Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුනරුත්පත්තිය හා පුනර්භවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන්ගේම පෙර ආත්මය ගැන එඩ්ගා කේසි මෝහන නිදš

තමන්ගේම පෙර ආත්මය ගැන එඩ්ගා කේසි මෝහන නිද්‍රාවේදී කියයි

තමන්ගේම පෙර ආත්මය ගැන එඩ්ගා කේසි මෝහන නිද්‍රාවේදී කියයි

0 December 8, 2013 1:00 am Hits(188)

ලස්සන පරිසරයක්. ඉර පායාල හොඳටම අව්ව වැටෙන කදිම දවසක්. ඉතා සෙමින් සුළං හමනවා. එඩ්ගා කේසි දුර සිටින රෝගියකු ගැන තොරතුරු විස්තර කියැවීමකට පෙර අවට පරිසරය විස්තර කෙළේය.

එම කියැවීමට පාදක වූයේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාඥ "හසුගෝ මුන්ස්ටර් බෙර්ග් " මහතාගේ ඉල්ලීමය. එම මනෝ විද්‍යාඥයාට අවශ්‍ය වූයේ කේසිගේ ශක්තිය පරීක්ෂා කිරීමටය. කේසි නමැති මේ මිනිසා කට්ටාඩියකු ලෙසද ඇතැමුන් විසින් හඳුන්වනු ලැබ තිබීම නිසා මේ බොරුකාරයාගේ බොරුව සමාජයට අනාවරණය කිරීමේ පූර්ව විනිශ්චය ඇතිව පැමිණි මනෝ විද්‍යාඥයා පරීක්ෂණ පැවැත්විය.

ඔහු අපේක්ෂා කළේ මේ රෝග සුවකරන යකැදුරා අඳුරු කාමරයකට වී මිනී ඔළු වැනි උපාංග යොදාගෙන මේ ඇදුරුකම් කරන අන්දමකි. එහෙත් එසේ නොවන බව දුටු හ්යුගෝ මහතා වික්ෂිප්ත භාවයට පත් විය. වීදුරු බෝලයක්, පළිඟුවක් කණ්ණාඩියක් ඔය කියන කිසිම දෙයක් එහි නොවීය.

කේසිට මෝහන නිද්‍රාවට අවශ්‍ය වූයේ කිසියම් ස්ථානයක සන්සුන්ව නිදා ගැනීමට පමණි. ඔහු ඒ සඳහා කවිච්චියක්, ඇඳක් යන ඕනෑම දෙයක් යොදා ගත්තේය. දකුණට හිසත්, උතුරට පාදත් දැමීම සාමාන්‍ය සිරිත විය. ඇඳට හෝ කවිච්චියට හෝ නැතහොත් දිගඇදෙන ඕනෑම දෙයකට හෝ ඔහුට අවශ්‍ය වූයේ හිස තබා ගැනීමට කොට්ටයක් වැනි දෙයක් පමණි. එයද හිසට කිසියම් පහසුවක් සඳහා අවශ්‍ය වූවා මිස අත්‍යවශ්‍ය දෙයක් නොවීය.

"මට හිතෙන්නේ මේ ස්විස්ටර්ලන්තයේ ප්‍රදේශයක් බව " කේසි කීවේය. එසේ කීවේ මනෝ විද්‍යාඥ ප්‍රශ්නකරුගේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙනි.

"මට කදිම ලස්සන ජල ධාරාවක් පෙනෙන්නට තියෙනවා. පඩි පෙළක් දිගේ නිවෙසක ඉහළ මාලයක් පෙනෙනවා. මේ උඩු මහලක් ඇති නිවෙසක්. ලස්සන ගවුමක් ඇඳගත් දැරියක් යාච්ඤා කරන බව පෙනෙනවා. ඔව්, ඇය වරින් වර තමන්ගේ හිස අත ගා ගන්නවා. එතැනට සිරුර ගමන් කළා. නැවතුණා. දැරිය හොඳින් පෙනෙනවා. ඇයට තියෙන්නේ දැඩි හිසේ වේදනාවක්. ඔව්, ඉරුවාරදය තමයි තියෙන්නේ. මෙන්න මේ සුළු ප්රතිකර්මය කළොත් ඇගේ හිසේ අමාරුව සුව වෙනවා. බෙහෙත් ප්‍රතිකාර නියම කළ කේසි මෝහන නිද්‍රාවෙන් අවදි වූවේය.

කේසි පරීක්ෂාවට භාජන කරවීම සඳහා තමා විසින් සූදානම් කරනු ලැබූ ස්විස්ටර්ලන්තයේ දෙමහල් නිවෙසක සිටි හිසේ අමාරුවෙන් පෙළෙන තම ඥාති දියණිය ගැනද එම පරිසරය ගැනද ඇමෙරිකාවේ සිටම කේසි කී විස්තර අබමල් රේණුවක තරම් හෝ වෙනසක් නොවූ බැවින් මනෝ විද්‍යාඥ හ්යුගෝ "අවංක මිනිසකු දුටුවේය " යන හැඟීමෙන් යුතුව සුසුමක් හෙළා ළය සැහැල්ලු කරගත්තේය.

බොරුකාරයකු වංචාකාරයකු සමාජයට හඳුන්වා දෙමි යැයි යන චේතනාවෙන් පැමිණි ඔහු ආපසු ගියේ මේ මනුස්සයා ගැන උපන් පැහැදීමෙනි.

මේ අතරතුර කාලයේදී කේසි විසින් රෝගීන් විශාල පිරිසක් සුවපත් කරනු ලැබීය.

දැන් ඔබ ඉදිරියේ අසවල් රටේ, අසවල් නගරයේ, අසවල් තැන රෝගියකු සිටිනවා. යෝජකයා යෝජනා කළ විට කේසි ඊට පිළිතුරු දෙයි. ඒ ආසන්නයේ මුල් කාලයේ සිටි ලේන් විසින්ද පසු කලෙක ඒ සඳහා යොදවා ගනු ලැබූ ලඝු ලේඛිකා ග්ලැඩිස් ඩේවිස් මහත්මිය විසින්ද කේසිගේ ප්‍රකාශ ලියා සටහන් කර ගනු ලැබිණි.

දිනෙන් දිනම එඩ්ගා කේසිගේ අසිරිමත් හැකියාව පැතිරෙන්නට වූ කල ඔහුගේ ඒ සම්පත ප්‍රයෝජනයට ගෙන බොහෝදෙනා මුදල් උපයා ගන්නට උත්සාහ දැරූහ. වෙළෙඳපොළේ ඉදිරි දින කීපයේදී මිල ඉහළ නඟින භාණ්ඩ කුමක්දැයි යන්න දැන ගැනීමට ව්‍යාපාරිකයකුට අවශ්‍ය විය. ඒ සඳහා දිනකට ඩොලර් සියය බැගින් ගෙවීමටද ඒ ව්‍යාපාරිකයා කැමැත්ත පළ කෙළේය.

අපේ රටේ වෙසෙන නිධන් වස්තු කෑදරයන් මෙන්ම ඒ සමයේ විවිධ රටවල සිටි නිධන් හොරු නිධන් ඇති ස්ථාන දැනගැනීමට කේසි සොයා ආවෝය. රේස් පිස්සෝ දිනන අශ්වයන් තෝරා ගැනීමට රොද බැඳගෙන පැමිණියහ. ඉල්ලන ගණන් ගෙවීමට ඔවුහු සූදානම් වූහ.

ඇත්ත වශයෙන්ම ඒ අවධිය වන විට කේසි හිටියේ ආර්ථික වශයෙන් අන්තිම අඩියකය. ඔහු රෝගීන් සුවපත් කෙළේය. එහෙත් ඒ සඳහා මුදල් අය කළේ නැත.

තමන් ඇතුළු තම පවුලේ මවුපියන් ආර්ථික දුෂ්කරතා නිසා අත්විඳි දුක්ඛ දෝමනස්සයන් හො¼දාකාරවම දත් නිසා තමන්ගේ පිහිට පතා එන අසරණයන්ගෙන් මුදලක් ඉල්ලීමට නොව දෙන දෙයක් ගැනීමටවත් හෝ ඔහුගේ හිත ඉඩ දුන්නේ නැත. එවැනි තත්ත්වයක හිටියත් තමාට මුදල් දීමට ඉදිරිපත් වන ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම් ඔහු තදින්ම ප්‍රතික්ෂේප කෙළේය.

ඔහු වරක් තෙල් ළිං ඇති තැන් පරීක්ෂා කර දීමට ඉදිරිපත් වී ඇත.

පිරිසකගේ බලපෑමකට අනුව ඔහු දිනන අශ්වයන් තෝරා දීමට කටයුතු කෙළේය. අවස්ථා කීපයකදීම උත්සාහ සාර්ථක විය. එහෙත් පසුව ඒ කියැවීම් වැරැදිණි. තෙල් ළිං ගවේෂණයේ ප්‍රතිඵලද එතරම් සාර්ථක වූයේ නැත.

මේ සියල්ල කිරීමට කේසි ඉදිරිපත් වූයේ හිතකින් නොවේ. තමාගේ හිතට විරුද්ධවය. තමන්ට කිසියම් අන්දමකින් බලපෑමක් කළ හැකි අයකුගේ බලකිරීම යටතේය. එහෙත් රෝගීන් සුවපත් කළේ ඉතා කැමැත්තෙනි. අනුන්ගේ බලපෑමට යටත්ව තමාගේ හිතට විරුද්ධව ඉටු කිරීමට කියැවුණ කියැවීම් අසාර්ථක වූ කල්හි ඔහු ඔහු ගැනම කලකිරුණේය. "මට දෙවියන්ගෙන් වරම් ලැබී ඇත්තේ පීඩිතයන්, රෝගීන් සුවපත් කිරීමට පමණයි. " ඔහු දැඩිව සිතට ගත්තේය.

දුප්පතුන්ගේ රෝග පීඩාදියට නොමිලේ ප්‍රතිකාර කරන මේ අරුම පුදුම "දිවැස් ඇත්තා " ගැන පුවත්පත්වලින්ද මේ අතරතුරේදී දිගට හරහට පළවන්නට පටන් ගත්තේය.

එහෙත් ඔහු ප්‍රසිද්ධියට කැමැති වූයේ නැත. දැන්වීම්වලටද ඉදිරිපත් නොවිණි. කේසි ගැන අධ්‍යයනයක් කළ "ඩෙන්වර් පෝස්ට් " පුවත්පත් කතුවරයා ඔහුට ආදායම් ලැබෙන අන්දමින් "කියැවීමේ " රෝග සුව කිරීමේ ශාස්ත්‍රය ක්‍රියාත්මක කිරීමට සැලැසුමක් ඉදිරිපත් කෙළේය. කේසිගේ මිත්‍රයකු වූ ඩේවිඩ්කාන් එවකට බ්‍රන්ස්වික් රේඩියෝ හා ටෙලිවිෂන් ව්‍යාපෘතියේ සභාපතිවරයා වූයේය. ඔහු ව්‍යාපාරික ප්‍රජාවගේ සහායෙන් කේසිගේ රෝග සුව කිරීමේ ව්‍යාපාරය ක්‍රියාත්මක කරවා මුදල් උපයා ගත හැකි මාර්ගයකට කේසි යොමු කිරීමට තැත් කෙළේය. කාන් තම යහළුවා වුවත් කේසි ඒ යෝජනාවට දැඩි සේ එරෙහි විය.

ව්‍යාපාරිකයන් බොහෝ දෙනකු කල්පනා කළේ කේසි ධන උල්පතක් බවය. ඒ නිසා වැඩි දෙනෙක් ඔහු ව්‍යාපාරයකට අෑ¼දා ගැනීමට උත්සාහ දැරූහ. ආතර් ඇමර්ස්ට් මහතාද ධනවත් ව්‍යාපාරිකයෙක් වූයේය. ඔහුට මුදල් ගලා එන හොඳ මුද්‍රණාලයක්ද තිබුණේය. තම මිතුරකුගේ මාර්ගයෙන් ඇමර්ස්ට් මහතාට කේසිගේ ආර්ථික තත්ත්වය ගැනත් ඔහුගේ හැකියාව ගැනත් දැනගන්නට ලැබිණි.

ඒ දිනවල කේසි වාසය කළේ අලබාමා කියන ප්‍රදේශයේ "සෙල්මා " යන කොටසේය. ඇමර්ස්ට් තමාගේ තරාතිරම, වත්පොහොසත්කම නොඇඟවෙන්නට වග බලා ගනිමින් සෙල්මාවේ සිටි කේසි හමුවීමට ආවේය. ඒ වන විටත් කේසි නිද්‍රාවේ යෙදී රෝගීන් පරීක්ෂාකර ප්‍රතිකාර නියම කරමින් සිටියේය. ඇමර්ස්ට් දින දෙක තුනක්ම හොර රහසේම කේසිගේ ක්‍රියාකලාපය එමඟින් හොඳින් නිරීක්ෂණය කර ගත්තේය.

ඇමර්ස්ට් ව්‍යාපාරිකයකු වුවත් විවෘත මනසකින් යුතු ආධ්‍යාත්මික වශයෙන් දියුණුවූ බුද්ධිමතෙකි. සමාජයේ දිළිඳු පීඩිත ජනතාවට සේවා සපයන එඩ්ගා කේසිගෙන් මෙයට වැඩි සමාජ මෙහෙවරක් ඉටුකරවා ගත හැකි බව ඒ දින දෙක තුනක කාලයේදී ඔහු කල්පනා කෙළේය.

එඩ්ගා කේසිගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් මඟකට යොමු කිරීමට මුල් වූයේ ආතර් ඇමර්ස්ට් නමැති මේ ව්‍යාපාරික ධනවතා බව සඳහන් කළ යුතුම වේ. ඇමර්ස්ට් නමැති මේ ව්‍යාපාරිකයා ගැනද යමක් කිව යුතුය. ඔහු සාමාන්‍ය ව්‍යාපාරිකයකු වශයෙන් කටයුතු කළත් ඔහුගේ දැනීම විවිධ විෂයයන් ඔස්සේ පැතිර පැවැතිණි. ඇමර්ස්ට් ජේයාතිෂය ගැන විශ්වාසයෙන් සිටියේය. ඒ ගැන තමාට හැකි අන්දමින් සොයා බැලුවේය. පරීක්ෂා කෙළේය. ග්‍රහයන්ගේ බලපෑම අනුව ඒවාට සැතපුම් දහස් ගණනක් මෙපිටින් පෘථිවියේ වෙසෙන මනුෂ්‍යයන්ගේ ජීවිතවලට ක්‍රියාකාරකම්වලට බලපෑම් කළ හැකි නම් මානව වර්ගයාත් ග්‍රහ තරු අතරත් මෙතෙක් හඳුනාගෙන ඇති පදාසයට ගුප්ත සම්බන්ධතාවට වඩා හඳුනා නොගත් විශාල ප්‍රමාණයක් ඇතැයි ඔහු කල්පනා කෙළේය.

කිසියම් මානව ප්‍රාණියකු ජන්ම ලාභය ලබන විට ඔහුගේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීමට අනුව මහ දශා ,අතුරු දශා, විංගෝ දශා, අෂ්ටෝ දශා, ප්‍රාණ දශා ආදී වශයෙන්ද ගණනය කර දක්වා තිබේ.

එවන් මහ දසාවක් ග්‍රහයන් අතර බෙදා වෙන් කර ඇත. එම මහ දශාවෙන් කොටසක් ගෙවී ඉතුරු කොටස ඉදිරියට ගෙවා දැමීමට තිබෙන්නකි. එසේ නම් ගෙවුණු කොටස නැතහොත් ගත වූ කොටස ගෙවී ගියේ කවර කාලෙකද? මිනිස් ප්රාණයකු උපදින විට මහ දසාවෙන් කොටසක් ගෙවී ඇත්නම් ඒ කොටස ගෙවුණේ කවර ලෙසින්ද? එසේ නම් පෙර ජීවිතයක් තිබිය යුතුය. එසේ නම් මීට පෙරද මිනිසකු වශයෙන් ජීවත්ව සිටිය යුතු නොවේද? ඒ මේ කියන වර්තමාන ජීවිතයට පෙරදී විය යුතුය. එසේ නම් එය මීට පෙර ජීවිතයක් විය යුතුය.

එහෙත් මෙයට පෙර ජීවිතයක් ගැන කතා කිරීම යනු පෙර ආත්මයකි. පුනර්ජීත්වයකි. පුනරුත්පත්තියකි. එය ආගමික ඉගැන්වීමට ගැටුමක් ඇතිකරවන්නකි.

ලැමස්ටර් ජේයාතිෂය ගැන ඇල්ම දක්වන්නෙකු වූවත් එඩ්ගා කේසි ඊට හාත්පසින්ම වෙනස් මත දරන්නෙකු ඔහු ශුද්ධ වූ බයිබලය අතේ තියා ගත් භක්තිවන්තයෙකි.

කේසිගේ නිවෙසේ ගත කළ දින කීපය තුළදී මේ සියල්ලද සිතින් විශ්ලේෂණය කරමින් කේසිගේ හැසිරීම් රටාව ප්‍රතිකාර ක්‍රමය යන සියල්ල ගැන මනා අධ්‍යයනයක් කළ ලැමර්ස්ට් ආතර් අවසානයේදී තමා පදිංචි ඩෙටන් ප්‍රදේශයට සති දෙක තුනක නිවාඩුවක් ගත කිරීමට එන ලෙසට ඔහු කේසිට ආරාධනය කෙළේය.

ඒ දිනවල අධික තෙහෙට්ටුවට පත්ව සිටි කේසි වෙනසකටත් සමඟ ඒ ඇරැයුම පිළිගත්තේය. ඒ 1923 ඔක්තෝබර් මාසය විය. ලැමර්ස්ගේ ඉල්ලීම අනුව එහි ගිය කේසි "පිළිප්සි " නමැති හෝටලයේ ලැගුම් ගත්තේය.

දින දෙකක් පමණ සැහැල්ලුවෙන් ගත කළ කේසිගෙන් යමක් විමසීමට ලැමර්ස් කල්පනා කළේය.

කේසි සිය සුපුරුදු නිද්‍රාවට පත් කළ ලැමර්ස් ප්‍රහ්න අසන්නට පටන් ගත්තේය. ඔහුට අවශ්‍ය වූයේ කේන්ද්‍ර ගැන විමසීමටය. ඒ ගැන කේසිගේ කියැවීම් එතරම් දුර ගියේ නැත. ඔහු අවදිව සිටින විට පවා ඒ පිළිබඳව කතා කළේ ඇල්මැරුණු ස්වභාවයකිනි.

මීට වඩා වෙනස් මඟක් මේ සම්බන්ධයෙන් ගත යුතු යැයි බුද්ධිමත් ලැමර් එනිසා සිතුවේය.

තමන් අකමැති දෙයක් කෙනකුගෙන් ඉල්ලීමට හෝ බලකිරීමකට යටත්ව කෙරෙන විට මනැසට දැනෙන තෙහෙට්ටුවද, කායික කෙඩෙත්තුවද මේ දින දෙකේදී කේසිට දැනෙන්නට විය. ඔහුට හිසේ වේදනාවක් දැනෙන්නට වූයේය. එය හිසරුදාවකි. ඒ හිසරුදාවට අනුශාංගිකව ක්ලාන්ත ගතියක්ද කේසිට ඇති විය.

"මට ටික ටික ඇඟේ අමාරු ගතියක් දැනෙවා. ඒකට හේතුව මොකක්ද කියන එක දැනගත්තොත් හොඳයි. " ඔහු ලැමර්ස් සමඟ සාකච්ඡා කෙළේය. ඔහු ඊට වහා කැමැත්ත පළ කෙළේය.

තමන්ගේම සිරුර පිළිබඳව කියැවීමක් බැවින් නිද්‍රාවට පත්ව වැතිර සිටින ඉරියව්ව වෙනස් කිරීමට කියැවිණි. වෙනත් කෙනකුගේ රෝගයක් ගැන කියවන විට කේසිගේ හිස දකුණටත් දෙපා උතුරටත් දැමීම සිරිත වුවද මෝහන නිද්‍රාවේ සිට තම සිරුර ගැන බලන කේසිට විධානය කෙරුණේ හිස උතුරටත්, දෙපා දකුණටත් යොදා කියැවීම ක්‍රියාත්මක කරන ලෙසටය.

මේ රෝග ලක්ෂණ පෙර ජීවිතයකද සිදුවී ඇති බව කේසි ප්‍රකාශ කෙළේය.

ලැමර්ස් ආතර් කාලයක් තිස්සේ පුල පුලා අපේක්ෂා කළ අවස්ථාවක් ඒ මඟින් නිරායාසයෙන්ම උදාවිය.

"ඒ කෙසේද? කවදාද? කොහේදිද? " ලැමර්ස් විමසුවේය. අසල සිටි ලේකම්වරිය කේසි තමා ගැනම කියන විස්තර නිවැරැදිව පිටපත් කළාය.

"මේ ප්‍රාණියා මීට ඉහත කාලයකදී පර්සියාවේ උපත ලබා සිටියා. ඔහු එවකට වෛද්‍යවරයකු වශයෙන් ජීවිතය ගෙන ගියා. ඒ සමයේද රටේ යුද්ධයක් පැවැතුණා. යුද්ධය පැවතුණේ කාන්තාරය ආසන්නයේ. මේ වෛද්‍යවරයා කිසියම් කණ්ඩායමක් විසින් පැහැරගෙන යනු ලැබ මැරෙන්නට කාන්තාරයේ අතහැර ගොස් තිබුණා. මහත් ගිනි ගහන අව්වේ කාන්තාරය මැද කිසිම ආහාරයක් තබා බීමට වතුර බින්දුවක් තරම් හෝ නැතිව මේ ප්‍රාණිය දින තුනක්ම වධ වේදනා වින්දා. "

කේසි තමාගේ ඉහත ආත්මීය ජීවිතයක සංසිද්ධියක් එසේ විස්තර කෙළේය. ලැමර්ස් ආතර් ඒ ඇසූ මොහොතේ පටන් කතා කිරීමට නොහැකිව ගල් ගැසී තුෂ්ණිම්භූතව බලා සිටියේය.

කරුණු එසේ වුවද ඇමර්ස්ට් ජේයාතිෂය ගැන සෙුම් බැලුම් කරන්නෙකි. ඇල්ම දක්වන්නෙකු වූවත් එඩ්ගා කේසි ඊට හාත්පසින්ම වෙනස් මත දරන්නෙකු ඔහු ශුද්ධ වූ බයිබලය අතේ තියා ගත් භක්තිවන්තයෙකි.

කේසිගේ නිවෙසේ ගත කළ දින කීපය තුළදී මේ සියල්ලද සිතින් විශ්ලේෂණය කරමින් කේසිගේ හැසිරීම් රටාව ප්‍රතිකාර ක්‍රමය යන සියල්ල ගැන මනා අධ්‍යයනයක් කළ ඇමර්ස්ට් ආතර් අවසානයේදී තමා පදිංචි ඩෙටන් ප්‍රදේශයට සති දෙක තුනක නිවාඩුවක් ගත කිරීමට එන ලෙසට ඔහු කේසිට ආරාධනය කෙළේය.

ඒ දිනවල අධික තෙහෙට්ටුවට පත්ව සිටි කේසි වෙනසකටත් සමඟ ඒ ඇරැයුම පිළිගත්තේය. ඒ 1923 ඔක්තෝබර් මාසය විය. ඇමර්ස්ට්ගේ ඉල්ලීම අනුව එහි ගිය කේසි "පිළිප්සි " නමැති හෝටලයේ ලැගුම් ගත්තේය.

දින දෙකක් පමණ සැහැල්ලුවෙන් ගත කළ කේසිගෙන් යමක් විමසීමට ඇමර්ස්ට් කල්පනා කළේය.

කේසි සිය සුපුරුදු නිද්‍රාවට පත් කළ ඇමර්ස්ට් ප්‍රහ්න අසන්නට පටන් ගත්තේය. ඔහුට අවශ්‍ය වූයේ කේන්ද්‍ර ගැන විමසීමටය. ඒ ගැන කේසිගේ කියැවීම් එතරම් දුර ගියේ නැත. ඔහු අවදිව සිටින විට පවා ඒ පිළිබඳව කතා කළේ ඇල්මැරුණු ස්වභාවයකිනි.

මීට වඩා වෙනස් මඟක් මේ සම්බන්ධයෙන් ගත යුතු යැයි බුද්ධිමත් ඇමර්ස්ට් එනිසා සිතුවේය.

තමන් අකැමැති දෙයක් කෙනකුගෙන් ඉල්ලීමට හෝ බලකිරීමකට යටත්ව කෙරෙන විට මනැසට දැනෙන තෙහෙට්ටුවද, කායික කෙඩෙත්තුවද මේ දින දෙකේදී කේසිට දැනෙන්නට විය. ඔහුට හිසේ වේදනාවක් දැනෙන්නට වූයේය. එය හිසරුදාවකි. ඒ හිසරුදාවට අනුශාංගිකව ක්ලාන්ත ගතියක්ද කේසිට ඇති විය.

"මට ටික ටික ඇඟේ අමාරු ගතියක් දැනෙනවා. ඒකට හේතුව මොකක්ද කියන එක දැනගත්තොත් හොඳයි. " ඔහු ඇමර්ස්ට් සමඟ සාකච්ඡා කෙළේය. ඔහු ඊට වහා කැමැත්ත පළ කෙළේය.

තමන්ගේම සිරුර පිළිබඳව කියැවීමක් බැවින් නිද්‍රාවට පත්ව වැතිර සිටින ඉරියව්ව වෙනස් කිරීමට කියැවිණි. වෙනත් කෙනකුගේ රෝගයක් ගැන කියවන විට කේසිගේ හිස දකුණටත් දෙපා උතුරටත් දැමීම සිරිත වුවද මෝහන නිද්‍රාවේ සිට තම සිරුර ගැන බලන කේසිට විධානය කෙරුණේ හිස උතුරටත්, දෙපා දකුණටත් යොදා කියැවීම ක්‍රියාත්මක කරන ලෙසටය.

මේ රෝග ලක්ෂණ පෙර ජීවිතයකද සිදුවී ඇති බව කේසි ප්‍රකාශ කෙළේය.

ඇමර්ස්ට් ආතර් කාලයක් තිස්සේ පුල පුලා අපේක්ෂා කළ අවස්ථාවක් ඒ මඟින් නිරායාසයෙන්ම උදාවිය.

"ඒ කෙසේද? කවදාද? කොහේදිද? " ඇමර්ස්ට් විමසුවේය. අසල සිටි ලේකම්වරිය කේසි තමා ගැනම කියන විස්තර නිවැරැදිව පිටපත් කළාය.

"මේ ප්‍රාණියා මීට ඉහත කාලයකදී පර්සියාවේ උපත ලබා සිටියා. ඔහු එවකට වෛද්‍යවරයකු වශයෙන් ජීවිතය ගෙන ගියා. ඒ සමයේද රටේ යුද්ධයක් පැවැතුණා. යුද්ධය පැවතුණේ කාන්තාරය ආසන්නයේ. මේ වෛද්‍යවරයා කිසියම් කණ්ඩායමක් විසින් පැහැරගෙන යනු ලැබ මැරෙන්නට කාන්තාරයේ අතහැර ගොස් තිබුණා. මහත් ගිනි ගහන අව්වේ කාන්තාරය මැද කිසිම ආහාරයක් තබා බීමට වතුර බින්දුවක් තරම් හෝ නැතිව මේ ප්‍රාණිය දින තුනක්ම වධ වේදනා වින්දා. "

කේසි තමාගේ ඉහත ආත්මීය ජීවිතයක සංසිද්ධියක් එසේ විස්තර කෙළේය. ඇමර්ස්ට් ආතර් ඒ ඇසූ මොහොතේ පටන් කතා කිරීමට නොහැකිව ගල් ගැසී තුෂ්ණිම්භූතව බලා සිටියේය.

චන්ද්‍රසේන මාරසිංහ

http://www.mawbima.lk/55-43822-news-detail.html

[QUOTE="**මරුසිරා**, post: 16362060, member: 432776"] [b]තමන්ගේම පෙර ආත්මය ගැන එඩ්ගා කේසි මෝහන නිදš[/b] [URL="http://www.mawbima.lk/ct-admin/images/news/43822_1.jpg"] [SIZE=5][IMG]http://www.mawbima.lk/thumb/news-images/400/43822_1.jpg[/IMG][/SIZE][/URL][SIZE=5] [B] තමන්ගේම පෙර ආත්මය ගැන එඩ්ගා කේසි මෝහන නිද්‍රාවේදී කියයි[/B] තමන්ගේම පෙර ආත්මය ගැන එඩ්ගා කේසි මෝහන නිද්‍රාවේදී කියයි [COLOR=#ccc][FONT=Open Sans]0[/FONT][/COLOR] [COLOR=#ccc][FONT=Open Sans]December 8, 2013[/FONT][/COLOR] [COLOR=#ccc][FONT=Open Sans]1:00 am[/FONT][/COLOR] [COLOR=#ccc][FONT=Open Sans]Hits(188)[/FONT][/COLOR] ලස්සන පරිසරයක්. ඉර පායාල හොඳටම අව්ව වැටෙන කදිම දවසක්. ඉතා සෙමින් සුළං හමනවා. එඩ්ගා කේසි දුර සිටින රෝගියකු ගැන තොරතුරු විස්තර කියැවීමකට පෙර අවට පරිසරය විස්තර කෙළේය. එම කියැවීමට පාදක වූයේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාඥ "හසුගෝ මුන්ස්ටර් බෙර්ග් " මහතාගේ ඉල්ලීමය. එම මනෝ විද්‍යාඥයාට අවශ්‍ය වූයේ කේසිගේ ශක්තිය පරීක්ෂා කිරීමටය. කේසි නමැති මේ මිනිසා කට්ටාඩියකු ලෙසද ඇතැමුන් විසින් හඳුන්වනු ලැබ තිබීම නිසා මේ බොරුකාරයාගේ බොරුව සමාජයට අනාවරණය කිරීමේ පූර්ව විනිශ්චය ඇතිව පැමිණි මනෝ විද්‍යාඥයා පරීක්ෂණ පැවැත්විය. ඔහු අපේක්ෂා කළේ මේ රෝග සුවකරන යකැදුරා අඳුරු කාමරයකට වී මිනී ඔළු වැනි උපාංග යොදාගෙන මේ ඇදුරුකම් කරන අන්දමකි. එහෙත් එසේ නොවන බව දුටු හ්යුගෝ මහතා වික්ෂිප්ත භාවයට පත් විය. වීදුරු බෝලයක්, පළිඟුවක් කණ්ණාඩියක් ඔය කියන කිසිම දෙයක් එහි නොවීය. කේසිට මෝහන නිද්‍රාවට අවශ්‍ය වූයේ කිසියම් ස්ථානයක සන්සුන්ව නිදා ගැනීමට පමණි. ඔහු ඒ සඳහා කවිච්චියක්, ඇඳක් යන ඕනෑම දෙයක් යොදා ගත්තේය. දකුණට හිසත්, උතුරට පාදත් දැමීම සාමාන්‍ය සිරිත විය. ඇඳට හෝ කවිච්චියට හෝ නැතහොත් දිගඇදෙන ඕනෑම දෙයකට හෝ ඔහුට අවශ්‍ය වූයේ හිස තබා ගැනීමට කොට්ටයක් වැනි දෙයක් පමණි. එයද හිසට කිසියම් පහසුවක් සඳහා අවශ්‍ය වූවා මිස අත්‍යවශ්‍ය දෙයක් නොවීය. "මට හිතෙන්නේ මේ ස්විස්ටර්ලන්තයේ ප්‍රදේශයක් බව " කේසි කීවේය. එසේ කීවේ මනෝ විද්‍යාඥ ප්‍රශ්නකරුගේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙනි. "මට කදිම ලස්සන ජල ධාරාවක් පෙනෙන්නට තියෙනවා. පඩි පෙළක් දිගේ නිවෙසක ඉහළ මාලයක් පෙනෙනවා. මේ උඩු මහලක් ඇති නිවෙසක්. ලස්සන ගවුමක් ඇඳගත් දැරියක් යාච්ඤා කරන බව පෙනෙනවා. ඔව්, ඇය වරින් වර තමන්ගේ හිස අත ගා ගන්නවා. එතැනට සිරුර ගමන් කළා. නැවතුණා. දැරිය හොඳින් පෙනෙනවා. ඇයට තියෙන්නේ දැඩි හිසේ වේදනාවක්. ඔව්, ඉරුවාරදය තමයි තියෙන්නේ. මෙන්න මේ සුළු ප්රතිකර්මය කළොත් ඇගේ හිසේ අමාරුව සුව වෙනවා. බෙහෙත් ප්‍රතිකාර නියම කළ කේසි මෝහන නිද්‍රාවෙන් අවදි වූවේය. කේසි පරීක්ෂාවට භාජන කරවීම සඳහා තමා විසින් සූදානම් කරනු ලැබූ ස්විස්ටර්ලන්තයේ දෙමහල් නිවෙසක සිටි හිසේ අමාරුවෙන් පෙළෙන තම ඥාති දියණිය ගැනද එම පරිසරය ගැනද ඇමෙරිකාවේ සිටම කේසි කී විස්තර අබමල් රේණුවක තරම් හෝ වෙනසක් නොවූ බැවින් මනෝ විද්‍යාඥ හ්යුගෝ "අවංක මිනිසකු දුටුවේය " යන හැඟීමෙන් යුතුව සුසුමක් හෙළා ළය සැහැල්ලු කරගත්තේය. බොරුකාරයකු වංචාකාරයකු සමාජයට හඳුන්වා දෙමි යැයි යන චේතනාවෙන් පැමිණි ඔහු ආපසු ගියේ මේ මනුස්සයා ගැන උපන් පැහැදීමෙනි. මේ අතරතුර කාලයේදී කේසි විසින් රෝගීන් විශාල පිරිසක් සුවපත් කරනු ලැබීය. දැන් ඔබ ඉදිරියේ අසවල් රටේ, අසවල් නගරයේ, අසවල් තැන රෝගියකු සිටිනවා. යෝජකයා යෝජනා කළ විට කේසි ඊට පිළිතුරු දෙයි. ඒ ආසන්නයේ මුල් කාලයේ සිටි ලේන් විසින්ද පසු කලෙක ඒ සඳහා යොදවා ගනු ලැබූ ලඝු ලේඛිකා ග්ලැඩිස් ඩේවිස් මහත්මිය විසින්ද කේසිගේ ප්‍රකාශ ලියා සටහන් කර ගනු ලැබිණි. දිනෙන් දිනම එඩ්ගා කේසිගේ අසිරිමත් හැකියාව පැතිරෙන්නට වූ කල ඔහුගේ ඒ සම්පත ප්‍රයෝජනයට ගෙන බොහෝදෙනා මුදල් උපයා ගන්නට උත්සාහ දැරූහ. වෙළෙඳපොළේ ඉදිරි දින කීපයේදී මිල ඉහළ නඟින භාණ්ඩ කුමක්දැයි යන්න දැන ගැනීමට ව්‍යාපාරිකයකුට අවශ්‍ය විය. ඒ සඳහා දිනකට ඩොලර් සියය බැගින් ගෙවීමටද ඒ ව්‍යාපාරිකයා කැමැත්ත පළ කෙළේය. අපේ රටේ වෙසෙන නිධන් වස්තු කෑදරයන් මෙන්ම ඒ සමයේ විවිධ රටවල සිටි නිධන් හොරු නිධන් ඇති ස්ථාන දැනගැනීමට කේසි සොයා ආවෝය. රේස් පිස්සෝ දිනන අශ්වයන් තෝරා ගැනීමට රොද බැඳගෙන පැමිණියහ. ඉල්ලන ගණන් ගෙවීමට ඔවුහු සූදානම් වූහ. ඇත්ත වශයෙන්ම ඒ අවධිය වන විට කේසි හිටියේ ආර්ථික වශයෙන් අන්තිම අඩියකය. ඔහු රෝගීන් සුවපත් කෙළේය. එහෙත් ඒ සඳහා මුදල් අය කළේ නැත. තමන් ඇතුළු තම පවුලේ මවුපියන් ආර්ථික දුෂ්කරතා නිසා අත්විඳි දුක්ඛ දෝමනස්සයන් හො¼දාකාරවම දත් නිසා තමන්ගේ පිහිට පතා එන අසරණයන්ගෙන් මුදලක් ඉල්ලීමට නොව දෙන දෙයක් ගැනීමටවත් හෝ ඔහුගේ හිත ඉඩ දුන්නේ නැත. එවැනි තත්ත්වයක හිටියත් තමාට මුදල් දීමට ඉදිරිපත් වන ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම් ඔහු තදින්ම ප්‍රතික්ෂේප කෙළේය. ඔහු වරක් තෙල් ළිං ඇති තැන් පරීක්ෂා කර දීමට ඉදිරිපත් වී ඇත. පිරිසකගේ බලපෑමකට අනුව ඔහු දිනන අශ්වයන් තෝරා දීමට කටයුතු කෙළේය. අවස්ථා කීපයකදීම උත්සාහ සාර්ථක විය. එහෙත් පසුව ඒ කියැවීම් වැරැදිණි. තෙල් ළිං ගවේෂණයේ ප්‍රතිඵලද එතරම් සාර්ථක වූයේ නැත. මේ සියල්ල කිරීමට කේසි ඉදිරිපත් වූයේ හිතකින් නොවේ. තමාගේ හිතට විරුද්ධවය. තමන්ට කිසියම් අන්දමකින් බලපෑමක් කළ හැකි අයකුගේ බලකිරීම යටතේය. එහෙත් රෝගීන් සුවපත් කළේ ඉතා කැමැත්තෙනි. අනුන්ගේ බලපෑමට යටත්ව තමාගේ හිතට විරුද්ධව ඉටු කිරීමට කියැවුණ කියැවීම් අසාර්ථක වූ කල්හි ඔහු ඔහු ගැනම කලකිරුණේය. "මට දෙවියන්ගෙන් වරම් ලැබී ඇත්තේ පීඩිතයන්, රෝගීන් සුවපත් කිරීමට පමණයි. " ඔහු දැඩිව සිතට ගත්තේය. දුප්පතුන්ගේ රෝග පීඩාදියට නොමිලේ ප්‍රතිකාර කරන මේ අරුම පුදුම "දිවැස් ඇත්තා " ගැන පුවත්පත්වලින්ද මේ අතරතුරේදී දිගට හරහට පළවන්නට පටන් ගත්තේය. එහෙත් ඔහු ප්‍රසිද්ධියට කැමැති වූයේ නැත. දැන්වීම්වලටද ඉදිරිපත් නොවිණි. කේසි ගැන අධ්‍යයනයක් කළ "ඩෙන්වර් පෝස්ට් " පුවත්පත් කතුවරයා ඔහුට ආදායම් ලැබෙන අන්දමින් "කියැවීමේ " රෝග සුව කිරීමේ ශාස්ත්‍රය ක්‍රියාත්මක කිරීමට සැලැසුමක් ඉදිරිපත් කෙළේය. කේසිගේ මිත්‍රයකු වූ ඩේවිඩ්කාන් එවකට බ්‍රන්ස්වික් රේඩියෝ හා ටෙලිවිෂන් ව්‍යාපෘතියේ සභාපතිවරයා වූයේය. ඔහු ව්‍යාපාරික ප්‍රජාවගේ සහායෙන් කේසිගේ රෝග සුව කිරීමේ ව්‍යාපාරය ක්‍රියාත්මක කරවා මුදල් උපයා ගත හැකි මාර්ගයකට කේසි යොමු කිරීමට තැත් කෙළේය. කාන් තම යහළුවා වුවත් කේසි ඒ යෝජනාවට දැඩි සේ එරෙහි විය. ව්‍යාපාරිකයන් බොහෝ දෙනකු කල්පනා කළේ කේසි ධන උල්පතක් බවය. ඒ නිසා වැඩි දෙනෙක් ඔහු ව්‍යාපාරයකට අෑ¼දා ගැනීමට උත්සාහ දැරූහ. ආතර් ඇමර්ස්ට් මහතාද ධනවත් ව්‍යාපාරිකයෙක් වූයේය. ඔහුට මුදල් ගලා එන හොඳ මුද්‍රණාලයක්ද තිබුණේය. තම මිතුරකුගේ මාර්ගයෙන් ඇමර්ස්ට් මහතාට කේසිගේ ආර්ථික තත්ත්වය ගැනත් ඔහුගේ හැකියාව ගැනත් දැනගන්නට ලැබිණි. ඒ දිනවල කේසි වාසය කළේ අලබාමා කියන ප්‍රදේශයේ "සෙල්මා " යන කොටසේය. ඇමර්ස්ට් තමාගේ තරාතිරම, වත්පොහොසත්කම නොඇඟවෙන්නට වග බලා ගනිමින් සෙල්මාවේ සිටි කේසි හමුවීමට ආවේය. ඒ වන විටත් කේසි නිද්‍රාවේ යෙදී රෝගීන් පරීක්ෂාකර ප්‍රතිකාර නියම කරමින් සිටියේය. ඇමර්ස්ට් දින දෙක තුනක්ම හොර රහසේම කේසිගේ ක්‍රියාකලාපය එමඟින් හොඳින් නිරීක්ෂණය කර ගත්තේය. ඇමර්ස්ට් ව්‍යාපාරිකයකු වුවත් විවෘත මනසකින් යුතු ආධ්‍යාත්මික වශයෙන් දියුණුවූ බුද්ධිමතෙකි. සමාජයේ දිළිඳු පීඩිත ජනතාවට සේවා සපයන එඩ්ගා කේසිගෙන් මෙයට වැඩි සමාජ මෙහෙවරක් ඉටුකරවා ගත හැකි බව ඒ දින දෙක තුනක කාලයේදී ඔහු කල්පනා කෙළේය. එඩ්ගා කේසිගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් මඟකට යොමු කිරීමට මුල් වූයේ ආතර් ඇමර්ස්ට් නමැති මේ ව්‍යාපාරික ධනවතා බව සඳහන් කළ යුතුම වේ. ඇමර්ස්ට් නමැති මේ ව්‍යාපාරිකයා ගැනද යමක් කිව යුතුය. ඔහු සාමාන්‍ය ව්‍යාපාරිකයකු වශයෙන් කටයුතු කළත් ඔහුගේ දැනීම විවිධ විෂයයන් ඔස්සේ පැතිර පැවැතිණි. ඇමර්ස්ට් ජේයාතිෂය ගැන විශ්වාසයෙන් සිටියේය. ඒ ගැන තමාට හැකි අන්දමින් සොයා බැලුවේය. පරීක්ෂා කෙළේය. ග්‍රහයන්ගේ බලපෑම අනුව ඒවාට සැතපුම් දහස් ගණනක් මෙපිටින් පෘථිවියේ වෙසෙන මනුෂ්‍යයන්ගේ ජීවිතවලට ක්‍රියාකාරකම්වලට බලපෑම් කළ හැකි නම් මානව වර්ගයාත් ග්‍රහ තරු අතරත් මෙතෙක් හඳුනාගෙන ඇති පදාසයට ගුප්ත සම්බන්ධතාවට වඩා හඳුනා නොගත් විශාල ප්‍රමාණයක් ඇතැයි ඔහු කල්පනා කෙළේය. කිසියම් මානව ප්‍රාණියකු ජන්ම ලාභය ලබන විට ඔහුගේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීමට අනුව මහ දශා ,අතුරු දශා, විංගෝ දශා, අෂ්ටෝ දශා, ප්‍රාණ දශා ආදී වශයෙන්ද ගණනය කර දක්වා තිබේ. එවන් මහ දසාවක් ග්‍රහයන් අතර බෙදා වෙන් කර ඇත. එම මහ දශාවෙන් කොටසක් ගෙවී ඉතුරු කොටස ඉදිරියට ගෙවා දැමීමට තිබෙන්නකි. එසේ නම් ගෙවුණු කොටස නැතහොත් ගත වූ කොටස ගෙවී ගියේ කවර කාලෙකද? මිනිස් ප්රාණයකු උපදින විට මහ දසාවෙන් කොටසක් ගෙවී ඇත්නම් ඒ කොටස ගෙවුණේ කවර ලෙසින්ද? එසේ නම් පෙර ජීවිතයක් තිබිය යුතුය. එසේ නම් මීට පෙරද මිනිසකු වශයෙන් ජීවත්ව සිටිය යුතු නොවේද? ඒ මේ කියන වර්තමාන ජීවිතයට පෙරදී විය යුතුය. එසේ නම් එය මීට පෙර ජීවිතයක් විය යුතුය. එහෙත් මෙයට පෙර ජීවිතයක් ගැන කතා කිරීම යනු පෙර ආත්මයකි. පුනර්ජීත්වයකි. පුනරුත්පත්තියකි. එය ආගමික ඉගැන්වීමට ගැටුමක් ඇතිකරවන්නකි. ලැමස්ටර් ජේයාතිෂය ගැන ඇල්ම දක්වන්නෙකු වූවත් එඩ්ගා කේසි ඊට හාත්පසින්ම වෙනස් මත දරන්නෙකු ඔහු ශුද්ධ වූ බයිබලය අතේ තියා ගත් භක්තිවන්තයෙකි. කේසිගේ නිවෙසේ ගත කළ දින කීපය තුළදී මේ සියල්ලද සිතින් විශ්ලේෂණය කරමින් කේසිගේ හැසිරීම් රටාව ප්‍රතිකාර ක්‍රමය යන සියල්ල ගැන මනා අධ්‍යයනයක් කළ ලැමර්ස්ට් ආතර් අවසානයේදී තමා පදිංචි ඩෙටන් ප්‍රදේශයට සති දෙක තුනක නිවාඩුවක් ගත කිරීමට එන ලෙසට ඔහු කේසිට ආරාධනය කෙළේය. ඒ දිනවල අධික තෙහෙට්ටුවට පත්ව සිටි කේසි වෙනසකටත් සමඟ ඒ ඇරැයුම පිළිගත්තේය. ඒ 1923 ඔක්තෝබර් මාසය විය. ලැමර්ස්ගේ ඉල්ලීම අනුව එහි ගිය කේසි "පිළිප්සි " නමැති හෝටලයේ ලැගුම් ගත්තේය. දින දෙකක් පමණ සැහැල්ලුවෙන් ගත කළ කේසිගෙන් යමක් විමසීමට ලැමර්ස් කල්පනා කළේය. කේසි සිය සුපුරුදු නිද්‍රාවට පත් කළ ලැමර්ස් ප්‍රහ්න අසන්නට පටන් ගත්තේය. ඔහුට අවශ්‍ය වූයේ කේන්ද්‍ර ගැන විමසීමටය. ඒ ගැන කේසිගේ කියැවීම් එතරම් දුර ගියේ නැත. ඔහු අවදිව සිටින විට පවා ඒ පිළිබඳව කතා කළේ ඇල්මැරුණු ස්වභාවයකිනි. මීට වඩා වෙනස් මඟක් මේ සම්බන්ධයෙන් ගත යුතු යැයි බුද්ධිමත් ලැමර් එනිසා සිතුවේය. තමන් අකමැති දෙයක් කෙනකුගෙන් ඉල්ලීමට හෝ බලකිරීමකට යටත්ව කෙරෙන විට මනැසට දැනෙන තෙහෙට්ටුවද, කායික කෙඩෙත්තුවද මේ දින දෙකේදී කේසිට දැනෙන්නට විය. ඔහුට හිසේ වේදනාවක් දැනෙන්නට වූයේය. එය හිසරුදාවකි. ඒ හිසරුදාවට අනුශාංගිකව ක්ලාන්ත ගතියක්ද කේසිට ඇති විය. "මට ටික ටික ඇඟේ අමාරු ගතියක් දැනෙවා. ඒකට හේතුව මොකක්ද කියන එක දැනගත්තොත් හොඳයි. " ඔහු ලැමර්ස් සමඟ සාකච්ඡා කෙළේය. ඔහු ඊට වහා කැමැත්ත පළ කෙළේය. තමන්ගේම සිරුර පිළිබඳව කියැවීමක් බැවින් නිද්‍රාවට පත්ව වැතිර සිටින ඉරියව්ව වෙනස් කිරීමට කියැවිණි. වෙනත් කෙනකුගේ රෝගයක් ගැන කියවන විට කේසිගේ හිස දකුණටත් දෙපා උතුරටත් දැමීම සිරිත වුවද මෝහන නිද්‍රාවේ සිට තම සිරුර ගැන බලන කේසිට විධානය කෙරුණේ හිස උතුරටත්, දෙපා දකුණටත් යොදා කියැවීම ක්‍රියාත්මක කරන ලෙසටය. මේ රෝග ලක්ෂණ පෙර ජීවිතයකද සිදුවී ඇති බව කේසි ප්‍රකාශ කෙළේය. ලැමර්ස් ආතර් කාලයක් තිස්සේ පුල පුලා අපේක්ෂා කළ අවස්ථාවක් ඒ මඟින් නිරායාසයෙන්ම උදාවිය. "ඒ කෙසේද? කවදාද? කොහේදිද? " ලැමර්ස් විමසුවේය. අසල සිටි ලේකම්වරිය කේසි තමා ගැනම කියන විස්තර නිවැරැදිව පිටපත් කළාය. "මේ ප්‍රාණියා මීට ඉහත කාලයකදී පර්සියාවේ උපත ලබා සිටියා. ඔහු එවකට වෛද්‍යවරයකු වශයෙන් ජීවිතය ගෙන ගියා. ඒ සමයේද රටේ යුද්ධයක් පැවැතුණා. යුද්ධය පැවතුණේ කාන්තාරය ආසන්නයේ. මේ වෛද්‍යවරයා කිසියම් කණ්ඩායමක් විසින් පැහැරගෙන යනු ලැබ මැරෙන්නට කාන්තාරයේ අතහැර ගොස් තිබුණා. මහත් ගිනි ගහන අව්වේ කාන්තාරය මැද කිසිම ආහාරයක් තබා බීමට වතුර බින්දුවක් තරම් හෝ නැතිව මේ ප්‍රාණිය දින තුනක්ම වධ වේදනා වින්දා. " කේසි තමාගේ ඉහත ආත්මීය ජීවිතයක සංසිද්ධියක් එසේ විස්තර කෙළේය. ලැමර්ස් ආතර් ඒ ඇසූ මොහොතේ පටන් කතා කිරීමට නොහැකිව ගල් ගැසී තුෂ්ණිම්භූතව බලා සිටියේය. කරුණු එසේ වුවද ඇමර්ස්ට් ජේයාතිෂය ගැන සෙුම් බැලුම් කරන්නෙකි. ඇල්ම දක්වන්නෙකු වූවත් එඩ්ගා කේසි ඊට හාත්පසින්ම වෙනස් මත දරන්නෙකු ඔහු ශුද්ධ වූ බයිබලය අතේ තියා ගත් භක්තිවන්තයෙකි. කේසිගේ නිවෙසේ ගත කළ දින කීපය තුළදී මේ සියල්ලද සිතින් විශ්ලේෂණය කරමින් කේසිගේ හැසිරීම් රටාව ප්‍රතිකාර ක්‍රමය යන සියල්ල ගැන මනා අධ්‍යයනයක් කළ ඇමර්ස්ට් ආතර් අවසානයේදී තමා පදිංචි ඩෙටන් ප්‍රදේශයට සති දෙක තුනක නිවාඩුවක් ගත කිරීමට එන ලෙසට ඔහු කේසිට ආරාධනය කෙළේය. ඒ දිනවල අධික තෙහෙට්ටුවට පත්ව සිටි කේසි වෙනසකටත් සමඟ ඒ ඇරැයුම පිළිගත්තේය. ඒ 1923 ඔක්තෝබර් මාසය විය. ඇමර්ස්ට්ගේ ඉල්ලීම අනුව එහි ගිය කේසි "පිළිප්සි " නමැති හෝටලයේ ලැගුම් ගත්තේය. දින දෙකක් පමණ සැහැල්ලුවෙන් ගත කළ කේසිගෙන් යමක් විමසීමට ඇමර්ස්ට් කල්පනා කළේය. කේසි සිය සුපුරුදු නිද්‍රාවට පත් කළ ඇමර්ස්ට් ප්‍රහ්න අසන්නට පටන් ගත්තේය. ඔහුට අවශ්‍ය වූයේ කේන්ද්‍ර ගැන විමසීමටය. ඒ ගැන කේසිගේ කියැවීම් එතරම් දුර ගියේ නැත. ඔහු අවදිව සිටින විට පවා ඒ පිළිබඳව කතා කළේ ඇල්මැරුණු ස්වභාවයකිනි. මීට වඩා වෙනස් මඟක් මේ සම්බන්ධයෙන් ගත යුතු යැයි බුද්ධිමත් ඇමර්ස්ට් එනිසා සිතුවේය. තමන් අකැමැති දෙයක් කෙනකුගෙන් ඉල්ලීමට හෝ බලකිරීමකට යටත්ව කෙරෙන විට මනැසට දැනෙන තෙහෙට්ටුවද, කායික කෙඩෙත්තුවද මේ දින දෙකේදී කේසිට දැනෙන්නට විය. ඔහුට හිසේ වේදනාවක් දැනෙන්නට වූයේය. එය හිසරුදාවකි. ඒ හිසරුදාවට අනුශාංගිකව ක්ලාන්ත ගතියක්ද කේසිට ඇති විය. "මට ටික ටික ඇඟේ අමාරු ගතියක් දැනෙනවා. ඒකට හේතුව මොකක්ද කියන එක දැනගත්තොත් හොඳයි. " ඔහු ඇමර්ස්ට් සමඟ සාකච්ඡා කෙළේය. ඔහු ඊට වහා කැමැත්ත පළ කෙළේය. තමන්ගේම සිරුර පිළිබඳව කියැවීමක් බැවින් නිද්‍රාවට පත්ව වැතිර සිටින ඉරියව්ව වෙනස් කිරීමට කියැවිණි. වෙනත් කෙනකුගේ රෝගයක් ගැන කියවන විට කේසිගේ හිස දකුණටත් දෙපා උතුරටත් දැමීම සිරිත වුවද මෝහන නිද්‍රාවේ සිට තම සිරුර ගැන බලන කේසිට විධානය කෙරුණේ හිස උතුරටත්, දෙපා දකුණටත් යොදා කියැවීම ක්‍රියාත්මක කරන ලෙසටය. මේ රෝග ලක්ෂණ පෙර ජීවිතයකද සිදුවී ඇති බව කේසි ප්‍රකාශ කෙළේය. ඇමර්ස්ට් ආතර් කාලයක් තිස්සේ පුල පුලා අපේක්ෂා කළ අවස්ථාවක් ඒ මඟින් නිරායාසයෙන්ම උදාවිය. "ඒ කෙසේද? කවදාද? කොහේදිද? " ඇමර්ස්ට් විමසුවේය. අසල සිටි ලේකම්වරිය කේසි තමා ගැනම කියන විස්තර නිවැරැදිව පිටපත් කළාය. "මේ ප්‍රාණියා මීට ඉහත කාලයකදී පර්සියාවේ උපත ලබා සිටියා. ඔහු එවකට වෛද්‍යවරයකු වශයෙන් ජීවිතය ගෙන ගියා. ඒ සමයේද රටේ යුද්ධයක් පැවැතුණා. යුද්ධය පැවතුණේ කාන්තාරය ආසන්නයේ. මේ වෛද්‍යවරයා කිසියම් කණ්ඩායමක් විසින් පැහැරගෙන යනු ලැබ මැරෙන්නට කාන්තාරයේ අතහැර ගොස් තිබුණා. මහත් ගිනි ගහන අව්වේ කාන්තාරය මැද කිසිම ආහාරයක් තබා බීමට වතුර බින්දුවක් තරම් හෝ නැතිව මේ ප්‍රාණිය දින තුනක්ම වධ වේදනා වින්දා. " කේසි තමාගේ ඉහත ආත්මීය ජීවිතයක සංසිද්ධියක් එසේ විස්තර කෙළේය. ඇමර්ස්ට් ආතර් ඒ ඇසූ මොහොතේ පටන් කතා කිරීමට නොහැකිව ගල් ගැසී තුෂ්ණිම්භූතව බලා සිටියේය. චන්ද්‍රසේන මාරසිංහ[/SIZE] [URL]http://www.mawbima.lk/55-43822-news-detail.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom