Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුදුම කම්මැලි කමක්නේ බන් තියෙන්නෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩ දෙනෙක් වැඩිපුර මූණ දෙන ප්‍රශ්නයක් ඕක.

කොච්චර වැඩ තිබ්බත් කරන්න හිතෙන්නෙ නැහැ. ඕනෙ වුනත් වැඩේ වෙන්නෙ නැහැ.

ඕකෙන් තමන්ටම ගොඩ යන්න පුළුවන්. හැබැයි ටිකක් වීර්යය ඕනෙ. ඒ වගේම පොඩ්ඩක් ට්‍රික්ස් පාවිච්චි කරන්න ඕනෙ.

සරලව අයිඩියා එකක් කියන්නම් ට්‍රයි කරල බලන්න.

රෑ ඇහැරගෙන ඉන්නවනෙ සාමාන්‍යයෙන්....

පුලුවන් තරම් කල් තියා නිදාගෙන කල් තියා නැගිටින්න බලන්න. එලාම් එකකට නෙමෙයි. ස්වාභාවිකව.

කලින් දවසෙ රෑ කොලයක් අරං... හෙට දවසේ කරන්න තියෙන වැඩ ටික සාමාන්‍යයෙන් ලිස්ට් කරන්න. කොච්චර කම්මැලි වුනත් ලිස්ට් එකක් හදන එක කරන්න බැරි නෑනෙ.

මේක ලිස්ට් කරද්දි කරන්න තියෙන ලොකුම වැඩක් තියෙව නම් ඒ ලොකුම වැඩේ දාන්නෙ නැතුව... ඒකෙ කරන්න තියෙන පොඩි පොඩි කොටස් ටික විතරක් වෙනම ලියාගන්න.

උදාහරණයක් විදිහට web development කරනව නම්, ලොකුම වැඩේ system එක හදල ඉවර කරන එක නම්.... page එකක database operation task ටික ඉවර කරන්න ඕනෙ, UI එකේ graphics ටික හදන්න ඕනෙ... එහෙම එහෙම ලොකු වැඩේ නොදා පොඩි වැඩ ටික ඔක්කොම ලිස්ට් කරන්න

මෙතනදි වැඩ ලිස්ට් එක විතරක් නෙමෙයි... දවසේ වෙන කරන්න තියෙන අනිත් වැඩත් ලිස්ට් එකට දාන්න. දත් මදින එක, උදේට කෑම, බැංකුවට යනව නම් ඒක ඒ විදිහට ලිස්ට් කරන්න.

ඒක පහුවදාට දකින්න පුළුවන් වෙන තැනක තියන්න. (වැඩ කරන ඩෙස්ක් එක ඉස්සරහ තමයි හොඳම තැන)

ඊට පස්සෙ පහුවදාට

කරල ඉවර කරපු වැඩ මාක් කරන්න. ලිස්ට් එකෙන් හොඳට පේන්න පාට පෑනකින් කපා හරින්න. රතු පෑනකින් වගේ...

ආයෙම ලිස්ට් එක බැලුවම කරන්න එපාම කරපු වැඩ ටික පෙනෙයි හොඳට... අන්න ඒවාගේ පොඩි පොඩි කොටස් පුළුවන් තරම් කරල ඉවර කරන්න. එකක් දෙකක් වුනත් කමක් නැහැ.

වැඩක් ඉවර කරපු ගමන්ම එ්ක ටක් ගාලා මාක් කරන්න.

හැම තිස්සෙම ලිස්ට් එක බලන්න.

වැදගත්.. ලිස්ට් එක හැම තිස්සෙම තනි කොලේකට සීමා කරන්න. තනි කොලයක් එක දවසක් විදිහට හිතන්න. වැඩිපුර එන ඒවා වෙනම කොලේක ලියන්න. කොලේ දෙපැත්තෙම ලියන්න එපා. පොතක එහෙම ලියන්නම එපා. ඒ හැම කොලයක්ම එක දවසක්.!!! එතකොට එක කොලයක තියෙන වැඩ ටික පහුවදා දවස ඇතුලත 100% ක් බැරි නම් 50% ක් වත් කරල ඉවර කරගන්න බලන්න.

කම්මැලිකම එන්න පුළුවන් මේක කරගෙන යද්දිත්.... කමක් නෑ.

හැබැයි දවසේ වැඩි වාර ගානක් ලිස්ට් එක චෙක් කරල බලන එක අනිවාර්යෙන් කරන්න. කොලේ අරං ඕක බලන එක විතරනෙ කරන්නෙ.

පේන වැඩවලින් කල හැකි ඔක්කොම අතරින් පතර හරි කරපුව මාක් කරන්න. දැන් ලිස්ට් එක තියෙන නිසා... ඔහොම ඔහොම වැඩේ කොහොම හරි ඇදන් යන්න බලන්න. අලුතින් වැඩ සෙට් වෙනව නම් ලිස්ට් එකට එකතු කරන්න.

හිතුවට වඩා ප්‍රගතියක් තියෙනව තමන්ටම දැනෙයි.

[QUOTE="manojdhrma, post: 23372263, member: 370392"] [SIZE=3]ගොඩ දෙනෙක් වැඩිපුර මූණ දෙන ප්‍රශ්නයක් ඕක. කොච්චර වැඩ තිබ්බත් කරන්න හිතෙන්නෙ නැහැ. ඕනෙ වුනත් වැඩේ වෙන්නෙ නැහැ. :(:( ඕකෙන් තමන්ටම ගොඩ යන්න පුළුවන්. හැබැයි ටිකක් වීර්යය ඕනෙ. ඒ වගේම පොඩ්ඩක් ට්‍රික්ස් පාවිච්චි කරන්න ඕනෙ. [SIZE=4][COLOR=DarkRed]සරලව අයිඩියා එකක් කියන්නම් ට්‍රයි කරල බලන්න.[/COLOR][/SIZE] :) [/SIZE][SIZE=3]රෑ ඇහැරගෙන ඉන්නවනෙ සාමාන්‍යයෙන්.... [/SIZE] [SIZE=3]පුලුවන් තරම් කල් තියා නිදාගෙන කල් තියා නැගිටින්න බලන්න. [U]එලාම් එකකට නෙමෙයි[/U]. ස්වාභාවිකව.[/SIZE] [SIZE=3][B]කලින් දවසෙ රෑ කොලයක් අරං...[/B] හෙට දවසේ කරන්න තියෙන වැඩ ටික සාමාන්‍යයෙන් ලිස්ට් කරන්න. [/SIZE][SIZE=3]කොච්චර කම්මැලි වුනත් ලිස්ට් එකක් හදන එක කරන්න බැරි නෑනෙ. [/SIZE] [SIZE=3] මේක ලිස්ට් කරද්දි කරන්න තියෙන ලොකුම වැඩක් තියෙව නම් ඒ ලොකුම වැඩේ දාන්නෙ නැතුව... ඒකෙ කරන්න තියෙන පොඩි පොඩි කොටස් ටික විතරක් වෙනම ලියාගන්න. [/SIZE] [SIZE=3] උදාහරණයක් විදිහට web development කරනව නම්, ලොකුම වැඩේ system එක හදල ඉවර කරන එක නම්.... page එකක database operation task ටික ඉවර කරන්න ඕනෙ, UI එකේ graphics ටික හදන්න ඕනෙ... එහෙම එහෙම ලොකු වැඩේ නොදා පොඩි වැඩ ටික ඔක්කොම ලිස්ට් කරන්න[/SIZE] [SIZE=3] [U]මෙතනදි වැඩ ලිස්ට් එක විතරක් නෙමෙයි... [/U]දවසේ වෙන කරන්න තියෙන අනිත් වැඩත් ලිස්ට් එකට දාන්න. දත් මදින එක, උදේට කෑම, බැංකුවට යනව නම් ඒක ඒ විදිහට ලිස්ට් කරන්න.[/SIZE] [SIZE=3][B]ඒක පහුවදාට දකින්න පුළුවන් වෙන තැනක තියන්න.[/B] (වැඩ කරන ඩෙස්ක් එක ඉස්සරහ තමයි හොඳම තැන)[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][B]ඊට පස්සෙ පහුවදාට [/B] [/SIZE][SIZE=3] කරල ඉවර කරපු වැඩ මාක් කරන්න. ලිස්ට් එකෙන් හොඳට පේන්න පාට පෑනකින් කපා හරින්න. රතු පෑනකින් වගේ... [/SIZE] [SIZE=3] ආයෙම ලිස්ට් එක බැලුවම කරන්න එපාම කරපු වැඩ ටික පෙනෙයි හොඳට... අන්න ඒවාගේ පොඩි පොඩි කොටස් පුළුවන් තරම් කරල ඉවර කරන්න. එකක් දෙකක් වුනත් කමක් නැහැ.[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [U]වැඩක් ඉවර කරපු ගමන්ම එ්ක ටක් ගාලා මාක් කරන්න. [/U] [B]හැම තිස්සෙම ලිස්ට් එක බලන්න. [/B][/SIZE] [B][SIZE=3]වැදගත්.. ලිස්ට් එක හැම තිස්සෙම තනි කොලේකට සීමා කරන්න. තනි කොලයක් එක දවසක් විදිහට හිතන්න. වැඩිපුර එන ඒවා වෙනම කොලේක ලියන්න. කොලේ දෙපැත්තෙම ලියන්න එපා. පොතක එහෙම ලියන්නම එපා. ඒ හැම කොලයක්ම එක දවසක්.!!! එතකොට එක කොලයක තියෙන වැඩ ටික පහුවදා දවස ඇතුලත 100% ක් බැරි නම් 50% ක් වත් කරල ඉවර කරගන්න බලන්න. [/SIZE][/B] [SIZE=3][SIZE=3]කම්මැලිකම එන්න පුළුවන් මේක කරගෙන යද්දිත්.... කමක් නෑ. හැබැයි දවසේ වැඩි වාර ගානක් ලිස්ට් එක චෙක් කරල බලන එක අනිවාර්යෙන් කරන්න. කොලේ අරං ඕක බලන එක විතරනෙ කරන්නෙ. [/SIZE] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]පේන වැඩවලින් කල හැකි ඔක්කොම අතරින් පතර හරි කරපුව මාක් කරන්න. දැන් ලිස්ට් එක තියෙන නිසා... ඔහොම [/SIZE][SIZE=3][SIZE=3]ඔහොම [/SIZE]වැඩේ කොහොම හරි ඇදන් යන්න බලන්න. අලුතින් වැඩ සෙට් වෙනව නම් ලිස්ට් එකට එකතු කරන්න. [/SIZE] [SIZE=3]හිතුවට වඩා ප්‍රගතියක් තියෙනව තමන්ටම දැනෙයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom