Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
පුල්මුඩේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරුණියක් විසින් කපා කොටා ඝාතනය කරන ලද යුවළකගේ මළ සිරුරු අද (20) පෙරවරුවේ පුල්මුඩේ පොලීසිය විසින් සොයා ගෙන ඇත. ඝාතනයට ලක්වු යුවළගේ ගැහැණු දරුවන් දෙදෙනාද සැකකාරිය විසින් රැගෙන ගොස් ඇති බව පොලීසිය කියා සිටියි.සැකකාර තරුණිය ඊයේ රාත්‍රී (19) ඝාතනයට ලක්වු ගෙහිමියා සමග නිවසට නුදුරින් වන ලැහැබක මත්පැන් පානය කර ඇති අතර,ඉන් පසුව පොරවකින් කොටා ඔහුව එම ස්ථානයේ දීම ඝාතනය කොට නිවසට පැමිණ ගෙහිමි කාන්තාවට ද පොරවකින් කොටා නිවස තුළදීම ඝාතනය කර ඇත. සැකකාර තරුණිය මේවන විට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.මේ එහි දසුන් පෙළකි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ, පුල්මුඩේ පොලිස් වසමට අයත් 5 කණුව මහසෙන්පුර ප්‍රදේශයේ පදිංචි එච්.එම්.සූරියබංඩාර (38) හා එස්.ජීවනී අනුරුද්ධිකා (36) නැමැති අඹු සැමි යුවළකි. මෙම ඝාතනය සම්බන්ධයෙන් සැක කරන තරුණිය එම ප්‍රදේශයේම පදිංචි රූපිකා දමයන්ති නැමැති 20 හැවිරිදි තරුණියකි. ඇය තරුණියක් වුවද, තරුණයකු ලෙස ලිංගික විපර්යාසයකට ලක්ව සිටි තැනැත්තියක් බව ප්‍රදේශවාසීන් පවසන බව අප වාර්තාකරු කියයි. ඇය මත්පැන් හා මත් ද්‍රව්‍යවලට මෙන්ම වෙනත් අයථා කටයුතුවලට වැඩි නැඹුරුවක් දක්වා ඇති අයකු බව ප්‍රදේශවාසීන් පවසන බව හෙතෙම කියයි.

අදාළ සැකකාරිය ඝාතනයට ලක්වු අඹු සැමි යුවළගේ නිවසේ කාලයක සිට පදිංචිව සිට ඇති අතර, ඝාතනයට ලක්වු අඹු සැමි යුවලගේ 15 හැවිරිදි දියණිය සමඟ සමලිංගික ඇසුරක් පවත්වා ඇති බවට පොලිසියට කරුණු අනාවරණය වී ඇතැයි අප වාර්තාකරු පවසයි.

සැකකාර තරුණිය ඊයේ රාත්‍රී (19) ඝාතනයට ලක්වු සුරිය බංඩාර නැමැති අය සමග නිවසට නුදුරින් වන ලැහැබක මත්පැන් පානය කර ඇති අතර, ඉන් පසුව පොරවකින් කොටා ඔහුව එම ස්ථානයේ දීම ඝාතනය කොට ඇති අතර,පසුව නිවසට පැමිණ ජීවනී අනුරුද්ධිකා නැමැති ගෙහිමි කාන්තාව ද පොරවකින් කොටා නිවස තුළදීම ඝාතනයට ලක් කොට ඇත. ඝාතනයට ලක්වු කාන්තාවගේ මළ සිරුර අඩ නිරුවත්ව තිබූ බව පොලිසිය කියා සිටියි.

අඹු සැමි යුවළ ඝාතනය කිරීමෙන් පසු අදාළ තරුණිය ඝාතනය ලක්වු අඹුසැමි යුවළගේ දියණියන් දෙදෙනා වන 15 හැවිරිදි ඉමාලි ප්‍රියදර්ශනී හා 8 හැවිරිදි සෙව්වන්දි ප්‍රියදර්ශනී යන දෙදෙනා රැගෙන ප්‍රදේශයෙන් පලා ගිය බව සැකකාර තරුණියගේ මව පොලීසියට කියා තිබේ. කෙසේ වෙතත් සැකකාර තරුණිය ජාඇල ප්‍රදේශයේදී පොලීසිය විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවත්,ඇය සමග දියණියන් දෙදෙනාද සිට ඇති බවත් පුල්මුඩේ පොලීසිය කියා සිටියි.

ඡායා රූ - මංගලනාත් ලියනආරච්චි

[QUOTE="Srilankan1, post: 14841742, member: 100154"] [CENTER][SIZE="4"]තරුණියක් විසින් කපා කොටා ඝාතනය කරන ලද යුවළකගේ මළ සිරුරු අද (20) පෙරවරුවේ පුල්මුඩේ පොලීසිය විසින් සොයා ගෙන ඇත. ඝාතනයට ලක්වු යුවළගේ ගැහැණු දරුවන් දෙදෙනාද සැකකාරිය විසින් රැගෙන ගොස් ඇති බව පොලීසිය කියා සිටියි.සැකකාර තරුණිය ඊයේ රාත්‍රී (19) ඝාතනයට ලක්වු ගෙහිමියා සමග නිවසට නුදුරින් වන ලැහැබක මත්පැන් පානය කර ඇති අතර,ඉන් පසුව පොරවකින් කොටා ඔහුව එම ස්ථානයේ දීම ඝාතනය කොට නිවසට පැමිණ ගෙහිමි කාන්තාවට ද පොරවකින් කොටා නිවස තුළදීම ඝාතනය කර ඇත. සැකකාර තරුණිය මේවන විට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.මේ එහි දසුන් පෙළකි. [IMG]http://sphotos-a.ak.fbcdn.net/hphotos-ak-ash4/430541_542446792474075_1185852144_n.jpg[/IMG] මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ, පුල්මුඩේ පොලිස් වසමට අයත් 5 කණුව මහසෙන්පුර ප්‍රදේශයේ පදිංචි එච්.එම්.සූරියබංඩාර (38) හා එස්.ජීවනී අනුරුද්ධිකා (36) නැමැති අඹු සැමි යුවළකි. මෙම ඝාතනය සම්බන්ධයෙන් සැක කරන තරුණිය එම ප්‍රදේශයේම පදිංචි රූපිකා දමයන්ති නැමැති 20 හැවිරිදි තරුණියකි. ඇය තරුණියක් වුවද, තරුණයකු ලෙස ලිංගික විපර්යාසයකට ලක්ව සිටි තැනැත්තියක් බව ප්‍රදේශවාසීන් පවසන බව අප වාර්තාකරු කියයි. ඇය මත්පැන් හා මත් ද්‍රව්‍යවලට මෙන්ම වෙනත් අයථා කටයුතුවලට වැඩි නැඹුරුවක් දක්වා ඇති අයකු බව ප්‍රදේශවාසීන් පවසන බව හෙතෙම කියයි. අදාළ සැකකාරිය ඝාතනයට ලක්වු අඹු සැමි යුවළගේ නිවසේ කාලයක සිට පදිංචිව සිට ඇති අතර, ඝාතනයට ලක්වු අඹු සැමි යුවලගේ 15 හැවිරිදි දියණිය සමඟ සමලිංගික ඇසුරක් පවත්වා ඇති බවට පොලිසියට කරුණු අනාවරණය වී ඇතැයි අප වාර්තාකරු පවසයි. සැකකාර තරුණිය ඊයේ රාත්‍රී (19) ඝාතනයට ලක්වු සුරිය බංඩාර නැමැති අය සමග නිවසට නුදුරින් වන ලැහැබක මත්පැන් පානය කර ඇති අතර, ඉන් පසුව පොරවකින් කොටා ඔහුව එම ස්ථානයේ දීම ඝාතනය කොට ඇති අතර,පසුව නිවසට පැමිණ ජීවනී අනුරුද්ධිකා නැමැති ගෙහිමි කාන්තාව ද පොරවකින් කොටා නිවස තුළදීම ඝාතනයට ලක් කොට ඇත. ඝාතනයට ලක්වු කාන්තාවගේ මළ සිරුර අඩ නිරුවත්ව තිබූ බව පොලිසිය කියා සිටියි. අඹු සැමි යුවළ ඝාතනය කිරීමෙන් පසු අදාළ තරුණිය ඝාතනය ලක්වු අඹුසැමි යුවළගේ දියණියන් දෙදෙනා වන 15 හැවිරිදි ඉමාලි ප්‍රියදර්ශනී හා 8 හැවිරිදි සෙව්වන්දි ප්‍රියදර්ශනී යන දෙදෙනා රැගෙන ප්‍රදේශයෙන් පලා ගිය බව සැකකාර තරුණියගේ මව පොලීසියට කියා තිබේ. කෙසේ වෙතත් සැකකාර තරුණිය ජාඇල ප්‍රදේශයේදී පොලීසිය විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවත්,ඇය සමග දියණියන් දෙදෙනාද සිට ඇති බවත් පුල්මුඩේ පොලීසිය කියා සිටියි. ඡායා රූ - මංගලනාත් ලියනආරච්චි[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom