Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුරාවස්තු කොල්ලයේ අතීතකතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුරාවස්තු කොල්ලයේ අතීතකතාව

පුරාවස්තු කොල්ලයේ අතීතකතාව

වර්තමාන ශ්‍රී ලංකාව තුළ පුරාවස්තු විනාශ කොට නිධන් හෑරීමත්, පුරාවස්තු සොරකම් කිරීමත් සීග්‍ර ලෙස පැතිරයමින් පවතී. ජාතියක හදමස ඇස් පනාපිට උදුරාලන්නා සේ සිදුකෙරෙනා මේ ව්‍යසනය රටෙහි සංස්කෘතික වටිනාකම් හා නෛතික ආධිපත්‍යයේ බිඳ වැටීමක් සිදු වූ සෑම කලෙකම තීරණාත්මකව මතුව පැමිණියේය. ඒ පිළිබඳව වන ඓතිහාසික සාක්කි තිබේ.

පුරාවස්තු සංහාරයේ ඉතිහාසය

මුලින්ම අප රට ආක්‍රමණය කළේ චෝල රජවරුන්ය. ශ්‍රී ලංකා ඉතිහාසයට අනුව චෝල ආක්‍රමණ කිහිපයක්ම සිදු වී ඇති නමුදු, අපගේ එවකට පැවැති රාජධානිත්, ශිෂ්ටාචාරයත් දැඩි ලෙස විනාශයට පත්කොට කොල්ල කෑ ප්‍රධාන චෝල ආක්‍රමණ දෙකකි. ඉන් පළමුවැන්න රාජ රාජ චෝලගේ ආක්රමණයයි. ක්‍රි.ව. 985 සිට ක්‍රි.ව. 1014 දක්වා තිබුණු රාජරාජ චෝලගේ පාලන සමය තුළදී ඔහු එවකට අනුරාධපුරය රාජධානිය කොටගත් පස් වෙනි මිහිඳු රජ රුහුණට පලවා හැර, අනුරාධපුරය සහමුලින්ම විනාශ කොට වස්තුව කොල්ල කා එය තම පාලනයට නතු කර ගත්තේය. ඔහුගෙන් පසු රාෙ-න්ද්‍ර චෝල මිහිඳු රජ සිරභාරයට ගෙන රජරට පාලන බලය තහවුරු කර ගත්තේය. රාෙ-න්ද්‍ර චෝලගේ පාලන සමය ක්‍රි.ව. 1014 සිට ක්‍රි.ව. 1044 දක්වා පැවැති අතර, එය දෙවැනි චෝල ආක්‍රමණය වුණි. මෙලෙස චෝල පාලනය ක්‍රි.ව. 1070 වන තෙක් පැවතුණු අතර, 1 වැනි විජයබාහු චෝලයන් පරාජය කොට පලවා හැර රට එක්සේසත් කළේය.

ඉන් පසුව කාලිංගයෙහි මාඝ යන ආක්රමණිකයා අති මහත් විනාශයක් කොට වස්තුව ද කොල්ල කා රජරට අල්ලා ගත් අතර, ඔහුගේ පාලනය ක්‍රි.ව. 1215 සිට ක්‍රි.ව. 1236 දක්වා පැවතිණි.

ඉන් පසුව අප රටේ බෞද්ධ ශිෂ්ටාචාරය දැඩි ලෙස විනාශ කරමින් වස්තු කොල්ලය සිදු කළේ, ක්‍රි.ව. 1505 දී අහම්බෙන් මෙන් මෙරටට සේන්දු වූ පෘතුගීසීන් විසිනි. ක්‍රි.ව. 1575 දී පෘතුගීසි කපිතාන් දියෝ ගෝ ද මේලෝ කැලණි විහාරයට පහර දී එය දරුණු ලෙස විනාශ කළේය. කැලණි ස්තූපය විනාශ කොට එය පිහිටි ස්ථානයෙහි පසු කාලීනව ශාන්ත ආනා (Saint Anne) පල්ලිය ගොඩ නැංවූයේය. කැලණි ස්තූපයෙහි තිබුණු වටිනා පුරා වස්තු පෘතුගීසිහු කොල්ල කෑහ. කැලණි විහාරයෙහි තිබුණු පෞරාණික බුදු පිළිම, පුරා වස්තු සහමුලින්ම විනාශ කොට ගිනිබත් කළහ. පෘතුගීසින්ට විරුද්ධ වූ ගම්වැසියන්ව කැලණි විහාර පුද බිමේදීම වද හිංසනයට ලක් කොට ඝාතනය කළහ.

ඒ වනවිට ශ්‍රී ලංකාවෙහි අගනුවර කෝට්ටේ වූ අතර දන්ත ධාතුන් වහන්සේ වඩා හිඳුවා තිබුණේ කෝට්ටේ නගරයෙහි තෙමහල් පන්සලකයි. පෘතුගීසිහු මුළු කෝට්ටේ නගරයත්, එම තෙමහල් පන්සලත් ගිනි තබා විනාශ කරමින් වස්තුව කොල්ල කෑහ. පෘතුගීසින්ගේ විනාශකාරී පිළිවෙත ගැන අවබෝධයෙන් සිටි භික්ෂුන් වහන්සේ ඊට පෙරාතුව දන්ත ධාතුන් වහන්සේ සියනෑ කෝරලයේ ආරක්ෂිත ස්ථානයකට වැඩම කරවූහ. පැපිලියානෙහි පිරිවෙන, තොටගමුවෙහි පිරිවෙන, රයිගම් කෝරලයෙහි වීදාගම පිරිවෙන, කෝට්ටේ සුනේත්‍රාදේවි පිරිවෙන ආදී පිරිවෙන් ගිනිතබා විනාශ කළහ. කළුතර, වැලිගම, මාතර, දෙවුන්දර සහ රත්නපුර ආදී නගර වල පිහිටි පන්සල්, දාගැබ්, බුදු පිළිම, පිරිවෙන් ආදී සියල්ල විනාශ කොට ගිනි තැබූ අතර ඒවා කොල්ල කෑහ. රත්නපුර සමන් දේවාලයට දැඩි ලෙස හානි කොට කොල්ල කෑහ. දෙවුන්දර විෂ්ණු දේවාලය විනාශ කොට එහි තිබුණු වටිනා වස්තූන් සියල්ල කොල්ල කෑහ. ගවයින් මරා දමමින් දේවාල පුදබිම හිතාමතාම අපවිත්‍ර කළහ. පෘතුගීසින් එසේ කළේ දෙවුන්දර විෂ්ණු දේවාලයෙහි හාස්කම් පිළිබඳව සිංහලයන් තුළ පැවැති දැඩි විශ්වාසය සමච්චලයට ලක්කිරීම සඳහාය. එහෙත් ඉහත කී ප්‍රදේශ වලින් කොල්ල කා ගත් අප රටට අයත් වස්තු සම්භාරය රැගත් පෘතුගීසි නැව් තුනක්, දෙවුන්දර වරායෙන් පිට වූ නමුදු ඒවායින් එකකටවත් පෘතුගාලය වෙත හෝ ස්පාඤ්ඤය වෙත ළඟා වීමට නොහැකිව විනාශ වූ බව පෘතුගීසි ලේඛන වල සඳහන් වෙයි.

අපට අයත් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහය ගෝවට ගෙන ගොස්, එය පෘතුගීසීන්ගේ කතෝලික පූජක වරයෙකුගේ දේහයක් බවට හුවා දක්වමින් වර්තමානයේ පවා ප්‍රදර්ශනය කරති. එදා පෘතුගීසි පාලන සමයේදී ඔවුනට නතු වූ ප්‍රදේශ වල කිසිම බෞද්ධ සිද්ධස්ථානයක් ඉදි කිරීම හෝ බෞද්ධ ආගමික වතාවත් පවත්වාගෙන යැම සපුරා තහනම් විණි.

ක්‍රි.ව. 275 දී මහසෙන් රජු විසින් අද ත්‍රිකුණාමලය නමින් හැඳින්වෙන ප්‍රදේශයෙහි ගෝකණ්ණ විහාරය කරවූ බවත්, අග්බෝ රජු ක්‍රි.ව. 718 දී එකී විහාරයට ධර්ම ශාලාවක් ඉදිකොට පූජා කළ බවත් ඉතිහාසය සාක්ෂි දරයි. පෘතුගීසීහු මෙම විහාරය කොල්ල කා බිමට සමතලා කොට එය මත ෆෙඩ්රික් බලකොටුව ඉදි කළහ. මෙය වර්තමානයේදී ද ත්‍රිකුණාමලයේ දිස් වෙයි.

පෘතුගීසින්ගෙන් පසු ඔවුනට අයත්ව තිබුණු ප්‍රදේශ වල පාලන බලය ලන්දේසීන්ට නතු විණි. ලන්දේසීහු පෘතුගීසින් තරම් අපගේ වෙහෙර, විහාර, පුරාවස්තු ආදියට හානි නොකළහ. ඩෙල්ෆට් දූපතෙහි ඇති බෞද්ධ ස්තූපයන්ට ලන්දේසින්ගේ යම් හානියක් සිදු වී ඇති බව ඉතිහාසයෙහි සඳහන් වෙයි. මෙම ස්තූපයන්ට විශාල වශයෙන් හානි කොට කඩා බිඳ දැමුවේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය විසිනි. අදටත් ඩෙල්ෆට් දූපතෙහි ඉතිරිව ඇති එම බෞද්ධ ස්තූප වල නටබුන් දැකිය හැක. තවද යාපනය ප්‍රදේශයෙහි තිබුණු ඉතාමත් මූර්තිමත් විෂ්ණු දෙවියන්ගේ සැතපෙන පිළිමයක් නෙදර්ලන්තයට ගෙන යැමේ උත්සාහයක්ද ඔවුන් තුළ තිබුණු බව සඳහන් වෙයි. එහෙත් එකල සිටි හින්දු පූජකවරු එකී පිළිමය සඟවා තබා ගෙන ඉමහත් කැපවීමෙන්, එය ලන්දේසින්ගෙන් රැක ගත්හ. මාදගල් සිට පොන්නාලේ මංසන්ධිය දක්වා දිවෙන මාර්ගයෙහි, පොන්නාලේ මංසන්ධියට ආසන්නව විශාල මනරම් කෝවිලක, මෙම සැතපෙන විෂ්ණු දේව රූපය වර්තමානයෙහි වඩා හිඳුවා ඇත. මුළු ලොවෙහිම මෙවැනි සැතපෙන විෂ්ණු දේව රූප ඇත්තේ දෙකක් පමණක් බව තතු දන්නා හින්දු පූජකවරු පවසති. එයින් පළමුවැන්න ඉහත කී කෝවිලෙහිත්, දෙවැන්න දකුණු ඉන්දියාවෙහි පිහිටි කෝවිලකත් වඩා හිඳුවා ඇති බව ඔවුහු පවසති. කෙසේ වුවද ක්‍රි.ව. 1658 සිට 1796 දක්වා පැවැති ලන්දේසි පාලන සමය තුළදී අපගේ වෙහෙර විහාර, දේවාල, පුරා වස්තු ආදියට සිදු වූ හානිය සාපේක්ෂ වශයෙන් සුළු බව කිව යුතුමය.

ලන්දේසින්ගෙන් පසුව වර්ෂ 1796 දී බ්‍රිතාන්‍යයෝ ශ්‍රී ලංකාවට පැමිණියහ. එම වර්ෂයේදීම කොළඹ අත්පත් කරගත් බ්‍රිතාන්‍යයෝ, වර්ෂ 1815 පෙබරවාරි 14 වැනි දින මහනුවර ගිවිසුමට අත්සන් තබා අපගේ අවසාන රාජධානිය වූ මහනුවර රාජධානිය යුද්ධයකින් තොරවම තම පාලනයට නතු කරගෙන මුළු ශ්‍රී ලංකාවම යටත් කර ගත්හ. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග් සහ උඩරට රදළවරු හත් දෙනකු අතර අත්සන් තැබුණු මෙම මහනුවර ගිවිසුමෙහි වගන්ති ප්‍රකාරව බ්‍රිතාන්‍යයෝ ශ්‍රී ලංකාවෙහි බුද්ධාගම ආරක්ෂා කිරීමට පොරොන්දු වී සිටියහ. එහෙත් එම පොරොන්දුව නොබෝ දිනකින්ම අමතක කළ බ්‍රිතාන්‍යයෝ අපගේ බෞද්ධ සිද්ධස්ථාන සංරක්ෂණය කරන මුවාවෙන් ඒවා තමන්ට නතු කර ගනිමින් මනා සැලසුම් සහගතව නීතිමය රාමුව තුළ සිටිමින් අපගේ පුරාවස්තු, සොරකම් කොට ඒවා බ්‍රිතාන්‍යයට යෑවූහ. අපගේ සමහර වෙහෙර විහාරද ඒවාට අයත් භූමි ප්‍රමාණය පිළිබඳව සිංහල රජුන් විසින් ප්රදානය කරන ලද සෙල්මුවා සන්නස්ද සූක්ෂම ලෙස විනාශ කෙරිණි.

වර්ෂ 1820 දී බ්‍රිතාන්‍ය යුද හමුදාවේ ලුතිනන් ෆෙගන් (Fagan) විසින් වල් බිහි වී තිබුණු පොළොන්නරු රාජධානිය සොයා ගන්නා ලදී. ඉන් පසුව බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු පොළොන්නරු රාජධානියෙහි කැලෑව එළිකරන ලෙස පළාත භාර දිසාවේ වරුන්ට කිහිප විට අණ කළ නමුදු එය ඉටු නොවිණි. බ්‍රිතාන්‍යයන්ගේ උත්සාහය පොළොන්නරුවෙහි ඇති පුරා වස්තු ලබා ගැනීම උදෙසා බව අවබෝධ කරගත් දිසාවේවරු අණ නොපිළිපැද්දාහ. අවසානයේදී වර්ෂ 1870 දී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ආතර් ගෝඩ්න් උදහසට පත්ව දැඩි ලෙස අණ කිරීමෙන් පසු, තමන්කඩුව දිසාවේට නොකැමැත්තෙන් වුවද පොළොන්නරුව රාජධානිය අවට කැලෑව එළි පෙහෙළි කරවීමට සිදු විය. ඉන් පසුව පොළොන්නරුවෙහි පුරා විද්‍යා කැණීම් කටයුතු එවකට පුරා විද්‍යා කොමසාරිස් වූ එස්. එම්. බරෝස් (S. M. Burous) ගේ අධීක්ෂණය යටතේ පටන් ගැනිණි. මොහු පුරා විද්‍යාඥයෙක් නොවුණු අතර බ්‍රිතාන්‍ය පරිපාලන නිලධාරියෙකි. මහනුවර ගිවිසුමට අනුව පොරොන්දු වූ පරිදි බෞද්ධ සිද්ධස්ථාන සුරැකීම සඳහා පොළොන්නරු කැනීම් කටයුතු කරන බව පෙන්වීමට බ්‍රිතාන්‍යයෝ උත්සාහ කළ අතර, ඒ හා සමගාමීව හමු වූ වටිනා පුරාවස්තු සහ නිධන් වස්තු බ්‍රිතාන්‍යය කරා යෑවීමද සිදු විණි.

වල් බිහි වී තිබුණු අනුරාධපුර රාජධානිය සොයා ගන්නා ලද්දේ වර්ෂ 1820 දී රැල්ෆ බැක්ස් (Ralph Backhaus) නම් වූ බ්‍රිතාන්‍ය පරිපාලන නිලධාරියෙකු විසිනි. එසේම ශ්‍රී ලංකාවෙහි පුරා වස්තු සුරැකීම සඳහා අවංකවම උත්සාහ කළ බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකි, එච්. සී. පී. බෙල් මහතා. අනුරාධපුරයෙහි පුරාවිද්‍යා කැණීම් කටයුතු පටන් ගැනීම සඳහා, බෙල් මහතාට නිල වශයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් අවසරය ලැබුණේ වර්ෂ 1890 දීය. එහෙත් බ්‍රිතාන්‍යයෝ වර්ෂ 1885 වන විට අනුරාධපුර ෙ-තවනාරාමයෙහි අවිධිමත් කැණීම් කටයුතු පටන් ගෙන තිබුණු අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් හතරැස් කොටුව සහ මුළු මුදුනම කඩාගෙන වැටිණි. එයින් ද පසුබට නොවුණු බ්‍රිතාන්‍යයෝ වර්ෂ 1887 දී අඩි 162 ක් දිග උමගක් ජේතවනාරමයෙහි ධාතු ගර්භය තුළට කණින ලදහ. ධාතු ගර්භයෙහි වූ අති පූජනීය ධාතු වලට සිදු වූ දෙය කිසිවෙකු නොදන්නා නමුත් උමගෙහි කොටසක් කඩා වැටී බ්‍රිතාන්‍ය සොල්දාදුවෝ පිරිසක් එයට යටවූහ. ඉහත කී කරුණු සැලකීමේදී, පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ බෙල් මහතා අතට අනුරාධපුර රාජධානියෙහි පුරා විද්‍යා කැණීම් කටයුතු සහ සංරක්ෂණ කටයුතු භාරදෙන විටත්, සෑහෙන පමණ විනාශයක් අනුරාධපුර රාජධානියෙහි පුරා වස්තු වලට බ්‍රිතාන්‍යයෝ කර තිබුණහ.

වර්ෂ 1898 දී ආගමික වතාවත් සඳහා භාවිත නොකරන වෙහෙර විහාර වල පූර්ණ අයිතිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සතුය යන නීතිය ගෙන ආ බ්‍රිතාන්‍ය පාලකයෝ බොහෝ බෞද්ධ වෙහෙර විහාර තමන්ට නතුකර ගත්හ. මුලින්ම අනුරාධපුරයෙහි ථූපාරාමයත්, පසුව ගෝනමැරියාව විහාරයත්, මහා පද්ම විහාරයත්, මැද පන්සලත්, ඔවුහු තමන් වෙත පවරා ගත්හ. අනුරාධපුරයේ බෞද්ධ සිද්ධස්ථාන ලෙස බ්‍රිතාන්‍ය පාලකයන් විසින් පිළිගන්නා ලද්දේ, ශ්‍රී මහා බෝධි උඩ මළුවත්, රුවන්වැලිසෑයත් පමණි. වල් බිහිවී අභාවයට ගොස් තිබුණු වාරිමාර්ග පද්ධතිය නිසා නිසි ජල සැපයුමක් නොමැතිකමින් වී ගොවිතැන කිරීමට නොහැකිව, නිසි වෙළෙ¹මක් කිරීමට නොහැකිව, අධික බදුබරින් පීඩිතව, දරිද්‍රතාවයෙන් බැටකමින් සිටි සිංහල බෞද්ධයන්ට එම වෙහෙර විහාර නඩත්තු කිරීමේ හැකියාවක් නොතිබිණි. එම තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින් කල්යල් බලා ඉහත කී නීතිය ගෙන ආ බ්‍රිතාන්‍යයෝ බෞද්ධ වෙහෙර විහාර බොහොමයක් තමන්ට නතු කර ගනිමින් ඒවායේ තිබුණු පුරා වස්තු සහ නිධන් වස්තු බ්‍රිතාන්‍යයට යෑවූහ. මැදපන්සල සහ ගෝනමැරියාව විහාරය, ඔවුහු සහමුලින්ම වනසන ලදහ. බෞද්ධයන්ගේ දැඩි විරෝධය නිසා මහ පද්ම විහාරය සහ ථූපාරාමය වැනසීම මඳක් සෙමින් සිදු විණි. මෙම වෙහෙර විහාර වල ගඩොල්, ගල් කණු ආදිය පාරවල් සෑදීම සඳහා බ්‍රිතාන්‍යයෝ භාවිත කළහ. එච්. සී. පී. බෙල් නම් පුරාවිද්‍යා කොමසාරිස්වරයා මෙම අවස්ථාවේදී නම් ඔහු බ්‍රිතාන්‍ය පාලකයන්ව නැවැත්වීමට කිසිදු උත්සාහයක් නොකළ බව කිවයුතුමය.

වර්ෂ 1900 දී එවකට අටමස්ථානාධිපතිව වැඩ සිටි ස්වාමීන් වහන්සේ විසින් ඉපැරණි ආදාහන මළුව අසල විහාරයක් ඉදි කිරීම සඳහා බ්‍රිතාන්‍ය බලධාරින්ගෙන් අවසර ඉල්ලුවද ඒ සඳහා ඔවුහු අනුමැතිය නුදුන්හ. එහෙත් වර්ෂ 1901 දී ඉපැරණි ආදාහන මළුව විනාශ කොට එහි බ්‍රිතාන්‍ය වෛද්‍ය නිලධාරීන් සඳහා බංගලාවක් ඉදි කරවීමට ඔවුහු තීරණය කළහ. බෞද්ධ සිද්ධස්ථාන වලට සිදු කරන හානිය පිළිබඳ වසර කීපයක්ම බ්‍රිතාන්‍යයන් සමඟ වාද විවාද කරමින් සිටි සිංහල බෞද්ධයෝ, ඉවසා නුහුනු තැන වර්ෂ 1903 දී ජුනි මස 09 වන දින බ්‍රිතාන්‍ය බලධාරීන්ට එරෙහිව අනුරාධපුරයේදී කැරැලි ගැසූහ. කැරැල්ල මැඩ පැවැත් වුවද එකී බෞද්ධ සිද්ධස්ථාන යම් ප්‍රමාණයකට හෝ බ්‍රිතාන්‍යයන්ගෙන් ආරක්ෂා විණි.

බ්‍රිතාන්‍යයෝ අපගේ නැගෙනහිර බෞද්ධ උරුමයටද හානි කළහ. සොලී ආක්‍රමණ සහ වසංගත රෝග නිසා ක්‍රමයෙන් ජනශුන්‍ය වී ඝන වනාන්තරයට නතු වුණු දීඝවාපි චෛත්‍යය නැවත ප්‍රතිසංස්කරණය කරන ලද්දේ ක්‍රි.ව. 1746 දී මෙරට රජකම ලැබූ මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසිනි. රජු චෛත්‍යය ප්‍රතිසංස්කරණය කොට අතිවිශාල භූමි ප්‍රමාණයක්ද සමඟ එහි අයිතිය ගල් සන්නසකින් බිබිලේ පොතුබන්ධන රජමහා විහාරාධිපතිව සිටි බන්ඩිගොඩේ නිග්‍රෝධ නායක තෙරුන් වහන්සේට පැවරූ බව සඳහන් වේ. කරුණු මෙසේ වුවද බ්‍රිතාන්‍ය පාලන සමයේදී ගෙන එන ලද මුඩු බිම් පතන යටතේ දීඝවාපි චෛත්‍යද, දීඝවාපී විහාරස්ථානය සතු භූමි ප්‍රමාණයද, ගොඩනැඟිලි සියල්ලද, බ්‍රිතාන්‍යයෝ ඔවුනට නතු කර ගත්හ. 1887 වර්ෂයේදී මඩකලපුව දිසාපතිවරයාව සිටි බ්‍රිතාන්‍ය ජාතික ඇලන්සන් බේලිගේ නියෝගයට අනුව, ඇලවේලි අමුණු ආදිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහාත්, පාරවල් සෑදීම සඳහාත්, දීඝවාපි චෛත්‍යයට අයත් ගල්කණු, ගඩොල්, සෙල්ලිපි ආදිය යොදා ගැනිණි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ප්රදානය කරන ලද ඉහත කී ගල් සන්නස තිබුණහොත් දීඝවාපී චෛත්‍යට අයත් අති විශාල භූමි ප්‍රමාණය නැවත ලබා දීමට සිදුවනු ඇති බව සැක කළ ඇලන්සන් බේලි එම ගල් සන්නස ඇනිකට් එකක් සෑදීම සඳහා යොදවා සඟවා තැබුවේය.

වර්ෂ 1916 දී වල් වැදී තිබුණු දීඝවාපි රජමහා විහාරය නැවත සොයා ගෙන එහි තනිව වැඩවාසය කරමින් බ්‍රිතාන්‍ය ජාතිකයින් මෙම චෛත්‍යයට කරගෙන ගිය මහා විනාශය නවතා ලීමට තනිව සටනක් ගෙන ගිය ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකි කොහුකුඹුරේ රේවත ස්වාමීන් වහන්සේ. බ්‍රිතාන්‍ය මහ රැජිණටත්, බ්‍රිතාන්‍ය ආණ්ඩුවටත් උන්වහන්සේ විසින් කරුණු දැක්වීමෙන් පසු අක්කර 585 ක් දීඝවාපී රජ මහා විහාරස්ථානයට නැවත වෙන් කෙරිණි. අක්කර 585 ප්‍රමාණවත් නොවන බවත්, සිංහල රජවරුන් පූජා කොට තිබූ භූමි ප්‍රමාණය නැවත ලබා දෙන ලෙසත්, ඇනිකට් එක සෑදීමට භාවිත කර තිබුණු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ප්රදානය කරන ලද ගල් සන්නස නැවත ලබා දෙන ලෙසත්, උන්වහන්සේ දිගින් දිගටම බ්‍රිතාන්‍ය රජයට කරුණු දැක්වූ නමුදු එය ඵල රහිත විණි. වර්ෂ 1950 ඔක්තෝබර් 13 වැනි දින මුස්ලිම් ජාතිකයෙකු තබන ලද වෙඩි පහරකින් මෙම ශ්‍රේෂ්ඨ වීර බුද්ධ පුත්‍රයාණන් වහන්සේ අපවත් වූහ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ප්රදානය කරන ලද ගල් සන්නස ඇණිකට් එකක සදහටම සැඟවූ, දීඝවාපිය විහාරයට විශාල හානියක් සිදු කළ ඇලන්සන් බේලි දිසාපතිවරයා උණකින් සහ දැඩි හිසේ රුදාවකින් නිතරම වේදනා විඳි බවද සඳහන් වේ.

වර්ෂ 1818 දී බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව ඇරඹුණු ඌව වෙල්ලස්ස කැරැල්ලෙහි නායකත්වය දැරුවේ මොණරවිල කැප්පෙටිපොළ නිළමෙතුමාය. කැරැල්ල මැඬ පැවැත්වීමෙන් පසු කැප්පෙටිපොළ නිළමෙව අල්ලා ගත් බ්‍රිතාන්‍යයෝ ඔහුගේ හිස ගසා දැමීමට අණ කළහ. ගහලයාගේ කඩු පහරින් හිස සම්පූර්ණයෙන්ම කඳින් වෙන් නොවුණු අතර, හිස වෙන්වීම සඳහා කඩු පහර ගැසිය යුතු නියම තැන කැප්පෙටිපොළ නිළමේ තුමාම විසින් ගහලයාට පෙන්වන ලදී. එම දෙවන කඩු පහරින් හිස සම්පූර්ණයෙන්ම කඳින් වෙන්වූ අතර චාරිත්‍රානුකූලව වෙන්වූ හිස දේහයෙහි පපුව මත තබන ලදී. මරණය සහතික කිරීම සඳහා පැමිණ සිටි වෛද්‍යවරයා වූ හෙන්රි මාර්ෂල්, කැප්පෙටිපොළ නිළමෙතුමාගේ නිර්භීත හැසිරීම් රටාව හො¹කාරව දුටුවේය. ස්කොට්ලන්ත ජාතිකයෙකු වූ ඔහු, ස්කොට්ලන්ත වීරයෙකු වූ සර් විලියම් වොලස් (Sir William Wallace) ගේ හිස් කබල සමඟ විද්‍යාත්මක පරීක්ෂණ මගින් සැසඳීම සඳහා, කැප්පෙටිපොළ නිළමෙ තුමාගේ හිස්කබල බ්‍රිතාන්‍යයට රැගෙන ගියේය. විලියම් වොලස්, පළමුවෙනි එඩ්වඩ් නමැති ඉංග්‍රීසි රජුගෙන් ස්කෝට්ලන්ත ජාතිකයන්ට වූ අසාධාරණකම් නිසා, ස්කොට්ලන්තය වෙනුවෙන් සටන් කළ වීරයෙකි. වර්ෂ 1948 පෙබරවාරි 04 වැනි දින බ්‍රිතාන්‍ය පාලනයෙන් ශ්‍රී ලංකාව නිදහස් වූවාට පසු කැප්පෙටිපොළ නිළමෙතුමාගේ හිස් කබල අප රටට නැවත ලබාදුන්නේය. එය දළදා මාලිගාව ඉදිරිපිට මහ මළුවේ තැන්පත් කෙරිණි.

මේ පෙළ ගැසුනේ මේ රටේ සිදු වූ මහා පුරාවස්තු සංහාරය පිළිබඳ ඉතිහාසයේ සංක්ෂිප්ත කතාවකි. විශේෂත්වය වන්නේ මෙවැනි මහා සංහාර රැළි සේ මතුව නැගී ආවේ රටෙහි යහ පාලනය අඩාල වූ අවස්ථා වලය. ඒ ඉතිහාසය අපට සාධනය කර දෙන යථාර්ථය ය.

වෛද්‍ය ලුතිනන් කොමාන්ඩර්

පී. කේ. ඉශාන්ත ගුණතිලක

http://www.divaina.com/2012/06/17/nimna04.html

[QUOTE="Chamath2015, post: 21888004, member: 546605"] [b]පුරාවස්තු කොල්ලයේ අතීතකතාව[/b] [B][CENTER][SIZE="4"][COLOR="DarkRed"]පුරාවස්තු කොල්ලයේ අතීතකතාව වර්තමාන ශ්‍රී ලංකාව තුළ පුරාවස්තු විනාශ කොට නිධන් හෑරීමත්, පුරාවස්තු සොරකම් කිරීමත් සීග්‍ර ලෙස පැතිරයමින් පවතී. ජාතියක හදමස ඇස් පනාපිට උදුරාලන්නා සේ සිදුකෙරෙනා මේ ව්‍යසනය රටෙහි සංස්කෘතික වටිනාකම් හා නෛතික ආධිපත්‍යයේ බිඳ වැටීමක් සිදු වූ සෑම කලෙකම තීරණාත්මකව මතුව පැමිණියේය. ඒ පිළිබඳව වන ඓතිහාසික සාක්කි තිබේ. පුරාවස්තු සංහාරයේ ඉතිහාසය මුලින්ම අප රට ආක්‍රමණය කළේ චෝල රජවරුන්ය. ශ්‍රී ලංකා ඉතිහාසයට අනුව චෝල ආක්‍රමණ කිහිපයක්ම සිදු වී ඇති නමුදු, අපගේ එවකට පැවැති රාජධානිත්, ශිෂ්ටාචාරයත් දැඩි ලෙස විනාශයට පත්කොට කොල්ල කෑ ප්‍රධාන චෝල ආක්‍රමණ දෙකකි. ඉන් පළමුවැන්න රාජ රාජ චෝලගේ ආක්රමණයයි. ක්‍රි.ව. 985 සිට ක්‍රි.ව. 1014 දක්වා තිබුණු රාජරාජ චෝලගේ පාලන සමය තුළදී ඔහු එවකට අනුරාධපුරය රාජධානිය කොටගත් පස් වෙනි මිහිඳු රජ රුහුණට පලවා හැර, අනුරාධපුරය සහමුලින්ම විනාශ කොට වස්තුව කොල්ල කා එය තම පාලනයට නතු කර ගත්තේය. ඔහුගෙන් පසු රාෙ-න්ද්‍ර චෝල මිහිඳු රජ සිරභාරයට ගෙන රජරට පාලන බලය තහවුරු කර ගත්තේය. රාෙ-න්ද්‍ර චෝලගේ පාලන සමය ක්‍රි.ව. 1014 සිට ක්‍රි.ව. 1044 දක්වා පැවැති අතර, එය දෙවැනි චෝල ආක්‍රමණය වුණි. මෙලෙස චෝල පාලනය ක්‍රි.ව. 1070 වන තෙක් පැවතුණු අතර, 1 වැනි විජයබාහු චෝලයන් පරාජය කොට පලවා හැර රට එක්සේසත් කළේය. ඉන් පසුව කාලිංගයෙහි මාඝ යන ආක්රමණිකයා අති මහත් විනාශයක් කොට වස්තුව ද කොල්ල කා රජරට අල්ලා ගත් අතර, ඔහුගේ පාලනය ක්‍රි.ව. 1215 සිට ක්‍රි.ව. 1236 දක්වා පැවතිණි. ඉන් පසුව අප රටේ බෞද්ධ ශිෂ්ටාචාරය දැඩි ලෙස විනාශ කරමින් වස්තු කොල්ලය සිදු කළේ, ක්‍රි.ව. 1505 දී අහම්බෙන් මෙන් මෙරටට සේන්දු වූ පෘතුගීසීන් විසිනි. ක්‍රි.ව. 1575 දී පෘතුගීසි කපිතාන් දියෝ ගෝ ද මේලෝ කැලණි විහාරයට පහර දී එය දරුණු ලෙස විනාශ කළේය. කැලණි ස්තූපය විනාශ කොට එය පිහිටි ස්ථානයෙහි පසු කාලීනව ශාන්ත ආනා (Saint Anne) පල්ලිය ගොඩ නැංවූයේය. කැලණි ස්තූපයෙහි තිබුණු වටිනා පුරා වස්තු පෘතුගීසිහු කොල්ල කෑහ. කැලණි විහාරයෙහි තිබුණු පෞරාණික බුදු පිළිම, පුරා වස්තු සහමුලින්ම විනාශ කොට ගිනිබත් කළහ. පෘතුගීසින්ට විරුද්ධ වූ ගම්වැසියන්ව කැලණි විහාර පුද බිමේදීම වද හිංසනයට ලක් කොට ඝාතනය කළහ. ඒ වනවිට ශ්‍රී ලංකාවෙහි අගනුවර කෝට්ටේ වූ අතර දන්ත ධාතුන් වහන්සේ වඩා හිඳුවා තිබුණේ කෝට්ටේ නගරයෙහි තෙමහල් පන්සලකයි. පෘතුගීසිහු මුළු කෝට්ටේ නගරයත්, එම තෙමහල් පන්සලත් ගිනි තබා විනාශ කරමින් වස්තුව කොල්ල කෑහ. පෘතුගීසින්ගේ විනාශකාරී පිළිවෙත ගැන අවබෝධයෙන් සිටි භික්ෂුන් වහන්සේ ඊට පෙරාතුව දන්ත ධාතුන් වහන්සේ සියනෑ කෝරලයේ ආරක්ෂිත ස්ථානයකට වැඩම කරවූහ. පැපිලියානෙහි පිරිවෙන, තොටගමුවෙහි පිරිවෙන, රයිගම් කෝරලයෙහි වීදාගම පිරිවෙන, කෝට්ටේ සුනේත්‍රාදේවි පිරිවෙන ආදී පිරිවෙන් ගිනිතබා විනාශ කළහ. කළුතර, වැලිගම, මාතර, දෙවුන්දර සහ රත්නපුර ආදී නගර වල පිහිටි පන්සල්, දාගැබ්, බුදු පිළිම, පිරිවෙන් ආදී සියල්ල විනාශ කොට ගිනි තැබූ අතර ඒවා කොල්ල කෑහ. රත්නපුර සමන් දේවාලයට දැඩි ලෙස හානි කොට කොල්ල කෑහ. දෙවුන්දර විෂ්ණු දේවාලය විනාශ කොට එහි තිබුණු වටිනා වස්තූන් සියල්ල කොල්ල කෑහ. ගවයින් මරා දමමින් දේවාල පුදබිම හිතාමතාම අපවිත්‍ර කළහ. පෘතුගීසින් එසේ කළේ දෙවුන්දර විෂ්ණු දේවාලයෙහි හාස්කම් පිළිබඳව සිංහලයන් තුළ පැවැති දැඩි විශ්වාසය සමච්චලයට ලක්කිරීම සඳහාය. එහෙත් ඉහත කී ප්‍රදේශ වලින් කොල්ල කා ගත් අප රටට අයත් වස්තු සම්භාරය රැගත් පෘතුගීසි නැව් තුනක්, දෙවුන්දර වරායෙන් පිට වූ නමුදු ඒවායින් එකකටවත් පෘතුගාලය වෙත හෝ ස්පාඤ්ඤය වෙත ළඟා වීමට නොහැකිව විනාශ වූ බව පෘතුගීසි ලේඛන වල සඳහන් වෙයි. [IMG]http://www.catholicherald.co.uk/content/uploads/2014/11/20141121cm01584-1-800x500.jpg[/IMG] අපට අයත් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහය ගෝවට ගෙන ගොස්, එය පෘතුගීසීන්ගේ කතෝලික පූජක වරයෙකුගේ දේහයක් බවට හුවා දක්වමින් වර්තමානයේ පවා ප්‍රදර්ශනය කරති. එදා පෘතුගීසි පාලන සමයේදී ඔවුනට නතු වූ ප්‍රදේශ වල කිසිම බෞද්ධ සිද්ධස්ථානයක් ඉදි කිරීම හෝ බෞද්ධ ආගමික වතාවත් පවත්වාගෙන යැම සපුරා තහනම් විණි. ක්‍රි.ව. 275 දී මහසෙන් රජු විසින් අද ත්‍රිකුණාමලය නමින් හැඳින්වෙන ප්‍රදේශයෙහි ගෝකණ්ණ විහාරය කරවූ බවත්, අග්බෝ රජු ක්‍රි.ව. 718 දී එකී විහාරයට ධර්ම ශාලාවක් ඉදිකොට පූජා කළ බවත් ඉතිහාසය සාක්ෂි දරයි. පෘතුගීසීහු මෙම විහාරය කොල්ල කා බිමට සමතලා කොට එය මත ෆෙඩ්රික් බලකොටුව ඉදි කළහ. මෙය වර්තමානයේදී ද ත්‍රිකුණාමලයේ දිස් වෙයි. පෘතුගීසින්ගෙන් පසු ඔවුනට අයත්ව තිබුණු ප්‍රදේශ වල පාලන බලය ලන්දේසීන්ට නතු විණි. ලන්දේසීහු පෘතුගීසින් තරම් අපගේ වෙහෙර, විහාර, පුරාවස්තු ආදියට හානි නොකළහ. ඩෙල්ෆට් දූපතෙහි ඇති බෞද්ධ ස්තූපයන්ට ලන්දේසින්ගේ යම් හානියක් සිදු වී ඇති බව ඉතිහාසයෙහි සඳහන් වෙයි. මෙම ස්තූපයන්ට විශාල වශයෙන් හානි කොට කඩා බිඳ දැමුවේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය විසිනි. අදටත් ඩෙල්ෆට් දූපතෙහි ඉතිරිව ඇති එම බෞද්ධ ස්තූප වල නටබුන් දැකිය හැක. තවද යාපනය ප්‍රදේශයෙහි තිබුණු ඉතාමත් මූර්තිමත් විෂ්ණු දෙවියන්ගේ සැතපෙන පිළිමයක් නෙදර්ලන්තයට ගෙන යැමේ උත්සාහයක්ද ඔවුන් තුළ තිබුණු බව සඳහන් වෙයි. එහෙත් එකල සිටි හින්දු පූජකවරු එකී පිළිමය සඟවා තබා ගෙන ඉමහත් කැපවීමෙන්, එය ලන්දේසින්ගෙන් රැක ගත්හ. මාදගල් සිට පොන්නාලේ මංසන්ධිය දක්වා දිවෙන මාර්ගයෙහි, පොන්නාලේ මංසන්ධියට ආසන්නව විශාල මනරම් කෝවිලක, මෙම සැතපෙන විෂ්ණු දේව රූපය වර්තමානයෙහි වඩා හිඳුවා ඇත. මුළු ලොවෙහිම මෙවැනි සැතපෙන විෂ්ණු දේව රූප ඇත්තේ දෙකක් පමණක් බව තතු දන්නා හින්දු පූජකවරු පවසති. එයින් පළමුවැන්න ඉහත කී කෝවිලෙහිත්, දෙවැන්න දකුණු ඉන්දියාවෙහි පිහිටි කෝවිලකත් වඩා හිඳුවා ඇති බව ඔවුහු පවසති. කෙසේ වුවද ක්‍රි.ව. 1658 සිට 1796 දක්වා පැවැති ලන්දේසි පාලන සමය තුළදී අපගේ වෙහෙර විහාර, දේවාල, පුරා වස්තු ආදියට සිදු වූ හානිය සාපේක්ෂ වශයෙන් සුළු බව කිව යුතුමය. ලන්දේසින්ගෙන් පසුව වර්ෂ 1796 දී බ්‍රිතාන්‍යයෝ ශ්‍රී ලංකාවට පැමිණියහ. එම වර්ෂයේදීම කොළඹ අත්පත් කරගත් බ්‍රිතාන්‍යයෝ, වර්ෂ 1815 පෙබරවාරි 14 වැනි දින මහනුවර ගිවිසුමට අත්සන් තබා අපගේ අවසාන රාජධානිය වූ මහනුවර රාජධානිය යුද්ධයකින් තොරවම තම පාලනයට නතු කරගෙන මුළු ශ්‍රී ලංකාවම යටත් කර ගත්හ. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග් සහ උඩරට රදළවරු හත් දෙනකු අතර අත්සන් තැබුණු මෙම මහනුවර ගිවිසුමෙහි වගන්ති ප්‍රකාරව බ්‍රිතාන්‍යයෝ ශ්‍රී ලංකාවෙහි බුද්ධාගම ආරක්ෂා කිරීමට පොරොන්දු වී සිටියහ. එහෙත් එම පොරොන්දුව නොබෝ දිනකින්ම අමතක කළ බ්‍රිතාන්‍යයෝ අපගේ බෞද්ධ සිද්ධස්ථාන සංරක්ෂණය කරන මුවාවෙන් ඒවා තමන්ට නතු කර ගනිමින් මනා සැලසුම් සහගතව නීතිමය රාමුව තුළ සිටිමින් අපගේ පුරාවස්තු, සොරකම් කොට ඒවා බ්‍රිතාන්‍යයට යෑවූහ. අපගේ සමහර වෙහෙර විහාරද ඒවාට අයත් භූමි ප්‍රමාණය පිළිබඳව සිංහල රජුන් විසින් ප්රදානය කරන ලද සෙල්මුවා සන්නස්ද සූක්ෂම ලෙස විනාශ කෙරිණි. වර්ෂ 1820 දී බ්‍රිතාන්‍ය යුද හමුදාවේ ලුතිනන් ෆෙගන් (Fagan) විසින් වල් බිහි වී තිබුණු පොළොන්නරු රාජධානිය සොයා ගන්නා ලදී. ඉන් පසුව බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු පොළොන්නරු රාජධානියෙහි කැලෑව එළිකරන ලෙස පළාත භාර දිසාවේ වරුන්ට කිහිප විට අණ කළ නමුදු එය ඉටු නොවිණි. බ්‍රිතාන්‍යයන්ගේ උත්සාහය පොළොන්නරුවෙහි ඇති පුරා වස්තු ලබා ගැනීම උදෙසා බව අවබෝධ කරගත් දිසාවේවරු අණ නොපිළිපැද්දාහ. අවසානයේදී වර්ෂ 1870 දී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ආතර් ගෝඩ්න් උදහසට පත්ව දැඩි ලෙස අණ කිරීමෙන් පසු, තමන්කඩුව දිසාවේට නොකැමැත්තෙන් වුවද පොළොන්නරුව රාජධානිය අවට කැලෑව එළි පෙහෙළි කරවීමට සිදු විය. ඉන් පසුව පොළොන්නරුවෙහි පුරා විද්‍යා කැණීම් කටයුතු එවකට පුරා විද්‍යා කොමසාරිස් වූ එස්. එම්. බරෝස් (S. M. Burous) ගේ අධීක්ෂණය යටතේ පටන් ගැනිණි. මොහු පුරා විද්‍යාඥයෙක් නොවුණු අතර බ්‍රිතාන්‍ය පරිපාලන නිලධාරියෙකි. මහනුවර ගිවිසුමට අනුව පොරොන්දු වූ පරිදි බෞද්ධ සිද්ධස්ථාන සුරැකීම සඳහා පොළොන්නරු කැනීම් කටයුතු කරන බව පෙන්වීමට බ්‍රිතාන්‍යයෝ උත්සාහ කළ අතර, ඒ හා සමගාමීව හමු වූ වටිනා පුරාවස්තු සහ නිධන් වස්තු බ්‍රිතාන්‍යය කරා යෑවීමද සිදු විණි. වල් බිහි වී තිබුණු අනුරාධපුර රාජධානිය සොයා ගන්නා ලද්දේ වර්ෂ 1820 දී රැල්ෆ බැක්ස් (Ralph Backhaus) නම් වූ බ්‍රිතාන්‍ය පරිපාලන නිලධාරියෙකු විසිනි. එසේම ශ්‍රී ලංකාවෙහි පුරා වස්තු සුරැකීම සඳහා අවංකවම උත්සාහ කළ බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකි, එච්. සී. පී. බෙල් මහතා. අනුරාධපුරයෙහි පුරාවිද්‍යා කැණීම් කටයුතු පටන් ගැනීම සඳහා, බෙල් මහතාට නිල වශයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් අවසරය ලැබුණේ වර්ෂ 1890 දීය. එහෙත් බ්‍රිතාන්‍යයෝ වර්ෂ 1885 වන විට අනුරාධපුර ෙ-තවනාරාමයෙහි අවිධිමත් කැණීම් කටයුතු පටන් ගෙන තිබුණු අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් හතරැස් කොටුව සහ මුළු මුදුනම කඩාගෙන වැටිණි. එයින් ද පසුබට නොවුණු බ්‍රිතාන්‍යයෝ වර්ෂ 1887 දී අඩි 162 ක් දිග උමගක් ජේතවනාරමයෙහි ධාතු ගර්භය තුළට කණින ලදහ. ධාතු ගර්භයෙහි වූ අති පූජනීය ධාතු වලට සිදු වූ දෙය කිසිවෙකු නොදන්නා නමුත් උමගෙහි කොටසක් කඩා වැටී බ්‍රිතාන්‍ය සොල්දාදුවෝ පිරිසක් එයට යටවූහ. ඉහත කී කරුණු සැලකීමේදී, පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ බෙල් මහතා අතට අනුරාධපුර රාජධානියෙහි පුරා විද්‍යා කැණීම් කටයුතු සහ සංරක්ෂණ කටයුතු භාරදෙන විටත්, සෑහෙන පමණ විනාශයක් අනුරාධපුර රාජධානියෙහි පුරා වස්තු වලට බ්‍රිතාන්‍යයෝ කර තිබුණහ. වර්ෂ 1898 දී ආගමික වතාවත් සඳහා භාවිත නොකරන වෙහෙර විහාර වල පූර්ණ අයිතිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සතුය යන නීතිය ගෙන ආ බ්‍රිතාන්‍ය පාලකයෝ බොහෝ බෞද්ධ වෙහෙර විහාර තමන්ට නතුකර ගත්හ. මුලින්ම අනුරාධපුරයෙහි ථූපාරාමයත්, පසුව ගෝනමැරියාව විහාරයත්, මහා පද්ම විහාරයත්, මැද පන්සලත්, ඔවුහු තමන් වෙත පවරා ගත්හ. අනුරාධපුරයේ බෞද්ධ සිද්ධස්ථාන ලෙස බ්‍රිතාන්‍ය පාලකයන් විසින් පිළිගන්නා ලද්දේ, ශ්‍රී මහා බෝධි උඩ මළුවත්, රුවන්වැලිසෑයත් පමණි. වල් බිහිවී අභාවයට ගොස් තිබුණු වාරිමාර්ග පද්ධතිය නිසා නිසි ජල සැපයුමක් නොමැතිකමින් වී ගොවිතැන කිරීමට නොහැකිව, නිසි වෙළෙ¹මක් කිරීමට නොහැකිව, අධික බදුබරින් පීඩිතව, දරිද්‍රතාවයෙන් බැටකමින් සිටි සිංහල බෞද්ධයන්ට එම වෙහෙර විහාර නඩත්තු කිරීමේ හැකියාවක් නොතිබිණි. එම තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින් කල්යල් බලා ඉහත කී නීතිය ගෙන ආ බ්‍රිතාන්‍යයෝ බෞද්ධ වෙහෙර විහාර බොහොමයක් තමන්ට නතු කර ගනිමින් ඒවායේ තිබුණු පුරා වස්තු සහ නිධන් වස්තු බ්‍රිතාන්‍යයට යෑවූහ. මැදපන්සල සහ ගෝනමැරියාව විහාරය, ඔවුහු සහමුලින්ම වනසන ලදහ. බෞද්ධයන්ගේ දැඩි විරෝධය නිසා මහ පද්ම විහාරය සහ ථූපාරාමය වැනසීම මඳක් සෙමින් සිදු විණි. මෙම වෙහෙර විහාර වල ගඩොල්, ගල් කණු ආදිය පාරවල් සෑදීම සඳහා බ්‍රිතාන්‍යයෝ භාවිත කළහ. එච්. සී. පී. බෙල් නම් පුරාවිද්‍යා කොමසාරිස්වරයා මෙම අවස්ථාවේදී නම් ඔහු බ්‍රිතාන්‍ය පාලකයන්ව නැවැත්වීමට කිසිදු උත්සාහයක් නොකළ බව කිවයුතුමය. වර්ෂ 1900 දී එවකට අටමස්ථානාධිපතිව වැඩ සිටි ස්වාමීන් වහන්සේ විසින් ඉපැරණි ආදාහන මළුව අසල විහාරයක් ඉදි කිරීම සඳහා බ්‍රිතාන්‍ය බලධාරින්ගෙන් අවසර ඉල්ලුවද ඒ සඳහා ඔවුහු අනුමැතිය නුදුන්හ. එහෙත් වර්ෂ 1901 දී ඉපැරණි ආදාහන මළුව විනාශ කොට එහි බ්‍රිතාන්‍ය වෛද්‍ය නිලධාරීන් සඳහා බංගලාවක් ඉදි කරවීමට ඔවුහු තීරණය කළහ. බෞද්ධ සිද්ධස්ථාන වලට සිදු කරන හානිය පිළිබඳ වසර කීපයක්ම බ්‍රිතාන්‍යයන් සමඟ වාද විවාද කරමින් සිටි සිංහල බෞද්ධයෝ, ඉවසා නුහුනු තැන වර්ෂ 1903 දී ජුනි මස 09 වන දින බ්‍රිතාන්‍ය බලධාරීන්ට එරෙහිව අනුරාධපුරයේදී කැරැලි ගැසූහ. කැරැල්ල මැඩ පැවැත් වුවද එකී බෞද්ධ සිද්ධස්ථාන යම් ප්‍රමාණයකට හෝ බ්‍රිතාන්‍යයන්ගෙන් ආරක්ෂා විණි. බ්‍රිතාන්‍යයෝ අපගේ නැගෙනහිර බෞද්ධ උරුමයටද හානි කළහ. සොලී ආක්‍රමණ සහ වසංගත රෝග නිසා ක්‍රමයෙන් ජනශුන්‍ය වී ඝන වනාන්තරයට නතු වුණු දීඝවාපි චෛත්‍යය නැවත ප්‍රතිසංස්කරණය කරන ලද්දේ ක්‍රි.ව. 1746 දී මෙරට රජකම ලැබූ මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසිනි. රජු චෛත්‍යය ප්‍රතිසංස්කරණය කොට අතිවිශාල භූමි ප්‍රමාණයක්ද සමඟ එහි අයිතිය ගල් සන්නසකින් බිබිලේ පොතුබන්ධන රජමහා විහාරාධිපතිව සිටි බන්ඩිගොඩේ නිග්‍රෝධ නායක තෙරුන් වහන්සේට පැවරූ බව සඳහන් වේ. කරුණු මෙසේ වුවද බ්‍රිතාන්‍ය පාලන සමයේදී ගෙන එන ලද මුඩු බිම් පතන යටතේ දීඝවාපි චෛත්‍යද, දීඝවාපී විහාරස්ථානය සතු භූමි ප්‍රමාණයද, ගොඩනැඟිලි සියල්ලද, බ්‍රිතාන්‍යයෝ ඔවුනට නතු කර ගත්හ. 1887 වර්ෂයේදී මඩකලපුව දිසාපතිවරයාව සිටි බ්‍රිතාන්‍ය ජාතික ඇලන්සන් බේලිගේ නියෝගයට අනුව, ඇලවේලි අමුණු ආදිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහාත්, පාරවල් සෑදීම සඳහාත්, දීඝවාපි චෛත්‍යයට අයත් ගල්කණු, ගඩොල්, සෙල්ලිපි ආදිය යොදා ගැනිණි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ප්රදානය කරන ලද ඉහත කී ගල් සන්නස තිබුණහොත් දීඝවාපී චෛත්‍යට අයත් අති විශාල භූමි ප්‍රමාණය නැවත ලබා දීමට සිදුවනු ඇති බව සැක කළ ඇලන්සන් බේලි එම ගල් සන්නස ඇනිකට් එකක් සෑදීම සඳහා යොදවා සඟවා තැබුවේය. වර්ෂ 1916 දී වල් වැදී තිබුණු දීඝවාපි රජමහා විහාරය නැවත සොයා ගෙන එහි තනිව වැඩවාසය කරමින් බ්‍රිතාන්‍ය ජාතිකයින් මෙම චෛත්‍යයට කරගෙන ගිය මහා විනාශය නවතා ලීමට තනිව සටනක් ගෙන ගිය ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකි කොහුකුඹුරේ රේවත ස්වාමීන් වහන්සේ. බ්‍රිතාන්‍ය මහ රැජිණටත්, බ්‍රිතාන්‍ය ආණ්ඩුවටත් උන්වහන්සේ විසින් කරුණු දැක්වීමෙන් පසු අක්කර 585 ක් දීඝවාපී රජ මහා විහාරස්ථානයට නැවත වෙන් කෙරිණි. අක්කර 585 ප්‍රමාණවත් නොවන බවත්, සිංහල රජවරුන් පූජා කොට තිබූ භූමි ප්‍රමාණය නැවත ලබා දෙන ලෙසත්, ඇනිකට් එක සෑදීමට භාවිත කර තිබුණු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ප්රදානය කරන ලද ගල් සන්නස නැවත ලබා දෙන ලෙසත්, උන්වහන්සේ දිගින් දිගටම බ්‍රිතාන්‍ය රජයට කරුණු දැක්වූ නමුදු එය ඵල රහිත විණි. වර්ෂ 1950 ඔක්තෝබර් 13 වැනි දින මුස්ලිම් ජාතිකයෙකු තබන ලද වෙඩි පහරකින් මෙම ශ්‍රේෂ්ඨ වීර බුද්ධ පුත්‍රයාණන් වහන්සේ අපවත් වූහ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ප්රදානය කරන ලද ගල් සන්නස ඇණිකට් එකක සදහටම සැඟවූ, දීඝවාපිය විහාරයට විශාල හානියක් සිදු කළ ඇලන්සන් බේලි දිසාපතිවරයා උණකින් සහ දැඩි හිසේ රුදාවකින් නිතරම වේදනා විඳි බවද සඳහන් වේ. වර්ෂ 1818 දී බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව ඇරඹුණු ඌව වෙල්ලස්ස කැරැල්ලෙහි නායකත්වය දැරුවේ මොණරවිල කැප්පෙටිපොළ නිළමෙතුමාය. කැරැල්ල මැඬ පැවැත්වීමෙන් පසු කැප්පෙටිපොළ නිළමෙව අල්ලා ගත් බ්‍රිතාන්‍යයෝ ඔහුගේ හිස ගසා දැමීමට අණ කළහ. ගහලයාගේ කඩු පහරින් හිස සම්පූර්ණයෙන්ම කඳින් වෙන් නොවුණු අතර, හිස වෙන්වීම සඳහා කඩු පහර ගැසිය යුතු නියම තැන කැප්පෙටිපොළ නිළමේ තුමාම විසින් ගහලයාට පෙන්වන ලදී. එම දෙවන කඩු පහරින් හිස සම්පූර්ණයෙන්ම කඳින් වෙන්වූ අතර චාරිත්‍රානුකූලව වෙන්වූ හිස දේහයෙහි පපුව මත තබන ලදී. මරණය සහතික කිරීම සඳහා පැමිණ සිටි වෛද්‍යවරයා වූ හෙන්රි මාර්ෂල්, කැප්පෙටිපොළ නිළමෙතුමාගේ නිර්භීත හැසිරීම් රටාව හො¹කාරව දුටුවේය. ස්කොට්ලන්ත ජාතිකයෙකු වූ ඔහු, ස්කොට්ලන්ත වීරයෙකු වූ සර් විලියම් වොලස් (Sir William Wallace) ගේ හිස් කබල සමඟ විද්‍යාත්මක පරීක්ෂණ මගින් සැසඳීම සඳහා, කැප්පෙටිපොළ නිළමෙ තුමාගේ හිස්කබල බ්‍රිතාන්‍යයට රැගෙන ගියේය. විලියම් වොලස්, පළමුවෙනි එඩ්වඩ් නමැති ඉංග්‍රීසි රජුගෙන් ස්කෝට්ලන්ත ජාතිකයන්ට වූ අසාධාරණකම් නිසා, ස්කොට්ලන්තය වෙනුවෙන් සටන් කළ වීරයෙකි. වර්ෂ 1948 පෙබරවාරි 04 වැනි දින බ්‍රිතාන්‍ය පාලනයෙන් ශ්‍රී ලංකාව නිදහස් වූවාට පසු කැප්පෙටිපොළ නිළමෙතුමාගේ හිස් කබල අප රටට නැවත ලබාදුන්නේය. එය දළදා මාලිගාව ඉදිරිපිට මහ මළුවේ තැන්පත් කෙරිණි. මේ පෙළ ගැසුනේ මේ රටේ සිදු වූ මහා පුරාවස්තු සංහාරය පිළිබඳ ඉතිහාසයේ සංක්ෂිප්ත කතාවකි. විශේෂත්වය වන්නේ මෙවැනි මහා සංහාර රැළි සේ මතුව නැගී ආවේ රටෙහි යහ පාලනය අඩාල වූ අවස්ථා වලය. ඒ ඉතිහාසය අපට සාධනය කර දෙන යථාර්ථය ය. වෛද්‍ය ලුතිනන් කොමාන්ඩර් පී. කේ. ඉශාන්ත ගුණතිලක [url]http://www.divaina.com/2012/06/17/nimna04.html[/url][/COLOR][/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom