පුන්චි ලෝක! ❤️

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,294
    2,875
    113
    මට නන් තාම දාන්න තරම් ලොකයක් නෑ :rolleyes:
    දැන් ලැප් එක බඩ උඩ මන් ඇද උඩ, වැඩ වෙලාවට මොනිය සෙට් කරන්වා ලැප් එකට
    හරි සරලයි
     

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    අර ජීප් එකේම කොළ පාට එකක් මගෙ nephew ට අරන් දුන්න 2020 වල. ඕකමද කියලා ෂුවර් නෑ ඔය වගේම තමයි. 😍

    කීයක් උනාද බන්
     
    • Like
    Reactions: Kolama