Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුර්ව Tik Tok යුගයේ සුන්දරත්වය Video
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්රෙඩ් එකේ හෙඩින් එක දැකලා හිනා ගියාද මන්ද

ලංකාවේ යුටියුබ් උනත් ගොඩක් ප්රසිද්ධ උනේ 2014 පස්සෙ විත්තිය දන්නවනේ,ඔයිට කලින් ලංකාවේ Video සැලකිය යුතු ප්රමාණයක් YouTube තිබ්බත්,එවා එක්කෝ පිටරට ඉන්න ලංකාවේ මිනිස්සු දාපු එවා,නැත්තන් ඔය Tv වල ගිය එවා කවුරු හරි Rip කරලා දාපු එවා,එ දවස් වල ඔය Professional YouTubers ල කියන මිනිස්සු හිටියේ නැ නොවැ ,එ දවස් වල ලංකාවේ මිනිහෙක් YouTube එකට විඩියෝ එකක් දැම්මත් දාන්නෙ එ මනුස්සයාගේ ආත්ම තෘප්තියට මිසක් සල්ලි හම්බ කරන චෙතනාවෙන් නෙමෙයි නේ.එ දවස් වල තිබ්බ ගොඩක් චැනල්ස් දැන් හොයාගන්නවත් නැ.මට මතකයට එන පරණම ලංකාවේ චැනල් එක manel08uk ඔයිට අමතරව තව එවා තිබුනා.ElaKiri,GalleZone,jehanr කිහිපයක්....කෙසේ හෝ ඔය KushanSrimalShow 2012-2013 වගේ ආපු කාලේ ලංකාවේ අය ටිකක් Facebook,YouTube එකේ Experimantal වැඩ ටිකක් කලා,එහෙම මුල් දවස වල කරපු එකක් තමයි Mrs Perera Female Version කියලා එ කාලේ හැටියට Viral උනු විඩියෝ එක,දැන් එ විඩියෝ එක YouTube එකේ නැතත්,පරණ විඩියෝ වගයක් හොයනකොට මට ඔක හම්බවුනා ඉතින් අතිතය මතක් වෙන්න එක්ක Unlisted වත් දාල දාන්න හිතුනා.

ඔනම දෙයක් ටිකක් හික්මිමක් ඇතුව කරපුවාම බලන්න හිතෙනවා,බලන්න මේ විඩියෝ එක දැන් තියන Tik Tok Video වගේද කියල,මම කියන්නෙ නැ ඉස්සර තමයි ඔක්කොම හොඳ දැන් අවුල් කියල,නමුත් ඔනම දෙයක් දෙකට කැඩෙන්න නටන්නෙ නැතුව සරලව කරනවා නම් එක විඳින්න පුලුවන්....මෙකත් එහෙම මම නම් හිනා වෙවි ඉස්සර බලපු විඩියෝ එකක්...Share කරන්න යන්න එපා මොකද ඔකේ ඉන්න දෙන්නා දැන් කැමතිද දන්නෙ කවුද ඔවා Share වෙනවට...

දැන් පිට පොට පටලවගන Tik Tok එකට රැල්ලට බනිනවා කියල කියන්න ලැස්ති වෙන්න එපා.මම ඔය කිසි එකක් විවෙචනය කරන්නෙ නැ //// ඔනම එකක් ලස්සනට භාවිතා කරනවා නම් හොඳයි,හැම දෙයකින්ම වැඩක් ගන්න පුලුවන්...

කෙල්ලෝ දෙන්නෙක්ගේ අහිංසක අත්හදා බැලිමක්..අතේ තියෙන්නෙ පරණ Blackberry එකක්....එකෙන් තෙරුම් ගන්න කොච්චර පරණද කියල...

[MEDIA=youtube]zYEPHKSqaSQ[/MEDIA]

[QUOTE="001flyD, post: 26270746, member: 311432"] [SIZE=5]ත්රෙඩ් එකේ හෙඩින් එක දැකලා හිනා ගියාද මන්ද 8-) ලංකාවේ යුටියුබ් උනත් ගොඩක් ප්රසිද්ධ උනේ 2014 පස්සෙ විත්තිය දන්නවනේ,ඔයිට කලින් ලංකාවේ Video සැලකිය යුතු ප්රමාණයක් YouTube තිබ්බත්,එවා එක්කෝ පිටරට ඉන්න ලංකාවේ මිනිස්සු දාපු එවා,නැත්තන් ඔය Tv වල ගිය එවා කවුරු හරි Rip කරලා දාපු එවා,එ දවස් වල ඔය Professional YouTubers ල කියන මිනිස්සු හිටියේ නැ නොවැ :oops:,එ දවස් වල ලංකාවේ මිනිහෙක් YouTube එකට විඩියෝ එකක් දැම්මත් දාන්නෙ එ මනුස්සයාගේ ආත්ම තෘප්තියට මිසක් සල්ලි හම්බ කරන චෙතනාවෙන් නෙමෙයි නේ.එ දවස් වල තිබ්බ ගොඩක් චැනල්ස් දැන් හොයාගන්නවත් නැ.මට මතකයට එන පරණම ලංකාවේ චැනල් එක manel08uk ඔයිට අමතරව තව එවා තිබුනා.ElaKiri,GalleZone,jehanr කිහිපයක්....කෙසේ හෝ ඔය KushanSrimalShow 2012-2013 වගේ ආපු කාලේ ලංකාවේ අය ටිකක් Facebook,YouTube එකේ Experimantal වැඩ ටිකක් කලා,එහෙම මුල් දවස වල කරපු එකක් තමයි Mrs Perera Female Version කියලා එ කාලේ හැටියට Viral උනු විඩියෝ එක,දැන් එ විඩියෝ එක YouTube එකේ නැතත්,පරණ විඩියෝ වගයක් හොයනකොට මට ඔක හම්බවුනා ඉතින් අතිතය මතක් වෙන්න එක්ක Unlisted වත් දාල දාන්න හිතුනා. ඔනම දෙයක් ටිකක් හික්මිමක් ඇතුව කරපුවාම බලන්න හිතෙනවා,බලන්න මේ විඩියෝ එක දැන් තියන Tik Tok Video වගේද කියල,මම කියන්නෙ නැ ඉස්සර තමයි ඔක්කොම හොඳ දැන් අවුල් කියල,නමුත් ඔනම දෙයක් දෙකට කැඩෙන්න නටන්නෙ නැතුව සරලව කරනවා නම් එක විඳින්න පුලුවන්....මෙකත් එහෙම මම නම් හිනා වෙවි ඉස්සර බලපු විඩියෝ එකක්...Share කරන්න යන්න එපා මොකද ඔකේ ඉන්න දෙන්නා දැන් කැමතිද දන්නෙ කවුද ඔවා Share වෙනවට... [COLOR=rgb(184, 49, 47)][SIZE=5][B]දැන් පිට පොට පටලවගන Tik Tok එකට රැල්ලට බනිනවා කියල කියන්න ලැස්ති වෙන්න එපා.මම ඔය කිසි එකක් විවෙචනය කරන්නෙ නැ //// ඔනම එකක් ලස්සනට භාවිතා කරනවා නම් හොඳයි,හැම දෙයකින්ම වැඩක් ගන්න පුලුවන්...[/B][/SIZE][/COLOR] කෙල්ලෝ දෙන්නෙක්ගේ අහිංසක අත්හදා බැලිමක්..අතේ තියෙන්නෙ පරණ Blackberry එකක්....එකෙන් තෙරුම් ගන්න කොච්චර පරණද කියල... [MEDIA=youtube]zYEPHKSqaSQ[/MEDIA][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom