Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
~~~~පුනරාගමනය (විද්‍යා ප්‍රබන්ධ)~~~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුනරාගමනය 2 කොටස

ජනේලය තුළින් පෙනෙන හරිතවත් තුරුලතා කලාපය හා නිල්වන් ගුවන් ගැබ එකට එක් වන ක්ෂිතිජ රේඛාව දෙස බලා සිටි දහම්ට ඇති වූයේ, ඉතා ම තෘප්තිමත් හැ`ගීමකි. තම රට වෙනුවෙන් තමා ගේ යුතුකම ඉටු කොට අවසන් ය යන සිතිවිල්ල ඔහු ගේ මනසට ගෙන ආවේ සැහැල්ලුවක් මෙන් ම ආත්ම තෘප්තියකි. තම තරුණ විය කැප කරමින් අනෙකුත් දේශප්‍රේමී බුද්ධිමතුන් පිරිස හා එක් ව සිදු කළ මහා බුද්ධි සංග්රාමයෙන් අද ලංකාව ජය ලබා ඇත. එම සංග්‍රාමයේ සංධිස්ථානයන් නැවත නැවත ආවර්ජනය කිරීම දහම්ට ඉතා ප්‍රිය කටයුත්තකි. හෙතෙම සිය සිත කාලය ඔස්සේ අතීතය කරා මෙහෙයවූයේ එබැවිනි.

සිය වාර්තා පළ කොට වසර දෙකක් ගත වූ පසු ව ඒ පිළිබඳ බුද්ධිමත් කතිකාවතක් ආරම්භ වන විට, දහම් ඒ ඔස්සේ තමා යෝජනා කළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම ද ඔහු අරඹා තිබිණි. දහම් පෞද්ගලික ආයතනයක ඉතා ඉහළ වැටුපක් සහිත සිය තනතුර අතහැර මොරටුව විශ්වවිද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ සහාය කථිකාචාර්ය්‍යවරයකු ලෙස සේවය කිරීම අරඹා තිබිණ. දහම් ගේ දැනුම, බුද්ධිය හා ඔහු ගේ වාර්තා දැක පැහැදුණු විශ්වවිද්‍යාල ආචාර්ය්ය මණ්ඩලය විශ්වවිද්‍යාලය තුළ ඔහුට සහාය කථිකාචාර්ය්‍යවරයකුට වඩා උසස් තැනක් ලබා දුනි. ඔහු ගේ අදහස් හා යෝජනාවලට ඉඩක් එහි ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස එම වසර දෙක ඇතුළත විශ්වවිද්‍යාල සිසුන් විසින් කරනු ලැබූ සැම ව්‍යාපෘතියක් ම පාහේ ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය හා ඉන් ඇති වන අනෙකුත් ගැටලු විසඳීම සඳහා ප්‍රායෝගික තාක්ෂණික විසඳුම් විය. පෙර මෙන් ඒවා පරීක්ෂණාගාර තුළට සිර නො වී ය. දහම් වටා එක් ව සිටි දේශප්‍රේමී බුද්ධිමත් තරුණ ව්‍යාපාරිකයන් විසින් මූල්‍ය පහසුකම් සලසනු ලදුව ඒවා පොදුජන යහපත වෙනුවෙන් ප්‍රායෝගික ව ක්‍රියාත්මක විය. විශ්වවිද්‍යාලයීය ව්‍යාපෘතීන්වල යෙදෙන ශිෂ්‍යයන්ට පෙරට වඩා වගකීමෙන් ක්‍රියා කිරීමට සිදු විය. පෙර මෙන් වංචනික ලෙස ව්‍යාපෘතිය සඳහා ලකුණු ලබා ගැනීමට නො හැකි වීමෙන් කෝපයට පත් ආත්මාර්ථකාමී සිසුන් කිහිප දෙනෙක් ''තම චින්තන නිදහස උල්ලංඝනය කොට ඇතැ'යි චෝදනා කරමින් සුළු උද්ඝෝෂණයක් කළ ද, බහුතරයක් සිසුහු ඉතා කැප වීමෙන් එම කටයුතුවල නියෑළුණ හ. ඒ සිය මුතුන් මිත්තන් ගෙන් සහජයෙන් ම උරුම වූ දේශප්‍රේමීත්වය ඔවුන් ගේ ජාන තුළ සැ`ගවී හෝ තිබූ නිසා විය හැකි ය.

මින් අනතුරු ව දහම් සිය ප්‍රථම මහා පරිමාණ ව්‍යාපෘතිය ඇරඹී ය. ඒ සූර්ය්ය කෝෂ නිපදවන කම්හලක් ශ්‍රී ලංකාව තුළ ඉදි කිරීම ය. බහු ජාතික සමාගම්වල මවාපෑම්වලට මුළා වී සිටි බොහෝ දෙනකු එය අසාර්ථක වනු ඇතැ'යි කීව ද, සුමිත් බඹරැන්ද නම් තවත් දේශප්‍රේමී තරුණ ව්‍යවසායකයෙක් ඒ සඳහා නො බියව ඉදිරිපත් විය. දිනකර යෑයි නම් ලද එම සූර්ය්ය කෝෂ කම්හල අද රජයට පවරාගෙන ඇතත්, ශ්‍රී ලංකාවේ පුනරුදයේ ප්‍රථම යෝධ පියවර එය ලෙස දැන් පාසල්වල ඉගැන්වේ.

ශ්‍රී ලංකාවේ සැම ගොඩනැඟිල්ලක ම පාහේ වහළය සෙවිලි කිරීම සඳහා යොදා ගන්නා ලද්දේ, දිනකර කම්හලේ නිපදවූ උළු හා සෙවිලි තහඩු ය. ඒවා ප්‍රායෝගික භාවිතය ඉතා පහසු වන ලෙස මෙන් ම ඉතා අඩු වියදමකින් නිපදවා තිබිණ. වහළය සෙවිලි වීමට අමතර ව බලශක්ති අවශ්‍යතාව ද ඉන් සැපිරිණ. එසේ නිපදවන ලද අමතර බලශක්තිය ප්‍රධාන ජාලය ඔස්සේ වෙනත් ප්‍රදේශ කරා සන්නයනය කරන ලදී.

පුනරුදයේ මීළ`ග වැදගත් පියවර වන්නේ, ප්රමුඛ බුද්ධිමත් දේශප්‍රේමී කණ්ඩායම හා ජනාධිපතිවරයා ගේ හමු වීම ය. මීට කලකට පෙර පටන් පැවැති අධිරාජ්‍යවාදී කුමන්ත්රණවලට එරෙහි ව එකමුතු ව කටයුතු කිරීම නිසා, ශ්‍රී ලාංකිකයන් ගේ දේශප්‍රේමී අදහස් ඉස්මතු ව තිබිණ. එනිසා දීර්ඝ කාලයක් තිස්සේ පත් වූයේ, දේශහිතෛෂී ආණ්ඩු හා ජන නායකයන් ය. එය පුනරුදයට විශාල පිටිවහලක් විය. ඒ අතරින් මේ ජනාධිපතිවරයා විශේෂ විය. ඔහු දේශීය දේ අගය කළ උගත් හා බුද්ධිමත් දේශප්‍රේමියෙක් විය.

ඒ වන විට දහම් ගේ වාර්තාවේ අනාවැකි පළ කළ අයුරින් ම සියල්ල සිදු වෙමින් පැවැතිණ. ජනාධිපතිවරයා ගේත්, දහම් ගේත් අනෙක් උගත් බුද්ධිමතුන් ගේත් අදහස් පරිදි විවිධ ක්ෂේත්රවලට අයත් විශේෂඥ කණ්ඩායම් 7ක් පත් කරන ලද්දේ එම හමු වීමේ ප්‍රතිඵලයක් ලෙස ය. පසු ව විද්වත් සභා නමින් ව්‍යවස්ථාගත වූයේ, මේ විශේෂඥ කණ්ඩායම් 7 ම ය. පත් කළ දින සිට ම එම කණ්ඩායම්වල සාමාජිකයෝ දිවා රෑ වෙහෙස වෙමින් එක ම අරමුණක් වෙනුවෙන් වෙහෙසුණ හ. එම අරමුණ වූයේ, ''දේශීය සම්පත් හා දැනුම උපයෝගී කරගෙන ලංකාව ස්වයංපෝෂිත රටක් බවට පත් කර අනාගතයේ ලොව මුහුණ දෙන ආර්ථික හා සමාජයීය අර්බුදයට සාර්ථක ව මුහුණ දීම'' ය.

සැම කණ්ඩායමක් ම යුහුසුලු ව සිය සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටියේ ය. මේ වන විට මෙලොව මෑත ඉතිහාසයේ හටගත් දරුණු ම ෙ€දවාචකය ඇරඹෙමින් තිබිණ. එනම්, තුන්වැනි ලෝක යුද්ධය ය. එහෙත්, විශේෂඥ කණ්ඩායම්වල අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස එම අසීරු කාලපරිච්ඡේදයට ඉතා සාර්ථක ව මුහුණ දීමට ලංකාවට හැකි විය. 'දහම් ගේ වාර්තා' යනුවෙන් එකල ප්‍රකට ව පැවැති යට කී වාර්තා ඒ සඳහා බොහෝ ඉවහල් විය.

ජනේලය තුළින් පෙනෙන හරිතවත් තුරුලතා කලාපය හා නිල්වන් ගුවන් ගැබ එකට එක් වන ක්ෂිතිජ රේඛාව දෙස බලා සිටි දහම්ට ඇති වූයේ, ඉතා ම තෘප්තිමත් හැ`ගීමකි. තම රට වෙනුවෙන් තමා ගේ යුතුකම ඉටු කොට අවසන් ය යන සිතිවිල්ල ඔහු ගේ මනසට ගෙන ආවේ සැහැල්ලුවක් මෙන් ම ආත්ම තෘප්තියකි. තම තරුණ විය කැප කරමින් අනෙකුත් දේශප්‍රේමී බුද්ධිමතුන් පිරිස හා එක් ව සිදු කළ මහා බුද්ධි සංග්රාමයෙන් අද ලංකාව ජය ලබා ඇත. එම සංග්‍රාමයේ සංධිස්ථානයන් නැවත නැවත ආවර්ජනය කිරීම දහම්ට ඉතා ප්‍රිය කටයුත්තකි. හෙතෙම සිය සිත කාලය ඔස්සේ අතීතය කරා මෙහෙයවූයේ එබැවිනි.

පත් කරන ලද විශේෂඥ කණ්ඩායම්, දහම් ගේ වාර්තා පදනම් කොටගෙන, සංක්ෂිප්ත බව නිසා ම ඒවායේ ඇති ව තිබූ අඩු ලුහුඬුකම් ද සකස් කොට, සිය විෂය පථයට අදාළ ව යෝජනාවලීන් සකස් කරන්නට විය. ඒවා ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනු ලැබූ පසු එතුමා විසින් එවක තිබූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඒවා ඉදිරිපත් කරන ලදී. කැබිනට් මණ්ඩලයේ සිටි සමහර පිරිස්, විදෙස් බලපෑම්වලට හසු වීම නිසා හෝ ධන ලෝභය නිසා හෝ ඒවාට විරුද්ධ වූ හ. එහෙත්, ජනාධිපතිවරයා ගේ අප්‍රතිහත ධෛර්යය නිසා හා උපක්‍රමශීලී ක්‍රියාකලාපය නිසා එම යෝජනා අනුමත කර ගැනීමටත්, වහා ම ඒවා ක්‍රියාත්මක කිරීමටත් හැකි විය. දහම් ස්වෝත්සාහයෙන් මෙතෙක් කල් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතීන් ගේ සාර්ථකත්වය ද, විරුද්ධවාදීන් දිනා ගැනීමට විශාල පිටුබලයක් විය.

කෘෂිකර්ම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටුයතු කළේ, පේරාදෙනිය විශ්වවිද්‍යාලයයේ කෘෂිවිද්‍යා අංශයේ මහාචාර්ය්යවරයෙකි. ඔහු ගේ සහායට තවත් උගත් පිරිස් මෙන් ම ප්‍රායෝගික ව ගොවිතැනෙහි යෙදෙන ගොවි මහත්වරු ද එම කණ්ඩායමේ සිටිය හ. ඔවුන් ගේ යෝජනාවලියේ මුලින් ම වූයේ, විශ්වවිද්‍යාල සිසුන් හා අදාළ රාජ්‍ය ආයතනවල සේවක සේවිකාවන් යොදා ලංකාවේ වගා කළ හැකි ඉඩම් හා ඒවායේ පිහිටීම, ප්‍රමාණය හා පසේ ස්වභාවය අනුව වගා කළ හැකි බෝග වර්ග ද අඩංගු දත්ත ගබඩාවක් සකස් කිරීම ය. එය ඉතා ඉක්මනින් සකස් කොට අවසන් කිරීමට ඊට සහභාගී වූ දේශප්‍රේමීන් පිරිසට හැකි විය. දෙවනුව සිදු වූයේ, වෙළෙඳපොළ පරිභෝජනය අධ්‍යයනයන් උපයෝගී කොටගෙන සංඛ්‍යාන විද්‍යාවේ ද උපකාරයෙන් පරිභෝජනය සඳහා අවශ්‍ය කෘෂි භෝග ලැයිස්තුවක් ප්‍රමාණාත්මක ව සකස් කිරීම ය. අනතුරු ව මොරටුව විශ්වවිද්‍යාලයයේ සිසුන් හා ආචාර්ය්යවරුන් විසින් නිපදවනු ලැබූ මෘදුකාංගයක් මඟින් වසරේ එක් එක් කාලයට ඒ ඒ ඉඩම් කොටසේ වගා කළ යුතු භෝගය තීරණය කරන ලදී. වසර 5ක සැලසුම් එක් වර සකස් කොට බෙදා හරින ලද්දේ සැලසුම ආරම්භ කිරීමට මාස 3කට පෙර ය. ඒ බීජ වර්ග සකස් කර ගැනීම සඳහා කල් ලබා ගැනීමට ය. මේ වගා සැලසුම පළිබෝධ හා ස්වාභාවික විපත්වලින් සිදු විය හැකි හානි ද ප්‍රවාහන වියදම් අවම කිරීමේ ක්‍රමවේදයන් ද සිය ගණනය කිරීම සඳහා යොදාගෙන තිබිණ. තව ද එක් එක් භෝගවලට සුදුසු Rතු ද, එම භෝග කල් තබාගත හැකි කාලයන් ද, නිරෝගී වගා බිමක් සඳහා අවශ්‍ය භෝග මාරුව ද එමඟින් සැලකිල්ලට ගෙන තිබිණ.

වගා සංග්‍රාමය නම් ලද එම ක්‍රියාවලියට සමගාමී ව කාබනික පොහෙර නිෂ්පාදනය, වැව් අමුණු පිළිසකර කිරීම හා දේශීය අමුද්‍රව්‍ය යොදා පළිබෝධනාශක හා කෘමිනාශක සකස් කිරීම ද සිදු කරන ලදී. හැකිතාක් ස්වාභාවික ආරක්ෂණ උපක්‍රම හා සාර්ථක වගා ක්‍රම පිළිබඳ ව දැනුවත් කිරීම් ද සිදු කරන ලදී.

මුල් වටවල දී බීජ සපයා ගැනීමේ දී ඇති වූ අපහසුකම් හා නුපුහුණු ශ්‍රමය නිසා සුළු සුළු ගැටලු මතු වුව ද ඉන් පසු වට සාර්ථක වූයේ, පොදු ජනතාව ගේ උනන්දුව හා කැප වීම නිසා ම ය. කලින් අධික ලාබ ලැබූ කූට අතරමැදියන් ගෙන් ද යම් යම් බාධා ඇති වුවත් ජනාධිපතිවරයා මැදිහත් වී ආරක්ෂක හමුදාවේ සහයෝගය ලබා දීම නිසා ඒවා විස¹ගත හැකි විය.

කර්මාන්ත හා තාක්ෂණ කණ්ඩායම මෙහෙයවූයේ මොරටුව විශ්වවිද්‍යාලයයේ ආචාර්ය්යවරුන් කිහිප දෙනකු හා නොයෙකුත් කර්මාන්තකරුවන් කිහිප දෙනකු විසිනි. දහම් ගේ වාර්තා මත පදනම් ව ඔවුන් ඉදිරිපත් කළ ප්‍රථම යෝජනාව වූයේ, අන්තර්ජාලයේ ඇති නොයෙක් ක්ෂේත්රවලට අදාළ අත්‍යවශ්‍ය තොරතුරු හා මෘදුකාංග මෙරට ඇති දත්ත ගබඩාවල තැන්පත් කර ගැනීම ය. මන්ද, දහම් ගේ

පෙරැයීම්වලට අනුව අන්තර්ජාලයේ නොකඩවා පැවැත්ම ද අවිශ්වාසසහගත විය. එම කටයුත්ත ක්රමානුකූල ව සිදු කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය සිසුන් හා ආචාර්ය්ය මණ්aඩලය විසින් මාදුකාංගයක් සකස් කරන ලදී.

එමෙන් ම, දේශීය කර්මාන්ත හා තාක්ෂණික ව්‍යාපෘතීන්වලට අවශ්‍ය වන ලංකාවෙන් ලබාගත නො හැකි අමුද්‍රව්‍ය තොග වශයෙන් ආනයනය කිරීම ද ඇරඹිණ. දහම් ගේ බලශක්ති අංශයට අවශ්‍ය ඇලුමිනියම්, තඹ, යකඩ ආදී ලෝහ ද ආනයනය කළේ, මේ යටතේ ය. නොයෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ නිපදවීම සඳහා නව කර්මාන්තශාලා, ලංකාවේ ඇති කිරීමට ද ඔවුහු ක්‍රියා කළ හ. ඛනිජ ඉන්ධන ආනයනය ක්‍රමයෙන් අඩු වී, නැති වී යැම නිසා ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය පහසුකම් සපයාගත හැකි විය.

උපුටා ගෑනීම

විදුසර විද්‍යා සගරාව

[QUOTE="rcccc, post: 12786277, member: 369356"] [SIZE=5][COLOR=#003300]පුනරාගමනය[/COLOR][/SIZE][SIZE=4] 2 [/SIZE][SIZE=5]කොටස[/SIZE] [SIZE=4]ජනේලය තුළින් පෙනෙන හරිතවත් තුරුලතා කලාපය හා නිල්වන් ගුවන් ගැබ එකට එක් වන ක්ෂිතිජ රේඛාව දෙස බලා සිටි දහම්ට ඇති වූයේ, ඉතා ම තෘප්තිමත් හැ`ගීමකි. තම රට වෙනුවෙන් තමා ගේ යුතුකම ඉටු කොට අවසන් ය යන සිතිවිල්ල ඔහු ගේ මනසට ගෙන ආවේ සැහැල්ලුවක් මෙන් ම ආත්ම තෘප්තියකි. තම තරුණ විය කැප කරමින් අනෙකුත් දේශප්‍රේමී බුද්ධිමතුන් පිරිස හා එක් ව සිදු කළ මහා බුද්ධි සංග්රාමයෙන් අද ලංකාව ජය ලබා ඇත. එම සංග්‍රාමයේ සංධිස්ථානයන් නැවත නැවත ආවර්ජනය කිරීම දහම්ට ඉතා ප්‍රිය කටයුත්තකි. හෙතෙම සිය සිත කාලය ඔස්සේ අතීතය කරා මෙහෙයවූයේ එබැවිනි. සිය වාර්තා පළ කොට වසර දෙකක් ගත වූ පසු ව ඒ පිළිබඳ බුද්ධිමත් කතිකාවතක් ආරම්භ වන විට, දහම් ඒ ඔස්සේ තමා යෝජනා කළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම ද ඔහු අරඹා තිබිණි. දහම් පෞද්ගලික ආයතනයක ඉතා ඉහළ වැටුපක් සහිත සිය තනතුර අතහැර මොරටුව විශ්වවිද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ සහාය කථිකාචාර්ය්‍යවරයකු ලෙස සේවය කිරීම අරඹා තිබිණ. දහම් ගේ දැනුම, බුද්ධිය හා ඔහු ගේ වාර්තා දැක පැහැදුණු විශ්වවිද්‍යාල ආචාර්ය්ය මණ්ඩලය විශ්වවිද්‍යාලය තුළ ඔහුට සහාය කථිකාචාර්ය්‍යවරයකුට වඩා උසස් තැනක් ලබා දුනි. ඔහු ගේ අදහස් හා යෝජනාවලට ඉඩක් එහි ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස එම වසර දෙක ඇතුළත විශ්වවිද්‍යාල සිසුන් විසින් කරනු ලැබූ සැම ව්‍යාපෘතියක් ම පාහේ ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය හා ඉන් ඇති වන අනෙකුත් ගැටලු විසඳීම සඳහා ප්‍රායෝගික තාක්ෂණික විසඳුම් විය. පෙර මෙන් ඒවා පරීක්ෂණාගාර තුළට සිර නො වී ය. දහම් වටා එක් ව සිටි දේශප්‍රේමී බුද්ධිමත් තරුණ ව්‍යාපාරිකයන් විසින් මූල්‍ය පහසුකම් සලසනු ලදුව ඒවා පොදුජන යහපත වෙනුවෙන් ප්‍රායෝගික ව ක්‍රියාත්මක විය. විශ්වවිද්‍යාලයීය ව්‍යාපෘතීන්වල යෙදෙන ශිෂ්‍යයන්ට පෙරට වඩා වගකීමෙන් ක්‍රියා කිරීමට සිදු විය. පෙර මෙන් වංචනික ලෙස ව්‍යාපෘතිය සඳහා ලකුණු ලබා ගැනීමට නො හැකි වීමෙන් කෝපයට පත් ආත්මාර්ථකාමී සිසුන් කිහිප දෙනෙක් ''තම චින්තන නිදහස උල්ලංඝනය කොට ඇතැ'යි චෝදනා කරමින් සුළු උද්ඝෝෂණයක් කළ ද, බහුතරයක් සිසුහු ඉතා කැප වීමෙන් එම කටයුතුවල නියෑළුණ හ. ඒ සිය මුතුන් මිත්තන් ගෙන් සහජයෙන් ම උරුම වූ දේශප්‍රේමීත්වය ඔවුන් ගේ ජාන තුළ සැ`ගවී හෝ තිබූ නිසා විය හැකි ය. මින් අනතුරු ව දහම් සිය ප්‍රථම මහා පරිමාණ ව්‍යාපෘතිය ඇරඹී ය. ඒ සූර්ය්ය කෝෂ නිපදවන කම්හලක් ශ්‍රී ලංකාව තුළ ඉදි කිරීම ය. බහු ජාතික සමාගම්වල මවාපෑම්වලට මුළා වී සිටි බොහෝ දෙනකු එය අසාර්ථක වනු ඇතැ'යි කීව ද, සුමිත් බඹරැන්ද නම් තවත් දේශප්‍රේමී තරුණ ව්‍යවසායකයෙක් ඒ සඳහා නො බියව ඉදිරිපත් විය. දිනකර යෑයි නම් ලද එම සූර්ය්ය කෝෂ කම්හල අද රජයට පවරාගෙන ඇතත්, ශ්‍රී ලංකාවේ පුනරුදයේ ප්‍රථම යෝධ පියවර එය ලෙස දැන් පාසල්වල ඉගැන්වේ. ශ්‍රී ලංකාවේ සැම ගොඩනැඟිල්ලක ම පාහේ වහළය සෙවිලි කිරීම සඳහා යොදා ගන්නා ලද්දේ, දිනකර කම්හලේ නිපදවූ උළු හා සෙවිලි තහඩු ය. ඒවා ප්‍රායෝගික භාවිතය ඉතා පහසු වන ලෙස මෙන් ම ඉතා අඩු වියදමකින් නිපදවා තිබිණ. වහළය සෙවිලි වීමට අමතර ව බලශක්ති අවශ්‍යතාව ද ඉන් සැපිරිණ. එසේ නිපදවන ලද අමතර බලශක්තිය ප්‍රධාන ජාලය ඔස්සේ වෙනත් ප්‍රදේශ කරා සන්නයනය කරන ලදී. පුනරුදයේ මීළ`ග වැදගත් පියවර වන්නේ, ප්රමුඛ බුද්ධිමත් දේශප්‍රේමී කණ්ඩායම හා ජනාධිපතිවරයා ගේ හමු වීම ය. මීට කලකට පෙර පටන් පැවැති අධිරාජ්‍යවාදී කුමන්ත්රණවලට එරෙහි ව එකමුතු ව කටයුතු කිරීම නිසා, ශ්‍රී ලාංකිකයන් ගේ දේශප්‍රේමී අදහස් ඉස්මතු ව තිබිණ. එනිසා දීර්ඝ කාලයක් තිස්සේ පත් වූයේ, දේශහිතෛෂී ආණ්ඩු හා ජන නායකයන් ය. එය පුනරුදයට විශාල පිටිවහලක් විය. ඒ අතරින් මේ ජනාධිපතිවරයා විශේෂ විය. ඔහු දේශීය දේ අගය කළ උගත් හා බුද්ධිමත් දේශප්‍රේමියෙක් විය. ඒ වන විට දහම් ගේ වාර්තාවේ අනාවැකි පළ කළ අයුරින් ම සියල්ල සිදු වෙමින් පැවැතිණ. ජනාධිපතිවරයා ගේත්, දහම් ගේත් අනෙක් උගත් බුද්ධිමතුන් ගේත් අදහස් පරිදි විවිධ ක්ෂේත්රවලට අයත් විශේෂඥ කණ්ඩායම් 7ක් පත් කරන ලද්දේ එම හමු වීමේ ප්‍රතිඵලයක් ලෙස ය. පසු ව විද්වත් සභා නමින් ව්‍යවස්ථාගත වූයේ, මේ විශේෂඥ කණ්ඩායම් 7 ම ය. පත් කළ දින සිට ම එම කණ්ඩායම්වල සාමාජිකයෝ දිවා රෑ වෙහෙස වෙමින් එක ම අරමුණක් වෙනුවෙන් වෙහෙසුණ හ. එම අරමුණ වූයේ, ''දේශීය සම්පත් හා දැනුම උපයෝගී කරගෙන ලංකාව ස්වයංපෝෂිත රටක් බවට පත් කර අනාගතයේ ලොව මුහුණ දෙන ආර්ථික හා සමාජයීය අර්බුදයට සාර්ථක ව මුහුණ දීම'' ය. සැම කණ්ඩායමක් ම යුහුසුලු ව සිය සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටියේ ය. මේ වන විට මෙලොව මෑත ඉතිහාසයේ හටගත් දරුණු ම ෙ€දවාචකය ඇරඹෙමින් තිබිණ. එනම්, තුන්වැනි ලෝක යුද්ධය ය. එහෙත්, විශේෂඥ කණ්ඩායම්වල අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස එම අසීරු කාලපරිච්ඡේදයට ඉතා සාර්ථක ව මුහුණ දීමට ලංකාවට හැකි විය. 'දහම් ගේ වාර්තා' යනුවෙන් එකල ප්‍රකට ව පැවැති යට කී වාර්තා ඒ සඳහා බොහෝ ඉවහල් විය. ජනේලය තුළින් පෙනෙන හරිතවත් තුරුලතා කලාපය හා නිල්වන් ගුවන් ගැබ එකට එක් වන ක්ෂිතිජ රේඛාව දෙස බලා සිටි දහම්ට ඇති වූයේ, ඉතා ම තෘප්තිමත් හැ`ගීමකි. තම රට වෙනුවෙන් තමා ගේ යුතුකම ඉටු කොට අවසන් ය යන සිතිවිල්ල ඔහු ගේ මනසට ගෙන ආවේ සැහැල්ලුවක් මෙන් ම ආත්ම තෘප්තියකි. තම තරුණ විය කැප කරමින් අනෙකුත් දේශප්‍රේමී බුද්ධිමතුන් පිරිස හා එක් ව සිදු කළ මහා බුද්ධි සංග්රාමයෙන් අද ලංකාව ජය ලබා ඇත. එම සංග්‍රාමයේ සංධිස්ථානයන් නැවත නැවත ආවර්ජනය කිරීම දහම්ට ඉතා ප්‍රිය කටයුත්තකි. හෙතෙම සිය සිත කාලය ඔස්සේ අතීතය කරා මෙහෙයවූයේ එබැවිනි. පත් කරන ලද විශේෂඥ කණ්ඩායම්, දහම් ගේ වාර්තා පදනම් කොටගෙන, සංක්ෂිප්ත බව නිසා ම ඒවායේ ඇති ව තිබූ අඩු ලුහුඬුකම් ද සකස් කොට, සිය විෂය පථයට අදාළ ව යෝජනාවලීන් සකස් කරන්නට විය. ඒවා ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනු ලැබූ පසු එතුමා විසින් එවක තිබූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඒවා ඉදිරිපත් කරන ලදී. කැබිනට් මණ්ඩලයේ සිටි සමහර පිරිස්, විදෙස් බලපෑම්වලට හසු වීම නිසා හෝ ධන ලෝභය නිසා හෝ ඒවාට විරුද්ධ වූ හ. එහෙත්, ජනාධිපතිවරයා ගේ අප්‍රතිහත ධෛර්යය නිසා හා උපක්‍රමශීලී ක්‍රියාකලාපය නිසා එම යෝජනා අනුමත කර ගැනීමටත්, වහා ම ඒවා ක්‍රියාත්මක කිරීමටත් හැකි විය. දහම් ස්වෝත්සාහයෙන් මෙතෙක් කල් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතීන් ගේ සාර්ථකත්වය ද, විරුද්ධවාදීන් දිනා ගැනීමට විශාල පිටුබලයක් විය. කෘෂිකර්ම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටුයතු කළේ, පේරාදෙනිය විශ්වවිද්‍යාලයයේ කෘෂිවිද්‍යා අංශයේ මහාචාර්ය්යවරයෙකි. ඔහු ගේ සහායට තවත් උගත් පිරිස් මෙන් ම ප්‍රායෝගික ව ගොවිතැනෙහි යෙදෙන ගොවි මහත්වරු ද එම කණ්ඩායමේ සිටිය හ. ඔවුන් ගේ යෝජනාවලියේ මුලින් ම වූයේ, විශ්වවිද්‍යාල සිසුන් හා අදාළ රාජ්‍ය ආයතනවල සේවක සේවිකාවන් යොදා ලංකාවේ වගා කළ හැකි ඉඩම් හා ඒවායේ පිහිටීම, ප්‍රමාණය හා පසේ ස්වභාවය අනුව වගා කළ හැකි බෝග වර්ග ද අඩංගු දත්ත ගබඩාවක් සකස් කිරීම ය. එය ඉතා ඉක්මනින් සකස් කොට අවසන් කිරීමට ඊට සහභාගී වූ දේශප්‍රේමීන් පිරිසට හැකි විය. දෙවනුව සිදු වූයේ, වෙළෙඳපොළ පරිභෝජනය අධ්‍යයනයන් උපයෝගී කොටගෙන සංඛ්‍යාන විද්‍යාවේ ද උපකාරයෙන් පරිභෝජනය සඳහා අවශ්‍ය කෘෂි භෝග ලැයිස්තුවක් ප්‍රමාණාත්මක ව සකස් කිරීම ය. අනතුරු ව මොරටුව විශ්වවිද්‍යාලයයේ සිසුන් හා ආචාර්ය්යවරුන් විසින් නිපදවනු ලැබූ මෘදුකාංගයක් මඟින් වසරේ එක් එක් කාලයට ඒ ඒ ඉඩම් කොටසේ වගා කළ යුතු භෝගය තීරණය කරන ලදී. වසර 5ක සැලසුම් එක් වර සකස් කොට බෙදා හරින ලද්දේ සැලසුම ආරම්භ කිරීමට මාස 3කට පෙර ය. ඒ බීජ වර්ග සකස් කර ගැනීම සඳහා කල් ලබා ගැනීමට ය. මේ වගා සැලසුම පළිබෝධ හා ස්වාභාවික විපත්වලින් සිදු විය හැකි හානි ද ප්‍රවාහන වියදම් අවම කිරීමේ ක්‍රමවේදයන් ද සිය ගණනය කිරීම සඳහා යොදාගෙන තිබිණ. තව ද එක් එක් භෝගවලට සුදුසු Rතු ද, එම භෝග කල් තබාගත හැකි කාලයන් ද, නිරෝගී වගා බිමක් සඳහා අවශ්‍ය භෝග මාරුව ද එමඟින් සැලකිල්ලට ගෙන තිබිණ. වගා සංග්‍රාමය නම් ලද එම ක්‍රියාවලියට සමගාමී ව කාබනික පොහෙර නිෂ්පාදනය, වැව් අමුණු පිළිසකර කිරීම හා දේශීය අමුද්‍රව්‍ය යොදා පළිබෝධනාශක හා කෘමිනාශක සකස් කිරීම ද සිදු කරන ලදී. හැකිතාක් ස්වාභාවික ආරක්ෂණ උපක්‍රම හා සාර්ථක වගා ක්‍රම පිළිබඳ ව දැනුවත් කිරීම් ද සිදු කරන ලදී. මුල් වටවල දී බීජ සපයා ගැනීමේ දී ඇති වූ අපහසුකම් හා නුපුහුණු ශ්‍රමය නිසා සුළු සුළු ගැටලු මතු වුව ද ඉන් පසු වට සාර්ථක වූයේ, පොදු ජනතාව ගේ උනන්දුව හා කැප වීම නිසා ම ය. කලින් අධික ලාබ ලැබූ කූට අතරමැදියන් ගෙන් ද යම් යම් බාධා ඇති වුවත් ජනාධිපතිවරයා මැදිහත් වී ආරක්ෂක හමුදාවේ සහයෝගය ලබා දීම නිසා ඒවා විස¹ගත හැකි විය. කර්මාන්ත හා තාක්ෂණ කණ්ඩායම මෙහෙයවූයේ මොරටුව විශ්වවිද්‍යාලයයේ ආචාර්ය්යවරුන් කිහිප දෙනකු හා නොයෙකුත් කර්මාන්තකරුවන් කිහිප දෙනකු විසිනි. දහම් ගේ වාර්තා මත පදනම් ව ඔවුන් ඉදිරිපත් කළ ප්‍රථම යෝජනාව වූයේ, අන්තර්ජාලයේ ඇති නොයෙක් ක්ෂේත්රවලට අදාළ අත්‍යවශ්‍ය තොරතුරු හා මෘදුකාංග මෙරට ඇති දත්ත ගබඩාවල තැන්පත් කර ගැනීම ය. මන්ද, දහම් ගේ පෙරැයීම්වලට අනුව අන්තර්ජාලයේ නොකඩවා පැවැත්ම ද අවිශ්වාසසහගත විය. එම කටයුත්ත ක්රමානුකූල ව සිදු කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය සිසුන් හා ආචාර්ය්ය මණ්aඩලය විසින් මාදුකාංගයක් සකස් කරන ලදී. එමෙන් ම, දේශීය කර්මාන්ත හා තාක්ෂණික ව්‍යාපෘතීන්වලට අවශ්‍ය වන ලංකාවෙන් ලබාගත නො හැකි අමුද්‍රව්‍ය තොග වශයෙන් ආනයනය කිරීම ද ඇරඹිණ. දහම් ගේ බලශක්ති අංශයට අවශ්‍ය ඇලුමිනියම්, තඹ, යකඩ ආදී ලෝහ ද ආනයනය කළේ, මේ යටතේ ය. නොයෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ නිපදවීම සඳහා නව කර්මාන්තශාලා, ලංකාවේ ඇති කිරීමට ද ඔවුහු ක්‍රියා කළ හ. ඛනිජ ඉන්ධන ආනයනය ක්‍රමයෙන් අඩු වී, නැති වී යැම නිසා ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය පහසුකම් සපයාගත හැකි විය. [/SIZE][SIZE=4]උපුටා ගෑනීම විදුසර විද්‍යා සගරාව[/SIZE] [SIZE=4] [IMG]http://i1100.photobucket.com/albums/g401/nuwan2/d53edfcad5892ffc8aba6927a98912c8a7afa77f04ccbc74bcd11c6e2d9879174g.gif[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom