Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුනරුද යුගයේ රාජ්ය සේවයේ මිනී මරනවෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

g

කොළඹ ජාතික රෝහල,48 ,B වාට්ටුව,නපුරු දුශ්ට හෙදියන් ඉන්න වාට්ටුව,අවුරුදු 27 ක් හැම සැපක්ම දීලා උස් මහත් කරපු මගේ රෝස මල,මගේ ලොකු දුවගේ ජීවිතයට කිසිම වටිනාකමක් නොදුන් අකාරුනික හෙදියන්ට මම වයිර කරනවා.මොකද උන්ගෙ දුශ්ට කම් මට මැවි මැවි පේනවා.මගේ අහිංසක දරුවගේ ජීවිතයට වගකියන්න ඕනේ උන්.උන් කතාකරන්න දන්නේ නෑ .කතාකලොත් බනිනවා .අමාරුයි කිව්වත් බනිනවා.ලේ ගන්න දන්නේ නෑ .හැම තැනම ලේ හලනවා.මොනාහරි අමාරුවක් කිව්වාම අපිට කරන්න දෙයක් නෑ ඩොක්ටර් ට කියන්න කියනවා.ඩොක්ටර් කෙනෙක් පේන්නවත් නෑ .හැම ලෙඩෙකුටම සලකන්නේ උන්ගේ අම්මාගේ තාත්තාගේ තැනට ආවා වගේ .කන්න යනවා රංචුව පිටින්.පැය දෙකක් කනවා.ඒ අතරේ ලෙඩ්ඩුන්ට මොනා උනත් දන්නේ නෑ .සෙලයින් එක ඉවර උනොත් උනාම තමයි .ආපහු ලේ උඩට යනකල් උන් එන්නේ නෑ .එක අම්මා කෙනෙක් හිස් බෝතලේ ගලෝගෙන ගියා ලේ එන නිසා .ඒ අම්මාට හොඳටම බැන්නා .උන්ගෙ වරද වහගෙන .මගේ දුවට පැයට සේලයින් 100 ගානේ යවන්න නියම කරලා තිබුනේ .හැබැයි හරියට දුන්නේ නෑ .පැය දෙකක් දුන්නේ නෑ .මම කියන්න ගියාම යක්කු වගේ කෑගැහැව්වේ.අන්තිමට පොත් වල බොරු ලිව්වේ.උන් කරන්නේ පොත් පුරවන එක විතරයි .බොරු දලා හරි ඒක කරනවා.ලියනවා ලියනවා ඉවරයක් නෑ .ලෙඩ්ඩුන්ව සහ ළඟ ඉන්න අයව බය කරගෙන ඉන්නේ .මගේ දුවට හොඳටම අමාරු වෙනකල් ගනන් ගත්තේ නෑ .බබ්බු නලවන්න බෑ කිව්වා .අන්තිමට මම ඩොක්ටර් ලගෙ පස්සෙන් ගිහින් ගිහින් කිව්වා දුවට ගොඩක් අමාරුයි කියලා .එතකොට තමයි වාට්ටුවෙ SR ඩොක්ටර් ලැබ් එකට කෝල් කරලා දුවගේ රිපෝට් එක ගැන ඇහැව්වේ .5000 කිව්වාම තමයි කලබල වෙලා ඩොක්ටර් ලා වට උනේ .ඊට පැයකට කලින් කිව්වේ කවුන්ට් එක 44000 කියලා .ඩෙංගු අවදානමක් නෑ කිව්වා .පස්සේ කියනවා ඒ රිපෝට් එක වැරදි ලු.මුන්ට මනුස්ස ජීවිතේ ක කිසිම වටිනාකමක් නෑ .පැය බාගයක් ඇතුලත මගේ දරුවට ඉන්ජෙක්ශන් දෙකක් දුන්නා .ඒ බෙහෙතේ විස්තර හොයද්දි තියෙනවා මේ වගේ වෙලාවක ඒ බෙහෙත දීමෙන් මරමය උවද සිදුවිය හැකී කියලා.හවස 5 ටත් කිව්වා දරුවා හොඳින් කියලා .icu දාන්නේ වැඩි හොඳට කිව්වා .කලින් දැම්මේ නැත්තේ දාන්න හේතුවක් නෑ කිව්වා .ලිවර් ඩැමේජ් වගේ කිසිම නරක තත්වයක් නෑ කිව්වා .ඒත් icu දාපු දරුවා උදේ වෙද්දී මෙශින් එකේ.ලිවර් එක සම්පුර්ණයෙන් ගිහින්ලු.වතුර අයින් කලාලු.උන් මගේ දරුවා මැරුවා.මම බය නෑ ඒක කියන්න .මොකද ඔය වාට්ටුවෙ ලොකු දොස්තර කියන කෙනා කවදාවත් මගේ දුවව බැලුවේ නෑ .ඒ උත්තමයා කිසිම ලෙඩක් ව බලන්නේ නෑ .වටේ යනවා විතරයි .පොඩි දොස්තරලා විස්තර සපයනවා.උන් ඉගෙනගත්ත එක කරන්නේ .ඇයි ලොකු දොස්තර කියන කෙනාට බැරි එයාගෙ වෙද නළාව තියලා,අත තියලා,කතා කරලා ලෙඩ්ඩු පරීක්ෂා කරලා බලන්න .උන් ඒවා කරන්නේ උන්ව ප්රයිවට් චැනල් කරලා ගියාම.ප්රයිවට් හොස්පිට්ල් වලදි විතරයි .එයාගෙ නම ප්රවීන් .උන්ට මේ ලෙඩ්ඩු ගැන හැඟීමක් නෑ .උන්ට ඕනේ සල්ලි .අසරනයෝ මරාදාලා උන් කොහොමද සැනසිල්ලේ ඉන්නේ .මේ අසාදාරනය කියන්න මම ගියා රෝහල් අද්යක්ශක ප්රදීප් රත්නසේකර මුනගැහෙන්න.ඒ උත්තමයාටත් කතාකරන්න වෙලා නෑ කිව්වා .මට ඕවා කතාකරන්න වෙලා නෑ කිව්වා .පැය දෙකක් පෝලිමේ ඉඳලයි මම ඇතුලට ගියේ.ඒ පැය දෙකේම එතුමා කාන්තාවන් දෙදෙනෙක් එක්ක මීටින් එකක් තිබුනා.කකුළුවා ඇදේට යනකොට පැටව් කෙලින් යන්නේ නෑනේ මම .මේ විදියට ලියන්න හිතුවෙ තවත් වටිනා ජීවිතයක් හරි මේ නරුමයින්ගෙන් බේරගන්න ඕනේ නිසයි .මුන් මගේ පවුලම විනාස කලා..අපි කවදාහරි මැරෙනවා තමයි .හැබැයි මගේ දරුවා මට නැති උනේ මම මේ සඳහන් කල අයගේ නොසැලකිලිමත් කම නිසා .ඕනෙම තැනක මම ඒ දේවල් ඉදිරිපත් කරන්න ලෑස්ති .මගේ වචන භාජනය හොඳ නැ කියලා හිතනවානම් මේ වගේ උන්ට මෙහෙම කියලා මදි කියලයි මට කියන්න තියෙන්නෙ .කල යුතු දේ මම කරනවා.මට මොනවා උනත් .ගොඩක් අය මගෙන් අහනවා දරුවට මොකද උනේ කියලා .මෙන්න මේ තමයි උනේ .මගේ පන කියලා මම මගේ දරුවන්ට කියන්නේ නෑ .මොකද මගේ පනට වඩා මට මගේ දරුවෝ දෙන්නා වටිනවා .එහෙම දරුවෙක්ව තමයි උන් මට නැති කලේ.ඉතින් මම මොකට ඉවසන්නද.මේ දරාගැනීම කොහෙන් පුපුරා යයිද කියන්න මම දන්නේ නෑ .

උපුටා ගැනීමක්

[QUOTE="2osama, post: 30597110, member: 314982"] [IMG]https://i.postimg.cc/JhmBnx2p/FB-IMG-1741815051079.jpg[/IMG] [IMG]https://i.postimg.cc/xdRNbHrn/FB-IMG-1741815059714.jpg[/IMG]g කොළඹ ජාතික රෝහල,48 ,B වාට්ටුව,නපුරු දුශ්ට හෙදියන් ඉන්න වාට්ටුව,අවුරුදු 27 ක් හැම සැපක්ම දීලා උස් මහත් කරපු මගේ රෝස මල,මගේ ලොකු දුවගේ ජීවිතයට කිසිම වටිනාකමක් නොදුන් අකාරුනික හෙදියන්ට මම වයිර කරනවා.මොකද උන්ගෙ දුශ්ට කම් මට මැවි මැවි පේනවා.මගේ අහිංසක දරුවගේ ජීවිතයට වගකියන්න ඕනේ උන්.උන් කතාකරන්න දන්නේ නෑ .කතාකලොත් බනිනවා .අමාරුයි කිව්වත් බනිනවා.ලේ ගන්න දන්නේ නෑ .හැම තැනම ලේ හලනවා.මොනාහරි අමාරුවක් කිව්වාම අපිට කරන්න දෙයක් නෑ ඩොක්ටර් ට කියන්න කියනවා.ඩොක්ටර් කෙනෙක් පේන්නවත් නෑ .හැම ලෙඩෙකුටම සලකන්නේ උන්ගේ අම්මාගේ තාත්තාගේ තැනට ආවා වගේ .කන්න යනවා රංචුව පිටින්.පැය දෙකක් කනවා.ඒ අතරේ ලෙඩ්ඩුන්ට මොනා උනත් දන්නේ නෑ .සෙලයින් එක ඉවර උනොත් උනාම තමයි .ආපහු ලේ උඩට යනකල් උන් එන්නේ නෑ .එක අම්මා කෙනෙක් හිස් බෝතලේ ගලෝගෙන ගියා ලේ එන නිසා .ඒ අම්මාට හොඳටම බැන්නා .උන්ගෙ වරද වහගෙන .මගේ දුවට පැයට සේලයින් 100 ගානේ යවන්න නියම කරලා තිබුනේ .හැබැයි හරියට දුන්නේ නෑ .පැය දෙකක් දුන්නේ නෑ .මම කියන්න ගියාම යක්කු වගේ කෑගැහැව්වේ.අන්තිමට පොත් වල බොරු ලිව්වේ.උන් කරන්නේ පොත් පුරවන එක විතරයි .බොරු දලා හරි ඒක කරනවා.ලියනවා ලියනවා ඉවරයක් නෑ .ලෙඩ්ඩුන්ව සහ ළඟ ඉන්න අයව බය කරගෙන ඉන්නේ .මගේ දුවට හොඳටම අමාරු වෙනකල් ගනන් ගත්තේ නෑ .බබ්බු නලවන්න බෑ කිව්වා .අන්තිමට මම ඩොක්ටර් ලගෙ පස්සෙන් ගිහින් ගිහින් කිව්වා දුවට ගොඩක් අමාරුයි කියලා .එතකොට තමයි වාට්ටුවෙ SR ඩොක්ටර් ලැබ් එකට කෝල් කරලා දුවගේ රිපෝට් එක ගැන ඇහැව්වේ .5000 කිව්වාම තමයි කලබල වෙලා ඩොක්ටර් ලා වට උනේ .ඊට පැයකට කලින් කිව්වේ කවුන්ට් එක 44000 කියලා .ඩෙංගු අවදානමක් නෑ කිව්වා .පස්සේ කියනවා ඒ රිපෝට් එක වැරදි ලු.මුන්ට මනුස්ස ජීවිතේ ක කිසිම වටිනාකමක් නෑ .පැය බාගයක් ඇතුලත මගේ දරුවට ඉන්ජෙක්ශන් දෙකක් දුන්නා .ඒ බෙහෙතේ විස්තර හොයද්දි තියෙනවා මේ වගේ වෙලාවක ඒ බෙහෙත දීමෙන් මරමය උවද සිදුවිය හැකී කියලා.හවස 5 ටත් කිව්වා දරුවා හොඳින් කියලා .icu දාන්නේ වැඩි හොඳට කිව්වා .කලින් දැම්මේ නැත්තේ දාන්න හේතුවක් නෑ කිව්වා .ලිවර් ඩැමේජ් වගේ කිසිම නරක තත්වයක් නෑ කිව්වා .ඒත් icu දාපු දරුවා උදේ වෙද්දී මෙශින් එකේ.ලිවර් එක සම්පුර්ණයෙන් ගිහින්ලු.වතුර අයින් කලාලු.උන් මගේ දරුවා මැරුවා.මම බය නෑ ඒක කියන්න .මොකද ඔය වාට්ටුවෙ ලොකු දොස්තර කියන කෙනා කවදාවත් මගේ දුවව බැලුවේ නෑ .ඒ උත්තමයා කිසිම ලෙඩක් ව බලන්නේ නෑ .වටේ යනවා විතරයි .පොඩි දොස්තරලා විස්තර සපයනවා.උන් ඉගෙනගත්ත එක කරන්නේ .ඇයි ලොකු දොස්තර කියන කෙනාට බැරි එයාගෙ වෙද නළාව තියලා,අත තියලා,කතා කරලා ලෙඩ්ඩු පරීක්ෂා කරලා බලන්න .උන් ඒවා කරන්නේ උන්ව ප්රයිවට් චැනල් කරලා ගියාම.ප්රයිවට් හොස්පිට්ල් වලදි විතරයි .එයාගෙ නම ප්රවීන් .උන්ට මේ ලෙඩ්ඩු ගැන හැඟීමක් නෑ .උන්ට ඕනේ සල්ලි .අසරනයෝ මරාදාලා උන් කොහොමද සැනසිල්ලේ ඉන්නේ .මේ අසාදාරනය කියන්න මම ගියා රෝහල් අද්යක්ශක ප්රදීප් රත්නසේකර මුනගැහෙන්න.ඒ උත්තමයාටත් කතාකරන්න වෙලා නෑ කිව්වා .මට ඕවා කතාකරන්න වෙලා නෑ කිව්වා .පැය දෙකක් පෝලිමේ ඉඳලයි මම ඇතුලට ගියේ.ඒ පැය දෙකේම එතුමා කාන්තාවන් දෙදෙනෙක් එක්ක මීටින් එකක් තිබුනා.කකුළුවා ඇදේට යනකොට පැටව් කෙලින් යන්නේ නෑනේ මම .මේ විදියට ලියන්න හිතුවෙ තවත් වටිනා ජීවිතයක් හරි මේ නරුමයින්ගෙන් බේරගන්න ඕනේ නිසයි .මුන් මගේ පවුලම විනාස කලා..අපි කවදාහරි මැරෙනවා තමයි .හැබැයි මගේ දරුවා මට නැති උනේ මම මේ සඳහන් කල අයගේ නොසැලකිලිමත් කම නිසා .ඕනෙම තැනක මම ඒ දේවල් ඉදිරිපත් කරන්න ලෑස්ති .මගේ වචන භාජනය හොඳ නැ කියලා හිතනවානම් මේ වගේ උන්ට මෙහෙම කියලා මදි කියලයි මට කියන්න තියෙන්නෙ .කල යුතු දේ මම කරනවා.මට මොනවා උනත් .ගොඩක් අය මගෙන් අහනවා දරුවට මොකද උනේ කියලා .මෙන්න මේ තමයි උනේ .මගේ පන කියලා මම මගේ දරුවන්ට කියන්නේ නෑ .මොකද මගේ පනට වඩා මට මගේ දරුවෝ දෙන්නා වටිනවා .එහෙම දරුවෙක්ව තමයි උන් මට නැති කලේ.ඉතින් මම මොකට ඉවසන්නද.මේ දරාගැනීම කොහෙන් පුපුරා යයිද කියන්න මම දන්නේ නෑ . උපුටා ගැනීමක් [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom