Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුරාවස්තු කොල්ලයේ අතීතකතාව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුරාවස්තු කොල්ලයේ අතීතකතාව..

වර්තමාන ලංකාව තුළ පුරාවස්තු විනාශ කොට නිධන් හෑරීමත්, පුරාවස්තු සොරකම් කිරීමත් සීග්රත ලෙස පැතිරයමින් පවතී. ජාතියක හදමස ඇස් පනාපිට උදුරාලන්නා සේ සිදුකෙරෙනා මේ ව්යසසනය රටෙහි සංස්කෘතික වටිනාකම් හා නෛතික ආධිපත්යකයේ බිඳ වැටීමක් සිදු වූ සෑම කලෙකම තීරණාත්මකව මතුව පැමිණියේය. ඒ පිළිබඳව වන ඓතිහාසික සාක්කි තිබේ.

පුරාවස්තු සංහාරයේ ඉතිහාසය

මුලින්ම අප රට ආක්ර මණය කළේ චෝල රජවරුන්ය. ශ්රීක ලංකා ඉතිහාසයට අනුව චෝල ආක්රයමණ කිහිපයක්ම සිදු වී ඇති නමුදු, අපගේ එවකට පැවැති රාජධානිත්, ශිෂ්ටාචාරයත් දැඩි ලෙස විනාශයට පත්කොට කොල්ල කෑ ප්රඉධාන චෝල ආක්රරමණ දෙකකි. ඉන් පළමුවැන්න රාජ රාජ චෝලගේ ආක්රාමණයයි. ක්‍රි .ව. 985 සිට ක්‍රි .ව. 1014 දක්වා තිබුණු රාජරාජ චෝලගේ පාලන සමය තුළදී ඔහු එවකට අනුරාධපුරය රාජධානිය කොටගත් පස් වෙනි මිහිඳු රජ රුහුණට පලවා හැර, අනුරාධපුරය සහමුලින්ම විනාශ කොට වස්තුව කොල්ල කා එය තම පාලනයට නතු කර ගත්තේය. ඔහුගෙන් පසු රාෙ-න්ද්රහ චෝල මිහිඳු රජ සිරභාරයට ගෙන රජරට පාලන බලය තහවුරු කර ගත්තේය. රාෙ-න්ද්‍ර චෝලගේ පාලන සමය ක්රිහ.ව. 1014 සිට ක්රින.ව. 1044 දක්වා පැවැති අතර, එය දෙවැනි චෝල ආක්ර මණය වුණි. මෙලෙස චෝල පාලනය ක්රික.ව. 1070 වන තෙක් පැවතුණු අතර, 1 වැනි විජයබාහු චෝලයන් පරාජය කොට පලවා හැර රට එක්සේසත් කළේය.

ඉන් පසුව කාලිංගයෙහි මාඝ යන ආක්ර්මණිකයා අති මහත් විනාශයක් කොට වස්තුව ද කොල්ල කා රජරට අල්ලා ගත් අතර, ඔහුගේ පාලනය ක්රිර.ව. 1215 සිට ක්රිම.ව. 1236 දක්වා පැවතිණි.

ඉන් පසුව අප රටේ බෞද්ධ ශිෂ්ටාචාරය දැඩි ලෙස විනාශ කරමින් වස්තු කොල්ලය සිදු කළේ, ක්රික.ව. 1505 දී අහම්බෙන් මෙන් මෙරටට සේන්දු වූ පෘතුගීසීන් විසිනි. ක්‍රි .ව. 1575 දී පෘතුගීසි කපිතාන් දියෝ ගෝ ද මේලෝ කැලණි විහාරයට පහර දී එය දරුණු ලෙස විනාශ කළේය. කැලණි ස්තූපය විනාශ කොට එය පිහිටි ස්ථානයෙහි පසු කාලීනව ශාන්ත ආනා (Saint Anne) පල්ලිය ගොඩ නැංවූයේය. කැලණි ස්තූපයෙහි තිබුණු වටිනා පුරා වස්තු පෘතුගීසිහු කොල්ල කෑහ. කැලණි විහාරයෙහි තිබුණු පෞරාණික බුදු පිළිම, පුරා වස්තු සහමුලින්ම විනාශ කොට ගිනිබත් කළහ. පෘතුගීසින්ට විරුද්ධ වූ ගම්වැසියන්ව කැලණි විහාර පුද බිමේදීම වද හිංසනයට ලක් කොට ඝාතනය කළහ.

ඒ වනවිට ශ්රීම ලංකාවෙහි අගනුවර කෝට්ටේ වූ අතර දන්ත ධාතුන් වහන්සේ වඩා හිඳුවා තිබුණේ කෝට්ටේ නගරයෙහි තෙමහල් පන්සලකයි. පෘතුගීසිහු මුළු කෝට්ටේ නගරයත්, එම තෙමහල් පන්සලත් ගිනි තබා විනාශ කරමින් වස්තුව කොල්ල කෑහ. පෘතුගීසින්ගේ විනාශකාරී පිළිවෙත ගැන අවබෝධයෙන් සිටි භික්ෂුරන් වහන්සේ ඊට පෙරාතුව දන්ත ධාතුන් වහන්සේ සියනෑ කෝරලයේ ආරක්ෂිවත ස්ථානයකට වැඩම කරවූහ. පැපිලියානෙහි පිරිවෙන, තොටගමුවෙහි පිරිවෙන, රයිගම් කෝරලයෙහි වීදාගම පිරිවෙන, කෝට්ටේ සුනේත්රාවදේවි පිරිවෙන ආදී පිරිවෙන් ගිනිතබා විනාශ කළහ. කළුතර, වැලිගම, මාතර, දෙවුන්දර සහ රත්නපුර ආදී නගර වල පිහිටි පන්සල්, දාගැබ්, බුදු පිළිම, පිරිවෙන් ආදී සියල්ල විනාශ කොට ගිනි තැබූ අතර ඒවා කොල්ල කෑහ. රත්නපුර සමන් දේවාලයට දැඩි ලෙස හානි කොට කොල්ල කෑහ. දෙවුන්දර විෂ්ණු දේවාලය විනාශ කොට එහි තිබුණු වටිනා වස්තූන් සියල්ල කොල්ල කෑහ. ගවයින් මරා දමමින් දේවාල පුදබිම හිතාමතාම අපවිත්රර කළහ. පෘතුගීසින් එසේ කළේ දෙවුන්දර විෂ්ණු දේවාලයෙහි හාස්කම් පිළිබඳව සිංහලයන් තුළ පැවැති දැඩි විශ්වාසය සමච්චලයට ලක්කිරීම සඳහාය. එහෙත් ඉහත කී ප්ර්දේශ වලින් කොල්ල කා ගත් අප රටට අයත් වස්තු සම්භාරය රැගත් පෘතුගීසි නැව් තුනක්, දෙවුන්දර වරායෙන් පිට වූ නමුදු ඒවායින් එකකටවත් පෘතුගාලය වෙත හෝ ස්පාඤ්ඤය වෙත ළඟා වීමට නොහැකිව විනාශ වූ බව පෘතුගීසි ලේඛන වල සඳහන් වෙයි.

අපට අයත් තොටගමුවේ ශ්රීත රාහුල හිමියන්ගේ දේහය ගෝවට ගෙන ගොස්, එය පෘතුගීසීන්ගේ කතෝලික පූජක වරයෙකුගේ දේහයක් බවට හුවා දක්වමින් වර්තමානයේ පවා ප්රලදර්ශනය කරති. එදා පෘතුගීසි පාලන සමයේදී ඔවුනට නතු වූ ප්රජදේශ වල කිසිම බෞද්ධ සිද්ධස්ථානයක් ඉදි කිරීම හෝ බෞද්ධ ආගමික වතාවත් පවත්වාගෙන යැම සපුරා තහනම් විණි.

ක්රිධ.ව. 275 දී මහසෙන් රජු විසින් අද ත්රිගකුණාමලය නමින් හැඳින්වෙන ප්රරදේශයෙහි ගෝකණ්ණ විහාරය කරවූ බවත්, අග්බෝ රජු ක්රිූ.ව. 718 දී එකී විහාරයට ධර්ම ශාලාවක් ඉදිකොට පූජා කළ බවත් ඉතිහාසය සාක්ෂින දරයි. පෘතුගීසීහු මෙම විහාරය කොල්ල කා බිමට සමතලා කොට එය මත ෆෙඩ්රික් බලකොටුව ඉදි කළහ. මෙය වර්තමානයේදී ද ත්රි්කුණාමලයේ දිස් වෙයි.

පෘතුගීසින්ගෙන් පසු ඔවුනට අයත්ව තිබුණු ප්රදදේශ වල පාලන බලය ලන්දේසීන්ට නතු විණි. ලන්දේසීහු පෘතුගීසින් තරම් අපගේ වෙහෙර, විහාර, පුරාවස්තු ආදියට හානි නොකළහ. ඩෙල්ෆට් දූපතෙහි ඇති බෞද්ධ ස්තූපයන්ට ලන්දේසින්ගේ යම් හානියක් සිදු වී ඇති බව ඉතිහාසයෙහි සඳහන් වෙයි. මෙම ස්තූපයන්ට විශාල වශයෙන් හානි කොට කඩා බිඳ දැමුවේ එල්.ටී.ටී.ඊ. ත්ර ස්තවාදී සංවිධානය විසිනි. අදටත් ඩෙල්ෆට් දූපතෙහි ඉතිරිව ඇති එම බෞද්ධ ස්තූප වල නටබුන් දැකිය හැක. තවද යාපනය ප්රලදේශයෙහි තිබුණු ඉතාමත් මූර්තිමත් විෂ්ණු දෙවියන්ගේ සැතපෙන පිළිමයක් නෙදර්ලන්තයට ගෙන යැමේ උත්සාහයක්ද ඔවුන් තුළ තිබුණු බව සඳහන් වෙයි. එහෙත් එකල සිටි හින්දු පූජකවරු එකී පිළිමය සඟවා තබා ගෙන ඉමහත් කැපවීමෙන්, එය ලන්දේසින්ගෙන් රැක ගත්හ. මාදගල් සිට පොන්නාලේ මංසන්ධිය දක්වා දිවෙන මාර්ගයෙහි, පොන්නාලේ මංසන්ධියට ආසන්නව විශාල මනරම් කෝවිලක, මෙම සැතපෙන විෂ්ණු දේව රූපය වර්තමානයෙහි වඩා හිඳුවා ඇත. මුළු ලොවෙහිම මෙවැනි සැතපෙන විෂ්ණු දේව රූප ඇත්තේ දෙකක් පමණක් බව තතු දන්නා හින්දු පූජකවරු පවසති. එයින් පළමුවැන්න ඉහත කී කෝවිලෙහිත්, දෙවැන්න දකුණු ඉන්දියාවෙහි පිහිටි කෝවිලකත් වඩා හිඳුවා ඇති බව ඔවුහු පවසති. කෙසේ වුවද ක්රිත.ව. 1658 සිට 1796 දක්වා පැවැති ලන්දේසි පාලන සමය තුළදී අපගේ වෙහෙර විහාර, දේවාල, පුරා වස්තු ආදියට සිදු වූ හානිය සාපේක්ෂු වශයෙන් සුළු බව කිව යුතුමය.

ලන්දේසින්ගෙන් පසුව වර්ෂ 1796 දී බ්රිශතාන්යවයෝ ශ්‍රී. ලංකාවට පැමිණියහ. එම වර්ෂයේදීම කොළඹ අත්පත් කරගත් බ්රිීතාන්ය යෝ, වර්ෂ 1815 පෙබරවාරි 14 වැනි දින මහනුවර ගිවිසුමට අත්සන් තබා අපගේ අවසාන රාජධානිය වූ මහනුවර රාජධානිය යුද්ධයකින් තොරවම තම පාලනයට නතු කරගෙන මුළු ශ්රීස ලංකාවම යටත් කර ගත්හ. බ්රි තාන්ය ආණ්ඩුකාර රොබට් බ්රතවුන්රිග් සහ උඩරට රදළවරු හත් දෙනකු අතර අත්සන් තැබුණු මෙම මහනුවර ගිවිසුමෙහි වගන්ති ප්රමකාරව බ්රිහතාන්ය යෝ ශ්රීන ලංකාවෙහි බුද්ධාගම ආරක්ෂාො කිරීමට පොරොන්දු වී සිටියහ. එහෙත් එම පොරොන්දුව නොබෝ දිනකින්ම අමතක කළ බ්රි්තාන්යකයෝ අපගේ බෞද්ධ සිද්ධස්ථාන සංරක්ෂාණය කරන මුවාවෙන් ඒවා තමන්ට නතු කර ගනිමින් මනා සැලසුම් සහගතව නීතිමය රාමුව තුළ සිටිමින් අපගේ පුරාවස්තු, සොරකම් කොට ඒවා බ්රි තාන්ය යට යෑවූහ. අපගේ සමහර වෙහෙර විහාරද ඒවාට අයත් භූමි ප්රපමාණය පිළිබඳව සිංහල රජුන් විසින් ප්‍ර දානය කරන ලද සෙල්මුවා සන්නස්ද සූක්ෂ ම ලෙස විනාශ කෙරිණි.

වර්ෂ 1820 දී බ්රිපතාන්යන යුද හමුදාවේ ලුතිනන් ෆෙගන් (Fagan) විසින් වල් බිහි වී තිබුණු පොළොන්නරු රාජධානිය සොයා ගන්නා ලදී. ඉන් පසුව බ්රි තාන්ය ආණ්ඩුකාරවරු පොළොන්නරු රාජධානියෙහි කැලෑව එළිකරන ලෙස පළාත භාර දිසාවේ වරුන්ට කිහිප විට අණ කළ නමුදු එය ඉටු නොවිණි. බ්රි තාන්ය යන්ගේ උත්සාහය පොළොන්නරුවෙහි ඇති පුරා වස්තු ලබා ගැනීම උදෙසා බව අවබෝධ කරගත් දිසාවේවරු අණ නොපිළිපැද්දාහ. අවසානයේදී වර්ෂ 1870 දී බ්රිාතාන්යු ආණ්ඩුකාර ආතර් ගෝඩ්න් උදහසට පත්ව දැඩි ලෙස අණ කිරීමෙන් පසු, තමන්කඩුව දිසාවේට නොකැමැත්තෙන් වුවද පොළොන්නරුව රාජධානිය අවට කැලෑව එළි පෙහෙළි කරවීමට සිදු විය. ඉන් පසුව පොළොන්නරුවෙහි පුරා විද්‍යාල කැණීම් කටයුතු එවකට පුරා විද්යාො කොමසාරිස් වූ එස්. එම්. බරෝස් (S. M. Burous) ගේ අධීක්ෂුණය යටතේ පටන් ගැනිණි. මොහු පුරා විද්යාිඥයෙක් නොවුණු අතර බ්රිෝතාන්යඑ පරිපාලන නිලධාරියෙකි. මහනුවර ගිවිසුමට අනුව පොරොන්දු වූ පරිදි බෞද්ධ සිද්ධස්ථාන සුරැකීම සඳහා පොළොන්නරු කැනීම් කටයුතු කරන බව පෙන්වීමට බ්රිරතාන්යටයෝ උත්සාහ කළ අතර, ඒ හා සමගාමීව හමු වූ වටිනා පුරාවස්තු සහ නිධන් වස්තු බ්රිනතාන්යටය කරා යෑවීමද සිදු විණි.

වල් බිහි වී තිබුණු අනුරාධපුර රාජධානිය සොයා ගන්නා ලද්දේ වර්ෂ 1820 දී රැල්ෆ බැක්ස් (Ralph Backhaus) නම් වූ බ්රිටතාන්යක පරිපාලන නිලධාරියෙකු විසිනි. එසේම ශ්රීා ලංකාවෙහි පුරා වස්තු සුරැකීම සඳහා අවංකවම උත්සාහ කළ බ්රිනතාන්යa පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකි, එච්. සී. පී. බෙල් මහතා. අනුරාධපුරයෙහි පුරාවිද්යාී කැණීම් කටයුතු පටන් ගැනීම සඳහා, බෙල් මහතාට නිල වශයෙන් බ්රිlතාන්ය ආණ්ඩුවෙන් අවසරය ලැබුණේ වර්ෂ 1890 දීය. එහෙත් බ්රියතාන්යකයෝ වර්ෂ 1885 වන විට අනුරාධපුර ෙ-තවනාරාමයෙහි අවිධිමත් කැණීම් කටයුතු පටන් ගෙන තිබුණු අතර, එහි ප්‍ර0තිඵලයක් වශයෙන් හතරැස් කොටුව සහ මුළු මුදුනම කඩාගෙන වැටිණි. එයින් ද පසුබට නොවුණු බ්රිමතාන්යුයෝ වර්ෂ 1887 දී අඩි 162 ක් දිග උමගක් ජේතවනාරමයෙහි ධාතු ගර්භය තුළට කණින ලදහ. ධාතු ගර්භයෙහි වූ අති පූජනීය ධාතු වලට සිදු වූ දෙය කිසිවෙකු නොදන්නා නමුත් උමගෙහි කොටසක් කඩා වැටී බ්රි තාන්යා සොල්දාදුවෝ පිරිසක් එයට යටවූහ. ඉහත කී කරුණු සැලකීමේදී, පුරාවිද්යාෝ කොමසාරිස්වරයෙකු වූ බෙල් මහතා අතට අනුරාධපුර රාජධානියෙහි පුරා විද්‍යා කැණීම් කටයුතු සහ සංරක්ෂවණ කටයුතු භාරදෙන විටත්, සෑහෙන පමණ විනාශයක් අනුරාධපුර රාජධානියෙහි පුරා වස්තු වලට බ්රිුතාන්යදයෝ කර තිබුණහ.

වර්ෂ 1898 දී ආගමික වතාවත් සඳහා භාවිත නොකරන වෙහෙර විහාර වල පූර්ණ අයිතිය බ්රිදතාන්යස අධිරාජ්යවය සතුය යන නීතිය ගෙන ආ බ්රිාතාන්යු පාලකයෝ බොහෝ බෞද්ධ වෙහෙර විහාර තමන්ට නතුකර ගත්හ. මුලින්ම අනුරාධපුරයෙහි ථූපාරාමයත්, පසුව ගෝනමැරියාව විහාරයත්, මහා පද්ම විහාරයත්, මැද පන්සලත්, ඔවුහු තමන් වෙත පවරා ගත්හ. අනුරාධපුරයේ බෞද්ධ සිද්ධස්ථාන ලෙස බ්රිවතාන්යය පාලකයන් විසින් පිළිගන්නා ලද්දේ, ශ්රීහ මහා බෝධි උඩ මළුවත්, රුවන්වැලිසෑයත් පමණි. වල් බිහිවී අභාවයට ගොස් තිබුණු වාරිමාර්ග පද්ධතිය නිසා නිසි ජල සැපයුමක් නොමැතිකමින් වී ගොවිතැන කිරීමට නොහැකිව, නිසි වෙළෙ¹මක් කිරීමට නොහැකිව, අධික බදුබරින් පීඩිතව, දරිද්රිතාවයෙන් බැටකමින් සිටි සිංහල බෞද්ධයන්ට එම වෙහෙර විහාර නඩත්තු කිරීමේ හැකියාවක් නොතිබිණි. එම තත්ත්වයෙන් ප්ර්යෝජන ගනිමින් කල්යල් බලා ඉහත කී නීතිය ගෙන ආ බ්රිනතාන්යියෝ බෞද්ධ වෙහෙර විහාර බොහොමයක් තමන්ට නතු කර ගනිමින් ඒවායේ තිබුණු පුරා වස්තු සහ නිධන් වස්තු බ්රිඉතාන්ය යට යෑවූහ. මැදපන්සල සහ ගෝනමැරියාව විහාරය, ඔවුහු සහමුලින්ම වනසන ලදහ. බෞද්ධයන්ගේ දැඩි විරෝධය නිසා මහ පද්ම විහාරය සහ ථූපාරාමය වැනසීම මඳක් සෙමින් සිදු විණි. මෙම වෙහෙර විහාර වල ගඩොල්, ගල් කණු ආදිය පාරවල් සෑදීම සඳහා බ්රිනතාන්ය යෝ භාවිත කළහ. එච්. සී. පී. බෙල් නම් පුරාවිද්‍යා කොමසාරිස්වරයා මෙම අවස්ථාවේදී නම් ඔහු බ්රි තාන්යර පාලකයන්ව නැවැත්වීමට කිසිදු උත්සාහයක් නොකළ බව කිවයුතුමය.

වර්ෂ 1900 දී එවකට අටමස්ථානාධිපතිව වැඩ සිටි ස්වාමීන් වහන්සේ විසින් ඉපැරණි ආදාහන මළුව අසල විහාරයක් ඉදි කිරීම සඳහා බ්රිිතාන්යි බලධාරින්ගෙන් අවසර ඉල්ලුවද ඒ සඳහා ඔවුහු අනුමැතිය නුදුන්හ. එහෙත් වර්ෂ 1901 දී ඉපැරණි ආදාහන මළුව විනාශ කොට එහි බ්රිමතාන්යඳ වෛද්‍යා නිලධාරීන් සඳහා බංගලාවක් ඉදි කරවීමට ඔවුහු තීරණය කළහ. බෞද්ධ සිද්ධස්ථාන වලට සිදු කරන හානිය පිළිබඳ වසර කීපයක්ම බ්රි තාන්යායන් සමඟ වාද විවාද කරමින් සිටි සිංහල බෞද්ධයෝ, ඉවසා නුහුනු තැන වර්ෂ 1903 දී ජුනි මස 09 වන දින බ්රිබතාන්ය් බලධාරීන්ට එරෙහිව අනුරාධපුරයේදී කැරැලි ගැසූහ. කැරැල්ල මැඩ පැවැත් වුවද එකී බෞද්ධ සිද්ධස්ථාන යම් ප්රිමාණයකට හෝ බ්රිුතාන්යබයන්ගෙන් ආරක්ෂාා විණි.

බ්රිලතාන්යටයෝ අපගේ නැගෙනහිර බෞද්ධ උරුමයටද හානි කළහ. සොලී ආක්රනමණ සහ වසංගත රෝග නිසා ක්රරමයෙන් ජනශුන්යා වී ඝන වනාන්තරයට නතු වුණු දීඝවාපි චෛත්යැය නැවත ප්රිතිසංස්කරණය කරන ලද්දේ ක්රි්.ව. 1746 දී මෙරට රජකම ලැබූ මහනුවර කීර්ති ශ්රීට රාජසිංහ රජු විසිනි. රජු චෛත්යුය ප්රයතිසංස්කරණය කොට අතිවිශාල භූමි ප්රළමාණයක්ද සමඟ එහි අයිතිය ගල් සන්නසකින් බිබිලේ පොතුබන්ධන රජමහා විහාරාධිපතිව සිටි බන්ඩිගොඩේ නිග්රෝ්ධ නායක තෙරුන් වහන්සේට පැවරූ බව සඳහන් වේ. කරුණු මෙසේ වුවද බ්රි තාන්යබ පාලන සමයේදී ගෙන එන ලද මුඩු බිම් පතන යටතේ දීඝවාපි චෛත්‍යයද, දීඝවාපී විහාරස්ථානය සතු භූමි ප්රේමාණයද, ගොඩනැඟිලි සියල්ලද, බ්රිීතාන්යුයෝ ඔවුනට නතු කර ගත්හ. 1887 වර්ෂයේදී මඩකලපුව දිසාපතිවරයාව සිටි බ්රි තාන්ය ජාතික ඇලන්සන් බේලිගේ නියෝගයට අනුව, ඇලවේලි අමුණු ආදිය ප්‍ර තිසංස්කරණය කිරීම සඳහාත්, පාරවල් සෑදීම සඳහාත්, දීඝවාපි චෛත්යකයට අයත් ගල්කණු, ගඩොල්, සෙල්ලිපි ආදිය යොදා ගැනිණි. කීර්ති ශ්රීස රාජසිංහ රජු විසින් ප්රයදානය කරන ලද ඉහත කී ගල් සන්නස තිබුණහොත් දීඝවාපී චෛත්‍යයට අයත් අති විශාල භූමි ප්ර්මාණය නැවත ලබා දීමට සිදුවනු ඇති බව සැක කළ ඇලන්සන් බේලි එම ගල් සන්නස ඇනිකට් එකක් සෑදීම සඳහා යොදවා සඟවා තැබුවේය.

වර්ෂ 1916 දී වල් වැදී තිබුණු දීඝවාපි රජමහා විහාරය නැවත සොයා ගෙන එහි තනිව වැඩවාසය කරමින් බ්රිුතාන්යක ජාතිකයින් මෙම චෛත්යරයට කරගෙන ගිය මහා විනාශය නවතා ලීමට තනිව සටනක් ගෙන ගිය ශ්රේ ෂ්ඨ බුද්ධ පුත්රයයාණන් වහන්සේ නමකි කොහුකුඹුරේ රේවත ස්වාමීන් වහන්සේ. බ්රිනතාන්යය මහ රැජිණටත්, බ්රිගතාන්යෙ ආණ්ඩුවටත් උන්වහන්සේ විසින් කරුණු දැක්වීමෙන් පසු අක්කර 585 ක් දීඝවාපී රජ මහා විහාරස්ථානයට නැවත වෙන් කෙරිණි. අක්කර 585 ප්‍ර මාණවත් නොවන බවත්, සිංහල රජවරුන් පූජා කොට තිබූ භූමි ප්‍රමාණය නැවත ලබා දෙන ලෙසත්, ඇනිකට් එක සෑදීමට භාවිත කර තිබුණු කීර්ති ශ්රීැ රාජසිංහ රජතුමා විසින් ප්රරදානය කරන ලද ගල් සන්නස නැවත ලබා දෙන ලෙසත්, උන්වහන්සේ දිගින් දිගටම බ්රිමතාන්යු රජයට කරුණු දැක්වූ නමුදු එය ඵල රහිත විණි. වර්ෂ 1950 ඔක්තෝබර් 13 වැනි දින මුස්ලිම් ජාතිකයෙකු තබන ලද වෙඩි පහරකින් මෙම ශ්රේමෂ්ඨ වීර බුද්ධ පුත්රටයාණන් වහන්සේ අපවත් වූහ. කීර්ති ශ්රීද රාජසිංහ රජු විසින් ප්රටදානය කරන ලද ගල් සන්නස ඇණිකට් එකක සදහටම සැඟවූ, දීඝවාපිය විහාරයට විශාල හානියක් සිදු කළ ඇලන්සන් බේලි දිසාපතිවරයා උණකින් සහ දැඩි හිසේ රුදාවකින් නිතරම වේදනා විඳි බවද සඳහන් වේ.

වර්ෂ 1818 දී බ්රියතාන්යු පාලනයට විරුද්ධව ඇරඹුණු ඌව වෙල්ලස්ස කැරැල්ලෙහි නායකත්වය දැරුවේ මොණරවිල කැප්පෙටිපොළ නිළමෙතුමාය. කැරැල්ල මැඬ පැවැත්වීමෙන් පසු කැප්පෙටිපොළ නිළමෙව අල්ලා ගත් බ්රි්තාන්ය යෝ ඔහුගේ හිස ගසා දැමීමට අණ කළහ. ගහලයාගේ කඩු පහරින් හිස සම්පූර්ණයෙන්ම කඳින් වෙන් නොවුණු අතර, හිස වෙන්වීම සඳහා කඩු පහර ගැසිය යුතු නියම තැන කැප්පෙටිපොළ නිළමේ තුමාම විසින් ගහලයාට පෙන්වන ලදී. එම දෙවන කඩු පහරින් හිස සම්පූර්ණයෙන්ම කඳින් වෙන්වූ අතර චාරිත්රාුනුකූලව වෙන්වූ හිස දේහයෙහි පපුව මත තබන ලදී. මරණය සහතික කිරීම සඳහා පැමිණ සිටි වෛද්යඩවරයා වූ හෙන්රි මාර්ෂල්, කැප්පෙටිපොළ නිළමෙතුමාගේ නිර්භීත හැසිරීම් රටාව හො¹කාරව දුටුවේය. ස්කොට්ලන්ත ජාතිකයෙකු වූ ඔහු, ස්කොට්ලන්ත වීරයෙකු වූ සර් විලියම් වොලස් (Sir William Wallace) ගේ හිස් කබල සමඟ විද්යා්ත්මක පරීක්ෂකණ මගින් සැසඳීම සඳහා, කැප්පෙටිපොළ නිළමෙ තුමාගේ හිස්කබල බ්රිසතාන්යසයට රැගෙන ගියේය. විලියම් වොලස්, පළමුවෙනි එඩ්වඩ් නමැති ඉංග්රීකසි රජුගෙන් ස්කෝට්ලන්ත ජාතිකයන්ට වූ අසාධාරණකම් නිසා, ස්කොට්ලන්තය වෙනුවෙන් සටන් කළ වීරයෙකි. වර්ෂ 1948 පෙබරවාරි 04 වැනි දින බ්රිීතාන්ය පාලනයෙන් ශ්රීත ලංකාව නිදහස් වූවාට පසු කැප්පෙටිපොළ නිළමෙතුමාගේ හිස් කබල අප රටට නැවත ලබාදුන්නේය. එය දළදා මාලිගාව ඉදිරිපිට මහ මළුවේ තැන්පත් කෙරිණි.

මේ පෙළ ගැසුනේ මේ රටේ සිදු වූ මහා පුරාවස්තු සංහාරය පිළිබඳ ඉතිහාසයේ සංක්ෂි ප්ත කතාවකි. විශේෂත්වය වන්නේ මෙවැනි මහා සංහාර රැළි සේ මතුව නැගී ආවේ රටෙහි යහ පාලනය අඩාල වූ අවස්ථා වලය. ඒ ඉතිහාසය අපට සාධනය කර දෙන යථාර්ථය ය.

ගත්තේ සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් බ්ලොගයෙනි

[QUOTE="s.a.s, post: 14396067, member: 215786"] [b]පුරාවස්තු කොල්ලයේ අතීතකතාව..[/b] [CENTER][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/d/dd/Jethawanaramaya.jpg[/IMG][/CENTER] [COLOR="Blue"][SIZE="3"]වර්තමාන ලංකාව තුළ පුරාවස්තු විනාශ කොට නිධන් හෑරීමත්, පුරාවස්තු සොරකම් කිරීමත් සීග්රත ලෙස පැතිරයමින් පවතී. ජාතියක හදමස ඇස් පනාපිට උදුරාලන්නා සේ සිදුකෙරෙනා මේ ව්යසසනය රටෙහි සංස්කෘතික වටිනාකම් හා නෛතික ආධිපත්යකයේ බිඳ වැටීමක් සිදු වූ සෑම කලෙකම තීරණාත්මකව මතුව පැමිණියේය. ඒ පිළිබඳව වන ඓතිහාසික සාක්කි තිබේ. [COLOR="Black"][SIZE="4"][B]පුරාවස්තු සංහාරයේ ඉතිහාසය[/B][/SIZE][/COLOR] මුලින්ම අප රට ආක්ර මණය කළේ චෝල රජවරුන්ය. ශ්රීක ලංකා ඉතිහාසයට අනුව චෝල ආක්රයමණ කිහිපයක්ම සිදු වී ඇති නමුදු, අපගේ එවකට පැවැති රාජධානිත්, ශිෂ්ටාචාරයත් දැඩි ලෙස විනාශයට පත්කොට කොල්ල කෑ ප්රඉධාන චෝල ආක්රරමණ දෙකකි. ඉන් පළමුවැන්න රාජ රාජ චෝලගේ ආක්රාමණයයි. ක්‍රි .ව. 985 සිට ක්‍රි .ව. 1014 දක්වා තිබුණු රාජරාජ චෝලගේ පාලන සමය තුළදී ඔහු එවකට අනුරාධපුරය රාජධානිය කොටගත් පස් වෙනි මිහිඳු රජ රුහුණට පලවා හැර, අනුරාධපුරය සහමුලින්ම විනාශ කොට වස්තුව කොල්ල කා එය තම පාලනයට නතු කර ගත්තේය. ඔහුගෙන් පසු රාෙ-න්ද්රහ චෝල මිහිඳු රජ සිරභාරයට ගෙන රජරට පාලන බලය තහවුරු කර ගත්තේය. රාෙ-න්ද්‍ර චෝලගේ පාලන සමය ක්රිහ.ව. 1014 සිට ක්රින.ව. 1044 දක්වා පැවැති අතර, එය දෙවැනි චෝල ආක්ර මණය වුණි. මෙලෙස චෝල පාලනය ක්රික.ව. 1070 වන තෙක් පැවතුණු අතර, 1 වැනි විජයබාහු චෝලයන් පරාජය කොට පලවා හැර රට එක්සේසත් කළේය. [COLOR="Black"]ඉන් පසුව කාලිංගයෙහි මාඝ යන ආක්ර්මණිකයා අති මහත් විනාශයක් කොට වස්තුව ද කොල්ල කා රජරට අල්ලා ගත් අතර, ඔහුගේ පාලනය ක්රිර.ව. 1215 සිට ක්රිම.ව. 1236 දක්වා පැවතිණි. ඉන් පසුව අප රටේ බෞද්ධ ශිෂ්ටාචාරය දැඩි ලෙස විනාශ කරමින් වස්තු කොල්ලය සිදු කළේ, ක්රික.ව. 1505 දී අහම්බෙන් මෙන් මෙරටට සේන්දු වූ පෘතුගීසීන් විසිනි. ක්‍රි .ව. 1575 දී පෘතුගීසි කපිතාන් දියෝ ගෝ ද මේලෝ කැලණි විහාරයට පහර දී එය දරුණු ලෙස විනාශ කළේය. කැලණි ස්තූපය විනාශ කොට එය පිහිටි ස්ථානයෙහි පසු කාලීනව ශාන්ත ආනා (Saint Anne) පල්ලිය ගොඩ නැංවූයේය. කැලණි ස්තූපයෙහි තිබුණු වටිනා පුරා වස්තු පෘතුගීසිහු කොල්ල කෑහ. කැලණි විහාරයෙහි තිබුණු පෞරාණික බුදු පිළිම, පුරා වස්තු සහමුලින්ම විනාශ කොට ගිනිබත් කළහ. පෘතුගීසින්ට විරුද්ධ වූ ගම්වැසියන්ව කැලණි විහාර පුද බිමේදීම වද හිංසනයට ලක් කොට ඝාතනය කළහ.[/COLOR] ඒ වනවිට ශ්රීම ලංකාවෙහි අගනුවර කෝට්ටේ වූ අතර දන්ත ධාතුන් වහන්සේ වඩා හිඳුවා තිබුණේ කෝට්ටේ නගරයෙහි තෙමහල් පන්සලකයි. පෘතුගීසිහු මුළු කෝට්ටේ නගරයත්, එම තෙමහල් පන්සලත් ගිනි තබා විනාශ කරමින් වස්තුව කොල්ල කෑහ. පෘතුගීසින්ගේ විනාශකාරී පිළිවෙත ගැන අවබෝධයෙන් සිටි භික්ෂුරන් වහන්සේ ඊට පෙරාතුව දන්ත ධාතුන් වහන්සේ සියනෑ කෝරලයේ ආරක්ෂිවත ස්ථානයකට වැඩම කරවූහ. පැපිලියානෙහි පිරිවෙන, තොටගමුවෙහි පිරිවෙන, රයිගම් කෝරලයෙහි වීදාගම පිරිවෙන, කෝට්ටේ සුනේත්රාවදේවි පිරිවෙන ආදී පිරිවෙන් ගිනිතබා විනාශ කළහ. කළුතර, වැලිගම, මාතර, දෙවුන්දර සහ රත්නපුර ආදී නගර වල පිහිටි පන්සල්, දාගැබ්, බුදු පිළිම, පිරිවෙන් ආදී සියල්ල විනාශ කොට ගිනි තැබූ අතර ඒවා කොල්ල කෑහ. රත්නපුර සමන් දේවාලයට දැඩි ලෙස හානි කොට කොල්ල කෑහ. දෙවුන්දර විෂ්ණු දේවාලය විනාශ කොට එහි තිබුණු වටිනා වස්තූන් සියල්ල කොල්ල කෑහ. ගවයින් මරා දමමින් දේවාල පුදබිම හිතාමතාම අපවිත්රර කළහ. පෘතුගීසින් එසේ කළේ දෙවුන්දර විෂ්ණු දේවාලයෙහි හාස්කම් පිළිබඳව සිංහලයන් තුළ පැවැති දැඩි විශ්වාසය සමච්චලයට ලක්කිරීම සඳහාය. එහෙත් ඉහත කී ප්ර්දේශ වලින් කොල්ල කා ගත් අප රටට අයත් වස්තු සම්භාරය රැගත් පෘතුගීසි නැව් තුනක්, දෙවුන්දර වරායෙන් පිට වූ නමුදු ඒවායින් එකකටවත් පෘතුගාලය වෙත හෝ ස්පාඤ්ඤය වෙත ළඟා වීමට නොහැකිව විනාශ වූ බව පෘතුගීසි ලේඛන වල සඳහන් වෙයි. [COLOR="Black"]අපට අයත් තොටගමුවේ ශ්රීත රාහුල හිමියන්ගේ දේහය ගෝවට ගෙන ගොස්, එය පෘතුගීසීන්ගේ කතෝලික පූජක වරයෙකුගේ දේහයක් බවට හුවා දක්වමින් වර්තමානයේ පවා ප්රලදර්ශනය කරති. එදා පෘතුගීසි පාලන සමයේදී ඔවුනට නතු වූ ප්රජදේශ වල කිසිම බෞද්ධ සිද්ධස්ථානයක් ඉදි කිරීම හෝ බෞද්ධ ආගමික වතාවත් පවත්වාගෙන යැම සපුරා තහනම් විණි. ක්රිධ.ව. 275 දී මහසෙන් රජු විසින් අද ත්රිගකුණාමලය නමින් හැඳින්වෙන ප්රරදේශයෙහි ගෝකණ්ණ විහාරය කරවූ බවත්, අග්බෝ රජු ක්රිූ.ව. 718 දී එකී විහාරයට ධර්ම ශාලාවක් ඉදිකොට පූජා කළ බවත් ඉතිහාසය සාක්ෂින දරයි. පෘතුගීසීහු මෙම විහාරය කොල්ල කා බිමට සමතලා කොට එය මත ෆෙඩ්රික් බලකොටුව ඉදි කළහ. මෙය වර්තමානයේදී ද ත්රි්කුණාමලයේ දිස් වෙයි.[/COLOR] පෘතුගීසින්ගෙන් පසු ඔවුනට අයත්ව තිබුණු ප්රදදේශ වල පාලන බලය ලන්දේසීන්ට නතු විණි. ලන්දේසීහු පෘතුගීසින් තරම් අපගේ වෙහෙර, විහාර, පුරාවස්තු ආදියට හානි නොකළහ. ඩෙල්ෆට් දූපතෙහි ඇති බෞද්ධ ස්තූපයන්ට ලන්දේසින්ගේ යම් හානියක් සිදු වී ඇති බව ඉතිහාසයෙහි සඳහන් වෙයි. මෙම ස්තූපයන්ට විශාල වශයෙන් හානි කොට කඩා බිඳ දැමුවේ එල්.ටී.ටී.ඊ. ත්ර ස්තවාදී සංවිධානය විසිනි. අදටත් ඩෙල්ෆට් දූපතෙහි ඉතිරිව ඇති එම බෞද්ධ ස්තූප වල නටබුන් දැකිය හැක. තවද යාපනය ප්රලදේශයෙහි තිබුණු ඉතාමත් මූර්තිමත් විෂ්ණු දෙවියන්ගේ සැතපෙන පිළිමයක් නෙදර්ලන්තයට ගෙන යැමේ උත්සාහයක්ද ඔවුන් තුළ තිබුණු බව සඳහන් වෙයි. එහෙත් එකල සිටි හින්දු පූජකවරු එකී පිළිමය සඟවා තබා ගෙන ඉමහත් කැපවීමෙන්, එය ලන්දේසින්ගෙන් රැක ගත්හ. මාදගල් සිට පොන්නාලේ මංසන්ධිය දක්වා දිවෙන මාර්ගයෙහි, පොන්නාලේ මංසන්ධියට ආසන්නව විශාල මනරම් කෝවිලක, මෙම සැතපෙන විෂ්ණු දේව රූපය වර්තමානයෙහි වඩා හිඳුවා ඇත. මුළු ලොවෙහිම මෙවැනි සැතපෙන විෂ්ණු දේව රූප ඇත්තේ දෙකක් පමණක් බව තතු දන්නා හින්දු පූජකවරු පවසති. එයින් පළමුවැන්න ඉහත කී කෝවිලෙහිත්, දෙවැන්න දකුණු ඉන්දියාවෙහි පිහිටි කෝවිලකත් වඩා හිඳුවා ඇති බව ඔවුහු පවසති. කෙසේ වුවද ක්රිත.ව. 1658 සිට 1796 දක්වා පැවැති ලන්දේසි පාලන සමය තුළදී අපගේ වෙහෙර විහාර, දේවාල, පුරා වස්තු ආදියට සිදු වූ හානිය සාපේක්ෂු වශයෙන් සුළු බව කිව යුතුමය. [COLOR="Black"]ලන්දේසින්ගෙන් පසුව වර්ෂ 1796 දී බ්රිශතාන්යවයෝ ශ්‍රී. ලංකාවට පැමිණියහ. එම වර්ෂයේදීම කොළඹ අත්පත් කරගත් බ්රිීතාන්ය යෝ, වර්ෂ 1815 පෙබරවාරි 14 වැනි දින මහනුවර ගිවිසුමට අත්සන් තබා අපගේ අවසාන රාජධානිය වූ මහනුවර රාජධානිය යුද්ධයකින් තොරවම තම පාලනයට නතු කරගෙන මුළු ශ්රීස ලංකාවම යටත් කර ගත්හ. බ්රි තාන්ය ආණ්ඩුකාර රොබට් බ්රතවුන්රිග් සහ උඩරට රදළවරු හත් දෙනකු අතර අත්සන් තැබුණු මෙම මහනුවර ගිවිසුමෙහි වගන්ති ප්රමකාරව බ්රිහතාන්ය යෝ ශ්රීන ලංකාවෙහි බුද්ධාගම ආරක්ෂාො කිරීමට පොරොන්දු වී සිටියහ. එහෙත් එම පොරොන්දුව නොබෝ දිනකින්ම අමතක කළ බ්රි්තාන්යකයෝ අපගේ බෞද්ධ සිද්ධස්ථාන සංරක්ෂාණය කරන මුවාවෙන් ඒවා තමන්ට නතු කර ගනිමින් මනා සැලසුම් සහගතව නීතිමය රාමුව තුළ සිටිමින් අපගේ පුරාවස්තු, සොරකම් කොට ඒවා බ්රි තාන්ය යට යෑවූහ. අපගේ සමහර වෙහෙර විහාරද ඒවාට අයත් භූමි ප්රපමාණය පිළිබඳව සිංහල රජුන් විසින් ප්‍ර දානය කරන ලද සෙල්මුවා සන්නස්ද සූක්ෂ ම ලෙස විනාශ කෙරිණි. [/COLOR] වර්ෂ 1820 දී බ්රිපතාන්යන යුද හමුදාවේ ලුතිනන් ෆෙගන් (Fagan) විසින් වල් බිහි වී තිබුණු පොළොන්නරු රාජධානිය සොයා ගන්නා ලදී. ඉන් පසුව බ්රි තාන්ය ආණ්ඩුකාරවරු පොළොන්නරු රාජධානියෙහි කැලෑව එළිකරන ලෙස පළාත භාර දිසාවේ වරුන්ට කිහිප විට අණ කළ නමුදු එය ඉටු නොවිණි. බ්රි තාන්ය යන්ගේ උත්සාහය පොළොන්නරුවෙහි ඇති පුරා වස්තු ලබා ගැනීම උදෙසා බව අවබෝධ කරගත් දිසාවේවරු අණ නොපිළිපැද්දාහ. අවසානයේදී වර්ෂ 1870 දී බ්රිාතාන්යු ආණ්ඩුකාර ආතර් ගෝඩ්න් උදහසට පත්ව දැඩි ලෙස අණ කිරීමෙන් පසු, තමන්කඩුව දිසාවේට නොකැමැත්තෙන් වුවද පොළොන්නරුව රාජධානිය අවට කැලෑව එළි පෙහෙළි කරවීමට සිදු විය. ඉන් පසුව පොළොන්නරුවෙහි පුරා විද්‍යාල කැණීම් කටයුතු එවකට පුරා විද්යාො කොමසාරිස් වූ එස්. එම්. බරෝස් (S. M. Burous) ගේ අධීක්ෂුණය යටතේ පටන් ගැනිණි. මොහු පුරා විද්යාිඥයෙක් නොවුණු අතර බ්රිෝතාන්යඑ පරිපාලන නිලධාරියෙකි. මහනුවර ගිවිසුමට අනුව පොරොන්දු වූ පරිදි බෞද්ධ සිද්ධස්ථාන සුරැකීම සඳහා පොළොන්නරු කැනීම් කටයුතු කරන බව පෙන්වීමට බ්රිරතාන්යටයෝ උත්සාහ කළ අතර, ඒ හා සමගාමීව හමු වූ වටිනා පුරාවස්තු සහ නිධන් වස්තු බ්රිනතාන්යටය කරා යෑවීමද සිදු විණි. [COLOR="Black"]වල් බිහි වී තිබුණු අනුරාධපුර රාජධානිය සොයා ගන්නා ලද්දේ වර්ෂ 1820 දී රැල්ෆ බැක්ස් (Ralph Backhaus) නම් වූ බ්රිටතාන්යක පරිපාලන නිලධාරියෙකු විසිනි. එසේම ශ්රීා ලංකාවෙහි පුරා වස්තු සුරැකීම සඳහා අවංකවම උත්සාහ කළ බ්රිනතාන්යa පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකි, එච්. සී. පී. බෙල් මහතා. අනුරාධපුරයෙහි පුරාවිද්යාී කැණීම් කටයුතු පටන් ගැනීම සඳහා, බෙල් මහතාට නිල වශයෙන් බ්රිlතාන්ය ආණ්ඩුවෙන් අවසරය ලැබුණේ වර්ෂ 1890 දීය. එහෙත් බ්රියතාන්යකයෝ වර්ෂ 1885 වන විට අනුරාධපුර ෙ-තවනාරාමයෙහි අවිධිමත් කැණීම් කටයුතු පටන් ගෙන තිබුණු අතර, එහි ප්‍ර0තිඵලයක් වශයෙන් හතරැස් කොටුව සහ මුළු මුදුනම කඩාගෙන වැටිණි. එයින් ද පසුබට නොවුණු බ්රිමතාන්යුයෝ වර්ෂ 1887 දී අඩි 162 ක් දිග උමගක් ජේතවනාරමයෙහි ධාතු ගර්භය තුළට කණින ලදහ. ධාතු ගර්භයෙහි වූ අති පූජනීය ධාතු වලට සිදු වූ දෙය කිසිවෙකු නොදන්නා නමුත් උමගෙහි කොටසක් කඩා වැටී බ්රි තාන්යා සොල්දාදුවෝ පිරිසක් එයට යටවූහ. ඉහත කී කරුණු සැලකීමේදී, පුරාවිද්යාෝ කොමසාරිස්වරයෙකු වූ බෙල් මහතා අතට අනුරාධපුර රාජධානියෙහි පුරා විද්‍යා කැණීම් කටයුතු සහ සංරක්ෂවණ කටයුතු භාරදෙන විටත්, සෑහෙන පමණ විනාශයක් අනුරාධපුර රාජධානියෙහි පුරා වස්තු වලට බ්රිුතාන්යදයෝ කර තිබුණහ. වර්ෂ 1898 දී ආගමික වතාවත් සඳහා භාවිත නොකරන වෙහෙර විහාර වල පූර්ණ අයිතිය බ්රිදතාන්යස අධිරාජ්යවය සතුය යන නීතිය ගෙන ආ බ්රිාතාන්යු පාලකයෝ බොහෝ බෞද්ධ වෙහෙර විහාර තමන්ට නතුකර ගත්හ. මුලින්ම අනුරාධපුරයෙහි ථූපාරාමයත්, පසුව ගෝනමැරියාව විහාරයත්, මහා පද්ම විහාරයත්, මැද පන්සලත්, ඔවුහු තමන් වෙත පවරා ගත්හ. අනුරාධපුරයේ බෞද්ධ සිද්ධස්ථාන ලෙස බ්රිවතාන්යය පාලකයන් විසින් පිළිගන්නා ලද්දේ, ශ්රීහ මහා බෝධි උඩ මළුවත්, රුවන්වැලිසෑයත් පමණි. වල් බිහිවී අභාවයට ගොස් තිබුණු වාරිමාර්ග පද්ධතිය නිසා නිසි ජල සැපයුමක් නොමැතිකමින් වී ගොවිතැන කිරීමට නොහැකිව, නිසි වෙළෙ¹මක් කිරීමට නොහැකිව, අධික බදුබරින් පීඩිතව, දරිද්රිතාවයෙන් බැටකමින් සිටි සිංහල බෞද්ධයන්ට එම වෙහෙර විහාර නඩත්තු කිරීමේ හැකියාවක් නොතිබිණි. එම තත්ත්වයෙන් ප්ර්යෝජන ගනිමින් කල්යල් බලා ඉහත කී නීතිය ගෙන ආ බ්රිනතාන්යියෝ බෞද්ධ වෙහෙර විහාර බොහොමයක් තමන්ට නතු කර ගනිමින් ඒවායේ තිබුණු පුරා වස්තු සහ නිධන් වස්තු බ්රිඉතාන්ය යට යෑවූහ. මැදපන්සල සහ ගෝනමැරියාව විහාරය, ඔවුහු සහමුලින්ම වනසන ලදහ. බෞද්ධයන්ගේ දැඩි විරෝධය නිසා මහ පද්ම විහාරය සහ ථූපාරාමය වැනසීම මඳක් සෙමින් සිදු විණි. මෙම වෙහෙර විහාර වල ගඩොල්, ගල් කණු ආදිය පාරවල් සෑදීම සඳහා බ්රිනතාන්ය යෝ භාවිත කළහ. එච්. සී. පී. බෙල් නම් පුරාවිද්‍යා කොමසාරිස්වරයා මෙම අවස්ථාවේදී නම් ඔහු බ්රි තාන්යර පාලකයන්ව නැවැත්වීමට කිසිදු උත්සාහයක් නොකළ බව කිවයුතුමය.[/COLOR] වර්ෂ 1900 දී එවකට අටමස්ථානාධිපතිව වැඩ සිටි ස්වාමීන් වහන්සේ විසින් ඉපැරණි ආදාහන මළුව අසල විහාරයක් ඉදි කිරීම සඳහා බ්රිිතාන්යි බලධාරින්ගෙන් අවසර ඉල්ලුවද ඒ සඳහා ඔවුහු අනුමැතිය නුදුන්හ. එහෙත් වර්ෂ 1901 දී ඉපැරණි ආදාහන මළුව විනාශ කොට එහි බ්රිමතාන්යඳ වෛද්‍යා නිලධාරීන් සඳහා බංගලාවක් ඉදි කරවීමට ඔවුහු තීරණය කළහ. බෞද්ධ සිද්ධස්ථාන වලට සිදු කරන හානිය පිළිබඳ වසර කීපයක්ම බ්රි තාන්යායන් සමඟ වාද විවාද කරමින් සිටි සිංහල බෞද්ධයෝ, ඉවසා නුහුනු තැන වර්ෂ 1903 දී ජුනි මස 09 වන දින බ්රිබතාන්ය් බලධාරීන්ට එරෙහිව අනුරාධපුරයේදී කැරැලි ගැසූහ. කැරැල්ල මැඩ පැවැත් වුවද එකී බෞද්ධ සිද්ධස්ථාන යම් ප්රිමාණයකට හෝ බ්රිුතාන්යබයන්ගෙන් ආරක්ෂාා විණි. [COLOR="Black"] බ්රිලතාන්යටයෝ අපගේ නැගෙනහිර බෞද්ධ උරුමයටද හානි කළහ. සොලී ආක්රනමණ සහ වසංගත රෝග නිසා ක්රරමයෙන් ජනශුන්යා වී ඝන වනාන්තරයට නතු වුණු දීඝවාපි චෛත්යැය නැවත ප්රිතිසංස්කරණය කරන ලද්දේ ක්රි්.ව. 1746 දී මෙරට රජකම ලැබූ මහනුවර කීර්ති ශ්රීට රාජසිංහ රජු විසිනි. රජු චෛත්යුය ප්රයතිසංස්කරණය කොට අතිවිශාල භූමි ප්රළමාණයක්ද සමඟ එහි අයිතිය ගල් සන්නසකින් බිබිලේ පොතුබන්ධන රජමහා විහාරාධිපතිව සිටි බන්ඩිගොඩේ නිග්රෝ්ධ නායක තෙරුන් වහන්සේට පැවරූ බව සඳහන් වේ. කරුණු මෙසේ වුවද බ්රි තාන්යබ පාලන සමයේදී ගෙන එන ලද මුඩු බිම් පතන යටතේ දීඝවාපි චෛත්‍යයද, දීඝවාපී විහාරස්ථානය සතු භූමි ප්රේමාණයද, ගොඩනැඟිලි සියල්ලද, බ්රිීතාන්යුයෝ ඔවුනට නතු කර ගත්හ. 1887 වර්ෂයේදී මඩකලපුව දිසාපතිවරයාව සිටි බ්රි තාන්ය ජාතික ඇලන්සන් බේලිගේ නියෝගයට අනුව, ඇලවේලි අමුණු ආදිය ප්‍ර තිසංස්කරණය කිරීම සඳහාත්, පාරවල් සෑදීම සඳහාත්, දීඝවාපි චෛත්යකයට අයත් ගල්කණු, ගඩොල්, සෙල්ලිපි ආදිය යොදා ගැනිණි. කීර්ති ශ්රීස රාජසිංහ රජු විසින් ප්රයදානය කරන ලද ඉහත කී ගල් සන්නස තිබුණහොත් දීඝවාපී චෛත්‍යයට අයත් අති විශාල භූමි ප්ර්මාණය නැවත ලබා දීමට සිදුවනු ඇති බව සැක කළ ඇලන්සන් බේලි එම ගල් සන්නස ඇනිකට් එකක් සෑදීම සඳහා යොදවා සඟවා තැබුවේය. [/COLOR] වර්ෂ 1916 දී වල් වැදී තිබුණු දීඝවාපි රජමහා විහාරය නැවත සොයා ගෙන එහි තනිව වැඩවාසය කරමින් බ්රිුතාන්යක ජාතිකයින් මෙම චෛත්යරයට කරගෙන ගිය මහා විනාශය නවතා ලීමට තනිව සටනක් ගෙන ගිය ශ්රේ ෂ්ඨ බුද්ධ පුත්රයයාණන් වහන්සේ නමකි කොහුකුඹුරේ රේවත ස්වාමීන් වහන්සේ. බ්රිනතාන්යය මහ රැජිණටත්, බ්රිගතාන්යෙ ආණ්ඩුවටත් උන්වහන්සේ විසින් කරුණු දැක්වීමෙන් පසු අක්කර 585 ක් දීඝවාපී රජ මහා විහාරස්ථානයට නැවත වෙන් කෙරිණි. අක්කර 585 ප්‍ර මාණවත් නොවන බවත්, සිංහල රජවරුන් පූජා කොට තිබූ භූමි ප්‍රමාණය නැවත ලබා දෙන ලෙසත්, ඇනිකට් එක සෑදීමට භාවිත කර තිබුණු කීර්ති ශ්රීැ රාජසිංහ රජතුමා විසින් ප්රරදානය කරන ලද ගල් සන්නස නැවත ලබා දෙන ලෙසත්, උන්වහන්සේ දිගින් දිගටම බ්රිමතාන්යු රජයට කරුණු දැක්වූ නමුදු එය ඵල රහිත විණි. වර්ෂ 1950 ඔක්තෝබර් 13 වැනි දින මුස්ලිම් ජාතිකයෙකු තබන ලද වෙඩි පහරකින් මෙම ශ්රේමෂ්ඨ වීර බුද්ධ පුත්රටයාණන් වහන්සේ අපවත් වූහ. කීර්ති ශ්රීද රාජසිංහ රජු විසින් ප්රටදානය කරන ලද ගල් සන්නස ඇණිකට් එකක සදහටම සැඟවූ, දීඝවාපිය විහාරයට විශාල හානියක් සිදු කළ ඇලන්සන් බේලි දිසාපතිවරයා උණකින් සහ දැඩි හිසේ රුදාවකින් නිතරම වේදනා විඳි බවද සඳහන් වේ. [COLOR="Black"]වර්ෂ 1818 දී බ්රියතාන්යු පාලනයට විරුද්ධව ඇරඹුණු ඌව වෙල්ලස්ස කැරැල්ලෙහි නායකත්වය දැරුවේ මොණරවිල කැප්පෙටිපොළ නිළමෙතුමාය. කැරැල්ල මැඬ පැවැත්වීමෙන් පසු කැප්පෙටිපොළ නිළමෙව අල්ලා ගත් බ්රි්තාන්ය යෝ ඔහුගේ හිස ගසා දැමීමට අණ කළහ. ගහලයාගේ කඩු පහරින් හිස සම්පූර්ණයෙන්ම කඳින් වෙන් නොවුණු අතර, හිස වෙන්වීම සඳහා කඩු පහර ගැසිය යුතු නියම තැන කැප්පෙටිපොළ නිළමේ තුමාම විසින් ගහලයාට පෙන්වන ලදී. එම දෙවන කඩු පහරින් හිස සම්පූර්ණයෙන්ම කඳින් වෙන්වූ අතර චාරිත්රාුනුකූලව වෙන්වූ හිස දේහයෙහි පපුව මත තබන ලදී. මරණය සහතික කිරීම සඳහා පැමිණ සිටි වෛද්යඩවරයා වූ හෙන්රි මාර්ෂල්, කැප්පෙටිපොළ නිළමෙතුමාගේ නිර්භීත හැසිරීම් රටාව හො¹කාරව දුටුවේය. ස්කොට්ලන්ත ජාතිකයෙකු වූ ඔහු, ස්කොට්ලන්ත වීරයෙකු වූ සර් විලියම් වොලස් (Sir William Wallace) ගේ හිස් කබල සමඟ විද්යා්ත්මක පරීක්ෂකණ මගින් සැසඳීම සඳහා, කැප්පෙටිපොළ නිළමෙ තුමාගේ හිස්කබල බ්රිසතාන්යසයට රැගෙන ගියේය. විලියම් වොලස්, පළමුවෙනි එඩ්වඩ් නමැති ඉංග්රීකසි රජුගෙන් ස්කෝට්ලන්ත ජාතිකයන්ට වූ අසාධාරණකම් නිසා, ස්කොට්ලන්තය වෙනුවෙන් සටන් කළ වීරයෙකි. වර්ෂ 1948 පෙබරවාරි 04 වැනි දින බ්රිීතාන්ය පාලනයෙන් ශ්රීත ලංකාව නිදහස් වූවාට පසු කැප්පෙටිපොළ නිළමෙතුමාගේ හිස් කබල අප රටට නැවත ලබාදුන්නේය. එය දළදා මාලිගාව ඉදිරිපිට මහ මළුවේ තැන්පත් කෙරිණි.[/COLOR] මේ පෙළ ගැසුනේ මේ රටේ සිදු වූ මහා පුරාවස්තු සංහාරය පිළිබඳ ඉතිහාසයේ සංක්ෂි ප්ත කතාවකි. විශේෂත්වය වන්නේ මෙවැනි මහා සංහාර රැළි සේ මතුව නැගී ආවේ රටෙහි යහ පාලනය අඩාල වූ අවස්ථා වලය. ඒ ඉතිහාසය අපට සාධනය කර දෙන යථාර්ථය ය.[/SIZE][/COLOR] [COLOR="Green"]ගත්තේ සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් බ්ලොගයෙනි[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom