Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුනුරුප්පත්තය පිලිබඳ විද්‍යාත්මක පරීක්ෂණ (Mega thread)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තුන්වන කොටස

පුනුරුප්පත්තිය පිලිබඳව විද්‍යාත්මක පරීක්ෂණ සාකච්චා කිරීමේදී අපිට අමතක කරන්නම බැරි චරිතයක් තමයි Dr.Ian Stevenson, ඔහු තමයි University of Virginia වල මේ Reincarnation පිළිබඳව research එක පටන් ගන්නේ 1960දි. ඔහුත් අනිත් සියලුම දෙනා වගේම තමන්ගේ අධ්‍යයනය කටයුතුවල නියැලුණු සාමාන්‍ය ආචාර්යවරයෙක්. නමුත් ජිවිතේ එක සිද්දියක් ඔහුගේ අධ්‍යයන කටයුතු සම්පුර්ණයෙන්ම වෙනස් කරනවා. මේක ලන්කාවටත් ගොඩක් වැදගත් මොකද ඔහු මේ පිළිබඳව අධ්‍යයනය කරන්න උනන්දු වෙන්නේ ලංකාවේ කතරගම සිදුවීමක් ආරංචි උනාට පස්සේ. ඔහු මේ පිළිබඳව හොයාගෙන යද්දී ඔහු දකිනවා කිසිම දවසක මුණ නොගහුන බොහොම දුප්පත් පවුල් දෙකක සම්බන්ධය දරුවෙක් ලස්සනට පැහැදිලි කරන විදිය. ඊට පසේ ඔහු මේ පිළිබඳව පරීක්ෂණ කරන්න පටන් ගන්නවා.(මේ කතාව රාමුව චැනල් එකේ උඩ වීඩියෝ එකේ ඇති ගිහින් බලපන් ආයේ ටයිප් කරන්න බෑ)

[ATTACH=full]106685[/ATTACH](Ian Stevenson)

සාමාන්යෙන් ලෝකේ මේ දේවල් ගැන පරීක්ෂණ සිද්ද වෙනවා අඩු මිනිස්සු මේ ගැන උනන්දු නැති නිසා හෝ විද්‍යාඥයෝ මේ දේවල් බැහැර කරන නිසා නෙවෙයි. මේ වගේ දේවල් වලට දෙන සල්ලි අඩු නිසා.

හැමෝම දුවන්නේ එකම ෆීල්ඩ් පස්සේ මොකද එතන තමයි මුදල් ප්‍රසිද්දිය සහ නම්බුව තියෙන්නේ. වෙලාවකට මට හිතෙනවා මුන් පුක ඉරාගෙන නොබෙල් තෑග්ග ගන්න හදන්නේ ඕක ගත්තා කියලා මොකක්ද ඇති වැඩේ කියලා. අපි පට්ට විවෘත මනසකින් ලෝකේ දකින බුද්ධිමත් විද්‍යාඥයෝ කියන උනුත් නිකන් insta models ලා වගේ ප්‍රසිද්දිය සල්ලි පස්සේ දුවන ළදරුවෝ වගේ හැසිරෙන්නේ ඇයි කියලා. කොහොමහරි අපේ කතාව ඉයන් ස්ටීවන්සන් ගැනනේ. කොහොමහරි Ian Stevenson ට මුදල්මය අතින් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ මොකද ලොකු මිලියනයර් කෙනෙක් ඔවුන්ට විශාල මුදලක් grant එකක් විදියට දීලා තියෙනවා ඔහුගේ බිරිඳ මේ subject එක ගැන ගොඩක් උනන්දු නිසා. ඒ නිසා ඔවුන්ට ලෝකේ පුරා ගිහින් මේ පරීක්ෂණ පවත්වන්න මුදල් ලැබුනා විතරක් නෙවෙයි දීර්ග කාලයක් මේ දේවල්වල නියැලෙන්න නිදහසත් ලැබුනා.

ඉන් පස්සේ එදා ඉඳන අද වෙනකල් ඔහු සහ ඔහුගේ කණ්ඩායම මේ වගේ සිදුවීම් 3000කත වඩා ප්‍රමාණයක් පිලිබන්දව අධ්‍යයනය කරලා තියෙනවා. ඔහු මේ දේවල් බොහොම විද්‍යාත්මක පදනමකින් කරන්නත් වගබලාගෙන තියෙන නිසා ලෝකේ ගොඩක් physicistsලා පවා ඔවුන්ගේ මේ අධ්‍යයනයන් අගය කරනවා. 2007 Ian Stevenson මැරුණට පස්සේ අද මේ පරික්ශන කරන්නේ Professor Jim B. Tucker ඇතුළු පිරිස.

කොහොමහරි මේ Ian Stevenson ගේ පරීක්ෂණ ගොඩක් Physical evidence වලට focus කරලා තිබුනා. විශේෂයෙන්ම පෙර ආත්මයේ සිදුවුණ අනතුරුවලින් මරුන අයගේ ශරීරයේ ඒ අනතුරුවලින් සිදුවුණ තුවාල වලට සමාන උපන් ලප, කැළැල් සමහරවිට ශරීර කොටස් නැතිව ඉපදීම වගේ දේවල් ඔහු වාර්ථා කරලා තියෙනවා. ඒ වගේම මේ කැළැල් ඔවුන් පෙර භාවයේ සිටි කෙනාට සිදුවුණ තුවාල වලට හරියටම සමපාත වෙනවා.

[ATTACH=full]106686[/ATTACH](ඔලුවේ කන ගාවින් ෂොට්ගන් එකකින් වෙඩි වැදිලා මැරුණා කියන තුර්කි ළමයෙක්)

[ATTACH=full]106687[/ATTACH](ඔලුවට පිහියකින් ඇනල මැරුණ තමන්ගේ මාමා නැවත ඉපදුනා කියන තායිලන්ත ළමයෙක්)

[ATTACH=full]106688[/ATTACH](ගිය ආත්මේ කියතකට අත කැපුන ළමයෙක්, මේ ඉපදුන විදියමයි නැතුව මේ ආත්මේ මුකුත් වෙලා නෙවේ)

මේ වගේ තව ගොඩක් තියෙනවා මේ link එකේ ගිහින් බලන්න පුළුවන්.

https://med.virginia.edu/perceptual-studies/wp-content/uploads/sites/360/2016/12/STE39stevenson-1.pdf

[QUOTE="wiky123, post: 25975258, member: 493698"] [SIZE=5]තුන්වන කොටස පුනුරුප්පත්තිය පිලිබඳව විද්‍යාත්මක පරීක්ෂණ සාකච්චා කිරීමේදී අපිට අමතක කරන්නම බැරි චරිතයක් තමයි Dr.Ian Stevenson, ඔහු තමයි University of Virginia වල මේ Reincarnation පිළිබඳව research එක පටන් ගන්නේ 1960දි. ඔහුත් අනිත් සියලුම දෙනා වගේම තමන්ගේ අධ්‍යයනය කටයුතුවල නියැලුණු සාමාන්‍ය ආචාර්යවරයෙක්. නමුත් ජිවිතේ එක සිද්දියක් ඔහුගේ අධ්‍යයන කටයුතු සම්පුර්ණයෙන්ම වෙනස් කරනවා. මේක ලන්කාවටත් ගොඩක් වැදගත් මොකද ඔහු මේ පිළිබඳව අධ්‍යයනය කරන්න උනන්දු වෙන්නේ ලංකාවේ කතරගම සිදුවීමක් ආරංචි උනාට පස්සේ. ඔහු මේ පිළිබඳව හොයාගෙන යද්දී ඔහු දකිනවා කිසිම දවසක මුණ නොගහුන බොහොම දුප්පත් පවුල් දෙකක සම්බන්ධය දරුවෙක් ලස්සනට පැහැදිලි කරන විදිය. ඊට පසේ ඔහු මේ පිළිබඳව පරීක්ෂණ කරන්න පටන් ගන්නවා.(මේ කතාව රාමුව චැනල් එකේ උඩ වීඩියෝ එකේ ඇති ගිහින් බලපන් ආයේ ටයිප් කරන්න බෑ) [ATTACH type="full" width="133px"]106685[/ATTACH](Ian Stevenson) සාමාන්යෙන් ලෝකේ මේ දේවල් ගැන පරීක්ෂණ සිද්ද වෙනවා අඩු මිනිස්සු මේ ගැන උනන්දු නැති නිසා හෝ විද්‍යාඥයෝ මේ දේවල් බැහැර කරන නිසා නෙවෙයි. මේ වගේ දේවල් වලට දෙන සල්ලි අඩු නිසා. හැමෝම දුවන්නේ එකම ෆීල්ඩ් පස්සේ මොකද එතන තමයි මුදල් ප්‍රසිද්දිය සහ නම්බුව තියෙන්නේ. වෙලාවකට මට හිතෙනවා මුන් පුක ඉරාගෙන නොබෙල් තෑග්ග ගන්න හදන්නේ ඕක ගත්තා කියලා මොකක්ද ඇති වැඩේ කියලා. අපි පට්ට විවෘත මනසකින් ලෝකේ දකින බුද්ධිමත් විද්‍යාඥයෝ කියන උනුත් නිකන් insta models ලා වගේ ප්‍රසිද්දිය සල්ලි පස්සේ දුවන ළදරුවෝ වගේ හැසිරෙන්නේ ඇයි කියලා. කොහොමහරි අපේ කතාව ඉයන් ස්ටීවන්සන් ගැනනේ. කොහොමහරි Ian Stevenson ට මුදල්මය අතින් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ මොකද ලොකු මිලියනයර් කෙනෙක් ඔවුන්ට විශාල මුදලක් grant එකක් විදියට දීලා තියෙනවා ඔහුගේ බිරිඳ මේ subject එක ගැන ගොඩක් උනන්දු නිසා. ඒ නිසා ඔවුන්ට ලෝකේ පුරා ගිහින් මේ පරීක්ෂණ පවත්වන්න මුදල් ලැබුනා විතරක් නෙවෙයි දීර්ග කාලයක් මේ දේවල්වල නියැලෙන්න නිදහසත් ලැබුනා. ඉන් පස්සේ එදා ඉඳන අද වෙනකල් ඔහු සහ ඔහුගේ කණ්ඩායම මේ වගේ සිදුවීම් 3000කත වඩා ප්‍රමාණයක් පිලිබන්දව අධ්‍යයනය කරලා තියෙනවා. ඔහු මේ දේවල් බොහොම විද්‍යාත්මක පදනමකින් කරන්නත් වගබලාගෙන තියෙන නිසා ලෝකේ ගොඩක් physicistsලා පවා ඔවුන්ගේ මේ අධ්‍යයනයන් අගය කරනවා. 2007 Ian Stevenson මැරුණට පස්සේ අද මේ පරික්ශන කරන්නේ Professor Jim B. Tucker ඇතුළු පිරිස. කොහොමහරි මේ Ian Stevenson ගේ පරීක්ෂණ ගොඩක් Physical evidence වලට focus කරලා තිබුනා. විශේෂයෙන්ම පෙර ආත්මයේ සිදුවුණ අනතුරුවලින් මරුන අයගේ ශරීරයේ ඒ අනතුරුවලින් සිදුවුණ තුවාල වලට සමාන උපන් ලප, කැළැල් සමහරවිට ශරීර කොටස් නැතිව ඉපදීම වගේ දේවල් ඔහු වාර්ථා කරලා තියෙනවා. ඒ වගේම මේ කැළැල් ඔවුන් පෙර භාවයේ සිටි කෙනාට සිදුවුණ තුවාල වලට හරියටම සමපාත වෙනවා. [ATTACH type="full" width="213px"]106686[/ATTACH](ඔලුවේ කන ගාවින් ෂොට්ගන් එකකින් වෙඩි වැදිලා මැරුණා කියන තුර්කි ළමයෙක්) [ATTACH type="full" width="222px"]106687[/ATTACH](ඔලුවට පිහියකින් ඇනල මැරුණ තමන්ගේ මාමා නැවත ඉපදුනා කියන තායිලන්ත ළමයෙක්) [ATTACH type="full" width="244px"]106688[/ATTACH](ගිය ආත්මේ කියතකට අත කැපුන ළමයෙක්, මේ ඉපදුන විදියමයි නැතුව මේ ආත්මේ මුකුත් වෙලා නෙවේ) මේ වගේ තව ගොඩක් තියෙනවා මේ link එකේ ගිහින් බලන්න පුළුවන්. [URL]https://med.virginia.edu/perceptual-studies/wp-content/uploads/sites/360/2016/12/STE39stevenson-1.pdf[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom