Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුරාවෘතය සහ දළදා වහන්සේ පිළිබඳව විග්ග්ර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුරාවෘතය සහ දළදා වහන්සේ පිළිබඳව විග්ග්ර

උපුටා ගැනීම

https://www.facebook.com/dharmadhanan

පුරාවෘතය සහ දළදා වහන්සේ පිළිබඳව විග්ග්රහයක්

ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමකොට සැලකෙන අති පූජණීය ශ්‍රී දළදා වහන්සේ අවස්ථා කිහිපයක දීම අසිරිමත් සේ පෙළහර පෑ අයුරු දාඨා වංශය තුළින් හා අවශේෂ මූලාශ්රයන්ගෙන් අනාවරණය වේ.

මිසදුටු පඬිරජු දළදා සමිඳුට සිදුකළ කුරිරුකම හමුවේ පෑ පෙළහර බොදුනු සිත් පහන් කරවයි. බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී රදනක දාඨා ධාතූන් වහන්සේ විෂයෙහි කුරිරුකම් කළ පඩිරජුගේ නියෝගයෙන් පළමුව ගිනි ගෙන දිළිසෙන්නාවූ ගිනි අඟුරු වළෙක දළදා වහන්සේ බහා හළු කරවීමට උත්සාහ ගන්නා ලදී.

එනමුදු මහ ගිනි වළෙන් මතුවූ රිය සකක් බදු පියුමක කෙමියෙහි දළදා වහන්සේ විරාජමානව සුදු බුදු රැස් විහිදූ සේක. ඒ අසිරිය දුටු පුරවැසියෝ පහන් සිතින් දළදාව පුදන්නට වූහ.

එයිනුදු නොනැවතුණු පඬි රජු දෙවනුව දළදා වහන්සේ කිණිහිරයක තබා කුළු ගෙඩියකින් ගසා පොඩි කිරීමට අණ කළේය. ඒ කිණිහිරයෙහි ගිලුණු දළදා වහන්සේ සියලු දිසාවන් බුදු රැසින් බබළවා වැඩහුන් සේක. එවිට නිගටුන් විසින් මෙය විෂ්ණුගේ දස අවතාරයෙන් එකක් යැයි කී විට කිණිරයෙහි ගිලුණු දළදා වහන්සේ ගෙන කැමති වස්තුවක් ගන්නැයි රජු විසින් නියම කරන ලදී. මහත් උත්සාහයක් ගත්තේ වී නමුත් ඔවුනට එය ඉටුකළ නොහැකි විය

එකල්හි අනේපිඬු සිටුගේ මී මුණුබුරෙකු වූ සුභද්‍ර නම් එක් සිටු පුත්‍රයෙක් මහත් ශ්‍රද්ධාවෙන් ඉදිරිපත්ව අනුපමේය වූ බුදුගුණ වර්ණනා කොට සත්‍ය ක්‍රියා කළෙන් දළදා වහන්සේ අහස් කුසව පැන නැඟී නැවත ඒ සිටු පුතුගේ හිස මතට වැඩම කොට මහත් සතුටට පත් කළ සේක. එය දුටු නිගණ්ඨයන් විසින් මෙය වනාහි සිටු පුත්‍රයා විසින් මන්ත්‍ර බලයෙන් කරන ලද විජ්ජාවකැයි පවසන ලදී.

මෙහිදී රජු වෙනත් පෙළහරක් දක්වන්නැයි කීයෙන් සුවඳ දිය පිරුණු රන් පාත්රයකට දළදා වහන්සේ වැඩම කරනු ලැබූයෙන් ඒ සුවඳ දිය මත රාජ හංසයකු පරිද්දෙන් පීනමින් ජනයන්ගේ සිත් ප්‍රසාදයට පත්කළ සේක.

එයිනුදු නොනැවතී තෙවනුව වීදිය මැද මහා වළක් කපවා දළදාව එහි දමවා පස් පුරවා ඇතුන්ලවා පාගවන ලදී. එකෙණෙහි මහ පොළොව පළාගෙන පැන නැගුණු පද්මයක වැඩහිඳි දළදා වහන්සේ සියලු දිසාවන් බුදුරසින් බබළවාලූහ. නිගණ්ඨයෝ එය ද මායාවකැයි රජුට කීහ. එහෙයින් සිව්වෙනුව මළ මුත්රාදියෙන් අපවිත්‍ර දිය අගලකට දළදා වහන්සේ දැමූහ. එවිට ඒ විල පස් පියුමින් සුසැදි, රණ හසුන් හා මීමැසි කැලන් පිරි තව්තිසා දෙව්ලොව නන්දා නම් පොකුණ මෙන් මනහරව පිවිතුරුව දිස්විය. මෙම අසිරිමත් දළදා පෙළහර හා පළ වූ නොයෙක් ආශ්චර්යයන් දුටු ඇමතිවරු පඬි රජු පහදවා, මිසදුටු කමින් මුදවා, බුද්ධාදී ආර්යය මාර්ගයෙහි යොමු කළහ.

මෙහිදී බුදු ගුණ හා දළදා අසිරිය අසා මහත් ප්‍රසාදයට පත් පඩි රජතුමා දිය අගලෙහි වැඩ සිටින දළදා වහන්සේ වැඩමවා ගෙන එන ලෙස අගමැතිට නියෝග කළේය. රජ අණින් දිය අගල වෙත ගිය අගමැති රජු තුනුරුවන් හා දළදා වහන්සේ කෙරෙහි පැහැදී ඇති අයුරු පවසා රජ ගෙට වැඩමවන ලෙස දළදා වහන්සේට ඇරියුම් කළේය.

එකෙණෙහි දළදා වහන්සේ හසඟනක් මෙන් පියුමෙන් පියුමට වැඩම වමින් අනතුරුව අගමැති කරතලට වැඩමවා බුදුරැස් විහිදුවා දසත ආලෝකවත් කළ සේක.

මේ අසිරිමත් පෙළහර ගැන ඇසූ රජතුමා වහා එහි පැමිණ තමා විසින් සිදුකරන ලද සියලු කුරිරු කම් වලට ක්ෂමාව ඇයද තම උත්තමාංගයෙහි පිහිටි ඔටුන්න මතට වැඩමවන සේ ආරාධනා කළේය. එකල්හි දළදා වහන්සේ සම්බුදු රැස් විහිදුවමින් මිණි පැහැයෙන් දිළෙන රජුගේ ඔටුන්න මත වැඩහුන් සේක.

ලක්දිව පළමු දළදා පෙළහර

ලක්දිවට වැඩම වූ දළදා වහන්සේ දුටු කිත්සිරිමෙවන් රජු තුළ පැහැය පිළිබඳව කුකුසක් ඇතිවිය. එකෙණෙහි දළදා වහන්සේ රාජ හංසියක මෙන් අහසෙහි දක්ෂිණාවෘතව ගමන් කොට නිලඹර සරසමින් සවණක් රසින් පෙළහර පා වදාරා සියලු ජනයා පැහැද වූ සේක.

ලක්දිව දෙවන දළදා පෙළහර

එවිට මහ රජතුමා සුදු ඇතිරියක් සිංහාසනය මත එලා ඒ මතට දළදා වහන්සේ වැඩමවා සමන් මල් රැසකින් වැසීය.

එකෙණෙහි දළදා වහන්සේ මල් ගොඩ මුදුනට පැන නැගී මල් කෙමියෙහි වැඩහිඳ දනන් සිත් සනසා සුදු මුදු බුදු රැස් විහිදුවා වදාළ සේක.

ලක්දිව තෙවන දළදා පෙළහර

තවදුරටත් විමසා බලනුයේ සිංහාසනය මත දුහුල් සුදු වස්ත්‍රයක් එළා දළදා වහන්සේ ඒ මත වඩා හිඳුවා තවත් සුසිනිඳු සළු සියයකින් පමණ වැසීය. දළදා වහන්සේ ඉන් මතුවී උඩට පැන නැගී සියලු දිසාවන් සුදු බුදු රැසින් බැබළවූ සේක. එකල මහ පොළොව කම්පා විය. මහ සයුර නිසල විය. අහස් ගැබෙහි වැසි වැසිණ. මෙම ආශ්චර්යන් දැක පැහැදුණු රජතුමා නොයෙක් ආකාරයෙන් දළදා වහන්සේ පිදීය.

දඹදෙණියේදී පෑ දළදා පෙළහර

දඹදෙණියෙහි දෙවැනි පරාක්‍රමබාහු රජු සතුරන් පැරදවීම සඳහා යුදයට සූදානම්ව කළ සත්‍ය ක්‍රියාවේදී රජුගේ හස්තය නැමති පද්මයෙන් අහසට පැන නැඟුණු දළදා වහන්සේ බුදු රුවක් මවා සවණක් ගණ බුදු රැස් විහිදුවා සියලු පුරය බබළවා භික්ෂූන් වහන්සේ හා මහජනයා විසින් කරන ලද සාධුකාර මධ්‍යයේ පෙළහර පා රජු සතුටට පත් කොට ධාතුන් වහන්සේ අහසින් බැස යළි රජතුමාගේ හස්තයෙහි පිහිටි සේක.

එම විස්මිත පෙළහර දුටු රජතුමා, රජ ඔටුනු ඇතුළු සිව්සැට බරණින් දළදාව පුදා මිණි කරඬුවෙහි පිහිටුවා ඒ කරඬුව රන් කරඬුවෙක බහා ඒ කරඬුව ද මාහැඟි කරඬුවෙක තැන්පත් කළේය. මෙසේ කරඬු තුනක තැන්පත් කර නැවත දළදා වහන්සේ ස්වකීය ධාතු මන්දිරයෙහිම තැන්පත් කළේය.

මෙම අද්භූත දළදා ප්රාතිහාර්යය මහාවංසයෙන් පමණක් නොව පූජාවලිය හා දළදා පූජාවලිය වැනි මූලාශ්රයන්ගෙන් ද සනාථ වේ.

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ යටකී අවස්ථාවන් හී පමණක් නොව වර්තමානය දක්වා පෑ පෙළහර පිළිබඳව සැදැහැව දනවන කතා පුවත් රාශියක් දක්නා ලැබේ.

බුද්ධ ගෞරවය හා ශ්‍රද්ධාව දනවන සුළු එම කතා පුවත් ලිඛිතව මෙන්ම, ජනප්‍රවාද වශයෙන් ද පවතී. අදත් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට දිනපතා ඇදී එන දහස් සංඛ්‍යාත ජනී ජනයාගෙන් සනාථ වන්නේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ අති පූජනීය ගුණ මහිමයයි.

ශ්‍රී දළදා පුරාණය

මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයෙන් පසු ලක්දිවට වැඩම කරනු ලැබු ශාරීරික ධාතුන් අතරින් බුදුරදුන්ගේ සුවාසූදහසක් ධර්මස්කන්ධයේ පහස ලද, ශාරීරික ධාතුන් වහන්සේ නමක් ලෙසින් බෞද්ධයන්ගේ ගෞරවාදරයට හා වන්දනීයත්වයට පාත්‍ර වූ ශ්‍රී දළදා වහන්සේ බෞද්ධ සංකේතයක් ලෙසින් පමණක් නොව රාජත්වයේ සංකේතයක් ලෙසින් ද ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ දිගු කලක් මුළුල්ලේ වැජඹිණි.

බුදුරදුන්ගේ අති උත්තම ශාරීරික ධාතුන් වහන්සේ ලෙසින් සැලකෙන ශ්‍රී දළදාව ශ්‍රී ලාංකේය බෞද්ධ ප්‍රජාව අතට පත්වීම මහත් භාග්‍යයක් ලෙසින් පුරාතන අවධියේ සිටම සැලකිණි. දළදාව හා සම්බන්ධ පූජාවන් මෙන්ම සංස්කෘතිකාංග රැසක් ද කලින් කලට ශ්‍රී ලාංකේය බොදුජන ජීවන පැවැත්ම හා නිරන්තරයෙන් ඒකාබද්ධ වෙමින් පෝෂණය විය.

නිසි කලට වැසි ලැබ රට සශ්රීකවීම ද කාල විපත්වලින් තොර සෞභාග්‍ය ලැබීමේ බල මහිමයක් ද ශ්‍රී දළදාව කෙරෙහි නිසි පුද පූජා සත්කාර දැක්වීම තුළින් ලැබෙන බව ලක්වැස්සෝ අතීතයේ සිටම විශ්වාස කළහ.

එමෙන්ම පාලකයාගේ දැහැමි බවේ මෙන්ම පාලනයට ඇති උරුමයේ සංකේතයක් ලෙසින් දළදා වහන්සේ සැලකීමේ සම්ප්රදාය ද ක්‍රියාකාරිත්වය හා දායකත්වය මෙන්ම අභිචාර විධි ඔස්සේ අතීතයේ සිටම ලක්වැසියාගේ සිත් සතන්හි බැඳී පවතී

සතර දළදා වහන්සේ

බුදුරදුන්ගේ අදාහනයෙන් පසු එක්තැන් වූ ධාතුන් වහන්සේලා අතුරින් නොවිසුරුණු සත් ධාතු ගණයට අයත් සතර දළදා වහන්සේ පිළිබඳව වැදගත් තොරතුරු රැසක් ජිනකාලමාලීයෙහි හා පාලි ධාතුවංසයෙහි දක්වා ඇත

ජිනකාලමාලීයෙහි සඳහන් වන පරිදි එක් දළදාවක් තව්තිසා දිව්‍ය ලෝකයේ ද, එකක් නාග ලෝකයේ ද, තවත් එකක් ගාන්ධාර දේශයේ ද, අනෙක කාලිංග නගරයේ ද තැන්පත් කරනු ලැබ ඇත.

කුසිනාරා නුවර දී ධාතු බෙදන දිනයේ දී ද්‍රෝණ බමුණා විසින් එහි සිටි කිසිවකුටත් නොපෙනෙන පරිද්දෙන් සිය කෙස් කළඹ තුළ සඟවාගත් දක්ෂිණ දන්ත ධාතුන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයේ තැන්පත් කර ඇත. මේ ගැන දක්වන විස්තරයේ මෙසේ දක්වයි.

එනම් ධාතු බෙදන අවස්ථාවේ දී ද්‍රෝණ බමුණා විසින් කළ ක්‍රියාව දුටු ශක්‍ර දේවේන්ද්‍රයා ඔහුට ද නොදැනෙන පරිදි ඒ දන්ත ධාතුව කෙස් කළඹින් ගෙන ගොස් තව්තිසාවේ සිළුමිණි සෑයෙහි තැන්පත් කරනු ලැබූ බව පූජාවලිය හා දළදා සිරිත සඳහන් කරයි.

දකුණු උඩු දළදා වහන්සේ නාගලෝකයේ නා රජු විසින් රැගෙන ගොස් ඇත. පාලි ධාතුවංසයෙහි මේ ප්‍රවෘත්තිය දීර්ඝ වශයෙන් දැක්වේ.

ඒ අනුව බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වූ පුවත දැනගත් ජයසේන නමැති නා රජු ඔහුගේ පිරිවර සමඟ කුසිනාරා නුවරට ගොස් චිතකයට ගෞරව දක්වා සිය සෘද්ධි බලයෙන් දන්ත ධාතුන් වහන්සේ නාග පුරට වැඩම කරවා ඇත.

පසුව නාග ලෝකයේ නගර මධ්‍යයෙහි ඉදි කළ රන් දාගැබක තැන්පත් කරමින් පූජා පවත්වා තිබේ. පසුව ලක්දිව මාගම පාලක වූ කාවන්තිස්ස රජුගේ කාලයේ දී මහාදේව තෙරුන්ගේ ශිෂ්‍ය මිහිඳු නම් තෙර නමක් නා ලොවට වැඩ එම දන්ත ධාතුන් වහන්සේ ගෙනවුත් තම්බපණ්ණියෙහි ගිරි අභය රජු හා සෝමා දේවිය විසින් ඉදි කළ ස්තූපයක තැන්පත් කළ බව කියැවේ.

ගන්ධාර දේශයේ රජු විසින් සිය දේශයට වඩමාගෙන යන ලද්දේ වම් උඩු දළදා වහන්සේ බව කියැවේ. මෙම ධාතුන් වහන්සේ දැනට පකිස්ථාන ගන්ධාරයේ තක්ෂිලා ජාතික කෞතුකාගාරයේ තැම්පත්ව ඇතැයි සැලකේ. ඛේම නම් මහරහතන් වහන්සේ විසින් සෘද්ධි බලයෙන් චිතකයෙන් ඇරගත් වම් යටි දළදා වහන්සේ කාලිංග පුරයට වැඩම කරවා ඇත.

කාලිංගයට වැඩම කර වූ වාම දන්ත ධාතුව

ඛේම මහරහතන් වහන්සේ විසින් චිතකයෙන් ලබාගත් වාම දන්ත ධාතුන් වහන්සේ කලිඟු රට දන්තපුරයෙහි බඹදත් නම් රජෙකුට භාර කළ බව දාඨාවංශය සඳහන් කරයි.

අනතුරුව තෙරුවන් කෙරෙහි පැහැදුණු රජු රනින් කළ එල්ලෙන මුතු දැලින් අලංකාර වූ මහලින් සිය ගණනකින් සැදුම් ලද දෙව් ලොවට හා නිවනට යන යානාවක් බදු වූ දළදා ගෙයක් කරවා එහිම රත්නයන් ගෙන් බබළන දළදා වහන්සේට වැඩ හිඳිනා ආසනයක් ද කරවා දළදාව එහි වඩා හිඳුවා දිවා රෑ දෙක්හි අනලස්ව පුෂ්ප සුගන්ධාදියෙන් මෙන්ම අනේක විධ වස්තුන් ගෙන් ද පීදීය.

ඔහු පුත් කසී රජු නිරතුරුව පුද පූජාවන්ගෙන් දළදා වහන්සේ පුදා නිරන්තරයෙන් මාණික්‍ය නමැති පහණින් දළදා මැඳුර අලෝකමත් කොට මහත් පින්කම් රැසක නිරත වූ බව දාඨාවංසය කියයි. ඔහුගේ පුත් සුනන්ද රජුට ද අයත්ව තිබී පසු කාලයේ දී එය ගුහසීව නම් රජු අතට පත්ව ඇත.

ඔහු මිථ්‍යාදෘෂ්ටික මතධාරියකු වුව ද රටවැසි ජනයා විසින් දළදා වහන්සේ විෂයෙහි මහත් පූජා පැවැත්වීම අරබයා තොරණ බැඳ ධජ පතාකාදිය එල්වා රන් රිදි මලින් ද නානාවිධ සුගන්ධයන්ගෙන් ද ස්තුති පූර්වක ගී ගයමින් ද නෘත්‍යගීතාදිය තුළින් ද පූජාවන් පවත්වනු ලැබීය.

මෙලෙසින් පූජාවන්හි යෙදී සිටි ජනයා දකින රජු මහත් කුතුහලයකින් යුතුව ඇමැති ගණයා විචාරන්නේ තුනුරුවන් විෂයෙහි භක්තියක් ඇති එක් ඇමැතියකු බුදු ගුණ ඉදිරිපත් කරමින් පෙර රජදරුවන් විසින් දළදා වහන්සේ විෂයෙහි පුද පූජාවන් පවත්වා අත්පත් කරගත් ශාන්තිය අසා සැදැහැවත්ව මිත්‍යා මතධාරින්ගෙන් වෙන්ව දළදා වහන්සේ වෙත අපමණ ගෞරවාදර දක්වා ඇත.

මෙයින් කිපෙන මිත්‍යා මතධාරී නිගණ්ඨයන් පණ්ඩු රජු වෙත ගොස් ඔහුගේ සමාන්ත පාලකයකු වූ ගුහසීව රජු මිනි ඇටයක් තබා වදින බව කියමින් රජු කුපිත කරවීය. කළිගු රට වැසි ගුහසීව රජුත් ඔහු විසින් වඳින මිනි ඇටයත් ගෙනෙන ලෙසට චිත්රයාන නම් වෙනත් සාමන්ත පාලකයකුට පණ්ඩු රජු අණ කළේය.

දළදා වහන්සේගේ ආශ්චර්යාත්මක බව දකින චිත්රයාණන් ද දළදා වහන්සේ කෙරෙහි මහත් ප්‍රසාදයට පත් වුව ද පණ්ඩු රජුගේ අණ මත මහත් පෙළහරකින් දළදා වහන්සේ හා ගුහසීව රජු පණ්ඩු රජු වෙත පමුණු වනු ලැබිණ. මිසදිටු මතධාරින්ගේ උපදෙස් මත දළදා වහන්සේ විනාශ කිරීමට පණ්ඩු රජු විවිධ උපක්‍රම භාවිත කළ ද ඒ කිසිවකින් දළදා වහන්සේ විනාශ කළ නොහැකි විය.

ඒ සෑම අවස්ථාවකදීම දළදා වහන්සේ විසින් දක්වනු ලැබු ආශ්චර්යාත්මක බවත් ජනයා ඒ කෙරෙහි පැහැදුනු අයුරුත් දකින පණ්ඩු රජු ද දළදා වහන්සේ නිසා මිසදිටු බවින් මිදි දළදා වහන්සේ වෙත අනෙක උපහාරයන් දැක්වීමට පෙළඹිණි. දළදා වහන්සේට ගෙයක් ද කොට මහත් පූජාවන් පවත්වනු ලැබු පණ්ඩු රජු විසින් මුළු දඹදිවින් ද දළදා වහන්සේ පුදනු ලැබීය.

දඹදිව දී මුළු රාජ්‍යයෙන්ම දළදාව පිදු ප්‍රථම අවස්ථාව ද මෙය වන්නේය. පසුව ක්ෂීරධාර නම් රජෙක් දළදා වහන්සේ ලබා ගනු වස් සිවුරඟ සේනා පිරිවර කොට පැළලුප් නුවරට පැමිණි බවත් පණ්ඩු රජු දළදා වහන්සේ ඔහුට අයත් වීම වළක්වනු පිණිස යුද කොට ඔහු පරාජයට පත් කළ බවත් දැක්වේ. පසුව පණ්ඩු රජු සිය රාජධානිය තුළම තබා ගනිමින් මහත් ගෞරවාදර දක්වනු ලැබූ දළදා වහන්සේ පෙරළා ගුහසීව රජු වෙතම ලබාදීමට කටයුතු කළ බව දාඨාවංසය කියයි.

දළදා වහන්සේ මහත් බැතියෙන් පිළිගත් ගුහසීව රජ තෙමේ සිය නුවරට පෙරළා දළදාව දෙනු මැනව නැතහොත් යුද්ධ කරනු යනුවෙන් සඳහන් හසුන් ගුහසීව රජු වෙත එවා ඇත. මෙම අවස්ථාවේ දළදාවේ ඉදිරි ආරක්ෂාව පතා බමුණු වෙස් ගන්වනු ලැබූ සිය දියණිය වන හේමමාලාව හා දන්ත කුමරු අත ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට එවීමට ගුහසීහ රජු විසින් කටයුතු කරන ලද අතර ඒ අනුව ක්‍රිස්තු වර්ෂ තෙවැනි සියවසේ අග භාගයේ දී දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවන ලදී.

ලක්දිවට වැඩම කරවන දළදා වහන්සේ

දළදාව ලබා ගැනීමට ප්රයත්නයක් දැරු පළමු ශ්‍රී ලාංකේය රජු ලෙසට මහසෙන් රජුගේ නාමය දාඨාවංසය සඳහන් කරයි. දළදාවේ පහස ලද පැන් ටිකක් දෙනු මැනැවැයි ඔහු විසින් කළ කාරුණික ආයාචනය ද සිහියේ තබා ගත් ගුහසීව රජු දළදාව සම්බන්ධව එවකට කළිගු දේශයේ ඇති වූ අරගලකාරී තත්ත්වය හමුවේ එහි ආරක්ෂාව පතා රහසේම ලක්දිවට එවීමට තීරණය කළේය.

එම කාර්යය වඩාත් විශ්වසනීයව හා ගරුත්වයකින් යුතුව සිදු කිරීමේ අරමුණෙන් ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කිරීමේ භාරකාරත්වය සිය දියණිය වූ හේමමාලාවට හා බෑණනුවන් වන දන්ත කුමරුට පවරා අදාළ ආරක්ෂාව මෙන්ම පහසුකම් ද ලබා දුන්නේය.

රජුගේ නියමය පරිදි එම දෙපළ සාගර තරණය කොට ආරක්ෂා සහිතව නැඟෙනහිර මුහුදු සීමාවේ මහාපට්ටනයෙන් (වර්තමාන ඉලංකෙයිතුරෙයි නම් ස්ථානය යැයි විශ්වාස කෙරේ) ශ්‍රී ලංකාවට ගොඩ බැස තිබේ.

මෙලෙසින් ලක්දිවට පැමිණි මෙම පිරිස මහත් හරසරින් පිළිගෙන අනුරාධපුරය දක්වා දළදාව සමඟ වැඩම කරවීමට අදාළ කටයුතු ලක් පාලක වූ කිත්සිරිමෙවන් රජු විසින් යොදන ලද අතර දළදාව අනුරාධපුරයට මහත් ගෞරවයකින් යුතුව වැඩම කොට නගරයට ඊශාන දිගින් පිහිටි මේඝගිරි විහාරයේ තැම්පත් කරන ලදි.

දළදා වහන්සේ ලක්දිවට වැඩම කරන ලද්දේ සිරිමෙඝවණ්ණ රජුගේ නවවැනි වර්ෂයේ දී යැයි මහාවංසය සඳහන් කරනු ලබන දාඨාවංසය තුළින් ද ඒ බව සනාථ වේ. මේඝගිරි විහාරය වෙත පැමිණි කිත්සිරිමෙවන් රජු මහත් බැතියෙන් ලක් රාජ්‍යයෙන් ද අනේක විධ පුද පූජාවන් ගෙන් ද ශ්‍රී දළදා වහන්සේ පුදා පසුව සිය සිංහාසනයට සුදුවතක් එලා ඒ මත වඩා හිඳුවා දෑසමන්මලින් පුදා රාජ්‍යයේ මෙන්ම රාජ්‍යත්වයේ උරුමකාරිත්වය ද දළදා වහන්සේ වෙත පිදු අයුරු දාඨාවංසය සඳහන් කරයි.

රජු විසින් ‘ඇතුළතම’ (අන්තොව) ධාතුඝරයක් කොට දළදා වහන්සේ එහි පිහිටුවා නොයෙක් පුද පූජාවන්ගෙන් දිවා රෑ දෙක්හි දළදා වහන්සේ පීදීය. වසරක් පාසා මෙලෙසින් අභයගිරි විහාරය වෙත මහත් පෙරහරකින් දළදා වහන්සේ වැඩම කරවනු ලැබූ අතර ඒ තුළින් දළදා වහන්සේ දැක බලා ගැනීමට මෙන් පුද පූජා පැවැත්වීමට ද ජනතාවට අවස්ථාව සැලසිණි.

එමෙන්ම මතුවට ද මෙලෙසින් දළදා වහන්සේ වෙත මෙබඳු ආකාරයෙන් නව ලක්ෂයක් වියදම් කොට වාර්ෂික පූජා කළ යුතු යැයි සිරිත් ලිවීමක් ද (චාරිත්තලෙඛං) ද රජු විසින් කරවනු ලැබීය.

රජ අණින් එතැන් සිට දළදා වහන්සේ විෂයයෙහි පවත්වනු ලැබූ රාජකීය දළදා පෙළහරේ ස්වභාව ගැන ශීීශ්රී ලාංකේය මූලාශ්රවල කරුණු ඉස්මතුව නොපැවැතිය ද පස්වැනි සියවසේ ලක්දිවට පැමිණි චීන ජාතික ෆාහියන් භික්ෂුවගේ වාර්තාවේ ඒ බව සටහන්ව තිබීම ලක් පාලකයන් දළදා වහන්සේ වෙත දක්වන ලද ගෞරවය කෙතෙක් ද යන්න නිර්ණය කිරීමේ දී වැදගත් වේ.

කිත්සිරිමෙවන් රජු දවස සිට ලක්දිවු නිවැසි පාලක පිරිස් මෙන්ම ජනතාවත් දළදා වහන්සේ කෙරෙහි දක්වන ලද අපමණ ගෞරවය හා භක්ත්‍යාදරය හේතුවෙන් ගොඩනැඟෙන දෘඪතර සම්බන්ධය මත දළදාව වනාහි දේශයේ ;සෟභාග්යමත් බවේ සංකේතය ලෙසින් ද පාලකයන්ගේ ධාර්මිකත්වය මතු කළ සංකේතය බවට ද දළදා වහන්සේ පත්වීමත් සමඟ රාජ්‍යයේ උරුමය සංකේතවත් කළ ආගමික පූජ්‍ය වස්තුවක් ලෙසින් පිදුම් ලැබීය. මේ නිසාම රජවරු දළදා වහන්සේ මහත් බැතියෙන් යුතුව ආරක්ෂා කිරීමට පියවර ගත්හ.

ධාතුසේන රජු (ක්‍රි. ව. 455 - 473) දිරා ගිය දළදා මැඳුර ප්‍රතිසංස්කරණය කොට දළදා වහන්සේ වෙනුවෙන් ස්වර්ණමය කරඬුවක් ද ඝන වශයෙන් ඔබ්බ වන ලද මාණික්‍යමය රැස්වළල්ලක් ද මහාර්ඝ වූ මාණික්‍යයෙන් ගහන වූ ස්වර්ණ පද්මයක් ද පූජා කළේ ය. පළමුවැනි අග්ගබෝධි (ක්‍රි. ව. 571 - 604) දළදා මැඳුර මැණික් ගලින් අලංකරණය කොට ස්වර්ණමය කරඬුවක් ද දළදා වහන්සේට පූජා කර තිබේ.

තෙවැනි මොග්ගලාන රජු (ක්‍රි. ව. 618 - 623) ද දළදා වහන්සේ විෂයෙහි දළදා පූජාවක් කළ බව මහාවංසය දක්වයි. එමෙන්ම දාඨෝපතිස්ස (ක්‍රි. ව. 643 - 650), දෙවැනි සේන (ක්‍රි. ව. 853 - 887) දළදා වහන්සේ වෙත පුදපූජා පැවැත්වූ පාලකයෝ වෙති.

සිවුවැනි සේන (954 - 972) රජු විසින් නගර මධ්‍යයේ දළදා ගෙයක් කරවා දළදා වහන්සේට පූජාවන් දක්වා තිබේ. එමෙන්ම දළදා වහන්සේට ආරක්ෂාව සලසා දෙමින් කළ මහත් උපහාර හා පූජාවන් ගැන තොරතුරු වංසකථාවන්හි ඇතුළත්ය. සිවුවැනි මිහිඳු රජුගේ සෙල් ලිපි දෙකක ද දළදා වහන්සේ ගැන තොරතුරු අන්තර්ගතය.

දළදා වහන්සේ සහ පොළොන්නරු රාජධානිය

අනුරාධපුර යුගයෙන් පසු පාලන කේන්ද්‍රස්ථානය පොළොන්නරුවට සංකේන්ද්‍රගත වීමත් සමඟම දළදාව හා සම්බන්ධිත වූ ආකල්පවල ද වර්ධනයක් දැකිය හැකි අතර රාජ්‍යත්වය හා දළදාව අතර සංකේතාත්මක සම්බන්ධතාව ද වඩාත් සමීප වේ.

අනුරාධපුර යුගයේ අවසන් භාගයේ එල්ලවන දකුණු ඉන්දීය ආක්‍රමණ හමුවේ උත්තරෝළ මූළයේ භික්ෂුන් විසින් දළදාව රෝහණ ප්‍රදේශයේ සඟවනු ලැබූ අතර පළමුවැනි විජයබාහු රජුගේ (ක්‍රි. ව. 1055 - 1110) නායකත්වයට පත්වීමත් සමඟ දළදාව පෙරළා පොළොන්නරුවට වැඩම කරවා ඇත.

පළමුවැනි විජයබාහු රජු විසින් ද දළදා වහන්සේ වෙනුවෙන් අටදාගේ නම් නව මැඳුරක් ඉදිකොට දැඩි ආරක්ෂාව පතා වෙෙලෙක්කාර හමුදා භාරයට පත් කළ බව පොළොන්නරු වේෙලෙක්කාර පුවරු ලිපියේ දැක්වේ. රජුගේ අණ පරිදි නුවරකල් දේව සෙන්පති විසින් මෙම මාලිගය ගොඩනංවා ඇත

බුදුදහම විවිධ දේශයන්හි පැතිරීම හා තහවුරු වීම සිදුවුණේ පූජනීය වස්තූන් හේතුවෙනි. දාගැබ් හා සිරි මහබෝධිය පිහිටුවීම ලක්දිව බුදුදහමේ පැවැත්මට ද විශේෂයෙන් උපකාර වූ බව ඉතිහාසයෙන් පැහැදිලි වන කරුණකි. සම්බුදුරදුන්ට සම්බන්ධ පූජනීය වස්තූන් හැඳින්වෙන්නේ යන ත්‍රිවිධ චෛත්‍යය යන නමිනි. 1 ශාරීරික 2 පාරිභෝගික 3 උද්දේශික යන ඒ ත්‍රිවිධ චෛත්‍යයන් සඳහා නිදසුන් ලෙස සර්වඥ ධාතු තැන්පත් කළ දාගැබ්, බුදුරදුන් පරිහරණය කළ බෝධිය හා උන්වහන්සේ වෙනුවෙන් තැනූ බුදුපිළිම දැක්විය හැකි ය. ආගමික ශාස්තෘවරයකු හා බැඳුණු පූජනීය වස්තූන් හැඳින්වෙන්නේ ධාතු (Relics) යන වචනයෙනි. සිරුරේ කොටස් සහ පරිහරණය කළ දේවල් එයට අයත් වෙයි.

අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න

පිවිසෙන්න https://www.facebook.com/dharmadhanan

මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා…වාසනා වේවා...තෙරුවන් සරණයි…!!!!

[QUOTE="ගයාන් ලක්මාල්, post: 16997575, member: 498386"] [b]පුරාවෘතය සහ දළදා වහන්සේ පිළිබඳව විග්ග්ර[/b] [SIZE=4][SIZE=5][U][B]උපුටා ගැනීම [/B][/U][/SIZE]https://www.facebook.com/dharmadhanan[/SIZE] [SIZE=4]පුරාවෘතය සහ දළදා වහන්සේ පිළිබඳව විග්ග්රහයක්[/SIZE] [SIZE=4] ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමකොට සැලකෙන අති පූජණීය ශ්‍රී දළදා වහන්සේ අවස්ථා කිහිපයක දීම අසිරිමත් සේ පෙළහර පෑ අයුරු දාඨා වංශය තුළින් හා අවශේෂ මූලාශ්රයන්ගෙන් අනාවරණය වේ.[/SIZE] [SIZE=4] මිසදුටු පඬිරජු දළදා සමිඳුට සිදුකළ කුරිරුකම හමුවේ පෑ පෙළහර බොදුනු සිත් පහන් කරවයි. බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී රදනක දාඨා ධාතූන් වහන්සේ විෂයෙහි කුරිරුකම් කළ පඩිරජුගේ නියෝගයෙන් පළමුව ගිනි ගෙන දිළිසෙන්නාවූ ගිනි අඟුරු වළෙක දළදා වහන්සේ බහා හළු කරවීමට උත්සාහ ගන්නා ලදී.[/SIZE] [SIZE=4] එනමුදු මහ ගිනි වළෙන් මතුවූ රිය සකක් බදු පියුමක කෙමියෙහි දළදා වහන්සේ විරාජමානව සුදු බුදු රැස් විහිදූ සේක. ඒ අසිරිය දුටු පුරවැසියෝ පහන් සිතින් දළදාව පුදන්නට වූහ.[/SIZE] [SIZE=4] එයිනුදු නොනැවතුණු පඬි රජු දෙවනුව දළදා වහන්සේ කිණිහිරයක තබා කුළු ගෙඩියකින් ගසා පොඩි කිරීමට අණ කළේය. ඒ කිණිහිරයෙහි ගිලුණු දළදා වහන්සේ සියලු දිසාවන් බුදු රැසින් බබළවා වැඩහුන් සේක. එවිට නිගටුන් විසින් මෙය විෂ්ණුගේ දස අවතාරයෙන් එකක් යැයි කී විට කිණිරයෙහි ගිලුණු දළදා වහන්සේ ගෙන කැමති වස්තුවක් ගන්නැයි රජු විසින් නියම කරන ලදී. මහත් උත්සාහයක් ගත්තේ වී නමුත් ඔවුනට එය ඉටුකළ නොහැකි විය[/SIZE] [SIZE=4] එකල්හි අනේපිඬු සිටුගේ මී මුණුබුරෙකු වූ සුභද්‍ර නම් එක් සිටු පුත්‍රයෙක් මහත් ශ්‍රද්ධාවෙන් ඉදිරිපත්ව අනුපමේය වූ බුදුගුණ වර්ණනා කොට සත්‍ය ක්‍රියා කළෙන් දළදා වහන්සේ අහස් කුසව පැන නැඟී නැවත ඒ සිටු පුතුගේ හිස මතට වැඩම කොට මහත් සතුටට පත් කළ සේක. එය දුටු නිගණ්ඨයන් විසින් මෙය වනාහි සිටු පුත්‍රයා විසින් මන්ත්‍ර බලයෙන් කරන ලද විජ්ජාවකැයි පවසන ලදී.[/SIZE] [SIZE=4] මෙහිදී රජු වෙනත් පෙළහරක් දක්වන්නැයි කීයෙන් සුවඳ දිය පිරුණු රන් පාත්රයකට දළදා වහන්සේ වැඩම කරනු ලැබූයෙන් ඒ සුවඳ දිය මත රාජ හංසයකු පරිද්දෙන් පීනමින් ජනයන්ගේ සිත් ප්‍රසාදයට පත්කළ සේක.[/SIZE] [SIZE=4] එයිනුදු නොනැවතී තෙවනුව වීදිය මැද මහා වළක් කපවා දළදාව එහි දමවා පස් පුරවා ඇතුන්ලවා පාගවන ලදී. එකෙණෙහි මහ පොළොව පළාගෙන පැන නැගුණු පද්මයක වැඩහිඳි දළදා වහන්සේ සියලු දිසාවන් බුදුරසින් බබළවාලූහ. නිගණ්ඨයෝ එය ද මායාවකැයි රජුට කීහ. එහෙයින් සිව්වෙනුව මළ මුත්රාදියෙන් අපවිත්‍ර දිය අගලකට දළදා වහන්සේ දැමූහ. එවිට ඒ විල පස් පියුමින් සුසැදි, රණ හසුන් හා මීමැසි කැලන් පිරි තව්තිසා දෙව්ලොව නන්දා නම් පොකුණ මෙන් මනහරව පිවිතුරුව දිස්විය. මෙම අසිරිමත් දළදා පෙළහර හා පළ වූ නොයෙක් ආශ්චර්යයන් දුටු ඇමතිවරු පඬි රජු පහදවා, මිසදුටු කමින් මුදවා, බුද්ධාදී ආර්යය මාර්ගයෙහි යොමු කළහ.[/SIZE] [SIZE=4] මෙහිදී බුදු ගුණ හා දළදා අසිරිය අසා මහත් ප්‍රසාදයට පත් පඩි රජතුමා දිය අගලෙහි වැඩ සිටින දළදා වහන්සේ වැඩමවා ගෙන එන ලෙස අගමැතිට නියෝග කළේය. රජ අණින් දිය අගල වෙත ගිය අගමැති රජු තුනුරුවන් හා දළදා වහන්සේ කෙරෙහි පැහැදී ඇති අයුරු පවසා රජ ගෙට වැඩමවන ලෙස දළදා වහන්සේට ඇරියුම් කළේය.[/SIZE] [SIZE=4] එකෙණෙහි දළදා වහන්සේ හසඟනක් මෙන් පියුමෙන් පියුමට වැඩම වමින් අනතුරුව අගමැති කරතලට වැඩමවා බුදුරැස් විහිදුවා දසත ආලෝකවත් කළ සේක.[/SIZE] [SIZE=4] මේ අසිරිමත් පෙළහර ගැන ඇසූ රජතුමා වහා එහි පැමිණ තමා විසින් සිදුකරන ලද සියලු කුරිරු කම් වලට ක්ෂමාව ඇයද තම උත්තමාංගයෙහි පිහිටි ඔටුන්න මතට වැඩමවන සේ ආරාධනා කළේය. එකල්හි දළදා වහන්සේ සම්බුදු රැස් විහිදුවමින් මිණි පැහැයෙන් දිළෙන රජුගේ ඔටුන්න මත වැඩහුන් සේක.[/SIZE] [SIZE=4] ලක්දිව පළමු දළදා පෙළහර[/SIZE] [SIZE=4] ලක්දිවට වැඩම වූ දළදා වහන්සේ දුටු කිත්සිරිමෙවන් රජු තුළ පැහැය පිළිබඳව කුකුසක් ඇතිවිය. එකෙණෙහි දළදා වහන්සේ රාජ හංසියක මෙන් අහසෙහි දක්ෂිණාවෘතව ගමන් කොට නිලඹර සරසමින් සවණක් රසින් පෙළහර පා වදාරා සියලු ජනයා පැහැද වූ සේක.[/SIZE] [SIZE=4] ලක්දිව දෙවන දළදා පෙළහර[/SIZE] [SIZE=4] එවිට මහ රජතුමා සුදු ඇතිරියක් සිංහාසනය මත එලා ඒ මතට දළදා වහන්සේ වැඩමවා සමන් මල් රැසකින් වැසීය.[/SIZE] [SIZE=4] එකෙණෙහි දළදා වහන්සේ මල් ගොඩ මුදුනට පැන නැගී මල් කෙමියෙහි වැඩහිඳ දනන් සිත් සනසා සුදු මුදු බුදු රැස් විහිදුවා වදාළ සේක.[/SIZE] [SIZE=4] ලක්දිව තෙවන දළදා පෙළහර[/SIZE] [SIZE=4] තවදුරටත් විමසා බලනුයේ සිංහාසනය මත දුහුල් සුදු වස්ත්‍රයක් එළා දළදා වහන්සේ ඒ මත වඩා හිඳුවා තවත් සුසිනිඳු සළු සියයකින් පමණ වැසීය. දළදා වහන්සේ ඉන් මතුවී උඩට පැන නැගී සියලු දිසාවන් සුදු බුදු රැසින් බැබළවූ සේක. එකල මහ පොළොව කම්පා විය. මහ සයුර නිසල විය. අහස් ගැබෙහි වැසි වැසිණ. මෙම ආශ්චර්යන් දැක පැහැදුණු රජතුමා නොයෙක් ආකාරයෙන් දළදා වහන්සේ පිදීය.[/SIZE] [SIZE=4] දඹදෙණියේදී පෑ දළදා පෙළහර[/SIZE] [SIZE=4] දඹදෙණියෙහි දෙවැනි පරාක්‍රමබාහු රජු සතුරන් පැරදවීම සඳහා යුදයට සූදානම්ව කළ සත්‍ය ක්‍රියාවේදී රජුගේ හස්තය නැමති පද්මයෙන් අහසට පැන නැඟුණු දළදා වහන්සේ බුදු රුවක් මවා සවණක් ගණ බුදු රැස් විහිදුවා සියලු පුරය බබළවා භික්ෂූන් වහන්සේ හා මහජනයා විසින් කරන ලද සාධුකාර මධ්‍යයේ පෙළහර පා රජු සතුටට පත් කොට ධාතුන් වහන්සේ අහසින් බැස යළි රජතුමාගේ හස්තයෙහි පිහිටි සේක.[/SIZE] [SIZE=4] එම විස්මිත පෙළහර දුටු රජතුමා, රජ ඔටුනු ඇතුළු සිව්සැට බරණින් දළදාව පුදා මිණි කරඬුවෙහි පිහිටුවා ඒ කරඬුව රන් කරඬුවෙක බහා ඒ කරඬුව ද මාහැඟි කරඬුවෙක තැන්පත් කළේය. මෙසේ කරඬු තුනක තැන්පත් කර නැවත දළදා වහන්සේ ස්වකීය ධාතු මන්දිරයෙහිම තැන්පත් කළේය.[/SIZE] [SIZE=4] මෙම අද්භූත දළදා ප්රාතිහාර්යය මහාවංසයෙන් පමණක් නොව පූජාවලිය හා දළදා පූජාවලිය වැනි මූලාශ්රයන්ගෙන් ද සනාථ වේ.[/SIZE] [SIZE=4] ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ යටකී අවස්ථාවන් හී පමණක් නොව වර්තමානය දක්වා පෑ පෙළහර පිළිබඳව සැදැහැව දනවන කතා පුවත් රාශියක් දක්නා ලැබේ.[/SIZE] [SIZE=4] බුද්ධ ගෞරවය හා ශ්‍රද්ධාව දනවන සුළු එම කතා පුවත් ලිඛිතව මෙන්ම, ජනප්‍රවාද වශයෙන් ද පවතී. අදත් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට දිනපතා ඇදී එන දහස් සංඛ්‍යාත ජනී ජනයාගෙන් සනාථ වන්නේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ අති පූජනීය ගුණ මහිමයයි.[/SIZE] [SIZE=4] ශ්‍රී දළදා පුරාණය[/SIZE] [SIZE=4] මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයෙන් පසු ලක්දිවට වැඩම කරනු ලැබු ශාරීරික ධාතුන් අතරින් බුදුරදුන්ගේ සුවාසූදහසක් ධර්මස්කන්ධයේ පහස ලද, ශාරීරික ධාතුන් වහන්සේ නමක් ලෙසින් බෞද්ධයන්ගේ ගෞරවාදරයට හා වන්දනීයත්වයට පාත්‍ර වූ ශ්‍රී දළදා වහන්සේ බෞද්ධ සංකේතයක් ලෙසින් පමණක් නොව රාජත්වයේ සංකේතයක් ලෙසින් ද ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ දිගු කලක් මුළුල්ලේ වැජඹිණි.[/SIZE] [SIZE=4] බුදුරදුන්ගේ අති උත්තම ශාරීරික ධාතුන් වහන්සේ ලෙසින් සැලකෙන ශ්‍රී දළදාව ශ්‍රී ලාංකේය බෞද්ධ ප්‍රජාව අතට පත්වීම මහත් භාග්‍යයක් ලෙසින් පුරාතන අවධියේ සිටම සැලකිණි. දළදාව හා සම්බන්ධ පූජාවන් මෙන්ම සංස්කෘතිකාංග රැසක් ද කලින් කලට ශ්‍රී ලාංකේය බොදුජන ජීවන පැවැත්ම හා නිරන්තරයෙන් ඒකාබද්ධ වෙමින් පෝෂණය විය.[/SIZE] [SIZE=4] නිසි කලට වැසි ලැබ රට සශ්රීකවීම ද කාල විපත්වලින් තොර සෞභාග්‍ය ලැබීමේ බල මහිමයක් ද ශ්‍රී දළදාව කෙරෙහි නිසි පුද පූජා සත්කාර දැක්වීම තුළින් ලැබෙන බව ලක්වැස්සෝ අතීතයේ සිටම විශ්වාස කළහ.[/SIZE] [SIZE=4] එමෙන්ම පාලකයාගේ දැහැමි බවේ මෙන්ම පාලනයට ඇති උරුමයේ සංකේතයක් ලෙසින් දළදා වහන්සේ සැලකීමේ සම්ප්රදාය ද ක්‍රියාකාරිත්වය හා දායකත්වය මෙන්ම අභිචාර විධි ඔස්සේ අතීතයේ සිටම ලක්වැසියාගේ සිත් සතන්හි බැඳී පවතී[/SIZE] [SIZE=4] සතර දළදා වහන්සේ[/SIZE] [SIZE=4] බුදුරදුන්ගේ අදාහනයෙන් පසු එක්තැන් වූ ධාතුන් වහන්සේලා අතුරින් නොවිසුරුණු සත් ධාතු ගණයට අයත් සතර දළදා වහන්සේ පිළිබඳව වැදගත් තොරතුරු රැසක් ජිනකාලමාලීයෙහි හා පාලි ධාතුවංසයෙහි දක්වා ඇත[/SIZE] [SIZE=4] ජිනකාලමාලීයෙහි සඳහන් වන පරිදි එක් දළදාවක් තව්තිසා දිව්‍ය ලෝකයේ ද, එකක් නාග ලෝකයේ ද, තවත් එකක් ගාන්ධාර දේශයේ ද, අනෙක කාලිංග නගරයේ ද තැන්පත් කරනු ලැබ ඇත.[/SIZE] [SIZE=4] කුසිනාරා නුවර දී ධාතු බෙදන දිනයේ දී ද්‍රෝණ බමුණා විසින් එහි සිටි කිසිවකුටත් නොපෙනෙන පරිද්දෙන් සිය කෙස් කළඹ තුළ සඟවාගත් දක්ෂිණ දන්ත ධාතුන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයේ තැන්පත් කර ඇත. මේ ගැන දක්වන විස්තරයේ මෙසේ දක්වයි.[/SIZE] [SIZE=4] එනම් ධාතු බෙදන අවස්ථාවේ දී ද්‍රෝණ බමුණා විසින් කළ ක්‍රියාව දුටු ශක්‍ර දේවේන්ද්‍රයා ඔහුට ද නොදැනෙන පරිදි ඒ දන්ත ධාතුව කෙස් කළඹින් ගෙන ගොස් තව්තිසාවේ සිළුමිණි සෑයෙහි තැන්පත් කරනු ලැබූ බව පූජාවලිය හා දළදා සිරිත සඳහන් කරයි.[/SIZE] [SIZE=4] දකුණු උඩු දළදා වහන්සේ නාගලෝකයේ නා රජු විසින් රැගෙන ගොස් ඇත. පාලි ධාතුවංසයෙහි මේ ප්‍රවෘත්තිය දීර්ඝ වශයෙන් දැක්වේ.[/SIZE] [SIZE=4] ඒ අනුව බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වූ පුවත දැනගත් ජයසේන නමැති නා රජු ඔහුගේ පිරිවර සමඟ කුසිනාරා නුවරට ගොස් චිතකයට ගෞරව දක්වා සිය සෘද්ධි බලයෙන් දන්ත ධාතුන් වහන්සේ නාග පුරට වැඩම කරවා ඇත.[/SIZE] [SIZE=4] පසුව නාග ලෝකයේ නගර මධ්‍යයෙහි ඉදි කළ රන් දාගැබක තැන්පත් කරමින් පූජා පවත්වා තිබේ. පසුව ලක්දිව මාගම පාලක වූ කාවන්තිස්ස රජුගේ කාලයේ දී මහාදේව තෙරුන්ගේ ශිෂ්‍ය මිහිඳු නම් තෙර නමක් නා ලොවට වැඩ එම දන්ත ධාතුන් වහන්සේ ගෙනවුත් තම්බපණ්ණියෙහි ගිරි අභය රජු හා සෝමා දේවිය විසින් ඉදි කළ ස්තූපයක තැන්පත් කළ බව කියැවේ.[/SIZE] [SIZE=4] ගන්ධාර දේශයේ රජු විසින් සිය දේශයට වඩමාගෙන යන ලද්දේ වම් උඩු දළදා වහන්සේ බව කියැවේ. මෙම ධාතුන් වහන්සේ දැනට පකිස්ථාන ගන්ධාරයේ තක්ෂිලා ජාතික කෞතුකාගාරයේ තැම්පත්ව ඇතැයි සැලකේ. ඛේම නම් මහරහතන් වහන්සේ විසින් සෘද්ධි බලයෙන් චිතකයෙන් ඇරගත් වම් යටි දළදා වහන්සේ කාලිංග පුරයට වැඩම කරවා ඇත.[/SIZE] [SIZE=4] කාලිංගයට වැඩම කර වූ වාම දන්ත ධාතුව[/SIZE] [SIZE=4] ඛේම මහරහතන් වහන්සේ විසින් චිතකයෙන් ලබාගත් වාම දන්ත ධාතුන් වහන්සේ කලිඟු රට දන්තපුරයෙහි බඹදත් නම් රජෙකුට භාර කළ බව දාඨාවංශය සඳහන් කරයි.[/SIZE] [SIZE=4] අනතුරුව තෙරුවන් කෙරෙහි පැහැදුණු රජු රනින් කළ එල්ලෙන මුතු දැලින් අලංකාර වූ මහලින් සිය ගණනකින් සැදුම් ලද දෙව් ලොවට හා නිවනට යන යානාවක් බදු වූ දළදා ගෙයක් කරවා එහිම රත්නයන් ගෙන් බබළන දළදා වහන්සේට වැඩ හිඳිනා ආසනයක් ද කරවා දළදාව එහි වඩා හිඳුවා දිවා රෑ දෙක්හි අනලස්ව පුෂ්ප සුගන්ධාදියෙන් මෙන්ම අනේක විධ වස්තුන් ගෙන් ද පීදීය.[/SIZE] [SIZE=4] ඔහු පුත් කසී රජු නිරතුරුව පුද පූජාවන්ගෙන් දළදා වහන්සේ පුදා නිරන්තරයෙන් මාණික්‍ය නමැති පහණින් දළදා මැඳුර අලෝකමත් කොට මහත් පින්කම් රැසක නිරත වූ බව දාඨාවංසය කියයි. ඔහුගේ පුත් සුනන්ද රජුට ද අයත්ව තිබී පසු කාලයේ දී එය ගුහසීව නම් රජු අතට පත්ව ඇත.[/SIZE] [SIZE=4] ඔහු මිථ්‍යාදෘෂ්ටික මතධාරියකු වුව ද රටවැසි ජනයා විසින් දළදා වහන්සේ විෂයෙහි මහත් පූජා පැවැත්වීම අරබයා තොරණ බැඳ ධජ පතාකාදිය එල්වා රන් රිදි මලින් ද නානාවිධ සුගන්ධයන්ගෙන් ද ස්තුති පූර්වක ගී ගයමින් ද නෘත්‍යගීතාදිය තුළින් ද පූජාවන් පවත්වනු ලැබීය.[/SIZE] [SIZE=4] මෙලෙසින් පූජාවන්හි යෙදී සිටි ජනයා දකින රජු මහත් කුතුහලයකින් යුතුව ඇමැති ගණයා විචාරන්නේ තුනුරුවන් විෂයෙහි භක්තියක් ඇති එක් ඇමැතියකු බුදු ගුණ ඉදිරිපත් කරමින් පෙර රජදරුවන් විසින් දළදා වහන්සේ විෂයෙහි පුද පූජාවන් පවත්වා අත්පත් කරගත් ශාන්තිය අසා සැදැහැවත්ව මිත්‍යා මතධාරින්ගෙන් වෙන්ව දළදා වහන්සේ වෙත අපමණ ගෞරවාදර දක්වා ඇත.[/SIZE] [SIZE=4] මෙයින් කිපෙන මිත්‍යා මතධාරී නිගණ්ඨයන් පණ්ඩු රජු වෙත ගොස් ඔහුගේ සමාන්ත පාලකයකු වූ ගුහසීව රජු මිනි ඇටයක් තබා වදින බව කියමින් රජු කුපිත කරවීය. කළිගු රට වැසි ගුහසීව රජුත් ඔහු විසින් වඳින මිනි ඇටයත් ගෙනෙන ලෙසට චිත්රයාන නම් වෙනත් සාමන්ත පාලකයකුට පණ්ඩු රජු අණ කළේය.[/SIZE] [SIZE=4] දළදා වහන්සේගේ ආශ්චර්යාත්මක බව දකින චිත්රයාණන් ද දළදා වහන්සේ කෙරෙහි මහත් ප්‍රසාදයට පත් වුව ද පණ්ඩු රජුගේ අණ මත මහත් පෙළහරකින් දළදා වහන්සේ හා ගුහසීව රජු පණ්ඩු රජු වෙත පමුණු වනු ලැබිණ. මිසදිටු මතධාරින්ගේ උපදෙස් මත දළදා වහන්සේ විනාශ කිරීමට පණ්ඩු රජු විවිධ උපක්‍රම භාවිත කළ ද ඒ කිසිවකින් දළදා වහන්සේ විනාශ කළ නොහැකි විය.[/SIZE] [SIZE=4] ඒ සෑම අවස්ථාවකදීම දළදා වහන්සේ විසින් දක්වනු ලැබු ආශ්චර්යාත්මක බවත් ජනයා ඒ කෙරෙහි පැහැදුනු අයුරුත් දකින පණ්ඩු රජු ද දළදා වහන්සේ නිසා මිසදිටු බවින් මිදි දළදා වහන්සේ වෙත අනෙක උපහාරයන් දැක්වීමට පෙළඹිණි. දළදා වහන්සේට ගෙයක් ද කොට මහත් පූජාවන් පවත්වනු ලැබු පණ්ඩු රජු විසින් මුළු දඹදිවින් ද දළදා වහන්සේ පුදනු ලැබීය.[/SIZE] [SIZE=4] දඹදිව දී මුළු රාජ්‍යයෙන්ම දළදාව පිදු ප්‍රථම අවස්ථාව ද මෙය වන්නේය. පසුව ක්ෂීරධාර නම් රජෙක් දළදා වහන්සේ ලබා ගනු වස් සිවුරඟ සේනා පිරිවර කොට පැළලුප් නුවරට පැමිණි බවත් පණ්ඩු රජු දළදා වහන්සේ ඔහුට අයත් වීම වළක්වනු පිණිස යුද කොට ඔහු පරාජයට පත් කළ බවත් දැක්වේ. පසුව පණ්ඩු රජු සිය රාජධානිය තුළම තබා ගනිමින් මහත් ගෞරවාදර දක්වනු ලැබූ දළදා වහන්සේ පෙරළා ගුහසීව රජු වෙතම ලබාදීමට කටයුතු කළ බව දාඨාවංසය කියයි.[/SIZE] [SIZE=4] දළදා වහන්සේ මහත් බැතියෙන් පිළිගත් ගුහසීව රජ තෙමේ සිය නුවරට පෙරළා දළදාව දෙනු මැනව නැතහොත් යුද්ධ කරනු යනුවෙන් සඳහන් හසුන් ගුහසීව රජු වෙත එවා ඇත. මෙම අවස්ථාවේ දළදාවේ ඉදිරි ආරක්ෂාව පතා බමුණු වෙස් ගන්වනු ලැබූ සිය දියණිය වන හේමමාලාව හා දන්ත කුමරු අත ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට එවීමට ගුහසීහ රජු විසින් කටයුතු කරන ලද අතර ඒ අනුව ක්‍රිස්තු වර්ෂ තෙවැනි සියවසේ අග භාගයේ දී දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවන ලදී.[/SIZE] [SIZE=4] ලක්දිවට වැඩම කරවන දළදා වහන්සේ[/SIZE] [SIZE=4] දළදාව ලබා ගැනීමට ප්රයත්නයක් දැරු පළමු ශ්‍රී ලාංකේය රජු ලෙසට මහසෙන් රජුගේ නාමය දාඨාවංසය සඳහන් කරයි. දළදාවේ පහස ලද පැන් ටිකක් දෙනු මැනැවැයි ඔහු විසින් කළ කාරුණික ආයාචනය ද සිහියේ තබා ගත් ගුහසීව රජු දළදාව සම්බන්ධව එවකට කළිගු දේශයේ ඇති වූ අරගලකාරී තත්ත්වය හමුවේ එහි ආරක්ෂාව පතා රහසේම ලක්දිවට එවීමට තීරණය කළේය.[/SIZE] [SIZE=4] එම කාර්යය වඩාත් විශ්වසනීයව හා ගරුත්වයකින් යුතුව සිදු කිරීමේ අරමුණෙන් ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කිරීමේ භාරකාරත්වය සිය දියණිය වූ හේමමාලාවට හා බෑණනුවන් වන දන්ත කුමරුට පවරා අදාළ ආරක්ෂාව මෙන්ම පහසුකම් ද ලබා දුන්නේය.[/SIZE] [SIZE=4] රජුගේ නියමය පරිදි එම දෙපළ සාගර තරණය කොට ආරක්ෂා සහිතව නැඟෙනහිර මුහුදු සීමාවේ මහාපට්ටනයෙන් (වර්තමාන ඉලංකෙයිතුරෙයි නම් ස්ථානය යැයි විශ්වාස කෙරේ) ශ්‍රී ලංකාවට ගොඩ බැස තිබේ.[/SIZE] [SIZE=4] මෙලෙසින් ලක්දිවට පැමිණි මෙම පිරිස මහත් හරසරින් පිළිගෙන අනුරාධපුරය දක්වා දළදාව සමඟ වැඩම කරවීමට අදාළ කටයුතු ලක් පාලක වූ කිත්සිරිමෙවන් රජු විසින් යොදන ලද අතර දළදාව අනුරාධපුරයට මහත් ගෞරවයකින් යුතුව වැඩම කොට නගරයට ඊශාන දිගින් පිහිටි මේඝගිරි විහාරයේ තැම්පත් කරන ලදි.[/SIZE] [SIZE=4] දළදා වහන්සේ ලක්දිවට වැඩම කරන ලද්දේ සිරිමෙඝවණ්ණ රජුගේ නවවැනි වර්ෂයේ දී යැයි මහාවංසය සඳහන් කරනු ලබන දාඨාවංසය තුළින් ද ඒ බව සනාථ වේ. මේඝගිරි විහාරය වෙත පැමිණි කිත්සිරිමෙවන් රජු මහත් බැතියෙන් ලක් රාජ්‍යයෙන් ද අනේක විධ පුද පූජාවන් ගෙන් ද ශ්‍රී දළදා වහන්සේ පුදා පසුව සිය සිංහාසනයට සුදුවතක් එලා ඒ මත වඩා හිඳුවා දෑසමන්මලින් පුදා රාජ්‍යයේ මෙන්ම රාජ්‍යත්වයේ උරුමකාරිත්වය ද දළදා වහන්සේ වෙත පිදු අයුරු දාඨාවංසය සඳහන් කරයි.[/SIZE] [SIZE=4] රජු විසින් ‘ඇතුළතම’ (අන්තොව) ධාතුඝරයක් කොට දළදා වහන්සේ එහි පිහිටුවා නොයෙක් පුද පූජාවන්ගෙන් දිවා රෑ දෙක්හි දළදා වහන්සේ පීදීය. වසරක් පාසා මෙලෙසින් අභයගිරි විහාරය වෙත මහත් පෙරහරකින් දළදා වහන්සේ වැඩම කරවනු ලැබූ අතර ඒ තුළින් දළදා වහන්සේ දැක බලා ගැනීමට මෙන් පුද පූජා පැවැත්වීමට ද ජනතාවට අවස්ථාව සැලසිණි.[/SIZE] [SIZE=4] එමෙන්ම මතුවට ද මෙලෙසින් දළදා වහන්සේ වෙත මෙබඳු ආකාරයෙන් නව ලක්ෂයක් වියදම් කොට වාර්ෂික පූජා කළ යුතු යැයි සිරිත් ලිවීමක් ද (චාරිත්තලෙඛං) ද රජු විසින් කරවනු ලැබීය.[/SIZE] [SIZE=4] රජ අණින් එතැන් සිට දළදා වහන්සේ විෂයයෙහි පවත්වනු ලැබූ රාජකීය දළදා පෙළහරේ ස්වභාව ගැන ශීීශ්රී ලාංකේය මූලාශ්රවල කරුණු ඉස්මතුව නොපැවැතිය ද පස්වැනි සියවසේ ලක්දිවට පැමිණි චීන ජාතික ෆාහියන් භික්ෂුවගේ වාර්තාවේ ඒ බව සටහන්ව තිබීම ලක් පාලකයන් දළදා වහන්සේ වෙත දක්වන ලද ගෞරවය කෙතෙක් ද යන්න නිර්ණය කිරීමේ දී වැදගත් වේ.[/SIZE] [SIZE=4] කිත්සිරිමෙවන් රජු දවස සිට ලක්දිවු නිවැසි පාලක පිරිස් මෙන්ම ජනතාවත් දළදා වහන්සේ කෙරෙහි දක්වන ලද අපමණ ගෞරවය හා භක්ත්‍යාදරය හේතුවෙන් ගොඩනැඟෙන දෘඪතර සම්බන්ධය මත දළදාව වනාහි දේශයේ ;සෟභාග්යමත් බවේ සංකේතය ලෙසින් ද පාලකයන්ගේ ධාර්මිකත්වය මතු කළ සංකේතය බවට ද දළදා වහන්සේ පත්වීමත් සමඟ රාජ්‍යයේ උරුමය සංකේතවත් කළ ආගමික පූජ්‍ය වස්තුවක් ලෙසින් පිදුම් ලැබීය. මේ නිසාම රජවරු දළදා වහන්සේ මහත් බැතියෙන් යුතුව ආරක්ෂා කිරීමට පියවර ගත්හ.[/SIZE] [SIZE=4] ධාතුසේන රජු (ක්‍රි. ව. 455 - 473) දිරා ගිය දළදා මැඳුර ප්‍රතිසංස්කරණය කොට දළදා වහන්සේ වෙනුවෙන් ස්වර්ණමය කරඬුවක් ද ඝන වශයෙන් ඔබ්බ වන ලද මාණික්‍යමය රැස්වළල්ලක් ද මහාර්ඝ වූ මාණික්‍යයෙන් ගහන වූ ස්වර්ණ පද්මයක් ද පූජා කළේ ය. පළමුවැනි අග්ගබෝධි (ක්‍රි. ව. 571 - 604) දළදා මැඳුර මැණික් ගලින් අලංකරණය කොට ස්වර්ණමය කරඬුවක් ද දළදා වහන්සේට පූජා කර තිබේ.[/SIZE] [SIZE=4] තෙවැනි මොග්ගලාන රජු (ක්‍රි. ව. 618 - 623) ද දළදා වහන්සේ විෂයෙහි දළදා පූජාවක් කළ බව මහාවංසය දක්වයි. එමෙන්ම දාඨෝපතිස්ස (ක්‍රි. ව. 643 - 650), දෙවැනි සේන (ක්‍රි. ව. 853 - 887) දළදා වහන්සේ වෙත පුදපූජා පැවැත්වූ පාලකයෝ වෙති.[/SIZE] [SIZE=4] සිවුවැනි සේන (954 - 972) රජු විසින් නගර මධ්‍යයේ දළදා ගෙයක් කරවා දළදා වහන්සේට පූජාවන් දක්වා තිබේ. එමෙන්ම දළදා වහන්සේට ආරක්ෂාව සලසා දෙමින් කළ මහත් උපහාර හා පූජාවන් ගැන තොරතුරු වංසකථාවන්හි ඇතුළත්ය. සිවුවැනි මිහිඳු රජුගේ සෙල් ලිපි දෙකක ද දළදා වහන්සේ ගැන තොරතුරු අන්තර්ගතය.[/SIZE] [SIZE=4] දළදා වහන්සේ සහ පොළොන්නරු රාජධානිය[/SIZE] [SIZE=4] අනුරාධපුර යුගයෙන් පසු පාලන කේන්ද්‍රස්ථානය පොළොන්නරුවට සංකේන්ද්‍රගත වීමත් සමඟම දළදාව හා සම්බන්ධිත වූ ආකල්පවල ද වර්ධනයක් දැකිය හැකි අතර රාජ්‍යත්වය හා දළදාව අතර සංකේතාත්මක සම්බන්ධතාව ද වඩාත් සමීප වේ.[/SIZE] [SIZE=4] අනුරාධපුර යුගයේ අවසන් භාගයේ එල්ලවන දකුණු ඉන්දීය ආක්‍රමණ හමුවේ උත්තරෝළ මූළයේ භික්ෂුන් විසින් දළදාව රෝහණ ප්‍රදේශයේ සඟවනු ලැබූ අතර පළමුවැනි විජයබාහු රජුගේ (ක්‍රි. ව. 1055 - 1110) නායකත්වයට පත්වීමත් සමඟ දළදාව පෙරළා පොළොන්නරුවට වැඩම කරවා ඇත.[/SIZE] [SIZE=4] පළමුවැනි විජයබාහු රජු විසින් ද දළදා වහන්සේ වෙනුවෙන් අටදාගේ නම් නව මැඳුරක් ඉදිකොට දැඩි ආරක්ෂාව පතා වෙෙලෙක්කාර හමුදා භාරයට පත් කළ බව පොළොන්නරු වේෙලෙක්කාර පුවරු ලිපියේ දැක්වේ. රජුගේ අණ පරිදි නුවරකල් දේව සෙන්පති විසින් මෙම මාලිගය ගොඩනංවා ඇත[/SIZE] [SIZE=4] බුදුදහම විවිධ දේශයන්හි පැතිරීම හා තහවුරු වීම සිදුවුණේ පූජනීය වස්තූන් හේතුවෙනි. දාගැබ් හා සිරි මහබෝධිය පිහිටුවීම ලක්දිව බුදුදහමේ පැවැත්මට ද විශේෂයෙන් උපකාර වූ බව ඉතිහාසයෙන් පැහැදිලි වන කරුණකි. සම්බුදුරදුන්ට සම්බන්ධ පූජනීය වස්තූන් හැඳින්වෙන්නේ යන ත්‍රිවිධ චෛත්‍යය යන නමිනි. 1 ශාරීරික 2 පාරිභෝගික 3 උද්දේශික යන ඒ ත්‍රිවිධ චෛත්‍යයන් සඳහා නිදසුන් ලෙස සර්වඥ ධාතු තැන්පත් කළ දාගැබ්, බුදුරදුන් පරිහරණය කළ බෝධිය හා උන්වහන්සේ වෙනුවෙන් තැනූ බුදුපිළිම දැක්විය හැකි ය. ආගමික ශාස්තෘවරයකු හා බැඳුණු පූජනීය වස්තූන් හැඳින්වෙන්නේ ධාතු (Relics) යන වචනයෙනි. සිරුරේ කොටස් සහ පරිහරණය කළ දේවල් එයට අයත් වෙයි.[/SIZE] [SIZE=4] අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න පිවිසෙන්න [URL]https://www.facebook.com/dharmadhanan[/URL][/SIZE] [SIZE=4] මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා…වාසනා වේවා...තෙරුවන් සරණයි…!!!![/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][URL="https://www.facebook.com/dharmadhanan/photos/a.536811773015200.136400.536800879682956/878970595465981/?type=1"][IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-xpa1/v/t1.0-9/s526x395/10525840_878970595465981_3811985274123311200_n.jpg?oh=2b93b2f79776439e63d6907b8085697c&oe=5467C245&__gda__=1416744355_4038402ab6ac42f259be37398a4a6212[/IMG] [/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom