Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුනරුප්පත්තිය කියන්නෙ බොරුවක්???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

5. සිත, මනස. වින් ඤනය කියන්නෙ එකම දෙයට. නමුත් එහි කරන කාර්ය අනුව විවිද නම් දීලා තියනවා,

6. සිත සහ ශරීරය යනු කොටස් 2කි, ශරිරය ක්‍රියා කරන්නෙ සිතේ ප්‍රත්‍යය කරගෙනය. සිත යනු ක්‍රියාවකි. විවිද අරමුනු ගෙනිම යන ක්‍රියවට කියන්නෙ සිත කියාය.

සිත තනියෙන් පහල නොවේ. සිතත් සමගම සිතුවිලි පහල වේ. එම සිතුවිලි තමා අපට ප්‍රකට වෙන්නෙ. Ex - ලෝබය, දිට්ටිය, ......

මොහය නිසා ගන්න අරමුනෙහි සත්‍යය නොතෙරේ. එයත් සමගම පහලවන දිට්ටිය අරමුන වරදවා ගනී. දිට්ටියෙහි ක්‍රියව තමා අරමුන වරද්දවීම. දිට්ටිය සමග පහලවන ලොබ සහගත සිත අකුසලයකි. අපට මේ සිටින්නෙ මම කියා සිතන සෑම විටම පහල වන්නෙ ලොබ සහගට අකුසල සිත්ය.

දිට්ටිය තමා මෙයට හෙතුව, සරලව කිව්වොත් මම මගෙ මාගෙ ශරිරය කියල හිටෙන්නෙ ඒ ගන්න අරමුනෙහි දිට්ටිය තියන නිසා.

මේකෙන් පෑහෑදිලි වන්නෙ මෙම සිත පහල වන විට , එය කරන පුද්ගලයෙක් නෑති බවය.

මේ විස්තරය ඊතාම සරලව කලේ. අබිදර්මය දන්න කෙනෙක්ට මේක ගෑබුරට සහ සාර්තකව විස්තර කරන්න පුලුවන්.

7. විඤඤානය ඊලග බවයට යන්නෙ, මෙ බවයෙ අවසන මොහොතේ පහල වන සිතෙහි අවිද්‍යාව තියන නිසා. මම හරිනම් මෝහ අනුශය තියෙන නිසා.

ඊලග ට අපි බල්ලෙක් වෙලා ඉපදුනා කියමුකො. ඒ එන්නෙ දෑන් එන්න මම නොවේ, නමුත් සම්බන්දයක් තිබේ. කලින් කිව්වා වගේ බල්ලාටත් පහලවෙනවා සිත්, නමුත් එවායෙ අපට වගෙ නුවන ( ප්‍රඤඤාව ) නෑ.

එතකොට..., විඤ්ඤානය මගේ නොවෙයිනම් නැවත ඉපදෙන්නෙත් මම නෙවෙයි නේද?

ඇයි එහෙනම් මම නොවන කෙනෙක්ව,

1. අපායෙන් ගලවා ගන්න

2. දිවියලෝකෙ යවන්න

3. නිවන් දක්කන්න

අපේ අය මේ උත්සාහ කරන්නේ...???

Answer - විඤඤානය මගෙ නොවුනට සෑම සිතකම වේදනාව කියල සිතුවිල්ලක් තියනවා. අපි සියලුදෙනා සෑප සහගට වේදනාවට කෑමතියි. එ නිසා සෑප වේදනාව ගන්න විවිද දෙවල් කරනවා, ඒවා නිසා කර්ම රෑස් වෙනවා. කර්ම රෑස්වන නිසා ඊලග බවය සකස් වෙනවා. එ බවය අපයට වගෙ වැටුනොත් දුකම ටමා ලොකු කාලයකට.

දිව්‍ය ලොකය වගෙ ගියොත් විපාකයක් ලෙස සැප ලැබෙනවා. නමුත් ආයෙත් පහලටම එනවා.

මෙක තමා circle එක. වැඩියෙන් දුක , අඩුවෙන් සැප.

මෙ circle එකෙන් අපිට පිට පනින ක්‍රමයක් තමා බුදු හාමුදුරුවො කිව්වෙ නිවන කියලා. එකට යන මාර්ගය අර්යශ්ටාන්ගිකා මාර්ගය කියලා දුන්නෙ.

පාරෙ ඉන්න සුනකයාට , ඒකා ඒකාගෙ ජිවිතය දුකක් කියලා තේරෙන්නෙ නැ. ඒ වගෙ තමා මේ ලොකයෙ ඉන්න බොහොදෙනාට අපි එන්නෙ දුකක කියල තෙරෙන්නෙ නැ, මොකද කෙලෙස් වලින් සිත අපිරිසිදු නිසා සහ අපි දකින, කරන ක්‍රියා , ඒවා ඇත්තක් සහ අපිට එවා පාලනය කරන්න පුලුවන් කියල සිතන නිසා. එකට හෙතුව මොහය.

[QUOTE="Neverland, post: 20817669, member: 560059"] [SIZE="3"][COLOR="Blue"]5. සිත, මනස. වින් ඤනය කියන්නෙ එකම දෙයට. නමුත් එහි කරන කාර්ය අනුව විවිද නම් දීලා තියනවා, 6. සිත සහ ශරීරය යනු කොටස් 2කි, ශරිරය ක්‍රියා කරන්නෙ සිතේ ප්‍රත්‍යය කරගෙනය. සිත යනු ක්‍රියාවකි. විවිද අරමුනු ගෙනිම යන ක්‍රියවට කියන්නෙ සිත කියාය. සිත තනියෙන් පහල නොවේ. සිතත් සමගම සිතුවිලි පහල වේ. එම සිතුවිලි තමා අපට ප්‍රකට වෙන්නෙ. Ex - ලෝබය, දිට්ටිය, ...... මොහය නිසා ගන්න අරමුනෙහි සත්‍යය නොතෙරේ. එයත් සමගම පහලවන දිට්ටිය අරමුන වරදවා ගනී. දිට්ටියෙහි ක්‍රියව තමා අරමුන වරද්දවීම. දිට්ටිය සමග පහලවන ලොබ සහගත සිත අකුසලයකි. අපට මේ සිටින්නෙ මම කියා සිතන සෑම විටම පහල වන්නෙ ලොබ සහගට අකුසල සිත්ය. දිට්ටිය තමා මෙයට හෙතුව, සරලව කිව්වොත් මම මගෙ මාගෙ ශරිරය කියල හිටෙන්නෙ ඒ ගන්න අරමුනෙහි දිට්ටිය තියන නිසා. මේකෙන් පෑහෑදිලි වන්නෙ මෙම සිත පහල වන විට , එය කරන පුද්ගලයෙක් නෑති බවය. මේ විස්තරය ඊතාම සරලව කලේ. අබිදර්මය දන්න කෙනෙක්ට මේක ගෑබුරට සහ සාර්තකව විස්තර කරන්න පුලුවන්. 7. විඤඤානය ඊලග බවයට යන්නෙ, මෙ බවයෙ අවසන මොහොතේ පහල වන සිතෙහි අවිද්‍යාව තියන නිසා. මම හරිනම් මෝහ අනුශය තියෙන නිසා. ඊලග ට අපි බල්ලෙක් වෙලා ඉපදුනා කියමුකො. ඒ එන්නෙ දෑන් එන්න මම නොවේ, නමුත් සම්බන්දයක් තිබේ. කලින් කිව්වා වගේ බල්ලාටත් පහලවෙනවා සිත්, නමුත් එවායෙ අපට වගෙ නුවන ( ප්‍රඤඤාව ) නෑ. [/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="3"][B][I]එතකොට..., විඤ්ඤානය මගේ නොවෙයිනම් නැවත ඉපදෙන්නෙත් මම නෙවෙයි නේද? ඇයි එහෙනම් මම නොවන කෙනෙක්ව, 1. අපායෙන් ගලවා ගන්න 2. දිවියලෝකෙ යවන්න 3. නිවන් දක්කන්න අපේ අය මේ උත්සාහ කරන්නේ...???[/I] [/B][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="3"]Answer - විඤඤානය මගෙ නොවුනට සෑම සිතකම වේදනාව කියල සිතුවිල්ලක් තියනවා. අපි සියලුදෙනා සෑප සහගට වේදනාවට කෑමතියි. එ නිසා සෑප වේදනාව ගන්න විවිද දෙවල් කරනවා, ඒවා නිසා කර්ම රෑස් වෙනවා. කර්ම රෑස්වන නිසා ඊලග බවය සකස් වෙනවා. එ බවය අපයට වගෙ වැටුනොත් දුකම ටමා ලොකු කාලයකට. දිව්‍ය ලොකය වගෙ ගියොත් විපාකයක් ලෙස සැප ලැබෙනවා. නමුත් ආයෙත් පහලටම එනවා. මෙක තමා circle එක. වැඩියෙන් දුක , අඩුවෙන් සැප. මෙ circle එකෙන් අපිට පිට පනින ක්‍රමයක් තමා බුදු හාමුදුරුවො කිව්වෙ නිවන කියලා. එකට යන මාර්ගය අර්යශ්ටාන්ගිකා මාර්ගය කියලා දුන්නෙ. පාරෙ ඉන්න සුනකයාට , ඒකා ඒකාගෙ ජිවිතය දුකක් කියලා තේරෙන්නෙ නැ. ඒ වගෙ තමා මේ ලොකයෙ ඉන්න බොහොදෙනාට අපි එන්නෙ දුකක කියල තෙරෙන්නෙ නැ, මොකද කෙලෙස් වලින් සිත අපිරිසිදු නිසා සහ අපි දකින, කරන ක්‍රියා , ඒවා ඇත්තක් සහ අපිට එවා පාලනය කරන්න පුලුවන් කියල සිතන නිසා. එකට හෙතුව මොහය. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom