Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුරුෂ කොන්ඩමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුරුෂ කොන්ඩමය

කොන්ඩමයක් යනු කුමක් ද?

රබර් හෝ ලේටෙක්ස් වලින් නිපදවා ඇති කොපුවක් වන මෙය ශිෂ්ණය ප්‍රාණවත් වූ පසු එය වැසී යන පරිද්දෙන් පැළදීමෙන් එහි ඉහළ කෙළවරික් ශිෂ්ණයට සවිවන කුඩා කොපුවකි.

එය ක්‍රියා කරන්නේ කෙසේ ද?

මෙය, ලිංගික ස්රාවයන් සහ පුරුෂ ශුක්‍රාණු කාන්තාවකගේ යෝනි මාර්ගයට ඇතුල්වීම වළක්වන බාධකයක් සේ ක්‍රියා කරයි.

නියමාකාරයෙන් භාවිත කළහොත් 97% කට වැඩි සාර්ථක ප්‍රතිඵල ගෙන දෙයි.

මෙය ගබඩා කල යුත්තේ හිරු එළියට නිරාවරණය නොවන පරිදි සිසිල්, වියළි ස්ථානයකයි.

මින් ලැබෙන වාසි මොනවා ද?

1) ලිංගික තෘප්තියට කිසිදු බාධාවක් ඇති නොකරයි.

2) ඉතා ආරක්ෂිත ක්රමයකි

3) HIV/ඒඩ්ස් වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂා කරවයි.

4) දීර්ඝකාලීනව ඔබගේ සරුබවට බලපෑමක් ඇති නොකරයි.

5) පිසිදු අතුරු ප්‍රතිඵලයක්(නරක) ඇති නොකරයි.

6) ඉතා පහසුවෙන් ඕනෑම බෙහෙත් ශාලාවකින් (ෆාමසියකින්) ලබාගත හැක.

ඔබට ඇතිවිය හැකි ගැටළු මොනවා ද?

1) වරක් බාවත කල කොන්ඩමයක් නැවත භාවිත කල නොහැකිවීම.ලිංගිකව එක්වන සැම වාරයකම අලුත් කොන්ඩමයක් භාවිත කිරීම.

2) සැමවිටම එය ළග තබාගෙන සිටිය යුතු වීම

3) කලාතුරකින් රබර්වලට හෝ ලේටෙක්ස්වලට ආසාත්මිකතාවයක් ඇතිවිය හැකි වීම.

භාවිත කරන අන්දම

1) පළමුවෙන් පැකට්ටුවේ සදහන් කර ඇති කාලය ඉකුත්වීමේ දිනය පරික්ෂා කරන්න.

2) පැකැට්ටුව විවෘත කල යුත්තේ දැති සහිත කෙළවරෙන් පමණි.අනෙක් පැති වලින් විවෘත කරන්නට උත්සහ දැරුවහොත් කොන්ඩමය ඉරී තුවාල විය හැක.

3) කොන්ඩමය දිගහැරිය යුත්තේ ලිංගික සංසර්ගය සිදුවන අවස්ථාවේ පමණි. එහි තත්ත්වය පරික්ෂා කිරීමට ඊට පෙර දිග හැරීමෙන් වැළකී සිටින්න.

4) කොන්ඩමය පැළදිය යුත්තේ ප්‍රාණවත් වු ශිෂ්ණයකට පමණි.

5) කොන්ඩමය පැළදිය යුත්තේ ශිෂ්ණය යෝනි මාර්ගය හා ස්පර්ශවීමට පෙරය. ශුක්‍රාණු විසර්ජනය(පිටතට විදීමට) වීමට ප්‍රථම නිකුත්වන ස්රාවයේ දී ශුක්‍රාණු පැවතිය හැකි බැවිණි.

6) පැළදීමේ දී කොන්ඩමය කෙලවර ඇති බුබුල මිරිකා වාතය ඉන් සම්පුර්ණයෙන් ඉවත් කල යුතුය.

7) කෙළවර බුබුල මිරිකා හරිමින් ප්‍රාණවත් වු ශිෂ්ණය මත කොන්ඩමය සම්පුර්ණයෙන් දිගහරින්න.

8) කොන්ඩමය පැළදීමේ දී තෙල්වර්ග, ක්‍රීම් වර්ග, ආලේප නොකරන්න. එමගින් කොන්ඩමයට හානි පැමිණීමට ඉඩ ඇත.

9) එක කොන්ඩමයක් භාවිත කල හැක්කේ එකම වතාවක් පමණි.නු විනා එය නැවත වාරයක් භාවිත කළ නොහැක.නැවත වතාවකට යොදා ගත යුත්තේ අලුත් කොන්ඩමයකි.

10) ශුක්‍ර තරලය විසර්ජනය වීමෙන් පසු ශිෂ්ණය සම්පුර්ණයෙන් යෝනි මාර්ගයෙන් ඉවතට ගෙන ශිෂ්ණය ප්‍රාණවත්ව තිබියදීම කොන්ඩමය ඉවත්කල යුතුය.

11) කොන්ඩමය පාවිච්චි කර ඉවත් කල පසු එය වළලා හෝ පුළුස්සා දැමිය යුතු අතර වැසිකිලිය තුලට හෝ තැන තැන දැමීම සුදුසු නොවේ.එනිසා එසේ කිරීමෙන් වැළකී සිටින්න.

12) ලිංගික රසාස්වාදය වඩ වඩාත් තීව්ර කිරීමට හා වර්ධනය කිරීමට විවිධාකාරයෙන් නිශ්පාදනය කර ඇති, (විවිධ රසයන්ගෙන් රස ගැන් වු සහ විවිධ සුවදින් යුත් කොන්ඩම් හා දැති සහ බුබුලු සහිත මතුපිටක් සහිතව නිශ්පාදනය කර ඇති කොන්ඩම්) කොන්ඩමයන් විවිධ මිල ගණන් යටතේ මිල දී ගැනීමට ඕනෑම කෙනෙකුට හැකියාව පවතී.නමුත් මේවාද වරක් පාවිච්චි කිරීමට ඉඩක් නොමැත.

කොන්ඩමයට හානි නොවන ආ ප්‍රකාරයෙන් එය පැකට්ටුවෙන් එළියට ගෙන කොන්ඩමයේ වැසුණු කෙළවර ඇතා පුඩුවේ රූපයේ පෙනෙන ආකාරයට ඇගිලි තුඩින් මිරිකා අල්ලා ගෙන විවරය සහිත පැත්තෙන් ශිෂ්ණය වැසී යන පරිදි පලදින්න.

රූපයේ පෙනෙන ආකාරයට එය ශිෂ්ණයේ ඉහළ කෙළවර තෙක් දිග හරිමින් අග ඇති බුබුලක් වැනි පුඩුවේ රැදී පවතින වාතය ඉවත් කර හරින්න.

කොන්ඩමය පැළදිය යුත්තේ ශිෂ්ණය හොදින් ප්‍රාණවත් වු පසුවයි.

ශුක්‍ර තරලය විසර්ජනය වීමෙන් අනතුරුව ශිෂ්ණය නැවත අප්‍රාණික වෙන්නට (පෙර තිබූ ස්වභාවයට පත් වෙන්නට පළමු කොන්ඩමය ශිෂ්ණයෙන් ඉවත් කරන්න.

ඉවත් කිරීමේදි එහි ඇති තරලය යෝනි මගෙහි තැවරෙන්නට ඉඩ නොහැරිය යුතුයි.එමෙන්ම එය ඉහිරීම වැළැක්වීමට ගැටයක් ගසා, කොන්ඩමය ප්‍රවේසමෙන් කඩදාසියක ඔතා විසිකර දමන්න.

කොන්ඩමයක් අසාර්ථක විය හැක්කේ කෙසේ ද?

1) වැරදි හා අක්‍රමවත් භාවිතය

2) හානියක් සිදුව ඇති කොන්ඩමයක් පැළදීම,කොන්ඩමයේ වාතය ා යෑම හෝ ලිස්සා ගැලවී යාම වැනි හේතු මත

3) කොන්ඩම් කැඩීමට හෝ ලිස්සා ගැලවී යාමට හේතු

4) නියපොතුවලට හසුවීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් ඉරී යෑම

5) වැඩි කාලයක් පවත්වා ගන්නා හෝ දැඩි ලිංගික සංසර්ගයන්

6) බාල තත්ත්වයේ කොන්ඩම් භාවිතය

7) වැරදි ආකාරයෙන් කොන්ඩම පැළදීම හෝ ශිෂ්ණය පිටතට ගැනීමට ප්‍රථම අප්‍රාණික වීම

කොන්ඩමය කැඩුන විට හා හෝ ගැලවී ගියහොත් ......

1) සංසර්ග ක්‍රියාව නවත්වන්න

2) භාවිත කරන ලද කොන්ඩමය ඉවතලන්න

3) සංසර්ගය දිගටම පවත්වා ගන්නට අදහස් කරයි නම් අලුත් කොන්ඩමයක් පළදින්න.

4) ගර්භිණී වීම පිළිබද සැකයක් පවතී නම් එය සදහා පැය 72ක් ඇතුළත භාවිත කළ හැකි Postinor 2 වැනි හදිසි උපත්පාලන ක්‍රමයක් භාවිත කරන්න.

ඔබට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් පිළිබද සැකයක් පවතී නම් නොපමාව වෛද්‍යවරයකු හමුවන්න.

[QUOTE="damii87, post: 12104608, member: 363716"] [SIZE="5"][COLOR="Blue"]පුරුෂ කොන්ඩමය[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkGreen"]කොන්ඩමයක් යනු කුමක් ද?[/COLOR] රබර් හෝ ලේටෙක්ස් වලින් නිපදවා ඇති කොපුවක් වන මෙය ශිෂ්ණය ප්‍රාණවත් වූ පසු එය වැසී යන පරිද්දෙන් පැළදීමෙන් එහි ඉහළ කෙළවරික් ශිෂ්ණයට සවිවන කුඩා කොපුවකි. [COLOR="DarkGreen"]එය ක්‍රියා කරන්නේ කෙසේ ද?[/COLOR] මෙය, ලිංගික ස්රාවයන් සහ පුරුෂ ශුක්‍රාණු කාන්තාවකගේ යෝනි මාර්ගයට ඇතුල්වීම වළක්වන බාධකයක් සේ ක්‍රියා කරයි. නියමාකාරයෙන් භාවිත කළහොත් 97% කට වැඩි සාර්ථක ප්‍රතිඵල ගෙන දෙයි. මෙය ගබඩා කල යුත්තේ හිරු එළියට නිරාවරණය නොවන පරිදි සිසිල්, වියළි ස්ථානයකයි. [COLOR="DarkGreen"]මින් ලැබෙන වාසි මොනවා ද?[/COLOR] 1) ලිංගික තෘප්තියට කිසිදු බාධාවක් ඇති නොකරයි. 2) ඉතා ආරක්ෂිත ක්රමයකි 3) HIV/ඒඩ්ස් වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂා කරවයි. 4) දීර්ඝකාලීනව ඔබගේ සරුබවට බලපෑමක් ඇති නොකරයි. 5) පිසිදු අතුරු ප්‍රතිඵලයක්(නරක) ඇති නොකරයි. 6) ඉතා පහසුවෙන් ඕනෑම බෙහෙත් ශාලාවකින් (ෆාමසියකින්) ලබාගත හැක. [COLOR="DarkGreen"] ඔබට ඇතිවිය හැකි ගැටළු මොනවා ද?[/COLOR] 1) වරක් බාවත කල කොන්ඩමයක් නැවත භාවිත කල නොහැකිවීම.ලිංගිකව එක්වන සැම වාරයකම අලුත් කොන්ඩමයක් භාවිත කිරීම. 2) සැමවිටම එය ළග තබාගෙන සිටිය යුතු වීම 3) කලාතුරකින් රබර්වලට හෝ ලේටෙක්ස්වලට ආසාත්මිකතාවයක් ඇතිවිය හැකි වීම. [IMG]http://adult-si.happylife.lk/kb/sites/default/files/image001(3).jpg[/IMG] [IMG]http://adult-si.happylife.lk/kb/sites/default/files/image003(1).jpg[/IMG] [COLOR="DarkGreen"]භාවිත කරන අන්දම[/COLOR] 1) පළමුවෙන් පැකට්ටුවේ සදහන් කර ඇති කාලය ඉකුත්වීමේ දිනය පරික්ෂා කරන්න. 2) පැකැට්ටුව විවෘත කල යුත්තේ දැති සහිත කෙළවරෙන් පමණි.අනෙක් පැති වලින් විවෘත කරන්නට උත්සහ දැරුවහොත් කොන්ඩමය ඉරී තුවාල විය හැක. 3) කොන්ඩමය දිගහැරිය යුත්තේ ලිංගික සංසර්ගය සිදුවන අවස්ථාවේ පමණි. එහි තත්ත්වය පරික්ෂා කිරීමට ඊට පෙර දිග හැරීමෙන් වැළකී සිටින්න. 4) කොන්ඩමය පැළදිය යුත්තේ ප්‍රාණවත් වු ශිෂ්ණයකට පමණි. 5) කොන්ඩමය පැළදිය යුත්තේ ශිෂ්ණය යෝනි මාර්ගය හා ස්පර්ශවීමට පෙරය. ශුක්‍රාණු විසර්ජනය(පිටතට විදීමට) වීමට ප්‍රථම නිකුත්වන ස්රාවයේ දී ශුක්‍රාණු පැවතිය හැකි බැවිණි. 6) පැළදීමේ දී කොන්ඩමය කෙලවර ඇති බුබුල මිරිකා වාතය ඉන් සම්පුර්ණයෙන් ඉවත් කල යුතුය. 7) කෙළවර බුබුල මිරිකා හරිමින් ප්‍රාණවත් වු ශිෂ්ණය මත කොන්ඩමය සම්පුර්ණයෙන් දිගහරින්න. 8) කොන්ඩමය පැළදීමේ දී තෙල්වර්ග, ක්‍රීම් වර්ග, ආලේප නොකරන්න. එමගින් කොන්ඩමයට හානි පැමිණීමට ඉඩ ඇත. 9) එක කොන්ඩමයක් භාවිත කල හැක්කේ එකම වතාවක් පමණි.නු විනා එය නැවත වාරයක් භාවිත කළ නොහැක.නැවත වතාවකට යොදා ගත යුත්තේ අලුත් කොන්ඩමයකි. 10) ශුක්‍ර තරලය විසර්ජනය වීමෙන් පසු ශිෂ්ණය සම්පුර්ණයෙන් යෝනි මාර්ගයෙන් ඉවතට ගෙන ශිෂ්ණය ප්‍රාණවත්ව තිබියදීම කොන්ඩමය ඉවත්කල යුතුය. 11) කොන්ඩමය පාවිච්චි කර ඉවත් කල පසු එය වළලා හෝ පුළුස්සා දැමිය යුතු අතර වැසිකිලිය තුලට හෝ තැන තැන දැමීම සුදුසු නොවේ.එනිසා එසේ කිරීමෙන් වැළකී සිටින්න. 12) ලිංගික රසාස්වාදය වඩ වඩාත් තීව්ර කිරීමට හා වර්ධනය කිරීමට විවිධාකාරයෙන් නිශ්පාදනය කර ඇති, (විවිධ රසයන්ගෙන් රස ගැන් වු සහ විවිධ සුවදින් යුත් කොන්ඩම් හා දැති සහ බුබුලු සහිත මතුපිටක් සහිතව නිශ්පාදනය කර ඇති කොන්ඩම්) කොන්ඩමයන් විවිධ මිල ගණන් යටතේ මිල දී ගැනීමට ඕනෑම කෙනෙකුට හැකියාව පවතී.නමුත් මේවාද වරක් පාවිච්චි කිරීමට ඉඩක් නොමැත. [COLOR="DarkGreen"] [/COLOR] [IMG]http://adult-si.happylife.lk/kb/sites/default/files/image007(5).jpg[/IMG] කොන්ඩමයට හානි නොවන ආ ප්‍රකාරයෙන් එය පැකට්ටුවෙන් එළියට ගෙන කොන්ඩමයේ වැසුණු කෙළවර ඇතා පුඩුවේ රූපයේ පෙනෙන ආකාරයට ඇගිලි තුඩින් මිරිකා අල්ලා ගෙන විවරය සහිත පැත්තෙන් ශිෂ්ණය වැසී යන පරිදි පලදින්න. [IMG]http://adult-si.happylife.lk/kb/sites/default/files/image005(4).jpg[/IMG] රූපයේ පෙනෙන ආකාරයට එය ශිෂ්ණයේ ඉහළ කෙළවර තෙක් දිග හරිමින් අග ඇති බුබුලක් වැනි පුඩුවේ රැදී පවතින වාතය ඉවත් කර හරින්න. [IMG]http://adult-si.happylife.lk/kb/sites/default/files/image003(14).jpg[/IMG] කොන්ඩමය පැළදිය යුත්තේ ශිෂ්ණය හොදින් ප්‍රාණවත් වු පසුවයි. [IMG]http://adult-si.happylife.lk/kb/sites/default/files/image001(16).jpg[/IMG] ශුක්‍ර තරලය විසර්ජනය වීමෙන් අනතුරුව ශිෂ්ණය නැවත අප්‍රාණික වෙන්නට (පෙර තිබූ ස්වභාවයට පත් වෙන්නට පළමු කොන්ඩමය ශිෂ්ණයෙන් ඉවත් කරන්න. [IMG]http://adult-si.happylife.lk/kb/sites/default/files/image009(7).jpg[/IMG] ඉවත් කිරීමේදි එහි ඇති තරලය යෝනි මගෙහි තැවරෙන්නට ඉඩ නොහැරිය යුතුයි.එමෙන්ම එය ඉහිරීම වැළැක්වීමට ගැටයක් ගසා, කොන්ඩමය ප්‍රවේසමෙන් කඩදාසියක ඔතා විසිකර දමන්න. [COLOR="DarkGreen"]කොන්ඩමයක් අසාර්ථක විය හැක්කේ කෙසේ ද?[/COLOR] 1) වැරදි හා අක්‍රමවත් භාවිතය 2) හානියක් සිදුව ඇති කොන්ඩමයක් පැළදීම,කොන්ඩමයේ වාතය ා යෑම හෝ ලිස්සා ගැලවී යාම වැනි හේතු මත 3) කොන්ඩම් කැඩීමට හෝ ලිස්සා ගැලවී යාමට හේතු 4) නියපොතුවලට හසුවීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් ඉරී යෑම 5) වැඩි කාලයක් පවත්වා ගන්නා හෝ දැඩි ලිංගික සංසර්ගයන් 6) බාල තත්ත්වයේ කොන්ඩම් භාවිතය 7) වැරදි ආකාරයෙන් කොන්ඩම පැළදීම හෝ ශිෂ්ණය පිටතට ගැනීමට ප්‍රථම අප්‍රාණික වීම [COLOR="DarkGreen"]කොන්ඩමය කැඩුන විට හා හෝ ගැලවී ගියහොත් ......[/COLOR] 1) සංසර්ග ක්‍රියාව නවත්වන්න 2) භාවිත කරන ලද කොන්ඩමය ඉවතලන්න 3) සංසර්ගය දිගටම පවත්වා ගන්නට අදහස් කරයි නම් අලුත් කොන්ඩමයක් පළදින්න. 4) ගර්භිණී වීම පිළිබද සැකයක් පවතී නම් එය සදහා පැය 72ක් ඇතුළත භාවිත කළ හැකි Postinor 2 වැනි හදිසි උපත්පාලන ක්‍රමයක් භාවිත කරන්න. ඔබට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් පිළිබද සැකයක් පවතී නම් නොපමාව වෛද්‍යවරයකු හමුවන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom