Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුනුරුප්පත්තය පිලිබඳ විද්‍යාත්මක පරීක්ෂණ (Mega thread)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ නයිවල දරුවාගේ කේස් එකෙන් පස්සේ ආයෙම පුනුරුප්පත්ති කේස් ඇදිලා ආවනේ. ලංකාවේ ඉන්න පුක් විද්‍යාඥයෝ ඒවාට යම් අර්ථකතනත් දුන්නනේ. මම කියන්නේ නෑ ඒ ළමයා පුනුරුප්පත්තිය කියනව හෝ පුනුරුප්පත්තිය නොකියවනවා කියලා. හේතුව දැන් ඒ ළමයා වයසින් වැඩියි ඒ පිළිබඳව අධ්‍යයනයක් කරන්න. දැන් ඒ ළමයට අමතකවෙන කාලේ. කොහොමහරි 1950 කාලේදී ලෝකේ ලොකු රැල්ලක් ආවා ඔය පුනුරුප්පත්ති කෙස් ගැන. විශේෂයෙන්ම නැවත ඉපදුන ජුලිස් සිසර්ලා, පාරාවෝ රජවරු, ඒ කාලේ හිටපු නැවත ඉපදුන හොලිවුඩ් තරු එහෙම හෝ ගාලා ටීවී එකේ පෙන්නන්න ගත්තා. ඉතින හැමදේම වගේ මේවා පට්ට බොරු. මිනිස්සු ප්‍රසිද්ධිය ලබාගන්න ගොතපු කතා.

ඉතින් මගේ අදහසත් උනේ ඕවා කියවන උන් පට්ට බොරු, ඕවා මිනිස්සු ගොතපු කතා කියලා. මොකද මම ඒ කාලේ පට්ට හෙතුවාදියෙක්. ඊට පස්සේ විද්‍යාඥයෝ ඒ මගේ තර්කය සාධාරණීකරණය කරන්න යම් හේතුත් දීලා තිබුනා. ළමයි පොඩි කාලේ විවිද දේවල් කියනවා, මොකද එයාලගේ මොළය විවිද දෙවල් ඒ අයට දෙනවා මේ ළමයි ඔහේ ඒවා කියවනවානේ. ඊට පස්සේ මේවා සැබෑ ජිවිතේ සිදුවීම් එක්ක එයාලගේ දෙමව්පියෝ ඒ දේවල් ගලපලා ඒ ආශ්රයෙන් කතාවක් නිර්මානය කරනවා. ඊට පස්සේ ඒකට ගැලපෙන මැරුණ celebrity කෙනෙක් හොයාගෙන උගේ විස්තර එක්ක ගලපනවා. කොහොමත් confirmation bias එක නිසා ඒක එහෙමමයි වගේ පේනවා. විශේෂයෙන්ම ඔයපුනුරුප්පත්ති කේස් එන්නේ පුනුරුප්පත්තිය විශ්වාස කරන ආසියානු සමාජ වලින්මයි.

ඕක තමයි භෞතිකවාදී විද්‍යාත්මක පැහැදිලි කිරීම ඔය සිදුවීම් පිටුපස තියෙන. ලංකාවෙත් කොවුර්ගෙන්, රැන්ඩිගෙන් ෆෝම් උන චූටි හේතුවාදී ගිරව් ටිකක් මේ කතා මෙහෙමම කියව කියව යනවා ගොඩක් අය දැකලා ඇති. නමුත් මේ කතාව මෙතනින් පිළිගෙන නවතින්න හොඳ නෑ.

ඊට පස්සේ අපි බලන්න ඕනේ මේ පිළිබඳව කෙරුණු වියාත්මක පරීක්ෂණ ටිකක්. ඒවා බලද්දී අපිට තේරෙනවා මේ දේවල් හුදෙක් ළමයි නිකන් කියන random දේවල් නෙවෙයි, මේ සමහර සිද්දි ළමයි pin point accuracy එකක් එක්ක කියන්නේ කියල. මෙච්චර කාලෙකට හොඳම සිද්ධිය තමයි James lenninger ගේ සිද්දිය. James lenninger ඉපදෙන්නේ ඇමරිකාවේ දැඩි baptist පවුලක. මෙයාලා කිසිම දවසක පුනුරුප්පත්තිය විශ්වාස කරන අය නෙවෙයි. James lenninger කියන පොඩි එකා අවුරුදු 2ක් විතර වෙද්දී හැමදාම නරක හීන පේන්න ගන්නවා. එකපාරම බයවෙලා ඇහැරිලා කකුල් වලින් සිවිලිම දිහාට ගහනවා, ඊට පසේ අම්මා ඇයි කියාලා අහද්දී ඒ ළමයාගේ පිළිතුර "Air plane catch on fire, Little man can't get out"(ප්ලේන් එක ගිනි ගන්නවා, පොඩි මනුස්සයට එලියට යන්න බෑ) නමුත් ඔහුගේ අම්මා මේ ගැන ලොකු අවධානයක් දෙන්නේ නෑ මොකද ළමයි ඔය වගේ හීන දකින නිසා. නමුත් මේක නවතින්නේ නෑ, මාස ගානක් මේ ළමයා එකම හීනේ දකිනවා. එයාලගේ අම්ම හිතනවා ටීවී එකෙන් දැක්ක දෙයක් වෙන්න ඇති කියලා. නමුත් අවුරුදු 2 පොඩි එකා බලන්නේ "Telly tubbies" විතරයි ටීවී එකේ.

කොහොමහරි ටික දවසකින් මේ කතාව පොඩි එකාගේ අම්මා එයාගේ අම්මට කියනවා. එයා කියනවා සමහරවිට කලින් ජිවිතේ දෙයක් දකිනවා ඇති කියලා. ඒ කතාවට පොඩි එකාගේ තාත්ත ගොඩක් විරුද්ධ වෙනවා. මිනිහා දැඩි ක්‍රිස්තියානිකාරයෙක්. මිනිහට ඕනේ වෙනවා මේක බොරු කියලා ගෑනිටයි නන්දම්මටයි ඔප්පු කරන්න. කොහොමහරි කාලෙත් එක්ක ඕක යද්දී දවසක් මේ කොල්ලගේ අම්මා ගෙනවා පොඩි toy plane එකක්. ඊට පස්සේ කොල්ලා ඒකෙන් සෙල්ලම් කරද්දී අම්මා කියනවා "මේ බලන්න මේක පහල බෝම්බත් තියෙනවා" එතකොට කොල්ල කියනවා "ඒක බෝම්බයක් නෙවෙයි අම්මේ, ඒක drop tank එකක්" කියලා. උගේ අම්මා ජිවිතේට අහලා නෑ drop tank එකක් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ තමයි අම්මා මේ පුනුරුප්පත්ති කේස් එක ටිකක් දරුණුවට හොයන්න ගන්නේ.

ඊට පස්සේ දවසක් අම්මයි තාත්තයි මේ පොඩි එකාව අල්ලාගෙන කතාව ටිකක් ගැඹුරට අහනවා නින්දට කලින්. තාත්තා අහනවා

"ඔයාගේ ප්ලේන් එකට මොකද උනේ?" - ඒක ගිනිගත්තා

"ඇයි එක ගිනිගත්තේ" - එකට වෙඩි වැදුන නිසා

"කවුද එකට වෙඩි තිබ්බේ" - කොල්ලා නිකන් තාත්තා මෝඩයෙක් වගේ ලුක් එකක් දීලා "ජපන්නු" කියලා කියනවා.

ඊට පස්සේ කොල්ලගේ තාත්තා දකිනවා මේක මේ නිකන්ම කියවනවා නෙවේ. එකම සිද්දිය ගැන තමයි මේ පොඩි එකා කියවලා තියෙන්නේ කියලා.

ඊට පස්සේ කොල්ලගේ තාත්තා කොල්ලව අල්ලගෙන තව අහනවා.

"මොකක්ද ඔයා drive කරපු ප්ලේන් එක" - කොර්සේරා එකක්

ඒ විතරක් නෙවේ කොල්ලට නිකන් ප්ලේන් ෆොටෝ තියෙන පොතක් පෙන්නුවම ඌ කොර්සේරා එක අඳුරගෙන "මේ තියෙන්නේ කොර්සේරා එකක්, ඔයාලා දන්නවද කොර්සේරාවල හරියට ටයර් පුපුරනවා" කියලා කියනවා. පස්සේ බලද්දී ඒ කතාව ඇත්ත. ඒ කාලේ තිබුන කොර්සේරා බානකොට ටයර් පුපුරන ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ඊටත් පස්සේ ආයෙම දවසක මේ කොල්ලව අල්ලාගෙන තාත්තා අහනවා.

"ඔයාගේ ප්ලේන් එක ගියේ මොන ගුවන් තොටුපලෙන්ද මතකද" - ඒක ගියේ බෝට්ටුවකින්

"මොකක්ද ඒ බෝට්ටුවේ නම" - ඒකෙ නම Natoama

"ඔයාටමතකද ඔයාගේ නම ඒ කාලේ" - මගේ නම James

කොහොමත් ක්ල්ලගේ නම ජේම්ස් නිසා අම්මලා හිතලා තියෙන්නේ කොල්ලට ප්‍රශ්නේ තේරුනේ නෑ කියලා. ඊට පස්සේ අහනවා ඔයා එක්ක හිටිය තව කෙනෙක්ගේ නම මතකද? කොල්ලා කියනවා "ඔව් ජැක් ලාර්සන්" කියලා. ජැක් ලාර්සන් ඒ වෙද්දීත් ජිවත් වෙන කෙනෙක්.

පස්සේ කොල්ලගේ දෙමව්පියෝ හොයලා බලද්දී ඇත්තටම natoama bay කියලා නැවක් තිබිලා තියෙනවා පොඩි aircraft carrier එකක්. ඒකෙ ඉඳලා තියෙනවා Jack larson කියලා එකෙකුත්. පස්සේ මේ දෙමව්පියෝන්ට පුලුවන් වෙනවා ඒ මනුස්සයව සම්බන්ධ කරගන්න. මේ internet ජනප්‍රිය වෙන්න කලින් කාලේ. ඉතින් මේ අම්මලට මේ දේවල් හොයාගන්න ගොඩක් කල් ගිහින් තියෙනවා. මේ සියලු තොරතුරු ජැක් ලාර්සන් හරි කියලා පිළිගෙන තියෙනවා. ඒ වගේම ඔහු එක්ක James huston jr කියලා එකෙක් වැඩ කරා කියලත් කියනවා.

මේ කාලේ වෙද්දී කොල්ලා චිත්‍ර අඳින්න පටන් අරන්, මේ හැම චිත්රයක්ම එයා අත්සන් කරනවා James 3 කියලා. තාත්තා අහනවා මොකටද මේ James 3 කියලා අත්සන් කරන්නේ හැම එකක්ම? කියලා. එතකොට කොල්ලා කියනවා "මම තමයි පවුලේ තුන්වෙනි ජේම්ස්"

දෙවෙනි කොටස පස්සේ ගහන්නම් තව තියෙනවා කතාවේ ගොඩක්. අපි මේකට ආපු විවිද චෝදනා සහ අවසානේ හැමෝටම මේ කතාව පිළිගන්න උන හැටි ගැන සියලු දේ ගැන ඉස්සරහට කතා කරමු. එතකල් කොල්ලා ඇන්ද චිත්රේ බලපල්ලා.

[ATTACH=full]106567[/ATTACH]

[QUOTE="wiky123, post: 25972719, member: 493698"] [SIZE=5]ලංකාවේ නයිවල දරුවාගේ කේස් එකෙන් පස්සේ ආයෙම පුනුරුප්පත්ති කේස් ඇදිලා ආවනේ. ලංකාවේ ඉන්න පුක් විද්‍යාඥයෝ ඒවාට යම් අර්ථකතනත් දුන්නනේ. මම කියන්නේ නෑ ඒ ළමයා පුනුරුප්පත්තිය කියනව හෝ පුනුරුප්පත්තිය නොකියවනවා කියලා. හේතුව දැන් ඒ ළමයා වයසින් වැඩියි ඒ පිළිබඳව අධ්‍යයනයක් කරන්න. දැන් ඒ ළමයට අමතකවෙන කාලේ. කොහොමහරි 1950 කාලේදී ලෝකේ ලොකු රැල්ලක් ආවා ඔය පුනුරුප්පත්ති කෙස් ගැන. විශේෂයෙන්ම නැවත ඉපදුන ජුලිස් සිසර්ලා, පාරාවෝ රජවරු, ඒ කාලේ හිටපු නැවත ඉපදුන හොලිවුඩ් තරු එහෙම හෝ ගාලා ටීවී එකේ පෙන්නන්න ගත්තා. ඉතින හැමදේම වගේ මේවා පට්ට බොරු. මිනිස්සු ප්‍රසිද්ධිය ලබාගන්න ගොතපු කතා. ඉතින් මගේ අදහසත් උනේ ඕවා කියවන උන් පට්ට බොරු, ඕවා මිනිස්සු ගොතපු කතා කියලා. මොකද මම ඒ කාලේ පට්ට හෙතුවාදියෙක්. ඊට පස්සේ විද්‍යාඥයෝ ඒ මගේ තර්කය සාධාරණීකරණය කරන්න යම් හේතුත් දීලා තිබුනා. ළමයි පොඩි කාලේ විවිද දේවල් කියනවා, මොකද එයාලගේ මොළය විවිද දෙවල් ඒ අයට දෙනවා මේ ළමයි ඔහේ ඒවා කියවනවානේ. ඊට පස්සේ මේවා සැබෑ ජිවිතේ සිදුවීම් එක්ක එයාලගේ දෙමව්පියෝ ඒ දේවල් ගලපලා ඒ ආශ්රයෙන් කතාවක් නිර්මානය කරනවා. ඊට පස්සේ ඒකට ගැලපෙන මැරුණ celebrity කෙනෙක් හොයාගෙන උගේ විස්තර එක්ක ගලපනවා. කොහොමත් confirmation bias එක නිසා ඒක එහෙමමයි වගේ පේනවා. විශේෂයෙන්ම ඔයපුනුරුප්පත්ති කේස් එන්නේ පුනුරුප්පත්තිය විශ්වාස කරන ආසියානු සමාජ වලින්මයි. ඕක තමයි භෞතිකවාදී විද්‍යාත්මක පැහැදිලි කිරීම ඔය සිදුවීම් පිටුපස තියෙන. ලංකාවෙත් කොවුර්ගෙන්, රැන්ඩිගෙන් ෆෝම් උන චූටි හේතුවාදී ගිරව් ටිකක් මේ කතා මෙහෙමම කියව කියව යනවා ගොඩක් අය දැකලා ඇති. නමුත් මේ කතාව මෙතනින් පිළිගෙන නවතින්න හොඳ නෑ. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේ පිළිබඳව කෙරුණු වියාත්මක පරීක්ෂණ ටිකක්. ඒවා බලද්දී අපිට තේරෙනවා මේ දේවල් හුදෙක් ළමයි නිකන් කියන random දේවල් නෙවෙයි, මේ සමහර සිද්දි ළමයි pin point accuracy එකක් එක්ක කියන්නේ කියල. මෙච්චර කාලෙකට හොඳම සිද්ධිය තමයි James lenninger ගේ සිද්දිය. James lenninger ඉපදෙන්නේ ඇමරිකාවේ දැඩි baptist පවුලක. මෙයාලා කිසිම දවසක පුනුරුප්පත්තිය විශ්වාස කරන අය නෙවෙයි. James lenninger කියන පොඩි එකා අවුරුදු 2ක් විතර වෙද්දී හැමදාම නරක හීන පේන්න ගන්නවා. එකපාරම බයවෙලා ඇහැරිලා කකුල් වලින් සිවිලිම දිහාට ගහනවා, ඊට පසේ අම්මා ඇයි කියාලා අහද්දී ඒ ළමයාගේ පිළිතුර "Air plane catch on fire, Little man can't get out"(ප්ලේන් එක ගිනි ගන්නවා, පොඩි මනුස්සයට එලියට යන්න බෑ) නමුත් ඔහුගේ අම්මා මේ ගැන ලොකු අවධානයක් දෙන්නේ නෑ මොකද ළමයි ඔය වගේ හීන දකින නිසා. නමුත් මේක නවතින්නේ නෑ, මාස ගානක් මේ ළමයා එකම හීනේ දකිනවා. එයාලගේ අම්ම හිතනවා ටීවී එකෙන් දැක්ක දෙයක් වෙන්න ඇති කියලා. නමුත් අවුරුදු 2 පොඩි එකා බලන්නේ "Telly tubbies" විතරයි ටීවී එකේ. කොහොමහරි ටික දවසකින් මේ කතාව පොඩි එකාගේ අම්මා එයාගේ අම්මට කියනවා. එයා කියනවා සමහරවිට කලින් ජිවිතේ දෙයක් දකිනවා ඇති කියලා. ඒ කතාවට පොඩි එකාගේ තාත්ත ගොඩක් විරුද්ධ වෙනවා. මිනිහා දැඩි ක්‍රිස්තියානිකාරයෙක්. මිනිහට ඕනේ වෙනවා මේක බොරු කියලා ගෑනිටයි නන්දම්මටයි ඔප්පු කරන්න. කොහොමහරි කාලෙත් එක්ක ඕක යද්දී දවසක් මේ කොල්ලගේ අම්මා ගෙනවා පොඩි toy plane එකක්. ඊට පස්සේ කොල්ලා ඒකෙන් සෙල්ලම් කරද්දී අම්මා කියනවා "මේ බලන්න මේක පහල බෝම්බත් තියෙනවා" එතකොට කොල්ල කියනවා "ඒක බෝම්බයක් නෙවෙයි අම්මේ, ඒක drop tank එකක්" කියලා. උගේ අම්මා ජිවිතේට අහලා නෑ drop tank එකක් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ තමයි අම්මා මේ පුනුරුප්පත්ති කේස් එක ටිකක් දරුණුවට හොයන්න ගන්නේ. ඊට පස්සේ දවසක් අම්මයි තාත්තයි මේ පොඩි එකාව අල්ලාගෙන කතාව ටිකක් ගැඹුරට අහනවා නින්දට කලින්. තාත්තා අහනවා "ඔයාගේ ප්ලේන් එකට මොකද උනේ?" - ඒක ගිනිගත්තා "ඇයි එක ගිනිගත්තේ" - එකට වෙඩි වැදුන නිසා "කවුද එකට වෙඩි තිබ්බේ" - කොල්ලා නිකන් තාත්තා මෝඩයෙක් වගේ ලුක් එකක් දීලා "ජපන්නු" කියලා කියනවා. ඊට පස්සේ කොල්ලගේ තාත්තා දකිනවා මේක මේ නිකන්ම කියවනවා නෙවේ. එකම සිද්දිය ගැන තමයි මේ පොඩි එකා කියවලා තියෙන්නේ කියලා. ඊට පස්සේ කොල්ලගේ තාත්තා කොල්ලව අල්ලගෙන තව අහනවා. "මොකක්ද ඔයා drive කරපු ප්ලේන් එක" - කොර්සේරා එකක් ඒ විතරක් නෙවේ කොල්ලට නිකන් ප්ලේන් ෆොටෝ තියෙන පොතක් පෙන්නුවම ඌ කොර්සේරා එක අඳුරගෙන "මේ තියෙන්නේ කොර්සේරා එකක්, ඔයාලා දන්නවද කොර්සේරාවල හරියට ටයර් පුපුරනවා" කියලා කියනවා. පස්සේ බලද්දී ඒ කතාව ඇත්ත. ඒ කාලේ තිබුන කොර්සේරා බානකොට ටයර් පුපුරන ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ඊටත් පස්සේ ආයෙම දවසක මේ කොල්ලව අල්ලාගෙන තාත්තා අහනවා. "ඔයාගේ ප්ලේන් එක ගියේ මොන ගුවන් තොටුපලෙන්ද මතකද" - ඒක ගියේ බෝට්ටුවකින් "මොකක්ද ඒ බෝට්ටුවේ නම" - ඒකෙ නම Natoama "ඔයාටමතකද ඔයාගේ නම ඒ කාලේ" - මගේ නම James කොහොමත් ක්ල්ලගේ නම ජේම්ස් නිසා අම්මලා හිතලා තියෙන්නේ කොල්ලට ප්‍රශ්නේ තේරුනේ නෑ කියලා. ඊට පස්සේ අහනවා ඔයා එක්ක හිටිය තව කෙනෙක්ගේ නම මතකද? කොල්ලා කියනවා "ඔව් ජැක් ලාර්සන්" කියලා. ජැක් ලාර්සන් ඒ වෙද්දීත් ජිවත් වෙන කෙනෙක්. පස්සේ කොල්ලගේ දෙමව්පියෝ හොයලා බලද්දී ඇත්තටම natoama bay කියලා නැවක් තිබිලා තියෙනවා පොඩි aircraft carrier එකක්. ඒකෙ ඉඳලා තියෙනවා Jack larson කියලා එකෙකුත්. පස්සේ මේ දෙමව්පියෝන්ට පුලුවන් වෙනවා ඒ මනුස්සයව සම්බන්ධ කරගන්න. මේ internet ජනප්‍රිය වෙන්න කලින් කාලේ. ඉතින් මේ අම්මලට මේ දේවල් හොයාගන්න ගොඩක් කල් ගිහින් තියෙනවා. මේ සියලු තොරතුරු ජැක් ලාර්සන් හරි කියලා පිළිගෙන තියෙනවා. ඒ වගේම ඔහු එක්ක James huston jr කියලා එකෙක් වැඩ කරා කියලත් කියනවා. මේ කාලේ වෙද්දී කොල්ලා චිත්‍ර අඳින්න පටන් අරන්, මේ හැම චිත්රයක්ම එයා අත්සන් කරනවා James 3 කියලා. තාත්තා අහනවා මොකටද මේ James 3 කියලා අත්සන් කරන්නේ හැම එකක්ම? කියලා. එතකොට කොල්ලා කියනවා "මම තමයි පවුලේ තුන්වෙනි ජේම්ස්" දෙවෙනි කොටස පස්සේ ගහන්නම් තව තියෙනවා කතාවේ ගොඩක්. අපි මේකට ආපු විවිද චෝදනා සහ අවසානේ හැමෝටම මේ කතාව පිළිගන්න උන හැටි ගැන සියලු දේ ගැන ඉස්සරහට කතා කරමු. එතකල් කොල්ලා ඇන්ද චිත්රේ බලපල්ලා.[/SIZE] [ATTACH type="full"]106567[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom