Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පුවත්පත් වෙළද දැන්වීම් වල ඉතිහාසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුවත්පත් වෙළද දැන්වීම් වල ඉතිහාසය

පුවත්පත් වෙළද දැන්වීම් වල ඉතිහාසය

ඔබ කවදාහරි දැකල තියනවද ලංකාවේ ගොඩක් පරණ පුවත් පත් වල තිබුණු වෙළද දැන්වීම්? වර්තමානයේ ඒ වගේ දෙයක් දකින්නට ලැබෙන්නෙ නම් ඉතින් කලාතුරකින්. අද අපි ඉදිරිපත් කරන්න යන්නේ පරණ පත්තර වල ඉතිහාසයත්, ඒ ඒ පුවත්පත් වල තිබූ වෙළද දැන්වීම් කිහිපයකුත් පිළිබඳව පොඩි විස්තරයක්. භාවිතා කරලා තිබෙන සිංහල භාෂාවේ ස්වරූපය ඉතාමත් ප්‍රථමික නිසා හිනා යන්නත් ඉඩ තිබෙනවා. ඉතින් ඒ අක්ෂර වින්‍යාසය හා වාක්‍ය රටාවන් පොඩ්ඩක්වත් වෙනස් නොකර ලියා දක්වන්න අපි තීරණය කළා. කියවලාම බලන්න. තවත් මේ ගැන දන්න දේවල් තියනවනම් අපිට කියන්නත් අමතක කරන්න එපා.

පළවෙනි සිංහල පත්තරේ “ලංකාලෝක”

ලංකාලෝක පත්‍රය මුද්‍රණය කළ පැරණි මුද්‍රණ යන්ත්‍රය ගිනිගත් අවස්ථාව (lankadeepa.lk)

අපේ රටේ පළවෙනි සිංහල පුවත්පත විදිහට මුද්‍රණය වෙලා තියෙන්නේ ලංකාලෝක නම් පිටු හතරකින් යුත් පත්තරයක්. ඒ අපට නිදහස ලැබෙන්නත් ප්‍රථමවයි. 1860 සැප්තැම්බර 10 වෙනිදා නිකුත් කළ ලංකාලෝකය පුවත්පතේ පැරණිම පිටපත ශ්‍රී ලංකා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුව සතුව පවතිනවා.

ජාතික ලේඛනාගාරයේ එහි ජායා පිටපත් තබා තිබෙනවා, හැබැයි ජාතික ලේඛනාගාරයේ සටහන් වලට අනුව මේ පුවත් පත පළමු සිංහල පුවත්පත වුවත් එය ශ්‍රී ලංකාවේ ලියාපදිංචි නොකළ පුවත්පතක්. මේක ආරම්භ වෙලා තියෙන්නේ සති දෙකෙන් දෙකට මුද්‍රණය වන පුවත්පතක් විදිහට වුනත් වර්ෂයක් පමණ යනවිට මුද්‍රණය වීම ඇනහිටලා තිබෙනවා. ඒ වුනත් නැවතත් සති පතා පුවත් පතක් විදිහට 1886දී ආරම්භ වෙනවා. එකල දිනපතා පුවත්පත් මුද්‍රණය වීමක් කොහොමත් දකින්නට ලැබුනේ නෑ. ඉතින් අපි මුලින්ම තෝරා ගත්තේ ලංකා ලෝකය පුවත්පතේ වෙළද දැන්වීම් කිහිපයක්. සමස්ත පුවත්පතින් හතරෙන් එකක කොටසක් වෙළද දැන්වීම් සඳහා වෙන් වී තිබිලා තියනවා.

“මාතර කොචිචියේ බඳීන අස්වයින්ගේ කෑම මාතරට යන මහා පාරේ හබරාදූව, ගොයියාපාන, මිරිස්ස යන තැන්වල තිබෙන ස්තාලවලදී අස්වයන් බලන අයවල්වත් ඔවුන් ලවා වෙන කෙනෙක්වත් හොරකම් කර ගන්න බව අපට දැනුන් දුන්නොත් ඒ අයට තෑගී පිණිස පවු0 එකක් දෙන බව දන්වමුව. –

මොහිදීන් බාවා සහ සමාගම මාතර කෝච්චිය අයිතිකාර ”

1860 සැප්තැම්බර 10 වනදා පුවත්පතේ දැන්වීමක් උපුටා දක්වා ඇති අතර එහි කිසිදු අක්ෂරයක් වෙනස් කිරීමක් කරලා නෑ. බලාගෙන යනකොට ඒ කාලේ ලේඛකයන් අක්ෂර වින්‍යාසය ගැන සැලකිල්ලක් දක්වලාම නෑ වගේ.

“පසුගියදා ගෙන්වන ලද අප මහ රාජිනින් වහන්සේගේ ජුබිලි පින්තූර කොල තව ස්වල්පයක් ඉතුරුව තිබේ.පළමුවෙන් වික්ක මිල ගනනෙන් දෙකෙන් පංගුවට එනම් ශතා 50 ට දෙනු ලැබේ ”

මෙය උපුටා ගන්න ලද්දේ 1980 ලංකා ලෝකය පුවත් පතිනි.

ලියාපදිංචි කල පළවෙනි සිංහල පත්තරේ “ලක්මිණි පහණ”

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව ශ්‍රී ලංකාවේ පළමු ලියාපදිංචි සිංහල පුවත් පත වන්නේ ලක්මිණි පහණ පුවත්පතයි. 1862 සැප්තැම්බර 11 දින එළිය දුටු මේ පුවත්පත පස් වරක් පමණ මුද්‍රණය ඇනහිට තිබුනත් අවුරුදු 70ක් කාලයක් පුරා පැවති බවට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සටහන්ව තියනවා. ආරම්භයේ පටන් කර්තෘ වාක්‍යයට උඩින් යෙදෙන ලද කවියක් දකින්නට පුළුවන්. මේ කවිය පත්‍රය 1934 කුමාරතුංග මුනිදාස මහතාගේ සංස්කරණයෙන් එළි දක්වනතුරුම වෙනස් නොවී පැවතිණි.

සත් හට මින් සුබ වැඩම කැමැත්තමු

යුත් තට කාටත් බැඳෙන සිතැත්තමු

අත් පිට නැණ දියුණුවෙහි නියුත්තමු

මෙත් කොට ලක්මිණි පහන් පවත්තමු

(කොග්ගල)

ඉතින් පුවත්පතේ තිබෙන වෙළද දැන්වීම් කිහිපයක් බලමු.

කොළඹ කඩේ

“පැරැළු බුසල සිලින් 2, කඩල පළමුවෙනි තරමේ ඒවා සිලින් 8, දෙවෙනි තරමේ ඒවා බුසල සිලින් 7 පැන්ස 6, නිල් කඩල බුසල සිලින් 6 පැන්ස 3, බඩඉරිඟු නැහැ, යව හාල් රාත්තල සිලිමයි, කොල්ලු බුසල සිලින් 4, උළුඳු සිලින් 5 පැන්ස 6, වී පළමුවෙනි තරමේ ඒවා සිලන් 3යි පනමයි.”

එකළ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වුයේ කරත්තයි. ඉතින් එහි කරත්ත ගාස්තුත් මෙසේ සටහන් කර තිබුනා.

“කරත්ත කුලී

කොළඹ සිට හිඟුලට පවුම් 1 සිලිම් 18

ගන්පලට පවුම් 2 සිලිම් 10

කොත්මලේට පවුම් 3 සිලිම් 10”

දිනමිණ පුවත් පත

1915 පෙබරවාරි 15 දින පළ වූ දිනමිණ පුවත්පතේ අයිතිකාරත්වය දැරුවේ D R විජයවර්ධන මහතායි. මෙම පුවත්පතෙත් වැඩි ඉඩ ප්‍රමාණයක් වෙළද දැන්වීම් සඳහා වෙන් කර තිබෙනවා. එහි පළවී තිබු අමුතු දැන්වීමක මෙහෙම තියනවා- මෙහි භාෂාව හා යෙදුම් එකළ ග්‍රාම්‍ය යෙදුම් වලට බොහෝ සෙයින් සමානයි.

“උඹේ බඩ එලිය යෑම හොරද!”

එසේනම් අතංක නිග්‍රහ ගුලි පාවිච්චි කරණු”

උඹ නහර දුර්වලකමින් පෙලෙන්නෙහිද! එසේනම් අතංක ගුලි පාවිච්චි කරණු “

අනෙක් දැන්වීම් මෙන්ම මෙම දැන්වීමේත් පද බෙදීම හා අක්ෂර වල දුර්වලතා දකින්නට පුළුවන්.

අත් ඔරලෝසුවක් සඳහා පිරිමි පාර්ශවයේ පාරිභෝගිකයන් සඳහා නිර්මාණය කරන ලද ඉතා රසවත් දැන්වීමකුත් දිනමිණ පුවත්පතේ දකින්නට පුළුවන්.

“ඔරලෝසුවක් තුල නෝනා මහත්කෙනෙක් ඉන්නවා නුඹ කවදාවත් දිටුවෙහිද? නෑ කිසිකලෙක නොදැක්කෙමි – මේ අද්භූත ලෝකයේ ඉතාමත් අලුත් සොයා ගැනීමක් වන මේ පුදුම ඔරලෝසුව පළමු වෙනි වරට මහජනයා ඉදිරියේ දක්වනු ලැබේ. මියුරු සොලොසැවිරිදි ආදරනීය තරුණ කාන්තාවකගේ රුසිරු පුර්වර්ධකාය, රූපයක් එහිතුළ තිබේ. මදසිනහා සහිත මුහුනින් යුත් ඈ නුඹ කෙරෙහි ඉඟි කරමින් ඇගේ නාසාමුද්රාව ඒ මේ අත වනන්නීය. මෙපමණක්ද? නෑ. මහත්මයානෙනි ටිකක් ඉවසමින් අපේ කථාව අසනු. ඒ පැය යන්ත්‍රය ඉතා හරි වෙලාව දක්වෙන්නේය. උතුමන් සභා සරසයි. සරණමංගල්යත්යාගි වෙනුවට දීමට අලංකාරය. ඔර්ලෝසුවක මෙන්ම පින්තූරයක උවමනාවද මෙයින් දුරලන්නේය. –

බි. අමල්ඩ් සහ සමාගමෙන් ඉල්ලුම් කරණු අංක 171 මිර්සපුර් ටැන්කලේන් එච් රෝඩ් කල්කටා.”

විදෙස් නියෝජිතයන්ටද සිංහල බසින් මෙරට පුවත්පත් වල දැන්වීම් පළ කිරීමේ හැකියාව තිබුණු බවට ඉහත දැන්වීම තුළින් පෙනියනවා. පුවත්පතේ අන්තර්ගත කරුණු වල පද බෙදීම් හා අක්ෂර දෝෂ හා අව්‍යක්ත යෙදුම් සෑම තැනම දකින්නට පුළුවන්.

දිනකර ප්‍රකාශය

1885 වසරේදී ආරම්භ කළ දිනකර ප්‍රකාශය පුවත්පත 1900 න් පසුව සතියකට හතර වරක් නිකුත් විය. මෙම පත්‍රයේත් සමකාලින පුවත් පත් මෙන්ම භාෂාවේ දුර්වලතාවයන් දකින්නට පුළුවන්. දැන්වීම් පළ කරන්නන් අතර දිනකර පුවත්පත ඉක්මනින්ම ජනප්‍රිය වුයේ එහි දැන්වීම් පළ කිරීමේදී ඉතාමත් අඩු මුදලක් අය කිරීම හේතුවෙනි. සම්පුර්ණ තීරුවක් සඳහා 1903 දීත් අය කර තිබෙන්නේ රුපියල් පහක් පමණයි. අනෙක් පුවත් පත් මේ සඳහා රුපියල් දහයක් අය කරන ලදී.

අද කාලයේ පුවත්පත් හි ඇතුළු පිටු වල දකින්නට පුළුවන් වැඩිහිටියන්ට වඩාත් සුදුසු වන දැන්වීමක් එහි මුල් පිටුවේම දක්වා තිබෙනවා.

“අප්ගනිස්තාන් සාලාම් මිසිරි රාශියක් අප වෙත ලැබී තිබේ .අනර්ඝ ඖෂධය”

ධාතුබලය සහ විරිය බලයත් වැඩි වීමට මිට සමාන දෙයක් ඇත්තේ නැත කියා කියන්නට පුළුවන් වේ.මෙය අරාබි, පාර්සි, ඉන්දියා, අප්ගනිස්තාන්, ආදී ප්‍රසිද්ධ රටවල සුල්තාන්වරු, අමිර්වරු, තබාබුවරු, සහ මහාරාජා වරු යන රජුන් විසින් භාවිතාකරණ ලද සිංහල බෙහෙත් වලට වඩා ප්රත්යක්ෂ අනර්ඝ ඖෂධයක්ය.”

ග්‍රාම්‍ය කටවහරේ වචන භාවිතය මගින් එකළ පුවත්පත් සඳහා වියත් භාෂාව එතරම් අදාළ කරගෙන නොමැති බව පෙනේ.

සිළුමිණ පුවත්පත

ලංකාවේ මුල්ම සිළුමිණ පුවත්පත ප්‍රකාශිත දිනය වූයේ 1930 මාර්තු 30 වන ඉරිදා දිනයයි. පත්තරේ මිල ශත 10ක් පමණි. තැනක තිබුනා මෝටර් රථ දැන්වීමක් මෙන්න මෙහෙම.

“අභිනව රථ දෙකක්.

අශ්වබල 10-28 ක වේගවත් සිලින්ඩර් 4රේ ආසන 4 රේ රථය – රු. 3,200

අශ්වබල 18-55 ක වේගවත් සිලින්ඩර් 6යේ ආසන 5 හේ රථය – රු. 4,750

මෙහි අවුත් මේ පුදුම කාර් දෙක බලත්වා.

මේ ගණනට තිබෙන අවයව ඉතා සම්පූර්ණ රථය මෙයවේ.

ටයර් සහිත වැඩිපුර රෝද දෙක ඉස්සරහට සහ පස්සටද යෙදූ බම්පර්ස්, ලූකස්ගේ හුලං හෝර්න් එක, බෝෂ්ඩ්ගේ ඉලැක්ට්‍රික් හෝර්න් එක, ඔරලෝසුව, ස්පීඩො මීටර් එක, හයිඩ්රොලික්ෂොක් ඇබ්සෝර්බර්ස්, ඉබේ වැඩකෙරෙන වින්ඩ්ස්ක්‍රීන් වයිපර් එක, ඉතා අනගි ආවුද රැසකින් හා නොමිලේ රිජිස්ටර් කිරීමද මෙම කාරෙක සමග ලැබේ.”

මෙන්න මෙහෙමයි පරණ පුවත්පත වල දැන්වීම් නිර්මාණය වෙලා තිබුනේ. ඉතින් ඒවායේ කිසිඳු වෙනස් කිරීමක් නොකර ඒ ලෙසම ගෙන එන්න අපි උත්සහ කළා. ඉතින් වර්තමානය හා සසඳන විට පුවත්පත් දැන්වීම් ඉතාමත්ම වෙනස් ආකාරයට එකල පළ වී ඇති බව ඔබට දැන් වැටහෙනවා ඇති.

Lasantha Kularatna

http://sinhala.roar.lk/srilanka-life/history-of-newspaper-adverts-in-sri-lanka/

[QUOTE="osandaja, post: 20792699, member: 79730"] [b]පුවත්පත් වෙළද දැන්වීම් වල ඉතිහාසය[/b] [B][U][SIZE="6"]පුවත්පත් වෙළද දැන්වීම් වල ඉතිහාසය[/SIZE][/U][/B] [SIZE="4"][B]ඔබ කවදාහරි දැකල තියනවද ලංකාවේ ගොඩක් පරණ පුවත් පත් වල තිබුණු වෙළද දැන්වීම්? වර්තමානයේ ඒ වගේ දෙයක් දකින්නට ලැබෙන්නෙ නම් ඉතින් කලාතුරකින්. අද අපි ඉදිරිපත් කරන්න යන්නේ පරණ පත්තර වල ඉතිහාසයත්, ඒ ඒ පුවත්පත් වල තිබූ වෙළද දැන්වීම් කිහිපයකුත් පිළිබඳව පොඩි විස්තරයක්. භාවිතා කරලා තිබෙන සිංහල භාෂාවේ ස්වරූපය ඉතාමත් ප්‍රථමික නිසා හිනා යන්නත් ඉඩ තිබෙනවා. ඉතින් ඒ අක්ෂර වින්‍යාසය හා වාක්‍ය රටාවන් පොඩ්ඩක්වත් වෙනස් නොකර ලියා දක්වන්න අපි තීරණය කළා. කියවලාම බලන්න. තවත් මේ ගැන දන්න දේවල් තියනවනම් අපිට කියන්නත් අමතක කරන්න එපා. [U]පළවෙනි සිංහල පත්තරේ “ලංකාලෝක”[/U][/B][/SIZE] [CENTER][IMG]https://s22.postimg.org/oqdbcr129/01_2.jpg[/IMG] [SIZE="3"]ලංකාලෝක පත්‍රය මුද්‍රණය කළ පැරණි මුද්‍රණ යන්ත්‍රය ගිනිගත් අවස්ථාව (lankadeepa.lk)[/SIZE][/CENTER] [B][SIZE="4"]අපේ රටේ පළවෙනි සිංහල පුවත්පත විදිහට මුද්‍රණය වෙලා තියෙන්නේ ලංකාලෝක නම් පිටු හතරකින් යුත් පත්තරයක්. ඒ අපට නිදහස ලැබෙන්නත් ප්‍රථමවයි. 1860 සැප්තැම්බර 10 වෙනිදා නිකුත් කළ ලංකාලෝකය පුවත්පතේ පැරණිම පිටපත ශ්‍රී ලංකා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුව සතුව පවතිනවා. ජාතික ලේඛනාගාරයේ එහි ජායා පිටපත් තබා තිබෙනවා, හැබැයි ජාතික ලේඛනාගාරයේ සටහන් වලට අනුව මේ පුවත් පත පළමු සිංහල පුවත්පත වුවත් එය ශ්‍රී ලංකාවේ ලියාපදිංචි නොකළ පුවත්පතක්. මේක ආරම්භ වෙලා තියෙන්නේ සති දෙකෙන් දෙකට මුද්‍රණය වන පුවත්පතක් විදිහට වුනත් වර්ෂයක් පමණ යනවිට මුද්‍රණය වීම ඇනහිටලා තිබෙනවා. ඒ වුනත් නැවතත් සති පතා පුවත් පතක් විදිහට 1886දී ආරම්භ වෙනවා. එකල දිනපතා පුවත්පත් මුද්‍රණය වීමක් කොහොමත් දකින්නට ලැබුනේ නෑ. ඉතින් අපි මුලින්ම තෝරා ගත්තේ ලංකා ලෝකය පුවත්පතේ වෙළද දැන්වීම් කිහිපයක්. සමස්ත පුවත්පතින් හතරෙන් එකක කොටසක් වෙළද දැන්වීම් සඳහා වෙන් වී තිබිලා තියනවා. “මාතර කොචිචියේ බඳීන අස්වයින්ගේ කෑම මාතරට යන මහා පාරේ හබරාදූව, ගොයියාපාන, මිරිස්ස යන තැන්වල තිබෙන ස්තාලවලදී අස්වයන් බලන අයවල්වත් ඔවුන් ලවා වෙන කෙනෙක්වත් හොරකම් කර ගන්න බව අපට දැනුන් දුන්නොත් ඒ අයට තෑගී පිණිස පවු0 එකක් දෙන බව දන්වමුව. – මොහිදීන් බාවා සහ සමාගම මාතර කෝච්චිය අයිතිකාර ” 1860 සැප්තැම්බර 10 වනදා පුවත්පතේ දැන්වීමක් උපුටා දක්වා ඇති අතර එහි කිසිදු අක්ෂරයක් වෙනස් කිරීමක් කරලා නෑ. බලාගෙන යනකොට ඒ කාලේ ලේඛකයන් අක්ෂර වින්‍යාසය ගැන සැලකිල්ලක් දක්වලාම නෑ වගේ. “පසුගියදා ගෙන්වන ලද අප මහ රාජිනින් වහන්සේගේ ජුබිලි පින්තූර කොල තව ස්වල්පයක් ඉතුරුව තිබේ.පළමුවෙන් වික්ක මිල ගනනෙන් දෙකෙන් පංගුවට එනම් ශතා 50 ට දෙනු ලැබේ ” මෙය උපුටා ගන්න ලද්දේ 1980 ලංකා ලෝකය පුවත් පතිනි. [U]ලියාපදිංචි කල පළවෙනි සිංහල පත්තරේ “ලක්මිණි පහණ”[/U][/SIZE][/B] [CENTER][IMG]https://s18.postimg.org/72ljirfw9/02_2.jpg[/IMG][/CENTER] [B][SIZE="4"]ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව ශ්‍රී ලංකාවේ පළමු ලියාපදිංචි සිංහල පුවත් පත වන්නේ ලක්මිණි පහණ පුවත්පතයි. 1862 සැප්තැම්බර 11 දින එළිය දුටු මේ පුවත්පත පස් වරක් පමණ මුද්‍රණය ඇනහිට තිබුනත් අවුරුදු 70ක් කාලයක් පුරා පැවති බවට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සටහන්ව තියනවා. ආරම්භයේ පටන් කර්තෘ වාක්‍යයට උඩින් යෙදෙන ලද කවියක් දකින්නට පුළුවන්. මේ කවිය පත්‍රය 1934 කුමාරතුංග මුනිදාස මහතාගේ සංස්කරණයෙන් එළි දක්වනතුරුම වෙනස් නොවී පැවතිණි. සත් හට මින් සුබ වැඩම කැමැත්තමු යුත් තට කාටත් බැඳෙන සිතැත්තමු අත් පිට නැණ දියුණුවෙහි නියුත්තමු මෙත් කොට ලක්මිණි පහන් පවත්තමු (කොග්ගල) ඉතින් පුවත්පතේ තිබෙන වෙළද දැන්වීම් කිහිපයක් බලමු. කොළඹ කඩේ “පැරැළු බුසල සිලින් 2, කඩල පළමුවෙනි තරමේ ඒවා සිලින් 8, දෙවෙනි තරමේ ඒවා බුසල සිලින් 7 පැන්ස 6, නිල් කඩල බුසල සිලින් 6 පැන්ස 3, බඩඉරිඟු නැහැ, යව හාල් රාත්තල සිලිමයි, කොල්ලු බුසල සිලින් 4, උළුඳු සිලින් 5 පැන්ස 6, වී පළමුවෙනි තරමේ ඒවා සිලන් 3යි පනමයි.” එකළ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වුයේ කරත්තයි. ඉතින් එහි කරත්ත ගාස්තුත් මෙසේ සටහන් කර තිබුනා. “කරත්ත කුලී කොළඹ සිට හිඟුලට පවුම් 1 සිලිම් 18 ගන්පලට පවුම් 2 සිලිම් 10 කොත්මලේට පවුම් 3 සිලිම් 10” [U]දිනමිණ පුවත් පත[/U][/SIZE][/B] [CENTER][IMG]https://s11.postimg.org/qlh2t9uer/03_2_e1476367579586.jpg[/IMG][/CENTER] [B][SIZE="4"]1915 පෙබරවාරි 15 දින පළ වූ දිනමිණ පුවත්පතේ අයිතිකාරත්වය දැරුවේ D R විජයවර්ධන මහතායි. මෙම පුවත්පතෙත් වැඩි ඉඩ ප්‍රමාණයක් වෙළද දැන්වීම් සඳහා වෙන් කර තිබෙනවා. එහි පළවී තිබු අමුතු දැන්වීමක මෙහෙම තියනවා- මෙහි භාෂාව හා යෙදුම් එකළ ග්‍රාම්‍ය යෙදුම් වලට බොහෝ සෙයින් සමානයි. “උඹේ බඩ එලිය යෑම හොරද!” එසේනම් අතංක නිග්‍රහ ගුලි පාවිච්චි කරණු” උඹ නහර දුර්වලකමින් පෙලෙන්නෙහිද! එසේනම් අතංක ගුලි පාවිච්චි කරණු “ අනෙක් දැන්වීම් මෙන්ම මෙම දැන්වීමේත් පද බෙදීම හා අක්ෂර වල දුර්වලතා දකින්නට පුළුවන්. අත් ඔරලෝසුවක් සඳහා පිරිමි පාර්ශවයේ පාරිභෝගිකයන් සඳහා නිර්මාණය කරන ලද ඉතා රසවත් දැන්වීමකුත් දිනමිණ පුවත්පතේ දකින්නට පුළුවන්. “ඔරලෝසුවක් තුල නෝනා මහත්කෙනෙක් ඉන්නවා නුඹ කවදාවත් දිටුවෙහිද? නෑ කිසිකලෙක නොදැක්කෙමි – මේ අද්භූත ලෝකයේ ඉතාමත් අලුත් සොයා ගැනීමක් වන මේ පුදුම ඔරලෝසුව පළමු වෙනි වරට මහජනයා ඉදිරියේ දක්වනු ලැබේ. මියුරු සොලොසැවිරිදි ආදරනීය තරුණ කාන්තාවකගේ රුසිරු පුර්වර්ධකාය, රූපයක් එහිතුළ තිබේ. මදසිනහා සහිත මුහුනින් යුත් ඈ නුඹ කෙරෙහි ඉඟි කරමින් ඇගේ නාසාමුද්රාව ඒ මේ අත වනන්නීය. මෙපමණක්ද? නෑ. මහත්මයානෙනි ටිකක් ඉවසමින් අපේ කථාව අසනු. ඒ පැය යන්ත්‍රය ඉතා හරි වෙලාව දක්වෙන්නේය. උතුමන් සභා සරසයි. සරණමංගල්යත්යාගි වෙනුවට දීමට අලංකාරය. ඔර්ලෝසුවක මෙන්ම පින්තූරයක උවමනාවද මෙයින් දුරලන්නේය. – බි. අමල්ඩ් සහ සමාගමෙන් ඉල්ලුම් කරණු අංක 171 මිර්සපුර් ටැන්කලේන් එච් රෝඩ් කල්කටා.” විදෙස් නියෝජිතයන්ටද සිංහල බසින් මෙරට පුවත්පත් වල දැන්වීම් පළ කිරීමේ හැකියාව තිබුණු බවට ඉහත දැන්වීම තුළින් පෙනියනවා. පුවත්පතේ අන්තර්ගත කරුණු වල පද බෙදීම් හා අක්ෂර දෝෂ හා අව්‍යක්ත යෙදුම් සෑම තැනම දකින්නට පුළුවන්. [U]දිනකර ප්‍රකාශය[/U] 1885 වසරේදී ආරම්භ කළ දිනකර ප්‍රකාශය පුවත්පත 1900 න් පසුව සතියකට හතර වරක් නිකුත් විය. මෙම පත්‍රයේත් සමකාලින පුවත් පත් මෙන්ම භාෂාවේ දුර්වලතාවයන් දකින්නට පුළුවන්. දැන්වීම් පළ කරන්නන් අතර දිනකර පුවත්පත ඉක්මනින්ම ජනප්‍රිය වුයේ එහි දැන්වීම් පළ කිරීමේදී ඉතාමත් අඩු මුදලක් අය කිරීම හේතුවෙනි. සම්පුර්ණ තීරුවක් සඳහා 1903 දීත් අය කර තිබෙන්නේ රුපියල් පහක් පමණයි. අනෙක් පුවත් පත් මේ සඳහා රුපියල් දහයක් අය කරන ලදී. අද කාලයේ පුවත්පත් හි ඇතුළු පිටු වල දකින්නට පුළුවන් වැඩිහිටියන්ට වඩාත් සුදුසු වන දැන්වීමක් එහි මුල් පිටුවේම දක්වා තිබෙනවා. “අප්ගනිස්තාන් සාලාම් මිසිරි රාශියක් අප වෙත ලැබී තිබේ .අනර්ඝ ඖෂධය” ධාතුබලය සහ විරිය බලයත් වැඩි වීමට මිට සමාන දෙයක් ඇත්තේ නැත කියා කියන්නට පුළුවන් වේ.මෙය අරාබි, පාර්සි, ඉන්දියා, අප්ගනිස්තාන්, ආදී ප්‍රසිද්ධ රටවල සුල්තාන්වරු, අමිර්වරු, තබාබුවරු, සහ මහාරාජා වරු යන රජුන් විසින් භාවිතාකරණ ලද සිංහල බෙහෙත් වලට වඩා ප්රත්යක්ෂ අනර්ඝ ඖෂධයක්ය.” ග්‍රාම්‍ය කටවහරේ වචන භාවිතය මගින් එකළ පුවත්පත් සඳහා වියත් භාෂාව එතරම් අදාළ කරගෙන නොමැති බව පෙනේ. [U]සිළුමිණ පුවත්පත[/U][/SIZE][/B] [CENTER][IMG]https://s17.postimg.org/4jta6k1pb/04_2_e1476367663318.jpg[/IMG][/CENTER] [B][SIZE="4"]ලංකාවේ මුල්ම සිළුමිණ පුවත්පත ප්‍රකාශිත දිනය වූයේ 1930 මාර්තු 30 වන ඉරිදා දිනයයි. පත්තරේ මිල ශත 10ක් පමණි. තැනක තිබුනා මෝටර් රථ දැන්වීමක් මෙන්න මෙහෙම. “අභිනව රථ දෙකක්. අශ්වබල 10-28 ක වේගවත් සිලින්ඩර් 4රේ ආසන 4 රේ රථය – රු. 3,200 අශ්වබල 18-55 ක වේගවත් සිලින්ඩර් 6යේ ආසන 5 හේ රථය – රු. 4,750 මෙහි අවුත් මේ පුදුම කාර් දෙක බලත්වා. මේ ගණනට තිබෙන අවයව ඉතා සම්පූර්ණ රථය මෙයවේ. ටයර් සහිත වැඩිපුර රෝද දෙක ඉස්සරහට සහ පස්සටද යෙදූ බම්පර්ස්, ලූකස්ගේ හුලං හෝර්න් එක, බෝෂ්ඩ්ගේ ඉලැක්ට්‍රික් හෝර්න් එක, ඔරලෝසුව, ස්පීඩො මීටර් එක, හයිඩ්රොලික්ෂොක් ඇබ්සෝර්බර්ස්, ඉබේ වැඩකෙරෙන වින්ඩ්ස්ක්‍රීන් වයිපර් එක, ඉතා අනගි ආවුද රැසකින් හා නොමිලේ රිජිස්ටර් කිරීමද මෙම කාරෙක සමග ලැබේ.” මෙන්න මෙහෙමයි පරණ පුවත්පත වල දැන්වීම් නිර්මාණය වෙලා තිබුනේ. ඉතින් ඒවායේ කිසිඳු වෙනස් කිරීමක් නොකර ඒ ලෙසම ගෙන එන්න අපි උත්සහ කළා. ඉතින් වර්තමානය හා සසඳන විට පුවත්පත් දැන්වීම් ඉතාමත්ම වෙනස් ආකාරයට එකල පළ වී ඇති බව ඔබට දැන් වැටහෙනවා ඇති.[/SIZE][/B] [SIZE="3"]Lasantha Kularatna [url]http://sinhala.roar.lk/srilanka-life/history-of-newspaper-adverts-in-sri-lanka/[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom