ තුළ ඇති බැක්ටීරියාවන් එමෙන් 700 ක ගුණයකින් වැඩිවේ. #කිවිසුමක් පිටවන සෑම අවස්ථාවකදීම “Bless you” යනුවෙන් පැවසීමට යුරෝපීයයන් පුරුදුව සිටින්නේ, සෑම කිවිසුමකදීම මිලිතත්පරයක කාලයක් ඔබේ හදවත අක්‍රීයවන නිසාවෙනි. #ඉතා හොඳින් තම මුඛය විවර කරන හිපපොටේමස් සතෙකුට අඩි 4ක් පමණ උස දරුවෙකු එකවර ගිලදැමිය හැකිය. #පිහිනීමට සමත්, එහෙත් පියාසර කිරීමට නොහැකි එකම කුරුල්ලා යනුවෙන් පෙන්ගුවින් හැඳින්වෙයි. #ඉත්තෑවන්ට දිය මත පාවීමේ හැකියාව ඇත. මීයන්ට හා අශ්වයන්ට වමනය කිරීමේ හැකියාව නොපවතී. මීයන් යනු අධිවේගයෙන් බෝවන්නාවු සත්ව කොට්ඨාශයකි. හෙතෙම මාස 18ක් වැනි කෙටි කාලයක් ඇතුළත දශ ලක්ෂයක පරපුරක් බිහිකරන්නට මීයන් දෙදෙනෙකුට හැකි බව ඔබ දන්නේද? #තාරාවන් පිටකරන “ක්වැක් ක්වැක්” ශබ්දය කිසිසේත්ම දෝංකාර නොදෙන්නකි. ඒ මන්දැයි කිසිවෙකු දන්නේද නැත. #බෝයිං 747 දරණ ගුවන්යානයට ඉන්ධන ගැලුම් 57,285ක් රඳවාගැනීමේ හැකියාව පවතී. #වයලිනයක් නිමකිරීමට දැවමය කොටස් 70ක් පමණ අවශ්‍ය වේ. #තායිවානයේ එක්තරා සමාගමක් වී යොදාගනිමින් අපූරු පිඟන් වර්ගයක් නිර්මාණය කරයි. ආහාර ගෙන නිමාවූ විගස පිඟානද කා නිමකළ හැකිය [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom