Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුරාතනයේ වැළලි ගිය නගරයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුරාතනයේ වැළලි ගිය නගරයන්

පුරාතනයේ වැළලි ගිය නගරයන්

ඈත අතීතයේ මිනිසා ගල් යුගයේදී තැනින් තැන සංක්‍රමණය වෙමින් ඉතා දුකසේ කාලය ගත කරද්දී,ඔවුනට ස්ථිර වාසස්ථාන පිහිටුවා ගෙන ජීවත් වීමේ අදහස පහළ විය. මෙයට ප්‍රධාන හේතු ලෙස. සංක්‍රමණයේදි තම සගයන්ට විවිද ගැහට වලට ලක්වීම, කාන්තාවන්ට සහ ළමුන්ට සිදුවන ගැහටයන්, ආහාර නිරන්තරයෙන්ම එක් රැස් කරගැනීමට වුවමනා නිසා නිරතුරුවම දඩයෙමේ යාමේ අවශ්‍යතාව පැන නැගීම, තාවකාලික වාසස්ථාන ලෙස ගල් ගුහා භාවිතයට හුරුහු මොවුන්ට ඒවා සපයා ගැනීමේ විවිද ගැටලු මතුවීම්, නිරන්තරයෙන් සිදුවන සංක්‍රමණය නිසා සෞඛ්‍යය තත්වයේ සිදුවන අවදානම් ප්‍රධාන වශයෙන් පෙන්වා දිය හැක. ගල් යුගයේ අනු යුග තුනක් තිබෙනතර ඒවා පුරාතන ගල් යුගය, මධ්‍යතන ගල් යුගය,අපර ගල් යුගය ලෙස පෙන්වා දිය හැක.ගල් යුගයේ ආරම්භය ඉතියෝපියාවේ ඇවාෂ් ගංගාව ආශ්‍රිතව වුවා බව සැලකේ. ඉන්පසු පුරාතන මිනිසා ස්ථිර වාසස්ථාන පිහිටුවා ගෙන එඩේර යුගයට අවතීරණ වීම පෙන්වා දිය හැක. මෙහිදි ජන සමාජයේ සිදුවුනු විප්ලවා කාරී ක්‍රියා හේතු කොටගෙන ජන නායකත්වය පිහුටුවීම, සම්පත් නාස්තිය වීම හේතුකොට ගෙන ඒවා ක්රමානූකුල ලෙස රැස් කර ගැනීම සහ ඒවායින් උපරිම ප්‍රයෝජන ගැනීම නිසා විවිධාකාරයේ උපකරණ තැනීම,පෙන්වා දිය හැක.මිනිසා ගේ ශිෂ්ඨ සම්පන්න බව හේතු කොටගෙන ඉතා කුඩා ගම්මාන බිහිවීමත් ඒවා පසුකාලයේදී ජන සංඛයාවේ සිදුවු විස්තීරණය නිසා විශාල නගර දක්වා පුළුල් වීමත් වැඩිදුර ලෙස සදහන් කළ හැක.ඒවායින් බිහිවු නගර කාලය සමග වැළලිගියතර මෙම ලිපියෙන් එකී කාලයා විසින් නසනු ලැබු ශිෂ්ඨ සම්පන්න නගර පිළිබදව අවදානය යොමුකරනු ලැබේ.

Chichen Itza

වර්තමාන මොක්සිකෝවේ යුකුටාන් අර්ධධ් ද්වීපයේ මිටියාවතේ ,පූර්ව කොලොම්බියානු සමයේ ජනාවාස පිහුටුවාගෙන දියුණු ශිෂ්ඨාචාරයකට උරුමකම් කිවු මායා ජනයාගේ නගරයක් වන මෙම චිකන් ඉට්සා ඉතා කුඩා ජනාවාසයක්ව පැවති මෙම ස්ථානය ක්‍රිස්තු වර්ෂ 6 වැනි සියවස අවසාන භාගයේදී සීඝ්‍රලෙස දියුණු වීමේ ප්‍රතිඵලයක් ලෙස විශාල නගරයක් දක්වා වර්ධනය විය.මෙම නගරය මායා ශිෂ්ඨාචාරයේ ඉතා වැදගත් ස්ථානයක් ලෙස පතල වූ අතර. වරකදී සම්ස්ත යුකුටාන් අර්ධධ් ද්වීපයේ මායා ශිෂ්ඨාචරය පැවති නිම්නයේ දේශපාලණික වගේම සමාජ තළයෙනුත් ඉතා ඉහළ ලෙස වැජබු බව සැලකේ. ප්‍රධාන වශයෙන් මෙම නගරයේ තිබු ස්ථාන ලෙස දැවන්ත 160මීටර් දිගැති පන්දු පිටිය, රණ ශූරයනගේ පුදබිම, කුකුල් කැන් එවත් එල් කැස්ටිලෝ නැමති දැවන්ත පිර්මීඩා කාරී පුදබිමත් පෙන්වා දිය හැක. විවිධ ආකරයේ බිලි දීම මෙම නගරයේ සිදුවු අතර ඒවා ප්‍රධාන වශයෙන් මායා වරුන්ගේ චාක් දෙවියන් වෙනුවෙන් පුද කර ඇති බව සදහන්.13 වැනි ශතවර්ශයේ මායාපාන් හී හනාක් සීල් නැමති මායා පාලකය විසින් සිදුකරන ලද ආක්‍රමණයෙන් පසු මෙම නගරයේ පරිහාණිය ආරම්භවෙන අතර පසුව 1540-46 යුකුටාන් හි සිදුවු ස්පාඥ්ඥ යන්හි ආක්‍රමණය මෙය සදහා වැඩිදුරටත් ඉවහල් විය.කෙසේ නමුත් වර්තමානයේදි මෙම චිකන් යුට්සා නැමති අඩවිය යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති අතර. සංචාරක පරාදීසයක් ලෙසද සැලකේ. ඔබටද මොක්සිකෝවේ යුකුටාන් අර්ධද් ද්වීපයට යෑම මගින් මෙම ස්ථානය අදටද නැරබිය හැක.

Machu Picchu

දකුණු අමරිකාවේ ඉන්කා ශිෂ්ඨාචාරය ආශ්‍රිතව බිහුවු මෙම නගරය සැගවුනු නගරය හෝ නෂ්ට නගරය ලෙස හදුන්වනු ලැබේ. මාචු පිච්චු නමැති ස්ථානයේ පිහිටා ඇති මෙම නගරය Pachacuti (1438–1472) නැමති ඉන්කා පාලකය විසින් ක්‍රිස්තු වර්ෂ 1400 පමණ මීටර් 2430 උසැති කදු මුදුනේ තනන ලදී. මෙම නගරය ඉතා උස් කදු මුදුනක් සමතලා කර තනන ලද අතර(සානුවක් ආකාරයේ) ඉන්කා වරුන් විසින් මෙම ස්ථානයේ ආකාශ වස්තු නිරික්ෂකාගාරයක් පවා තනන ලදී. 1450 දී තනන ලද මෙම නගරය වසර සියයකට පසු සිදුවු ස්පාඥ්ඥ වරුන්ගේ ආක්‍රමණය හමුවේ නෂ්ට වීමට ලක්වූ බව සැලකේ. කෙසේ නමුත් ඊට ඉහත නගරයේ ජනතාවට විටින් විටින් නගරයට පැමිණි සංචාරකයන් මගින් වසුරිය නැමති වසංගතය වැලදි අතර පාලකයන් විසින් එකිනෙකා විසින් යුධ වැදීම එය සදහා වැඩිදුරටත් උපකාරිවි ඇති බව සැලකේ.කෙසේ නමුදු නගරය ඔවුනට සම්පූරණයෙන් තනා නිමකිරිමට නොහැකි වූ බව සැලෙකේ. නගරයේ ඉතුරු ඉන්කා වරුන් 1550 පමණ පේරුහීදි සිදුවු ස්පාඥ්ඥ ආක්‍රමණය හමුවේ පලා යන ලදී.මෙම නගරය එයහි පිහිටීම අනුව ශත වර්ශ ගණනාවක් සැගවී තිබු අතර පසුව 1911 හිදී Hiram Bingham නැමති පුද්ගලයා විසින් මෙය සොයාගෙන ලොවට හෙළි කරන ලදි. ඔහුට එය සදහා ඉන්කාවරුන්ගේ පුරාවෘතයන්හි ආධාර ලැබු බව සැලකේ.

[QUOTE="Prothean, post: 9961490, member: 353059"] [b]පුරාතනයේ වැළලි ගිය නගරයන්[/b] [SIZE="4"][SIZE="5"][CENTER][B]පුරාතනයේ වැළලි ගිය නගරයන්[/B][/CENTER][/SIZE] [CENTER][img]http://www.mediafire.com/imgbnc.php/fe5b265af0c9ed96b8d6fe5103ae20f391dbcaef09bc6fbf160262ad8fb51bec6g.jpg[/img] [/CENTER] [LEFT]ඈත අතීතයේ මිනිසා ගල් යුගයේදී තැනින් තැන සංක්‍රමණය වෙමින් ඉතා දුකසේ කාලය ගත කරද්දී,ඔවුනට ස්ථිර වාසස්ථාන පිහිටුවා ගෙන ජීවත් වීමේ අදහස පහළ විය. මෙයට ප්‍රධාන හේතු ලෙස. සංක්‍රමණයේදි තම සගයන්ට විවිද ගැහට වලට ලක්වීම, කාන්තාවන්ට සහ ළමුන්ට සිදුවන ගැහටයන්, ආහාර නිරන්තරයෙන්ම එක් රැස් කරගැනීමට වුවමනා නිසා නිරතුරුවම දඩයෙමේ යාමේ අවශ්‍යතාව පැන නැගීම, තාවකාලික වාසස්ථාන ලෙස ගල් ගුහා භාවිතයට හුරුහු මොවුන්ට ඒවා සපයා ගැනීමේ විවිද ගැටලු මතුවීම්, නිරන්තරයෙන් සිදුවන සංක්‍රමණය නිසා සෞඛ්‍යය තත්වයේ සිදුවන අවදානම් ප්‍රධාන වශයෙන් පෙන්වා දිය හැක. ගල් යුගයේ අනු යුග තුනක් තිබෙනතර ඒවා පුරාතන ගල් යුගය, මධ්‍යතන ගල් යුගය,අපර ගල් යුගය ලෙස පෙන්වා දිය හැක.ගල් යුගයේ ආරම්භය ඉතියෝපියාවේ ඇවාෂ් ගංගාව ආශ්‍රිතව වුවා බව සැලකේ. ඉන්පසු පුරාතන මිනිසා ස්ථිර වාසස්ථාන පිහිටුවා ගෙන එඩේර යුගයට අවතීරණ වීම පෙන්වා දිය හැක. මෙහිදි ජන සමාජයේ සිදුවුනු විප්ලවා කාරී ක්‍රියා හේතු කොටගෙන ජන නායකත්වය පිහුටුවීම, සම්පත් නාස්තිය වීම හේතුකොට ගෙන ඒවා ක්රමානූකුල ලෙස රැස් කර ගැනීම සහ ඒවායින් උපරිම ප්‍රයෝජන ගැනීම නිසා විවිධාකාරයේ උපකරණ තැනීම,පෙන්වා දිය හැක.මිනිසා ගේ ශිෂ්ඨ සම්පන්න බව හේතු කොටගෙන ඉතා කුඩා ගම්මාන බිහිවීමත් ඒවා පසුකාලයේදී ජන සංඛයාවේ සිදුවු විස්තීරණය නිසා විශාල නගර දක්වා පුළුල් වීමත් වැඩිදුර ලෙස සදහන් කළ හැක.ඒවායින් බිහිවු නගර කාලය සමග වැළලිගියතර මෙම ලිපියෙන් එකී කාලයා විසින් නසනු ලැබු ශිෂ්ඨ සම්පන්න නගර පිළිබදව අවදානය යොමුකරනු ලැබේ. [CENTER][img]http://www.mediafire.com/imgbnc.php/7ee0ac4564b7a971ca583f1104cf1d283ac3e6d93e4bc6821d539ac5f3042bcb6g.jpg[/img][/CENTER] [B]Chichen Itza[/B] වර්තමාන මොක්සිකෝවේ යුකුටාන් අර්ධධ් ද්වීපයේ මිටියාවතේ ,පූර්ව කොලොම්බියානු සමයේ ජනාවාස පිහුටුවාගෙන දියුණු ශිෂ්ඨාචාරයකට උරුමකම් කිවු මායා ජනයාගේ නගරයක් වන මෙම චිකන් ඉට්සා ඉතා කුඩා ජනාවාසයක්ව පැවති මෙම ස්ථානය ක්‍රිස්තු වර්ෂ 6 වැනි සියවස අවසාන භාගයේදී සීඝ්‍රලෙස දියුණු වීමේ ප්‍රතිඵලයක් ලෙස විශාල නගරයක් දක්වා වර්ධනය විය.මෙම නගරය මායා ශිෂ්ඨාචාරයේ ඉතා වැදගත් ස්ථානයක් ලෙස පතල වූ අතර. වරකදී සම්ස්ත යුකුටාන් අර්ධධ් ද්වීපයේ මායා ශිෂ්ඨාචරය පැවති නිම්නයේ දේශපාලණික වගේම සමාජ තළයෙනුත් ඉතා ඉහළ ලෙස වැජබු බව සැලකේ. ප්‍රධාන වශයෙන් මෙම නගරයේ තිබු ස්ථාන ලෙස දැවන්ත 160මීටර් දිගැති පන්දු පිටිය, රණ ශූරයනගේ පුදබිම, කුකුල් කැන් එවත් එල් කැස්ටිලෝ නැමති දැවන්ත පිර්මීඩා කාරී පුදබිමත් පෙන්වා දිය හැක. විවිධ ආකරයේ බිලි දීම මෙම නගරයේ සිදුවු අතර ඒවා ප්‍රධාන වශයෙන් මායා වරුන්ගේ චාක් දෙවියන් වෙනුවෙන් පුද කර ඇති බව සදහන්.13 වැනි ශතවර්ශයේ මායාපාන් හී හනාක් සීල් නැමති මායා පාලකය විසින් සිදුකරන ලද ආක්‍රමණයෙන් පසු මෙම නගරයේ පරිහාණිය ආරම්භවෙන අතර පසුව 1540-46 යුකුටාන් හි සිදුවු ස්පාඥ්ඥ යන්හි ආක්‍රමණය මෙය සදහා වැඩිදුරටත් ඉවහල් විය.කෙසේ නමුත් වර්තමානයේදි මෙම චිකන් යුට්සා නැමති අඩවිය යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති අතර. සංචාරක පරාදීසයක් ලෙසද සැලකේ. ඔබටද මොක්සිකෝවේ යුකුටාන් අර්ධද් ද්වීපයට යෑම මගින් මෙම ස්ථානය අදටද නැරබිය හැක. [CENTER][img]http://www.mediafire.com/imgbnc.php/5cc1f22033a6433d276c78cbada2d56c4747fe158270bc20db34312e13c1af406g.jpg[/img][/CENTER] [B]Machu Picchu[/B] දකුණු අමරිකාවේ ඉන්කා ශිෂ්ඨාචාරය ආශ්‍රිතව බිහුවු මෙම නගරය සැගවුනු නගරය හෝ නෂ්ට නගරය ලෙස හදුන්වනු ලැබේ. මාචු පිච්චු නමැති ස්ථානයේ පිහිටා ඇති මෙම නගරය Pachacuti (1438–1472) නැමති ඉන්කා පාලකය විසින් ක්‍රිස්තු වර්ෂ 1400 පමණ මීටර් 2430 උසැති කදු මුදුනේ තනන ලදී. මෙම නගරය ඉතා උස් කදු මුදුනක් සමතලා කර තනන ලද අතර(සානුවක් ආකාරයේ) ඉන්කා වරුන් විසින් මෙම ස්ථානයේ ආකාශ වස්තු නිරික්ෂකාගාරයක් පවා තනන ලදී. 1450 දී තනන ලද මෙම නගරය වසර සියයකට පසු සිදුවු ස්පාඥ්ඥ වරුන්ගේ ආක්‍රමණය හමුවේ නෂ්ට වීමට ලක්වූ බව සැලකේ. කෙසේ නමුත් ඊට ඉහත නගරයේ ජනතාවට විටින් විටින් නගරයට පැමිණි සංචාරකයන් මගින් වසුරිය නැමති වසංගතය වැලදි අතර පාලකයන් විසින් එකිනෙකා විසින් යුධ වැදීම එය සදහා වැඩිදුරටත් උපකාරිවි ඇති බව සැලකේ.කෙසේ නමුදු නගරය ඔවුනට සම්පූරණයෙන් තනා නිමකිරිමට නොහැකි වූ බව සැලෙකේ. නගරයේ ඉතුරු ඉන්කා වරුන් 1550 පමණ පේරුහීදි සිදුවු ස්පාඥ්ඥ ආක්‍රමණය හමුවේ පලා යන ලදී.මෙම නගරය එයහි පිහිටීම අනුව ශත වර්ශ ගණනාවක් සැගවී තිබු අතර පසුව 1911 හිදී Hiram Bingham නැමති පුද්ගලයා විසින් මෙය සොයාගෙන ලොවට හෙළි කරන ලදි. ඔහුට එය සදහා ඉන්කාවරුන්ගේ පුරාවෘතයන්හි ආධාර ලැබු බව සැලකේ.[/LEFT][/SIZE][LEFT][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom