Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පුනරුත්පත්තිය යනු කුමක් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුනරුත්පත්තිය යනු කුමක් ද?

නියම බෞද්ධයා කවුරුන් ද යන වග හඳුනාගත හැක්කේ ඔහු විසින් සිදු කරන ලද ක්‍රියාවන් මූලික කරගෙනය. සමාජයට වැඩදායි යහපත් දෙයක් කරන්නේ නම් ඔහු සදාචාර සම්පන්න පුද්ගලයෙකු වන්නේ ය. ඒ අනුව බුදු දහමේ සදාචාරය යනුවෙන් ඉගැන්වෙන්නේ යහපත් හැසිරීමයි

සදාචාර සම්පන්න මිනිසෙකු බිහිකිරීම බුදුදහමේ එක් අපේක්ෂාවකි. බුදුදහම දේශනා කළේ බෞද්ධයන්ට පමණක් නොවේ. මුළු මහත් සත්ව ප්‍රජාවගේ ම යහපත වෙනුවෙන් එකී දහම දේශනා වී ඇත. එය තම ජීවිතයට එක්කර ගැනීමෙන් සදාචාර සම්පන්න පුද්ගලයෙකු නිර්මාණය වේ. මේ නිසාම සෑම කෙනෙකුටම සෙවණැල්ලක් මෙන් තිබෙන දෙයක් හැටියට සදාචාරය හඳුන්වා දිය හැකි ය.

නියම බෞද්ධයා කවුරුන් ද යන වග හඳුනාගත හැක්කේ ඔහු විසින් සිදු කරන ලද ක්‍රියාවන් මූලික කරගෙනය. සමාජයට වැඩදායි යහපත් දෙයක් කරන්නේ නම් ඔහු සදාචාර සම්පන්න පුද්ගලයෙකු වන්නේ ය. ඒ අනුව බුදු දහමේ සදාචාරය යනුවෙන් ඉගැන්වෙන්නේ යහපත් හැසිරීමයි. යහපත් හැසිරීම තුන් ආකාරයකින් විය යුතු ය. කයින් සංවර වීම, වචනයෙන් සංවර වීම, මනසින් සංවර වීම එම තුන් ආකාරයයි.

කායෙන සංවරො සාධු

සාධු වාචාය සංවරො

මනසා සංවරො සාධු

සාධු සබ්බත්ථ සංවරො

යනුවෙන් උගන්වා ඇත්තේ එයයි. සදාචාර සම්පන්න පුද්ගලයෙකු නිර්මාණය වන්නේ උත්පත්තියෙන් ම නොවේ. ඉපදෙන දරුවා ක්‍රමයෙන් වැඩිවියට පත්ව නොයෙක් ක්‍රියාකාරකම් ඔස්සේ විවිධාකාරයේ පෙළඹීම් වලට යොමු වෙයි. එබඳු පෙළඹීම් ඇතැම්විට හොඳ දෙයකට හෝ නරක දෙයකට විය හැකි ය. නරක ක්‍රියාවන්ට යොමු නොවී හොඳ ක්‍රියාවන් වලට යොමු වීම සඳහා බුදුදහම උපදෙස් දෙයි. ඒ අනුව නිවැරැදි ප්‍රතිපත්තිවලට යොමු වී ක්‍රියා කිරීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් දේශනා කළ එකම ශාස්තෘන් වහන්සේ බුදුන් වහන්සේ ය. ඒ සඳහා ම වෙන් වූ සූත්‍ර කිහිපයක් පෙළ දහම තුළින් සොයා ගත හැකි ය. සිඟාලෝවාද සූත්‍රය, වසල සූත්‍රය, පරාභව සූත්‍රය, ව්යග්ඝපජ්ජ සූත්‍රය හා මහාමංගල සූත්‍රය ඉන් සමහරකි. මෙකී සූත්‍රවලින් පෙන්වා දෙන්නේ අයහපත් ක්‍රියාවන් සිදු කිරීමෙන් සිදුවන හානිය හා ඒවායින් අත්මිදී යහපත් ක්‍රියාවන් සිදු කළ යුත්තේ කෙසේද? යන්න ඉගැන්වීමයි. ඡන්දා, දොසා, භයා, මෝහා යන සතර අගතියෙන් තොරව කටයුතු සිදු කිරීමට උපදෙස් දෙන බුදුදහම වැඩෙන දරුවාගේ පටන් වැඩිමහලු පුද්ගලයා දක්වා ක්‍රමයෙන් ගොඩනඟා ගතයුතු දහම් මොනවාද යන්න පෙන්වා දෙයි.

සිඟාලෝවාද සූත්‍රයේ පෙන්වා දෙන සදිසා නමස්කාරය ශිෂ්ට සම්පන්න, සදාචාර සම්පන්න අංග සම්පූර්ණ මිනිසෙකු නිර්මාණය කිරීමේ දී බෙහෙවින් ඉවහල් වේ. නූතන සමාජය දෙස බලන කල මවුපිය දූ දරුවන්, ගුරු සිසුන්, අඹුසැමියන්, රජුන් හා රට වැසියන්, කම්කරුවන් හා ස්වාමියන්, ගිහියන් හා පැවිද්දන් අතර විවිධ වාද විවාද, තර්ක විතර්ක, ගැටුම්, නොසන්සුන්තාවයන් ඇති වී ඇත්තේ ඔවුනොවුන් අතර නිසියාකාර අවබෝධයක් නොමැතිකම නිසා ය. සිඟාලෝවාද සූත්‍රයට අනුව පුද්ගලයෙකු හැඩ ගැසෙන්නේ නම් මෙවැනි අකටයුතුකම් සිදු වීම වළක්වාලිය හැකි ය.

වසල සූත්‍රයේ ඉගැන්වෙන ‘න ජච්චා වසලෝ හෝති න ජච්චා හොති බ්රාහ්මණො’ ආදී ගාථාවෙන් කියවෙන පරිදි මිනිසෙකු උප්පත්තියෙන් වසලයෙක් හෝ බ්‍රාහ්මයෙක් වන්නේ නැත. එසේ වන්නේ තමන් සිදු කරන කර්මයන්ට අනුවය. යමෙකු මේ පිළිබඳ දැනගෙන, යථාර්ථය අවබෝධ කරගෙන කටයුතු සිදු කරන්නේ නම් සමාජය තුළ සිදුවන බොහෝ අකටයුතු ක්‍රියාවන් පහව යයි.

මුළු මහත් සමාජයේ වාසය කරන සෑම පුද්ගලයෙකු තුළ ම ගොඩ නඟා ගත යුතු සදාචාර සම්පන්න ක්‍රියාවන් පිළිබඳ විස්තරයක් ව්යග්ඝපජ්ජ සූත්‍රයේ සඳහන් වේ. එහි ඉගැන්වෙන අධර්ම කරුණු අතරින් ස්ත්‍රීන් කෙරෙහි ලොල් වීම, මත්පැන් පානය, සූදුව, නරක මිතුරන් ආශ්‍රය කිරීම යන කරුණු සදාචාර සම්පන්න ගති පැවතුම් යටත් කරන හේතු කාරණා බව පෙන්වා දිය හැකි ය. විශේෂයෙන් ම මෙකී කාරණාවන් තරුණ පරම්පරාවට අතිශයින් වැදගත් වෙයි. තරුණ අවධියේ දී නොයෙක් වැරැදි ක්‍රියාවන් ට පෙළඹීමක් ඇති වීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. ඔවුන් එම වැරැදි ක්‍රියාවන්ගෙන් මුදා ගැනීම සඳහා බුදු දහම පෙන්වා දෙන මාර්ගය අනුගමනය කළ යුතු ය. තරුණ කාලය හුදෙක් තම ආශාවන් මුදුන් පමුණුවා ගැනීම කෙරෙහි පමණක් යොමු නොවී යහපත් ක්‍රියාදාමයන් සිදු කිරීම සඳහා පෙළඹවීම තිබිය යුතු ය. කුඩා කාලයේ දී ඇතැම් දරුවන් වැරැදි ක්‍රියාවන්ට යොමු වන්නේ නොදැනුවත්කම නිසා ය. තරුණ කාලයේ වැරැදි ක්‍රියාවන්ට යොමු වන්නේ සමාජය විසින් ඔහු ග්‍රහණයට ගෙන ඇති නිසා ය. මැදිවියට යන විට මේ සෑම දෙයක් පිළිබඳව ම තේරුම් ගැනීමේ නුවණ පහළ වුව ද ඒ වන විට කාලය බොහෝ දුරට ගෙවී අවසානය.

මිනිසා පහතට හෙළන කරුණු පිළිබඳ ඉගැන්වීම් ඇති සූත්‍රයක් ලෙස පරාභව සූත්‍රය ද වැදගත් තැනක් ගනී. තමන් සිදු කරන කාර්යයන් තුළින් ම තමාගේ පිරිහීම ඇති වන බව පෙන්වා දීම මෙම සූත්‍රයේ අරමුණ වේ. ධර්මානුකූලව යමක් සිදු නොකර හුදෙක් කාමභෝගී ජීවිතයක් ගත කරන කෙනා දවසින් දවස පිරිහීමට පත් වේ. එසේ නොවී ධර්මානුකූලව කෙනෙක් වාසය කරන්නේ නම් ඔහු ධර්මය විසින් ම ආරක්ෂා කරන බව. “ධම්මෝ හවේ රක්ඛති ධම්මාචාරි” යන බුදු වදනින් කියවේ. නිතර කම්මැලිකමින් සිටීම, අනවශ්‍ය දෑ කතාකරන පිරිස් ඇසුරේ සිටීම, උත්සාහවන්තකම නොමැති වීම, ස්ත්‍රී ලෝලත්වය, සුරාව, සූදුව වැනි දේ කෙරෙහි ඇලීම පුද්ගලයාගේ පිරිහීමට හේතුවන කාරණා ලෙස පෙන්වා දිය හැකි ය. පවුලක ප්‍රධානියා පිරිහෙන්නේ නම් එකී පවුලේ අනිත් උදවිය ද පිරිහීමට පත් වෙති. ඉන්පසු ක්‍රමයෙන් එය සමාජගත වී සමාජය ද පිරිහෙයි. මෙම න්‍යාය ක්‍රමයෙන් උත්සන්න වී පුද්ගලයා තුළ ඇතිවෙන සදාචාරය ද පිරිහී ආචාර සම්පන්න නොවූ සමාජයක් බිහි වේ.

සමාජයක සදාචාරය දියුණු වීම උදෙසා කරුණු කියවෙන සූත්‍රයක් වශයෙන් මහා මංගල සූත්‍රය පෙන්වාදිය හැකි ය. එහි අඩංගු වන දියුණුවීමේ දොරටු 38 අනුගමනය කරන යම් කෙනෙක් වේ නම් ඔහු සදාචාර සම්පන්න පුද්ගලයෙකු වන්නේ ය. අසේවනාච බාලානං යන ගාථාවේ පටන් ඵුට්ඨස්ස ලෝක ධම්මේහි යන ගාථාව තෙක් කියවෙන්නේ සදාචාර සම්පන්න සමාජයක් බිහිවීම සිදු වන්නේ කෙසේද? ඒ සඳහා සිදුකළ යුතු ක්‍රියාවන් මොනවාද යන්න පිළිබඳවය. මෙහි අඩංගු ක්‍රියාවන් හුදෙක් දැනගැනීම පිණිස පමණක් නොව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළයුතු දෙයක් ද වන්නේ ය. මංගල සම්මත යැයි ගැනෙන දියුණුවට හේතු වන කරුණු පිළිබඳව දැනගැනීම දෙවියන් හා මිනිසුන්ට තිබුණු ලොකුම ගැටලුව විය. ඒ සඳහා බුදුරදුන් පෙන්වා දුන් කරුණු අතිශයින් ම වැදගත් වෙයි. බාලයන් ඇසුරු කිරීමෙන් වැළකීම, පණ්ඩිතයන් ඇසුරු කිරීම, පිදිය යුත්තන් පිදීම, මව්පියන්ට සැලකීම, අඹු දරුවන්ට සංග්‍රහ කිරීම, දන්දීම දැහැමිව කටයුතු කිරීම ආදී නොයෙක් කරුණු ඉදිරිපත් කර ඇත්තේ සමාජය සදාචාර සම්පන්න එකක් බවට පත් කිරීමේ අභිලාෂයෙනි.

මීට අමතරව බොහෝ දෙනෙක් දන්නා කරණීය මෙත්ත සූත්‍රයෙන් ද සදාචාරවත් සමාජයක් බිහි කරලීම සඳහා කරුණු ඉදිරිපත් කෙරී ඇත. ලෝක සත්වයා වෙත මෛත්‍රිය පැතිරවීම සදාචාර ක්‍රියාවකි. මෙලොව දියුණුවටත් පරලොව දියුණුවටත් හේතු වන කරුණු කාරණාවන් බොහෝමයක් මෙම සූත්‍රය තුළින් පෙන්වා දී ඇත. දකින, නොදකින, ළඟ සිටින, දුර සිටින, සෑම සත්වයෙක් ම සුවපත් වෙත්වා යැයි යමෙකුට ප්‍රාර්ථනා කළ හැකි නම් ඒ පුද්ගලයා සදාචාරවත් ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් වෙයි.

එපමණක් නොව සෑම සත්වයෙක් ම කල්පනා කළ යුත්තේ තමන්ගේ සැපත මෙන්ම අනුන්ගේ ද සැපතයි. තමන්ගේ දුක මෙන් ම අනුන්ගේ දුක පිළිබඳ වද සලකා බැලිය යුතු ය. දෙමව්පියන්ට සැලකීම, වැඩිහිටියන්ට ගරු කිරීම, සමාජ චාරිත්‍ර වශයෙන් ගැනේ. ඒවා සිදු කිරීම මෙලොව මෙන් ම පරලොව සැප සම්පත් ලැබීමට හේතුවක් වේ. එසේ නොමැති වූ විට පුද්ගලයා පමණක් නොව සමාජය ද පිරිහී විසමාචාර සමාජයක් බිහිවීමට හේතු වෙයි. මේ අනුව පැහැදිලි වන්නේ බුදු දහම සදාචාරවත් සමාජයක් බිහි කිරීම උදෙසා නොයෙක් සුත්‍ර දේශනා කර ඇති බවය.

ගත්තේ -http://www.lakehouse.lk/budusarana/2012/11/27/tmp.asp?ID=fea06

[QUOTE="wp19, post: 13949291, member: 373060"] [b]පුනරුත්පත්තිය යනු කුමක් ද?[/b] [IMG]http://www.lakehouse.lk/budusarana/2012/11/27/z_p14-puna1.jpg[/IMG] [SIZE="4"]නියම බෞද්ධයා කවුරුන් ද යන වග හඳුනාගත හැක්කේ ඔහු විසින් සිදු කරන ලද ක්‍රියාවන් මූලික කරගෙනය. සමාජයට වැඩදායි යහපත් දෙයක් කරන්නේ නම් ඔහු සදාචාර සම්පන්න පුද්ගලයෙකු වන්නේ ය. ඒ අනුව බුදු දහමේ සදාචාරය යනුවෙන් ඉගැන්වෙන්නේ යහපත් හැසිරීමයි සදාචාර සම්පන්න මිනිසෙකු බිහිකිරීම බුදුදහමේ එක් අපේක්ෂාවකි. බුදුදහම දේශනා කළේ බෞද්ධයන්ට පමණක් නොවේ. මුළු මහත් සත්ව ප්‍රජාවගේ ම යහපත වෙනුවෙන් එකී දහම දේශනා වී ඇත. එය තම ජීවිතයට එක්කර ගැනීමෙන් සදාචාර සම්පන්න පුද්ගලයෙකු නිර්මාණය වේ. මේ නිසාම සෑම කෙනෙකුටම සෙවණැල්ලක් මෙන් තිබෙන දෙයක් හැටියට සදාචාරය හඳුන්වා දිය හැකි ය. නියම බෞද්ධයා කවුරුන් ද යන වග හඳුනාගත හැක්කේ ඔහු විසින් සිදු කරන ලද ක්‍රියාවන් මූලික කරගෙනය. සමාජයට වැඩදායි යහපත් දෙයක් කරන්නේ නම් ඔහු සදාචාර සම්පන්න පුද්ගලයෙකු වන්නේ ය. ඒ අනුව බුදු දහමේ සදාචාරය යනුවෙන් ඉගැන්වෙන්නේ යහපත් හැසිරීමයි. යහපත් හැසිරීම තුන් ආකාරයකින් විය යුතු ය. කයින් සංවර වීම, වචනයෙන් සංවර වීම, මනසින් සංවර වීම එම තුන් ආකාරයයි. කායෙන සංවරො සාධු සාධු වාචාය සංවරො මනසා සංවරො සාධු සාධු සබ්බත්ථ සංවරො යනුවෙන් උගන්වා ඇත්තේ එයයි. සදාචාර සම්පන්න පුද්ගලයෙකු නිර්මාණය වන්නේ උත්පත්තියෙන් ම නොවේ. ඉපදෙන දරුවා ක්‍රමයෙන් වැඩිවියට පත්ව නොයෙක් ක්‍රියාකාරකම් ඔස්සේ විවිධාකාරයේ පෙළඹීම් වලට යොමු වෙයි. එබඳු පෙළඹීම් ඇතැම්විට හොඳ දෙයකට හෝ නරක දෙයකට විය හැකි ය. නරක ක්‍රියාවන්ට යොමු නොවී හොඳ ක්‍රියාවන් වලට යොමු වීම සඳහා බුදුදහම උපදෙස් දෙයි. ඒ අනුව නිවැරැදි ප්‍රතිපත්තිවලට යොමු වී ක්‍රියා කිරීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් දේශනා කළ එකම ශාස්තෘන් වහන්සේ බුදුන් වහන්සේ ය. ඒ සඳහා ම වෙන් වූ සූත්‍ර කිහිපයක් පෙළ දහම තුළින් සොයා ගත හැකි ය. සිඟාලෝවාද සූත්‍රය, වසල සූත්‍රය, පරාභව සූත්‍රය, ව්යග්ඝපජ්ජ සූත්‍රය හා මහාමංගල සූත්‍රය ඉන් සමහරකි. මෙකී සූත්‍රවලින් පෙන්වා දෙන්නේ අයහපත් ක්‍රියාවන් සිදු කිරීමෙන් සිදුවන හානිය හා ඒවායින් අත්මිදී යහපත් ක්‍රියාවන් සිදු කළ යුත්තේ කෙසේද? යන්න ඉගැන්වීමයි. ඡන්දා, දොසා, භයා, මෝහා යන සතර අගතියෙන් තොරව කටයුතු සිදු කිරීමට උපදෙස් දෙන බුදුදහම වැඩෙන දරුවාගේ පටන් වැඩිමහලු පුද්ගලයා දක්වා ක්‍රමයෙන් ගොඩනඟා ගතයුතු දහම් මොනවාද යන්න පෙන්වා දෙයි. සිඟාලෝවාද සූත්‍රයේ පෙන්වා දෙන සදිසා නමස්කාරය ශිෂ්ට සම්පන්න, සදාචාර සම්පන්න අංග සම්පූර්ණ මිනිසෙකු නිර්මාණය කිරීමේ දී බෙහෙවින් ඉවහල් වේ. නූතන සමාජය දෙස බලන කල මවුපිය දූ දරුවන්, ගුරු සිසුන්, අඹුසැමියන්, රජුන් හා රට වැසියන්, කම්කරුවන් හා ස්වාමියන්, ගිහියන් හා පැවිද්දන් අතර විවිධ වාද විවාද, තර්ක විතර්ක, ගැටුම්, නොසන්සුන්තාවයන් ඇති වී ඇත්තේ ඔවුනොවුන් අතර නිසියාකාර අවබෝධයක් නොමැතිකම නිසා ය. සිඟාලෝවාද සූත්‍රයට අනුව පුද්ගලයෙකු හැඩ ගැසෙන්නේ නම් මෙවැනි අකටයුතුකම් සිදු වීම වළක්වාලිය හැකි ය. වසල සූත්‍රයේ ඉගැන්වෙන ‘න ජච්චා වසලෝ හෝති න ජච්චා හොති බ්රාහ්මණො’ ආදී ගාථාවෙන් කියවෙන පරිදි මිනිසෙකු උප්පත්තියෙන් වසලයෙක් හෝ බ්‍රාහ්මයෙක් වන්නේ නැත. එසේ වන්නේ තමන් සිදු කරන කර්මයන්ට අනුවය. යමෙකු මේ පිළිබඳ දැනගෙන, යථාර්ථය අවබෝධ කරගෙන කටයුතු සිදු කරන්නේ නම් සමාජය තුළ සිදුවන බොහෝ අකටයුතු ක්‍රියාවන් පහව යයි. මුළු මහත් සමාජයේ වාසය කරන සෑම පුද්ගලයෙකු තුළ ම ගොඩ නඟා ගත යුතු සදාචාර සම්පන්න ක්‍රියාවන් පිළිබඳ විස්තරයක් ව්යග්ඝපජ්ජ සූත්‍රයේ සඳහන් වේ. එහි ඉගැන්වෙන අධර්ම කරුණු අතරින් ස්ත්‍රීන් කෙරෙහි ලොල් වීම, මත්පැන් පානය, සූදුව, නරක මිතුරන් ආශ්‍රය කිරීම යන කරුණු සදාචාර සම්පන්න ගති පැවතුම් යටත් කරන හේතු කාරණා බව පෙන්වා දිය හැකි ය. විශේෂයෙන් ම මෙකී කාරණාවන් තරුණ පරම්පරාවට අතිශයින් වැදගත් වෙයි. තරුණ අවධියේ දී නොයෙක් වැරැදි ක්‍රියාවන් ට පෙළඹීමක් ඇති වීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. ඔවුන් එම වැරැදි ක්‍රියාවන්ගෙන් මුදා ගැනීම සඳහා බුදු දහම පෙන්වා දෙන මාර්ගය අනුගමනය කළ යුතු ය. තරුණ කාලය හුදෙක් තම ආශාවන් මුදුන් පමුණුවා ගැනීම කෙරෙහි පමණක් යොමු නොවී යහපත් ක්‍රියාදාමයන් සිදු කිරීම සඳහා පෙළඹවීම තිබිය යුතු ය. කුඩා කාලයේ දී ඇතැම් දරුවන් වැරැදි ක්‍රියාවන්ට යොමු වන්නේ නොදැනුවත්කම නිසා ය. තරුණ කාලයේ වැරැදි ක්‍රියාවන්ට යොමු වන්නේ සමාජය විසින් ඔහු ග්‍රහණයට ගෙන ඇති නිසා ය. මැදිවියට යන විට මේ සෑම දෙයක් පිළිබඳව ම තේරුම් ගැනීමේ නුවණ පහළ වුව ද ඒ වන විට කාලය බොහෝ දුරට ගෙවී අවසානය. මිනිසා පහතට හෙළන කරුණු පිළිබඳ ඉගැන්වීම් ඇති සූත්‍රයක් ලෙස පරාභව සූත්‍රය ද වැදගත් තැනක් ගනී. තමන් සිදු කරන කාර්යයන් තුළින් ම තමාගේ පිරිහීම ඇති වන බව පෙන්වා දීම මෙම සූත්‍රයේ අරමුණ වේ. ධර්මානුකූලව යමක් සිදු නොකර හුදෙක් කාමභෝගී ජීවිතයක් ගත කරන කෙනා දවසින් දවස පිරිහීමට පත් වේ. එසේ නොවී ධර්මානුකූලව කෙනෙක් වාසය කරන්නේ නම් ඔහු ධර්මය විසින් ම ආරක්ෂා කරන බව. “ධම්මෝ හවේ රක්ඛති ධම්මාචාරි” යන බුදු වදනින් කියවේ. නිතර කම්මැලිකමින් සිටීම, අනවශ්‍ය දෑ කතාකරන පිරිස් ඇසුරේ සිටීම, උත්සාහවන්තකම නොමැති වීම, ස්ත්‍රී ලෝලත්වය, සුරාව, සූදුව වැනි දේ කෙරෙහි ඇලීම පුද්ගලයාගේ පිරිහීමට හේතුවන කාරණා ලෙස පෙන්වා දිය හැකි ය. පවුලක ප්‍රධානියා පිරිහෙන්නේ නම් එකී පවුලේ අනිත් උදවිය ද පිරිහීමට පත් වෙති. ඉන්පසු ක්‍රමයෙන් එය සමාජගත වී සමාජය ද පිරිහෙයි. මෙම න්‍යාය ක්‍රමයෙන් උත්සන්න වී පුද්ගලයා තුළ ඇතිවෙන සදාචාරය ද පිරිහී ආචාර සම්පන්න නොවූ සමාජයක් බිහි වේ. සමාජයක සදාචාරය දියුණු වීම උදෙසා කරුණු කියවෙන සූත්‍රයක් වශයෙන් මහා මංගල සූත්‍රය පෙන්වාදිය හැකි ය. එහි අඩංගු වන දියුණුවීමේ දොරටු 38 අනුගමනය කරන යම් කෙනෙක් වේ නම් ඔහු සදාචාර සම්පන්න පුද්ගලයෙකු වන්නේ ය. අසේවනාච බාලානං යන ගාථාවේ පටන් ඵුට්ඨස්ස ලෝක ධම්මේහි යන ගාථාව තෙක් කියවෙන්නේ සදාචාර සම්පන්න සමාජයක් බිහිවීම සිදු වන්නේ කෙසේද? ඒ සඳහා සිදුකළ යුතු ක්‍රියාවන් මොනවාද යන්න පිළිබඳවය. මෙහි අඩංගු ක්‍රියාවන් හුදෙක් දැනගැනීම පිණිස පමණක් නොව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළයුතු දෙයක් ද වන්නේ ය. මංගල සම්මත යැයි ගැනෙන දියුණුවට හේතු වන කරුණු පිළිබඳව දැනගැනීම දෙවියන් හා මිනිසුන්ට තිබුණු ලොකුම ගැටලුව විය. ඒ සඳහා බුදුරදුන් පෙන්වා දුන් කරුණු අතිශයින් ම වැදගත් වෙයි. බාලයන් ඇසුරු කිරීමෙන් වැළකීම, පණ්ඩිතයන් ඇසුරු කිරීම, පිදිය යුත්තන් පිදීම, මව්පියන්ට සැලකීම, අඹු දරුවන්ට සංග්‍රහ කිරීම, දන්දීම දැහැමිව කටයුතු කිරීම ආදී නොයෙක් කරුණු ඉදිරිපත් කර ඇත්තේ සමාජය සදාචාර සම්පන්න එකක් බවට පත් කිරීමේ අභිලාෂයෙනි. මීට අමතරව බොහෝ දෙනෙක් දන්නා කරණීය මෙත්ත සූත්‍රයෙන් ද සදාචාරවත් සමාජයක් බිහි කරලීම සඳහා කරුණු ඉදිරිපත් කෙරී ඇත. ලෝක සත්වයා වෙත මෛත්‍රිය පැතිරවීම සදාචාර ක්‍රියාවකි. මෙලොව දියුණුවටත් පරලොව දියුණුවටත් හේතු වන කරුණු කාරණාවන් බොහෝමයක් මෙම සූත්‍රය තුළින් පෙන්වා දී ඇත. දකින, නොදකින, ළඟ සිටින, දුර සිටින, සෑම සත්වයෙක් ම සුවපත් වෙත්වා යැයි යමෙකුට ප්‍රාර්ථනා කළ හැකි නම් ඒ පුද්ගලයා සදාචාරවත් ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් වෙයි. එපමණක් නොව සෑම සත්වයෙක් ම කල්පනා කළ යුත්තේ තමන්ගේ සැපත මෙන්ම අනුන්ගේ ද සැපතයි. තමන්ගේ දුක මෙන් ම අනුන්ගේ දුක පිළිබඳ වද සලකා බැලිය යුතු ය. දෙමව්පියන්ට සැලකීම, වැඩිහිටියන්ට ගරු කිරීම, සමාජ චාරිත්‍ර වශයෙන් ගැනේ. ඒවා සිදු කිරීම මෙලොව මෙන් ම පරලොව සැප සම්පත් ලැබීමට හේතුවක් වේ. එසේ නොමැති වූ විට පුද්ගලයා පමණක් නොව සමාජය ද පිරිහී විසමාචාර සමාජයක් බිහිවීමට හේතු වෙයි. මේ අනුව පැහැදිලි වන්නේ බුදු දහම සදාචාරවත් සමාජයක් බිහි කිරීම උදෙසා නොයෙක් සුත්‍ර දේශනා කර ඇති බවය.[/SIZE] ගත්තේ -http://www.lakehouse.lk/budusarana/2012/11/27/tmp.asp?ID=fea06 [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom