මන් ඊයෙත් කිව්වෙ ඒකයි කොල්ලොන්ට බයෙන් සැකෙන් අද ලෝකේ ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ පාරක පිරිමියෙක්ට තනියම කොහෙවත් යන්නවත් බෑ මේ ගෑනුන්ගේ හිංසනය නිසා