Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුනුරුප්පත්තය පිලිබඳ විද්‍යාත්මක පරීක්ෂණ (Mega thread)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවෙනි කොටස....

කොහොමහරි ජැක් ලාර්සන්ව හොයාගත්තට පස්සේ James lenninger සහ James Huston Jr අතර සම්බන්ධය තරමක් දුරට හොයාගන්න පුළුවන් උනා. නමුත් James ගේ දැඩි බැප්ටිස්ට් ක්‍රිස්තියානි තාත්තා මේක පිළිගන්න තවම කැමති නෑ. ඔහු තවමත් මේ සිද්දිය ගැන උනන්දු ඔහුගේ බිරිඳ සහ නැන්දම්මා නිසාම විතරයි. දවසක් ඔහු Battle of Iwo Jima කියන පොත ගන්නවා තමන්ගේ තාත්තට දෙන්න. මේක ඔහු කියවද්දී James ඉන්නවා ඔහුගේ ලඟින්. James එක පාරම. "තාත්තේ එතන තමයි මගේ ප්ලේන් එකට වෙඩි තිබ්බේ" කියලා කියනවා. ඊට පස්සේ තාත්තටත් හිතෙනවා මේක ගැන පොඩ්ඩක් හොයලා බලන්න.

ඔහු හොයලා බලද්දී දැනගන්නවා Iwo jima සටනේදී මිය ගිහින් තියෙන්නේ එකම එක ගුවන් නියමුවෙක් පමණයි ඔහුගේ නම James Huston Jr බව. නමුත් මෙතන ඔහුගේ මතය සනාත කරන දේකුත් ඔහුට දැනගන්න ලැබෙනවා. ඒ තමයි කිසිම කොර්සේරා ගුවන් යානයක් Natoama bay නැවේ තිබුනේ නෑ කියලා. ඉතින් ඔහු හිතනවා තමන්ගේ සැකය හරිගියා, මේ ළමයා කියන්නේ පුනර්බවයක් නෙවෙයි කියල.

නමුත් මේ කතාව එලියට යද්දී දවසක් ඔහුට ලිපියක් ලැබෙනවා James Huston jr ගේ සහෝදරියගෙන්, එකේ James huston jr ට අයිති සෙල්ලම් බඩුවක් සහ James Huston Jr කොර්සේරා එකක් ඉස්සරහ හිටගෙන ඉන්න ෆොටෝ එකක් තියෙනවා. නමුත් Natoama bay නැවේ නොතිබුන කොර්සේරා එකක් කොහොමද James huston jr පැදලා තියෙන්නේ? පස්සේ එලි වෙනවා James Huston Jr කොර්සේරා ප්ලේන් ඇමරිකානු ගුවන් හමුදාවට සුදුසුද කියලා පරික්ෂා කරපු pilot ලා විසි දෙනාගෙන් කෙනෙක් බව. ඔහු කතා කරලා තියෙන්නේ ඔහුගේ ආසම ගුවන් යානය පිළිබඳව. ඒ වගේම ඒ නිසා තමයි ඔහු දන්නේ කොර්සේරා ප්ලේන් බාද්දී ටයර් පුපුරනවා කියලත්.

ඉතින් හැම කතාවටම වගේ මේකටත් මිනිස්සු එක එක චෝදනා කරා. නමුත් පසුව University of Virginia වල මහාචාර්ය Jim Tucker සහ විසේසඥ කණ්ඩායමක් විසින් James lenninger ගේ මේ කියපු දේවල් ඇත්තටම ඇත්තද කියලා පරික්ෂා කරා.(මේ සෙට් එක ගැන කතා කරද්දී ලංකාවටත් පොඩි ක්‍රෙඩිට් එකක් එනවා, ඒ ගැන පස්සේ කියන්නම්) විශේෂයෙන්ම පොඩි කාලේ එක දවසක් තාත්තා Jamesව ගෙනිහින් තිබුනා War museum එකකට. බොහෝ දෙනා James මෙතනින් තමයි ඉගෙනග්තේ කියලා චෝදනා කරා. නමුත් ඔහුගේ තාත්තා දිවුරලා කිව්වා ඔවුන් ගිය දවසේ කිසිම කොර්සේරා ගුවන් යානයක් හෝ ඒ සමාන දෙයක් තිබුනේ නෑ කියල.

මහාචාර්ය jim Tucker පරික්ෂා කර බැලීමේදී ඔවුන් දැනගත්තා මේ තාත්තයි පුතයි ගිය දවසේ එහෙම කිසිම දෙයක් තිබිලා නෑ, ඒ කොර්සේරා ප්ලේන් එක සංදර්ශනයක් සඳහා පිටට ගෙනිහින් තිබිලා ඒ දවස්වල කියලා.

ඊට පස්සේ චෝදනා කරා මේ ළමයා TV බලලා තමයි ඕවා ඉගෙනගත්තේ, ඉතුරු ටික උගේ අම්මයි තාත්තයි ඉගැන්නුවා කියලා. ඉන් පස්සේ ඔහුගේ අම්මා ඔහුට දවසට පැයක් Tele tubbies බලන්න දෙනවා විතරයි කියලා එලි උනා. ඔහුගේ තාත්තට මේක කියද්දී ඔහු කිව්වේ.

"ඔයාලා කියන්නේ මගේ අවුරුදු 2 දරුවාව කොනකට ගිහින් මම මේ දේවල් මේ සියලුම කරුණු සමග ඉගැන්නුවා කියලද? ඔහුට අවුරුදු 2යි. ඔහු මට විශේෂ ඒ මගේ දරුවා නිසා. ඔහුට මේ දේවල් ඉගෙනගැනීමට තරම් මෝරපු මනසක් නෑ"

කොහොමහරි චෝදනා දහස් ගානකට පස්සේ අවසානේ මේ සිදුවීම පැහැදිලි කල නොහැකි තරම් ගැඹුරු සිදුවීමක් බවට බොහෝ දෙනා පිළිගත්තා. මේක තවත් එක පුනුරුප්පත්ති සිදුවීමකට එහා ගිය දෙයක් බව සාක්ෂි වලින් සනාතවෙන බව ඔවුන් පිළිගත්තා.

මේ තියෙන්නේ මේ සම්බන්ධව Professor Jim Tucker ගේ research paper එක.

https://med.virginia.edu/perceptual-studies/wp-content/uploads/sites/360/2017/04/REI42-Tucker-James-LeiningerPIIS1550830716000331.pdf

එතකොට මේ ඉන්නේ James lenninger සහ James Huston Jr. ලස්සනම දේ තමයි අද James Lenninger ඇමරිකානු නාවික හමුදාවට සේවය කරන තරුණයෙක්.

[ATTACH=full]106626[/ATTACH]

[QUOTE="wiky123, post: 25973755, member: 493698"] [SIZE=5]දෙවෙනි කොටස.... කොහොමහරි ජැක් ලාර්සන්ව හොයාගත්තට පස්සේ James lenninger සහ James Huston Jr අතර සම්බන්ධය තරමක් දුරට හොයාගන්න පුළුවන් උනා. නමුත් James ගේ දැඩි බැප්ටිස්ට් ක්‍රිස්තියානි තාත්තා මේක පිළිගන්න තවම කැමති නෑ. ඔහු තවමත් මේ සිද්දිය ගැන උනන්දු ඔහුගේ බිරිඳ සහ නැන්දම්මා නිසාම විතරයි. දවසක් ඔහු Battle of Iwo Jima කියන පොත ගන්නවා තමන්ගේ තාත්තට දෙන්න. මේක ඔහු කියවද්දී James ඉන්නවා ඔහුගේ ලඟින්. James එක පාරම. "තාත්තේ එතන තමයි මගේ ප්ලේන් එකට වෙඩි තිබ්බේ" කියලා කියනවා. ඊට පස්සේ තාත්තටත් හිතෙනවා මේක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ඔහු හොයලා බලද්දී දැනගන්නවා Iwo jima සටනේදී මිය ගිහින් තියෙන්නේ එකම එක ගුවන් නියමුවෙක් පමණයි ඔහුගේ නම James Huston Jr බව. නමුත් මෙතන ඔහුගේ මතය සනාත කරන දේකුත් ඔහුට දැනගන්න ලැබෙනවා. ඒ තමයි කිසිම කොර්සේරා ගුවන් යානයක් Natoama bay නැවේ තිබුනේ නෑ කියලා. ඉතින් ඔහු හිතනවා තමන්ගේ සැකය හරිගියා, මේ ළමයා කියන්නේ පුනර්බවයක් නෙවෙයි කියල. නමුත් මේ කතාව එලියට යද්දී දවසක් ඔහුට ලිපියක් ලැබෙනවා James Huston jr ගේ සහෝදරියගෙන්, එකේ James huston jr ට අයිති සෙල්ලම් බඩුවක් සහ James Huston Jr කොර්සේරා එකක් ඉස්සරහ හිටගෙන ඉන්න ෆොටෝ එකක් තියෙනවා. නමුත් Natoama bay නැවේ නොතිබුන කොර්සේරා එකක් කොහොමද James huston jr පැදලා තියෙන්නේ? පස්සේ එලි වෙනවා James Huston Jr කොර්සේරා ප්ලේන් ඇමරිකානු ගුවන් හමුදාවට සුදුසුද කියලා පරික්ෂා කරපු pilot ලා විසි දෙනාගෙන් කෙනෙක් බව. ඔහු කතා කරලා තියෙන්නේ ඔහුගේ ආසම ගුවන් යානය පිළිබඳව. ඒ වගේම ඒ නිසා තමයි ඔහු දන්නේ කොර්සේරා ප්ලේන් බාද්දී ටයර් පුපුරනවා කියලත්. ඉතින් හැම කතාවටම වගේ මේකටත් මිනිස්සු එක එක චෝදනා කරා. නමුත් පසුව University of Virginia වල මහාචාර්ය Jim Tucker සහ විසේසඥ කණ්ඩායමක් විසින් James lenninger ගේ මේ කියපු දේවල් ඇත්තටම ඇත්තද කියලා පරික්ෂා කරා.(මේ සෙට් එක ගැන කතා කරද්දී ලංකාවටත් පොඩි ක්‍රෙඩිට් එකක් එනවා, ඒ ගැන පස්සේ කියන්නම්) විශේෂයෙන්ම පොඩි කාලේ එක දවසක් තාත්තා Jamesව ගෙනිහින් තිබුනා War museum එකකට. බොහෝ දෙනා James මෙතනින් තමයි ඉගෙනග්තේ කියලා චෝදනා කරා. නමුත් ඔහුගේ තාත්තා දිවුරලා කිව්වා ඔවුන් ගිය දවසේ කිසිම කොර්සේරා ගුවන් යානයක් හෝ ඒ සමාන දෙයක් තිබුනේ නෑ කියල. මහාචාර්ය jim Tucker පරික්ෂා කර බැලීමේදී ඔවුන් දැනගත්තා මේ තාත්තයි පුතයි ගිය දවසේ එහෙම කිසිම දෙයක් තිබිලා නෑ, ඒ කොර්සේරා ප්ලේන් එක සංදර්ශනයක් සඳහා පිටට ගෙනිහින් තිබිලා ඒ දවස්වල කියලා. ඊට පස්සේ චෝදනා කරා මේ ළමයා TV බලලා තමයි ඕවා ඉගෙනගත්තේ, ඉතුරු ටික උගේ අම්මයි තාත්තයි ඉගැන්නුවා කියලා. ඉන් පස්සේ ඔහුගේ අම්මා ඔහුට දවසට පැයක් Tele tubbies බලන්න දෙනවා විතරයි කියලා එලි උනා. ඔහුගේ තාත්තට මේක කියද්දී ඔහු කිව්වේ. "ඔයාලා කියන්නේ මගේ අවුරුදු 2 දරුවාව කොනකට ගිහින් මම මේ දේවල් මේ සියලුම කරුණු සමග ඉගැන්නුවා කියලද? ඔහුට අවුරුදු 2යි. ඔහු මට විශේෂ ඒ මගේ දරුවා නිසා. ඔහුට මේ දේවල් ඉගෙනගැනීමට තරම් මෝරපු මනසක් නෑ" කොහොමහරි චෝදනා දහස් ගානකට පස්සේ අවසානේ මේ සිදුවීම පැහැදිලි කල නොහැකි තරම් ගැඹුරු සිදුවීමක් බවට බොහෝ දෙනා පිළිගත්තා. මේක තවත් එක පුනුරුප්පත්ති සිදුවීමකට එහා ගිය දෙයක් බව සාක්ෂි වලින් සනාතවෙන බව ඔවුන් පිළිගත්තා. මේ තියෙන්නේ මේ සම්බන්ධව Professor Jim Tucker ගේ research paper එක. [URL]https://med.virginia.edu/perceptual-studies/wp-content/uploads/sites/360/2017/04/REI42-Tucker-James-LeiningerPIIS1550830716000331.pdf[/URL] එතකොට මේ ඉන්නේ James lenninger සහ James Huston Jr. ලස්සනම දේ තමයි අද James Lenninger ඇමරිකානු නාවික හමුදාවට සේවය කරන තරුණයෙක්. [/SIZE] [ATTACH type="full"]106626[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom