Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුරුෂ ධාතු ලක්ෂණ සහ ගැබ් ගැන්වීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිසි වයස එළබි කාන්තාවක ගැබ් ගැන්වීමට එනම් විවාහක බිරිදක ට ගැබ් ගැන්වීමට පුරුෂයකුගේ ශුක්‍රානු වල නැතහොත ධාතු වල පැවතිය යුතු අනිවාර්ය ගුණාංග රැසක් පවතී. ඒවා පිලිබදව සහ බහුතරයක් පුරුෂයින්ගේ එම ගුණාංග පවතින ආකාරය සහ ඒවා අඩු වැඩි වීමට හේතු සාකච්චා කරමු.

ශුක්‍ර ධාතුවේ පැවතුන ශුක්‍ර අනු ප්‍රමාණය එනම් ශුක්‍ර තරලය මිලිලිටරයකට පප්වතින ශුක්‍ර අනු ප්‍රමාණය මිලියන 15 ලෙස අවම සාමාන්‍ය අගයන් ගබ්ගන්වීමකට අනිවාර්යෙන් හෝ ප්‍රමාණවත් අගයක් ලෙස පැවතීම ලෝක සෞක්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර ඇති වාර්තාවල සදහන් වේ. තවද එක වරකට පිටවන ශුර තරලය ප්‍රමාණය අවමය මිලිලීටර 1.5 ප්‍රමාණයක් තිබීමද, සම්පුර්ණ චලනය වන ශුක්‍රානු ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 40 % වත් තිබීමද, සාමාන්‍ය හැඩයෙන් යුතු ශුක්‍රානු 4% ක් වත් තිබීමද යනාදී වශයෙන් මුලික ශුක්‍ර ධාතුවේ ලක්ෂණ ලෙස හදුන්වා දී ඇත. මෙම ලක්ෂණ සියල්ල නිසි ලෙස තෘප්ත වීම කාන්තාවක් ගැබ් ගැන්වීමට අත්‍යවශ්‍ය වේ. එය එසේ නොවන අවස්ථා ද ඇති අතර මෙම ලක්ෂණ තෘප්ත වුවද ගැබ් නොගන්නා අවස්ථාද ඇත. එය වඩාත් සංකීර්ණ වූ ශුක්‍ර ධාතු පරෙක්ෂණයක් මගින් හදුනා ගත යුතු කරණක් වේ.

අද සමාජයේ මදසරු සායන වලට පැමිණෙන යුවලවල් ගණන සීග්‍රයෙන් වැඩි වෙමින් පවතින බව නුතන අද්‍යයන කීපයකින්ම පැහැදිලි වී ඇත. එනම් එය ලෝකයේ සියලුම රටවල් වලට පොදු දෙයකි. එනම් අතීතයේ බිරිදක ගැබ් නොගැනීම කාන්තාවගේ වරදක් ලෙස හදින ගත්තද නවතම අද්‍යයන වලින් හෙළිවන්නේ එය සමසේ පුරුෂයගේද කන්තවගේද සමාන ව එනම් 50 %, 50 % ලෙස දෙපාර්ශවයේම හේතු ගැබ් නොගැනීමට හේතු සාධක වන බවයි. මෙය කෙමෙන් පුරුෂ පාර්ශවයේ වැඩිවීමක්ද දක්නට ලෙබෙන බවද ප්‍රකට සාධකයකි. මෙයට හේතුවන පුරුෂ පාර්ශවයේ සාධක ගතහොත් ශුක්‍ර මුලික පරෙක්ෂනයකින්ම ශුක්‍ර ප්‍රමාණය එනම් එක වරකට මෝචනය වන ශුක්‍ර ප්‍රමාණය 1.5 මිලිලීටර ප්‍රමාණයට වැඩ අඩු වීම, එනම සමහර පුරුෂයින්ගේ ශුක්‍ර පිට වීමක් නොමැති තරමටම අඩු වීම, මිලිලිටරයට පවතින ශුක්‍ර අනු ප්‍රමාණය මිලියන 15 අඩුවීම දැක විය හැක. බොහෝ මද සරු පුරුෂයින්ට මෙය මිලියන 1-2 ලෙස හෝ එකදු ශුක්‍ර අනුවක් හෝ නොමැති අවස්ථාද අද බහුතරයක් ඇත. තවද ශුක්‍ර අනු වල චලන හැකියාව අඩු මට්ටමක පැවතීම එනම් චලනය වන ශුක්රක් අනු ප්‍රමාණය 5-10% අතර පවතින අවස්ථාවන්ද ඒවා බින්දුව දකවා පහත වැටී ඇති අවස්ථා ද දැකිය හැකිය.

බොහෝ මද සරු හෝ වඳ බවට පත්වීම නුතන අහාර රටාව හා සබදිව පවතී. ක්ෂණික අහාර, සහ ආහාරපාන වල ඇති රසායන ද්‍රව්‍යද, පිසීමට ගන්නා තෙල් වර්ගද මෙයට සෘජුවම බලපායි. තවද අධික තෙහෙට්ටු කාරී ජීවන රටාව දවසෙන් වැඩි කාලයක් වෘෂණ කෝෂ යට ඇදුම් තුල සිරවී තබීම සහ එහා තැන දිගු වෙලාවක් වාඩි වී සිටීම සහ ක්රියාකාරීත්වයේ අඩු බව යනාදී නොයෙක් කරුණු හේතුවෙන් මෙම ශුක්‍ර නිෂ්පාදනයේ සහ නිෂ්පාදනය වන ශුක්‍රානු වල ගුණාත්මක භාවය අඩු වී ඇත.

පුරුෂයෙකුගේ මද සරු බවට වෛද්‍ය විද්‍යාවේ විසදුම් නැතුවා නොවේ. එනම් ශුක්‍ර පිටතට ගෙන බිරිදගේ යෝනිය තුල තැම්පත් කිරීම එනම් IUI සහ නල දරු ක්‍රමවේද එනම IVF වැනි ක්‍රමවේද තුලින් බිරිද ගැබ්ගන්වීමයි. මෙම ක්‍රම වේද තරමක් මිල අධික වුවද සාර්ථක ප්‍රතිපල අත්කර දී ඇති අවස්ථා නැතුවා නොවේ. නමුත් නුතනයේ එකදු ශුක්‍ර අනුවක් හොඉ නොපවතින පුරුශයින්ගේද වැඩිවීමක් ඇති බව යම් යම් අධ්‍යයන වාර්තා අනුව පැහැදිලි වන කරුණකි. එම අවස්ථා වල දායක ශුක්‍ර තරලයක් හරහා බිරියක් ගම ගැන්වෙන අවස්ථා සායන වලදී සිදී කරයි, එනම් සංසර්ගයකින් නොව වෙනත් ක්‍රමවේද තුලිනි.

තත්වය මෙලෙස පැවතියදී මෙම ජීවන රටාව හේතුවෙන් පුරුෂ ලිගුවේ ක්රියාකාරීත්වයටද බොහෝ සෙයින් බලපාන බව හදුනා ගත යුතුය. එනම් අප්‍රනිකත්වය, නිසි ලෙස ලිගුව ප්‍රාණවත් නොවීම, සහ බිරිද තෘප්තිමත් කිරීමේ ක්‍රියාවලිය අතරමගදී ලිගුව අප්‍රාණික වීම හැදින්විය හැක. බොහෝ පුරුෂයින්ගේ පෙර සම පසු පසට කිරීමට ඇති අපහසුව සහ එය විවාහ වනතෙක්ම එලෙසම පැවතීම සහ බිරිද සමග එකතුවෙමෙදීද පෙර සම පසු පසට නොයාමද මෙම ප්‍රාණවත් නොවීමට යම් හේතුවක් වන බව පැවසිය හැකත් එය සධාරනවම එකම හේතුව ලෙස සැලකිය නොහැක. නුතන බහුතරයක පුරුෂ සහ කාන්තාවන් අතර ලිංගික එකතු වීමට ඇති උනන්දුව එනම් නිසි හෝමෝන ක්රියාකාරීත්වයද මෙම ජීවන රටා සහ අහර රටා මගින් අඩු මට්ටමකට පත්වීම එනම් ශරීර වල අඩු ක්‍රියාකාරීත්වය කරන කොට ගෙන එකතුවීමට අකමැත්තක් දැක්වීම සහ ස්වයන් වින්දනයට වඩාත් යොමුවීද දැකිය හැකිය. එනමුත් පුරුෂයින් ගේ සහ කාන්තාවන්ගේ ස්වයන් වින්දනය කිරීම ආකාර වෙනස් බැවින් හෝ වෙනත් හේතුන් නිසා කාන්තාවන්ගේ රතියට ඇති ඇල්ම වැඩිවීමක් සමග පුරුෂයින්ගේ එයට ඇති ඇල්ම මද බවක් එනම් ස්වයන් වින්දනයට නැබුරු බවක් බව අද්‍යයන තුලින් හදුනා ගත හැක.

තත්වය මෙසේ තිබියදී මෙය සියලුම පුරුෂයින්ට එක ලෙස බලපාන්නේ නැත. අහ්ටරින් පතර මෙම ජීවන රටවේම සිටින පුරුෂයින් හට ඉතා හැදී දැඩි ලිගු සහ පෘතුල වෘෂණ කෝෂ පිහිටා ඇත. එම පුරුෂයින්ගේ පුරුෂ ශක්තියද ඉතා හොඳ මටටමක පවතින අතර ලිගුව දැඩි වීමකදී එය ශුක්‍ර පහ කිරීමකදී අරුණු කොට ගෙන කිසි ලෙසකෙනුදු පහත වැටීමක් නොවන ලිගු ද පිහිටා ඇත. එක වරකට ශුක්‍ර පිටකිරීමකදී මිලිලිටරයකට ශුක්‍ර අනු 300-400 අතර පිට වන මෙන්ම එක්වරකට මිලිලීටර 30-50 ඉක්මවූ ශුක්‍ර ප්‍රමාණයක් පිට කල හැකි පුරුශයින්ද මේ අතර සිටී. එනම් ඔවුන් දෙතුන් වරක් නොව කීපවරක් ශුක්‍ර පිට කලද නැවත නැවතත් ශුක්‍ර මිලිලීටර 20 වැනි ප්‍රමාණයක් පිට කිරීම සත්‍යවශයෙන්ම විශ්මය ජනක කරුණකි. මන්ද යත් සාමාන්‍ය පුරුෂයින් දෙතුන් වතාවක් ශුක්‍ර පිට කිරීමේදී අවසානය බින්දුවකටත් වැඩ අඩු ප්‍රමාණයක් පිට කිරෙමෙදී මෙම පුරුෂයින් 6-7 වත්වකින් පසුවද ඉතා විශාල ශුක්‍ර ප්‍රමාණයක් එනම් සරු ධාතු ප්‍රමාණයක් අවසාන වරටද පිට කිරීමය. මෙලෙස සරු ලෙස ශුක්‍ර පිට කල හැකි පුරුෂයින්ට ශුක්‍ර දායක කිරීමටද අවකාශ ඇත.

මතු සම්බන්දයි

[QUOTE="redundent, post: 31359192, member: 558085"] නිසි වයස එළබි කාන්තාවක ගැබ් ගැන්වීමට එනම් විවාහක බිරිදක ට ගැබ් ගැන්වීමට පුරුෂයකුගේ ශුක්‍රානු වල නැතහොත ධාතු වල පැවතිය යුතු අනිවාර්ය ගුණාංග රැසක් පවතී. ඒවා පිලිබදව සහ බහුතරයක් පුරුෂයින්ගේ එම ගුණාංග පවතින ආකාරය සහ ඒවා අඩු වැඩි වීමට හේතු සාකච්චා කරමු. ශුක්‍ර ධාතුවේ පැවතුන ශුක්‍ර අනු ප්‍රමාණය එනම් ශුක්‍ර තරලය මිලිලිටරයකට පප්වතින ශුක්‍ර අනු ප්‍රමාණය මිලියන 15 ලෙස අවම සාමාන්‍ය අගයන් ගබ්ගන්වීමකට අනිවාර්යෙන් හෝ ප්‍රමාණවත් අගයක් ලෙස පැවතීම ලෝක සෞක්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර ඇති වාර්තාවල සදහන් වේ. තවද එක වරකට පිටවන ශුර තරලය ප්‍රමාණය අවමය මිලිලීටර 1.5 ප්‍රමාණයක් තිබීමද, සම්පුර්ණ චලනය වන ශුක්‍රානු ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 40 % වත් තිබීමද, සාමාන්‍ය හැඩයෙන් යුතු ශුක්‍රානු 4% ක් වත් තිබීමද යනාදී වශයෙන් මුලික ශුක්‍ර ධාතුවේ ලක්ෂණ ලෙස හදුන්වා දී ඇත. මෙම ලක්ෂණ සියල්ල නිසි ලෙස තෘප්ත වීම කාන්තාවක් ගැබ් ගැන්වීමට අත්‍යවශ්‍ය වේ. එය එසේ නොවන අවස්ථා ද ඇති අතර මෙම ලක්ෂණ තෘප්ත වුවද ගැබ් නොගන්නා අවස්ථාද ඇත. එය වඩාත් සංකීර්ණ වූ ශුක්‍ර ධාතු පරෙක්ෂණයක් මගින් හදුනා ගත යුතු කරණක් වේ. අද සමාජයේ මදසරු සායන වලට පැමිණෙන යුවලවල් ගණන සීග්‍රයෙන් වැඩි වෙමින් පවතින බව නුතන අද්‍යයන කීපයකින්ම පැහැදිලි වී ඇත. එනම් එය ලෝකයේ සියලුම රටවල් වලට පොදු දෙයකි. එනම් අතීතයේ බිරිදක ගැබ් නොගැනීම කාන්තාවගේ වරදක් ලෙස හදින ගත්තද නවතම අද්‍යයන වලින් හෙළිවන්නේ එය සමසේ පුරුෂයගේද කන්තවගේද සමාන ව එනම් 50 %, 50 % ලෙස දෙපාර්ශවයේම හේතු ගැබ් නොගැනීමට හේතු සාධක වන බවයි. මෙය කෙමෙන් පුරුෂ පාර්ශවයේ වැඩිවීමක්ද දක්නට ලෙබෙන බවද ප්‍රකට සාධකයකි. මෙයට හේතුවන පුරුෂ පාර්ශවයේ සාධක ගතහොත් ශුක්‍ර මුලික පරෙක්ෂනයකින්ම ශුක්‍ර ප්‍රමාණය එනම් එක වරකට මෝචනය වන ශුක්‍ර ප්‍රමාණය 1.5 මිලිලීටර ප්‍රමාණයට වැඩ අඩු වීම, එනම සමහර පුරුෂයින්ගේ ශුක්‍ර පිට වීමක් නොමැති තරමටම අඩු වීම, මිලිලිටරයට පවතින ශුක්‍ර අනු ප්‍රමාණය මිලියන 15 අඩුවීම දැක විය හැක. බොහෝ මද සරු පුරුෂයින්ට මෙය මිලියන 1-2 ලෙස හෝ එකදු ශුක්‍ර අනුවක් හෝ නොමැති අවස්ථාද අද බහුතරයක් ඇත. තවද ශුක්‍ර අනු වල චලන හැකියාව අඩු මට්ටමක පැවතීම එනම් චලනය වන ශුක්රක් අනු ප්‍රමාණය 5-10% අතර පවතින අවස්ථාවන්ද ඒවා බින්දුව දකවා පහත වැටී ඇති අවස්ථා ද දැකිය හැකිය. බොහෝ මද සරු හෝ වඳ බවට පත්වීම නුතන අහාර රටාව හා සබදිව පවතී. ක්ෂණික අහාර, සහ ආහාරපාන වල ඇති රසායන ද්‍රව්‍යද, පිසීමට ගන්නා තෙල් වර්ගද මෙයට සෘජුවම බලපායි. තවද අධික තෙහෙට්ටු කාරී ජීවන රටාව දවසෙන් වැඩි කාලයක් වෘෂණ කෝෂ යට ඇදුම් තුල සිරවී තබීම සහ එහා තැන දිගු වෙලාවක් වාඩි වී සිටීම සහ ක්රියාකාරීත්වයේ අඩු බව යනාදී නොයෙක් කරුණු හේතුවෙන් මෙම ශුක්‍ර නිෂ්පාදනයේ සහ නිෂ්පාදනය වන ශුක්‍රානු වල ගුණාත්මක භාවය අඩු වී ඇත. පුරුෂයෙකුගේ මද සරු බවට වෛද්‍ය විද්‍යාවේ විසදුම් නැතුවා නොවේ. එනම් ශුක්‍ර පිටතට ගෙන බිරිදගේ යෝනිය තුල තැම්පත් කිරීම එනම් IUI සහ නල දරු ක්‍රමවේද එනම IVF වැනි ක්‍රමවේද තුලින් බිරිද ගැබ්ගන්වීමයි. මෙම ක්‍රම වේද තරමක් මිල අධික වුවද සාර්ථක ප්‍රතිපල අත්කර දී ඇති අවස්ථා නැතුවා නොවේ. නමුත් නුතනයේ එකදු ශුක්‍ර අනුවක් හොඉ නොපවතින පුරුශයින්ගේද වැඩිවීමක් ඇති බව යම් යම් අධ්‍යයන වාර්තා අනුව පැහැදිලි වන කරුණකි. එම අවස්ථා වල දායක ශුක්‍ර තරලයක් හරහා බිරියක් ගම ගැන්වෙන අවස්ථා සායන වලදී සිදී කරයි, එනම් සංසර්ගයකින් නොව වෙනත් ක්‍රමවේද තුලිනි. තත්වය මෙලෙස පැවතියදී මෙම ජීවන රටාව හේතුවෙන් පුරුෂ ලිගුවේ ක්රියාකාරීත්වයටද බොහෝ සෙයින් බලපාන බව හදුනා ගත යුතුය. එනම් අප්‍රනිකත්වය, නිසි ලෙස ලිගුව ප්‍රාණවත් නොවීම, සහ බිරිද තෘප්තිමත් කිරීමේ ක්‍රියාවලිය අතරමගදී ලිගුව අප්‍රාණික වීම හැදින්විය හැක. බොහෝ පුරුෂයින්ගේ පෙර සම පසු පසට කිරීමට ඇති අපහසුව සහ එය විවාහ වනතෙක්ම එලෙසම පැවතීම සහ බිරිද සමග එකතුවෙමෙදීද පෙර සම පසු පසට නොයාමද මෙම ප්‍රාණවත් නොවීමට යම් හේතුවක් වන බව පැවසිය හැකත් එය සධාරනවම එකම හේතුව ලෙස සැලකිය නොහැක. නුතන බහුතරයක පුරුෂ සහ කාන්තාවන් අතර ලිංගික එකතු වීමට ඇති උනන්දුව එනම් නිසි හෝමෝන ක්රියාකාරීත්වයද මෙම ජීවන රටා සහ අහර රටා මගින් අඩු මට්ටමකට පත්වීම එනම් ශරීර වල අඩු ක්‍රියාකාරීත්වය කරන කොට ගෙන එකතුවීමට අකමැත්තක් දැක්වීම සහ ස්වයන් වින්දනයට වඩාත් යොමුවීද දැකිය හැකිය. එනමුත් පුරුෂයින් ගේ සහ කාන්තාවන්ගේ ස්වයන් වින්දනය කිරීම ආකාර වෙනස් බැවින් හෝ වෙනත් හේතුන් නිසා කාන්තාවන්ගේ රතියට ඇති ඇල්ම වැඩිවීමක් සමග පුරුෂයින්ගේ එයට ඇති ඇල්ම මද බවක් එනම් ස්වයන් වින්දනයට නැබුරු බවක් බව අද්‍යයන තුලින් හදුනා ගත හැක. තත්වය මෙසේ තිබියදී මෙය සියලුම පුරුෂයින්ට එක ලෙස බලපාන්නේ නැත. අහ්ටරින් පතර මෙම ජීවන රටවේම සිටින පුරුෂයින් හට ඉතා හැදී දැඩි ලිගු සහ පෘතුල වෘෂණ කෝෂ පිහිටා ඇත. එම පුරුෂයින්ගේ පුරුෂ ශක්තියද ඉතා හොඳ මටටමක පවතින අතර ලිගුව දැඩි වීමකදී එය ශුක්‍ර පහ කිරීමකදී අරුණු කොට ගෙන කිසි ලෙසකෙනුදු පහත වැටීමක් නොවන ලිගු ද පිහිටා ඇත. එක වරකට ශුක්‍ර පිටකිරීමකදී මිලිලිටරයකට ශුක්‍ර අනු 300-400 අතර පිට වන මෙන්ම එක්වරකට මිලිලීටර 30-50 ඉක්මවූ ශුක්‍ර ප්‍රමාණයක් පිට කල හැකි පුරුශයින්ද මේ අතර සිටී. එනම් ඔවුන් දෙතුන් වරක් නොව කීපවරක් ශුක්‍ර පිට කලද නැවත නැවතත් ශුක්‍ර මිලිලීටර 20 වැනි ප්‍රමාණයක් පිට කිරීම සත්‍යවශයෙන්ම විශ්මය ජනක කරුණකි. මන්ද යත් සාමාන්‍ය පුරුෂයින් දෙතුන් වතාවක් ශුක්‍ර පිට කිරීමේදී අවසානය බින්දුවකටත් වැඩ අඩු ප්‍රමාණයක් පිට කිරෙමෙදී මෙම පුරුෂයින් 6-7 වත්වකින් පසුවද ඉතා විශාල ශුක්‍ර ප්‍රමාණයක් එනම් සරු ධාතු ප්‍රමාණයක් අවසාන වරටද පිට කිරීමය. මෙලෙස සරු ලෙස ශුක්‍ර පිට කල හැකි පුරුෂයින්ට ශුක්‍ර දායක කිරීමටද අවකාශ ඇත. මතු සම්බන්දයි [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom