Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුරුෂ ශක්තිය බෙලහීන වීම.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුරුෂ ශක්තිය බෙලහීන වීම.....

පුරුෂ ශක්තිය නැතිව ගොස් බෙලහීනයන් වූවන්ගෙන් සැදි පක්ෂයක් බවට යූඑන්පිය පත්වී ඇත.

එලෙස කීවේ ස්වශක්තියෙන් නැගිට සිටින්නට නොහැකි පුද්ගලයින් එක්වී කුජීත මඩ ව්‍යාපාරයක් ඔස්සේ බලයට ඒමට තැත් කරන දුක්බර කතාව අසාය.

මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරෑපය විනාශ නොකර මේ රටේ යූඑන්පියට කවදාවත් බලයට එන්නට බැරි බව ජෝශප් මයිකල් පෙරේරා පවසයි. එබැවින් සන්නිවේදන බලකාය නමින් ප්‍රසිද්ධ මඩකරියා වන මංගලගේ ප්‍රධානත්වයෙන් පිහිටවු නව ඒකකය ආරම්භකිරීමේ අවස්ථාව සියලු දෙනා ජනමාධ්‍ය වලින් දකින්න ඇති. එහිදී තිස්සඅත්තනායක කියා සිටියේ ප්‍රෙමදාසට මෙන් මඩ ප්‍රචාර ජනතාව පිළිගන්නා අයුරින් මහින්දගේ ප්‍රතිරෑපය විනාශ වන ලෙස බොරු ප්‍රචාරය කල යුතු බවයි.

අහෝ! මේ තරම් කාණුවට වැටුන බාල්දු වූ පක්ෂයක් ඉතිහාසයේ තවත් ඇද්ද?

අනාගත වැඩපිළිවෙලක් නැති, සටන්පාඨ නැති, බහුතර ජනතාවගේ හදගැස්ම නොහදුනන, බලයට ඒමට මේතරම් කුජීත වැඩ කරන පක්ෂයක් තවත් ඇද්ද?

මේවායින් වෙන්නේ යූඑන්පිය රනිල් නෙවේ ජේආර් වලෙන් නැගිට්ටත් ගොඩ ගන්න බැරි තරමට වලපල්ලටම යන එකයි.

ඉතිහාසයේ හැමදාම ආණ්ඩුපක්ෂ වලට ඇති ජනතා කැමැත්ත හීන වී ගොසින් විපක්ෂයට ඇති කැමැත්ත වැඩිවී විපක්ෂය ඊළග වතාවෙ බලයට ආවා. නමුත් යූඑන්පිය ඉතිහාසය කණපිට හරවමින් වලටම යනබව පසුගිය සෑම මැතිවරණයකින්ම ඔප්පු කලා.

[QUOTE="Kaalidasa, post: 14273090, member: 381345"] [b]පුරුෂ ශක්තිය බෙලහීන වීම.....[/b] [IMG]http://www.colombotelegraph.com/wp-content/uploads/2011/12/mangala-colombotelegraph.jpg[/IMG][IMG]http://expresspuwath.com/wp-content/uploads/2010/07/mangala-samaraweera-150x150.jpg[/IMG][IMG]http://2.bp.blogspot.com/_K2WLYAmEH8g/RkM2PHAg7CI/AAAAAAAAAP0/o8M-HgNK2UA/s320/ranil.jpg[/IMG] [SIZE=5][COLOR=DarkRed]පුරුෂ ශක්තිය නැතිව ගොස් බෙලහීනයන් වූවන්ගෙන් සැදි පක්ෂයක් බවට යූඑන්පිය පත්වී ඇත. එලෙස කීවේ ස්වශක්තියෙන් නැගිට සිටින්නට නොහැකි පුද්ගලයින් එක්වී කුජීත මඩ ව්‍යාපාරයක් ඔස්සේ බලයට ඒමට තැත් කරන දුක්බර කතාව අසාය. [/COLOR][/SIZE] [SIZE=5]මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරෑපය විනාශ නොකර මේ රටේ යූඑන්පියට කවදාවත් බලයට එන්නට බැරි බව ජෝශප් මයිකල් පෙරේරා පවසයි. එබැවින් සන්නිවේදන බලකාය නමින් ප්‍රසිද්ධ මඩකරියා වන මංගලගේ ප්‍රධානත්වයෙන් පිහිටවු නව ඒකකය ආරම්භකිරීමේ අවස්ථාව සියලු දෙනා ජනමාධ්‍ය වලින් දකින්න ඇති. එහිදී තිස්සඅත්තනායක කියා සිටියේ ප්‍රෙමදාසට මෙන් මඩ ප්‍රචාර ජනතාව පිළිගන්නා අයුරින් මහින්දගේ ප්‍රතිරෑපය විනාශ වන ලෙස බොරු ප්‍රචාරය කල යුතු බවයි. අහෝ! මේ තරම් කාණුවට වැටුන බාල්දු වූ පක්ෂයක් ඉතිහාසයේ තවත් ඇද්ද? අනාගත වැඩපිළිවෙලක් නැති, සටන්පාඨ නැති, බහුතර ජනතාවගේ හදගැස්ම නොහදුනන, බලයට ඒමට මේතරම් කුජීත වැඩ කරන පක්ෂයක් තවත් ඇද්ද? මේවායින් වෙන්නේ යූඑන්පිය රනිල් නෙවේ ජේආර් වලෙන් නැගිට්ටත් ගොඩ ගන්න බැරි තරමට වලපල්ලටම යන එකයි. ඉතිහාසයේ හැමදාම ආණ්ඩුපක්ෂ වලට ඇති ජනතා කැමැත්ත හීන වී ගොසින් විපක්ෂයට ඇති කැමැත්ත වැඩිවී විපක්ෂය ඊළග වතාවෙ බලයට ආවා. නමුත් යූඑන්පිය ඉතිහාසය කණපිට හරවමින් වලටම යනබව පසුගිය සෑම මැතිවරණයකින්ම ඔප්පු කලා.:(:(:(:([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom