Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුල්මුඩේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි කාලේ පරිසරය විශය ඔයාලාත් හදාරලා ඇති. ලංකාවේ සම්පත් ගැන චූටි කාලේ උගන්වනකොට ඛනිජ වැලි අඩංගු මුහුදු තීරයක් ලෙස ලංකාවේ නැගෙනහිර වෙරළ ගැන ඔයාලාට කියලා දීලා ඇති. පුල්මුඩේ කියන්නේ ලංකාවට ආර්ථික අතින් ඉමහත් වටිනාකමක් ඇති වෙරළ තීරයක්. එහෙම වෙලා තියෙන්නේ එහි ඇති මිල කල නොහැකි තරමේ වටිනා ඛනිජ වැලි නිධි නිසයි. පුල්මුඩේ ඛනිජ වැලි මගින් වටිනා ලෝහයක් වෙන ටයිටේනියම් ලෝහය නිපදවීම ගැන රජයේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා පසු ගියදවසක ඩේලි මිරර් පුවත්පත වාර්ථා කරලා තිබුනා. එලකිරි සංචාරකයා හිතුවා පුල්මුඩේ ගැන පොඩ්ඩක් කතා කරීම කාලෝචිතයි කියලා.

පුල්මුඩේ තියෙන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉහල කෙරවලේ. කොකිලායි කලපුව ආසන්නයේ තමයි පුල්මුඩේ පිහිටලා තියෙන්නේ. පුල්මුඩේ බලන්න යන කෙනෙකුට කෝකිලායි කුරුලු පාරාදීසය බලන්නත් යන්න පුලුවන්. ඒ නිසා ත්‍රිකුණාමලය පැත්තේ හරි නිලාවැලි හරි ස්අංචාරය කරන්න හිතාගෙන ඉන්නවා නම් මේ පැත්තෙත් පොඩ්ඩක් කැරකිලා යන්න අමතක කරන්න එපා. සෑහෙන කාලයක් මේ ප්‍රදේශ කොටි ග්රහනයේ තමයි තිබුනේ. නමුත් යුද්ධයේ නිමාවත් එක්ක මේ ප්‍රදේශ වල සංචාරයට සාමාන්‍ය ජනතාවට හැකියාව ලැබිලා තියෙනවා.

ඒ වගේම මේ ත්‍රෙඩ් එකට මට කරුණු හොයලා සහයෝගය ලබා දීපු Dharatha සහෝදරයාව මතක් කරන්නට ඕනා මුලින්ම. පුල්මුඩේ ගැන ගොඩාක් මාව දැණුවත් කරා. ඡායාරූප ලබා දුන්නා. ගොඩාක් ස්තුතියි මචං.

පුල්මුඩේ යනවා නම් හොඳම මාර්ගය තමයි ත්‍රිකුණාමලය හරහා යන එක.

මේ ත්‍රිකුණාමලයට යන අතරමග. කැබිතිගොල්ලෑව.  මතකද කැබිතිගොල්ලෑව බස් බෝම්බය. අද වෙනකොට මේ මිනිස්සු හිතේ බයක් නැතිව ජිවත් වෙනවා.

ත්‍රිකුණාමලයට එන ඔයාලා B424 මාර්ගය ඔස්සේ පුල්මුඩේට ලඟාවෙන්න පුලුවන්. B424 කියන්නේ ත්‍රිකුණාමලය පුල්මුඩේ මාර්ගය. කිලෝ මීටර 55.11ක දුරකට මේ මාර්ගය විහිදෙනවා. ත්‍රිකුණාමලය-පුල්මුඩේ මාර්ගයේ සංවර්ධන කටයුතු පසු ගිය කාලයේ සිදු කෙරුනා. ඒ යටතේ ඉදිකෙරුනු Puduwekatta පාලම තමයි මේ තියෙන්නේ.

මේ පාලම මීටර 300ක් දිගයි. Puduwekatta කලපුව හරහා තමයි මේ පාලම ඉදි වෙලා තියෙන්නේ. මේ පාලම නිසා ඛනිජ වැලි ප්‍රවාහනය තවත් ලේසි වෙලා තියනවා.

මේ තියෙන්නේ පුල්මුඩේ වෙරල තීරය හා ජැටිය

මේ ජැටියට තමයි ඛනිජ වැලි ප්‍රවාහනය කරන නැව් පැමිනෙන්නේ.

ඛනිජ වැලි පිරිපහදු ක්‍රියා වලියේ නිරතවෙන නැවක් තමයි ඔය ජැටියට ගහල තියෙන්නේ.

මේ ස්ථානය ගැන අපේ Dharatha පොඩි කතාවක් කිව්වා. පසුගිය යුධ සමයේ ඛනිජ වැලි ප්‍රවාහනයට පැමිනි නැවක් මිලියන ගනනක් වටිනා ඛනිජ වැලිත් එක්ක කොටි ත්රස්තයන් මේ ස්ථානයේ ගිල්වලා තියෙනවාලු. මේ නැව ඇවිත් තියෙන්නේ ඒ ගිල්වා තියෙන නැවේ අඩංගු ඛනිජ වැලි කොටසක් හෝ නැවත ලබා ගැනීමට කියලා තමයි Dharatha මට කිව්වේ.

[QUOTE="Mr PERERA, post: 8433916, member: 176031"] [CENTER][SIZE=3]පොඩි කාලේ පරිසරය විශය ඔයාලාත් හදාරලා ඇති. ලංකාවේ සම්පත් ගැන චූටි කාලේ උගන්වනකොට ඛනිජ වැලි අඩංගු මුහුදු තීරයක් ලෙස ලංකාවේ නැගෙනහිර වෙරළ ගැන ඔයාලාට කියලා දීලා ඇති. පුල්මුඩේ කියන්නේ ලංකාවට ආර්ථික අතින් ඉමහත් වටිනාකමක් ඇති වෙරළ තීරයක්. එහෙම වෙලා තියෙන්නේ එහි ඇති මිල කල නොහැකි තරමේ වටිනා ඛනිජ වැලි නිධි නිසයි. පුල්මුඩේ ඛනිජ වැලි මගින් වටිනා ලෝහයක් වෙන ටයිටේනියම් ලෝහය නිපදවීම ගැන රජයේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා පසු ගියදවසක ඩේලි මිරර් පුවත්පත වාර්ථා කරලා තිබුනා. එලකිරි සංචාරකයා හිතුවා පුල්මුඩේ ගැන පොඩ්ඩක් කතා කරීම කාලෝචිතයි කියලා. පුල්මුඩේ තියෙන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉහල කෙරවලේ. කොකිලායි කලපුව ආසන්නයේ තමයි පුල්මුඩේ පිහිටලා තියෙන්නේ. පුල්මුඩේ බලන්න යන කෙනෙකුට කෝකිලායි කුරුලු පාරාදීසය බලන්නත් යන්න පුලුවන්. ඒ නිසා ත්‍රිකුණාමලය පැත්තේ හරි නිලාවැලි හරි ස්අංචාරය කරන්න හිතාගෙන ඉන්නවා නම් මේ පැත්තෙත් පොඩ්ඩක් කැරකිලා යන්න අමතක කරන්න එපා. සෑහෙන කාලයක් මේ ප්‍රදේශ කොටි ග්රහනයේ තමයි තිබුනේ. නමුත් යුද්ධයේ නිමාවත් එක්ක මේ ප්‍රදේශ වල සංචාරයට සාමාන්‍ය ජනතාවට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම මේ ත්‍රෙඩ් එකට මට කරුණු හොයලා සහයෝගය ලබා දීපු Dharatha සහෝදරයාව මතක් කරන්නට ඕනා මුලින්ම. පුල්මුඩේ ගැන ගොඩාක් මාව දැණුවත් කරා. ඡායාරූප ලබා දුන්නා. ගොඩාක් ස්තුතියි මචං. පුල්මුඩේ යනවා නම් හොඳම මාර්ගය තමයි ත්‍රිකුණාමලය හරහා යන එක. මේ ත්‍රිකුණාමලයට යන අතරමග. කැබිතිගොල්ලෑව. :( මතකද කැබිතිගොල්ලෑව බස් බෝම්බය. අද වෙනකොට මේ මිනිස්සු හිතේ බයක් නැතිව ජිවත් වෙනවා. :) [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs011.ash2/33927_110267882368653_100001563261148_96669_7118592_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs793.snc4/67348_110267959035312_100001563261148_96671_4902692_n.jpg[/IMG] ත්‍රිකුණාමලයට එන ඔයාලා B424 මාර්ගය ඔස්සේ පුල්මුඩේට ලඟාවෙන්න පුලුවන්. B424 කියන්නේ ත්‍රිකුණාමලය පුල්මුඩේ මාර්ගය. කිලෝ මීටර 55.11ක දුරකට මේ මාර්ගය විහිදෙනවා. ත්‍රිකුණාමලය-පුල්මුඩේ මාර්ගයේ සංවර්ධන කටයුතු පසු ගිය කාලයේ සිදු කෙරුනා. ඒ යටතේ ඉදිකෙරුනු Puduwekatta[/SIZE][SIZE=3] පාලම තමයි මේ තියෙන්නේ. [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs179.ash2/44247_110268295701945_100001563261148_96677_7944910_n.jpg[/IMG] මේ පාලම මීටර 300ක් දිගයි. [/SIZE][SIZE=3]Puduwekatta කලපුව හරහා තමයි මේ පාලම ඉදි වෙලා තියෙන්නේ. මේ පාලම නිසා ඛනිජ වැලි ප්‍රවාහනය තවත් ලේසි වෙලා තියනවා. මේ තියෙන්නේ පුල්මුඩේ වෙරල තීරය හා ජැටිය [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs028.snc4/33746_110268255701949_100001563261148_96676_8261819_n.jpg[/IMG] මේ ජැටියට තමයි ඛනිජ වැලි ප්‍රවාහනය කරන නැව් පැමිනෙන්නේ. [/SIZE][SIZE=3] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs380.ash2/65799_110268189035289_100001563261148_96675_7274172_n.jpg[/IMG] ඛනිජ වැලි පිරිපහදු ක්‍රියා වලියේ නිරතවෙන නැවක් තමයි ඔය ජැටියට ගහල තියෙන්නේ. [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs386.snc4/44933_110268129035295_100001563261148_96674_6406342_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs054.ash2/36041_110268019035306_100001563261148_96672_8324205_n.jpg[/IMG] මේ ස්ථානය ගැන අපේ Dharatha පොඩි කතාවක් කිව්වා. පසුගිය යුධ සමයේ ඛනිජ වැලි ප්‍රවාහනයට පැමිනි නැවක් මිලියන ගනනක් වටිනා ඛනිජ වැලිත් එක්ක කොටි ත්රස්තයන් මේ ස්ථානයේ ගිල්වලා තියෙනවාලු. මේ නැව ඇවිත් තියෙන්නේ ඒ ගිල්වා තියෙන නැවේ අඩංගු ඛනිජ වැලි කොටසක් හෝ නැවත ලබා ගැනීමට කියලා තමයි Dharatha මට කිව්වේ. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=1138&pictureid=5016[/IMG] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom